ලීක්ස් කොල 2යි පිටි කෝප්පෙනුයි හදපු රොටී. යීස්ට් නෑ, පිපෙන්න ඕනෙ නෑ. රොටී හදන්න මෙච්චර ලේසිද?

  Рет қаралды 38,740

Cooking with Chef Shani

Cooking with Chef Shani

2 жыл бұрын

රෑ කෑමට
ලීක්ස් කොල 2යි පිටි කෝප්පෙනුයි හදපු රොටී.
යීස්ට් ඕන නෑ.
පැය ගනන් පිපෙන්න ඕනෙ නෑ.
ගෙදර ලීක්ස් කොල දෙකකුයි, පිටි කෝප්පෙකුයි තියෙනව නම්, රෑට කන්න මේ රොටිය හදල බලන්නකො. හරිම ලේසියි වගේම හරිම රසයි. මං වගේ දවල් ඉතුරැ වුන හොදි ටිකක් එක්ක හරි, කැමති කෙනෙක්ට චීස් ටිකක් වගේ එකතු කර ගත්තොත් වෙන මොකුත් නැතුවත් කෑමට ගන්න පුළුවන්.
Other Videos:
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join with my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 128
@thilakaliyanage3485
@thilakaliyanage3485 2 жыл бұрын
බොහෝම ස්තුතියි ඔබතුමීයට
@lalanigunawardena7556
@lalanigunawardena7556 2 жыл бұрын
මම මේක හැදුවා.හරිම රසයි..ටිකක් ලීක්ස් දාලා හැදුවා .අනෙක් කොටස චීස් ,සැමන් දාලා හැදුවා .ගොඩක් ස්තූතියි .
@nayanahariwijethunga136
@nayanahariwijethunga136 2 жыл бұрын
අන්වාර්යෙන්ම හදනවා මිස්. බොහොම ස්තූතියි මේ රෙසිපි එකට
@nimalroom3056
@nimalroom3056 Жыл бұрын
හරිම වැදගත් වටිනා රෙසපි එකක් බුදුසරණයි මැණික
@nilupadesilva2019
@nilupadesilva2019 2 жыл бұрын
I cooked rotti by following your recipe It came nicely and tasty too. This is one of the easiest way of making them. Thank you very much.
@iqbal2874
@iqbal2874 Жыл бұрын
Excellent good job
@ramyakaru3629
@ramyakaru3629 2 жыл бұрын
Niyamai..chef....thankyou..
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi 😊
@indrajanani9038
@indrajanani9038 2 жыл бұрын
Really it's very nice
@anuruddhawarnakulasooriya1410
@anuruddhawarnakulasooriya1410 2 жыл бұрын
good job excellent
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe Ай бұрын
Wow super sonic fantastic yummy recipe Thank U so much Chef 💯👍👌🤩😋🙏🤗
@kumaridissanayake4140
@kumaridissanayake4140 2 жыл бұрын
Aluthma receipi ekak.. obata bohoma sthuthi. 🌷🌷🌷
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
You are most welcome ☺
@kgskaushalya4898
@kgskaushalya4898 2 жыл бұрын
ස්තූතියි..
@roshanfr3454
@roshanfr3454 2 жыл бұрын
Very nice 👍
@sriyanijayawardana5613
@sriyanijayawardana5613 Жыл бұрын
Thanks
@mallikakothigoda2975
@mallikakothigoda2975 2 жыл бұрын
Bohoma sthuthi
@Kusum.1984
@Kusum.1984 2 жыл бұрын
හරිම පැහැදිලියි..අද තමයි දැනගත්තේ...හදලා බලන්නම්. ස්තුතියි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Hadala balannako..
@mallikamendis1430
@mallikamendis1430 2 жыл бұрын
Thank. U. Wish. You. A. Very. Very. Happy 😊. New. Year. Budu. Saransi
@anuradhaabhayawardhana3860
@anuradhaabhayawardhana3860 2 жыл бұрын
Thanks for sharing. I will definitely try this...
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
You are welcome 😊, why not it's very easy to make..😊
@ajanthapl4012
@ajanthapl4012 2 жыл бұрын
Wowww,thank you.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
You are welcome 😊
@nelanigoonawardena9149
@nelanigoonawardena9149 2 жыл бұрын
Easy and lovely recipe. Shall try. Thank you.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Yeah go for it..
@deepikapetobuwage6149
@deepikapetobuwage6149 2 жыл бұрын
Thanks a lot duwe.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure 😍 auntie 😘
@fathimariyaza381
@fathimariyaza381 2 жыл бұрын
Useful tips, thanks for the video
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you..
@nayomiwathsala8901
@nayomiwathsala8901 2 жыл бұрын
Thanks dear lyata eacy kramayak .
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
You are most welcome
@sandhyadasanayaka3679
@sandhyadasanayaka3679 2 жыл бұрын
ගොඩක් හොඳින් කියලා දෙනවා තෙරුවන් සරණයි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthi obata,,
@darshanasampath483
@darshanasampath483 2 жыл бұрын
ලස්සනට කියලා දෙනවා 👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthi..
@diyanhemajith3175
@diyanhemajith3175 2 жыл бұрын
Very nice 👌thanks
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi 😊
@aa.d.jranasingha8512
@aa.d.jranasingha8512 2 жыл бұрын
Nice receipe, thanks
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
You are welcome..
@studiopedia9871
@studiopedia9871 3 ай бұрын
❤❤❤❤ස්තූතියි
@sandukitchen6406
@sandukitchen6406 2 жыл бұрын
ලස්සනට කියලා දෙනවා❤️ dear👍😘 හදවතින්ම සුභ පැතුම්❤️ බුදුසරණයි..!!
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma Sthuthi nangi..budu saranai oyatath..
@seethapadmini6132
@seethapadmini6132 2 жыл бұрын
මමත් ඔය වගේම හදන්න කැමතියි හරිම රසයි පහසුවෙන් හදන්නත් පුලුවන්
@indeewarisenadera1513
@indeewarisenadera1513 6 ай бұрын
Tried the recipe today adding some grated mozzarella cheese with leaks. Supperb taste. Thank you chef 😊❣
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
Awesome 👌
@shanthieimmanuel4384
@shanthieimmanuel4384 2 жыл бұрын
So happy Duwa. First time I saw this recipe. Looks yummy 🤤. Stay blessed!
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ane thank you auntie..🥰🙏
@ramaniperera3556
@ramaniperera3556 2 жыл бұрын
ස්තුතියි දුවේ ඔයාට. ජේසුපිහිටයි.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthi obata..
@chandrawathimanike8732
@chandrawathimanike8732 2 жыл бұрын
👌👌👌💐
@chamivolg8901
@chamivolg8901 2 жыл бұрын
Thanks 💗
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
You're welcome 😊
@sachithranawarathna9318
@sachithranawarathna9318 2 жыл бұрын
Wowww
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊
@wnimali7968
@wnimali7968 2 жыл бұрын
👍👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰
@gowridias6979
@gowridias6979 2 жыл бұрын
Harima lesi vidiak chef ma Adama hadanawa poddanta oya kiyala dena vidia mn kamati Teruwan strani ikmanin vidio ekak danna🧡🧡
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthi 😊
@faznaimtiyaz33
@faznaimtiyaz33 Жыл бұрын
Yummy. Chef please share tortilla roti Recepe
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Will do soon..🥰
@rukmanisamarasinghe569
@rukmanisamarasinghe569 2 жыл бұрын
Wow delicious roti. I love. 👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊
@kumari5159
@kumari5159 Жыл бұрын
💓💓💓💓
@darshaniperera6599
@darshaniperera6599 2 жыл бұрын
අද මම මේ විදියටම මැදට සැමන් බැදුමක් දාලා රොටි හැදුවා මාර soft මාරම රසයි Thank you dear 👩‍🍳 👩‍🍳 Chef
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Aththada..mata harima sathutui..🥰👌👍
@dayanthisenaratne7866
@dayanthisenaratne7866 2 жыл бұрын
Thanks for a super recipe 👏. The roti turned out really soft.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure 😊
@deepikafernando7433
@deepikafernando7433 2 жыл бұрын
Super
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊
@Nizz134
@Nizz134 2 жыл бұрын
😍😍😍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰
@sumithrasilva4857
@sumithrasilva4857 2 жыл бұрын
Good ones 🙏
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊
@fathimanilufa7233
@fathimanilufa7233 2 жыл бұрын
Mama godak asai oyage kema walata rasa wagema godak lassanai DEVIYANGE p 🤲🤲🤲👍👍👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi obage adaraneeya adahasata 🥰
@sriyanijayawardana5613
@sriyanijayawardana5613 Жыл бұрын
Rasai
@anojasudarshani198
@anojasudarshani198 2 жыл бұрын
මම හැදුවා චෙෆ් හරිම රසයි.
@deepanidasanayaka6417
@deepanidasanayaka6417 2 жыл бұрын
Akke mama heduva .harima rasa rotiyak.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Harima sathutui..
@rukmalisilva5125
@rukmalisilva5125 2 жыл бұрын
හරීම ලස්සනට පැහැදිලි කරනවා.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthi..
@ashokawithanage8216
@ashokawithanage8216 2 жыл бұрын
❤️❤️😘
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊
@kumarikumari-jn1do
@kumarikumari-jn1do 2 жыл бұрын
💗💗💗
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰🥰🥰
@thilinisilva2794
@thilinisilva2794 2 жыл бұрын
👍👍👍👍👍👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊
@ramyakaru3629
@ramyakaru3629 2 жыл бұрын
ඉයෙ රෑ කැමට හැදූවා..මෙය හරිම රසයි පහසූවෙන් .. ඉක්මනින් හැදූවා..
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Hari shok..
@kanchanaabeysinghe6374
@kanchanaabeysinghe6374 2 жыл бұрын
මන් හැදුවා වෙනදා හදනවට හරිම ලේසී පහසුයී රසත් තිබුනා පොඩි අයත් ආසවෙන් කෑවා..
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Harima Sathutui..
@indraniariyadasa7954
@indraniariyadasa7954 2 жыл бұрын
@@cookingwithchefshani good
@kanchanaabeysinghe6374
@kanchanaabeysinghe6374 2 жыл бұрын
හදල බලන්නම්කෝ
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Hadala balannako..
@b.a.somalatha6316
@b.a.somalatha6316 2 жыл бұрын
ඔයා hama dema පැහැදිලි wa කියලා දෙනවා ඔයාට ජේසු පිහිටයි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthi obata..
@deepanidasanayaka6417
@deepanidasanayaka6417 2 жыл бұрын
Akke apita sini paturu hadana heti kiyala denavada..
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Langadima kiyala dennamko 🥰
@dammikadesilva4820
@dammikadesilva4820 2 жыл бұрын
👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
@anurabandara6746
@anurabandara6746 Жыл бұрын
මේ රෙසපිය helly's simple recipes එකෙ තිබූණ, හැබයි cheese දාලායි හැදුවේ. Cheese ගණන් නිසා මෙහෙම හොඳයි.
@fernandosajeewani2285
@fernandosajeewani2285 Жыл бұрын
මේ රොටිය රෑට හදන්න නම් උදේට daugh එක හදල frige eke දාලා gatta ට කමක් නැද්ද
@nalladaiparkkkavendumanall8074
@nalladaiparkkkavendumanall8074 2 жыл бұрын
Jilaabi recipe thanda akka
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
will do soon 🥰
@nalladaiparkkkavendumanall8074
@nalladaiparkkkavendumanall8074 2 жыл бұрын
Parata recipe thanda akka
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ekak daala thiyanawa balannako🥰
@nilupadesilva2019
@nilupadesilva2019 2 жыл бұрын
I cooked totti
@chaminimaheshika8061
@chaminimaheshika8061 2 жыл бұрын
හරිම රසවත්... ලීක්ස් නොකන මගේ දෝණිට හොදම කෑමක් .. ස්තූතියි අක්කා ❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you nangi..
@priyankadewasiri6593
@priyankadewasiri6593 2 жыл бұрын
අනෙ අප්පේ අපට උගන්නන දේවල්, මෙ method එකට oil නැතිව egg roty හදන්න පුලුවන් . බුදු අමිමෙ egg roty යට රොටිය දිගැරගන්න බැරිව , වින්ද දුකක් දැන් ඒකත් හරි.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ekane punchi punchi rahas kiyala dennanko..🥰
@roshanthiindika9514
@roshanthiindika9514 2 жыл бұрын
Unuwathurada ganne nangi
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Na nikan samanya wathura ..😍
@roshanthiindika9514
@roshanthiindika9514 2 жыл бұрын
@@cookingwithchefshani thanz
@shiyami3183
@shiyami3183 2 жыл бұрын
Chef we miss you😓
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Sorry being very sick last few days..hope to come tomorrow..thanks for your love..🥰🙏
@shiyami3183
@shiyami3183 2 жыл бұрын
Sending all my positive and healing thoughts to you and wish you a speedy and full recovery from your illness. We miss you so much .
@sisira456
@sisira456 2 жыл бұрын
ආටා පිටිවලින් පාං හදන රෙසපියක් ගෙන්නකො
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Paanda? Roti wargada ? Tika tika aran ennan. godak illeem thiyanawa..
@piyadigamageindika1317
@piyadigamageindika1317 2 жыл бұрын
මේ රොටි කෑමට සුදුසු ව්‍යංජන වට්ටෝරුත් පිටුවට ඒකතු කරන්න මිස්. ස්තුතියි!
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Tika tika ekathu karannanko..🥰
@piyadigamageindika1317
@piyadigamageindika1317 2 жыл бұрын
@@cookingwithchefshani ස්තුතියි මිස් .!
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 7 ай бұрын
Wow super sonic fantastic👌 recipe Thank 🙏 U so much Chef for Ur great lovely video 👌👍🤩🤗
@cookingwithchefshani
@cookingwithchefshani 7 ай бұрын
Thank you so much 👍
@janakiabeysinghe946
@janakiabeysinghe946 2 жыл бұрын
👍👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 51 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 13 МЛН
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 51 МЛН