තියෙන අවිවේකී බව නිසාම වේල් කීපයක් එකවර ඉව්වා. අදහසක් ගන්න කැමති ඔයාලටයි මේ.Meal Prep/Bulk Cooking.

  Рет қаралды 12,691

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

නිතරම නොකරන වැඩක් වුනත් , මේ දවස් වල ඔලුව උස්සගන්න බැරි තරමට තියෙන වැඩ කන්දරාවත් එක්ක පුංචි නිදහසක් ඕන නිසා මේ ඉරිද වේල් කීපයකට එකවර ඉව්වා. අදහසක් ගන්න කැමති අයට ,මේ වීඩියෝවෙන් පුලුවන්.
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 100
@shalaswork5301
@shalaswork5301 Ай бұрын
You are so practical..adding a little bit of sugar to meat and fish makes it more tasty and soft. Right ? Hi Chef Shani 😊 Im Shalini
@StarlightUnderDaSea
@StarlightUnderDaSea 2 ай бұрын
අනේ බොහොම පින්. ලංකාවෙ දැන් ගොඩක් ලමයින්ට අධික ස්ථූලතාවය සහ දියවැඩියාව කියල මම කියෙව්වා. මගේ නැන්දා කියනවා ඒ අපේ ආහාර වල වරද කියලා, බත් ගොඩක් කන එක වගේම එලවලු ගොඩක් වෙලා උයන එකත්, ලුණු, සීනි භාවිතයත් නරකයි කීවට අපේ අය ඒවට හුරු වෙලාලු. Potions size එකත් ලොකු වැඩියිලු. මේ ගැන ඔබේ අදහස් දැනගන්න කැමතියි වගේම ඔබට අපේ රටේ වැඩිහිටියන් දැනුවත් කරන්න පුලුවන් නං බොහොම පින්.
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
ඒක ඇත්ත. අපිට පොඩි කාලෙ ඉඳලම ඇහෙන්නෙ බඩ පැලෙන්න බත් කන්න කියලනෙ. ඒකෙ වැරද්දක් නෑ. ඒ වුනාට වෙලා තියෙන්නෙ ඒ කාලෙ වගේ ඇඟවල් වෙහෙසීමක් නොවෙන එක . ලොකු අය විතරක් නෙමේ දරුවො වුනත් ෆෝන්, ටීවි බල බල ඉනනව මිසක් එලියට ගිහින් සෙල්ලන් කරන එක ගොඩක් අඩුවෙලා. ගොඩක් කෑව වුනත් ව්‍යායාමක් වෙනවනන් ඔය ප්‍රශ්න සෑහෙන අඩුයි. බත් වගේම තමයි ඉතින් පිටිත්. තව ඉතින් සල්ලි දීල ගන්න තියෙන්නෙත් වහ දාපුවනෙ. අනේ මන්ද හැමෝම පවු.❤️
@StarlightUnderDaSea
@StarlightUnderDaSea 2 ай бұрын
@ ❤️අනේ ඒක තමයි. අපි රටින් පිට ඉන්නකොට මේවා පේනවා වැඩියි. ඔබ කිව්වා වගේ ලංකාවෙ පලතුරු වගේ රස නෑ කිසි එකක් මටත්. ඒත් අපේ රටේ ගෙදර හැදෙන පලතුරු වලට ඒතරං තැනක් නෑ නේද. දැන් මිනිස්සුන්ට ආර්තික ප්‍රශ්නත් තියෙන එකේ. සරල පෝශනීය කෑම දරුවන්ට දෙන එක ගැන තව තවත් video කරන්න. ඔබ chef කෙනෙක් විදියට වගේම අම්මා කෙනෙක් විදියට දෙන උපදෙස් හරිම වටිනවා. හැමෝම නොපිලිගත්තත් එක පවුලක් හරි නිරෝගී වෙයි. ඒක ලොකු පිනක්. 🙏🏼
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 2 ай бұрын
හදන කෑම තෝරන්න ගත්තාම නම් මටත් පොඩ්ඩක් තරහා යනවා..ඒත් ඉතින් මං ගෙදර ඉන්නේ තව පුංචි කාලයයි නේද කියලා එයාල ආස දේවල් හදලා දෙන්න නැන්දා කියපු නිසා මට තේරුම් ගියා...බොහොම ස්තුතියි ..❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
❤️🥰 කෝ මගෙ.මැසේජ් එක..?🙉
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 2 ай бұрын
@cookingwithchefshani හයියෝ😢 මං ගොඩක් comment දැම්මා මං massenger නෑ කියලා..නැන්දා හින්දම massenger හැදුවත් එක්ක..මැසේජ් දාලා reply නැති නිසා අයින් කලා..😪
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
@@sithmimuthukawindi2807 හරි මට ලැබුණ අද. මම එවෙලෙම ඩිලීට් කරා ඊට පස්සෙ..❤️
@ලොකී-න9ඟ
@ලොකී-න9ඟ 2 ай бұрын
​@@sithmimuthukawindi2807මෝඩි බාගිගෙ පෝස්ට් එකේ කමෙන්ට් එක අයින් කරන්න.අනිත් අයට අව්ල් යයි 🤔🤔
@nimanthiweronika
@nimanthiweronika 2 ай бұрын
ගොඩක් ම වටිනා වීඩියෝ 1ක්‌ බොහොම ස්තුතියි චෙෆ් ❤️🌹
@mis.darshi1236
@mis.darshi1236 2 ай бұрын
ලස්සන වටිනා වීඩියෝ එකක් ගෙනාවට ගොඩාක් තෑන්ක්ස් නංගි ආදරෙයි 🎉🎉
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
අක්කෙ මට ඔයාගෙ phone number එක එවනවද?
@srimalgamekankange4275
@srimalgamekankange4275 2 ай бұрын
හරිම සරලයි . පහසුයි . ස්තුතියි ඔබට
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
❤️🥰
@ShanikaYg
@ShanikaYg 2 ай бұрын
Adahasa niyamai. Akki.kaama hadaddi oyage munath tikak pennannako adarei manika bs❤❤❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
❤️🥰
@nelumperera9150
@nelumperera9150 2 ай бұрын
ස්තුතියි ඔබ‍ට ❣️❣️
@wageshakarunathilaka4052
@wageshakarunathilaka4052 2 ай бұрын
Chef shani... Wenasma kema hadana ape channel eka❤️
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 2 ай бұрын
Wow super sonic fantastic meal prep video Thank U so much 🙏🤩😋💝😘
@Eleef7562
@Eleef7562 2 ай бұрын
Thanks chef. Need more recipes like this. Very useful
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 2 ай бұрын
අනේ හරිම සරල ලේසි විදියක්❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
🙏🥰
@fazranazoordeen7849
@fazranazoordeen7849 2 ай бұрын
Thank you! What exactly I wanted to watch today 😍🇬🇧
@shiraniamarasekara5737
@shiraniamarasekara5737 2 ай бұрын
Excellent ! Thanks waiting for the next .
@priyangakakulawala9107
@priyangakakulawala9107 2 ай бұрын
Harima wadagathe thanks dear 🎉🎉🎉adarei❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
❤️🥰
@randi_085
@randi_085 2 ай бұрын
Thank you Nanga ❤️. Budu sarani Jesupihitai 🙏❤️🇱🇰🇱🇰
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
🥰❤️
@champrikagallage5077
@champrikagallage5077 2 ай бұрын
Lassanai athtatama ❤❤❤❤❤❤❤❤❤❤ asawen balanna puluwan
@chandanistephen9632
@chandanistephen9632 2 ай бұрын
බොහොම ස්තුතියි.
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
❤️🥰
@misharanethmi3862
@misharanethmi3862 2 ай бұрын
Akke rasata bedapu thunapaha,amu thunapaha hadana vidiya kiyala denna
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
👍❤️
@ashokawithanage8216
@ashokawithanage8216 2 ай бұрын
Nice.....shani.....💖👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
🥰❤️
@niroshahewawasam3211
@niroshahewawasam3211 2 ай бұрын
Thanks dear chef ❤❤❤
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 2 ай бұрын
Thank you for this video. Thank you for saying that you cook what each one likes. I did the same for my children who are married now, and who proudly say how enjoyable the meals at home were. Bless you 🙏
@shiranialuvihare2073
@shiranialuvihare2073 2 ай бұрын
Thank you so much ❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
You're welcome 😊
@VinoshaMalani
@VinoshaMalani 2 ай бұрын
Thanks ❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
You're welcome 😊
@dhammikamalkanthi2913
@dhammikamalkanthi2913 2 ай бұрын
Oy hareeeema wasanawanthai mamath duwath aaaaasama chef obata jayen jayama himi wewa
@sithmimuthukawindi2807
@sithmimuthukawindi2807 2 ай бұрын
අපිටත් මෙහෙම කරන්න පුලුවන් උනා නම් අපිත් වාසනාවන්තයි නේද අම්මේ..😢තාත්තයි අයියයිත් මෙහෙම සරලව කන්න ආස උනා නම්..😓අපේ ගෙදරත් අම්මයි මායි ඕං දෙයක් කනවා..😅..අයියයි,තාත්තයි තමා තෝරන්නේ..😒😒..
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
අම්මා.හරි දුව හරි.මට නම්බර් එක එවනවද ප්ලිස්..😂❤️👍
@SenadhiPrabshana
@SenadhiPrabshana 2 ай бұрын
Oven eke miss oya hadapu chicken & fish bake karana vodiya kiyanawada pls
@tharindijayarathna6301
@tharindijayarathna6301 2 ай бұрын
Ane miss oya kema dana box kohenda ganna puluwan
@manelr6912
@manelr6912 2 ай бұрын
Thanks
@champasenevirathne7074
@champasenevirathne7074 2 ай бұрын
මේ boxes ගත්තෙ කොහෙන්ද කියලා කියන්න පුලුවන්ද?
@isu7437
@isu7437 2 ай бұрын
Microwave nathi kenek kama rath kara ganna kohomada chef
@chandrakanthidesilva2216
@chandrakanthidesilva2216 2 ай бұрын
Mama mas kanne nehe Eth puthala kanawa mama godak eyalata Oni dewal hadanawa.mama airfrayer eke hal messo karawala hadanawa rasai thel harima adui yanawa.greetings from France
@sriyanisandaradurage3589
@sriyanisandaradurage3589 2 ай бұрын
Akki mewa dawas kiyak thiyaganna puluwanda. Mewa freezer eke newei neda danne
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
නෑ, සාමාන්‍ය කොටසේ. මම නන් දවස් තුනක් වගේ තමා තියන්නෙ..සතියක් වගේ තියාගන්න අයත් ඉන්නවා..❤️
@sanjeewaa8004
@sanjeewaa8004 2 ай бұрын
මම නිතරම දකින ඒත් කවදාවත් හැබෑ නොවෙන හීනයක් මීල් ප්‍රෙප් කරන එක.ඒත් මේ වගේ වීඩියෝ බලන්න මන් හරිම ආසයි.අදත් ලස්සන වීඩියෝ එකක් මිස්.මිස්ගේ ක්‍රමයට ජයග්‍රාහී තුන්වෙනි පාරටත් පොල් කේක් හැදුවා.හරිම රසට තිබුනා.
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
ඇයි හීනයක් කියන්නෙ..?
@sanjeewaa8004
@sanjeewaa8004 2 ай бұрын
@cookingwithchefshani අනේ මිස් ලන්කාවෙ පිරිමි කවදද මීල් ප්‍රෙප් කරපුවා කෑවේ.ප්‍රෙප් කරන්න හැදුවාම කියනවා ඔයාට උයන්න බැරි නම් මන් උයන්නම්.ඒ උනාට ෆ්‍රිජ් එකේ තියාපුවා නම් කන්න බෑ කියලා.ඔක්කොම කෑම නැතත් මස්,මාලු,බටු මෝජු වගේ දේවල් වත් හදලා තියාගන්න මන් කැමති.මේව ඉතින් කවදාවත් හැබෑ නොවෙන හීන තමයි මිස්.
@user-io2kr9je4o
@user-io2kr9je4o 2 ай бұрын
Boxes walata data freeze karnataka?
@user-io2kr9je4o
@user-io2kr9je4o 2 ай бұрын
Boxes walata dala freeze karanawada?
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
නෑ, සාමාන්‍ය කොටසෙ..❤️
@thiththagallagamagekumari3464
@thiththagallagamagekumari3464 2 ай бұрын
Thank you🤍💐
@Kasun377-h8i
@Kasun377-h8i 2 ай бұрын
මේ වීඩියෝ එක බලද්දි අපේ අම්මව මතක් වුනා. මමත් ගොඩක් තෝරලා කන කෙනෙක්. ගෙදර අනිත් අය කන විදිහයි මම කන විදියයි වෙනස් ඒවුනාට අපේ අම්මා කවදාවත් මට කන්න බැරි කෑමක් විතරක් හදන්නෙ නෑ එහෙම හදනවනම් මට වෙනම දේවල් හදනවා,එයා වැඩටත් යන ගමන් මේවා කරන්නෙ. මම කන කෑම ජාතිම වැඩිපුර හැදෙන නිසා දැන් ගෙදර අයත් ඒ මෙනු එකටම හුරු වෙලා, ඒ වගේ අම්මලා තාත්තලා ලබන්න අපි හරි වාසනාවන්තයි කියලත් හිතෙනවා. Chef නිසා chefගේ ගෙදර අයත් හරිම lucky 😊❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
ඒක ඇත්ත..🥰❤️
@priyanimendis5167
@priyanimendis5167 2 ай бұрын
Hi දුව ඔයාගෙ අද vedio එකත් හරීම වටිනවා❤ ඔයා දුව මෙල්බන් කොහෙද මමත් මේ දිනවල ඉන්නෙ මෙල්බන් බොරෝනියාවල මට ආසයි ඔයාව බලන්නට ආවොත් රසට මොනවාහරි කාලා යන්න පුලුවන්නේ😂😂 එන්නද තෙරුවන්සරනයි❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
දෙවියනේ ප්‍රියා ආන්ටි මාව මතක නැද්ද, ඔයා අපේ ගෙදර ඇවිත් තියෙනවනෙ. අපි ඉස්සර කොච්චර පාටි දානවද? දාන දෙනවද? අපි ශයිලගෙයි, ඉයන්ගෙයි වෙඩින්ග් එකටත් ආවා. අනේ ඊට පස්සෙ කන්ටැක්ස් නැතුව ගියානෙ.හරිම සතුටුයි ආපහු මේ විදිහට හම්බ වුනාට. Please msg me on Facebook. මම මූණ නොපෙන්නන හින්දයි ඔයාට මාව අදුරගන්න බැරි. මම නම හුරුනිසා දැන් නිකමට Facebook එකේ search කරෙ. Please Please leave a msg..❤❤
@AnuFanando
@AnuFanando 2 ай бұрын
Nawatha kamata gannakota microwew danawada ethakota oya box pitinma danna ba neda
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
පුලුවන්, මේ Microwave oven දාන්න පුලුවන් ඒවා..❤️
@vishwa351
@vishwa351 2 ай бұрын
😍😍😍
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
👍❤️
@SanjeewaniAsoka
@SanjeewaniAsoka 2 ай бұрын
Budu saranai
@supi787
@supi787 2 ай бұрын
❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
❤️👍
@priyanirangika8435
@priyanirangika8435 2 ай бұрын
❤️❤️❤️🌹🌹🌹👍
@shanikaaththanayake8589
@shanikaaththanayake8589 2 ай бұрын
akke crismistmas recipe gennko
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
බෑ..🤣🤣 ගේන්නම් අනේ..❤️😂
@umeshalakmini-b3p
@umeshalakmini-b3p 2 ай бұрын
අක්කේ ඔන්න අදත් බැලුවා❤❤ මමත් cooking channel එකක් කරන්න පටන් අරන් තියෙන්නේ.. ඔයාගෙන් මං ගොඩක් දේවල් ඉගෙන ගන්නවා.. thanks අක්කියෝ❤❤
@umeshalakmini-b3p
@umeshalakmini-b3p 2 ай бұрын
1st comment එක මගෙන්❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
👍❤️
@DidulaNamina-fp7rd
@DidulaNamina-fp7rd 2 ай бұрын
♥️♥️♥️♥️♥️♥️
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
👍❤️
@chandi7799
@chandi7799 2 ай бұрын
Oya box kohenda gaththe?
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
මේවනන් මෙහෙ කඩ වලින් ගත්තෙ..
@roshinesiyambalapitiya3516
@roshinesiyambalapitiya3516 2 ай бұрын
Freeze කරලා තියාගන්න බැරිද
@Buddhika_Rathnayake
@Buddhika_Rathnayake 2 ай бұрын
I'll learn another method of cooking Asparagus. Thank you so much. Hope you have a great day ❤❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
👍❤️
@thamarajayasiri416
@thamarajayasiri416 2 ай бұрын
කාර්ය බහුල අයට වටිනා වීඩියෝ එකක්. සාමාන්‍යයෙන් මෙහෙම හදලා දවස් කීයක් විතර තියාගන්න පුළුවන් ද දුව.
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
ප්‍රිජ් එකේ උෂ්ණත්වය 3°-4°C වගේ නම් සතියක් වුනත් තියන්න,තියාගන්න අය ඉන්නවා..මම නං දවස් 3ක් වගේ තමා වැඩිම තියන්නෙ. ❤️
@asanweera5648
@asanweera5648 2 ай бұрын
It is not healthy to use plastic boxes, specially if you are gonna heat them up.
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
Yes, these containers are microwave-safe; I also have several glass ones. These are quite convenient and lightweight. I sometimes find them easier to use. Thank you for your concern.🥰🙏
@ThilakshiDilhani-k6m
@ThilakshiDilhani-k6m 2 ай бұрын
❤❤❤❤ Oyage video harima watinawa Mage chanal ekath balannako Subcribe karanna Dil kitchen ladiy
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
👍🥰
@ThilakshiDilhani-k6m
@ThilakshiDilhani-k6m 2 ай бұрын
@cookingwithchefshani mage chanal eka balannako subcribe karanna Dil kitchen ladiy
@dammikajayanetti8183
@dammikajayanetti8183 2 ай бұрын
@anupamapremarathne7810
@anupamapremarathne7810 2 ай бұрын
❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
❤️🥰
@sharmaperera4275
@sharmaperera4275 2 ай бұрын
❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
❤️🥰
@tharushishashikala5852
@tharushishashikala5852 2 ай бұрын
❤❤❤❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
🥰❤️
@misharanethmi3862
@misharanethmi3862 2 ай бұрын
❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
❤️🥰
@AjanthaAththanayaka-gx2bp
@AjanthaAththanayaka-gx2bp 2 ай бұрын
❤❤❤
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
නොදනිම් කාගේ දොසා
52:57
Bharatha Thennakoon
Рет қаралды 10 М.