No video

Construction Job in Israel ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩ අමාරුද?කරන්න තියෙන වැඩ බලන්නකෝ ඔයාම

  Рет қаралды 90,933

Overseas

Overseas

Күн бұрын

මෙය තැනින්තැනට වෙනස්විය හැකිය.මා හට වීඩියෝ ගත කිරීමට ලැබුණ ස්ථානයේ ඇත්තේ මෙම ඔබ දකින තත්වයකි.
මෙම වීඩියෝවෙන් අධෛර්යමත් වන්න එපා . හොද වැටුපක් ගන්න නොපමාව එන්න
#job #israel #jobsearch #visa #srilanka #kuwait #indian #india #philippines #philippinesreaction #aserbaidschan #bangladesh #tamil

Пікірлер: 336
@janithhewagamage1876
@janithhewagamage1876 7 ай бұрын
රට දියුණුයි පඩි වැඩි....ඉදිකිරිමි ලංකාවෙ ඊට වඩා තත්වයෙන් හොදයි වගේ....පිලිවෙලත් අඩුයි...මෙවා බලද්දි හරි නායකයෙක් අාව නමි ලංකාව දියුණු කරන එක ගෙමක් අැත්තෙම නැ....අපේ රටට මෙහෙම හරි රැකියා ලබාදිම ස්තුතියි...ඔයාගේ විඩියෝ එකත් හොදයි....👍
@aselachathuranga9331
@aselachathuranga9331 7 ай бұрын
කිසිම තැනක safety nets එකක්වත් penna නෑ.ආරක්ෂාව සෑහෙන්න අඩු වගෙ පෙනවා.යන අය හරියට කල්පනා කරල යන්න..අර කියනව වගේ ආයේ හැරිල එන්න බලාගෙන යන්න එපා.හැමෝටම ජය පතනවා.❤
@lordof_vegeta5621
@lordof_vegeta5621 6 ай бұрын
මමත් ලන්කාවෙ කොන්ත්‍රාත් කරැවෙක් පෙදරෙරැවෙක්... අවුරැදු 24 කට්ටකාලා තියෙනවා ...මෙවා ලොකු වැඩ නෙමෙයි..ඉවසිමයි අවෂ්‍යවෙන්නෙ..ස්තුතියි හොද දැනුවත් කිරිමක්👍👍👍
@asankaananda8075
@asankaananda8075 7 ай бұрын
වැඩ කොච්චර අමාරු වුනත් කමක් නැහැ නැහැ. නිකං කාලා පුරුදු ජාතියක් නෙමෙයි අපි...ඕන දෙයක් කරන්න පුළුවන් හොඳ මානසිකත්වයෙන් හොඳ වැටුපක් හම්බවෙනවා නම්.ලස්සනට රැකියාව කරලා ලස්සන පඩියක් අරන් ලස්සනට ජීවත් වෙන්නයි අරමුණ....
@overseas7444
@overseas7444 7 ай бұрын
🙏❤️💪
@user-sz3ok9gy2s
@user-sz3ok9gy2s 7 ай бұрын
අනිවාර්යයෙන්
@prasadinisewwandi1900
@prasadinisewwandi1900 7 ай бұрын
අනිවාරෙන් 😍
@tharidudilendra
@tharidudilendra 7 ай бұрын
Pppp P Pp 😅 Ppp😅 Ppp😅😅p 😅 😅pp😅 😅 Pp😅😅ppp P 😅p P
@kumarasenagamage8492
@kumarasenagamage8492 7 ай бұрын
Malimawata ekaparak dela balamu chandeya
@jackbro7232
@jackbro7232 7 ай бұрын
කම්කරුවන්ට තමයි ගොඩක් රැකියා අවස්ථා තියෙන්නේ .... බය නැතුව එන්න. මෙයා කියන තරම් කිසිම අමාරුවක් නෑ...මෙහෙ තාක්ෂණික මෙවලම් බොහෝමයි. ලංකාවේ ව්‍යාපෘති එක්ක ගලපා ගන්න එපා. මෙහෙ වැඩ කරන්න හරිම ලේසියි ... හැබැයි බුල් ගහන්න නම් බෑ.. තමන්ගේ කාරිය හරියටම කරන්න ඕන ...😊
@AllCart00n
@AllCart00n 7 ай бұрын
@isurusrimal9818
@isurusrimal9818 7 ай бұрын
නිවාඩු එහෙම කොහොමද බ්‍රෝ? දවසට පැය කීයක් වගේ වැඩ ද
@isurusrimal9818
@isurusrimal9818 7 ай бұрын
නිවාඩු එහෙම කොහොමද බ්‍රෝ? දවසට පැය කීයක් වගේ වැඩ ද
@isurusrimal9818
@isurusrimal9818 7 ай бұрын
නිවාඩු එහෙම කොහොමද බ්‍රෝ? දවසට පැය කීයක් වගේ වැඩ ද
@isurusrimal9818
@isurusrimal9818 7 ай бұрын
නිවාඩු එහෙම කොහොමද බ්‍රෝ? දවසට පැය කීයක් වගේ වැඩ ද
@sameedinunuwan8612
@sameedinunuwan8612 7 ай бұрын
වැඩ අමාරු උනත් අවුලක් නැ පඩිය මතක් වෙද්දි මහන්සිය දැනෙන්නැ
@kavindulakshan417
@kavindulakshan417 Ай бұрын
Aiya salary kiyada .🥺
@user-iz2wo9wy4q
@user-iz2wo9wy4q 6 ай бұрын
ලංකාවේ වැඩබිම්වල මීට වඩා ගොඩක්ම හොදට ප්‍රමිතියට සේප්ටි ඇතිව ඉදිකිරීමි කරනවා යන අය පරිස්සමින්😢
@sanjeewasoysa2007
@sanjeewasoysa2007 7 ай бұрын
Electrical jobs වලට ඉල්ලා නැහැ නෙද තවම දන්න දෙයට එන එක තමයි කරන්න ඔනා නැත්නම් තව කෙනෙක්ට අවස්ථාව නැතිවෙනවා
@user-xo3gp4bv4o
@user-xo3gp4bv4o 7 ай бұрын
Electrical weda danna apita thenak ne saho.nethnam owa weda nowei aeththatama apita.
@nethminirajapakshe5665
@nethminirajapakshe5665 7 ай бұрын
Iron bending ගැන විස්තරයක් ඇතුලත් වීඩියෝ එකක් කරන්න පූවන්ද
@its7162
@its7162 7 ай бұрын
මේ ආන්ඩුවේ හැත්ත දාලා තියෙන එකක්වත් දෙන්නේ නෑ යවන්නෙත් නෑ අපි දැම්මොත් බ්ලොක් වෙලාලු කුෂිකර්ම රැකියා වලටත් දැම්මා සාත්තු සේවක එකටත් දැම්මා ඒත් නෑ මුන්ව මරන් කන්න හිතෙනවා දැන්නම්
@lahirumadushan5565
@lahirumadushan5565 7 ай бұрын
වැඩක් na bn galle un vitarai යවන්නේ
@user-cz1qm9fw2r
@user-cz1qm9fw2r 7 ай бұрын
iron bend ගැන විස්තරයක් දෙන්න පුළුවන්ද?
@user-qm3pc9dn4y
@user-qm3pc9dn4y 7 ай бұрын
ගොඩක් ස්තූතිය සහෝදරයා හොඳ දැනුවත් කිරීමක්
@thusharalakmal8395
@thusharalakmal8395 7 ай бұрын
මල්ලී ලේබර් කැටකැරියට ගන්නැද්ද අත් උදව් කරැවන් නැතුවද යන්නේ
@prasannakumara8939
@prasannakumara8939 7 ай бұрын
Safety first ඇත්තෙම නැ වගෙ එ සයිට් එකෙ.. කවුරු ගියත් තමන්ගෙ ආරක්ෂාව තමන් සලසගෙන හොදින් වැඩ ටික කරගන්න ❤
@overseas7444
@overseas7444 7 ай бұрын
අනිවාර්යෙන් ❤️🙌
@rangamunasinha2159
@rangamunasinha2159 4 ай бұрын
ඔයාගෙ විඩියො එක මරු ගිහිල්ලාම වැඩ ටික පෙන්නනවා
@rasikarasika-kq8lp
@rasikarasika-kq8lp 4 күн бұрын
මමත් මෙමන් වැඩට එන්න හිතන් ඉන්නේ දැනට සවුදි අරාබිය වැඩ කියක් යන්වද මල්ලි ඔහෙට යන්න මෙසන්ට පඩි කොහොමද ගොඩාක් වැදගත් උත්තර දැම්මොත්
@its7162
@its7162 7 ай бұрын
කරුමෙට මුන් ඉන්න රටක ඉපදුනානේ
@user-fh3rf1hk5k
@user-fh3rf1hk5k 4 күн бұрын
සහොදරයා එජන්සියේන් ලක්ෂ 35 ක් ඉල්ලනවා මොනවාද කරන්නේ
@jeewanrajapaksha798
@jeewanrajapaksha798 7 ай бұрын
සුබ අලුත් අවුරුද්දක්ම වේවා මචන්...පරිස්සමින් ඉන්න..🙏🙏❤️👍🙋🙋🇮🇱🇮🇱🇮🇱
@overseas7444
@overseas7444 7 ай бұрын
❤️🙏එසේම වේවා ❤️
@user-oz3ir8yt5s
@user-oz3ir8yt5s 7 ай бұрын
මල්ලි මම ඊශ්‍රාලේ එන්න හිතාගෙන ඉන්නේ ඔක්කොම කරලා තියෙන්නේ ඕන වැඩක් පුළුවන් මේසන් වැඩ මට දැනගන්න ඕන ඔය වැඩි කිරීමට අපිත් ඉංග්‍රීසි භාෂාව අවශ්‍යමද ඉංග්‍රීසි භාෂාව එය නැති නිසා බයයි
@samithgamage1237
@samithgamage1237 6 ай бұрын
කෘෂිකර්ම දැම්මෙ.ආවේ shuttering carpenter.ඉන්ට්වීව් එකේදි ඒක අවුලක් වෙයිද අයියේ .........
@user-wc3cd2fg5d
@user-wc3cd2fg5d 7 ай бұрын
වඩු වැඩ වලට මොනවද කරන්න තියෙන්නෙ කියන්නකො
@themalgunasinghe395
@themalgunasinghe395 Ай бұрын
ඊශ්‍රායල් විතරක් නොවෙයි මැද පෙරදිග රටවල උනත් අපේ අයට අමාරුවක් දැනෙනව.අපේ අය පුරුදුවෙලා තියෙන්නෙ හිමින් වැඩ කරන්න.ටික දිනක් යනකොට අපේ අයත් පුරුදු වෙනව වේගවත්ව වැඩ කරන්න.කපරාදුවක් ගත්තත් අපේ අය අත ගානව.ඒ රටවලට එන වෙනත් රටවල අය පකිස්ථාන ඊජිප්තුව සිරියාව වගේ රටවල අය වෙනස් විදිහට කපරාදු කරන්නෙ.වේගවත්.
@sameedinunuwan8612
@sameedinunuwan8612 7 ай бұрын
ඉස්තුති ඔබගේ දැනුවත් කිරිමට
@lincolnpeiris1666
@lincolnpeiris1666 3 ай бұрын
නියමයි ..මේ වගේ වීඩියෝ තමයි දාන්න ඕන එතකොට අපේ අයට තේරෙනවා මොනවද constrction වැඩ කියලා ...ලංකාවේ ඔය වැඩ කරන්න පුළුවන් කොල්ලෝ ඕන තරම් ඉන්නවා ...ඊශ්‍රායලයට එන්න සල්ලි හොයාගන්න තමයි අමාරුයි ....ඔයාගේ වීඩියෝ එක දැක්කට පස්සේ තේරෙනවා සෑහෙන constructions වලට vacancy තියෙනවා කියලා....ගල් වැලි සිමෙන්ති කොන්ක්‍රීට් එක වැඩ කරපු අය මිසක් වලට වෙන අයව එවන්න හොඳ නෑ ....ඉතාම හොඳ වීඩියෝ එකක් පරිස්සමෙන් ...ඔය බිල්ඩින් උඩ නැගෙන එක අපිට වීඩියෝ එවන්නේ සිරාවටම අපේ රටේ උන්ට දින ආදරේ නිසා කියලා තේරෙනවා ...ඔයාගේ නිවාඩු වෙලාවට තව තවත් මේ වගේ වීඩියෝ දාන්න construction field එකේ ....ගොඩාක් ස්තුතියි කරන මෙහෙවරට.....
@overseas7444
@overseas7444 3 ай бұрын
බොහොම ස්තූතියි ඔයාගේ ඇගයුමට ❤️🙏
@dinuwanranasinghe656
@dinuwanranasinghe656 7 ай бұрын
Wadanam monawada appa mehen yanna thamai one. Ona wadak karano wadatanm baya na loweth 💪
@lahirusampath6902
@lahirusampath6902 7 ай бұрын
Apply karada
@SamanHattiarchilga
@SamanHattiarchilga 14 күн бұрын
Mama tilles & plumbing wada karane mata experience 22 years. Mata technical sahthik thiyenva. Dent wada karene dubai wala. Mata Israel enda puluvn vidiyak thiyenva da
@pushpasamanthikulathunga6872
@pushpasamanthikulathunga6872 7 ай бұрын
Ape godak ayata ona wada nokara padi ganna job eke prathipala thamai ada lankawata athwela tiyenne😅
@wijesirikarunasinghe8648
@wijesirikarunasinghe8648 7 ай бұрын
මේවට මිනිසුන් ලක්ෂයක් ආවත් මදි වෙයි
@aselachathuranga9331
@aselachathuranga9331 7 ай бұрын
කප්පාදු × කපරාරු✓. ඔබට ජය.🔥
@inokakrishanthi7749
@inokakrishanthi7749 2 ай бұрын
අයියේ මට මෙ ප්‍රශ්නෙට පිලිතුරක් ඉක්මනින් බලාපොරොත්තු වෙනවා . අයියෙ ඉශ්‍රායෙල් වල කොම්පැනි එකක ceo කෙනෙක් ලන්කාවට ඇවිත් එයාගෙ කම්පැනි වල වැඩට ලන්කාවෙන් කට්ටිය ගන්න කැමති නම් ඒජන්සියකට පුලුවන්ද. එහෙන් ඇග්‍රිමන්ට් එව්වට පස්සෙ මෙහෙන් කට්ටිය යවන්න. එහෙම ඇග්‍රිමන්ට් එකක් එව්වොත් ඒක ක්‍රියාත්මක වෙන පිලිවෙල ඔයා දන්නවනම් කියන්න. මට තොරතුරු ටිකක් දැනගන්න ඕන අයියව සම්බන්ද කරගන්න පුලුවන් විදියක් කියන්න පුලුවන්ද
@saliyaadikari871
@saliyaadikari871 6 ай бұрын
වීසීටි වීසා වලින් ආවෝත් ජොබ් එකක් හොයාගන්න පුළුවන් ද සහෝදරයා.....ඉක්මනින් උත්තර දෙන්න පුළුවන් නම් හොඳයි
@damithlakshitha283
@damithlakshitha283 7 ай бұрын
Happy new year brother .paint weda? Furniture polish weda nedda yalu?
@user-zi4uq8mg3w
@user-zi4uq8mg3w 7 ай бұрын
Israel වලට driver ගන්නේ නැද්ද
@chamaraisuru1995
@chamaraisuru1995 7 ай бұрын
අයියේ කෘෂිකාර්මික රැකියා ගැනත් මෙහෙම වීඩියෝ එකක් දාන්නකෝ
@overseas7444
@overseas7444 7 ай бұрын
අනිවාර්යෙන්ම කරන්නම්
@KelumPriyasad
@KelumPriyasad 7 ай бұрын
Ou ane apith balagena innawa.ai den කෘෂි කර්මාන්තයට gennawana aka nathara karalada aiye.tika dawasakin pennuwe nene mukuthma yawapu aya gena vistharayak
@KelumPriyasad
@KelumPriyasad 7 ай бұрын
​@@overseas7444ai aiye den yawannedda කෘෂිකාර්මික job walata.
@wasantharanawaka6706
@wasantharanawaka6706 7 ай бұрын
.: ih3ir bbvuu4v3if grcvjdxx f7k r ud. r c6..dii​@@KelumPriyasad
@lahirumadushan5565
@lahirumadushan5565 7 ай бұрын
​@@KelumPriyasadyawanawa galle un vitarai
@sajiiakalanka690
@sajiiakalanka690 7 ай бұрын
මට බිල්ඩින් වඩු වැඩ වල nvq 4 සහතිකයක් තියෙනව පලපුරුද්ද අවු 5 ක් වගේ තියෙනව එන්න පුලුවන් වෙයිද
@lahirusampath6902
@lahirusampath6902 7 ай бұрын
පුළුවන්
@lahirusampath6902
@lahirusampath6902 7 ай бұрын
Apply karada
@dineshsuranga5957
@dineshsuranga5957 7 ай бұрын
Mewage ratakata hoda salari ekkata wadakanna labunoth wasanawak uddaya apita adala na😊 😊
@Susanthawarnakulasuriya-zq4jp
@Susanthawarnakulasuriya-zq4jp 7 ай бұрын
Mata wayasa 48 Mata til wada hodata puluwan ganna puluwanda oy a ratata
@thilanjayasiri5895
@thilanjayasiri5895 7 ай бұрын
ඒවගේ වැඩ කරන මිනිස්සු පව්.. ❤😢
@overseas7444
@overseas7444 7 ай бұрын
❤️
@user-qq1mt4vb2t
@user-qq1mt4vb2t 7 ай бұрын
කතාවක් යනවා කෘෂිකාර්මික කොටා එක නවත්තලා කියල එක ඇත්තක්ද අයියේ
@user-xo3gp4bv4o
@user-xo3gp4bv4o 7 ай бұрын
Desapalana henchaiyo nikan indala kala purudu wela inne.un owata giyama lesi weda hoyanawa.api wage ayata thenak ne mahansiwela weda karanna puluwan unata.hekinam chans aekak aranw denna.mama dubai palapurudu electricion.25year experience thiyenawa.
@AjithRuwan-ok9gh
@AjithRuwan-ok9gh 5 күн бұрын
Aiye ath udukarana atawa gannedda
@airaceylon2689
@airaceylon2689 4 ай бұрын
මල්ලි දැන් ඊශ්‍රාලේ ගියාම මේ කෘෂිකර්මයට මාරු වෙනවා නම් මාරු වෙන්නේ කොහොමද මොකද නෑ එයාල ගිහිපු තැන කිසිම දෙයක් නෑ මල්ලි කොට්ටේ මෙට්ටේ කාමරේ විතරයි අනේ මල්ලි විස්තරයක් දෙන්නකෝ
@overseas7444
@overseas7444 4 ай бұрын
මුලින්ම එම්ප්ලෝයට කියන්න ඒක වුනේ නැත්නම් ඒජන්සියට කියන්න එම්ප්ලෝයර්ව තරහ කර ගන්නේ නැතුව මෙහම වැඩ කරන්න බැහැ කියලා හොදට වැඩ කලා කියලා ලිපියක් ගන්න ඊළගට ඒජන්සියට කියලා වෙන තැනක් හොයාගන්න වැඩ කරන ගමන්ම කර ගන්නවනම් ගොඩාක් හොදයි
@janathpriyanth3466
@janathpriyanth3466 7 ай бұрын
Welders ලා ගන්නවද
@user-lb6lj8uz4k
@user-lb6lj8uz4k 6 ай бұрын
මෙවුවනම් මොනවද සහෝදරයා. ඕනදෙයක්.
@udayashantha2529
@udayashantha2529 6 ай бұрын
Kambi nawana weda walata dapu ayata test ekata monawada enne egena video ekak karannako malli mama udaya shantha ayya
@MBalasuriya
@MBalasuriya 6 ай бұрын
පින්තාරු වැඩ නැද්ද මට‍ ලොකු දැනුමක්‌ තියෙනවා
@Ravindu1996
@Ravindu1996 7 ай бұрын
ගෝලයෙක් විදිහට යන්න බැයිද
@gayanrandima6535
@gayanrandima6535 7 ай бұрын
Forces ඉඳලා අයින් උනු අයටත් ප්‍රශ්නයක් නැතුව යන්න පුලුවන්ද අයියේ.
@rickkross1328
@rickkross1328 5 ай бұрын
Can someone guide me through on how to get employed in the construction industry in Israel? I'm from Ghana🇬🇭
@DilanchamaraDilanchamara
@DilanchamaraDilanchamara 3 ай бұрын
Apith awa me wsge wadapala wal nm ne thiyenne supiri තාක්ෂණය ewa ekka
@samanthasadaruwan425
@samanthasadaruwan425 21 күн бұрын
Salary kohomada aiye thanks a lot❤❤❤
@darshanaverathunga8555
@darshanaverathunga8555 5 күн бұрын
වයස් සීමාව කීයද්
@yuthsirichamila9666
@yuthsirichamila9666 7 ай бұрын
Asphalt plant නැද්ද .පාරවල් හදන වැඩ.
@supun490
@supun490 6 ай бұрын
Construction වලට එක්කෙනෙක්වත් තාම ආවද?
@SLPlasmarket-bw3ho
@SLPlasmarket-bw3ho 13 күн бұрын
Wayasa kiyan puluwan da ynna
@indikaprasad5752
@indikaprasad5752 7 ай бұрын
මමත් මෙසන් වැඩ කරන්නේ කොහොමද එන්න පුලුවන් ඔය රටට .
@lahirusampath6902
@lahirusampath6902 7 ай бұрын
Apply karada
@ManelSanjeewani-hf6qe
@ManelSanjeewani-hf6qe 7 ай бұрын
ඊශ්‍රායලයේ වඩු වැඩ පිළිබඳ විස්තර අපිට පොඩ්ඩක් කියන්නකො😢
@ManelSanjeewani-hf6qe
@ManelSanjeewani-hf6qe 7 ай бұрын
වඩු වැඩ තියෙනවාද කියලා වත් කියන්නකො
@airaceylon2689
@airaceylon2689 4 ай бұрын
එයාලට වෙන තැනකට යනවනම් යන්නේ කොහොමද මල්ලි කියන්න මට මැසේජර හරහා දාන්නකෝ
@overseas7444
@overseas7444 4 ай бұрын
Agency eka haraha yanna one danata wada karana thana recommend eka ganna eka watinawa
@gayandanushka8234
@gayandanushka8234 7 ай бұрын
Ane mageth israyal gamana sarthaka wewa.....
@overseas7444
@overseas7444 7 ай бұрын
❤️🙏
@sandamalipksd1077
@sandamalipksd1077 7 ай бұрын
agency walinda apply karanne, government nemeida
@Raju-is9bs
@Raju-is9bs 3 ай бұрын
Wama ata mapata agila na mata ana barida
@user-in1tw7om6p
@user-in1tw7om6p 7 ай бұрын
වඩු වැඩ වලට මොනවද කරන්න තිය්ව්න්නෙ
@overseas7444
@overseas7444 7 ай бұрын
මේවම තමයි
@Shamiart-lk
@Shamiart-lk 6 ай бұрын
වඩු වැඩ, කැටයම් වැඩ වලට කොහොමද එන්නෙ
@sanjeevachthuranga2859
@sanjeevachthuranga2859 7 ай бұрын
Godak sthuthii aiye oyava sambanda karaganna vidiyak nedda mata
@gayankavinda8772
@gayankavinda8772 Ай бұрын
Aiye Phone Shop Visit Ekak Denna, Apple Phone Prices Ehema Denna Barida Poddak.
@overseas7444
@overseas7444 Ай бұрын
මෙහෙ ගණන් මල්ලි
@kdgimhank
@kdgimhank 6 ай бұрын
ලංකාවේ congratulations ෆිල්ඩ් එක හොදයි බලන් ගියාම
@vishwanathsanjeewa4852
@vishwanathsanjeewa4852 6 ай бұрын
Apitath enna kramayak nedda. Ejansi karayo laksa 18 k illanawa
@HarshaniChathurangi-lq7iy
@HarshaniChathurangi-lq7iy 3 ай бұрын
Aiye aluminum fabrication galas wedaneda? Mage rekiyawa
@Musicspace2773
@Musicspace2773 7 ай бұрын
පඩිය ගැනත් පුංචි සදහනක් කරන්න සහෝ
@janakasampath7493
@janakasampath7493 21 күн бұрын
වැඩවලනම්.කිසිම කොලිටියක් ...නෑ...😁
@nadunthilina9765
@nadunthilina9765 7 ай бұрын
Neyami aiya mamah till bas kanak dalteynna grenva akn anna lbunoth hodai ❤❤❤❤❤😂aiya mama katar aurudu 5till vada kara ath mahta anna oplis ripot illanva na aka gnna baha mokda krnna ona
@user-oq4sd1fc3b
@user-oq4sd1fc3b 7 ай бұрын
Mama giya ape job ekata 50k apply krala vekancy 50i thiyenne aiye mokak wewida ane reply plzzz
@user-zm2rn8iq2e
@user-zm2rn8iq2e 7 ай бұрын
Sri lankawe මුස්ලිම් aya israel ආවොත් අවුල් da?වැඩට
@priyanthapremarathna6757
@priyanthapremarathna6757 7 ай бұрын
Api danata enne bahrein wala mahe idala enna puluwan wedihiyak nadda
@CozyVibe100
@CozyVibe100 7 ай бұрын
Job application ekak ganna puluwan widiyak gana kiyannako
@user-bi5md3rn6c
@user-bi5md3rn6c 7 ай бұрын
Experience aniwaryenma onida ahema natuwa aply karanna barida
@dilipprasanna8130
@dilipprasanna8130 6 ай бұрын
රියදුරන්ට ඇබැර්තු නැද්ද මල්ලි
@mdmadushanke9879
@mdmadushanke9879 7 ай бұрын
Me rate daraganna amaru tharam rasnayak thiyenawa kiyanne aththada
@user-zp2uo3zk9i
@user-zp2uo3zk9i 4 ай бұрын
මම රසික මම ටචර් කෙර්න් ඔපරෙට වේගන්සි තියෙනවද කුලුනු දොඹකර ක්‍රියාකරු
@LovelyDrumKit-ig8ce
@LovelyDrumKit-ig8ce 5 ай бұрын
Iron bending walata damme api February awasane wage apu aya innwada
@nishidarshana1489
@nishidarshana1489 7 ай бұрын
Ayye man kambi wada karanne anna puluwan kohomada hoda ajanci akak tiyenawada drowin balala wada karanna puluwan puluwannam kiyanawada
@user-nc7pl2le9h
@user-nc7pl2le9h 7 ай бұрын
Lankawa Israel molta Romania kiyala mason weda wenasak nee bro contactsion koheth ekai
@prabathmadushanka9529
@prabathmadushanka9529 7 ай бұрын
Ayye iskil test ekata monawada karanna tiyenne kiyala kiyanna puluwanda
@jeyamkrish
@jeyamkrish 6 ай бұрын
පයිප්ප වැඩ තියනවද පඩිය කියියද
@WasanaWasana-fi7wo
@WasanaWasana-fi7wo 3 ай бұрын
අයියා පුලුවන්නමඋදවුකරන්න රට යන්න
@user-uh6of1zl3o
@user-uh6of1zl3o 6 ай бұрын
Aiye Mata udau karannako kohomada Anna .Mata babendr waldin puluwan
@user-qm9ii8zs1b
@user-qm9ii8zs1b 7 ай бұрын
අයියෙ යාලුවාට කියල අස්තාවක් අරන් දෙන්න බැරිද මම වෙල්ඩර් කෙනෙක් ,මෙහෙ මට දේශපාලන සම්බන්ධ කමක් නෑ එකයි.
@lahirusampath6902
@lahirusampath6902 7 ай бұрын
Set karala dennam
@user-yv8nw7vl4q
@user-yv8nw7vl4q 6 ай бұрын
Weldasla gannawada welansi avidda weldasalata
@waduge6236
@waduge6236 7 ай бұрын
වැඩක් නෑ මචං මේ කාල කන්නි ඒජන්සියට ආපු වේකන්සි ටිකෙන්වත් එන්න දෙන්නේ නෑ...
@overseas7444
@overseas7444 7 ай бұрын
🥹
@user-oq4sd1fc3b
@user-oq4sd1fc3b 7 ай бұрын
Ai e oya interview ekata giyada therune nadda mamath edema enna haduwe ane kiyannako
@hasithaLakshan-xd8ip
@hasithaLakshan-xd8ip 7 ай бұрын
Lift holes wath cover krla ne😢😢pattama risky
@dilipkumara102
@dilipkumara102 3 ай бұрын
Aiya wayasa Simava kiyada aka aka katagariya
@ranjansanjaya123
@ranjansanjaya123 7 ай бұрын
ඔය වැඩ කරන්නේ මොන රටේ අයද
@nishadiwerakon9075
@nishadiwerakon9075 7 ай бұрын
Thawama meeshan wedata anna puluwanda ayiye kohomada illum karanne
@PradeepHerath-fc7we
@PradeepHerath-fc7we Ай бұрын
Aiya mama 6g welding kanak mig.tig.arec.spot okkoma puluwan.Dubi awrudu 3 wada kara
@PradeepHerath-fc7we
@PradeepHerath-fc7we Ай бұрын
My watassp nambar aka
@nimeshchathuranga2925
@nimeshchathuranga2925 7 ай бұрын
අරක්ෂාව. යූද තත්වය කොහොම ද.
@UglPushpakumara
@UglPushpakumara 7 ай бұрын
Athe egilillen baagayak adu kenekta puluwanda oi ratata enna
@asankaasanka6443
@asankaasanka6443 6 ай бұрын
මල්ලී හොදට කට්ට කාලා පුරුදුයි.
@SampathisuruSudda
@SampathisuruSudda 27 күн бұрын
තරිඳු අයියා ම්ට කොල් එකක් ගන්නවද ..
@overseas7444
@overseas7444 27 күн бұрын
@@SampathisuruSudda ඔයා ගන්න මල්ලි
@rukmanih.p.4707
@rukmanih.p.4707 Ай бұрын
මල්ලි masan wadatA oya රටට anna oyala කීයක් gannawada
@overseas7444
@overseas7444 Ай бұрын
Mn karanne na aiye 🙏🌺❤️
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 45 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 25 МЛН
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 47 МЛН
ටයිල් අල්ලන්න පුරුදු වෙමු/How To Tile a Floor Part
19:29
මේ වෙලාවෙ කොල්ල තමයි  ‍| ME WELAWE KOLLA THAMAI
16:47
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 181 М.
艾莎撒娇得到王子的原谅#艾莎
00:24
在逃的公主
Рет қаралды 53 МЛН