Common Indian Krait - Highly Venomous Snakes

  Рет қаралды 132,804

Snakes Guardian

Snakes Guardian

Күн бұрын

Пікірлер: 208
@4utube665
@4utube665 4 ай бұрын
ඇත්තටම මගෙ ජීවිතේ ආසම කරන මනුස්සයෙක් ඔබතුමා❤
@fazranabdullahalhuk1150
@fazranabdullahalhuk1150 4 ай бұрын
බ්‍රෝ උබ ඔය වලවල් වලට ලිදවල් වලට බහිද්දී පරෙස්සමෙන්.. ඕවා වල විෂ වායු තියනවා. ක්ෂණික මරණ පවා ඇති වෙන්න පුළුවන්! උබව වටිනවා බ්‍රෝ ♥️♥️♥️♥️ පරෙස්සමින්!! ♥️♥️♥️
@Danu888-8
@Danu888-8 3 ай бұрын
මේ මනුස්සයට කියක් හරි දුන්න නම් වටිනවා..තෙල් ටිකක් හරි ගහගන්න ..මොකද කොච්චර සමාජ සේවයක්ද මේ මනුස්සයා කරන්නෙ .❤
@lahirusanjaya-oz8yj
@lahirusanjaya-oz8yj 4 ай бұрын
නියම වැඩක් ඕං ඉතිං වීඩියෝ එක දාපු ගමං බැලුවා😁😁😁
@sampath327
@sampath327 4 ай бұрын
ශිව දෙයියොත් සම්පත් අයියගේ වීඩීයෝ බලනවද😜😂
@dumithmadusanka6523
@dumithmadusanka6523 4 ай бұрын
ඒ මනුස්සයා කරන වැඩේ කරන්නෙ සද්භාවයෙන් ..ඒත් ඒකට පුන්චිහරි වටිනාකමක් දීලා සම්පත් අයියව දිරිමත් කරන්න හදනවානම් ගොඩක් වටිනවා..තෙල් ටික ගහගන්නහරි❤
@shalikakuweju1414
@shalikakuweju1414 4 ай бұрын
හොද දැනුවත් කිරීමක්... අයියා පැහැදිලි කරන විදිහට ඕනම මනුස්සයෙක්ට සත්තු ගැන තව තවත් අධ්‍යයනය කරන්න හිතෙනවා... ඒතූලම තවත් සත්තු ගොඩකගේ ජීවිත බේරෙන්න හේතුවෙනවා... ඔයාට තව තවත් සත්තු බේරගන්න වගේම මිනිස්සු දැනුවත් කරන්නත් ශක්තිය ධෛර්ය ලැබේවා❤❤❤
@IsuriUdeshika-nv1zd
@IsuriUdeshika-nv1zd 4 ай бұрын
ඔබ විසින් මෙම කරන සෙවය හිතා ගන්න බෑ.. ලංකාවේ කවුරුත් මේ වගේ කරන්නේ නැහැ.ඔබ කතා කරන විදියත් අහගෙන ඉන්න ආසයි..ඔබ ඇතුලු පවුලේ හැමෝටම තෙරුවන් සරණයි 🙏🙏දෙවි පිහිටයි 🙏🙏🙏
@buddikaruwan4792
@buddikaruwan4792 4 ай бұрын
අයියේ ඔයා මේ කරන පුන්‍ය කර්මය කියලා නිම කරන්න බෑ.. එ සත්තුන්ට ජිවිතේ දුන්නේ අයියා. ඒ පින කියලා නිම කරන්න බෑ අයියේ.. බුදු සරණයි . ජයෙන් ජයම වේවා ❤❤❤
@WasanthiHenarath
@WasanthiHenarath 4 ай бұрын
මල්ලි ඔයාට පීං මේ කරන සේවය ට 🙏 තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි 🙏
@samiradarmakeerthi9438
@samiradarmakeerthi9438 4 ай бұрын
පිං වගේම ගෙන්නන අයගෙත් පොඩි හරි යුතුකමක් තියාගන්න මේ මහත්තයාට තෙල් ටිකක් හරි දෙන්න , මොකද මෙතුමත් දරු පවුල් කාරයෙක් .
@anushperera6346
@anushperera6346 4 ай бұрын
❤ ජිවිතේ විදින මිනිස්සු... සල්ලි නෙමෙයි ජීවිතේ කියන්නේ.. තමන් කැමති දෙයක් ආශාවන් කරන එක තමයි ජීවිතේ.. ❤❤❤ හැමදාම ජීවිතේ මේ විදියට විදින්න සහෝදරයා....
@sujathahemamali7244
@sujathahemamali7244 4 ай бұрын
ඔබතුමා මෙ කරන සත් ක්‍රියාව අතිවිශිෂ්ඨයි බොහොම පින් 👍👍
@sriyakumari4314
@sriyakumari4314 4 ай бұрын
දැනුවත් කිරීම ...ඉතාමත් agei ❤❤ theruwan saranai
@thilakpm6923
@thilakpm6923 4 ай бұрын
හැමදාමත් වගේ සම්පත් ඇතුළු සියලු දෙනාටම අනේක වාරයක් පිං 🙏🙏🙏
@samithweerarathna4776
@samithweerarathna4776 4 ай бұрын
පොහොර උරයක් වෙනුවට මේ වගේ දේකින් සතාව ගෙනියනවට ❤️කැමතියි
@shehanbandara-history8421
@shehanbandara-history8421 4 ай бұрын
සරපයින් පිළිබඳ ගොඩක් දේවල් ඉගෙන ගත්න චැනල් එකක්. ඒ වගේම ලොකු සේවයක් මේ කරන්නේ. ❤❤❤
@Kaveesha-h4r
@Kaveesha-h4r 3 ай бұрын
Shehan sir 💗
@chandramaldeniya5489
@chandramaldeniya5489 4 ай бұрын
❤❤❤❤❤❤❤❤අදත් ඔබගේ video එක බැලුවා ඔබටත් සියපවුලටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා
@mr.j6365
@mr.j6365 4 ай бұрын
මන් ගාව අයියට දෙන්න සල්ලි නෑ. ඒත් මන් පුළුවන් තරම් ඔයාගේ වීඩියෝ බලනව අයියට සපෝට් එකක් වෙන්න. අයියට ගොඩක් ආදරෙයි අපි ❤❤❤❤❤❤❤❤
@sapumaleranda7029
@sapumaleranda7029 Ай бұрын
ඇත්තටම නිහතමානී හරී වටින කෙනෙක්. මම ඉන්නෙත් පිට රටක මෙහෙ ගොඩාක් විෂ සර්පයන් සිටිනවා ඔව්න්ගේ විස්තර අසා දැනගන්නෙත් මේ මහත්තයාගෙන්........
@AnushiWithanage
@AnushiWithanage 4 ай бұрын
ඔබතුමාට ගොඩක් පිං 🙏🙏🙏 නිදුක් නිරෝගී සුවය ලැබේවා ...!!!!
@noorjehanpowell7374
@noorjehanpowell7374 4 ай бұрын
Sampath your doing a great job Thanks very much God bless you and your family. ⚘🇬🇧❤
@DewikaElawellagamaathige
@DewikaElawellagamaathige 4 ай бұрын
දුර ගෙවාගෙන ආව යුතුකම් ඉටු කරන්න ඔයාලත් තෙල් ටිකක් වත් ගහල දීල තමුන්ගෙ යුතුකම් ඉටු කරන්න ❤️
@walterwhite-i8z
@walterwhite-i8z 26 күн бұрын
යුටියුබ් එකෙන් එන ආදායම තියෙනවා බන්
@shirangajayasekara8030
@shirangajayasekara8030 4 ай бұрын
Great work... Really appreciate...
@_black_panther_9999
@_black_panther_9999 4 ай бұрын
ජය වේවා සම්පත් මාමේ... තෙරුවන් සරණයි ඔයා ට සියලු කටයුතු සාර්ථක වේවා 🙏♥️
@SandY-c9n
@SandY-c9n 2 ай бұрын
අයියේ ඔයාට ගොඩක් පින් පරිස්සමෙන් යන්න ඔයාලට බුදු සරණයි දෙව් පිහිටයි
@RiswanMuthalif
@RiswanMuthalif 4 ай бұрын
Kelum kiyala kurunegala innawa kiyala dengaththe me video eken thank you God bless you
@TharinduMayanthaBasnayake
@TharinduMayanthaBasnayake 4 ай бұрын
Marama hoda manussayek !
@Shanerox-um9sj
@Shanerox-um9sj 4 ай бұрын
කිලෝමීටර් 70ක් ගිහින්😮 මිනිස්සු පෙට්‍රල් ටිකක් වත් දෙනව නම් ඇත්තටම වටිනවා
@Mrdevil-gx3fc
@Mrdevil-gx3fc 4 ай бұрын
අනේ ඒ මිනිස්සුත් බොහොම අමාරුවෙන් ඉන්න කට්ටියක් වගේ පේන්නෙ . පුළුවන් කෙනෙක් උදව් කරයි. ඒත් අපිට මිනිස්සු ඉන්න තත්ත්වයන් නොදැන මුකුත් දුන්නෙ නෑ කියල මුකුත් කියන්න බෑ
@supunliyanage5729
@supunliyanage5729 4 ай бұрын
Hi
@SuhaanAnjula
@SuhaanAnjula 3 ай бұрын
දෙනවාාා
@SuhaanAnjula
@SuhaanAnjula 3 ай бұрын
මේයත් මේ මර්සි ගාහලා කියාක් හරි හොයා ගන්නවා අපෙ ගෙදරත් ආවා අපිත් සල්ලි දුන්නා මෙයා ගත්තා සල්ලි ටික
@KalharaSenarathna-o3n
@KalharaSenarathna-o3n 2 ай бұрын
​​​​@@SuhaanAnjula ඉතින් ඒ මනුස්සයා ඉල්ලුවද සල්ලි දෙන්න කියලා, තමන් කැමැත්තෙන් දෙනවනම් ගන්නවා, පොඩි හරි මුදලක් දෙන්න තමන් දැන ගන්න ඕනේ. මොකද ඒ මනුස්සයා මේ රස්සාව කරන්නේ තමන්ගේ ජිවිතේ එක්කනේ., අනිත් මිනිස්සුත් සල්ලි දෙනවා මේ වගේ කියවන්නේ නෑ 👍
@gayantv6256
@gayantv6256 4 ай бұрын
ලෝකු සේවයක් කරන්නේනේ අයියේ ඔයා... 🖤
@shanisilva6389
@shanisilva6389 4 ай бұрын
ඔබතුමාගේ ක්‍රියාව හිතාගන්නවත් බෑ .
@Maths_support
@Maths_support 28 күн бұрын
Prissmin uncle 😢❤ e sewaya watinw
@chandradk8578
@chandradk8578 4 ай бұрын
තෙරුවන්සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
@SudathMenaka-v3s
@SudathMenaka-v3s Ай бұрын
හැමද හොයා හොයා බලනවා video ටික ❤️
@AmalWicramarathna
@AmalWicramarathna 4 ай бұрын
Lassana vadak aiya
@methmasanindi2205
@methmasanindi2205 4 ай бұрын
ආසම වැඩසටහන ❤
@rohanwarnakulasooriya7346
@rohanwarnakulasooriya7346 4 ай бұрын
පරිස්සමින් අය්යේ ❤️❤️❤️
@dusmanthakumarakumara
@dusmanthakumarakumara Ай бұрын
Godak hoda deyak pin oba thumata.🙏🙏🙏🙏🙏🙏
@LahiruSampath-t5h
@LahiruSampath-t5h 4 ай бұрын
Super ayya...
@malithmadushan321
@malithmadushan321 4 ай бұрын
ජයෙන් ජය
@WasanthaKumari-f9h
@WasanthaKumari-f9h 4 ай бұрын
Budusaranay ayye oyalata adath jiwitha hayak bera gaththa
@lakshithabandara-mb2yt
@lakshithabandara-mb2yt 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤godak watina upades super..තෙල් gahanta salli dipalla bn
@lokunilamagelokunilamage9491
@lokunilamagelokunilamage9491 4 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් මහත්මයා මේ කරන සත් ක්‍රියාවට ඔබ තුමාට අප්‍රමාණ පින් ඒත් මේ තරම් දුරක් ගෙවාගෙන ඇවිත් තමන්ගේ ජීවිතය ගැන වත් නොහිතා මේ කරන සත් ක්‍රියාවට ගමන් වියදම වත් දෙන්න ඒක වටිනවා නේද 🙏
@PriyanthaKumara-ur1pf
@PriyanthaKumara-ur1pf 4 ай бұрын
ජීවිත 6ක් ...❤❤❤
@LakmalSalinda-f3g
@LakmalSalinda-f3g 4 ай бұрын
නියමයි හොදවැඩක් 👍👍👍
@HASHANJAYALATH-p2e
@HASHANJAYALATH-p2e 4 ай бұрын
තෙරුවන් සරණයි!!!ඔබතුමන්ට අය්යේ
@sapnanimeshika5500
@sapnanimeshika5500 4 ай бұрын
Anee aiye hikanala kiyana satha gana wisthara video ekak krndkoo u wisa sathekda????
@JanukaRodrigo-d7t
@JanukaRodrigo-d7t 3 ай бұрын
මග මරුවා
@Sugathmihimal
@Sugathmihimal 4 ай бұрын
ගොඩක් පින් ❤️
@samithmadushanka3085
@samithmadushanka3085 4 ай бұрын
ඔයා මේ කරන වැඩේට ස්තුති කරන්න වචන නෑ අයියේ ඔයා වගේ කෙනෙක් මගේ ජීවිත කාලෙට මම දැකලාඅ නෑ ❤ මේ කරන පිනේ ආනිශංස ඔයාට මේ ආත්මේ වගේම ඊලග ආත්ම වලත් අනිවාර්යයෙන්ම ලැබෙනවා ❤
@dinesheranga5219
@dinesheranga5219 4 ай бұрын
බොහොම පින්
@kasunvidushan2935
@kasunvidushan2935 2 ай бұрын
ඔය පින ඇති සසරෙටම ❤️
@wasundrabandara163
@wasundrabandara163 4 ай бұрын
තෙරුවන් සරනයි අයියා ඔයාට පරිස්සමෙන් වැඩ කරන්න ❤❤
@renukanirmaleerenu9567
@renukanirmaleerenu9567 4 ай бұрын
සම්පත් මල්ලි ඔබ සුවපත් වේ්වා
@rashmipavithra9941
@rashmipavithra9941 4 ай бұрын
පරිස්සමින් සර්
@SasvinduNirvan
@SasvinduNirvan 4 ай бұрын
සම්පත් මාමේ කොහොමද ඔයට බුදු සරණයි
@chamininisansala9586
@chamininisansala9586 4 ай бұрын
Ochchra dura gihillath Salli denne nadda aiya eyla
@ccbvsam6316
@ccbvsam6316 4 ай бұрын
මෙච්චර අපේ මාධ්‍ය තියනවා එකෙක් තව වෙන කන් ගෙන්නුවේ නැ හෙලුව මාර්කට් කර කර ඉන්නවා
@himeshdilshan
@himeshdilshan 4 ай бұрын
👍👍👍
@DiliniGimsara
@DiliniGimsara 3 ай бұрын
Supri jivitha 3k goda
@kasunsanjeewa7442
@kasunsanjeewa7442 4 ай бұрын
ඔව් ඔව්😂 ඔව් ඔව්😂 අන්කල්
@DanushkiNikeshna
@DanushkiNikeshna 4 ай бұрын
Great work ❤
@lalithyaparindi5283
@lalithyaparindi5283 4 ай бұрын
😮
@harshabuddhika2894
@harshabuddhika2894 4 ай бұрын
Godakk dawasakin video ekak baluway aiye wedath ekka head lamp eka ewapu ekada hodata paynawa nay
@KADAWARA.
@KADAWARA. 4 ай бұрын
Galgamuwa haraha ned giye❤❤
@AmalWicramarathna
@AmalWicramarathna 4 ай бұрын
Lassana vadak aiya❤
@DineshChamara-rf3ul
@DineshChamara-rf3ul 4 ай бұрын
ජාති ජාතිත් පඩිසන් දෙන පුණ්‍යකර්ම 💐
@prageethgallage
@prageethgallage 4 ай бұрын
මිනිස් වෙසින් ඉන්න දෙවි කෙනෙක් ❤❤
@dilanperera973
@dilanperera973 4 ай бұрын
👍👍🙏🙏🙏❤️❤️
@AsankaSumth
@AsankaSumth 28 күн бұрын
Awankawama tel tikk wath gahala dipalla ...hitha satuten kiyak hri dipalla tiyena vidiyta mkd oya ubala igana gththa dewal scl ekakin wath gnnath ba bn
@gossip-lanka-1
@gossip-lanka-1 4 ай бұрын
අයියේ ලිං වලට බහිද්දි බලාගෙන මොකද එලියෙ තියෙන සාමාන්‍ය වාතය (ඔක්ෂිජන් ) නෙවෙයි සමහර ලිං ඇතුලේ තියෙන්නේ අහිතකර වාතය එය ආග්‍රහනය උනාම ක්ලාන්තය වගේම මිය යන්න පුලුවන් .උදාහරණ අතීතයේ තියෙනවා .පරිස්සමෙන් good luck .මේ තියෙන්නේ බලන්න ලින්ක් එකෙන්
@gossip-lanka-1
@gossip-lanka-1 4 ай бұрын
kzbin.info/www/bejne/pX-Xi2icbrFjnZosi=tt_mFy4VLFiQ3N1U
@Maths_support
@Maths_support 28 күн бұрын
E gama hari nidahas hulagak tiyenne ned..town wge nwe shook
@Hansitha111
@Hansitha111 4 ай бұрын
බුදු සරණයි !!!! 🙏
@komarmahesh1127
@komarmahesh1127 4 ай бұрын
👍
@ThusithaLiyanage-jo9tu
@ThusithaLiyanage-jo9tu 4 ай бұрын
Budu saranai
@GayanAnd-g1l
@GayanAnd-g1l Ай бұрын
Oya manussayata salli kiyak hari dipalla horu gedara awama kirithea hadala dennea mea manussaya diyeak 🙏🙏🙏
@SandayaMendis
@SandayaMendis 4 ай бұрын
Methuma mechchara durak baik ekata thel gahagena enne eyata udawwak karanna one karana sewayata
@kasunbandara1773
@kasunbandara1773 4 ай бұрын
Aiye godak pin oya me karana wade ta,,,!
@NissaraKandy
@NissaraKandy 4 ай бұрын
👍👍👍💛💛💛👌👌👌!!!
@MAHESHCHANDANA-jr5hv
@MAHESHCHANDANA-jr5hv 4 ай бұрын
අම්මෝ 😱😱😱
@KalumSanjayaOfficial
@KalumSanjayaOfficial 4 ай бұрын
ඔය ලොකේෂන් ප්‍රශ්නෙ ගැන පොඩ්ඩක් කියන්න ඕනෙ.. සමහරවෙලාවට ඔය පොඩි පොඩි පාරවල් තියෙන තැන් ශෙයා කරාම පෙන්නන තැන නෙවෙයි වෙන තැනක් තමා පෙන්නන්නෙ... ඒක ලින්ක් එක ශෙයා කරන කෙනාගෙ වැරැද්දක් නෙවෙයි. මැප් එකේ අවුලක්.. 😌👌
@nisalmeegamuwage1926
@nisalmeegamuwage1926 4 ай бұрын
Oi a uthum manussayata thel thel tikak Hari gahala dipan
@kavidualokakodikara
@kavidualokakodikara 4 ай бұрын
අයියෙ, අර පැටවු දාන්න හිටපු පොලඟ ගැන update එකක් ඕනේ
@tuanshalik8158
@tuanshalik8158 4 ай бұрын
විශිෂ්ඨයි අයියෙ
@rspchaminda7226
@rspchaminda7226 4 ай бұрын
Take Care sampath bro
@shamala4052
@shamala4052 Ай бұрын
Aniwaryenma metuma karanne loku karyabaryak aniwaryenma muthal dennama one
@adeeshadamsara493
@adeeshadamsara493 Ай бұрын
අපේ ගෙදරට නම් නිතරම එනව. තෙල් කරවැල්ලු, සිල්වර් කරවැල්ලු. සතියකට සැරයක් වගේ එකෙක් එනව බලල යන්න අපිව😂💔
@harshadananjaya9384
@harshadananjaya9384 3 ай бұрын
👍❤❤❤
@nirofeat708
@nirofeat708 4 ай бұрын
Location eka hariyata dapan ..redda
@DiliniGimsara
@DiliniGimsara 3 ай бұрын
Me patte oya nthi ekat dukai 😢😢😢😢😢
@SamanJayathissa
@SamanJayathissa 28 күн бұрын
මිත්‍රයා ග්ලවුස් දෙකක් දාගන්න.. ආරක්ෂාව මුලින්ම
@kanti7069
@kanti7069 4 ай бұрын
Seyaluma deveyange peheta lebewa mallita
@amiladhanushka3954
@amiladhanushka3954 4 ай бұрын
ගොඩාාාාක් pin Ayye me කරන උපකාරya venuwen ඔයා good luck ජයවේවා සම්පත් ayye
@madurangaferanando
@madurangaferanando 4 ай бұрын
ගොඩාක් පිං ඔබට කළුතර අවට කවුද සර්පයන් අල්ලන්න ඉන්නේ එහෙම කෙනෙක් පිළිබඳව දැනුවත් කරන්න දුරකථන අංකය ලබා දෙන්න
@prasadmadushanka4834
@prasadmadushanka4834 4 ай бұрын
ඉන්ගිරියේ ඉන්නවා
@madurangaferanando
@madurangaferanando 4 ай бұрын
@@prasadmadushanka4834 නම්බරය එවන්න
@sujeewalakmal3112
@sujeewalakmal3112 4 ай бұрын
0773425093 Himesh dilshan
@DanushkaSampath-tf2kj
@DanushkaSampath-tf2kj 4 ай бұрын
🙏🙏
@gayanmadusanka1990
@gayanmadusanka1990 4 ай бұрын
Budu saranai 🙏🙏🙏🙏
@sinnaiyaselvaraja9969
@sinnaiyaselvaraja9969 4 ай бұрын
Budu saranai 🙏❤️❤️
@NuwanTharaka-o8e
@NuwanTharaka-o8e 4 ай бұрын
මම තාම දැකලා නෑ මෙයාලව හැබැහින්
@salidusadunlakshan
@salidusadunlakshan 4 ай бұрын
කරවලා වේගෙන් යනවා🙂
@MaheshDasanayake
@MaheshDasanayake 4 ай бұрын
ලෝකෙන්ම පහට විෂම සර්පයා
@Tharuka_Dhananjana--_--
@Tharuka_Dhananjana--_-- Ай бұрын
සරත් ෆොන්ඩ්සේකා වගේ නේද
@MaheshDasanayake
@MaheshDasanayake Ай бұрын
එයිට වඩා උග්‍ර විශ අය ඉන්නෝ
@Tharuka_Dhananjana--_--
@Tharuka_Dhananjana--_-- Ай бұрын
@@MaheshDasanayake team of AllaH vs team of SarathFondsekA
@gamingpanchaacedemy
@gamingpanchaacedemy 4 ай бұрын
❤❤❤❤
@SL-jm2by
@SL-jm2by 4 ай бұрын
Budu saranai oba thumata
The giant cobra couple hiding the house
21:26
Snakes Guardian
Рет қаралды 418 М.
"Orphaned baby parrots"
23:42
Snakes Guardian
Рет қаралды 157 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 48 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 3 МЛН
[BEFORE vs AFTER] Incredibox Sprunki - Freaky Song
00:15
Horror Skunx 2
Рет қаралды 20 МЛН
Three cobras in the same place
23:40
Snakes Guardian
Рет қаралды 130 М.
Athletics - Integrated Prel. - London 2012 Olympic Games
3:57:15
Olympics
Рет қаралды 1,5 МЛН
Two species of snakes in the same place
18:38
Snakes Guardian
Рет қаралды 186 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 48 МЛН