උදේට රෑට බඩ පිරෙන්න කන්න සුපිරි රොටියක්,අලූ පරාටා,Aloo Paratha, අල පරාටා, අල රොටී, Stuffed Roti.

  Рет қаралды 147,659

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

Пікірлер: 179
@ushanigunaratne1349
@ushanigunaratne1349 Жыл бұрын
මම අද මේක හදාගත්තා .ලේසියෙන් ග්‍රයින් කරගන්න පුලුවන් කබලේ බැදල ගත්තම.ස්තූතියි සතුටෙන් බැලුවා පුතේ ❤
@palithadedunupitiya6635
@palithadedunupitiya6635 2 жыл бұрын
සරලයි...පැහැදිලි යි...👍 ඔයාට ස්තූතියි ...
@Rashsilva3005
@Rashsilva3005 Жыл бұрын
අපිත් හැදුවා ගොඩක් රසයි.මෙවැනි vidio තවත් දාන්න.
@geethakumuduni4703
@geethakumuduni4703 2 жыл бұрын
ඔයා හදන හැම කැමක්ම රසයි තෙරුවන් සරණයි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
බොහොම ස්තුතියි🥰
@umeshsandeep8115
@umeshsandeep8115 2 жыл бұрын
Niyamayi මැඩම් ...api ada රෑට hadanawa..pin ඔබට ...
@maneldissanayake3551
@maneldissanayake3551 Жыл бұрын
ස්තුතියි. රස පාටයි. හදන්න ඕනේ.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🧡
@shiromianneperera2064
@shiromianneperera2064 Жыл бұрын
Thank you very much and l am looking forward to do this .
@sunilranaweera572
@sunilranaweera572 11 ай бұрын
ස්තුතියි ඔයාට ..මං අද හදනව මේක ..අල විතරයි දැන් ලාභ
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
Ekane monawa karannada😭
@dedigamadevagepathiraja8677
@dedigamadevagepathiraja8677 2 жыл бұрын
Thank you. Mama parata eka haduwa. Godak rasai.
@fathimagafoor3589
@fathimagafoor3589 Жыл бұрын
0:51 me amount ekt hdnwnm eken roti keykd hadanna puluwan kiylth kiynn miss. Hama recipe ehkdim
@ruklanthiwickramarachchi2600
@ruklanthiwickramarachchi2600 2 жыл бұрын
Thanks chef den hadala kewa harima rasai harima soft kanne nethi ayath kewa.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
මෙච්චර ඉක්මනට, ඔයා නන් මාරයි..⚘️⚘️⚘️🥰🥰
@sudarma8148
@sudarma8148 2 жыл бұрын
ගොඩක් ස්තුතිය
@janakijayawardana2527
@janakijayawardana2527 2 жыл бұрын
කියලා දෙනවා හොදට.තුති.👍😜😜🙏😁
@ShamilaSewwandi-o4n
@ShamilaSewwandi-o4n 3 ай бұрын
Very thanks midd 👍💐💐💐💐❤️❤️❤️
@rasheenweerakoon5075
@rasheenweerakoon5075 2 жыл бұрын
Oyage recipes godak mama tri kara hariyatama awa...vidio godak pahadili wagema rasa kema recipe apata denawata oyata sthuthi dear.
@hiranshenuka126
@hiranshenuka126 2 жыл бұрын
Thank u dear chief...ur recipes r great!! I love them..super expleneation..waiting impatiently for da dhal curry u said..gd bls u..🙏👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you, you mean the dhal Curry that I mentioned today?
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
මම ගොඩාක් කෑම හදනවා chef කියල දීපු විදියටම ..හරිම රසට හොදට ආවා..මේක try කරල කියන්නං.ස්තූතියි ඔබට ... ❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
බොහොම ස්තුතියි🥰 Hadala balannako rasa 🥰
@ushanigunaratne1349
@ushanigunaratne1349 Жыл бұрын
ඔන්න අද උදේට කිරි මාලු හොද්දක් එක්ක මේ රොටිය හැදුවා.මැදට දාපු අල කරිය තෙම්පරාදුව හදද්දී ටිකක් සැරට ගෙදර අය කැමති විදියට තමයි හැදුවෙ.මාරම රසයි ,හරිම අඩු කාලෙකින් හදාගන්නත් පුලුවන් .බොහෝම ස්තූතියි chef මේ කෑමඑක කියල දුන්නට...❤👩‍🍳​@@cookingwithchefshani
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
godak hodai recipe eka.easy.❤❤❤❤
@damayanthiperera8528
@damayanthiperera8528 2 жыл бұрын
ඔයා හොඳට පැහැදිලි කරනවා ..අහන්න ඉන්නත් ආසයි .
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi oyata ⚘️
@nayaniperera3000
@nayaniperera3000 2 жыл бұрын
Miss kiyala dena godak kema mama hadanawa. E widiyatama hari yanawa. Godak thanks.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
බොහොම ස්තුතියි🥰
@nishanthifernando4750
@nishanthifernando4750 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට
@vivaperera
@vivaperera Жыл бұрын
Thank you I love your recipies Shani
@mihirasalk
@mihirasalk 2 жыл бұрын
බොහොම ස්තූතියි අදත් ගොඩක් වටිනා දෙයක් අරන් ආවාට..
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
බොහොම ස්තුතියි🥰
@asokabalage
@asokabalage 2 жыл бұрын
That’s very good!
@warshanilmanelnilmanel4125
@warshanilmanelnilmanel4125 2 жыл бұрын
Hadanawa, may Denma. Thx hode oyata, hoda hoda kema warga hadanna kiya denawata ❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi oyata ❤️
@deepikawidanarachchi7747
@deepikawidanarachchi7747 2 жыл бұрын
I’m going to make this today night thanks for sharing this,dear chef one day can you make nougat I tried many times it didn’t come correct pls can you teach us 😘
@shiyami3183
@shiyami3183 2 жыл бұрын
Looks so.delicious. Thank you dear chef.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
You are welcome darling 😘
@ahamednifraz67
@ahamednifraz67 2 жыл бұрын
thank you akki.... මමත් හදනවා
@Sandramarylily
@Sandramarylily 2 жыл бұрын
ආට පිට් packet එක තියාගෙන දැන් හදන්නේ මොනවද කිය කියා හිත හිත ඉන්න ඕනේ නෑ නේ මේ තියෙන්නේ Thank you chef 👌
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
ආයෙත් අහල..🥰🤣👍
@ranigurusinghe8367
@ranigurusinghe8367 2 жыл бұрын
.
@user-oh1tu4sx6e
@user-oh1tu4sx6e 2 жыл бұрын
This is really good. I made it.
@sithijaperera784
@sithijaperera784 Жыл бұрын
pehediliva kiyala denava guruvariyak vage maru niyamai
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Bohoma isthuthi oyata 🧡
@indiradesilva8433
@indiradesilva8433 2 жыл бұрын
හරිම රස පාටයි Chef Shani! 😋😋😋 අනිවාර්යෙන්ම හදනවා මේක!!😁♥️♥️🌷
@anojasudarshani198
@anojasudarshani198 2 жыл бұрын
හරිම සරලයි කියලා දෙන විදිය.වැඩි කතා නෑ.අවශ්‍ය දේ පමණයි.ඔබතුමියගේ මාලු පාන් රෙසිපියට මං හැදුවා.නියමෙට තිබුනා.ඔබට💐💐💐💐
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Harima sathutui ⚘️ bohoma isthuthi 🥰
@chandanistephen9632
@chandanistephen9632 2 жыл бұрын
Thank you 😊 I’ll try this definitely.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
⚘️⚘️⚘️
@darshanikachandanie5235
@darshanikachandanie5235 2 жыл бұрын
ඉතාම වටිනවා.ඔබට ස්තූතියි .
@Radhavimoksh
@Radhavimoksh 2 жыл бұрын
ස්තුතියි
@niroshaweerasingha1353
@niroshaweerasingha1353 2 жыл бұрын
Thanks 🙏❤
@kumaridissanayake4140
@kumaridissanayake4140 2 жыл бұрын
Kamathima kamak. Aniwaryenma hadanawa. Thank you.
@Nadeew
@Nadeew 2 жыл бұрын
රස පාටයි 😋❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
ඇත්තටම රසයි..🥰
@fufyggcjdhjj5997
@fufyggcjdhjj5997 2 жыл бұрын
ගොඩක් ඉස්තුතියි ඔයාට තෙරුවන් සරණයි
@yenulisworld7840
@yenulisworld7840 2 жыл бұрын
හරිම ලේසියි වගේ. ඒ වගේම රස ඇති. 😋ගොඩාක් ම ස්තූතියි chef. ❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️
@nadeeglaze1041
@nadeeglaze1041 2 жыл бұрын
චෙෆ් .ශානි .ඔයාට ගොඩක් ස්තූතියි මේ තරම් හොඳට කෑම හදන්න කියලා දෙනවට හරිම පැහැදිලියි ඔයාට නිරෝගි සුවයත් දිර්ගායුශත් ප්‍රාර්ථනා කරමි 👍🌷💕
@jasinthagunawardana7368
@jasinthagunawardana7368 2 жыл бұрын
Looks delicious 🌹💕🇱🇰🇺🇸
@susienawagamuwage3497
@susienawagamuwage3497 2 жыл бұрын
Wow.. Super...as Always . All the Best to you Shehani. Theruwan saranai
@neronero6980
@neronero6980 2 жыл бұрын
Ada man dekka indiyawe me vidihata ma kos medata dala heduwa budusaranai
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Rasa athi..meka kohomath Indian rotiyakne..🥰
@sujithkumara5799
@sujithkumara5799 2 жыл бұрын
Hodai niyamai
@fathimanooriya2267
@fathimanooriya2267 Жыл бұрын
Looks yummy very easy recipe. Thank you dear
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🌷❤️
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 2 жыл бұрын
Delicious 😋👍
@hiruniperera1716
@hiruniperera1716 Жыл бұрын
Thanks for the recipe. It came out really well 😍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
So glad 😊
@saranageemunasinghe8461
@saranageemunasinghe8461 2 жыл бұрын
Thank you chef
@geetha9401
@geetha9401 2 жыл бұрын
Thank you Chef Shani. Your recips are very nice and easy to make
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Wow super awesome yummy😋 aloo paratas Thank U so much chef for Ur lovely video 🙏 👍👌🤩🤗
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Most welcome 😊
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 2 жыл бұрын
Thank you for this. Can you please give me a recipe to make jak seed curry?
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Will do. ⚘️
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 2 жыл бұрын
Teacher කෙනෙක් ලමයින්ට පාඩම් කියල දෙනව වගේ. ආසයි අහන් ඉන්න.❤️
@swarnaratnayake9186
@swarnaratnayake9186 2 жыл бұрын
Very nicely explained . Thank i deat
@thusharisubhasinghe5846
@thusharisubhasinghe5846 Жыл бұрын
Thamks a lot dr
@jayanthiperera3260
@jayanthiperera3260 8 ай бұрын
HODATA KIYALA DUNNA.... BOHOMA STUTI OBA TUMIYATA. 🌺🌺🌻
@geralddissanayaka7168
@geralddissanayaka7168 2 жыл бұрын
Thank you for the receipe
@ckgckg2176
@ckgckg2176 2 жыл бұрын
Thank you darrrrling😄❤️🌷
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰🥰
@warshanilmanelnilmanel4125
@warshanilmanelnilmanel4125 2 жыл бұрын
Alu parata hadala may den duwai mai kewa. Mama asawen hitapu recipiyak """patta rasai. thx hode ☕️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
හරිම සතුටුයි..💐
@shiromipriyangika1053
@shiromipriyangika1053 2 жыл бұрын
රස පාටයි මිස් බුදු සරනයි ඔයාට ❤️❤️
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks dear
@mallikamendis1430
@mallikamendis1430 2 жыл бұрын
Thank u chef Good night
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Good night 😴
@srilalsathischandrawithana4029
@srilalsathischandrawithana4029 2 жыл бұрын
So proud about you Thank you Miss
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you..
@fathsam2717
@fathsam2717 2 жыл бұрын
Nicely explained 👌
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊
@mgprarthana6971
@mgprarthana6971 Жыл бұрын
Wow rasa patai
@ramanigomes5337
@ramanigomes5337 2 жыл бұрын
Thank u miss
@Allaboutpocketgardening
@Allaboutpocketgardening 9 ай бұрын
Ane akke chuti babalata recipes tikak genna 2yr wage
@nazreenfarook1388
@nazreenfarook1388 2 жыл бұрын
මම කන්න ආසම රොටියක්!! 😋😋😋
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
⚘️
@travelsakbar9967
@travelsakbar9967 2 жыл бұрын
Puff pastry hadanaheti kiyaladenna
@shalikasadamali7513
@shalikasadamali7513 Жыл бұрын
Good
@nandrikasilva6469
@nandrikasilva6469 2 жыл бұрын
Nice to hear yourvoìce
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you sooo much 😘
@Nirmalijayanthi
@Nirmalijayanthi 5 ай бұрын
Go dak stuti rasai
@jayanthipathirage2551
@jayanthipathirage2551 2 жыл бұрын
Godak pin. Obata.
@dnd4411
@dnd4411 2 жыл бұрын
ඒක නම් හදලම නෑ ❤️👍👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ehenam hadannama one..
@jayalathchanidu8320
@jayalathchanidu8320 2 жыл бұрын
Mewa reta hadala fridge eke dala udeta rath karala kanna pluwanda
@ranjanigunathillake6849
@ranjanigunathillake6849 2 жыл бұрын
Looks delicious ❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊
@lankawickramasinghe5914
@lankawickramasinghe5914 2 жыл бұрын
Rotiya nam lassanai, suwada.. Rasath ethi.. Eth.. Kema hadanakota egili wala daagena inna mudu galawanna oni.. Owa ethule wisha biija.. Ekathuwela thiyenne🤨
@sharminifernando480
@sharminifernando480 2 жыл бұрын
Thank for the recipe God bless ur family ❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🙏🙏🙏
@PiyumiPiyu-jf9km
@PiyumiPiyu-jf9km Жыл бұрын
Me wgema thawa juse warga milk sheks ehm hadana widiyath kiyala denna😊
@SrimathiNoroshani
@SrimathiNoroshani Жыл бұрын
හරිම පැහැදිළියි
@ms.a.l.a.amarajeewani8844
@ms.a.l.a.amarajeewani8844 2 жыл бұрын
Thanks
@romeshahirani3884
@romeshahirani3884 2 жыл бұрын
Exellent
@menakamayadunne6854
@menakamayadunne6854 2 жыл бұрын
I think you are a so simple lady, thanks for your recipes ❤️
@kumarijayasekara5869
@kumarijayasekara5869 2 жыл бұрын
හැමදාම විවිධ වු රසවත් කෑම ජාති කියල දෙන ඔබ තුමියට තෙරුවන් සරනයි .
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
බොහොම ස්තුතියි🥰
@manorikumari3921
@manorikumari3921 2 жыл бұрын
Recipeyata thankyou mudu dagena kama hadanna hoda na kiyanawa api dakinnathi visabija eke thiyenawalu.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
ඔයා කියන දේ හරියට හරි, නමුත් මම බොහොම පිරිසිදුවට මගෙ කෑම ටික හදන කෙනෙක්, අඩුම ගානෙ , ගෙදරදිත් මම ලූණු ගෙඩියක් කපන්න ගන්න බෝඩ් එකේ වුනත් වැරදිලාවත්, පලතුරැ ටිකක්වත් කපන කෙනෙක් නෙමේ. ඉතින් ඒ උණ නිසාම මම ඒ දේවල් ගැන හුඟක් සැලකිලිමත්, කෑම හදන්න කලින් වගේම ඉවර වෙලත් අත් දෙක, මුදු දෙක හොඳින් පිරිසිදු කරන්න අමතක කරන්නෙ නෑ. අහපු නිසාම තව දෙයක් කියන්නන්, මම සෝභනේට ආභරණ පළදින කෙනෙක් නෙමේ නමුත් බොහොම ආඩම්බරයෙන් මගෙ විවාහය තුල ඉන්න කෙනෙක්, ඉතින් මම අනිත් අය වගේ සීරෙයි කියල අරන් තියන්නවත්, ගමනක් යද්දි විතරක් අනිත් අයට පේන්න මගුල් මුද්ද දාන කෙනෙක්වත් නෙමේ. ඒ මුදු දෙක මට ගොඩාක් වටින නිසාම හැමදාමත් මගෙ අතේ තියයි. හැබැයි ඒ වගේම පිරිසිදුකම ගැනත් හුඟක් හිතනව .( ඒකනෙ අවුරුදු ගානක් ,දහසක් වැඩ මැද්දෙ පැය 24ම දාගෙන හිටියත්, මුද්ද වුනත් තාම දිලිසි දිලිසි ඉන්නෙ 😂🤣😂)බොහොම ස්තුතියි ඔබේ අදහසට , ඔබ වගේම මමත් ඒ ගැන ගොඩාක් සැලකිලිමත්. 🥰🥰⚘️⚘️⚘️
@manorikumari3921
@manorikumari3921 2 жыл бұрын
@@cookingwithchefshani mama waradi deyak kiwwe na channel ekaka ehema kiyanawa dakka mn kiyapu deta hitha ridunanm samawenna🙏
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
@@manorikumari3921 අනේ නෑ, මමත් බොහොම ආදරෙන් ඔයාට ඒ දේවල් කිව්වෙත්, ඇත්තටම කෙනෙක්ට හිතෙන්න පුලුවන් දෙයක්නෙ, තරහ ගියානම් මම රිප්ලයි කරන්නෙත් නෑ ඔයාට. මෙච්චර දේවල් කිව්වෙත් ඒකයි..🥰
@studywithvidu.1117
@studywithvidu.1117 2 жыл бұрын
Miss kohomada chef kenek wenne kiyala video ekak karanna puluvanda ❤️🙂
@GAMINGYUMA
@GAMINGYUMA Жыл бұрын
කැමතිම කියලා දෙන ක්‍රමයට..අනික ලද පමනින් කරන්න කියලා දෙනවා...මම කෑම හදන්නෙම ඔයාගෙ විදිය්ට
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️🧡
@SanjeewaniAsoka
@SanjeewaniAsoka 3 ай бұрын
Budu saranai
@ratnakodikara4552
@ratnakodikara4552 2 жыл бұрын
Oya apita inna denne nane. Aluth aluth de karanawa. Mama mewa kalin hadala thiyenawa. Eiwunata oyage ewa hodatama rasata lesiyata enawa. Ithin harima sathutui wade hodatama karagena yanawa. Mama hadawathinma suba pathanawa. Therueansaranai.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
බොහොම ස්තුතියි🥰
@sanduniayesha8281
@sanduniayesha8281 Жыл бұрын
Ape ammath adama hadanava kivuva😀🤤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍💙
@sheilaranawana7201
@sheilaranawana7201 Жыл бұрын
ATA piti walin puluwanda
@ammaherath6488
@ammaherath6488 2 жыл бұрын
Godak thanks ❤️
@sriyani20hiru96
@sriyani20hiru96 Жыл бұрын
❤❤❤.❤❤❤❤❤
@kamaniayagama5443
@kamaniayagama5443 2 жыл бұрын
Anee mata oyalage gedara avith yanna para kiyannako
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Tikak durai kamak nadda?🥰⚘️⚘️
@kamaniayagama5443
@kamaniayagama5443 2 жыл бұрын
💖
@dilhaniweerawardana9744
@dilhaniweerawardana9744 2 жыл бұрын
❤️❤️❤️❤️
@achalasworld4838
@achalasworld4838 2 жыл бұрын
Paan piti gannawa nm al wathurenmada Ananne?
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ow me widiyatamai..
@achalasworld4838
@achalasworld4838 2 жыл бұрын
@@cookingwithchefshani thank you.😊
@harshaprabath7356
@harshaprabath7356 2 жыл бұрын
😋😋😋
@janithacosta
@janithacosta 2 жыл бұрын
🙏❤️❤️❤️❤️❤️
@shashiniganiarachchi9169
@shashiniganiarachchi9169 2 жыл бұрын
👍
@jayalathchanidu8320
@jayalathchanidu8320 2 жыл бұрын
Kata handa pahadili....
@JE-pq4wp
@JE-pq4wp 2 жыл бұрын
We can make with manioc I've made it. Sri Lankan style 😊 It's tasty... 👍🙏❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Good to know 👍⚘️
@priyanigunawardana4631
@priyanigunawardana4631 2 жыл бұрын
Chef shani නෝනේ ඔයාගෙ කටහඩ හරිම මිහිරියි. රුවත් ඒ වගේම ලස්සන අැති.මම දැකල නැහැනෙ. ඔයා හදන කෑමත් හරිම වර්ණවත් සහ ඒවගෙ හොද ප්‍රානවත් බවක් පේනව. හැම එකම නොහැදුවා උනත් දැක්කම හැම එකම හදන්න අාස හිතෙනව. ඔයාගෙ පවුලේ අයනම් හරිම වාසනාවන්තයි...
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ane bohoma sthuthi oyata ❤️
@rafeekamansoor4672
@rafeekamansoor4672 2 жыл бұрын
8jlq
@harshaninisansala4511
@harshaninisansala4511 2 жыл бұрын
Ruwath e wagema lassanai
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Teatime එකට,රෑ කෑමට,උදෑසනට අල රොටී හදමු|ala rotti |How to make potato rotti |potato paratha 😋
13:45
අල රොටි - Episode 653 - Potato Roti - Anoma's Kitchen
10:11
Anoma's Kitchen
Рет қаралды 163 М.
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН