7 Steps to Improve your Super Confidence - ආත්ම විශ්වාසය දියුණුවට ක්‍රම 07 ක් - Bhathiya Arthanayake

  Рет қаралды 217,949

Motivation.lk

Motivation.lk

4 жыл бұрын

මිනිස්සු ඉස්සරහා කථා කරන්න බයයි ද? යමක් කරන්න ගියා ම කරගන්න බැරිවෙයි කියලා බයයි ද? ආත්ම විශ්වාසය හීන වීම නිසා, ඉලක්ක ජය ගැනීමට නොහැකි වීමේ පීඩාව ඔබටත් තියෙනව ද? එහෙම නම් මේ විඩියෝවට සවන් දෙන්න. ආත්ම විශ්වාසය දියුණු කරන්න ක්‍රම 07 ක් මේකෙන් කියලා දෙනවා. මේ සරළ ක්‍රම 07 අනුගමනය කරලා බලන්න. ඔබ වෙනදාට වඩා ආත්ම විශ්වාසයෙන් පිරිපුන් වෙන බව ඔබට දැනේවි.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රකට ක්‍රීඩකයින් රැසකට ජාත්‍යන්තර තරග පදක්කම් දිනා ගන්නට දායක වූ පුද්ගලයෙක්. ඒ වගේ ම ඔහු දැනට ආයතන රැසක පුහුණු සහ අභිප්‍රේරණ වැඩසටහන් මෙහෙයවනවා. ඔහු තවත් බොහෝ අභිප්‍රේරණාත්මක දෑ තමන්ගේ සමාජ මාධ්‍ය තුල පළ කරමින් ඉන්නවා.
ඔහුගේ Motivation.lk Facebook Page එක Like කරන්න, Share කරන්න මෙතනින්.
/ motivat. .
ඔහුගේ Bhathiya Arthanayake Facebook Page එක Like කරන්න, Share කරන්න මෙතනින්.
/ bhathiya.art. .

Пікірлер: 766
@mahesharavinda4056
@mahesharavinda4056 Жыл бұрын
සමහර මිනිස්සුන්ට කොච්චර හොඳ කරත් ඒ මිනිස්සු අපිව රිද්දනවා..ඒ වගේ වෙලාවක සිංදුවක් අහන්න utube ආව වෙලාවේ මේක බැලුවේ..ගොඩක් ස්තුතියි අපිව මොරාල් කරනවට..💪❤️
@sahanwijebandara5704
@sahanwijebandara5704 3 жыл бұрын
මේවා මුදල් දීලා වත් අහන්න ලැබෙන්නැති කතා. යූ ටියුබ් චැනලය සබ්ස්ක්‍රයිබ් කිරීමට ලැබීමත් මා ලැබූ භාග්‍යයක් කොට සලකමි. 🙏💖
@vinsanjayasekara4024
@vinsanjayasekara4024 3 жыл бұрын
මගේ ජීවිතෙ හම්බුන හොදම අභිප්‍රේරකයා ඔබයි sir❤️
@mihiraweerasinghe590
@mihiraweerasinghe590 3 жыл бұрын
ඔබතුම අපිට කරන මේ උදව්ව පොකුරු පිටින් නැවත ඔබතුමාට වාසනාවක් වී ලැබේව.
@praneeth210
@praneeth210 4 жыл бұрын
ඔබ කියා දුන් කාරණා 7 ගොඩාක් වටිනවා ඇත්තටම ජීවිතේ වෙනසක් දකින්න ලොකු ශක්තියක්
@seethakumari9690
@seethakumari9690 Жыл бұрын
මම ඩුබායි හීදි සර්ගේ දේශන අහලා මම ගොඩක් සතුටු වෙනවා 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍
@lahirusupunchandra
@lahirusupunchandra 3 жыл бұрын
මන් මේ චැනල් එකත් එක්ක ඉන්නේ සෑහෙන කාලෙක ඉඳන්. කඩාගෙන වැටෙන හැම වෙලාවකම ඕපන් කර ගන්නේ මේ වීඩියෝව. මාර ශක්තියක් දැනෙන්නේ. දවසක ඔබව මුණගැහේවි කියා බලාපොරොත්තුවක් තියෙනවා. ස්තුතියි!
@suneethaweerasinghe5530
@suneethaweerasinghe5530 Жыл бұрын
ඔබතුමා රටට ආඩම්බරයක් .ඔබතුමා ගේ වීඩියෝ නිසා දවසින් දවස මම නැගිටිමින් ඉන්නවා
@preadepgunarathna1985
@preadepgunarathna1985 2 жыл бұрын
ඔබව නිර්මාණය කල දෙමාපියන්ට පින් සිදුවේවා 🙏❤
@ishuarafan.3063
@ishuarafan.3063 3 жыл бұрын
ඔබ තුමාගේ වැඩසටහන් හරහා, හිතට දැනෙන සැනසීම මිල කල නොහැක.🙏🙏🙏🙏
@sanjiladissanayake8212
@sanjiladissanayake8212 2 жыл бұрын
1.ඔබ තුල ඇති බියට එරෙහිව සටන් කරන්න පටන් ගන්න.
@tharindudananjaya7538
@tharindudananjaya7538 4 жыл бұрын
Vedeo එක බැලුවට පස්සේ අමතක වෙනවට ලියාගමු..
@susilrubasinghe6968
@susilrubasinghe6968 4 жыл бұрын
මිල කරන්න බැරි තරම් ඉතා වටිනා වටහාදීමක්!
@dinushaprasad143
@dinushaprasad143 2 жыл бұрын
බොහොම පින්... වචන වලින් music 🎶 වලින් ඇති කරන කෘතීම motivation එකකට වඩා... කරුනු කාරනා පෙන්නල දීල motivation විය යුතු විදිහ අපිටම තේරුම් කරල දෙනව... මං හිතනව මේක තම්යි හොදම විදිහ
@lomalesanjeewa1207
@lomalesanjeewa1207 4 жыл бұрын
ඇත්තටම වටිනවා සර් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා
@chanikamaduwanthi9979
@chanikamaduwanthi9979 4 жыл бұрын
කියන්න වචන නෑ සර් ගොඩක් හොද වැදගත් විඩියෝවක් ගොඩක් පිං..🙏
@vipulpriyankarahettiarachc4981
@vipulpriyankarahettiarachc4981 4 жыл бұрын
සර් මේ වීඩියෝව ගොඩක් වැදගත්. ඒ වගේම ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා. අපගේ ආත්ම ශක්තිය වැඩීවීමට ඔබ වැනි ගෞරවනීය මිනිසුන්ගේ මග මගපෙන්වීම අපිට ගොඩක් වැදගත්.
@dilshanmadushanka5297
@dilshanmadushanka5297 4 жыл бұрын
මට මගෙ ජිවිතෙට ගොඩක් උපකරි වෙනව මෙ විඩියො ගොඩක් පින් සර්ට මම රෙකියව මගෙ රටෙ නෙවෙයි වෙනත් රටක රෙකියව කරන්නෙ මනස හොදින් තියාගෙන බලාපොරොත්තු සර්තක කරගෙනිමට....
@sandeepafernando6553
@sandeepafernando6553 2 жыл бұрын
මේ video හරහා ජීවිතයට යම් පන්නරයක් ලබා ගැනීමට අද සිට උත්සහ කරනවා...
@metthakodippily5277
@metthakodippily5277 4 жыл бұрын
ඔබ මේ රටේ සංවර්ධනයට මේ රටේ දියුණුවට කරනා මහඟු කාර්‍යය තවදුරටත් සාර්ථක කරගැනීමට සියළු ධෛර්‍යය ශක්තිය ලැබේවා!
Did you believe it was real? #tiktok
00:25
Анастасия Тарасова
Рет қаралды 56 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 55 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,8 МЛН
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 6 МЛН
who is your enemy
14:55
Mohan Palliyaguru
Рет қаралды 50 М.
ආත්ම විශ්වාසය - Self Confidence
21:53
Mohan Palliyaguru
Рет қаралды 137 М.
Did you believe it was real? #tiktok
00:25
Анастасия Тарасова
Рет қаралды 56 МЛН