චිකන් බිර්යානි හරියටම හදන විදිහ Perfect Chicken Biryani. Chicken Biryani in Sinhala. by Chef Shani.

  Рет қаралды 852,339

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

Пікірлер: 877
@yamunasubasinghe1329
@yamunasubasinghe1329 3 жыл бұрын
මං බිරියානි හදන්න ඉගෙන ගත්තේ යූ ටියුබ් බලා තමයි...රස උනත් ටිකක් වෙහෙසයි එකට දාල උයන එක නිසා මං පහු කාලෙක මස් එක උයලා මේ විධියට 70%ක් විතර ඉදුනු බත් උඩින් දමා මගේම විදියක් කියල හිතලා දරුවන්ට හදනවා... මට සතුටුයි ඔයා වගේ වෘත්තීයමය දක්ෂතා ඇති මං ගොඩක් අගය කර කෙනෙක් මේ බිරියානි එක හදන්නෙත් එහෙම කියල පෙන්නපු එක . ගොඩක් ස්තූතියි ..! ඔයා කලානම් හරිම තමයි .❤
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Mama harima kiyanne na..🥰..oyalatath puluwan thorathuru hoyala balanna..🥰
@KawindiJayasooriya
@KawindiJayasooriya Жыл бұрын
ඔව් මාත් එහෙම උයන්නෙ
@kumariceylon9667
@kumariceylon9667 Жыл бұрын
මම මේවිදියටම බුරියානි එක හැදුවා ඇත්තටම ගොඩක් රසයි සුවදයි තැන්ක්ස් ඔයාට ❤❤❤
@wckfrenando7303
@wckfrenando7303 Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් ගොඩක් වටිනවා නියම බිරියානි එකක් හදනවා අද තමා දැක්කේ ස්තුතියි සහෝදරි 💥💥💥😋😋😋❤❤🙏🙏👌👌👌
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you brother 🙏
@sachinikaushalya5916
@sachinikaushalya5916 2 жыл бұрын
අද මං මේ කියපු විදියටම හැදුවා ..හරීම රසට ආවා බිරියානි එක..බොහොම ස්තුතියි චෙෆ් රෙසෙපි එකට..❤😍
@sanjurashmika9935
@sanjurashmika9935 Жыл бұрын
හරි වචනෙ ශෙෆ්
@nimalisubashini5901
@nimalisubashini5901 2 жыл бұрын
ඔයාගෙ receipe එකට හැදුවා හරිම රසට ආවා thank you
@sitharasithara110
@sitharasithara110 11 ай бұрын
Mama oya kiyapu විදිහට අද හැදුවා මම ඉන්නේ කුවේට් රටේ gedara අය rasai කියලා කෑවා ඔබ thumiyata බෙහෙවින්ම ස්තූතියි ❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
Harima sathutui ♥️
@yapayapa1094
@yapayapa1094 Жыл бұрын
ස්තුතියි ⁣හැමෝටම හොදටම තේරෙන විදියට කියලා දෙනවා ❤️👍👌
@SumanaMalani
@SumanaMalani 3 ай бұрын
Godak.hodata.kiyala.dunna
@mahershibandara4581
@mahershibandara4581 Жыл бұрын
මම අද බලලා. දැන් හදනවා... හරිම පැහැදිලි ව ඔයා කියලා දෙනවා. Thanks😊
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Niyamai..😊
@BeautyofWorld-j3y
@BeautyofWorld-j3y Ай бұрын
😊
@dayaniwathsala1425
@dayaniwathsala1425 10 ай бұрын
ඔබ තුමිය හදපූ රයිස් එක මම හැදුවා හැමෝම රසයි කිවා budu saranai
@anjaliasheni7191
@anjaliasheni7191 11 күн бұрын
බිරියානි එකක් හදන්න ඕනේ කියලා චෙෆ්ගේ රෙසිපි එක බැලුවේ .වෙනස් රෙසිපි එකක්. මේක අනිවාර්යයෙන්ම රස ඇති. උලුහාල් කොල කොහෙන්ද ගන්න පුලුවන් කියලත් කියන්න🙂 චෙෆ්ගේ රෙසිපි ඇත්තටම පුදුම තරම් රසයි❤ රයිස් රෙසිපි එක මම නිතරම වගේ හදනවා. කඩේ ඒවට වඩා ගොඩක් රසයි. සූදුරු,මාදුරු, කොත්තමල්ලි,වියලි මිරිස් එහෙම දාලා චෙෆ් හදපු චිකන් රෙසිපි එක මම හැදුවා කීප පාරක් .මුලින්ම හදද්දී කල්පනා කලා තුනපහ, මිරිස් නොදා ඒ අමුද්‍රව්‍ය ටික විතරක් දාලා චිකන් රෙසිපි එක කොහොම වෙයිද කියලා🤭🤭 හැබැයි හැදුවට පස්සේ කියලා වැඩක් නෑ. පුදුම තරම් රසයි ඒ කෑම. ඉතිං thank you!❤ ඉතාම සරලව ,ගොඩක් පැහැදිලිව මේ දේවල් අපිට කියලා දෙනවට❤
@cookingwithchefshani
@cookingwithchefshani 11 күн бұрын
🥰🥰🙏සමහර මුස්ලිම් කඩවල තියෙනව .නැති නම් නොදා හදන්න..❤️
@sandunprasanna8923
@sandunprasanna8923 Жыл бұрын
අද මමත් හැදුවා මාරම සුවදක් එක්කම පට්ට රසක් තියෙන්නෙ රියල් බිරියානි එකක් ඒක සුපිරි🙏🙏🙏
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👌🌼
@chinthasirisena5820
@chinthasirisena5820 3 жыл бұрын
බොහොම ස්තුතියි. සාදන නියම ක්‍රමය කියලා දුන්නාට. You are really correct . Most people just mix every thing and call biriyani. May be you can call those recipes BURIYANI.
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
😅🥰💐
@karunaaluvihare9340
@karunaaluvihare9340 Жыл бұрын
බෙහෙවින් ම ස්තුතියි ඔබතුමියට .. අද තමා හරිම බිරියානි එකක් හදන හැටි දැනගත්තේ .. ඉතින් ඔබතුමියට නැවත වරක් ස්තුතිය පලකරමින් නිදුක් නීරෝගීමත් වාසනාවන්ත ජීවිතය කට ආසිරි පැතුම් ....
@jalsjalsylant875
@jalsjalsylant875 Жыл бұрын
කුවේට් ❤️💕 ගොඩාක් වටිනවා සොයුරියේ 🌹❤️💕
@nilminimunasinghe6106
@nilminimunasinghe6106 2 ай бұрын
හොඳටම ආවා. මේ විදියට හදලා.thanks a lot
@leelaleela3025
@leelaleela3025 2 жыл бұрын
හරිම පිරිසුදුව බුරියානි එක හැදුවා ගෙඩක් රසට ඇති ඔයාට ගෙඩක් ඉස්තුතියි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
@nimaliperera7664
@nimaliperera7664 4 ай бұрын
මම අද බිරියානි හැදුවා ඔයාගේ recipe එකට. රසට ලස්සනට තිබුනා. ස්තූතියි.
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
@@nimaliperera7664 🥰❤️
@chandi7799
@chandi7799 3 ай бұрын
Oya chicken kochara dammada kee denekta athi da?
@jayanthidantanarayana3357
@jayanthidantanarayana3357 2 жыл бұрын
හොඳ recipe එකක් . හදල බලන්නම හිතෙනවා .මම හැමදාම හැදුවෙ බුරියානි මික්ස් දාල.Thank you .
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Eka parak hadala balannako rasa 🥰
@virajshashika161
@virajshashika161 3 жыл бұрын
හරියටම biriyani එකක් හදන විදිය ඉගෙන ගත්ත අද තමයි.. ස්තුතියි ඔබට!!
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
💐🥰
@shanthinamanayaka6597
@shanthinamanayaka6597 4 ай бұрын
ගොඩක් ස්තූතිය .මේ විදියට අනිවාර්යෙන්ම හදලා බලනවා .බුදු සරණයි
@nayanahariwijethunga136
@nayanahariwijethunga136 2 жыл бұрын
චෙෆ් අද හැදුවා... නියමේට ආවා..... ඒ වචනෙ තමයි හරිම. පුතාලා දෙන්නයි මහත්තයයි හරිම ආසාවෙන් කෑවා..... බොහොම ස්තූතියි චෙෆ්....
@sakyagawthama8502
@sakyagawthama8502 2 жыл бұрын
රසද ? තමන් කෑවා බිව්වා එච්චරයි නේද නැන්දෙ කනකොට මේරටේ වේලක් කන්න නැති මිනිස්සු මතක් වුනාද? අපේ රටට කෙලවිලා හෙන ගහල තියෙන්නෙ මේ නිසා
@InduSinh
@InduSinh Жыл бұрын
I made this today and everyone loved it. Thank you so much. Superb recipe ❤
@chandaraniherath8438
@chandaraniherath8438 Жыл бұрын
බොහොම ස්තුති
@anuanuruddika2624
@anuanuruddika2624 4 ай бұрын
ගොඩක් ස්තුතියි හරිම පැහැදිලියි හදන විදිය මමත් අද හදලා බලලා කියන්නමි
@rashmitulip354
@rashmitulip354 Жыл бұрын
I made this biriyani recipe several times & it came so well & so tasty. So far best biriyani recipe i have seen. Thank u so much❤❤
@renukakumuduni21
@renukakumuduni21 Жыл бұрын
ඔබතුමියගේ කෑම වර්ග ගොඩක් හදනවා බොහොම ස්තුතියි .
@nirmaniayeshma5885
@nirmaniayeshma5885 3 жыл бұрын
හරිම පහසුයි ,සරලයි.... බොහොම ස්තූති අක්කා හොදට පැහැදිලි කලා... ආස හිතුනා හදන්න.... ❤👍💐😘
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
🥰💐
@ajanthakarunanayaka6041
@ajanthakarunanayaka6041 Жыл бұрын
අනිවාර්යයෙන් ඔයා කිව්වෙ ඇත්ත ,,ඔබ තුම්යට ගොඩක් ස්තුතියි සහොදරි ❤
@hemalivenderlen149
@hemalivenderlen149 3 жыл бұрын
Miss oyage recipe walata mama harima kamati..thanks god bless u.. ❤️
@ollice3465
@ollice3465 4 ай бұрын
Hoda pehedili kirimak meka. api heduwa me widihatama meka balagena. Mulu gema suwadai. 🥰 rasath ewagemai. Thank you.
@pramilahettiarachchi7930
@pramilahettiarachchi7930 Жыл бұрын
හොඳින් පැහැදිලි කරලා දුන්නට බොහෝ ම ස්තුතියි ඔබතුමියට ...🌷🌷
@sheilaranawana7201
@sheilaranawana7201 7 ай бұрын
@pathminijayasinghe5046
@pathminijayasinghe5046 10 ай бұрын
I usually follow your recipie. They correct easy to make .Thank you
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
My pleasure 😊
@annmaddie5569
@annmaddie5569 Жыл бұрын
මේකට comment එකක් නොදාම බෑ chef. මම ඔයාගෙ receipe එක බලන් බිරියානි එකක් හැදුවා. ජීවිතේට බිරියානි වලට ආස නැති අපේ අම්මත් කෑව. අන්තිමට යෝජනාව ආව christmas වලට හදන්න කියල.. අන්තිමට 35 දෙනෙකුට බය නැතුව හැදුව. Thank you Chef ! ❤
@snowqueensnowqueen4453
@snowqueensnowqueen4453 9 ай бұрын
35 denekuta Rice, chicken amount kohomadha?
@annmaddie5569
@annmaddie5569 9 ай бұрын
@@snowqueensnowqueen4453 Dear මම ගත්තෙ නම් 4 දෙනෙක් ට එක හාල් හිස් සැමන් ටින් එකෙන් එකක් කියල .එහෙම හිතල තමයි මම biriyani එකට හාල් තියන්නෙ. අපි හාල් මනින්නෙ ලොකු සැමන් ටින් එකෙන් 😁ඒක හරියටම හරි යනව . Chicken 4kg වගේ ඇති උනා. මම මේ ලගදී pregggy අම්මලට ආයෙම biriyani හැදුවා ඒකට ගත්තෙ chicken drumstick 25k(එක්කෙනෙක්ට එක ගානේ වගේ එන්න 25කට) ඒකට මම හාල් ගත්තා සැමන් ටින් එකෙන් 6ක්. ගානට ඇති උනා. රයිතා එකට මම Bell pepper , carrot, tomato mix කරල salad එකක් හැදුවේ රයිතා වලට කැමති අපේ අය. මින්චි සම්බෝලයක් හදල , බිත්තරයක් එක්ක, අඹ හරි ඇඹැරෙල්ල chutney එකක් එක්ක අනලා කද්දී හම්මෝ හරිම රසයි. වෙනම gravy ඕනම නෑ. මං chef shani ට පිං දිදී තමයි හදන්නෙ, බෙදන්නෙ, කන්නෙ . 😁🙏❤️
@annmaddie5569
@annmaddie5569 9 ай бұрын
මම මුලින් දාපු comment එක delete වෙලා 🙄 මම rice ගන්නෙ හතර දෙනෙක්ට හිස් සැමන් ටින් එකකින් එකක් කියල. අපි හාල් මනින්නෙ ඒකෙන්. 35 ට නම් chicken 4kg ගත්තා. මම ආයෙම ලගදි 25 දෙනෙක්ට ඉව්වා. ඒකට නම් ගත්තෙ chicken drumsticks 25ක්. ඒක තවත් ලේසී.
@priyankaperera4330
@priyankaperera4330 2 жыл бұрын
Niyamai hariyatama pahdiliwa kiyala dunna oba tumiyata godak pin thawa thawath danuma labewa kiyala parthana karanawa
@PriyaAnoma
@PriyaAnoma 10 күн бұрын
Aththatama me vidiyata MN hadanne.harima rasai.thanky
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 10 ай бұрын
Wow super sonic fantastic yummy recipe Thank U so much Chef 🙏👍👌🤩😋🤗
@arunthi7575
@arunthi7575 2 ай бұрын
Thanks for the explanation . Very valuable to know the real recipe than distorted ones. Thank you for your professionalism ❤
@kumarikumari7136
@kumarikumari7136 3 жыл бұрын
මිස් ඔයා හරිම පැහැදිලිව කියලා දුන්නා ගොඩාක් ස්තුතියි❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Thank you 👍 🥰
@kantikanti9740
@kantikanti9740 Жыл бұрын
Oyata. Godak. Sthuthi. Sister. Ada. Mata. Biriyani. Ekak. Hadanna. Une. Oya. Ge. Pahedili. Biriyani. Resipiya. Mata. Godak. Watinawa. Mama. Inne. Pita. Rataka. Ada. Kattiyata. Hala. Dennako. Thank. U. So. Much. B. S❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Ane suba pathum akka. Hadala kiyannako
@rupadissanayake988
@rupadissanayake988 Жыл бұрын
Thank you so much very nice look great ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
You are so welcome
@judefernando1
@judefernando1 10 ай бұрын
Hodin harima wediyata keyala dunnata thank you.
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
බොහොම ස්තුතියි..❤️
@chitraabeyegunasekar4321
@chitraabeyegunasekar4321 2 жыл бұрын
වටිනා පැහැදිලි කිරීමක්.බෙහෙවින්ම ඔබතුමී ට ස්තුතියි
@irasilva3899
@irasilva3899 2 жыл бұрын
Chitra abeyegunasekra
@kusumdias5070
@kusumdias5070 2 жыл бұрын
Thank you so much 💓. you are very simple.
@RemiseRemise
@RemiseRemise 3 жыл бұрын
I made it with your explanation. Was very good. Tks.v.m.
@florencerosario621
@florencerosario621 9 ай бұрын
❤❤❤❤ will try this on a weekend. Thanks.
@cookingwithchefshani
@cookingwithchefshani 9 ай бұрын
Hope you enjoy
@AmaNanayakkara1980
@AmaNanayakkara1980 4 ай бұрын
Thanks chef. I was searching for good biriyani recipe.
@GamageNilanthi-t4d
@GamageNilanthi-t4d 10 ай бұрын
හරිම හොද පැහැදිලි කිරීමක් ස්තුතියි ♥️♥️♥️♥️
@jeewanthichathuranganie1612
@jeewanthichathuranganie1612 Жыл бұрын
I made this. OMG best biriyani recipe ever ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰
@sumithradevi6682
@sumithradevi6682 Жыл бұрын
තෙරුවණ් සරණයි බොහොම ස්තුතියි ඔබතුමියට අද තාම හරි විදිහට දැන ගත්තෙ පැහැදිලි කරල දුන්න ගොඩක් පිං 🙏
@chalanaathukorala8480
@chalanaathukorala8480 Жыл бұрын
This recipe was the first byriyani repcipe which came out nicely with out raw chicken....thank u
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👏👏❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Great 👍
@hirushandissanayake4389
@hirushandissanayake4389 Жыл бұрын
Thanks a lot.good resepi ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
♥️🥰
@Sujeewasunjeewani
@Sujeewasunjeewani 11 ай бұрын
හරිම ලසන්තට පැහැදිලි කරනව.තෙරුවන් සරනයි ඔබ තුමියට
@AnuAnu-df9sd
@AnuAnu-df9sd 2 жыл бұрын
අක්කි ඔන්න මම හැදුවා බිරියානි බත් එක...කලා රස කියන්නමි...තෙරැවන් සරණයි ...මම කුවෙිටි වලින්...ආදරෙයි ගොඩාක් ....😘😍
@anujakarunaratne7262
@anujakarunaratne7262 6 ай бұрын
That’s true! So many people have different opinions about biryani😅. Sometimes I wonder if they know what they are doing. I have tried your’s and it came out really well. Thanks
@Chanigamage-r5r
@Chanigamage-r5r 10 ай бұрын
Thanks මැනික ❤❤
@shirokd6597
@shirokd6597 24 күн бұрын
Harima pahadili kama hadanna aaaasa hitenava oba tumiyage me video baladdi.bohoma sthuthiii
@ranigunaratne1367
@ranigunaratne1367 4 ай бұрын
ස්තූති chef. ආස හිතුන හදන්න. 🙏
@dilankasupun1510
@dilankasupun1510 Жыл бұрын
I made it for dinner & it was super delicious. Thank you chef..
@iroshakumanayaka7663
@iroshakumanayaka7663 3 жыл бұрын
You are one of the very few sri lankan youtubers who has the professional knowledge, A lot of ppl just trying to earn money by demonstrating unhealthy recepes
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Thank you so much for your lovely comment..🥰
@RohithaKusumsiri-e8y
@RohithaKusumsiri-e8y 11 күн бұрын
Rasata awaa..thank you❤
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Wow fantastic👌 biriyani method Thank U so much Chef for Ur orginal method . great very useful video 💯👍👌🤩🤗🙏
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
So nice of you
@sanduusekanayake6335
@sanduusekanayake6335 3 ай бұрын
හැමදාම හැමදේම හරියට කියන එකම චෙෆ්.. ශානි.. ❤ආදරෙයි ❤❤❤❤❤
@dhammikaperera5598
@dhammikaperera5598 Жыл бұрын
Thank. You. So much. Theruwan. Saranai. 👍❤️❤️❤️💐
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Always welcome
@veronikamadushani1882
@veronikamadushani1882 Ай бұрын
ස්තුතියි මිස් ඔයාට නොදන්නා දේ කියලා දෙනවාට 🙏🙏🙏🙏🙏💐💐💐
@maleedesilva6061
@maleedesilva6061 2 жыл бұрын
කඩෙන් ගෙනාවම තෙල් බටර් වැඩි කෑම තමයි කාල ලෙඩ හදාගන්න වෙන්නෙ ඉතිං ගෙදරම තෙල් අඩුවෙන් යොදාගෙන මේ වගේ බිරියානි එකක් නමි සුපිරි
@KawindiJayasooriya
@KawindiJayasooriya Жыл бұрын
මාත් ගෙදර හදන්නෙ❤ මං කුවෙට් යන්න ඉන්නෙ ඔයාගෙ ව්ලොග්ස් ගොඩක් බැලුව මේ ටිකේම..අරාබි බත් වර්ග...මන් ගෙදර ඒව හදනවා
@maleedesilva6061
@maleedesilva6061 Жыл бұрын
@@KawindiJayasooriya ගොඩක් ස්තුතියි අලුතෙන්ම එනව නමි දෙයක් ඉගෙනගෙනම එන එක වාත්ම හොදයි.අවංකව පිලිවෙලට වැඩ කරනව නමි වරදින්නෙ නැහැ ඔයාට බුදු සරනයි
@anuruddhikapanwattage9598
@anuruddhikapanwattage9598 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබ‍ට සොයුරිය, අපිත් මෙච්චර කල් බිරියානි හදලා තියෙන්නේ වැරදියට.
@malijayaraj7130
@malijayaraj7130 3 ай бұрын
ගොඩක් වැදගත් හරිම රසපාටයි ❤
@ShamilaSewwandi-o4n
@ShamilaSewwandi-o4n 3 ай бұрын
Thanks miss 💐💐💐👍👍
@mallikamallika-if4pv
@mallikamallika-if4pv 27 күн бұрын
අද මම හදනවා
@geethanjaleeyapa3356
@geethanjaleeyapa3356 Жыл бұрын
I tried this and it was sooo good. Thank you so much ❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you 😊, I'm so glad to hear that ☺️
@buddikachandrarathne8987
@buddikachandrarathne8987 2 жыл бұрын
බොහොම ස්තූතියි ..ඔබ්තුමියට හරිම හොදින් කියල දුන්න මම පලවෙනි පාර හැදුව හරිම රසට හොදට තිබුනා...❤️❤️❤️
@yepitzmefrocelking8198
@yepitzmefrocelking8198 3 жыл бұрын
මම ආසාවෙන් බලන් හිටිය රෙසිපි එකක්.ගොඩක් ස්තුතියි.
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
🥰💐
@FoodLoverBySara
@FoodLoverBySara 2 ай бұрын
Super chef excellent ❤
@KumaraPgs-f5l
@KumaraPgs-f5l 5 ай бұрын
හරි පැහැදිලියි ,,,,ඔයා ගෙ recipe ,thanks❤
@champikarani5777
@champikarani5777 10 ай бұрын
හරි ම පැහැදිලියී.දුව .🎉🎉🎉🎉❤
@chandanaparanavithana8965
@chandanaparanavithana8965 Жыл бұрын
Thank you so much for shairing with us 🙏🙏
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
My pleasure 😊
@uscolomabahewa8454
@uscolomabahewa8454 4 ай бұрын
කථාව සම්පූර්ණ ඇත්ත....අපේ අය recipes මවනවා.....👍
@satolucky9019
@satolucky9019 3 жыл бұрын
ගොඩක් ස්තුතියි, නිවැරදි ක්‍රමයකට බුරියානි එකක් හදන ක්‍රමය කියලා දුන්නට අමු ද්‍රව්‍ය මම ඉන්න රටේ සොයා ගන්න ටිකක් අමාරැයි!? ඒ උනත් උත්සහා කරලා සොයා ගන්නවා කාලය ටිකක් ගතවේවි. ඒ උනත් ආසයි හදලා කන්න! මේ බුරියානි එක හදලා ප්‍රතිපල දැනුමි දෙන්නමි, මේ සමගම ඔබ තුමියට ගොඩක් ස්තුති කරන්න ඕනේ එනමි කලින් විඩියෝ එකෙන්,ලුණු දෙහි හදන ක්‍රමය කියලා දුන්නා.මම මේ දවස් වල ආහාරයට ගන්නේ? ඔබ තුමිය කියලා දුන්න ලුණු දෙහි. මේ දවස්වල ශීත කාලයයි! මේ ලුණු දෙහි වල වටිනාකම මුදලින් මිළ කරන්න බැහැ!? ඒතරමිම මට වටිනවා .ඔබතුමියට සියලුම පැතුමි ඉටුවෙන නිදුක් නිරෝගි වාසනාවන්තකාළයක් උදාවේවා. තෙරැවන් සරණයි.
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Bohoma isthuthi..harima sathutui..lunu dehi hondata awada? digatama randila inna..
@nilupadesilva2019
@nilupadesilva2019 3 жыл бұрын
ඔයා මෙමrecipe එකට ගොඩක් ස්තුතියි.
@jinendarisaram1838
@jinendarisaram1838 Жыл бұрын
Oya hadana vidihatama mama heduwa buriyani harima rasai oyata godak essthuti budusaranai 🙏💓 ❤️🌹🙏🏼 🙏🏼🙏🏼❤️❤️👍
@hemapiyaratna2888
@hemapiyaratna2888 2 жыл бұрын
Thank you. Nicely explained 💐
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊
@anandawijesinghe6298
@anandawijesinghe6298 Жыл бұрын
Bohoma Sthuthyi, nangi ! Theruwan Saranai ! 🥰 🇱🇰 !
@methulitanasha5143
@methulitanasha5143 2 жыл бұрын
මමත් හැදුවා අද මන් කුවෙට් ඉන්නෙ.හැමෝම කිව්වා රසයි කියලා.ගොඩක් ස්තූතියි ඔයාට.තෙරුවන් සරණයි
@ayeshaweerasooriya5465
@ayeshaweerasooriya5465 Жыл бұрын
Mama haduwa me widiyata. Kade ewata wada mara rasai❤ape gedara kattiya hamadama illanawa dan. E tharam rasai
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Ekane, kaden genne thuna paha dapu kahabath ne , wena rasak na ewage..😊
@tanujaww7955
@tanujaww7955 9 ай бұрын
❤❤ ඉතාම පහෙදිලි😊
@හිමාලීහිමාලී-ජ1ඛ
@හිමාලීහිමාලී-ජ1ඛ 3 жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි මිස්.මේ ව්දියට මම වැඩ කරන ගෙදර හදනවා(කුවේට් ) මිරිස් විතරක් දාන්නේ නෑ සැර කන්නේ නැති නිසා ගෙදර අය,හරිම රසයි තෙරුවන් සරණයි මිස්.🙏😘❤️
@RuwanPrasanna-r1m
@RuwanPrasanna-r1m 7 ай бұрын
මං දෙපාරක් හැදුවා ,සුපිරි ❤
@edirisinghemonika912
@edirisinghemonika912 2 жыл бұрын
Atthatama hariyatama hari obathumiya kiyala dena vidiyath harima asai obata jaya💗
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthi obata..
@ashenfernando651
@ashenfernando651 2 жыл бұрын
Harima pahadili a wagama oya kiyana vidiyatama awa harima rasai Thank you so mach
@sumithrasilva4857
@sumithrasilva4857 3 жыл бұрын
හොදයි මම හැදුවෙ රිසෙ කුකර් එකේ චිකන් එක හොදට හැදුනට පස්සෙ හාල් දැම්මෙ. අද ඉදල මේ ක්‍රමයට හදනවා 🙏 ස්තුතියි ඔයට දුව. 👍👍🌺🌺🌺❤️❤️❤️🌺🌺🌺👍
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Thank you 👍
@indikadilrukshi1402
@indikadilrukshi1402 7 ай бұрын
❤❤❤❤❤❤❤Oyata ගොඩක් thanks
@christydesilva7061
@christydesilva7061 Ай бұрын
Thank you chef 🙏
@madusanjana7855
@madusanjana7855 Жыл бұрын
Potato rice eka mn නිතර hadala denva me ayat thanks chif 🌹
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@niroshakumarikumari6064
@niroshakumarikumari6064 Жыл бұрын
mama saudi inne oyage buriyani eka mama meyalata hadala dunna godak rasai kiwa aththatama mama prast start thamai a haduwe godak sathutui ada hadanawa newathath thanks oyata
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Harima sathutui sister..❤️
@nishuperera5969
@nishuperera5969 2 жыл бұрын
ගොඩක් 🌹ස්තුතියි ඔබ 🌹තුමියට 🌹ගොඩක් 🌹පැහැදිලි 🙏🏼🙏🏼🙏🏼
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰
@denisdasanayake5708
@denisdasanayake5708 2 жыл бұрын
great.you are quite genuine.Noone give the real recipie.But you give the best.thank you very much.
@msmfareez
@msmfareez 2 жыл бұрын
බොහෝම ලස්සනට හා පිලිවෙලට පියවරෙන් පියවර "නියම බුරියානි බත" උයන විදිය තේරුම් කරලා දීම ගැන ගොඩාක් ස්තූතිවන්ත වෙනවා...
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
බොහොම ස්තුතියි..⚘️
@nipuniranasinghe7277
@nipuniranasinghe7277 Жыл бұрын
🙂
@rohinihemalatha7961
@rohinihemalatha7961 2 жыл бұрын
ලස්සනයි .බුරියානි එක මම හැදුවා .මට දෙන්න ඉස්සො බුරියානි එකක් හදන.විදිය.. බුදු සරණයි ඔයට .❤💕
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ada kanna gedara nan haduwa habai video kare na..ikmanin aran ennan honde..❤️
@nilushita420
@nilushita420 2 жыл бұрын
Mn හැදුවා harima rasai,lesi,thanku😍😍😍👍
@sarathperera9235
@sarathperera9235 Жыл бұрын
සතුටුයි අපි ඉරිදාට හදනවා.ස්තුතියි නෝනා මහත්මිය
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Sthuthi mahathmaya..❤️
@anushaniroshani7283
@anushaniroshani7283 2 жыл бұрын
Thank you hariyatama terum karata🙏🙏
@amalkidissanayake414
@amalkidissanayake414 3 жыл бұрын
Thank you so much chef. Mechchra kal biriyani kiyala rawatila hitiye. Ada thama hariytama dana gaththe. Thanks again. 👌👌👌
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН