KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
දවස් 3ක් නොදැනීම ගෙවුනා | Life In Italy 🇮🇹 | Madu Liyanage
20:04
මගේ අද දවස | Breakfast | Lunch | Dinner | Cooking 🧑🍳🧑🍳| Life In Italy 🇮🇹 | Madu Liyanage
15:52
🩷🩵VS👿
00:38
Perfect Gadget for Feeding Babies! 👶🍼 #parentinghacks #gadgets #DIY
00:19
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
This Kind Couple Gave Me a New Home! 🏡💖 #heartwarming #storytime #creative
00:35
අද දවසින් ටිකක් | මගේ වගාව | Cooking | Life In Italy 🇮🇹 | Madu Liyanage
Рет қаралды 9,535
Facebook
Twitter
Жүктеу
1
Жазылу 6 М.
Madu Liyanage
Күн бұрын
Пікірлер: 60
@anushajeewani2016
2 ай бұрын
අනෙ එහෙම ලංකාවෙ කෙනෙක් ලඟ පහතක ඉන්නවා කියන්නේ මාරම සතුටක් දැනෙන්නෙ .. මම ඉන්නෙත් ලංකාවෙ අය හොයාගන්නවත් නැති පැත්තක. මීට අවුරුදු 10 කට කලින් වගෙ මටත් හම්බුනා ලංකාවෙ රාගම අක්කා කෙනෙක් . එයාව මට හම්බුන විදිය දැන් හිතනකොටත් පුදුම සතුටක් තියෙන්නෙ මට නම්. මට වඩා ගොඩාක් වැඩිමහල් එයාත් .වයස නම් මොකටද ඒ ආක්කා පුදුම ආදරයක් තියෙන්නෙ අපිට.. ❤ අද පාන්දර ඇහැරිලා මෙ පැත්තට ආවාම මුලින්ම දැක්කෙ ඔයාගේ විඩියෝ එක නංගි ❤ උදේ පාන්දර ම වගාව දැක්කාම පුදුම සැහැල්ලුවක් එන්නෙ මට නම්❤ රසවත් කෑම වේලක්❤❤ ලස්සනයි අද විඩියෝ එක❤❤
@maduliyanage
2 ай бұрын
ඔව් අක්කේ ඒ ගැන නම් කියලා වැඩක් නෑ...මටත් වඩා ගොඩක් සතුටු උනේ ඒ ඇන්ටි .....ගොඩක් ස්තූතියි අක්කේ ❤️❤️
@Roshanthisgreendiary
2 ай бұрын
අදත් වීඩියෝ එක හරි ලස්සනයි නංගී ❤ ඔයා අර aunty ගෙ කතාව කියද්දි මට මාවම මතක් වුනා ඉස්සර මම බලාගත්තු ආච්චි එක්ක මාරෙ ගියාම එහෙ ලංකාවෙ කවුරුත් නෑ ලංකාවෙ කිසිම කෑමක් නැතුව මාස තුන හතරක් ගෙවෙනවා. මමත් ගිහින් පාක් වලට වෙලා බලාගෙන ඉන්නවා අඩුම තරමෙ සිංහලෙන් කතා කරන්න වත් කෙනෙක් මුහ ගැහෙයි කියල . හැබැයි මම ඒ උන්නු කවමදාකවත් මට ලංකාවෙ අය මුන ගැහුනෙ නෑ මාරම දුකක් ඒක😢 ඔයාට ගොඩාක් පිං💕😘 ඒ කරපු දේට❤
@maduliyanage
2 ай бұрын
ඒ ගැන නම් කියලා වැඩක් නෑ නේද අක්කේ .....ගොඩක් ස්තූතියි ඔයාට❤️❤️❤️
@user-if4ok5lp2s
2 ай бұрын
මං ලගදි ඔයාගේ vlog බලන්න ගත්තේ.අනේ ඊයේ හැදුවා ඔයාගේ මාලුපාන් එක.මාරම රසයි.හැමෝම රසයි කිව්වා.කඩේ ඒවට වඩා පුදුම රසක් තියෙන්නේ.😊😊❤ ඔයාට ගොඩ්ක් ස්තුතියි කෑම වීඩියෝ දානවට.😊❤❤❤ ලස්සනයි අදත් vlog එක.
@maduliyanage
2 ай бұрын
අනේ ගොඩක් ස්තූතියි ඔයාට හදලා බලලා කමෙන්ට් කරාට ...❤️❤️❤️❤️
@chutibuhuti
2 ай бұрын
Iwara wenakan balauwa.. Ane amboooo... Oyage gewaththe nathi deyak na ne appa 💗💗 Beautiful video 🍇🍇🍅🍓
@maduliyanage
2 ай бұрын
Heee podi podi dewal tikak thiyenawa ithin❤️❤️❤️
@withpurna847
2 ай бұрын
නංගී මමත් ඇවිත් අවුරුදු 10k විතර කවදාවත් ලංකාවේ කෙනෙක් හමු වෙලාම නැ ළඟක. ඔයාගෙ වගාවට මම හරිම ආසයි නංගී❤.තෙරුවන් සරණයි ආදරෙයි ❤
@maduliyanage
Ай бұрын
තෙරුවන් සරණයි අක්කෙ❤️❤️❤️
@krishanimadhavi
Ай бұрын
ලස්සනයි වීඩියෝ එක ආදරෙයි ❤❤❤❤❤
@maduliyanage
Ай бұрын
ගොඩක් ස්තූතියි ..ආදරෙයි ❤️❤️❤️🌹
@user-py8gg4zj9o
2 ай бұрын
කෑම නම් රස පාටයි.දිගටම උයන වීඩියෝ දාන්න අක්කි ❤❤
@maduliyanage
2 ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට❤️❤️❤️❤️
@shehaniiresha5716
Ай бұрын
ලස්සනයි වීඩියෝ eka
@maduliyanage
Ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට❤️❤️❤️🌹
@lushinitharunya3362
2 ай бұрын
Akki kohomd kohomd oylta😍. Hodin innw neda oyla. Harima lassaniii adath vlig eka akki🥰. Akki cooking vlogs genna. Harima asai akkige cooking vligs balanna❤
@maduliyanage
2 ай бұрын
Thanks manika..adarei❤️❤️❤️
@bsworld8
2 ай бұрын
තවත් සුන්දර දවසක් 🤗
@maduliyanage
2 ай бұрын
කොහොමද ඉතින්❤️
@fathimarusna8580
Ай бұрын
Akka gotukola hitawana video ekak dannako...plz
@maduliyanage
Ай бұрын
Hmm hari nangi dannamko❤️❤️🤗🌹
@chaminikumari5261
2 ай бұрын
මම අදමයි ඔයාගෙ vlog එක බැලුවෙ. ❤
@maduliyanage
Ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට❤️❤️❤️
@mayuram.s.t2784
2 ай бұрын
Harima shok akki ❤❤❤
@maduliyanage
Ай бұрын
Thank you so much nangi❤️❤️🌹
@amaavlogs20
2 ай бұрын
akkage wagawa dakiddith asai ❤❤❤
@maduliyanage
2 ай бұрын
Thank you nangi❤️❤️
@nimeshapeiris7272
Ай бұрын
වට්ටක්කා පැලයක් නේද අක්කා ❤❤
@maduliyanage
Ай бұрын
අනේ මට තාම හිතාගන්න බෑ නංගි❤️❤️🌹
@Manu_unitario
Ай бұрын
Harima lassassi Oya ithali koheda M’ama milano
@maduliyanage
Ай бұрын
Mama verona kittuwa..Thank you so much❤️❤️❤️
@priyanthiedirisingha3324
2 ай бұрын
Lovely video ❤
@maduliyanage
2 ай бұрын
Thank you so much dear❤️❤️❤️
@user-vw2mt7fu6d
Ай бұрын
that fruit’s name colde in English n Sinhala *Peach* (Frutti di Pesca)❣️💫🙏!
@maduliyanage
Ай бұрын
Ahh ou ne dan ne mathak une eka🤭🤭
@senuwithfamily
2 ай бұрын
නංගි රටක තනිවෙනිනම ඕන ඒ තනිකමේ තරම දැනෙන්න…. ඔයා කරගත්තෙ ලොකු පිනක්🙏අනික අර පැලේ කැකිරි පැලයක් කියලයි මට හිතෙන්නෙ😊
@maduliyanage
2 ай бұрын
ඔව් අක්කේ ඇත්තටම ..අනේ කැකිරි පැලයක් ද දන්නේ නෑ එහෙනම් බලමු නේද ඉස්සරහට ❤️❤️❤️
@hiruninavodya-lg1xn
2 ай бұрын
Akke ai waturata lemon dala bonne mokada wenne eken
@maduliyanage
2 ай бұрын
මම අහලා තියෙන විදියට නංගි අපේ බඩ පිරිසිදු වෙනවා..ඒ වගේම බඩ අඩු වෙන්නත් හොදයි කියනවා..මම හැමදාම බොන්නෙ නම් නෑ..මොකද ගෑස් එන්න ඉඩ තියෙනවා හිස්බඩට බොන නිසා❤️❤️
@deepthikawidyathilaka
2 ай бұрын
Mallum hadapu Kola wargaya mokakda? Oyata lokudeyak lankawe kenek munagahunu eka, mama hodata dannawa oya paluwa mama kalak UK hitapu nisa Hari watinawa a Kama deepueka Salli deela ganna nathi nisa Budusaranai oyalata
@maduliyanage
2 ай бұрын
ගෝවා කොලයි කේල් කොලයි කලවමේ හැදුවේ...අපි ඉන්න සිටි එකෙ කිසිම කෙනෙක් නෑ...අපේ ෆැමිලි එක විතරයි....ඒ ඇන්ටි තනියම නිසා එයා ගොඩක් සතුටින් ඉන්නෙ...ඉතින් මට පුලුවන් හැම වෙලාවෙම එයාට කෑම දෙනවා කතා කරනවා....ඒකත් ලොකු පිනක් කියලා මට හිතෙනවා..බුදුසරණයි ඔයාටත්❤️❤️❤️
@nelikathamel4588
2 ай бұрын
❤❤
@maduliyanage
2 ай бұрын
❤️❤️❤️
@dimuthuthilinaranamukagepe5437
2 ай бұрын
❤️❤️❤️
@maduliyanage
2 ай бұрын
❤️❤️❤️🌹
@HN91461
2 ай бұрын
❤❤❤❤
@maduliyanage
2 ай бұрын
❤️❤️❤️❤️❤️
@nilukap.kumari325
2 ай бұрын
❤❤❤❤❤❤
@maduliyanage
2 ай бұрын
❤️❤️❤️❤️
@ShashiniFernando-vi6oc
2 ай бұрын
❤
@maduliyanage
2 ай бұрын
❤️❤️❤️
@inokafernando340
Ай бұрын
❤😘😘
@maduliyanage
Ай бұрын
❤️❤️🌹
@rohitasaman206
2 ай бұрын
Oyala inna city eka mokakda
@maduliyanage
2 ай бұрын
💐💐
@SriyaniMallika-is3ij
2 ай бұрын
Dwe oya Kodak Hoda kenek oyage kata hahaha Kodak asai
@maduliyanage
2 ай бұрын
Thank you so much Aunty ❤️❤️❤️❤️❤️❤️
@Ishara14
2 ай бұрын
❤️🥰
@maduliyanage
2 ай бұрын
❤️❤️❤️🌹
20:04
දවස් 3ක් නොදැනීම ගෙවුනා | Life In Italy 🇮🇹 | Madu Liyanage
Madu Liyanage
Рет қаралды 2,7 М.
15:52
මගේ අද දවස | Breakfast | Lunch | Dinner | Cooking 🧑🍳🧑🍳| Life In Italy 🇮🇹 | Madu Liyanage
Madu Liyanage
Рет қаралды 6 М.
00:38
🩷🩵VS👿
ISSEI / いっせい
Рет қаралды 28 МЛН
00:19
Perfect Gadget for Feeding Babies! 👶🍼 #parentinghacks #gadgets #DIY
GlowWoW
Рет қаралды 10 МЛН
00:31
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
МишАня
Рет қаралды 4,1 МЛН
00:35
This Kind Couple Gave Me a New Home! 🏡💖 #heartwarming #storytime #creative
Friendeez
Рет қаралды 21 МЛН
15:43
2024 ජූලි මාසේ මැද මගේ ගෙවත්තේ අස්වැන්නෙන් ටිකක් 🌹🍒🥦🥬🍇#mygarden #myfirstvlog
Barbara’S
Рет қаралды 6 М.
6:32
එන්න මම කියලා දෙන්නම් පුංචි kitchen එකක් ලස්සන කරන ව්දිහ♥️#happylife #home #happyhome
Saara's World
Рет қаралды 62 М.
9:13
ලස්සන නිවාඩු දවසක් How I spend my weekend| Easy and delicious recipes to make at home | සිංහල Vlog
ishi mommy
Рет қаралды 8 М.
7:24
ලස්සනට ඉන්න ඕනි අයට කන්න අකමැති දෙයක් රසම විදියට Oats meal for weight loss and Healthy life by Kusal
Kusala's Simple Life
Рет қаралды 297 М.
14:35
රස කෑම එක්ක ගෙවුන දවසක් | කෑම විතරමයි | Madu Liyange
Madu Liyanage
Рет қаралды 2,5 М.
11:38
ඉතාලියේ ලස්සනම උයනක ගෙවෙන අපේ ජීවිතේ / Our vegetable garden in Italy 🇮🇹/harvesting /
Roshanthi's green diary
Рет қаралды 12 М.
12:07
සැහැල්ලුවෙන් ගෙදර වැඩත් කරගෙන සැප පහසුවෙන් ජීවත්වන ක්රමය මෙන්න | Cozy Life | Ino's Life | Sinhala
Ino's Life
Рет қаралды 24 М.
14:10
තවත් එක දවසක් /දවසෙම කෑම වේල් ටික එක්ක මස් නොවන මස් කරිය 😋 Meal Plan Sinhala #doniammai
Doni Ammai - දෝණියි අම්මයි
Рет қаралды 37 М.
42:47
විනාඩි 20 න් එයාගෙ දොලදුකට හදපු මාලු පාන්😍🙈| කඩේ ඒවා පරාදයි 🤤😍-Sangeeth Dini Vlogs
Sangeeth Dini Vlogs
Рет қаралды 64 М.
12:49
මල් පිරුණු weekend එකක් | Sinhala Vlog | Life in Australia
Nidahas Sithuvili
Рет қаралды 2,7 М.
00:38
🩷🩵VS👿
ISSEI / いっせい
Рет қаралды 28 МЛН