පැයකින් කොම්පෝස්ට් කිලෝ 1000ක් ගෙදරදීම හදන හැටි - Compost Pohora Machine | Kompost

  Рет қаралды 57,566

Nilame

Nilame

2 жыл бұрын

"නිළමේ" නම් අපගේ යූටියුබ් නාළිකාව හරහා අප සිදු කරනු ලබන්නේ, නව නිර්මාණ, විශේෂ හැකියාවන්, විශේෂ ස්ථාන පිලිබදව රටට ලොකයට හදුන්වාදීමයි... ඒ අතරතුර අපගේ ප්‍රේක්ෂකයන් සහ අප හදුන්වාදෙන පුද්ගලයන් අතර සිදුවන මූල්‍යමය ගනුදෙනු සම්බන්ධයෙන් අප නාළිකාව කිසිදු අයුරකින් වගකියනු නොලැබේ.
එවැන්නක් සිදුවන්නේ නම් එහි වගකීම ඔබසතු වේ... මුදල් ගනුදෙනු කිරීමට පෙර ඔබ විසිනුත් ඒ පිලිබඳ පුද්ගලිකව සොයා බලා නැණවත්ව කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමු
බලාගෙන ඉද්දි කොම්පෝස්ට් මවන කොම්පෝස්ට් යකා සල්ලි මවන කොම්පෝස්ට් බිස්නස් එකට පරක්කු නොවී දැන්ම බහිමු
ලක්ෂ 20යි කියන මැෂිම ලක්ෂ 2ට
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#Compost #Pohora #Machine

Пікірлер: 129
@CocoDreams
@CocoDreams 2 жыл бұрын
ස්තුතියි 🙏 අපිව බලන්න ආවාට
@naifm
@naifm 2 жыл бұрын
නියම වැඩක් මේක
@buddhidilshan7418
@buddhidilshan7418 2 жыл бұрын
නිලමේ කියන්නේ වැදගත් දේවල් නිතරම අපිට බලන්න ගේන පට්ටම යූ ටියුබර් කෙනෙක්.... 👌👌👌👌❤❤❤❤
@ranjithdharmakeerthi1718
@ranjithdharmakeerthi1718 2 жыл бұрын
කාලෝචිත වැඩැක් මේ වෙලාවෙ රටට වටිනවා,නිලමේටත් ස්තුතිය .ජයවේවා
@AluthLokaya
@AluthLokaya 2 жыл бұрын
මේක හොද වැඩක් ....
@StudioDTVLK
@StudioDTVLK 2 жыл бұрын
සුපිරි
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 2 жыл бұрын
රටක අවශ්‍යතාව හඳුනාගෙන ස්ව උත්සාහයෙන් දියුණු වෙන නව ව්‍යවසායී තරුණයෙක්. හරිම සතුටුයි
@jagathkumaara5319
@jagathkumaara5319 2 жыл бұрын
කාලකණ්නි රාජ්‍ය නළධාරින්ගෙන් හා දේශපාලුවන්ගෙන් ආරක්ෂා වෙන්ඩ.
@Userapabc
@Userapabc 2 жыл бұрын
මේකට ආණ්ඩුව ඉඩදෙන්නේ නෑ. උන්ට කොමිස් නැති නිසා. ඕක පිටරටක තිබුනානම් ගොවියන්ට අනිවාර්යෙන් ගන්න කියයි. දරුවෝ ඔබ‍ට තෙරුවන් සරණයි. ලෝකය ජයගන්න සියළුම දෙව් රැකවරණය ආශීර්වාදය ලැබේවා!
@nuwanvimukthi1639
@nuwanvimukthi1639 2 жыл бұрын
සුපිරි නිලමේ kiynne itin gammak thma Me වගේ wada karayanta thana tibbanm සුපිරි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@amalperera3074
@amalperera3074 2 жыл бұрын
ගොඩක් හොද නිර්මාණයක් .ඔබ සැමට බොහොම ස්තුතියි- 👍👍👍👍👍
@nwpsnanayakkara1733
@nwpsnanayakkara1733 2 жыл бұрын
ගොඩක් වටිනවා බොහොම ස්තූතියි තෙරුවන් සරණයි
@wasanthanirmal768
@wasanthanirmal768 2 жыл бұрын
Thank you Nlame ගොඩක් වටිනව ඔබට ජය!!!!!!! කවදහරි මෙෂින් ඵකක් ගන්නවනම් ඔයාගෙන් තමයි ගන්නෙ.ඔබට ජය.තව' තව දියුනුවෙවා!!!!!!!
@milansanjeewa6819
@milansanjeewa6819 2 жыл бұрын
නියමයි නිළමෙ ගොඩාක් වැදගත් ස්තුතියි
@Anuradhapurapagamana
@Anuradhapurapagamana Жыл бұрын
සුපිරි කොල්ලෙක් ජය වේවා !🙏
@hashensamantha8382
@hashensamantha8382 2 жыл бұрын
සුපිරි.ස්තුතියි නිලමේ .
@amilachintaka4820
@amilachintaka4820 2 жыл бұрын
සුභ දවසක් වේවා තෙරුවන් සරණයි නිළමෙ අයියාට කාර්මික තාක්ෂණයෙන් ලංකාවට වටිනාකම දෙයක් හැදූ ඔබටත් තෙරුවන් සරණයි...
@Podipuuz
@Podipuuz 2 жыл бұрын
සුපිරි වැඩක් 👌👌
@sanjeewajayarathna7037
@sanjeewajayarathna7037 2 жыл бұрын
සුභ අනාගතයක්. ❤️🇱🇰❤️
@MS-wg2pn
@MS-wg2pn 2 жыл бұрын
මෙය බොහොමෙ ප්‍රයෝජනවත් යන්ත්‍රයක්. මේව හදුන්වන්නෙ Mulchers, Wood Chippers & Shredders කියල. ඔබට තව තවත් මෙවන් වටිනා නිර්මාන කිරීමට හැකි වේවා කියා ප්‍රාර්තනා කරමි!
@ayishaayisha7009
@ayishaayisha7009 2 жыл бұрын
වාරියපොල කොහෙද මේ.මමත් වාරියපොල දන්නෙ නැති නිසා ඇහුවේ .සුපිරි වැඩක්.
@aselamadusanka1927
@aselamadusanka1927 2 жыл бұрын
බණ්ඩාරකොස්වත්තෙ
@Shashii.bro13
@Shashii.bro13 2 жыл бұрын
ඒකනම් මරු භාගයක් හැබැයි 💯🙂
@nimaljayathilaka3040
@nimaljayathilaka3040 2 жыл бұрын
ඔබට,රටට, ලෝකයට, ජයක්මවේවා.
@newvision3441
@newvision3441 2 жыл бұрын
ගොඩාක් හොඳයි ජයවේවා
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
Ekenma වටිනවා
@nuwanvologjcb4286
@nuwanvologjcb4286 2 жыл бұрын
මේ කාලෙට ඔනිම දෙයක් නිලමේ 🤘🤘🤘
@thulithanambuhewa8720
@thulithanambuhewa8720 Жыл бұрын
කොල්ලත් දක්ෂයි ..වැඩත් සුපිරි.. ඒත් ටිකක් පණ්ඩිතයි සහ උඩඟුයි...මෙයාගෙ channel එකේ videos බලද්දි දැනෙන දෙයක් ඒක..ඒ වරදත් හදාගත්ත නම් හොඳයි ...! නිලමෙගේ වැඩේ Excellent ...!
@chanakadayarathna1729
@chanakadayarathna1729 2 жыл бұрын
Need to promote this kind of machine and industry
@gayatharu416
@gayatharu416 2 жыл бұрын
නියමයි සහෝ ❤️❤️
@rushfortvcsl2532
@rushfortvcsl2532 2 жыл бұрын
සුපිරි වැඩක්
@champapriyadarshani1761
@champapriyadarshani1761 2 жыл бұрын
මේ වගේ අය දිරිමත් කිරීම පාලකයන් සතු දෙයක් .
@slaravidhu4151
@slaravidhu4151 2 жыл бұрын
නියමයි නෙ
@rjlasantha3858
@rjlasantha3858 2 жыл бұрын
ජයවේවා පුතේ
@you-cz1uj
@you-cz1uj 2 жыл бұрын
කොල්ලට ජයවේවා 👍
@ceylonagro
@ceylonagro 2 жыл бұрын
නියමයි😌❤️❤️
@ganeskumara1661
@ganeskumara1661 2 жыл бұрын
Niyamai 🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍
@niluweerasinghe1570
@niluweerasinghe1570 2 жыл бұрын
Jesu pihitai malliya thank you oya kawadatha genna etha wedagatha deyak
@naveensampath1799
@naveensampath1799 2 жыл бұрын
යකඩෝ මාත් වාරියපොල 😍🤘😂👌
@buddikalakmal3681
@buddikalakmal3681 2 жыл бұрын
තව දුරටත් මෙ වගෙ විඩියෝ දෙන්න.ඔයාට ජය වේවා
@thilakchandrasirijayanthiw2082
@thilakchandrasirijayanthiw2082 12 күн бұрын
කැබලි පිටවෙන තැනට බැක් එකක් සවිකරන්න. පිටවෙන කැබලි එකතු කරන කාලය ඉතිරි කරගන්න පුළුවන්. 👍
@Nilame
@Nilame 12 күн бұрын
සුපිරි අදහසක් ඇත්තටම හොඳයි ඒ වැඩේනම්
@chathumusicofficial1549
@chathumusicofficial1549 2 жыл бұрын
නියම wadak
@tharindudilshan8340
@tharindudilshan8340 2 жыл бұрын
ටැලන්ටඩ් මිනිස්සුන්ට තැනක් දීපියව් 😔❤️
@manikamnk4961
@manikamnk4961 2 жыл бұрын
Nilame kawadath wadagath dewalne penwanne thank you nilame hama video ekakma balanawa
@madusri8473
@madusri8473 2 жыл бұрын
Budusaranai jaya wewa putha
@FairyWorld
@FairyWorld 2 жыл бұрын
Super❤❤
@jphrboys1039
@jphrboys1039 2 жыл бұрын
Nilame supper.... Ape ratata nagitinna wasanawa ladewa.....
@rushfortvcsl2532
@rushfortvcsl2532 2 жыл бұрын
දිගටම කොම්පෝස්ට් හදන්න සිදූනොත් අපි මැෂින් ගන්නවා
@Adii568
@Adii568 2 жыл бұрын
super
@chamindajanaka4101
@chamindajanaka4101 2 жыл бұрын
Niyamai
@tommaamena4898
@tommaamena4898 2 жыл бұрын
Niyamai.bs
@arunaaloevera1870
@arunaaloevera1870 2 жыл бұрын
Good program
@nilukaniludahanayaka7723
@nilukaniludahanayaka7723 2 жыл бұрын
God bless you puthe .
@prasannasajith1776
@prasannasajith1776 2 жыл бұрын
Supiri hodeee
@sandunsanjaya4458
@sandunsanjaya4458 2 жыл бұрын
Ela👍👍👍👍👍👍
@nilanroshan4191
@nilanroshan4191 9 ай бұрын
උඹ එල ඈ.......
@malaonnamamathsabkaramala2808
@malaonnamamathsabkaramala2808 2 жыл бұрын
Apita mudalata ganna puluvan godaak hodai.
@chandanasisira1583
@chandanasisira1583 2 жыл бұрын
Ape punci lankawe supiri waddek
@arawindasunimal391
@arawindasunimal391 2 жыл бұрын
Ela
@dimuthunuwan4217
@dimuthunuwan4217 2 жыл бұрын
ela
@lankaroyal2033
@lankaroyal2033 2 жыл бұрын
Suba.anagathayak.
@praveenjeewantha8863
@praveenjeewantha8863 2 жыл бұрын
Mulinma baluwe mn 🤟
@alexarunafernando5613
@alexarunafernando5613 2 жыл бұрын
Malli oyage me weda satahana itha bhoma hoda veda satahanak esthuthi
@thilakchandrasirijayanthiw2082
@thilakchandrasirijayanthiw2082 12 күн бұрын
කැබලි පිටවෙනතැනට බැක් එකක් සවිකරන්න. එතකොට කැලි පහසුවෙන්ම එකතු කර ගන්න පුළුවන්.
@Nilame
@Nilame 12 күн бұрын
ජයවේවා....
@janiththushara1262
@janiththushara1262 Жыл бұрын
Sthuthii ! Me singal pas machine eke dn mila kohomada
@ExPressVlogCom
@ExPressVlogCom 2 жыл бұрын
කුකුල් පොහොර නිශ්පාදනය කරන මැසින් නැද්ද
@thilinasanjeewa6725
@thilinasanjeewa6725 2 жыл бұрын
👏👏
@indusaradeneth5115
@indusaradeneth5115 2 жыл бұрын
Fatta math gatta machine ekak.
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 2 жыл бұрын
වැඩ්ඩෙක් තමයි
@ranialgiyanna953
@ranialgiyanna953 2 жыл бұрын
Thwa.thwath.nepeuam.nepadaweemata.shakth.dahariya.lebewa
@sunetraharangala9967
@sunetraharangala9967 2 жыл бұрын
Parissamin puthe .oyage mole horakam karavi Rahas eliyata denna epa.Nilameta sthuthi me daruva hadunva dunnata. Milata ganna puluvanda oya hadana ekak?
@jank3759
@jank3759 2 жыл бұрын
නිලමෙ අයියෙ අපිට අයින් කරන පලතුරු ප්‍රයෝජනයට ගන්න පුලුවන් ක්‍රමයක් පොහොර හදන්න පුලුවන් මැෂින් එකක් ගන්න හොයල කියන්නකො
@chathurangajems7930
@chathurangajems7930 2 жыл бұрын
👍
@sadeepahasaranda9959
@sadeepahasaranda9959 2 жыл бұрын
𝗙𝗶𝗿𝘀𝘁 𝘃𝗶𝗲𝘄 𝗺𝗮𝗴𝗲𝗻 𝗻𝗶𝗹𝗮𝗺𝗲
@taleyfernando3169
@taleyfernando3169 2 жыл бұрын
හොදයි ආඩම්බරයි
@chandimalvision7574
@chandimalvision7574 2 жыл бұрын
Pol lelidaanna puluwanda nilamee ayyeee
@luckyfernando8640
@luckyfernando8640 Жыл бұрын
මගේ ගෙදර තියෙන අත් ටැක්ටර් මැෂිමටබසවි කර ගන්න බැරිද?
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
අයියා onna මමත් ආවා
@ganeskumara1661
@ganeskumara1661 2 жыл бұрын
👍👍👍👍
@isiwaraya
@isiwaraya 2 жыл бұрын
කොම්පොස්ට් නිෂ්පාදනය කිරීම සඳහා සාමන්‍යයෙන් මාස 03ක කාලයක් වැය වෙනවා. ඒ වුනත් නියමිත පරිදි අට්ටි පෙලළීමෙන් සහ අදාල තත්වයන් නියමිත පරිදි පවත්වා ගැනීමෙන් මේ කාලය අඩු කර ගන්න පුලුවන්. ඒ වගේම මේ ආකාරයේ කැබලි කිරීමෙන් එම ක්‍රියාවලිය පහසු කරනවා. මේ අවස්ථාවේ මුදල් ආයෝජනය කළ නොහැකි කෙනෙකුට යන්ත්‍ර භාවිතයෙන් තොරව මාස දෙකක වගේ කාලයකදී කොම්පොස්ට් නිෂ්පාදනය කරන්නත් පුලුවන්.
@chamaraperera5920
@chamaraperera5920 9 ай бұрын
තවමත් මේ මිලමද
@naveedansar4218
@naveedansar4218 2 жыл бұрын
nelamey is best
@kasunsiriwardana5167
@kasunsiriwardana5167 2 жыл бұрын
ඒ උනාට තුන් වෙනි පාරටත් සාම්පල් චෙක්කරල කොහොම හරි චීනෙන් ගේන එක තමයි වාසි.. හා නැද්ද මචන්ලා
@funwithkaveesha5435
@funwithkaveesha5435 2 жыл бұрын
😁😁😁😁එල එල ඔහොම යන් ඔහොම යන් මරේමරු .
@aselamadusanka1927
@aselamadusanka1927 2 жыл бұрын
Nirushan bro
@dineshweerakoon5863
@dineshweerakoon5863 2 жыл бұрын
Meka kiyak wenawada
@deepaliareyasena1921
@deepaliareyasena1921 2 жыл бұрын
Kauru hari dannawanam ara nilame dapu video 1k tibuna puttalame pinising gadol ganna tanak ake t p nommarayak dennako
@jagathkumaara5319
@jagathkumaara5319 2 жыл бұрын
වස වළින් තොර ලොවක් හදමු. වස සමාගම්වලට තිත තබමු. මීට වසකානසී
@j.a.w.jayakody4988
@j.a.w.jayakody4988 2 жыл бұрын
Hoda wadak puta tawat hoda dawal nispadanaya karanna saktiya labawa budusaranai
@kwpmangalika4978
@kwpmangalika4978 2 жыл бұрын
ජය වෙවා
@nimalperera4801
@nimalperera4801 2 жыл бұрын
ගෝඨාඹයට. හය්‍යක් වේවා. ! රටට. හය්‍යක්. හොදටම කලේ. අපේ ගෝඨා😆😆😆😆😆😆
@pkpk-mh6id
@pkpk-mh6id 2 жыл бұрын
Second 😍
@noelineperera9699
@noelineperera9699 2 жыл бұрын
H6 gfb7dt
@cookingrecipes1906
@cookingrecipes1906 2 жыл бұрын
AAC block gana vidio ekak dannako knorochchola
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 2 жыл бұрын
චීන අසූචි කොම්පොස් . අපට එපා අපේ දේ අපි අගය කරන්න ඕනේ . එදිනෙදා ගෙදරින් ඉවත ලන දේ මේකේ කොම්පස් හදාගන්න පුලුවන්ද
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 2 жыл бұрын
NIYEMAIY GODAK SATHUTUIY GODAK ADAMBERAIY OBE THUMAGE VIYAPAAREYA DINEN DINEMA DIYENUWETA PATH WEWAA KIYA MAME PARTHENA KERENEWA JAYEWEWA BUDUSARENAIY OYALA SIYELLU DENATEMA
@dayadesilva9809
@dayadesilva9809 2 жыл бұрын
U h yuyyy
@rdnpjayasekara9685
@rdnpjayasekara9685 2 жыл бұрын
මොකක්ද මේකට තියෙන machine එක
@Nilame
@Nilame 2 жыл бұрын
video eke serama kiyanawa
@seelaganegoda9077
@seelaganegoda9077 2 жыл бұрын
නියමයි පුතේ මේ කුහක ආණ්ඩුව උබලට ඉදිරියට එන්න දෙයිද දන්නෙ නැහැ උන්ට රටින් ගේන කොට කොමිස් ගහ ගන්න පුලුවන්නෙ...දිනෙන් දින දියුණු වේවා ලංකාවේ ජනතාව මේ ගැන දැනුවත් වී මුලු ලංකාවෙම අයට පුයෝජනයක් වේවා
@lakshmidissanayake6716
@lakshmidissanayake6716 2 жыл бұрын
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවලින්, චන්ද්‍රිකා ආණ්ඩුවෙන් විකුණා දැමූ දේශීය කර්මාන්ත ආයතන නැවත පණ ගන්වා නිෂ්පාදන වෙළඳ පළටත් දාලා. මේ ආණ්ඩුවෙන් පමණයි දේශීය නිෂ්පාදනවලට අනාගතයක් පවතින්නෙ. ඔබ මේ රටේ ජීවත් වන කෙනෙත් නෙවෙයිද? 1977 - 2005 කාලයේ පැවති ආණ්ඩුවලින් හැදුව නිලධාරී පැළැන්තියයි දේශීය කර්මාන්ත උපන් ගෙයිම මරා දමන්නෙ. ජනාධිපතිවරයා රසායනික පොහොර ආනයනය නතර නොකළා නම් අද මේ කතා කරන කොම්පෝස්ට් නිෂ්පාදන මැෂිම හැදෙයිද නෝනා?
@kabats9003
@kabats9003 2 жыл бұрын
Me gani kudu gahalada inne
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 2 жыл бұрын
ඔවා ඉතින් පාලකයන් කිය එවුන්ට පේන්නෑ ඔවා .ඔක සුද්දෙක් අැවිත් කරනා එවා පෙනෙයි
@kassa6441
@kassa6441 2 жыл бұрын
කොම්පෝස්ට් මැෂින් එකකින් හදන්නේ කොහොමද කියලා අද තමයි දැනගත්තේ 😂 බොරු මාතෘකා දාන්නේ නැතුව හරියට හොයල බලලා video එකක් කරන්න. එතකොට එක හැමෝටම ප්‍රයෝජනවත් වෙයි. ඕකෙන් එලියට එන පොඩි කැලි ටික අරගන තව ලොකු කාලයක් microbial activity එකකට ලක්‌ වුනාට පස්සේ ප්‍රයෝජනවත් compost හැදෙන්නේ. Crusher shredder වගේ නම් වලින් හදුන්වන machine වලට අලුත් නම් දාල මිනිස්සු අමාරුවේ දාන්න එපා. එක්කෝ ඕකෙන් එලියට එන කැබලි වලින් Compost හදාගන්න විදිය ගැන සම්පුර්න video එකක් කරන්න නැත්තන් නිවැරදි මාතෘකාවක් දාගන video ඉදිරිපත් කරන්න. සැලකිල්ලට ගන්න: දිරාපත් නොවූ ශාක කොටස් වගාවට දැමීමෙන් ඒ පසේ දැනට තියන nitrogen පෝෂක අඩුවෙනවා ඒ ඔව්වා ජීරණය වෙන අවස්ථාවේදී. ඊට පස්සේ තමයි නැවත nitrogen නිදහස් වෙන්නේ. ඔය අතර කාලයේ nitrogen උනතවයකට වගාව ලක්‌ වෙන්න ගොඩක් ඉඩ තියනවා.
@subadhradamayanthi1224
@subadhradamayanthi1224 2 жыл бұрын
වැඩ කරන්නෙ පෙට්‍රල් ද ඩීසල්ද.
@Nilame
@Nilame 2 жыл бұрын
call ekak dila danaganna
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 2 жыл бұрын
අර එන්ජිම දැක්කම හිතන්න බැරිද ඩීසල් ද පෙට්ට්‍ර්ල්ද කියලා අනෙ මන්දා ඉතින්
@agajith3960
@agajith3960 2 жыл бұрын
Deesal yko
@subadhradamayanthi1224
@subadhradamayanthi1224 2 жыл бұрын
@@Nilame thanks නිලමේ
@subadhradamayanthi1224
@subadhradamayanthi1224 2 жыл бұрын
@@sameerasandaruwansameerasa7777 හිතුවෙ නෑනෙ,අහන එක ලේසි හිතනවට වඩා.ස්තූති ඔබට.
@ranialgiyanna953
@ranialgiyanna953 2 жыл бұрын
Ane.ko metatarsal.sammana.you.tobe1.sinduwak.titok .Kala am.sammana.pita.sammana.lebei.
@nirmalawik5801
@nirmalawik5801 7 ай бұрын
😮🎉❤❤❤❤❤❤❤🎉
@isharalokugamage
@isharalokugamage 2 жыл бұрын
කෝ දැන් මේකෙ උන්ගෙ චැනල් එක දාලා නෑනෙ
3M❤️ #thankyou #shorts
00:16
ウエスP -Mr Uekusa- Wes-P
Рет қаралды 11 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 11 МЛН
Agriculture | Compost pohora nishpadanaya | e-thaksalawa
15:15
eduSigma Σ
Рет қаралды 1 М.
Vermicompost ,පිංවන්ත project   , දඹුල්ල
15:19
Basnayaka Vermigrow
Рет қаралды 4,9 М.
Ranbimata Arunella - (2021-04-12) | ITN
19:49
ITN Sri Lanka
Рет қаралды 11 М.