No video

කරන ඕනම දෙයක් ආදරයෙන් කරන්න 🤍 | ඉන්දිවරී Concert

  Рет қаралды 146,912

Dinesh Gamage

Dinesh Gamage

Жыл бұрын

කරන ඕනම දෙයක් ආදරයෙන් කරන්න 🤍
.
බොහොම ස්තුතියි University of Pera ජිවිතයට ලස්සන මතකයක් එකතු කරට 🫶🏻🫡
Thank you for the endless love and support you shower like rain .
.
.
.
.
#DenenaThuruMa #දැනෙනාතුරුමා #universityofperadeniya #ඉන්දිවරී

Пікірлер: 240
@nikeshalagayathri9269
@nikeshalagayathri9269 Жыл бұрын
කලාකාරයෙක්ට ගායකයෙක්‍ට මීටත් වඩා සතුටක් කොයින්ද 🙆 මුළු ප්‍රේක්ෂකාගාරයම තමන්ගේ ගීතය මුමුනනව තරම් 🤟 උබ දක්ශයෙක් වගේම වසනාවන්තයෙක් දින්නා 💝👌😌 🎉
@kawshiranaweera7877
@kawshiranaweera7877 Жыл бұрын
ඒකනම් සහතික ඇත්ත... ඒ වගේ රසිකයන්ගේ හිතේ නතරවන ගායකයින් ඉන්නේ නව පරපුරේ බොහොම අතලොස්සයි... ❤❤❤❤❤
@novodyadilrukshi-ey4tc
@novodyadilrukshi-ey4tc Жыл бұрын
අඩම්බරමක් එක්ක නිහතමානීව ගායකයෙක් කොල්ලේක් උනාම අඩම්බරත් වෙන්න ඕනා ඉතින් 🥺♥️🙌 ආදරේයී අයියේ ගොඩක් ලස්සනයි 😍☺️🤩
@kandycomvlog
@kandycomvlog Жыл бұрын
පේරා gym එකේ මෙහෙම මතක ඇති හන්තානෙටත් වැඩියෙන් 💛🔥
@shashinisewmini3727
@shashinisewmini3727 Жыл бұрын
ඔයා නැතත් ශනූ හරි මේ commnts ඔක්කොම කියවනවා කියලා මට හිතෙනවා. මොකද ශනූ ඔයාට හරී ආදරෙයි කියලා හිතෙනවා. එයගේ videos මං බලන නිසා. ඉතින් දින්නා, මේ ඕඩ්යන්ස් එක නිසා ඔයා මාරම විදියට සතුටු වෙලා කියලා පේනවා. මාවත් නිකං මොකක්ද වුනා ඒ video එක දැකලා. මට කියන්න තෙරෙන්නේ නෑ ඒ feeling එක. මං දැක්කේ ඔයා වෙවුලනවා වගේ සතුටු වැඩුකමටම. අනේ මං හරි ආදරෙයි ඔයාටයි ශනූටයි. මේ රෝස මල මගෙන් ඔයදෙන්නට 🌹
@poornimarajapakshe
@poornimarajapakshe Жыл бұрын
අපිටත් goosebumps එනවා මේක දකිද්දී🥺 දින්නට කොහොම feel වෙනවා ඇතිද....ජය මල්ලී🤟🖤
@kandycomvlog
@kandycomvlog Жыл бұрын
මෙතන හිටිය අයට බොක්කටම වදින්න feel උන වෙලාව මේ🔥🔥🔥🔥🔥
@MRSlowed-qs9uf
@MRSlowed-qs9uf 11 ай бұрын
ආසම තැනක ආසම සින්දුව ඇහෙද්දි ඒක වෙනම vibe එකක්😍
@vjdivya8021
@vjdivya8021 Жыл бұрын
ඒ කටහඩනම් භාවනාවක්මයි.... සුබ පතනවා ඔයාගේ ඉදිරි අනාගතේට හදවතින්ම ❤😎😍
@pibididulanija1025
@pibididulanija1025 Жыл бұрын
අනේ අපි ඔයාගෙ කටහඩට පිස්සු වැටිල ඉන්නේ අයියා .... 💗💗ඔයා දැන් concert වලට නැතුවම බැරි ගායකයෙක් ඉක්මනට අලුත් වැඩක් ඕන 💖💖ආදරෙයි දින්නා 😍😍😍😍
@khabylamerespect1429
@khabylamerespect1429 Жыл бұрын
අපිට මෙහෙම දැනෙනවානම් දින්නාට කොහොම දැනෙනවා ඇති ද.......❤❤❤❤
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
Woooooow හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඔයාගේ හිතට දැනෙන සතුට කියලා නිම කරන්න බැරුව ඇති නෙද ❤❤❤❤❤❤❤ good 👍👍👍👍 loku theruwan saranayi ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lasandirasanjaleethennakoo8777
@lasandirasanjaleethennakoo8777 Жыл бұрын
මිනිස්සුන්ට සමහර දවස් තියනවා තමන් මිහිපිට ජිවත්වෙනවා කියලා තදින්ම දැනෙන දවස් . මේත් එහෙම දවසක් මගේ ජිවිතේ . ජිවත් වෙනවා කියලා දැනෙන දවස් ,100% මුලු දවසම positive vibe එක දැනුනු දවස්. ඉන්දිවරී 2023🔥❤️.
@anupamajayadevi5201
@anupamajayadevi5201 Жыл бұрын
මගෙ කැමති ගායකයා. අම්මෝ ඒ කටහඬ නම් භාවනාවක්. ආසම සිංදුවත් දැනෙනා තුරු මා. ඒ කටහඬ ⁣දින්න අයියගෙ සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ. ඕන තරම් අහන්න පුළුවන්. දෙවියො දුන්න කටහඬක් තමයි දින්න අයියට තියෙන්නෙ. මේ වගේ ගොඩක් ලස්සන සිංදු තව ඕන. කොච්චර ඇහුවත් එපා වෙන්නැති කටහඬක් තමයි අයියට තියෙන්නෙ. බුදුසරණයි අයියට😇😊
@malsha6224
@malsha6224 Жыл бұрын
මං ආසම ගායකයා ♥️කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ voice එක ♥️ඔයා හරි වාසනාවන්තයි අයියේ 💞🌹
@sajeewaanthony
@sajeewaanthony Жыл бұрын
මේක මේ විදියට අහන වාරයක් ගානේ ජීවත් වෙනවා කියලා දැනෙනවා ❤❤❤.... දින්නා ඔයා හරි පිංවන්තයි🙏
@jessicaderaniyagala9180
@jessicaderaniyagala9180 Жыл бұрын
Got blotted eyes🥺🥺.This is the real heart of an ''ARTIST ''❤
@Senu4425
@Senu4425 Жыл бұрын
Dinesh Gamage kiwwama consent walata nathuwama bari artist kenek 🔥💚
@praisetothelordamen4226
@praisetothelordamen4226 Жыл бұрын
Love you mother Pera ❤❤❤❤❤❤❤
@madushaulml4508
@madushaulml4508 Жыл бұрын
ඒ කටහඬ භාවනාවක් අයියේ ....ඇත්තටම ඔයාගේ දක්ෂකම පෙර පිනකට දෙවියන්ගෙන් ඔයාට ලැබුණු මිල කල නොහැකි තෑග්ගක්... ෂනුටයි ඔයාටයි දෙන්නාටම ඔය දෙන්නාගෙ අනාගත බලපොරොත්තු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...GOOD LUCK FUTURE LIFE..🙏💖
@isurisadamali1333
@isurisadamali1333 Жыл бұрын
අයියේ ඒ කටහඩ භාවනාවක් . පිස්සුවක් මේක නම් ❤️❤️❤️🌸
@nisharagayathri2464
@nisharagayathri2464 Жыл бұрын
ඔයාට හම්බවෙන්නේ මේ ආදරේකට වඩා ආශිර්වාද...ඔයාගේ කටහඩට ❤❤❤❤❤❤❤❤❤❤❤ දින්නා❤ ශනූ ❤ආදරෙයි මල්ලි නංගී ඔය දෙන්නටම
@nirmanithilakarathne256
@nirmanithilakarathne256 Жыл бұрын
Waw luv the song and your performance❤ pera as usual❤ remember the old times❤ miss you pera...❤
@kasunimapa8259
@kasunimapa8259 Жыл бұрын
Amazing ❤❤❤
@muthushisewwandi7327
@muthushisewwandi7327 Жыл бұрын
Wow මාරම ලස්සනයි ..💝
@sanchalacool7329
@sanchalacool7329 Жыл бұрын
Woww aiyaa niyamaii...❤❤
@dinishatharangani552
@dinishatharangani552 Жыл бұрын
හරීම ලස්සනයි ...සුබ අනාගතයක් ....
@dinusupipi3169
@dinusupipi3169 Жыл бұрын
Yesterday was amazing❤.. Happy to see you for the first time at Pera❤.. Thank you❤..
@anjanadasuni3869
@anjanadasuni3869 Жыл бұрын
Yesterday, You gave a fantastic and unforgettable memory to us. 🤩😇You are such a super singer❤. Thank you, thank you very much. 💖💫 We were very lucky to see you in live concert and sing with you. Good luck for your all works.👊 From PERA💫❤
@norikodharmarathna1276
@norikodharmarathna1276 Жыл бұрын
ලස්සනයි අයියේ ඇත්තටම. මම නම් හරිම ආදරෙයි ඔයාට. ඔයාගෙ සින්දුවලට, ඔයාගෙ සින්දු ඔක්කොම mathkayi මට, සෙංකඩගල නුවරට සින්දුව අහන ගානේ adenawa. තවත් ලස්සන දේවල් කරන්න. Good luck දින්නා අයියේ
@tinethiravindaya6210
@tinethiravindaya6210 Жыл бұрын
අපේ campus එක ඊයේ😮🥰😍
@HiruniWathsala-tq1hr
@HiruniWathsala-tq1hr Жыл бұрын
දින්න & ශනු ආදරෙයි❤
@hiru1111
@hiru1111 8 ай бұрын
ඉන්දිවරී.❤️🥺🧸 blessed💗✨🥺
@ishimap8087
@ishimap8087 Жыл бұрын
glad to see this live yesterday.. Best wishes for birght future...
@isharaudayangani902
@isharaudayangani902 Жыл бұрын
අනේ ලස්සනයි 🥰🥰🥰🥰
@sajanishashikala1731
@sajanishashikala1731 Жыл бұрын
ඔයාගෙ voice එකනම් පිස්සුවක්❤️
@hashinishehara5505
@hashinishehara5505 Жыл бұрын
My favourite singer ❤ ❤
@geethmaprasadi949
@geethmaprasadi949 Жыл бұрын
අයියාගේ කටහඩ පිස්සුවක් අයියා ❤️❤️❤️❤️😍😘
@poornimalakshani5632
@poornimalakshani5632 Жыл бұрын
භාවනාවක්❤
@wageeshawickramasinghe-rd3km
@wageeshawickramasinghe-rd3km 11 ай бұрын
ලස්සනයි අයියේ ඔයාගේ මේ සින්දුව මන් ආසම...good luck 😍♥️
@Janadari
@Janadari Жыл бұрын
ලස්සනයි අයියේ ආදරෙයි❤❤❤❤🥺
@kasunsalajeewanthi1538
@kasunsalajeewanthi1538 Жыл бұрын
සුබ පතනවා ඉදිරි අනාගතයට. ඔයා හරිම lucky
@randinawodya1225
@randinawodya1225 Жыл бұрын
මරු😍♥️
@n.gamarasena4241
@n.gamarasena4241 Жыл бұрын
Indeewari ❤ Another level of sensational night❤❤
@anuththara4197
@anuththara4197 Жыл бұрын
Aneee 😘 Harima lassanai
@SirilAyya
@SirilAyya Жыл бұрын
ade patta machan. mage campus kaaleth mathak unaa mata 😍😍😍
@SansalaRajapaksha2000-ke9fb
@SansalaRajapaksha2000-ke9fb Жыл бұрын
ඊයේ තමයි දැනෙනා තුරු මා සිංදුව දැනෙන්නෙම අහපු දවස❤...හිත පිරෙන්න සද්දෙන් කෑගහලා දිනේශ් අයියා එක්කම සිංදුව කියද්දී හිතට නොදැනි තියෙයිද?😍😍..භාවනාවක් වගේ කටහඩක්❤❤❤❤ සුබපතනවා දිනේශ් අයියේ ඔයාට...❤❤❤
@Dumindu_Shanuka1
@Dumindu_Shanuka1 Жыл бұрын
කොහෙද concert එක තිබ්බෙ ?
@kakashiex4034
@kakashiex4034 Жыл бұрын
@@Dumindu_Shanuka1 peradeniya uni eke
@avanthiherath5199
@avanthiherath5199 Жыл бұрын
Was there in the audience. Lovely show!
@lakminisenevirathne2972
@lakminisenevirathne2972 Жыл бұрын
Feel so lucky to witness this moment of goosebumps 🥺♥️
@inokamaduwanthirathnayaka8299
@inokamaduwanthirathnayaka8299 Жыл бұрын
❤❤ nice voice
@chalanisewwandi3026
@chalanisewwandi3026 Жыл бұрын
ආදරණිීය පේරා......😍💓
@piumihansika4174
@piumihansika4174 Жыл бұрын
අනේ ඒ නිහතමානීකම❤
@ruvinichamika1684
@ruvinichamika1684 Жыл бұрын
Niyamai mali good luck ❤❤
@OFFICIAL-zh8zj
@OFFICIAL-zh8zj Жыл бұрын
මගේ favorite singer, පට්ට නිහතමානී ගායකයෙක් ❤❤❤❤😊
@uresha1728
@uresha1728 Жыл бұрын
මේ කටහඩනම් පිස්සුවක් ❤
@gayathrinayananjalee5888
@gayathrinayananjalee5888 Жыл бұрын
Amazing ayya...we felt this❤Pera❤
@ayeshahansini7711
@ayeshahansini7711 Жыл бұрын
අනේ...😍❤ My fav singer 😍
@user-pr9if8yx8o
@user-pr9if8yx8o 11 ай бұрын
Fav singer❤
@nimeshasewwandi284
@nimeshasewwandi284 Жыл бұрын
ලස්සනයි අයියා ❤😊😊😊
@sameeralashan4164
@sameeralashan4164 11 ай бұрын
ආදරනීය පේරා♥️♥️
@nirmaninethsara3729
@nirmaninethsara3729 Жыл бұрын
Adareyi ayye ❤❤
@thilanigithika4348
@thilanigithika4348 Жыл бұрын
Dinesh gamage music Mara lassanai
@kavishkashehani7534
@kavishkashehani7534 Жыл бұрын
Blessed 🥺♥️✨️
@sadunisaduni2140
@sadunisaduni2140 Жыл бұрын
ඔයා නම් පිස්සුවක් අනේ .❤️❤️❤️
@pemeshudakara2178
@pemeshudakara2178 Жыл бұрын
භාවනාවක් ඒකනන් 🥰😌 good luck aiye ❤️🥰
@kavindidissanayaka4719
@kavindidissanayaka4719 Жыл бұрын
බාවනාවක් 😌❤️
@Amashaoshani1781
@Amashaoshani1781 Жыл бұрын
Wow ayya adareyi hamadaamath ❤😊😍
@dinithpriyadasun339
@dinithpriyadasun339 Жыл бұрын
Wow ❤
@udeshikapieris-ly2vb
@udeshikapieris-ly2vb Жыл бұрын
Fav singer😩❤️
@madhuwanthiwanasingha6120
@madhuwanthiwanasingha6120 Жыл бұрын
ආසම කෙනා❤️
@sugandiweerakkody6604
@sugandiweerakkody6604 Жыл бұрын
Mage campus eka... e athithaya..❤
@niroshadisanayaka2753
@niroshadisanayaka2753 Жыл бұрын
Wowwww
@ramaiyaroshankumarroshan2302
@ramaiyaroshankumarroshan2302 Жыл бұрын
Goosebumps bro ❤❤❤❤❤❤🔥🔥🔥🔥👍👍👍🍃🍃
@blershane
@blershane Жыл бұрын
Dhina love u sooooooooooo much
@chinthakagodage4590
@chinthakagodage4590 Жыл бұрын
Wow... ❤️❤️❤️
@prabaninawodya8478
@prabaninawodya8478 Жыл бұрын
Aneeeh My Favourite🥺😍❤
@thushinikaweetha3253
@thushinikaweetha3253 Жыл бұрын
❤What a heart touching moment❤🍃
@charikawijerathne3209
@charikawijerathne3209 Жыл бұрын
එදා අපි ඔතන ,,, ඒ feeling එක,,, ❤❤❤❤❤
@prabodhyakariyapperuma6987
@prabodhyakariyapperuma6987 Жыл бұрын
Pera ❤❤❤
@sajeewanisajeewani1537
@sajeewanisajeewani1537 Жыл бұрын
Mara lassanai aiye.😍😍
@Manyanamaga
@Manyanamaga Жыл бұрын
Amooo superi ❤❤
@chandimaubesekara-nj6gk
@chandimaubesekara-nj6gk Жыл бұрын
Super❤
@ayeshanidananjana6617
@ayeshanidananjana6617 Жыл бұрын
මං ආසම ගායකයා❤️😊
@ravinduanushka_vehicle
@ravinduanushka_vehicle Жыл бұрын
ආදරෙයි සහෝදරයා ❤
@besttraxxasfan253
@besttraxxasfan253 Жыл бұрын
Aneee math asama gayakayek veralu mal eken thami mn dinnnawa dena gaththe adarei adarei adarei ❤❤❤❤ 🌷 ❤ 💚 ❤ 🌷 ❤ 💚 💛 💛
@uthkarshamadushani163
@uthkarshamadushani163 Жыл бұрын
Pera 🥺💖
@nilmiwarnasuriya5150
@nilmiwarnasuriya5150 Жыл бұрын
Ayya❤😊
@isharasewwandi1856
@isharasewwandi1856 Жыл бұрын
මාත් ආවා ..🥰dinesh ayya superb🥺
@sepalikaweerasinghe799
@sepalikaweerasinghe799 Жыл бұрын
මම දිනේෂ් පුතේ අවුරුදු 53 අමිමා කෙනෙක් ඔයාටත් ශනුදි දුවටත් මම ආදරෙයි ඒ ඔයාලගේ නිහතමානී කමට අපි කොහේ හෝ දවසක හමුවේ වී බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
@devindavidunath3576
@devindavidunath3576 5 ай бұрын
The best audience ever... Pera❤
@chanukamadushan5613
@chanukamadushan5613 Жыл бұрын
❤️🔥...
@vishadikawshalya2448
@vishadikawshalya2448 Жыл бұрын
Lassanai aiya ❤️mn asama oyage සෙංකඩගල song akata aka supiriii
@ridmianjalika7161
@ridmianjalika7161 Жыл бұрын
දැනෙනා තුරු මා ඇත්තටම දැනුණු දවස එදා🥺❤️
@CuriousGossip
@CuriousGossip Жыл бұрын
wow
@SithminiSesadi
@SithminiSesadi Жыл бұрын
🥰🥰💖💖
@isharasubhashini9685
@isharasubhashini9685 Жыл бұрын
👍❤️❤️😊
@madushanfernando85
@madushanfernando85 Жыл бұрын
මේ වගේ ආදරයක් ලබන්න මිනිහෙක් සෑහෙන්න පිං කරන්න ඕනේ ❤
@gihanipremarathne3361
@gihanipremarathne3361 Жыл бұрын
Oyagema song eka oyage concert eke audience eken aheddi danena sathuta mona tharam da. E thamayi oyage aththama wathkama. Oya hari posath kollek malli. Budu saranayi oyage anagathayata
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️👍
@Ashsandeepa
@Ashsandeepa Жыл бұрын
දිනේෂ් ගමගේ ආදරෙයි හැමදාමත් අයියා ❤️💚✨️
@thilakshisewwandi6786
@thilakshisewwandi6786 Жыл бұрын
Me iye ne 🥺🥺 e kata hada nm 🥰🥰 my favourite singer 🤩🥰🌸
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 201 МЛН
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 8 МЛН
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 201 МЛН