එකක් කෑවනන් බඩ පිරෙන,යීස්ට් නොදා හදපු,එළවලු පුරවපු ආටාපිටි රොටිය. Vegetable stuffed roti.

  Рет қаралды 26,012

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 81
@rasikakumari1164
@rasikakumari1164 Жыл бұрын
ගොඩාක් ස්තුතියි . ආටා පිටි වලින් හදන කෑම ජාති හොයමින් හිටියේ ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Mamath harima kamathi..godak aya asa pan piti walatane..😊 wadi wenasakuth na ithin..😊
@chandrakularatne5623
@chandrakularatne5623 Ай бұрын
ඒ පාන් පිටිරෙසිපි වලදී ඒවෙනුවට ආටා පිටි,කුරක්න්පිටි යොදා ගතහැකි බවට දැනුවත් කිරීම වැඩි ජනප්‍රියත්වයට හේතුවනු ඇත. තවද යොදාගනු ලබන ප්‍රමානයන් ගෙන් කීයක් පමණ සාදාගතහැකි දැයි සඳහන් කිරීමද ඉතාම ප්‍රයෝජනවත්ය.
@malisandaseeli6410
@malisandaseeli6410 Жыл бұрын
ඔයාගෙ බත් වර්ග සහ වෙනස් වෑංජන, මේ වගේ කෑම ජාති ගොඩාක් වටිනවා.... ස්තූතියි ඔබට.... ආදරෙයි ගොඩක් ❤❤❤
@ksenevirathne6604
@ksenevirathne6604 Жыл бұрын
ගොඩක් වටිනවා.ස්තූතියි ඔයාට.මේ වගේ හදන්න පහසු රසවත් රෙසපි අපිට ගේනවට
@thamarajayasiri416
@thamarajayasiri416 Ай бұрын
රෑ කෑමට හදලම රසද බලන්නම්.ස්තූතියි ඔයාට දුව.
@niroshasugathapala8672
@niroshasugathapala8672 Ай бұрын
Math heduwa ..hebei pan piti walin eka rasaii...
@peshalamelonika1190
@peshalamelonika1190 Жыл бұрын
Godak stuthi akke..මාත් ආට පිටි වලින් හදන කෑම හොයමින් උන්නේ, පාන් පිටි වලට වඩා වෙනස් රසක් ආට පිටි වල තියෙනවා ..ඒක ගොඩක් අය දන්නේ නැහැ. මුල්ම දවසෙ නම් කද්දි ඒ රස හුරු නැහැ වගේ හිතුනා.. අනිවාර්යයෙන්ම මේක හදල බලනව
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Eka aththa..❤️
@duhair23
@duhair23 Жыл бұрын
ගොඩක් ස්තුතියි ❤❤
@P.B.I.A.Bandara-yo3st
@P.B.I.A.Bandara-yo3st 11 ай бұрын
ඔයාගෙ වීඩියෝ දැක්කම උයන්න ආසා හිතෙනවා❤️❤️❤️💐💐💐
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
ඒක තමා වෙන්න ඕනෙ, එපා වෙලා උයද්දි කෑම රස නෑ..♥️
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
තෑන්ක්ස් නංගි ගොඩාක් වටින වීඩියෝ එකක් හරිම ලේසියි ඒක හදන්න හදල රස කියන්නම් ආදරෙයි 👍👍❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@kusumcuttilan2552
@kusumcuttilan2552 Ай бұрын
Thanks ❤
@nayanimadanayaka8515
@nayanimadanayaka8515 Жыл бұрын
Great recipe...thnx chef Shani...👍👍💅💅
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
♥️😊😘
@GANGATHILAKARATHNA-kn4nn
@GANGATHILAKARATHNA-kn4nn Ай бұрын
Ane godak watinawa .ist nathuwa hadana kamawalata thanks
@cookingwithchefshani
@cookingwithchefshani Ай бұрын
🥰👍
@ramanigunasekara9514
@ramanigunasekara9514 3 ай бұрын
Thank you. I was finding a Ata flour video.
@rebeccajayathilake9792
@rebeccajayathilake9792 Жыл бұрын
You are the best chef Shani , i will try this recipe tmrw for dinner , thank you all the very best
@airinhiripitiya2285
@airinhiripitiya2285 Жыл бұрын
Very good recipe thank you......😊
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Most welcome 😊
@jayanthianradi7502
@jayanthianradi7502 Ай бұрын
Thanks a lot.🙏 Theruvan Saranai 💎❤️dear madam .
@mallikaasoka1040
@mallikaasoka1040 Жыл бұрын
Thanks a lot dear.
@nazliyajunaideen8953
@nazliyajunaideen8953 Жыл бұрын
Thank u so much. Superb sis
@umeshsandeep8115
@umeshsandeep8115 Жыл бұрын
ස්තුති ...api heduwa...මැඩම් ..❤️❤️
@kusumalathahewage925
@kusumalathahewage925 Жыл бұрын
Harima watina recipe ekak. Thank u.
@nihaldissanayake9362
@nihaldissanayake9362 Ай бұрын
Thank ❤
@minhaelson5865
@minhaelson5865 Жыл бұрын
Very nice thanks
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Most welcome♥️☺️
@neranjanaatapattu8907
@neranjanaatapattu8907 Жыл бұрын
Thankyou 👍🌹
@noscript8123
@noscript8123 Жыл бұрын
ආටා පිටි රොටි එක රසට හැදුවා.මට හිතුනා සූදුරු රසක් ආවා නන් තවත් රස වෙයි කියලා❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Ekata mokada, oyala kamathi widihata rasa wenas kara ganna..❤️
@kaviruhi7439
@kaviruhi7439 Жыл бұрын
Thank you! miss
@chandranikusumseeli9455
@chandranikusumseeli9455 Ай бұрын
❤❤ අද හදනව රස කියන්නම්
@manjularanmuthu194
@manjularanmuthu194 Ай бұрын
හරිම වටිනවා. යීස්ට් නැතුව කිව්වම නිකම්ම බඩ පිරුනා වගේ......😂 ස්තුතියි!!!
@priyanthinirmala4398
@priyanthinirmala4398 Жыл бұрын
Nice idea. Can serve as a snack also. Thanks a lot for the idea 😊
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Most welcome 😊
@ckgckg2176
@ckgckg2176 Жыл бұрын
Thanks chef👍😜
@harshanilakmali3735
@harshanilakmali3735 Жыл бұрын
Thank you chef
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
♥️😊
@rajakarunawimal7770
@rajakarunawimal7770 Жыл бұрын
Thanks 👍👍👍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you too❤
@sweenyfernando8830
@sweenyfernando8830 3 ай бұрын
VERY HEALTHY WAY !❤❤❤❤❤ GOODJOB !!!❤❤❤❤❤
@swarnadias5846
@swarnadias5846 Жыл бұрын
Godak sthuthi oyata...naga
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️🌷
@gayanishanika9119
@gayanishanika9119 Жыл бұрын
Thank you chef Shani ❤️ God bless you 🙏🙏
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
So nice of you
@leelaperera7506
@leelaperera7506 Ай бұрын
Good.
@hansidona2505
@hansidona2505 Жыл бұрын
Akke puluwannam oya ganna ata piti eka pennannako.( pacat eka pitin)
@rashikakariyawasam9195
@rashikakariyawasam9195 Жыл бұрын
Madam recommend karana hodama cookery course eka mokadda.idea ekak denna puluwnda aluthenma field ekata ekathu wenna inna kenekta
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
ඔයා ලංකාවෙද ඉන්නෙ..මට ෆේස් බුක් එකට මැසේජ් එකක් දාන්නකො..♥️
@anomapunchihewa177
@anomapunchihewa177 Жыл бұрын
Niyamai❤❤❤❤
@anupamapremarathne7810
@anupamapremarathne7810 Жыл бұрын
👌👌👌
@stellamiss2618
@stellamiss2618 Жыл бұрын
Godak sithuthi ata pitiwalen thawa kema kiyala denna math kanne ata piti thamai b s
@anushasivalingam91
@anushasivalingam91 Жыл бұрын
Nice receipe ❤ Easy & cryspy appa recipe please miss.
@SanjeewaniAsoka
@SanjeewaniAsoka 2 ай бұрын
Budu saranai
@ramanigunasekara9514
@ramanigunasekara9514 6 ай бұрын
Is it o k if w put somefish?
@janakiewijekoon1050
@janakiewijekoon1050 Жыл бұрын
👌❤️
@priyankasamarasinghe5076
@priyankasamarasinghe5076 Ай бұрын
ඒක නම් හොදයි
@ruhanifonseka2054
@ruhanifonseka2054 Жыл бұрын
Wooooooo❤️❤️❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
☺️♥️
@sachinidineshika9029
@sachinidineshika9029 Жыл бұрын
ඩයට් කරන අයට මේ ආටා පිටි කෑමට ගන්න එක හොඳයිද
@ranikagunawardena8770
@ranikagunawardena8770 3 ай бұрын
❤❤❤
@jayalathchanidu8320
@jayalathchanidu8320 Жыл бұрын
Me wage kema wlta hari kemati.....
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤😊
@usernirosha
@usernirosha Жыл бұрын
😍❤️❤️❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
@NayanaChithrangani-n1b
@NayanaChithrangani-n1b Ай бұрын
Ata piti walking kamahadanna
@---rohansifelice---2387
@---rohansifelice---2387 Жыл бұрын
💛💛💛💛❤️❤️😘
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 10 ай бұрын
Wow fantastic👌 rotty Thank U so much Chef for Ur superb video 🙏 👌🤩🤗
@hemamalimendis3718
@hemamalimendis3718 Ай бұрын
යිස්ට් නොදාපුනිසා ඉතා හොදයි
@asmagodapathiranagekusumaw6963
@asmagodapathiranagekusumaw6963 Жыл бұрын
ආටා පිටි නිසා හොදයි .හදන්න ඕන
@mihirisauwandi2104
@mihirisauwandi2104 Жыл бұрын
ආටාපිටි කියන්නෙ ඉරිගු පිටිවලට ද නැත්නම් කඩල පිටිද
@usernirosha
@usernirosha Жыл бұрын
කඩල පිටිවත් ඉරිගු පිටිවත් නෙවෙයි .ආටා පිටි කියල තියෙනවා කඩවල 😊
@champaperera8487
@champaperera8487 Жыл бұрын
@@usernirosha ඉරිගු පිටි නිවුඩ්ඩ සහිතව ,ඒක තමයි ආටා පිටි කියන්නෙ
@usernirosha
@usernirosha Жыл бұрын
@@champaperera8487 නෑ .තිරිඟු පිටි නිවුඩ්ඩ සහිත එක ආටා පිටි කියන්නේ මන් දන්න විදිහට
@JS-kj1rc
@JS-kj1rc Ай бұрын
ඉරිගු පිටි - corn flour (බඩ ඉරිගු පිටි) තිරිගු පිටි - wheat flour අට්ට පිටි කියන්නෙ තිරිගු පිටි ඒවුනත් හදල තියෙන්නෙ මුලු තිරිගු ඇටයම පාවිච්චි කරල. ඉන්දියාවෙ තියන තිරිගු ඇට ටිකක් තද ගතියක් තියනව අනිත් රටවල තිරිගු වලට වඩ. මුලු තිරිගු ඇටයම පාවිච්චි කරන නිසා අට්ට පිටි fibre/තන්තු වලින් පොශිතයි සුදු පිටි (refined flour) වලට වඩා. සුදු පිටිවල තන්තු අයින් කරනව පිටි හදන ක්‍රියාවලියදි. ඒ නිස අට්ට පිටි කයන්නෙ whole grain / wholemeal flour. Thank you for asking this question. I Googled a lot about these different kind of flours to understand the differences. I too learn a lot. 😊
@thiththagallagamagekumari3464
@thiththagallagamagekumari3464 Жыл бұрын
Thank you💐
@shanti3203
@shanti3203 Жыл бұрын
👌👌❤️❤️❤️
когда не обедаешь в школе // EVA mash
00:51
EVA mash
Рет қаралды 4,3 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 10 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 133 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 7 МЛН
когда не обедаешь в школе // EVA mash
00:51
EVA mash
Рет қаралды 4,3 МЛН