How to make watalappan රසම රස වටලප්පන් හදමු

  Рет қаралды 455,728

SL fathima's life style

SL fathima's life style

2 жыл бұрын

How to make watalappan
Ingredients
* egg 10
*jaggery 500g
*cardamom seed 4
*brown suger 50g
*coconut milk 1/3 cup
*water 1/2 cup
Venila essence 4drops

Пікірлер: 1 100
@diyawijerathna1815
@diyawijerathna1815 2 жыл бұрын
Thanks දුවේ ,කවුරු කොහොම හැදුවත් ඔයාලා හදන වටලප්පම් තරම් රස නෑ.දකින කොටත් කටට කෙල උනනවා .ඔයාට අල්ලා දෙවි පිහිටයි.👍👍👍❤️❤️❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u sooo much😊😊oyatath budu saranai
@hansikawshalya3199
@hansikawshalya3199 2 жыл бұрын
Eka nm atta tmai..❤️❤️
@Dhananjaya_wije
@Dhananjaya_wije 2 жыл бұрын
අනිවාර්යෙන්ම 😋👌
@dinithidonsekara6363
@dinithidonsekara6363 2 жыл бұрын
Diya, සහතික ඇත්ත. මම ඉන්නේ විදෙස්ගතව ඒත් ලංකාවට යන වෙලාවට මගේ මුස්ලිම් හිතවතුන් බැහැ දකින්න අනිවාර්යෙන් යනවා. ඒ යන හැම වෙලේම එයාලා මගේ මොනවද ඕනි කියල ඇහුවහම මම කටපුරා ඉල්ලන්නේ එයාලගේ සුපුරුදු වටලප්පම. එයාලා හදන වටලප්පන් එක්ක ආනමාලු හරි ඇම්බුන් කෙසෙල් හරි ඉතින් වරදින් නෑ... ගොඩක් ස්තූතියි රෙසිපි එක ශෙයා කලාට.
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
@@dinithidonsekara6363 thanks dr.
@nethmi4136
@nethmi4136 2 жыл бұрын
මන් අද ඔයාගේ recipe එකට වටලප්පම් එක හැදුවා.මට කලින් 3 4 පාරක්ම හදලා වැරදුනා. අද හරියටම හරි ගියා.මාරම රසයි.නියම වටලප්පම් වල රස ආවේ. Thank you so much akki❤️✨
@waruna2458
@waruna2458 2 жыл бұрын
වව් රස පාටයි. ඉක්මනට හදලා බලන්න ඕන. තෑන්ක් යූ 👍
@ayeshasewwandi3638
@ayeshasewwandi3638 2 жыл бұрын
හම්බෝ ඒක නම් පට්ට රස පාටයි😋😋
@deepikadamayanthi934
@deepikadamayanthi934 2 жыл бұрын
හරිම රස පාටයි හෙටම හදනවා 🌹ස්තුතියි ඔයාට
@mekalaharshani7464
@mekalaharshani7464 2 жыл бұрын
එක මැරැ ඔයාලා හදන ක්‍රමය නියමයි ඉස්සර මගේ මුස්ලිම් යාලුවෝ වටලප්පන් ගෙනකන් මං බලන් ඉන්නෙ ඉවසිල්ලක් නැතුව❤️❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thanks dr
@yapacreation
@yapacreation 2 жыл бұрын
හරිම ලස්සන වීඩියෝවක් 💐💐💐💐💐💐💐💐💐💐
@ireshashamali6071
@ireshashamali6071 2 жыл бұрын
අම්මෝ ඒකනම් රස පාටයි.😍
@danieljustin4595
@danieljustin4595 2 жыл бұрын
අනිවාර්යෙන් හදනවා. ඔයාට ගොඩක් ස්තුතියි.
@rislymuhamed297
@rislymuhamed297 2 жыл бұрын
Masha ALLAH Very Nice😍👍 Mouth Watering
@kaveendrawije2157
@kaveendrawije2157 2 жыл бұрын
මුස්ලිම් අයට ආදරෙයි ඔයාලගෙ කෑම සුපිරි
@hasinisewwandi3075
@hasinisewwandi3075 2 жыл бұрын
රස පාටයි🤩🤗
@piumiwasana646
@piumiwasana646 2 жыл бұрын
ඔයා කියපු විදියට ම , කලා...හරියට හරි ...හරිම රසයි...thank you soooo much ....💜️💜️💜️
@shiranjayashri7953
@shiranjayashri7953 2 жыл бұрын
ගොඩක් ස්තුතියි.ඔයාලා හදන වටලප්පන් හරිම රසයි😍
@kuwaitkuwait1141
@kuwaitkuwait1141 2 жыл бұрын
වාවි ඒකනමි නියමයි. මමඅදම හදනවා ගොඩක් ස්තුතියි♥♥♥♥
@sankakobbawala8871
@sankakobbawala8871 2 жыл бұрын
Wow...ඒක රස පාටයි අක්කි...😋😋...thnk you මේ වගේ රස වටලප්පමක් හදන විදිය කියලා දුන්නට..❤️
@___NiviVlogs
@___NiviVlogs 3 ай бұрын
මේව මාරම රහයි...මෙයාල තරම් රසට අපිට හදන්න ටිකක් අමාරුයි.❤
@lakshikawijerathna3161
@lakshikawijerathna3161 2 жыл бұрын
ෂා හරිම රස ඇති අනේ .ලස්සනයි .
@ttttt808
@ttttt808 2 жыл бұрын
A very clear demonstration of the recipe and thanks for sharing!!!👍⭐⭐⭐⭐⭐
@lasanthajayaneththi7618
@lasanthajayaneththi7618 2 жыл бұрын
Looks so yummy 🤲
@goodhuman3991
@goodhuman3991 2 жыл бұрын
ඒකනම් රස පාටයි නේ🤗😋
@lifeinamericaofficial
@lifeinamericaofficial 2 жыл бұрын
We are going to try your recipe 😋
@kanthipinnawala2041
@kanthipinnawala2041 Жыл бұрын
අනිවාර්යයෙන්ම මමත් හදලා බලන්න ඕන මේ විදිහට... ස්තුතියි ඔබට දුවෙ
@shanikaliyanage1357
@shanikaliyanage1357 2 жыл бұрын
වාව් ඒක 😍 ඔයාලගෙ ක්‍රමේට හදන වටලප්පන් රෙසිපි එකක් හොය හොය හිටියෙ.නියමයි.ස්තූතියි ! සුභ පැතුම් !!! 🎉️💐
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thanks dr
@thilakanotta4925
@thilakanotta4925 2 жыл бұрын
Thanks so much 🙏
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
@@thilakanotta4925 😊😊😊😊👍
@gamingshow3043
@gamingshow3043 2 жыл бұрын
Mamath....thanks dear
@dharshaniewijayaratne2788
@dharshaniewijayaratne2788 2 жыл бұрын
ගොඩක්ම මහන්සි වෙනවා.
@katagasmacooking
@katagasmacooking 2 жыл бұрын
Wow😍 Looks yummy 😋
@fathimarumi89
@fathimarumi89 2 жыл бұрын
Thanks for showing us how to make caramel syrup with juggry , I made this vatalappam the same way you did awesome results , for those who away from Sri Lanka they can try this way , like Sri Lankan wedding, here it’s little difficult to fine good jugry
@chandimalokuwalpola5859
@chandimalokuwalpola5859 2 жыл бұрын
Thank you for this recipe 😋😋 ❤❤
@dilisyd4717
@dilisyd4717 Жыл бұрын
මන් ගොඩක් recipes වලට වටලප්පන් හදලා තියනවා. ඒත් ඔයාගෙ විදියට තමයි රසටම ආවෙ. thank you dear
@pramodsaranga2548
@pramodsaranga2548 2 жыл бұрын
Niyamai ❤️👌👌
@dinnaaz
@dinnaaz Жыл бұрын
Thank you Nangi❤ I just finished making this.. it’s 12 midnight in the UK.. It came out perfect.. ❤️
@GimhaniJayasundara
@GimhaniJayasundara 24 күн бұрын
අද හදලා බලන්නම්.රස පාටයි ❤
@potchimes
@potchimes 2 жыл бұрын
Wow! Beautifully presented . Thanks .
@chefashoka2121
@chefashoka2121 2 жыл бұрын
Looks yummy 😋.. sister thanks .
@shashiniwijesundara2460
@shashiniwijesundara2460 2 жыл бұрын
Thanks මැනික....තෙරුවන් සරණයි ඔයාට❤️
@wasundaragonapinuwala7765
@wasundaragonapinuwala7765 2 ай бұрын
මම ඔය විදියටම හැදුවා. හරිම රසට පාටට තිබුනා. ස්තුතියි ගොඩක් ❤️
@clarissilva7410
@clarissilva7410 Жыл бұрын
ඔයාලගේ වටලප්පන් හරිම රසයි ඔයා දාලා දාලා තියෙන විදියටම හදලා බලනවා ඔයාට ගොඩක් ස්තූතියි මට හිතෙනවා ඔයා තව රස රස කෑම ජාති දායි කියලා ඔයාට අල්ලා දෙවි පිහිටයි
@januliya7947
@januliya7947 2 жыл бұрын
අනේ අද තමයි video එක දැක්කේ..ඔයානම් මරු අනේ..ආදරෙයි ගොඩාක් ..❤️
@chamilashyamali424
@chamilashyamali424 2 жыл бұрын
හරි රසයි රස කෑම 0😉😋😋
@himaleejayawardena6329
@himaleejayawardena6329 2 жыл бұрын
Very nice and must be very tasty
@alomaperera5294
@alomaperera5294 2 жыл бұрын
Looks so yammy I’m going to make it today
@anerafoods777
@anerafoods777 2 жыл бұрын
රෙසිපි එක නියමයී, හැමදේමහොදට පැහැදිලිව කියා දුන්නට තැන්ක්‍යු , බැක්ග්‍රව්න්ඩ් මියුසික් ටිකක් අඩු කරන්න නන්ගී, ඒක සද්දෙ වැඩී, කටහඩට වඩා මියුසික් ඇහෙනවා, ඒක හරි අපහසුවක්. මේ වගේ වටින වීඩියෝ දිගටම ගේන්න.❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank u akke.☺️☺️
@tharukirusantha4131
@tharukirusantha4131 2 жыл бұрын
Good job 👍👍
@mthilinimadhubhashinithili9764
@mthilinimadhubhashinithili9764 2 жыл бұрын
Akki මන් අද ඔයාගෙ මෙ recipe එක try කරලා බැලුවා ඇත්තටම පුදුම රසයි මෙච්චර කල් මන් ගොඩක් recipe try කරලා බැලුවා ඒත් අද තමා original ma වටලප්පන් recipe එක හැදුවේ ගොඩක් ස්තුති ඔයාට 😘😘💐❤
@pamodlk2078
@pamodlk2078 2 жыл бұрын
අපිත් හැදුවා හරිම rasai Tanks
@pamodlk2078
@pamodlk2078 2 жыл бұрын
හරිම rasai Tanks දුව බුදු සරණයි
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
thank u sooo much ☺️☺️
@shenayashaki9086
@shenayashaki9086 2 жыл бұрын
ගොඩක් ස්තුතියි නංගා ඔයාට.හරිම පැහැදිලිව රෙසිපි එක කියලා දෙනවා.😊
@janakasusantha6936
@janakasusantha6936 2 жыл бұрын
නියමයි නංගී patiyo dakinakota ආසයි
@ashadulanjalee1884
@ashadulanjalee1884 2 жыл бұрын
ගොඩක් rasapatae....මම asama kemak..thank you so much dear 🥰🥰🥰🥰 .....💖
@oshadithisarani5837
@oshadithisarani5837 2 жыл бұрын
අක්කි මම අහාලා තියනවා ඔයාලා හදන ක්‍ර්මයට වටලප්පන් රහයි කියලා . Tank you අක්කි 😊
@travelwithradi9124
@travelwithradi9124 Жыл бұрын
Looks yummy 😋
@staywithjay
@staywithjay 2 жыл бұрын
Thank u 😍 ගොඩාක් කල් හොයපු රෙසිපියක් මේ
@paraminavodya3216
@paraminavodya3216 10 ай бұрын
මන් ගොඩක් සැරයක් හැදුවා හරිම රසට තිබ්බා අක්කී Thank you so much
@ireshadenipitiya4486
@ireshadenipitiya4486 2 жыл бұрын
අනේ ඔයාල්ගේ කෑම නම් ගොඩාක් රසය්.දිගටම කෑම වර්ග වීඩියෝ දාන්න.😘😘
@dinudarsha9266
@dinudarsha9266 2 жыл бұрын
ඒක නම් ඇත්ත.......
@chitraperera1025
@chitraperera1025 2 жыл бұрын
👍
@dithmievenjiofficial8951
@dithmievenjiofficial8951 2 жыл бұрын
Muslim aya hadana වටලප්පන් තමා ආසාම මාරම රහයි ❤තැන්ක් යූ අක්කෙ ❤
@thilinifernando3148
@thilinifernando3148 7 ай бұрын
Thank you for the best recipe
@achinikodithuwakku3320
@achinikodithuwakku3320 Жыл бұрын
මම හැදුවා ඔය රෙසිපි එකට.ගොඩක් රසයි🤗🤗
@AnuraPa
@AnuraPa 2 жыл бұрын
looks great 😋👍
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thanks dr
@gaminirajapakse9094
@gaminirajapakse9094 2 жыл бұрын
Short and sweet , and to the point..love it. 😊😊
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thank you! 😊
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 2 жыл бұрын
ලස්සනයි පාට.
@arunimadusika6247
@arunimadusika6247 2 ай бұрын
ඔයාගෙ රෙසිපි එක නම් 👌👌👌👌 රසටම ආවා❤❤❤❤
@pathumanuradha5175
@pathumanuradha5175 2 жыл бұрын
I made this like you show in this video. The inside came beautifully. Very tasty. But the colour didn’t came to this dark brown. And also there was a thick layer on top. Anyone know the reason for this??? Overall the taste is amazing 😉
@madhuweerarathna9311
@madhuweerarathna9311 2 жыл бұрын
Niyamaii..👍👍
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thanks dr😊☺
@harshaaththanayaka6048
@harshaaththanayaka6048 2 жыл бұрын
රස පාටයි 🍨🍧🍲🥘
@ridwanroshan8647
@ridwanroshan8647 2 жыл бұрын
Waw...amazing jazakallah kair sis...
@nadunigayathree7128
@nadunigayathree7128 2 жыл бұрын
ඒක නම් ඇත්තටම ගොඩක් රස පාටයි .. බොහෝම ස්තූතියි නංගි ❤️❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thanks akke hadala balala comment karanna
@buddhikaliyanarachchi9322
@buddhikaliyanarachchi9322 2 жыл бұрын
නියමයි 😍
@chandanakumara4731
@chandanakumara4731 2 жыл бұрын
Niyamai 👌👌
@captainnemo3958
@captainnemo3958 2 жыл бұрын
Exselent 🥰
@travelandlifewithbowwow9709
@travelandlifewithbowwow9709 2 жыл бұрын
Wow 🤩 thank you so much for the original recipe ❤️❤️❤️❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
My pleasure 😊😘😘
@shanika4075
@shanika4075 2 жыл бұрын
බොහොම ස්තුතියි ..💛
@yureshawijesekara8660
@yureshawijesekara8660 Жыл бұрын
One of the best recipes. The Watalappam was really tasty. Thank you so much
@sachinifernando7973
@sachinifernando7973 2 жыл бұрын
Me widiyata haduwa watalappan harima rasai thank you dr. Jaya wewa.....!
@ruth.7557
@ruth.7557 2 жыл бұрын
Thanks dear for your recipe and very clear presentation 👍.
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thanks u soooo much dr
@DS-kb3vn
@DS-kb3vn 2 жыл бұрын
නියමයි කෙල්ලේ❤️
@MrCarnage24
@MrCarnage24 2 жыл бұрын
නියමයි අක්කෙ ලොකු දෙයක් ඉගෙන ගත්තා
@renukakulatunge8321
@renukakulatunge8321 2 жыл бұрын
Thank you so much! Definitely, Am gonna try this method. 🤗💕💕💕💕
@githmisajana129
@githmisajana129 2 жыл бұрын
I tried this today and came out well. very soft and delicious. Thank you ❤️
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 2 жыл бұрын
@manikerathnayake3251
@manikerathnayake3251 2 жыл бұрын
Thanks for this amazing recipe dear...it came out very well...keep it up...😘
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
😘😘
@sashininawodya9639
@sashininawodya9639 Жыл бұрын
Wow superb explanation 😍 .thankyou
@nirupikaamali1266
@nirupikaamali1266 Жыл бұрын
Niyamai rasa pathi nangi thanks
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 2 жыл бұрын
පෙනුමෙන්ම රස මැවුනා 😋👌 ඔබට සුභ පැතුම් 💯
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Oyage channel ekath super
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 2 жыл бұрын
@@SLFathimaslifestyle ඔයා බැලුවද නංගි, ඇයි comment එකක් දැම්මෙ නැත්තෙ,, දිගටම විඩියෝ බලන්න, හොද නරක කියන්න, මම ඇත්තටම ඔයාලගෙ කෑම කන්න කැමති. ඔයාටම ආවෙනික අමුතු රසයක් තියෙනවා එකට මම කැමති 😋 👍 ඔබට ජයවෙවා ❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
@@maduwithcountryfoods3054 thanks dr
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 2 жыл бұрын
@@SLFathimaslifestyle ❤
@hashinihashi2064
@hashinihashi2064 2 жыл бұрын
අක්කි කියලා දීපු විදිහට වටලප්පන් හැදුවා හොදට අාවා. ඒක නම් නියමයි. හරිම රසයි.☺😍❤
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 2 жыл бұрын
ගොඩක් රසයිද, සුපිරි ද
@hashinihashi2064
@hashinihashi2064 2 жыл бұрын
@@maduwithcountryfoods3054 ow 😊
@maduwithcountryfoods3054
@maduwithcountryfoods3054 2 жыл бұрын
@@hashinihashi2064 එහෙනන් එච්චරයි ,❤😊
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thanks dr
@Bruh-ys3sx
@Bruh-ys3sx 2 жыл бұрын
@@maduwithcountryfoods3054 supiriyata tibba sahodaraya😃
@dilahub8518
@dilahub8518 2 жыл бұрын
Ekanam niyami..👌👌❤️
@rahrah8344
@rahrah8344 3 ай бұрын
Today for the very first time in my life I made watalappan.. I followed everything exactly and oh My! The best watalappan ever... Thank u Soo much for this amazing recipe... ♥️
@madu6142
@madu6142 2 жыл бұрын
මේක මම ගෙදර හැදුවා. එක රසට අවා machi. හැමදාම මම හදපුවම හරි රස එන් නෑ. ඔයාගේ wedding එකේදි කාපු එක වගේම රසට හද ගන්න පුළුවන් උනා darling.. thank you so much. Keep it up my girl ❤️😘💕 best of luck to you and your husband 💗😌
@GiftShopSrilanka
@GiftShopSrilanka 2 жыл бұрын
udin palune na neda watalappan aka
@madu6142
@madu6142 2 жыл бұрын
@@GiftShopSrilanka naaa darling
@indicaselectionsamarakoon6863
@indicaselectionsamarakoon6863 2 жыл бұрын
Thank you so much for your valued recipe. It's delicious. Keep it up.
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Thanks dr
@ishiniupekshika196
@ishiniupekshika196 7 ай бұрын
thnk fathima.eka supiri.mn heduwa rasama walatappma meka
@heshirathnayaka2036
@heshirathnayaka2036 2 жыл бұрын
නියමයි..මන් හැදුවා..හරියටම ආවා ❤️
@tilakshidias2098
@tilakshidias2098 2 жыл бұрын
accidentally saw your video and I made it today. It was sooooooo good..😋 thank you my dear sister..❤️✨💐
@dharshaniewijayaratne2788
@dharshaniewijayaratne2788 2 жыл бұрын
Same here.
@Nadeew
@Nadeew 2 жыл бұрын
Great job sistah ♥️🙏 තව තවත් ඔයාලගේ culture එකේ recipes අපිට දෙන්න අපි ආසයි හදල බලන්න ♥️
@gaminikotuwa12
@gaminikotuwa12 2 жыл бұрын
Thanks. Alhambrala.
@nilminiseneviratne9665
@nilminiseneviratne9665 3 ай бұрын
ඔයාගෙ රාමසාන් කන්ජි එක හැදුවා. නියමෙටම නියමයි. ස්තූතියි දුව
@musadikmusrif4937
@musadikmusrif4937 2 жыл бұрын
Masha Allah ❤️ super 👍
@monikawicramanayaka8299
@monikawicramanayaka8299 2 жыл бұрын
හරිම රස පාටයි
@isurusadaruwan3151
@isurusadaruwan3151 2 жыл бұрын
man ada. Thama me vage lssanata heduve tnx akkio mn hemotama like dagena giya e ayage comment valata ithin mekatath like dagena yan 😊
@chamayaboralessa3707
@chamayaboralessa3707 10 ай бұрын
Thanks oyata ❤️❤️api watalappan haduwa. Hrma rasai
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
බොහොම ස්තුතියි දුවේ ජයමවේවා
@ma.samanthikasameera6300
@ma.samanthikasameera6300 2 жыл бұрын
මා ෂා අල්ලාහ්
@isurindu
@isurindu 2 жыл бұрын
අක්කි මම ඔයා කියපු විදියටම හැදුවා .හරිම රසයි.මට තාම අවුරුදු 12 ඔයාට thank you❤️❤️❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
Ane ehemadha godak sathutui.😊😊😊👍
@isurindu
@isurindu 2 жыл бұрын
Mm❤️❤️
@isurindu
@isurindu 2 жыл бұрын
අක්කි පැස්ටා හදන විදියක් ඊලග viedio එකකින් දනවද❤️❤️
@SLFathimaslifestyle
@SLFathimaslifestyle 2 жыл бұрын
@@isurindu aniwaryenma dhannam
@isurindu
@isurindu 2 жыл бұрын
ම්ම්ම් thank you හැමදාම ❤ ආදරෙයි
@user-cj4qi6zc3t
@user-cj4qi6zc3t 2 жыл бұрын
සුපිරි 💐💐
@ireshak6626
@ireshak6626 2 жыл бұрын
Thank you sis for your yummy recipe 😍 it came very well .
Husband ගේ 31st birthday  එකට කරපු sur එක🤭🤭
18:39
SL fathima's life style
Рет қаралды 96 М.
Incredible magic 🤯✨
00:53
America's Got Talent
Рет қаралды 64 МЛН
I wish I could change THIS fast! 🤣
00:33
America's Got Talent
Рет қаралды 124 МЛН
Пробую самое сладкое вещество во Вселенной
00:41
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 532 М.
Making Watalappam On A Cold Rainy Day | Wild Cookbook
12:06
Wild Cookbook
Рет қаралды 312 М.
Incredible magic 🤯✨
00:53
America's Got Talent
Рет қаралды 64 МЛН