මේ අවුරුද්දේ ඔයා රාජාලියෙක් වෙන්න | Eagle’s Mentality 🦅♥️

  Рет қаралды 92,765

Sinhala Pedia |  සිංහල පීඩියා

Sinhala Pedia | සිංහල පීඩියා

Күн бұрын

Пікірлер: 312
@sinhalapedia
@sinhalapedia 3 жыл бұрын
මේ අලුත් අවුරුද්දේ ඔයා රාජාලියෙක් වෙන්න උත්සාහ කරන්න. 🦅🔥 මේ ලස්සන පණිවිඩය හැමෝ එක්කම බෙදාගන්න එක මේ වීඩියොව බලපු ඔයාගේ යුතුකමක්. ඔබ සැමට සුබ නව වරසක් වේවා ❤️🙏🏻 අපිට බැනපු ඒවගේම අපිට ආදරේ කරපු හැමෝටම ආදරෙයි. හැමෝටම මේ අවුරුද්දේ හරියන්න ඕනේ. හැමෝගෙම අවුරුද්ද සුබ වේවා. ඔබ සැමට ජයවේවා ❤️🥰 ~ සිංහල පීඩියා 💙🤍 🇨🇭
@nimdil...1999
@nimdil...1999 3 жыл бұрын
එසේම වෙවා ලංකා වාසී සියලු දෙනාටම
@gamingtikka...5957
@gamingtikka...5957 3 жыл бұрын
Oyatath esema veeva 🙂❤
@TRstudio-t3x
@TRstudio-t3x 3 жыл бұрын
Mama rajaliyek wenna eth hoda gathi guna gannam
@Bumblebee-lm9xw
@Bumblebee-lm9xw 3 жыл бұрын
ඔබ මේ වගේ ජීවිතයට වටිනා කරුණු කාරණා අපත් සමඟ බෙදා ගැනීමට දරන උත්සාහය මම අගය කරනවා. ඔබටත් 2022 වර්ෂය කිරියෙන් පැණියෙන් ඉතිරෙන,සියලු වැඩ සාර්ථක ⁣වන සුභම සුභ නව වසරක් වේවා!
@kaveeshanimsarakv5794
@kaveeshanimsarakv5794 3 жыл бұрын
ලබන්නා වූ 2022 නව වසර සිතේ පැතුම් ඉටුවන සියල ප්‍රාර්තානා ඉෂ්ට වන සාමය සතුට නීරෝගී බව සපිරි සියලු වැඩ කටයුතු සාර්තක වන්නාවූ සුබම සුබ නව වසරක් වේවා❤🖐
@prabodhaindrajith7381
@prabodhaindrajith7381 3 жыл бұрын
අවුරුද්ද පටන් ගන්න කලින් ජීවිතයට අධිෂ්ඨානයක් එක්කරපු අයියට ස්තූතියි.
@sinhalapedia
@sinhalapedia 3 жыл бұрын
❤️❤️
@normalboy8497
@normalboy8497 3 жыл бұрын
අවුරුද්දේ මුලින් බලපු වීඩියෝ එකක් ඒකනම් සුපිරි අවුරුද්දක් ගෙව්නා දැනුනෙවත් නෑ නේ 😊😊😊😊😘😘😘😘😊😊😊😘😘😍🤩අයියේ අපි ඔක්කොමලා දැනුම හොයමින් දිගටම යන්
@sinhalapedia
@sinhalapedia 3 жыл бұрын
❤️❤️
@manojpremarathna1900
@manojpremarathna1900 3 жыл бұрын
Thanks broo Happy new year all friends සුබ නව වසරක් වේවා.... කිරි පැණි ඉතිරීම තමාගේ ක්‍රියාවෙන් මිස අන් කවරෙකුගේ ප්‍රාර්ථනාවකින් ඉටුවන්නේ නැත එම නිසා තම ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙන්න ඔබ සැමට ජය ❤️✌️
@sinhalapedia
@sinhalapedia 3 жыл бұрын
❤️❤️
@_muzic_6958
@_muzic_6958 3 жыл бұрын
ස්තූතී වෙනදා වගේම කම්මැලි කමට පටන් ගන්න ගිය අවුරුද්දට බලාපොරොත්තුවක් එකතු කලාට
@sinhalapedia
@sinhalapedia 3 жыл бұрын
❤️❤️
@dilrunimsara5007
@dilrunimsara5007 3 жыл бұрын
අලුත් අවුරුද්දෙ ඉස් ඉස්සෙල්ලාම youtube එකට ඇවිත් බලපු පලවෙනි video එක. මුලු අවුරුද්දම සාර්ථක කරගන්න ලස්සන පනිවිඩයක් දුන්නු ඔයාට ගොඩක් ස්තූතියි සිංහල Pedia. සුබ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම 😊🙏🙏
@sinhalapedia
@sinhalapedia 3 жыл бұрын
🥰❤️❤️
@sona-gaming2468
@sona-gaming2468 3 жыл бұрын
අයියෝ.ඔයාගේ.විඩියේ.හරිම.ලස්සනයි
@anuhasperera4983
@anuhasperera4983 3 жыл бұрын
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා සිංහල පීඩියා❤
@sinhalapedia
@sinhalapedia 3 жыл бұрын
❤️❤️
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 3 жыл бұрын
මෝටිවේශන් 🔥
@gamingsamurai7678
@gamingsamurai7678 2 жыл бұрын
මම කොටියෙක් වගේ හිටියෙ එ්ත් දැං මම ජිවත් වෙන්නෙ රාජාලියෙක් වගෙ ස්තූති අයියට මෙ ගැන හොදට කියලා දුන්නට
@ChamodNimsara-m7q
@ChamodNimsara-m7q Жыл бұрын
kalin kakul 4n da giye? Dan ubata piyabanna puluwan da?🤣🤣🤣🤣🤣🤣
@gamingnoob8933
@gamingnoob8933 3 жыл бұрын
ඕනේම වෙලාවේ දුන්න හොදම උපදෙස .. ගොඩක් ස්තුතියි ...
@sinhalapedia
@sinhalapedia 3 жыл бұрын
❤️❤️
@asharasavinde8372
@asharasavinde8372 3 жыл бұрын
මෙම වදන් life ekata godak wedagath. 👍👍👍
@sajithpremalal2756
@sajithpremalal2756 2 жыл бұрын
In the bible eagle is the symbol of blessed one ..! ඔබ සිටින්නේ ආලෝකමත තැනක , ඒකයි ඔබ channel එක ආලෝකමත් විදිහට කරන්නේ..! God bless you..!
@nadunmatharage5847
@nadunmatharage5847 3 жыл бұрын
සහෝදරයා උඹටත් සුබම සුබ නව වසරක් වේවා ❤️
@RanjithRanjith-om4jh
@RanjithRanjith-om4jh 3 жыл бұрын
ඔබ ටත්
@D더샨
@D더샨 3 жыл бұрын
ඔබට ගොඩක් පින් මිනිස්සුන්ට දැනුම හා බුද්ධිය ලබා දිමට ගන්නා උත්සාහයට. බුදු සරණයි අයියේ දිගටම මේ දැනුම ලබා දිමට ඔබට ශක්තිය හා ධෛර්යය ලැබේවා මේ වසරේත්
@sinhalapedia
@sinhalapedia 3 жыл бұрын
❤️🥰
@slsandunshows5236
@slsandunshows5236 3 жыл бұрын
මේකනම් සුපිරිම සුපිරි video එකක් කියපු සේරම ඇත්ත මාත් රාජාලියෙක් වෙන්න ඕනි thank you සෝ much video එකට😇🥲💞💓💕
@slchukke9815
@slchukke9815 3 жыл бұрын
ඔයා කියපු සේරම දේවල් හිතටම වැදුණා ඔයා ගොඩක් ස්තූටියි ඒ වගේම ඔයාට සුභ ම සුභ නව වසරක්
@sinhalapedia
@sinhalapedia 3 жыл бұрын
❤️🥰
@samanpriyantha7240
@samanpriyantha7240 3 жыл бұрын
"මිතුරුකමින් පෙරට එතොත් දූවිල්ලක් එක්ක වුවත් මිතුරු වෙයන් පුතේ නුඹත් එයයි ලොවේ ගුණය මහත්" දුරැවලයන් ඇත්කරන්න නරකයි💔
@imashrasindu1051
@imashrasindu1051 3 жыл бұрын
ඇත්ත...
@gamingnoob8933
@gamingnoob8933 3 жыл бұрын
සුභ නව වසරක් වේවා සහෝදරයා ...
@charunirashmika9485
@charunirashmika9485 3 жыл бұрын
Aiya supirii motivation speaking walata
@vimukthirathsara24
@vimukthirathsara24 3 жыл бұрын
සරලවම කිව්වොතින් ටාකට් එක අයිති කරගන්නකම්ම සටන් කරන්න ඕනා. මොන බාදාවල් ආවත්. ස්තුතියි අයියා. හොද පණිවිඩයක් සමාජයට දුන්නට
@mihi3598
@mihi3598 2 жыл бұрын
ප්‍රමාද වෙලා බැලුවේ. හොඳ අවවාද ටිකක්. ස්තුතියි ❤️
@nipundanushka9299
@nipundanushka9299 3 жыл бұрын
නියමම නියමයි සහෝ..සුබ අලුත් අවුරුද්දක් වේවා..🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@sinhalapedia
@sinhalapedia 3 жыл бұрын
❤️❤️
@chandrikanilmini3783
@chandrikanilmini3783 2 жыл бұрын
ගොඩක් වටිනවා .ස්තුතියි ඔබ තුමාට .
@tharushanawod8647
@tharushanawod8647 3 жыл бұрын
Tanskzz BR0. ගොඩක්ම වටිනව🤔😃
@josephranilpalithajayakody8489
@josephranilpalithajayakody8489 3 жыл бұрын
එකෙන්ම 👊👊👊🦅🦅🦅
@jayathilakarandula9475
@jayathilakarandula9475 3 жыл бұрын
The Eagle Mentality- motivational vedio ලංකා වාසී සැමට නිරෝගී නව වසරක් වේවා.
@fskt3204
@fskt3204 3 жыл бұрын
Godak hoda padamak
@srimathiwikcramarathna3705
@srimathiwikcramarathna3705 3 жыл бұрын
සුපිරි ♥️♥️😚😚😍😍😚♥️♥️
@kasunsanjaya4264
@kasunsanjaya4264 3 жыл бұрын
ඇත්තටම බොහොම හොද විඩියෝවක් පුදුමාකාර උද්‍යොගයක් ඇතිවුණා එවගේම නව වසරේ අධිෂ්ඨානය වර්ධනය වුනා මෙක ඇහුවහම
@sinhalapedia
@sinhalapedia 3 жыл бұрын
❤️❤️
@NO-mz5bg
@NO-mz5bg 3 жыл бұрын
නියමii
@weeraketiyedammalankarathe2831
@weeraketiyedammalankarathe2831 3 жыл бұрын
ඔයාටත් තෙරුවන් සරණයි.මේ දැනුම හරිම වටිනවා ජීවුතවලට.
@pahanarts4306
@pahanarts4306 3 жыл бұрын
ගොඩක් වටින විඩියෝ ඒකක්
@asharasavinde8372
@asharasavinde8372 3 жыл бұрын
නියමයි ආදර්ශ මත් video 1 k 👍👍👍👍👌
@NimalNimaldissanayaka-gz5cx
@NimalNimaldissanayaka-gz5cx 7 ай бұрын
බොහොම වටින ඔවදන් 🙍❤👂
@indikaperera9718
@indikaperera9718 3 жыл бұрын
Super,👌
@gedaramahathun2617
@gedaramahathun2617 3 жыл бұрын
ඔබටත් ඔබේ පවුලේ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා 🙏🙏🙂🙂
@sinhalapedia
@sinhalapedia 3 жыл бұрын
❤️❤️
@tenijamadawi3350
@tenijamadawi3350 3 жыл бұрын
සුපිරි 👌👌
@madumaheshi5243
@madumaheshi5243 3 жыл бұрын
Thankyou ayiye ❣️
@Shedembeats
@Shedembeats 3 жыл бұрын
wish you a happy New year sinhala pedia crew gammak thama ithin good luck God bless you !!!
@sinhalapedia
@sinhalapedia 3 жыл бұрын
❤️❤️
@chamikakavith8905
@chamikakavith8905 2 жыл бұрын
ඒ වචන ටිකත් අැති ජිවිතෙ දිනන්න 😍❤
@j.a.damayanthiperera5143
@j.a.damayanthiperera5143 2 жыл бұрын
Eka 100ta 100kma ettai egale vage taniyama atma visvasyen atma saktiye abiyoga valata muna dena niyama sadakayak supiri supiri bohoma stuti obata mevani vatina vedio ekata
@h.m.sagara8599
@h.m.sagara8599 3 жыл бұрын
බොහොම ස්තුතියි සහෝදරයා ... උතුම් අදහස් කිහිපයක්...
@ddhammi7349
@ddhammi7349 3 жыл бұрын
Bohoma Hoda jivitha galapimak.budu saranaweeva.
@sinhalapedia
@sinhalapedia 3 жыл бұрын
❤️❤️
@sujeewajayanath1015
@sujeewajayanath1015 3 жыл бұрын
ජිවිතේ ජය ගන්න ආකාරය ගැන කරපු ලස්සන විඩියොවක්
@danushkjyawardhna599
@danushkjyawardhna599 Жыл бұрын
Video eka Fatta aiye Mara motivetion ekak Thank you ❤️
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 3 жыл бұрын
ලොකුපාඩමක් මෙගේජීවිතයට ගත්තා
@sinhalapedia
@sinhalapedia 3 жыл бұрын
❤️❤️
@menuriv
@menuriv 3 жыл бұрын
ඔබතුමාටත් පවුලේ සැමටත් , යසඉසුරින් සපිරි සුභම සුභ නව වසරක් වේවා !!
@sinhalapedia
@sinhalapedia 3 жыл бұрын
❤️❤️
@PriyanthiLakmali-y4t
@PriyanthiLakmali-y4t Жыл бұрын
Obata ගොඩක් ස්තුතියි 🎉
@reallifetimewinnerscom2842
@reallifetimewinnerscom2842 3 жыл бұрын
Subama Suba nawa wasarak wewa ayyeeeee....!!!!!!!!!!!
@janakaabeyrathne9963
@janakaabeyrathne9963 3 жыл бұрын
great mewa thamai you tube trending wenna ona.hamotama wadagath.
@gamingkolla8244
@gamingkolla8244 3 жыл бұрын
Hamadama wagee godak godak watiiiiinawaaaaaa❤️❤️❤️❤️❤️❤️😁😁😁😁🤝🤝🤝🤝
@sinhalapedia
@sinhalapedia 3 жыл бұрын
👍🏻❤️
@sumithdissanayaka320
@sumithdissanayaka320 3 жыл бұрын
නියමයි
@dileepaappuhamy4017
@dileepaappuhamy4017 3 жыл бұрын
Thank you so much.
@simplecomplex8192
@simplecomplex8192 3 жыл бұрын
අයිය Video Edit කරන්නෙ PC එකෙන් ද Mobile එකෙන් ද? මොකද් ද use කරන software එක?
@sudharmachandika
@sudharmachandika 2 жыл бұрын
Very important. Thank you 🙏
@warunamadhusankha99
@warunamadhusankha99 3 жыл бұрын
ගොඩාක් වැදගත් කරුනු ටිකක් කියලා දුන්නට ස්තුතියි
@Mr.Ramanayake
@Mr.Ramanayake 5 ай бұрын
Mage daham pasal kathika tharagayata proyojana whuna thank you ayya
@tharangaedirisinghe8725
@tharangaedirisinghe8725 3 жыл бұрын
සුපිරි බ්‍රෝ එකෙන්ම එල මමත් ඒ විඩියට ඉන්න හිතාගත්තා
@chandanawasantha9541
@chandanawasantha9541 3 жыл бұрын
නියමයි ❤❤👍🏼👍🏼
@ruwankumara5649
@ruwankumara5649 2 жыл бұрын
Man godak kemathi hama deyakma ehama ganna danaganna ethin me motivation eka niyamai thanks aiye
@sldilan5572
@sldilan5572 3 жыл бұрын
ජිවිතයට වටිනා අදහස් ටිකක්
@wijithameethanwalage4668
@wijithameethanwalage4668 3 жыл бұрын
❤️❤️❤️
@sajeewaniemadushika2300
@sajeewaniemadushika2300 3 жыл бұрын
Thank you.. I will follow your guidelines.. Wish you the same.
@ManorinadikaManorinadika-cv7tf
@ManorinadikaManorinadika-cv7tf Жыл бұрын
Meka nam supiri kathawak..aththa tnq therum karata
@sasindumalisha2815
@sasindumalisha2815 3 жыл бұрын
අයියේ ඔයාට බොහොම ස්තූතියි.මන් ඉන්න ඔනේ විදිහ ඔයා මට උගන්නවුවා.❤️.
@thiliniruwanthi8167
@thiliniruwanthi8167 3 жыл бұрын
Yes I am eagle. Thanks for you,.
@teddyperera8531
@teddyperera8531 3 жыл бұрын
Aka nam supiri bro
@suwahas860.
@suwahas860. 3 жыл бұрын
අයියෙ මේ වීඩියෝ එක බලලා දැනුමට යමක් එකතු වුනා. අයියට ජේසු පිහිටයි.!
@KapilaGajanayaka
@KapilaGajanayaka 4 ай бұрын
වටිනවා වචන හා අදහස
@kasunsameera7129
@kasunsameera7129 Жыл бұрын
VERY GOOOD JOB JAYAWEWA
@chanakakumara5245
@chanakakumara5245 3 жыл бұрын
Suba nawa wasarak wewa
@boostlk2843
@boostlk2843 3 жыл бұрын
Niyamai
@ashapriyadharshini5763
@ashapriyadharshini5763 3 жыл бұрын
ඔයානම් සුපිරි යි. 🤘👍👍😙
@gamingima1402
@gamingima1402 3 жыл бұрын
❤️🔥🔥🔥🔥🔥🔥🔥
@tonyjaa8968
@tonyjaa8968 Жыл бұрын
Niyamai. Thanks
@nilu913
@nilu913 3 жыл бұрын
ස්තුති ඔයාට ..👍❤️❤️❤️❤️❤️
@sinhalapedia
@sinhalapedia 3 жыл бұрын
❤️❤️
@walkukula5115
@walkukula5115 3 жыл бұрын
Gm.nilu kohomada oyata
@yashithpreboddaya7104
@yashithpreboddaya7104 2 жыл бұрын
Ekanam ayye hodata hithata waduna a
@punsaracable6453
@punsaracable6453 3 жыл бұрын
Kaputa aprasanna na.lassanayi.swabawa darmaye nirmana.
@surangaadhikari3650
@surangaadhikari3650 2 жыл бұрын
Aththatama hodai ..
@indikaabedeera3112
@indikaabedeera3112 Жыл бұрын
ජීවිතයට ආදර්ශයක්
@thinkfreshgdalyrics.7691
@thinkfreshgdalyrics.7691 3 жыл бұрын
thanks aiyaa oya loku deyk igannuwa
@77kavee
@77kavee 3 жыл бұрын
ඒක නියමයි, ඔබටත් වාසාවන්ත සුභම සුභ අලුත් අවුරුද්ද වේවා
@sinhalapedia
@sinhalapedia 3 жыл бұрын
❤️❤️
@nilansamanpereraperera9717
@nilansamanpereraperera9717 3 жыл бұрын
Honda advice ekak...thank you very much
@sakuntharandya5551
@sakuntharandya5551 2 жыл бұрын
ඒක ඇත්ත
@ravidudias1360
@ravidudias1360 2 жыл бұрын
සුවපහසු තැන්වල නතර වෙන්නේ කම්මැලීයෝ ... ඉතින් මම සේරම අතහැරලා ලංකාවට ආවා ..!
@sinethbowala2324
@sinethbowala2324 2 жыл бұрын
Eca modakama
@senanvithanage6954
@senanvithanage6954 3 жыл бұрын
මගේ ආසම සතා කොහොමත් රාජාලියනේ🦅🦅🦅🦅🦅🦅
@chanakarajapaksha1307
@chanakarajapaksha1307 3 жыл бұрын
සියලු සිතුම් පැතුම් ‍ඉටු වන සුබ නව වසරක් වේවා
@limeth220
@limeth220 Жыл бұрын
ගොඩක් වටිනව
@gedaramahathun2617
@gedaramahathun2617 3 жыл бұрын
490 weni like eka magen sahodara
@videoworld1177
@videoworld1177 3 жыл бұрын
Happy New Year ! අයිය ❤️❤️
@gaminiwiraseakara4949
@gaminiwiraseakara4949 3 жыл бұрын
Positive thinker+++ 2022
@blackghost3277
@blackghost3277 3 жыл бұрын
😍😍😍😍😍😍
@buddhiomasha1003
@buddhiomasha1003 3 жыл бұрын
Ela
@XR_9NE
@XR_9NE 3 жыл бұрын
Me vedeo ekanam marama positive thinking 😍😍😍
@maheshpushpakumara5681
@maheshpushpakumara5681 3 жыл бұрын
Superb 👌
@manu24sl
@manu24sl 3 жыл бұрын
Aiye mth prashna godaka hitiyo me kathawen mn deyak dewal igenagaththa 🙏 thanx mekann maru
@shanthamara877
@shanthamara877 3 жыл бұрын
Happy new year!!! Voice eka real and quick good luck
@sinhalapedia
@sinhalapedia 3 жыл бұрын
❤️❤️
@SadunSd-vf2ct
@SadunSd-vf2ct 3 жыл бұрын
godak hodai eme wachanatika
@chathurikajayamali6438
@chathurikajayamali6438 Жыл бұрын
Thank you 🙏
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
Eagle Mentality | Sinhala Motivation By Mentor Bhathiya Arthanayake
12:05
The Changeable Hawk Eagle - ( Perali Konda Ukussa )
23:48
Snakes Guardian
Рет қаралды 295 М.