තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටාLayered Paratta / Parotta ( Less oil) cooking with chef Shani

  Рет қаралды 57,460

Cooking with Chef Shani

Cooking with Chef Shani

2 жыл бұрын

තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
අපි හැමෝම කන්න කැමති රොටී ජාතියක්නෙ පරාටා. ඒ වගේම තෙල් ටිකක් වැඩිපුර දාල තමා මේ ඩෝ එක අපි අනන්නෙ. මම අද හදල තියෙන්නෙ තෙල් නැතුව නෙමේ, නමුත් හැකි තරම් අඩුවෙන් යොදාගෙන. මස් කරියක් හරි හොඳට තෙම්පරාදු කරපු පරිප්පු හොද්දක් තිබ්බ නම් හොඳටම ඇති. මේ වගේ හීනියට ලේයර්ස් හදාගන්නත් හරිම ලේසියි.
Other Videos:
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
join with my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 156
@sudarma8148
@sudarma8148 2 жыл бұрын
ගොඩක් ලේසි ක්‍රමයක්,ඇත්තටම මිස් ශානි ඔයාගේ රෙසිපි හරි ලේසි සහ තේරුම්ගන්නත් පහසුයි,එ වගෙම බොරු ආටොපත් නෑ,ඔබතුමියට ගෝඩාක් ස්තුතියි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ane bohoma sthuthi oyatath..
@karunawathyjayalath2210
@karunawathyjayalath2210 Жыл бұрын
🙃🙃
@suneethajayawickrema3091
@suneethajayawickrema3091 6 ай бұрын
🎉🎉🎉🎉🎉🎉
@suneethajayawickrema3091
@suneethajayawickrema3091 6 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@deepthikawidyathilaka
@deepthikawidyathilaka 12 күн бұрын
මට ගැස්ට්‍රයිටිස් තියෙනව Pan piti වෙනුවට ගන්න පුළුවන් මොනවද Halpiti බැරිද? Atath මට harima agunai
@ramaniharindranath3644
@ramaniharindranath3644 2 жыл бұрын
අද මම මේ පරාටා එක හැදුවා. 👍Thank you chef. 😘
@roshanidayarathna7179
@roshanidayarathna7179 Жыл бұрын
Chef shani මම අද තමයි මේ recipe එක try කලේ හොදට ආවා thank you 🌹🌹
@kanthigetamannakald7249
@kanthigetamannakald7249 2 жыл бұрын
පහසු කෑමක්...හදාගන්න පහසු ක්‍රමයක්..ස්තුතියි..
@sandyachandrasekara5910
@sandyachandrasekara5910 Жыл бұрын
ඇත්තටම හරිම ලේසියි ස්තුතියි
@maliwijesuriya7592
@maliwijesuriya7592 2 жыл бұрын
සැම කරුණක්ම හරි පැහැදිලියි. ගොඩක් ස්තුතියි.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️
@shyamilaramachandran3279
@shyamilaramachandran3279 2 жыл бұрын
බොහොම වටිනව , ස්තුතියි... තෙරුවන් සරණයි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma Sthuthi..
@sajithsajith9287
@sajithsajith9287 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ....ජේසුපිහිටයි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthi obata 😊
@CookWithNiro
@CookWithNiro 2 жыл бұрын
ගොඩක් ස්තූතියි..හොදට පැහැදිලි කරනව..👍👍👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Sthuthi obata..
@wnimali7968
@wnimali7968 2 жыл бұрын
හරිම පැහැදිලිව කියලා දෙනවා.ගොඩක් ස්තුතිය 💕💕
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma Sthuthi Obata..
@marydias9913
@marydias9913 2 жыл бұрын
Very clear chef Tanks so much
@rathsararuupasinha4608
@rathsararuupasinha4608 2 жыл бұрын
Very clear n & descriptive ❤️❤️
@CT-vl3iu
@CT-vl3iu Жыл бұрын
Truly brilliant.... true chef ...thanks for sharing
@chaminimaheshika8061
@chaminimaheshika8061 2 жыл бұрын
හරිම වටිනවා අක්කා ඒ පරාටා වීඩියෝ එක... ගොඩක් ස්තූතියි ❤❤😋😋
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you nangi 😊
@sharontissera7619
@sharontissera7619 2 жыл бұрын
Excellent ❤thanks
@leelapinnawala1055
@leelapinnawala1055 Жыл бұрын
ස්තුතියි ඔබට
@gayathrialwis5042
@gayathrialwis5042 Жыл бұрын
Harima pahadilyi nalawilinaha ahan inna asai hamotama karaganna pahasu widiyata kiyala denawa bhoma isthuthi budusaranai
@sachinisenarathne5390
@sachinisenarathne5390 Жыл бұрын
මම දැකපු හොදම කෑම හදන්න කියලා දෙන චැනල් එක👍❤
@nandrikasilva6469
@nandrikasilva6469 Жыл бұрын
I love your recipes very clear
@nuradhaperera685
@nuradhaperera685 Жыл бұрын
This is super 👌
@nilanthiwickramasinghe7669
@nilanthiwickramasinghe7669 Жыл бұрын
ශානී ඔයා ගේ රෙසිපීස් හරියටම හරි අමාරුවේ වැටෙන්නෙනෑ හදන්ට ගියාමස ස්තුතියි
@ajanthasubasingha7576
@ajanthasubasingha7576 2 жыл бұрын
ඔබතුම්යට බොහොම ස්තුතියි ⁣පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ...........!!!🌻🌻👍🌻👍🌻
@amcaattanayaka1741
@amcaattanayaka1741 2 жыл бұрын
පැහැදිලිව කියලා දුන්නා ඔබ තුමියට බෙහෙවින්ම ඉස්තුතියි තෙරුවන් සරනයි ජෙසු පිහිටයි 🙏🙏🙏❤️❤️❤️🌷🌷🌷
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthi obata..
@kumaridissanayake4140
@kumaridissanayake4140 2 жыл бұрын
Obe vidios Harima pahadilie a kiyala denawa. Hadanna asa hithenawa vidios baladdi. Bohoma sthuthi.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthii obatath..
@shiromadias8694
@shiromadias8694 2 жыл бұрын
Hodata kiyala debates. Thank you
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthi..
@tharyshikamalshani8931
@tharyshikamalshani8931 2 жыл бұрын
ෂාආආආආ😍...හොඳින් පහැදිලිව කියා දුන්නා 😍🌹🌹
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you..
@kushansameera8520
@kushansameera8520 Жыл бұрын
මරු නෙ
@luckywicks1440
@luckywicks1440 Жыл бұрын
Thank you Chef 🙏
@sandagomibandara5639
@sandagomibandara5639 2 жыл бұрын
Aniyamai akkiyoooo...... anan manan ne. Pahadiliwa kiya denawa oya. Thank you!!!! Rasa patai. Wenada wagenai. Lassanata haduwa...... 🤩🤩
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Sthuthi..
@warshanilmanelnilmanel4125
@warshanilmanelnilmanel4125 2 жыл бұрын
Heta hadanawa, harima lassanai therum kara deema. Oba thumiyata sthuthi 💐
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
ස්තුතියි ඔයාටත්..💐💐💐
@surathiramzee9847
@surathiramzee9847 2 жыл бұрын
Thanks sister for the recipe. Definitely l will try this recipe. 💞💞🏠🌹
@shiyami3183
@shiyami3183 2 жыл бұрын
Thank you chef.👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure ..Thank you for your lovely comments as always..
@nodej5831
@nodej5831 2 жыл бұрын
Very nice and clear explanation. I recommend you for others
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
So nice of you..thank you very much..
@nelumatapattu3062
@nelumatapattu3062 2 жыл бұрын
Tks i will try
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Go for it..
@nuwanthrishantha559
@nuwanthrishantha559 Жыл бұрын
ඔයාගේ රෙසිපි හොදයි.හොදට කියලා දෙනවා.
@gakgeetha
@gakgeetha 4 ай бұрын
Wow very nice ❤
@princeyfernando2571
@princeyfernando2571 Ай бұрын
Thank you God Bless you
@roopasinghegamage191
@roopasinghegamage191 9 ай бұрын
Shani oba kiyapu vidihata parata mama haduwa harima rasai😅
@PriyankaLiyanage
@PriyankaLiyanage Ай бұрын
Thanks chef ❤
@cookingwithchefshani
@cookingwithchefshani Ай бұрын
My pleasure 😊
@chichrakumari5497
@chichrakumari5497 2 жыл бұрын
ඔන්න මම අද ඔයාගෙ චැනල් එක.subscribed.කරා.ඇත්තමයි කියල දෙනව ගොඩාක් පැහැදිලියි.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
බොහොම ස්තුතියි..🥰🙏
@ariyarathnelenora2808
@ariyarathnelenora2808 Жыл бұрын
Thank you so much
@mallikaasoka1040
@mallikaasoka1040 Жыл бұрын
Thanks dear.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@janakiabeysinghe946
@janakiabeysinghe946 2 жыл бұрын
Niyami hodata kiyala deanawa
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma Sthuthi obata..
@somahsomah6941
@somahsomah6941 2 жыл бұрын
Lassanaiiii
@dinikau
@dinikau 2 ай бұрын
I love ur recipes ❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 ай бұрын
Thank you so much 😊
@ushariperera2395
@ushariperera2395 Ай бұрын
Waw God job 😊
@cookingwithchefshani
@cookingwithchefshani Ай бұрын
Thanks 😊
@priyankadilukshi6340
@priyankadilukshi6340 Жыл бұрын
👌👌👏👏
@namalwije5544
@namalwije5544 Жыл бұрын
Good ජේසුපිහිටයි
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🙏🙏🙏
@komaryy8820
@komaryy8820 2 жыл бұрын
Woowww,,supiri thank you
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Welcome 😊
@namalperera5055
@namalperera5055 2 жыл бұрын
මම විවිධ විදිහට මේ rotiya හැදුව. Ada oyage vidihata hadanawa. Dekkama අාසයි a rotiya....❤.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
👍🌹
@samanmeegasthenna8801
@samanmeegasthenna8801 2 жыл бұрын
Mama first onna chef shaniiiii kisas recipi eka heduwa supiriyata ma awa .
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Aww marune..niyamay..thank you oyata..
@samanmeegasthenna8801
@samanmeegasthenna8801 2 жыл бұрын
@@cookingwithchefshani welcome
@anuradhaabhayawardhana3860
@anuradhaabhayawardhana3860 2 жыл бұрын
Very nice
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊
@nayananandani5353
@nayananandani5353 Жыл бұрын
Thank you 💕🌹
@prasannakumara9118
@prasannakumara9118 2 жыл бұрын
ශා නියමයි රස පාටයි 😊 ගොඩක් ඉස්තුතියි මේ රෙසපි එක ..සරලව කියලා දුන්නාට 😊😊
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthu..Hadala balannako..
@shanthidissanayake6436
@shanthidissanayake6436 2 жыл бұрын
Thank u chef
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
You are most welcome
@mangodagerosemarie
@mangodagerosemarie 2 жыл бұрын
excellent 👌 well done .💕
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you..
@ranjaniweerakoon810
@ranjaniweerakoon810 3 ай бұрын
👍❤
@chandraramyalatha6598
@chandraramyalatha6598 4 ай бұрын
❤❤
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 7 ай бұрын
Wow so fantastic👌 recipe & method too. Thank U so much for Ur great lovely video 🙏 👌👍🤩🤗
@cookingwithchefshani
@cookingwithchefshani 7 ай бұрын
Thank you so much
@isuridulanjali7062
@isuridulanjali7062 Жыл бұрын
Tanks
@priyankadewasiri6593
@priyankadewasiri6593 2 жыл бұрын
අපෙ අමිමා කැලේ තමයි දැන් . මෙවා අපි හැමෝටම හොද ආදර්ශයක්
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Sthuthi Obata...api anith aya gana katha nokara imu neda..Hamogenma hari de igana gamu..
@fathimayasmin6187
@fathimayasmin6187 2 жыл бұрын
@@cookingwithchefshani.mata oyaa gena harima sathutui. kisiwekuta pahara nogasa oba yana gamanin oyata jayen jaya sure.🤲
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
@@fathimayasmin6187 Thank you 🥰💐 so much 💖
@deepthikawidyathilaka
@deepthikawidyathilaka 12 күн бұрын
​@@cookingwithchefshaniobathumiyage උතුම් අදහස mama අගය කරනවා ශානි miss
@nirmalapeiris8398
@nirmalapeiris8398 11 ай бұрын
@namalperera5055
@namalperera5055 2 жыл бұрын
Thank you very much chef shani.. මම ඊයේ හැදුවා. සුපිරි විදිහටම ආවා...❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Harima sathutui 🥰
@shashikadamayanthi3234
@shashikadamayanthi3234 2 жыл бұрын
Math hadanaw thanks
@shriyanirathnayaka6637
@shriyanirathnayaka6637 Жыл бұрын
Thankfully. 😃😃😃
@user-oh1tu4sx6e
@user-oh1tu4sx6e Жыл бұрын
I made this. Though not as crispy looking as your ones. May be with practice i can do better because this way was really easy.
@yamunasubasinghe1329
@yamunasubasinghe1329 2 жыл бұрын
ස්තූතියි ..!පහසුවෙන් හදන්න කියාදුන්නේ රසවත් කෑමක්..පොල්තෙල් සහ බටර් නම් ශරීරයට වඩාත්ම හොඳ මේදය කියලත් දැන් නිර්දේශයිනෙ.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ha ha ..THank you..I'm not a Doctor..Api hamogema angawal walata awhya thel warga wenas. samaharunta polthel hondai samaharunta honda na. e unata thel , seeni wage dewal adu karanawanan ithin api kaatath hondaine neda..
@yamunasubasinghe1329
@yamunasubasinghe1329 2 жыл бұрын
@@cookingwithchefshani හොඳයි! හොඳයි😁 ..! ඔයා කියන දේත් අහනවා ..අම්මා කෙනෙක් , සූපවේදිනියක් කියන්නේත් දොස්තර කෙනෙක් වගේ තමයි. වටිනාකම අඩු නෑ..ඉදිරියටම යන්න සුභ පැතුම් !
@schatdent7011
@schatdent7011 7 ай бұрын
I'm a doctor. ඒ නිසා පුන්චි දෙයක් එක් කරන්න හිතුනා . olive oil තමා ගොඩක්ම හොද, හැබැයි හුගක් වෙලා ලිපේ තියෙන වෙලාවට ඒක ගැල්පෙන්නේ නෑ.මේ recipe එකට ගන්න පුලුවන් . මාත් try කරන්න ඉන්නේ. වෙලද පොලේ තියෙන වෙනත් තෙල් වර්ග වලට වඩානම් පොල්තෙල් හොදයි.
@tilaniperera8087
@tilaniperera8087 2 жыл бұрын
Thank u
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
You are welcome 😊
@sudarmakumari2762
@sudarmakumari2762 11 ай бұрын
❤♥️♥️♥️🌸
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
අනේ හරිම ෂෝක් ලෙහෙසි විදියක් ආටා පිටි වලින් කියාල දෙන්න පුලුවන්ද? අපේ ගෙදර සුදු පිටි කන්නෙ නෑ? ඔයාට ගොඩක් ස්තුතියි❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Ata piti kiyala wenasak na ..me widihamai..tikak dry wage nan thel tikak ekathu kara ganna..🧡
@lakinduyt
@lakinduyt Жыл бұрын
කැරට් කේක් එකක් හදමු 🔥🥰
@roshanthiindika9514
@roshanthiindika9514 2 жыл бұрын
Niyamai adath ko nangi mn oyagen illapu illima thama dunne nane chocolate chips hadana video aka geenna plz🙏
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Man puluwan una gaman genna balannan , godak aya godak dewal illanawa..
@diyanhemajith3175
@diyanhemajith3175 2 жыл бұрын
Oil ganna pramana tbs walin kiyanawanam hodai mis.thanks
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Oil 4tbsp kiyala man dalane thiyenne..apahu balannako oyata maga arila..
@ayeshafernando5189
@ayeshafernando5189 2 жыл бұрын
Atta piti me sadaha use karanna puluwanda
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Puluwan...👍💐
@dammikadesilva4820
@dammikadesilva4820 2 жыл бұрын
👍👍👍👍👍👍👍
@thilinisilva2794
@thilinisilva2794 2 жыл бұрын
👍👍👍👍👍👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you..
@asikalakmali7790
@asikalakmali7790 2 жыл бұрын
😘😘😘😘😘😘
@dammikafernando8823
@dammikafernando8823 2 жыл бұрын
Pinsudu. Wewa
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🙏
@priyanganimudalige6193
@priyanganimudalige6193 2 жыл бұрын
Watura al unuda kiyanna
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Al wathura..
@narmadagunawardana5917
@narmadagunawardana5917 2 жыл бұрын
හරිම සරලව කියලා දෙනවා ,, පාන් පිටි වෙනුවට අටා පිටි ගන්න පුළුවන් ද
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Kamak na habai tikak dry gathiyak ei..thel tikak da ganna
@narmadagunawardana5917
@narmadagunawardana5917 2 жыл бұрын
@@cookingwithchefshani thank you
@chinthasirisena5820
@chinthasirisena5820 2 жыл бұрын
ඔයා අර අපේ අම්මා channel eke නෝනට හොද ආදර්ශයක් . ශෝබන නැත . හරිම නිහතමානී. Recipes හරිම සුපිරි .
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබේ ආදරයට. ඇය ඇගේ ගමන යනව මම මගේ ගමන මගේ විදිහට යනව..අපි හැමෝගෙන්ම හරි දේ අරගමු. එතකොට හැමෝම දිනුම්.🥰🙏
@shenayashaki9086
@shenayashaki9086 2 жыл бұрын
@@cookingwithchefshani eka aththa.oya harima nihathamani kenek
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
@@shenayashaki9086 Bohoma sthuthi obata 😊
@anushadesilva9977
@anushadesilva9977 2 жыл бұрын
You are the best. Ape amma copy cat
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you me adareta..
@dushishri6954
@dushishri6954 Жыл бұрын
The roti is getting stuck in the plank. You tell its easy to take. It will nvr come from the plank..
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Why didn't you apply some oil then , may be your pan or something wrong with the mixture, I can not tell without looking at it.
@user-zy3ug8cb9j
@user-zy3ug8cb9j Күн бұрын
Thank you verymuch ❤❤❤😂😅
@theepasiva4464
@theepasiva4464 Жыл бұрын
Plz mam english language vedioo upload mam plz
@manuvidinara6889
@manuvidinara6889 10 ай бұрын
ඇල් වතුර ද ගන්නෙ නැත්නම් මද රස්නෙ වතුර ද
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
Al wathura
@priyadarshanasaman8226
@priyadarshanasaman8226 2 жыл бұрын
Kalu bobol hadannko
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Langadima Hadamuko..
@subadraellepola6469
@subadraellepola6469 Жыл бұрын
Thank you chef
@pleslysmilanop4209
@pleslysmilanop4209 Жыл бұрын
ඔය ගෝදම්බර රොටි,අයි පට්ට බන්ගලි පර වචන ?
@ramaniperera2259
@ramaniperera2259 2 жыл бұрын
අපෙ අම්මගෙ ලෙසිනි ඵකට හදපු සිරියානු ඵක බල්ලො කෑවොත් නැහැ. කහට කහට රසයි. අපරාදෙ මගෙ සල්ලිත් ගොඩක් නාස්ති වෙලා ගෙදර අයත් බඩගින්නෙ.මට ජීවිත කාලයටම අමතක නොවන පාඩමක් සමග කලු පැල්ලමක්.කට්ටිය මට විහිලු කලා නොදන්නා දේවදූතයට වඩා දන්න යක්ෂය හොඳයි කියල.තමන්ගේ නිව්ස් ඩැඩිකරගන්න අනුන්ට බොරු කියල දෙන්න ඵපා. ඒක මහ පව් වැඩක්. රස නියමයි හරිම රසයි කියාය කියා හදන ඵකට රැවටිලා මුලා වූ සැමටම මට වූ දෙයම වෙන්න ඇති.ඒත දුව, ඔයාගෙ රෙසපිඵක සහ ක්‍රමය හරිම සුන්දරයි ඒක.හරිම විශ්වාසනීයත්වය.මම ඒක නං හදනවාමයි. ඔබට ජේසු පිහිටයි බුදු සරණයි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi obata ❤️, mama baluwa matada me baninne kiyala..❤️🤣🤣🙏🙏🙏🙏
@nayananandani5353
@nayananandani5353 Жыл бұрын
Thank you 💕🌹
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
You are so welcome
@kumarikumari7136
@kumarikumari7136 2 жыл бұрын
❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you..
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 16 МЛН
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01
ОДИН ДЕНЬ ИЗ ДЕТСТВА❤️ #shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 8 МЛН
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 74 МЛН
Paratha , How to make paratha , three easy ways
4:52
Yummyyy y
Рет қаралды 12 МЛН
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 16 МЛН