මල්වානේ ගිවිසුම | Convention of Malvana | Neth fm Unlimited History Sri lanka 169 - 03

  Рет қаралды 10,934

NU1's VLOG

NU1's VLOG

11 ай бұрын

@HistoryTubelk #UnlimitedHistory,
ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
Facebook : / nu1liyanagee
මැදපෙරදිග unlimited history දේශන සදහා අමතන්න
0773261117
Prof Raj Somadeva Public Lectures in Brisbane • Prof Raj Somadeva P...
UDARANCHA MADAMA - ENGLISH
• Oldest House in the As...
උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
• මාපාගල නොදැන සීගිරි බල...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
0711 95 95 95 [whatsapp only]
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
Facebook : / nu1liyanagee
Instergaram : / nuwan.jude.liyanage
Tiktok : / nu1s
E mail
Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
Nuwan Liyanage : nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com

Пікірлер: 72
@CeylonLastMile
@CeylonLastMile 11 ай бұрын
මල්වානේ මාලිගය තියෙන්නෙ අපේ ගෙවල් ලග. දැන් ගොඩනැගිල්ලෙ පාදම විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ.
@sethsiridissanayake1965
@sethsiridissanayake1965 11 ай бұрын
ඔබ කියන්නේ නාරංගස්කොටුවෙ බලකොටුවද එහෙම නැත්නම් වෙනත් තැනක්ද?
@NiroshanPerera-sh8md
@NiroshanPerera-sh8md 2 ай бұрын
CeylonLastMile තැන කොතනද හරියටම.මම බියගම..
@neviltec4687
@neviltec4687 11 ай бұрын
ගොඩක් ස්තුතියි සර් ..නුවන් ඔබගෙ බලාපොරොත්තුව ඉටු වේවා..
@manojey3501
@manojey3501 11 ай бұрын
ලන්දේසීන්ගෙ ආගම ඇංග්ලිකන් නෙමෙයි .ඇංග්ලිකන් කියන එකේ තේරුමම ඉංග්‍රීසි කියන එකයි. ලන්දේසි ආගම ඕලන්ද රෙපරමාදු සභාව
@UpaliGunenayake-du3ox
@UpaliGunenayake-du3ox 4 ай бұрын
Correct .
@user-fl8om7yb3l
@user-fl8om7yb3l 11 ай бұрын
තමන්ගෙ ජාතිය පාවාදීම කරන ඕනම එකෙක් කුමන රටකට ස්න්ක්‍රමනය උනත් ඌ ඒ රටටත් අරිනවාම ඉ 😆 ඒවගෙම , තමන්ගෙ රටට ආදරය කරන එකෙක් කොහෙ ගියත් පය ගහල ඉන්න රටට ආදරෙයි , වගේම ලෝකෙටම ආදරෙයි .
@pathirana64
@pathirana64 11 ай бұрын
මල්වානේ කොයි හරියෙද ඕක තියෙන්නේ
@chinthasamat7055
@chinthasamat7055 11 ай бұрын
Loved the episode. ❤
@nuwancontemporary
@nuwancontemporary 11 ай бұрын
I started watching this program over the last several months and it's impressive for us to clear our doubts about the history. This program will help up to understand what is our history all about. At the same time, I would appreciate it if you could touch up on world history while you explain our key milestones. I'm watching via youtube since I'm living abroad.
@maheshranga8179
@maheshranga8179 11 ай бұрын
ඔබ දෙපළට තෙරුවන් සරණ යි
@telestore626
@telestore626 11 ай бұрын
බුදු සරනයි
@buddikagurunayaka6484
@buddikagurunayaka6484 11 ай бұрын
@TeddyBear-zj4qg
@TeddyBear-zj4qg 11 ай бұрын
👍👍👍
@dharmakumarawijesundara2872
@dharmakumarawijesundara2872 11 ай бұрын
Congratulations
@user-eq4ie3ix1b
@user-eq4ie3ix1b 11 ай бұрын
🙏
@hasithasuraj6752
@hasithasuraj6752 11 ай бұрын
❤️❤️
@hiranyap
@hiranyap 11 ай бұрын
@manojkorala
@manojkorala 11 ай бұрын
😊
@maheelmunidasa2292
@maheelmunidasa2292 11 ай бұрын
❤❤❤
@DonsMartialArt
@DonsMartialArt 7 ай бұрын
❤❤❤❤❤
@lakshmidapana1569
@lakshmidapana1569 11 ай бұрын
Theruan.Saranai.🙏🏻🌷🙏🏻🌷
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 11 ай бұрын
dushta asawedu yalith basil namin ipadila malwane maligaya haduwa .......
@sudathbandara9745
@sudathbandara9745 11 ай бұрын
👍👍👍🙏🙏🙏👏
@udayaprasanna2708
@udayaprasanna2708 11 ай бұрын
🙏🙏🙏🙏👍👍👍
@awimala24apura71
@awimala24apura71 11 ай бұрын
අන්‍යරටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් දියුණු කරන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් ළමයින් තමන්ට මෙන්ම සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත නර්තනාදී කලා ක්‍රියාකාරම්වලින් දියුණු කරන්නට උත්සහා කරවති. දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය මෙ රටට ගුණනුවණ හීන බෙලහීන කම්මැලි මිනිසුන් බිහි කළහ.කාමුම්මත්කයන් කාමාපරාධකරුවන් බිහිකලහ. මේ මාධ්‍ය හා කලාව අපේ රට ගුණනුවණින් ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් අවබෝධකර ගතයුතුව ඇත..
@shamaleeshamalee1529
@shamaleeshamalee1529 11 ай бұрын
තාක්ශනය දියුණු උනාට කොයි රටේවත් ගුනදහම් දියුණු වෙලා නෑ.
@fai3379
@fai3379 11 ай бұрын
අනෙ මේ මිනිස්සු ට ගුණ ඕන,අනික යකෝ කලාව නැති රටක් කොහෙද තියෙන්නෙ ඕන රටක් කලාව තියෙනවා,ඕන රටක් ඒ කට දක්ශ කෙනෙක් නම් ඒකට යොමු කරනවා,පොඩ් ළමයි ට ඔය talent show ඕන රටක් තියෙනවා,ඕවා නැත්තෙ මේ කිසි රසව්න්ද යක් නැති ආගම ,ඕනාවට වඩා අදහන රටවල,ඒ හැර අනික් රටවල් කොච්චර දියුනු උනත් ඔවුන් තාක්ෂණය යොදගන්නෙ කලාව දියුනු කරන්න
@dilupaniranga2669
@dilupaniranga2669 11 ай бұрын
🙏🙏🙏👍👍👍🎉️🎉️🎉️
@tissaattygalle7958
@tissaattygalle7958 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@chinthanaharischandra9851
@chinthanaharischandra9851 11 ай бұрын
Budun upan tana gena me dawaswala yana kata baha gena satyagraha wistara kiyanna puluwanda.sir gen eka ahanna.habarana hiring wadunna gena,bambaragala viareggio gena satyagraha nosagawa kiyanna
@chinthanaharischandra9851
@chinthanaharischandra9851 11 ай бұрын
Habarana Hiriwadunna bodhiya gena,teldeniye bambaragala viharaya gen apita satya vistara kiyanna prof gen ahanna unlimited history eke me gana kiyanna.
@jayampathirajapaksha2630
@jayampathirajapaksha2630 11 ай бұрын
මෙ කාලෙ උතුරේ මොකද වෙන්නෙ.. අනුරාධපුර මොකද වෙන්නෙ .
@gihanudayajith3744
@gihanudayajith3744 11 ай бұрын
Ai Sir Kollupitiye Wickramasighe. eyath me dawaswala sahithya kathawa liyanagaman inne. Sahithya muluwa lagadi thiyayi. api balan inne dawasa enakalla. Rambutan sangrahayak denna.
@bandulaweerakoon1582
@bandulaweerakoon1582 10 ай бұрын
ඉතිහාඝයෙ කුනු බක්කියට වැටෙයිද දන්නෙ නෑ ධර්මපාල වගේ. ඊට කලින් නම්බු පිටින් ගියොත් හොදයි වගේ.😀
@shashediri544
@shashediri544 11 ай бұрын
ක්‍රිස්තියානි ආගමේ දේහයන් මිහිදන් කිරීම පමණක් කරන නිසා.දර්මපාලගේ සොහොනේ දේහය තිබෙන්න ඇතිනේ.ඉතින් බ්‍රිතානයෝ සොහොන විනෂකලා කියන්නේ දර්මපාලගේ ශරීර කොටස් වලට මොකද කලේ?
@chamithathukorala1985
@chamithathukorala1985 11 ай бұрын
මිනිය ගොඩගන්නේ නෑ සොහොන් ගල අයින් කරනවා විතරයි අත්තීවාරම් කපද්දී ඇට කෑල්ලක් හම්බුනොතේ ඒක වීසිකරලා දානවා 💀
@asokajayathilakamutukuttia8796
@asokajayathilakamutukuttia8796 11 ай бұрын
👍👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾🌾🌾🌾💐
@nalakaranaweera6895
@nalakaranaweera6895 11 ай бұрын
Darmapala Periya pandar kiyala hadunwanne ay?
@mffr_333
@mffr_333 11 ай бұрын
ඔයාලා සූර සරදියෙල් ගැන Video එකක් කරා ද ? 🙄
@shashediri544
@shashediri544 11 ай бұрын
ඉතින් පෘතුග්‍රීසි ඔය වගේ ම්ලේච්ච විදිහට හැසිරෙනකොට කොහොමද හරියට කොටියාගේ කට ගාව හෝ මකරාගේ කට ගාව තිබුණු කැළණි විහාරේ ,කළුතර විහාරේ ආරක්ෂා උනේ.?
@chamithathukorala1985
@chamithathukorala1985 11 ай бұрын
ඒ කාලේ මේවගේ ලොකුව පංසල තියෙනේ නැතුව ඇතී තාම නවගමුව දේවාලේ තියනවානේ
@kalupahanapiyaratana9008
@kalupahanapiyaratana9008 11 ай бұрын
කැළණිය පොලොවට සමතලා කරා.
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 11 ай бұрын
මල්වාන කියන නමේ තේරුමත් කියන්නකෝ
@pathiranasir.
@pathiranasir. 11 ай бұрын
වාන් දමනවා කියන්නේ පිටාර ගලන එක බව අපි කවුරුත් දන්නවා.කැලණි ගඟේ ජල මට්ටම හා සමග සංසන්දනය කරන විට හංවැල්ල වගේම මල්වානත් තරමක ජල මට්ටම ඉහළ තිබෙන්නේ. පෘතුගීසින් රාජධානිය පිහිටුවා ගත්තේ තරණය කිරීමට කට ආසන්න පහසු ස්ථානයක් නිසා විය හැකියි
@kalupahanapiyaratana9008
@kalupahanapiyaratana9008 11 ай бұрын
ඕළන්දයන් ඇන්ග්ලිකන් නෙවෙයි. ඕළන්ද රෙපරමාදු
@shameeramahawattage7150
@shameeramahawattage7150 11 ай бұрын
ඕලන්ද රෙපරමාදු. ඇන්ග්ලිකන් නොවේ
@samanwickrama3473
@samanwickrama3473 11 ай бұрын
ධර්මපාල පෙරිය බංඩාර නෙද
@jayanthaherath6569
@jayanthaherath6569 11 ай бұрын
අගේඇති වැඩසටහනක් ....
@supun731
@supun731 11 ай бұрын
පෘතුගීසි නිලධාරියෙක් ධර්මපාලට වස දුන්නා.ඔහු මැරුනෙ නෑ නමුත් දත් ටික ඔක්කොම හැලුනලු.ඔහුගෙ බඩු පවා පෘතුගීසින් මංකොල්ල කෑවලු ජීව්ත්ව ඉද්දිම.
@newtonra4337
@newtonra4337 11 ай бұрын
මට තේරෙන්නැත්තෙ මේකයි කොහොමද ඈත බටහිර ජාතියක් කොහොමද ගෝව වලේ බල ප්‍රදේශයක් කොහොමද අත් පත් කරගත්තෙ
@bandulaweerakoon1582
@bandulaweerakoon1582 10 ай бұрын
රටේ මිනිඝ්ඝුන්ගෙ, රජවරුන්ගෙ බෙදීම් ඝහ පාවාදීම් නිඝා.😥
@kashmikaakash
@kashmikaakash 11 ай бұрын
කුරුන්දි විහාරය ගැන ඇයි සෝමදේව නිහඬ
@asangikaedirisinghe1531
@asangikaedirisinghe1531 10 ай бұрын
Oyata somadewa sir kiyanna berida?oya Somadewa sir ge denuma gena danna kenekda?
@kashmikaakash
@kashmikaakash 10 ай бұрын
@@asangikaedirisinghe1531 වහල් මානසිකත්වයෙන් මිදෙන්න.
@herathbanda306
@herathbanda306 10 ай бұрын
Mun loku colej giyata wasiti giyata eliyta evilla inne picating kora kora hitapu nawakawada demim hinshawa posanaya kAramin sita bihiwee eliyta awe gon relak un danna magulak ne ara game gode inna wayasaka goviyek danna deyak wath manchchokka gahakwath hdaganna me mee harak danne ne upadiya nemathi loku ganakam kadadasiyak wasitiyen eddi meerakunta deela eliyta dapuwama mun danne propalanayak ne gon kiri beela gon harak unu mee harakun ha mee denum tikak tama rate hematenama palane kranna putiwala indagatte mun itin ewage indan yon mara mara nikam indan kamburanna janatawage badu mudal walin geuw salli aran unuth pinata kala unuth gon wasso wessiyo tikak daruo koya hadala parata demma onna och hrai keruwe guna dahamak danna ekek ne kalakanni samajayak meka kre me mee hrak hetta jataka korala tama
@TmartinMartin-vz1nl
@TmartinMartin-vz1nl 11 ай бұрын
ධර්මපාල මේ තත්වෙට පත් කලේ අනිත් රජ ගොල්ලෝ තමයි
@user-hs3qf4dq4s
@user-hs3qf4dq4s 11 ай бұрын
kari katholika vesige puthala mini maruvo
@charithrds
@charithrds 11 ай бұрын
Nuwan juduth katholika thama 😂
@user-hs3qf4dq4s
@user-hs3qf4dq4s 11 ай бұрын
@@charithrds pennna thamayi damme
@shameeramahawattage7150
@shameeramahawattage7150 11 ай бұрын
කතෝලික පියතුමන්ලා මිනී මරන්න ආවේ නෑ
@ranganapradeep1489
@ranganapradeep1489 10 ай бұрын
මිනී මෙරුවේ නැති උනාට කොන්ත්‍රාත් එක බාර දුන්නා. උන්ගේ උන්ට.
@oshadhakandawela7658
@oshadhakandawela7658 10 ай бұрын
Oita wada kattiya parinatha una nan hodai neda!
@NkCdemax
@NkCdemax 11 ай бұрын
පෘතුගීසි ඔලුවකට රන්කාසි දෙනවා ඔලු සීයට නින්දගමක් දෙනව කියල ප්‍රචාරයක් යැවල තරගයක් තිබ්බනම් ලංකාවේ පප්පල පෘතුගීසි එලවනව මාස තුනෙන්
@mahendraseneviratne981
@mahendraseneviratne981 11 ай бұрын
❤❤❤❤❤❤🎉
@supun731
@supun731 11 ай бұрын
❤❤
@namaljayaweera5104
@namaljayaweera5104 11 ай бұрын
🙏
@chathuranandika6331
@chathuranandika6331 11 ай бұрын
❤❤❤
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 14 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 26 МЛН
Neth fm unlimited history 169
1:27:58
Neth FM
Рет қаралды 6 М.