අශෝක රජුගෙ ගේ උපායට අපේ තිස්ස අහසුවුනා ද ? | Unlimited History Episode 16

  Рет қаралды 77,387

NU1's VLOG

NU1's VLOG

4 жыл бұрын

#UnlimitedHistory, #NU1sVlog
හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
kzbin.info?list...
අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
0112507080
0711 95 95 95 whatsapp only
ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
/ nu1liyanage
prof.Raj Somadeva
rajsomadeva@gmail.com
Nuwan Liyanage
nuwan@nethfm.com
ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
chairman@nethfm.com
ceo@nethfm.com

Пікірлер: 238
@sunchare
@sunchare 4 жыл бұрын
අපගේ වැඩසටහන සදහා අදහස් දක්වන (comments) සියලු දෙනා වෙත , හිතවතුනේ ඔබේ අදහස් අපට ඉතාමත් වටිනවා එම නිසා ඔබ අදහස් (comments) පලකරනා විට සින්හලෙනම් නම් සින්හල අකුරෙන්ද ඉන්ග්‍රිසියෙනම් ඉන්ග්‍රිසි අකුරෙන්ද යොදන්න කාරුනික වන්න නැතිනම් ඔබ ඉන්ග්‍රිසි අකුරෙන් සින්හල අදහස් ලියනා විට එය කියවන්නට පැහදිලි නොවේ..එමෙනම ඔබේ අදහස කෙටියෙන් නිරවුල්ව සන්යමයෙන් ඉදිරිපත් කරන්නට කරුනික වන්න , ඔබේ පහසුව තකා සින්හල අකුරු කිරීමට මේ ලින්කුව හරහා පිවිසෙන්න ස්තුතියි
@sisimewan5826
@sisimewan5826 4 жыл бұрын
ඉතාමත්ම අගෙයි මහාචාර්ය තුමනි. ඔබතුමන් ගේ ශාස්ත්‍රීය පර්‍යේෂණ ඉතාමත්ම තුලනාත්මකයි. ඔබ ජාතියේ වාසනාවට පහල වූ හෙලයෙක්.ඔබතුමන්ට.. ජය.
@thamarajayasiri416
@thamarajayasiri416 2 жыл бұрын
මට අහම්බෙන් වගේ බලන්න ලැබුණු වැඩසටහනක්.මම දැන් පළමු වැඩසටහනේ සිටම බලන්න පටන් ගත්තා.අපේ අතීත කතාව ඉතාමත් නිරවුල්ව පැහැදිලි කර දෙන මහාචාර්ය තුමනි ඔබ තුමාට ත්,නිවේදක මහත්මයාටත් මෙවැනි වැඩසටහන් කිරීමට තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා!
@sashikalasewwandi7677
@sashikalasewwandi7677 4 жыл бұрын
සුන්දර ඉතිහාසයක ශාස්ත්‍රිය පර්යේෂණ බුද්ධිමත් බවින් ඉතා විශිෂ්ටයි, මහාචාර්ය තුමනි,, ඔබ තුමා අප ජාතියේ ගුරු පියෙකි,,, බුදුසරණයි
@kamanigunawardana6290
@kamanigunawardana6290 2 жыл бұрын
ආකර්ෂණීය තාර්කික පැහැදිලිකිරීම් අදහාගන්න බැරිතරම්..
@midi.k.dayananda2260
@midi.k.dayananda2260 4 жыл бұрын
මෙම වැඩසටහන... වටිනා බුද්ධි මෙහෙයුමක් ලෙස මට හැගේ.විද්‍යනූකූල අපේ ඉතිහාසය කුතුහලය හා සරල රසවත් ව ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් නුවන් මහතාටත්, මහාචාර්ය රාජ් සෝමදේව මැතිදුන් ටත් ජාතියේ ප්‍රණාමය හිමි විය යුතු අතර මාගේ උත්තමාචාරය මෙයින් පුද කර සිටිමි.
@nidahasasoyaa
@nidahasasoyaa 4 жыл бұрын
සුපිරි!
@jayameanu2486
@jayameanu2486 4 жыл бұрын
බලන්න ඉතිහාසය මාහාචාර්්‍ය තුමා පරිඝණකයටත් දත්ත කියවිමටත් වඩා ෙමතුමා ෙග් දත්ත ගබඩාව දැනුම අතිවිශිෂ්ඨයි ඔබට දිඝායු ඔ ෙබ තර්ක විතර්ක විශිෂ්ටයි ෙනත් නාලිකාවට ස්තුතියි කරනවනමි වැඩ සටහන් ෙමන්න
@sugatjbalasuriya5173
@sugatjbalasuriya5173 4 жыл бұрын
ඉතාමත් හොඳ වැඩසටහනක් ... ස්තුතියි මහන්සි උන හැමෝටම ♥️♥️♥️
@edwardtheophilus2746
@edwardtheophilus2746 4 жыл бұрын
This is excellent program. Many Sri Lankans living overseas watch this program. Thank you very much.
@siyumikumarasinghe9190
@siyumikumarasinghe9190
අදටත් දකුනෙ මිනිසුන් අනෙකුත් ලාංකිකයන්ට වඩා වෙනස් ස්වභාවයක් දරන්නෙ මේ හේතුව නිසාමද කියල මට හිතෙනවා...
@user-bf3wt5nv5m
@user-bf3wt5nv5m 4 жыл бұрын
අනර්ඝ .වැඩ .සටහනක් .
@user-hv1xq9ou1n
@user-hv1xq9ou1n 3 жыл бұрын
අශෝක අදිරාජ්‍යා සංස්කෘතික ආක්‍රමණයක් කරා ඒක 100%ක් ඇත්ත.
@singha6372
@singha6372 4 жыл бұрын
තෙරුවන් සරණයි .සිව්හෙලය දිනේවා .❤️👍🙏🇱🇰
@nipunnethmika11
@nipunnethmika11 4 жыл бұрын
ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි.🙏
@janithfernando2323
@janithfernando2323 4 жыл бұрын
The answers are so elaborate, each word greatly measured and rich.
@DDMS1988
@DDMS1988 3 жыл бұрын
සර් මොකක් හරි ලොකු දෙයක් ඉතාමත් පරිස්සමින් පහදනවා... ඵ්කට ගොඩක් පින්...
@thaicheeshanaka9676
@thaicheeshanaka9676 3 жыл бұрын
Very interesting.
@LahiruRandikaDetails
@LahiruRandikaDetails 2 жыл бұрын
අපි දැන් යකඩ පිටින් ගේනව 😪
@upaliranjan8878
@upaliranjan8878 4 жыл бұрын
thank you very much Mr somadewa great explanation
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 14 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 34 МЛН
New model rc bird unboxing and testing
00:10
Ruhul Shorts
Рет қаралды 29 МЛН