Cost of living in Malaysia | මැලේසියාවේදි ඔයාලට යන වියදම | FITGEEK Malaysia vlog 06

  Рет қаралды 17,461

FITGEEK

FITGEEK

Күн бұрын

මැලේසියාට හරි විදිහට එන ජොබ් වීසා වර්ග ගැන කතා කරමු - Part 01
• #malaysia #visa මැලේසි...
සල්ලි වියදම් නොකර ජොබක් සෙට් කරගෙන මැලේසියාවට එන හැටි | Find a job in Malaysia without money
• සල්ලි වියදම් නොකර ජොබක...
රට ජොබක් සෙට් කරගෙන යන්න ඉන්න අයට සහ යන්න ට්‍රයි කරන අයට මගේ අත්දැකීමෙන්..
• රට ජොබක් සෙට් කරගෙන යන...
ජීවන වියදම
ආදායම හා වියදම
ගමනාගමන වියදම්
ආහාර සදහා වියදම
නවතින්න ස්තානයේ ගනන්
පව්ලේ අයත් එක්ක ඉන්නෙ කොහොමද ?
ඇත්තටම එන්න ඕනෙද ?
මේ හැම ගැටලුවකට උත්තර අද වීඩියෝ එකෙන් !!!
L I K E | C O M M E N T | S H A R E | S U B S C R I B E
KZbin - / fitgeeksl
Instagram - / fitgeeksl
Facebook - / fitgeeksl
Thanks
FITGEEK
find a job in malaysia,visa,working visa,working permit to malaysia,malaysia job oppertunity,jobs in malaysia,visa fee,IELTS,srilankans in malaysia,srilanka job oppertunity,malaysia visit visa,සිංහලෙන්,මැලේසියාව,ජොබ් එකක්,ජොබ් එකක් හොයාගමු,KL,kl city,sinhalen,agency,software engineering,IT,Fitness,jobs in malaysia for indians,malaysia visa,ielts speaking,how to apply job in malaysia,how to get job in malaysia,malaysia jobs,job in malaysia

Пікірлер: 176
@vishwaprabath5880
@vishwaprabath5880 Жыл бұрын
Thankyou aiye gdk wedagath video ekk 🤟👍❤️
@user-jk7ze8yx7h
@user-jk7ze8yx7h 10 ай бұрын
Ayya mn mehedi medical eka kl,eka ok,but Mt danganna one Malayasia walata awata passe karana medical ekath pass wennm oneda,mn nursing home ekakt thamai select wela inne Lotus Family Restaurant eka yatathe thamai e nursing home eka karanne Malayasia Wala,mage vision eke podi case ekak thiyenw ekai
@FITGEEKSL
@FITGEEKSL 10 ай бұрын
ඒක ජොබ් එකේ අවශ්‍යතාවය මත වෙනස් වෙනවා. එයාලගෙන් අහල බලන්න.
@user-jk7ze8yx7h
@user-jk7ze8yx7h 10 ай бұрын
@@FITGEEKSL clear vision eka thiyenne 6/6 ne eth mage 6/8 wage thiyenne,ekai ehedi ewage ehemunot prshnykd?mehedi karapu medical ektnm Eka prshnyk une na
@FITGEEKSL
@FITGEEKSL 10 ай бұрын
@@user-jk7ze8yx7h එයාලගෙන් තමයි අහන්න වෙන්නෙ. මොකද company එකේ ජොබ් රෝල් එක මත එයාල ඉල්ලබ health condition එකේ ඉන්නවනම් ඉතින් හොදයි. නමුත් ඉතින් මොකක් හරි ශේප් එකක් දාගන්නත් බැරි කරමක් නෑ නමුත් තීරනය එයාලගෙ අතේ
@user-jk7ze8yx7h
@user-jk7ze8yx7h 10 ай бұрын
@@FITGEEKSL Lotus Family Restaurant eka haraha eke elders home ekakt thamai enne some time me month ekem Enna puluwn
@samsrilanka
@samsrilanka Жыл бұрын
Awesome! Loved this video!
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
Glad you enjoyed it!
@darshikumari3836
@darshikumari3836 Жыл бұрын
Thank you aiye
@bhashithamadurapperuma5160
@bhashithamadurapperuma5160 11 ай бұрын
Mata danaganna puluwanda business development executive wage jobs walata enna puluwanda mulin thaniyama Malaysia walata awillada job ekak hoya ganna one podi idea ekak denna puluwanda?
@loscinema-los2352
@loscinema-los2352 Жыл бұрын
Math enna inne aiye oyata godak sthuthi 😘🤟💙
@nayomirasikala3098
@nayomirasikala3098 Жыл бұрын
Ane aiye apita job visa denawa kiyala laksha 11lahak aragena visit visa awala achcharama thama mage mahaththayata yannath bari una
@CricketKick-in2km
@CricketKick-in2km Жыл бұрын
Machan, Oya Family ekata insurance ekak dalada thiyenne. OPD thiyena insurance ekak gana dannawada? OPD specialist kenek chanel karanna yana viyadama gana idea ekak thiyeda? Mamath Family eka genna inne, Company eka family insurance support karan na. Matath awurudu dekaka daruwek innawa.
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
Insurance cost for child annually with OPD cover around RM 1200 and each family memeber depending on the age will charge RM1000-2000 annually , u have to pay this amount upfront , because non-malaysians cant pay monthly
@himashitharushika5840
@himashitharushika5840 Жыл бұрын
Ane thnk you so much✨️🌹
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
Always welcome
@MufeekGaming
@MufeekGaming Жыл бұрын
Student visa ekn university ekta aawut part job krnna puluwnda
@arunashanthi5450
@arunashanthi5450 Жыл бұрын
මල්ලි good morning Mata danaganna one salon vecancy කොහොමද salary කොහොමද plz kiyanna
@bharathagunawardhana914
@bharathagunawardhana914 Жыл бұрын
Hi Bro, I'm also in Petaling Jeya. Happy to see you.
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
Oh nice
@bharathagunawardhana914
@bharathagunawardhana914 Жыл бұрын
@@FITGEEKSL will meet I'm living in Surian .
@rishanthiwanka8951
@rishanthiwanka8951 Жыл бұрын
Ohe deshagunaya mona wageda.the wathu thiyenawada
@Mali-xn8ky
@Mali-xn8ky Жыл бұрын
❤❤❤
@savindupasintha
@savindupasintha 2 ай бұрын
Hi mn oyl klin danne nm nh. mt support ekk denn puluwnd malasia wal inn room ekk hoy gnn ? Jalan Tun Perak, Kuala Lampur,Malaysia oy location eke thm job ek thinne
@FITGEEKSL
@FITGEEKSL 2 ай бұрын
ඕනෙ තරම් website තියනව ඒවගේ බලන්න . ඕනෙතරම් accommodations හොයාගන්න පුලුවන් propertyGuru කියල app එකක් තියනව ඒකෙන් තමයි මම සහ මම දන්න හැමෝම වගේ හොයාගත්තෙ
@savindupasintha
@savindupasintha 2 ай бұрын
hri mn blnnm . tnx oy kiypu ekt
@isharawaduge5613
@isharawaduge5613 Жыл бұрын
Waitress kenekta salary normally kiyak witharada?
@annesasikalapurnavi7355
@annesasikalapurnavi7355 Жыл бұрын
Family eka enna වියදම් wadi da
@anuradhagamage5963
@anuradhagamage5963 Жыл бұрын
Aiye thama job set wenne nadda
@dhanushikadayarathna78
@dhanushikadayarathna78 Жыл бұрын
Aiya video editing,graphic designin wage job thiyenawada malaysia wala??
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
Experience එක education qualifications තියනවනම් ඔව් ජොබ් portal වල තියනව
@shashinikalakshani4739
@shashinikalakshani4739 Жыл бұрын
Aiya accounting & administrative field walata malaysia wala salary kohomada
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
ඒකනම් දන්නෙ නෑ. එහෙම කෙනෙක්ව මට හම්බෙලා නෑ
@lasindujayasekara8185
@lasindujayasekara8185 Жыл бұрын
student visa ekk krnnko aiye
@kalyanasamadhi644
@kalyanasamadhi644 Жыл бұрын
Aiyya Asia Pacific university of Technology and Innovation Malaysia 🇲🇾 hoda reputed university ekakda ? Mama Computer Engineering 4 year degree ekete apply karanna inne
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
දන්නෙ නෑ යාලුව මම මෙහෙ university ගැන දන්නෙ නෑ
@poornarajapakshe8692
@poornarajapakshe8692 Жыл бұрын
aiye pls reply student kenek widiyata awith karanna tiyena jobs monada? salary kohomada ewage? pls reply
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
Students lata karanna job na . Mehe legally ehema student visa eken job karanna ba. Habai horen karana ayanam dakala thiyanava. Eth waiters la vage visihata
@darshanaabeyrathne6376
@darshanaabeyrathne6376 Жыл бұрын
Hi brother, please note i have experience more than 8 years in ERP implementation and support. Is there any possibility find a job in malaysia? Please advise or guide me to find a job 🙏
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
I think first you should check on online job platforms such as Jobstreet , Linkdin , Monster if there any available job oppertunity for what you have done and apply for the interview
@nimeshasandaruwani8308
@nimeshasandaruwani8308 Жыл бұрын
Aiye mata dana ganna puluwanda calling visa enna kochara kalayak yanawada
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
ඒක ඔයාගෙ ජොබ් එක හොයාගන්න ඒජන්සි එක මත වෙනස් වෙනවා. හොද agency එකක්නම් වගේම certificate, documents ටිකත් හරියටම තියනවනම් වැඩි කාලයක් යන්නෙ නෑ 1-3 weeks අතර එනව
@pasanpramod.8329
@pasanpramod.8329 Жыл бұрын
RInggit ekk kiyanne sri lanka rupe walin kiykd brother
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
70-80 අතර මේ දවස්වල
@eshanidimalka9789
@eshanidimalka9789 Жыл бұрын
It job ekkta nvq 4 wlin enna barida? Mnwda ona qualifications thwa?
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
NVQ4 බෑ degree තියන අයටත් බෑ අඩුම 3+ years experience එකක් ඕනෙ
@chanakamapatuna1456
@chanakamapatuna1456 Жыл бұрын
Hi, Im visiting Malaysia this week , I've lost my business & hoping to find a temporary work ( may be not legally possible ) & hoping to get a business Visa within few next month....can you explain me the procedure.....can you help me on this....I have few business ideas to proceed in Malaysia. but dont know the possibility... Many Thanks....
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
Yes its difficult to start business in malaysia for foreigners unless your big vendor with popular brand name. Sorry I cant help you in this case.
@user-jk7ze8yx7h
@user-jk7ze8yx7h 11 ай бұрын
Ayya mn government nurse kenek math Enna inne,agency ekak haraha,Mt details tikak danganna one,oyawa contact karagnne widiyk kiynnko,plz lankawe godak asarana wela inne
@FITGEEKSL
@FITGEEKSL 11 ай бұрын
මම ඒ වුර්තීය පිලිබදව නම් දන්නෙ නෑ. ඒත් දන්න හැමදේම වීඩියෝ එකේ කිව්ව. කෝකටත් comment එකක් දාන්න බලන්න. Private number එකනම් දෙන්න අමාරුයි
@user-yc4tg2ce1r
@user-yc4tg2ce1r 6 ай бұрын
Salon job kohomada hoya ganna tiyanawada.english godak onada
@FITGEEKSL
@FITGEEKSL 6 ай бұрын
ඒ පිලිබදව නම් දන්නෙ නෑ. මෙහේ එහෙම ජොබ් ටිකක් අඩුයි මම හිතන්නෙ අදුනන කෙනෙක් මාර්ගයෙන් ආවොත්නම් හොදයි තියන ජොබ් එකකට
@hansi4766
@hansi4766 Жыл бұрын
Unskill jobs walata ganne nadda malaysia enna hoda agency ekk kiyanna aiye
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
ඒ ගැන දන්නෙ නෑ මම. මම ආවෙ ඒජන්සි එකක් හරහා නෙමෙයි
@chamlikasanjana1400
@chamlikasanjana1400 Жыл бұрын
ayya man enna inne Ac company ekkata salary 175-02 th athraa eka haridaa
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
මම දන්නෙ නෑ හරියටම ඒවගේ ගානක් ගැලපෙනවද කියල. හැබැයි මම දන්න තරමින් ගෙවල් වල වැඩ කරන ගෑනු අයට 1500-2000යි වගෙ ගානක් තමයි හම්බෙන්නෙ. නමුත් මම ඉන්න මේ ගෙදරට rent එකම 2300යි. ඉතින් හරියටම මට කියන්න බෑ හොදයිද නැද්ද කියල education level එක , experience එක මේ දේවල් හැමදේම බැලුවහම ගෙවන ගාන සාදාරනනම් අවුලක් නෑ
@myobama123
@myobama123 Жыл бұрын
I heard Malaysian government has allocated 10-20k job quota for Sri Lankans. You can check with Labour ministry (Manusha Nanayakkara). For expats, try to get into an MNC (Multi National Company) who normally give good packages for self/ family. Lot of Indians/ Pakistanis in IT sector. Generally salries are low compared to Sungapore though.
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
Thanks for the information
@dilshavismitha8691
@dilshavismitha8691 Жыл бұрын
Oho inna kankuta barida oyata job akak hoyala danna sudda
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
බෑ එහෙම කරන්න මට බෑ . Immigration එක යටතේ register වුන agency එකකට තමයි ඒක කරන්න පුලුවන්
@tharushigajamange5050
@tharushigajamange5050 Жыл бұрын
school vacancy ekakata mn enna inne adurana kenk margayen.laksha 6k ynwa kiwwa salary nm 160000k wage tamai.. E gana sadaranaida
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
මුලින්ම මම දන්නෙ නෑ ඔයාගෙ qualifications නමුත් 160000/=ක් කියන්නෙ ගොඩක් අඩු මුදලක් . මෙහෙ ගෙදර වැඩ කරන කෙනෙක් මාසෙකට ඔයිට වඩා වැඩි මුදලක් හොයනව කියලනම් දන්නව. මම දන්නෙ නෑ ගාන සාදාරනයිද නැද්ද කියල සහ ජොබ් එක මොකක්ද කියල හරියටම school එකේ තියන
@tharushigajamange5050
@tharushigajamange5050 Жыл бұрын
@@FITGEEKSL school helper kiyla kiynne.
@lifeofchangesomethingforli4647
@lifeofchangesomethingforli4647 Жыл бұрын
😁
@sahansiriwardhana
@sahansiriwardhana Жыл бұрын
Diploma walata witarak apply karala part time job krnn පුළුවන් d. Diploma eken passe work krnn wge lebenwd kiyala hoyala kynn පුළුවන් d ayye
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
ඔව් එහෙම කරන්න පුලුවන් , එහෙම කරන අය ඕනෙ තරම් ඉන්නව
@rasikamanori551
@rasikamanori551 Жыл бұрын
Salary 270 okda ayye
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
@@rasikamanori551 සුදුසුකම් අනුව රැකියාව සහ හම්බෙන සැලරි එක වෙනස් වෙනවා . මෙහෙ ඇවිත් ජීවත් වෙන්න අවශ්‍ය විදිහ වෙනස් වෙනවා. ඔයාමතමයි තීරනය කරන්න වෙන්නෙ.
@nuwannuwan-sf5dc
@nuwannuwan-sf5dc Жыл бұрын
Malli mata Maleshiya anna one mata hoda Ajanciyak kiyanna dannawa nam
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
මම එහෙම ඒජන්සියක් දන්නෙ නෑ. Apply කරපු විදිහ මම අනිත් වීඩියෝ වල කියනව
@h.natashagimhani6753
@h.natashagimhani6753 Жыл бұрын
Student ewith part time job ekak hoya ganna puluwan da
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
ඔව් හොයාගන්න පුලුවන්
@shamalkumarathunga8982
@shamalkumarathunga8982 Жыл бұрын
Brother contract walata SE job ekakata ena eka risk ekakda?
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
ජොබ් එක මොකක්ද සහ හම්බෙන ආදායම කොහොමද වගේ දේවල් හොදින් හොයල බලල එන්න මම මේ ගැන වීඩියෝ මාලාවක් MALAYSIA VLOG SERIES එකේ කරා ඒවගෙනුත් හොද අදහසක් ගන්න පුලුවන්
@shalikakavishani5448
@shalikakavishani5448 8 ай бұрын
Nursing වලට ආවොත් සාමාන්‍ය ආදායම කොච්චර විතර හම්බ වෙයිද
@FITGEEKSL
@FITGEEKSL 8 ай бұрын
IT field එකට අදාල නොවනජොබ් ගැනනම් මට idea එකක් නෑ. ඒක නිසා ගානක් හරියටම කියන්න අමාරුයි හැබැයි ඉතින් එහෙම ජොබ් තියනවද වෙනත් රටවල අයට කියන එකත් ගැටලුවක් මොකද මෙහෙම කෙනෙක් ගන්න පුලුවන් කම තියෙද්දි ඇයි වෙනත් රටකින් ගන්නෙ එකම skill එකට. ඒක නිසා එහෙම තියනව කිව්වත් ගොඩක් හොයල බලන්න මොකද මෙහෙට ඇවිත් වෙනත් ජොබ් වලට දානවා එහෙම වුනොත්.
@nethubhagya7196
@nethubhagya7196 Жыл бұрын
Ayye restaurants wla salary kohomda
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
ඒකනම් දන්නෙ නෑ. මම දැකල තියනව කට්ටිය වැඩ කරනව මෙහෙ restaurant වල ඒත් අහල නෑ
@eshanidimalka9789
@eshanidimalka9789 Жыл бұрын
Ayye aniwren reply ona hotek field eka ganath pddk kynnakao??
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
මම ඒ ගැන දන්නෙ නෑ
@anon2817
@anon2817 Жыл бұрын
Dn sellm krn nathd ayya
@jndjdndnnd297
@jndjdndnnd297 Жыл бұрын
Driving job wala keeyak gewanawada
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
ඒක නම් දන්නෙ නෑ
@sanchithahiranya9803
@sanchithahiranya9803 Жыл бұрын
Malesian education එකත් දාන්නකෝ
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
ඒ ගැන මම දන්නෙ නෑ
@ShanBro.youtube
@ShanBro.youtube 8 ай бұрын
is it possible to live with your partner in Malaysia if you get 1500 MYR out of a job?
@FITGEEKSL
@FITGEEKSL 8 ай бұрын
First I don't know your job is a skill or not , But I guess it's not because RM1500 is very low salary compared to other jobs and it's really difficult to have a good acomadation (example my apartment monthly cost is only RM2500 and also electricity and water bill around RM300), foods and specially medicine bcz they are expensive (for doctor even for fever you have to pay around RM100 per visit ) compre to Sri Lanka unless you earn good amount of salary at least more than RM5000. So my suggestion is dont come to malaysia for RM1500 salary. But if your partner also found good job and your both salary equal or more than around RM 5000 you can manage and balance but still you have to save money , spend less and manage payments carefully to have a better life in future.
@anon2817
@anon2817 Жыл бұрын
Mth lagdim enw ayye
@nayomiishanka1138
@nayomiishanka1138 Жыл бұрын
English walin katha karala inna puluwan da?
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
මෙහෙ බහුතරයක් english තමයි use කරන්නෙ
@nayomiishanka1138
@nayomiishanka1138 Жыл бұрын
@@FITGEEKSL thank you
@DjnuwanDias
@DjnuwanDias Жыл бұрын
viyadam wedi kiyanne borune. 😅 ohe inna ayagen ahuwama kiyanne adui kiyalane
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
මෙහෙමයි 500RM වලින් ජීවත් වෙන්නත් පුලුවන් 5000RM වලින් ජීවත් වෙන්නත් පුලුවන් . ඒක වෙනස් වෙනව ඉතින් මේ මගේ අත්දැකීම්. මටනම් RM3000 වලට වඩා යනවා 2200RM යනව rent එක විතරක් ඉතින් ලංකාවට වඩා වියදම වැඩියි මටනම්
@uthpalashalini3716
@uthpalashalini3716 Жыл бұрын
Management field එකේ job එකකට සාමාන්‍යයෙන් මොන වගේ qualifications බලනවද?
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
මම ඒ පිලිබදව දන්නෙ නෑ. මම ඉන්නෙ IT field එකේ නිසා
@uthpalashalini3716
@uthpalashalini3716 Жыл бұрын
@@FITGEEKSL ස්තුතියි
@eshanidimalka9789
@eshanidimalka9789 Жыл бұрын
​@@FITGEEKSLnvq 4 wlin enna barida
@dhanushkaadrian3637
@dhanushkaadrian3637 Жыл бұрын
tax eka කොච්චර ද ? Salary වලට 8000 MYR , 9000MYR , 10,000 MYR ?
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
First six months 30% and later reduce back to 13-12 % depend on the tax by government
@dhanushkaadrian3637
@dhanushkaadrian3637 Жыл бұрын
@@FITGEEKSL thanks
@hashanihansika6021
@hashanihansika6021 Жыл бұрын
aiye malaysia enna job walat bln සුදුසුකම් මොනාද
@Chethis
@Chethis 4 ай бұрын
මල්ලි මට මැලේසියාවෙ ඉස්කෝල වල වියදම් ගැන දැනගන්න අවශ්‍යයි පුළුවන් නම් උදව් කරන්න
@FITGEEKSL
@FITGEEKSL 4 ай бұрын
මේ මගේ දුවගේ මොන්ටිසෝරියට ගෙවන ගනන්. මාසෙකට RM2000ක් වගේ යනවා. ඊට අමතරව මාස 3කට සැරයක් තව RM350 ක් වගේ යනව. ඒවගේම event එකක තිබ්බොත් RM400ක් ගෙවන්න ඕනෙ ඔහොම බැලුවහම අවුරුදු දෙකක බබෙකුට 2500ක් වගේ . මීට වඩා ගොඩක් ලොකුගානක් යනව school වලට sport එක අනුවත් ගෙවන්න ඕනෙ මම දන්නවිදිහට. හැබැයි මේ ගානන් school එකේ quality එක අනුව වෙනස් වෙනවා.
@shishanimesh6191
@shishanimesh6191 11 ай бұрын
හොද ජොබ් තියනවද අයිය මැලේසියා වල දැන් මන් ඉන්නෙ මැලේසියා (සවුත් වෙයා) හොටෙල් එක්ක ලොකු පඩියක් න්ම් නෑ එත්
@FITGEEKSL
@FITGEEKSL 11 ай бұрын
හොද experience එකක් එක්ක question (degree එකක් ) තිය්නවනම් අනිවාර්යයෙන්ම තියනව. හැබැයි හොටෙල් වල තියන ජොබ් ගැනනම් අදහසක් නෑ
@shishanimesh6191
@shishanimesh6191 11 ай бұрын
​@@FITGEEKSL aiya number eka dnna පුළුවන් ඔයාගෙ
@FITGEEKSL
@FITGEEKSL 11 ай бұрын
@@shishanimesh6191 private number එකනම් දෙන්න අමාරුයි. ගැටලුවක් තියනවනම් comment කරන්න
@shadmanreza9602
@shadmanreza9602 Жыл бұрын
Motivation🫡
@anuradhagamage5963
@anuradhagamage5963 Жыл бұрын
Malasiyawata Anna kiyak yanawada
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
වීඩියෝ series එකම බලන්න ඒකෙ තියනව. මටනම් සතයක්වත් ගියේ නෑ
@r.m.d.srathnayaka2912
@r.m.d.srathnayaka2912 Жыл бұрын
පුද්ගලික ආරක්ශක අංශ වල රැකියා තියෙනවද..එ වගෙ රැකියාවක සාමාන්‍ය වැටුප කියක් විතර වෙනවද දල වශයෙන් කියන්න..මම මේ විස්තර හොයනවා තාම හොයාගන්න බැරි උනා..ලොකු උදවුවක් පුලුවන්නම් මට කියන්න..
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
එහෙම රැකියා අවස්තා ගැන මම දන්නෙ නෑ. ඒවටම් online job site බලන්න නැත්තම් ලන්කාවෙ ඒජන්සි වල බලන්න
@kalanashakthi7631
@kalanashakthi7631 Жыл бұрын
Details tikk tiyanwa danaganna cantact details denna
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
අහන්න තියන දේවල් , පහලින් කමෙන්‍ට් කරන්න
@kalanashakthi7631
@kalanashakthi7631 Жыл бұрын
ජොබ් වීසා එකකට මමයි වයිෆ් දෙන්නා එන්න බැලුවේ..... salary 2000MR 1 ට එක්කෙනෙක්ට 9000 MR යනවා කිව්වා
@kalanashakthi7631
@kalanashakthi7631 Жыл бұрын
Wife lawyer kenek 🤔 ඒකට ගැලපෙන ජොබ්ස් තියනව ද
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
@@kalanashakthi7631 2000ක් කියන්නෙ ගොඩක් අඩු සැලරි එකක්. මෙගෙ ගෙවල්වල වැඩ කරන අයට ඒ ගාන ගෙවනව. 1500-2000ක් වගේ ගානක්. ඔයාට qualifications තියනවනම් එහෙම අඩු පඩියකට එන්න එපා. මම lawyers ල සහ එයාලගෙ salary ගැන නම් දන්නෙ නෑ. එහෙම ආපු අය නම් කවදාවත් හම්බෙලා නෑ. 9000RM ගොඩක් වැඩියි. ඒත් දැන් තියන ඉල්ලුමත් එක්ක ඒගාන සාදාරනයි
@kalanashakthi7631
@kalanashakthi7631 Жыл бұрын
@@FITGEEKSL Thank you dear 👍🙏Job Opportunity tiyana link dannawanam danna apply karanna apita
@upalidissanayake
@upalidissanayake 10 ай бұрын
Mokadda ejence eka
@FITGEEKSL
@FITGEEKSL 10 ай бұрын
Agency එකක් නෙමෙයි IT contract company එකක් Encora technologies
@Rangana466
@Rangana466 Жыл бұрын
මෙහෙන් ලක්ශ 2 පඩියට ආවොත් ඉතිරි කරම් මැච් එකක් ගහන්න ආමරු වෙයිද😢
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
ජීවත් වෙන විදිහ තමයි. සුදුසුකම් තියාගෙන හොදට ඉගෙනගෙන තියනවනම් 2000කට එන එක අපරාදයක්. මොකද මෙහෙ බබෙක් බලාගන්න කෙනෙකුත් / ගෙවල් වල වැඩ කරන අයට මාසෙකට ඒවගේ ගානක් හම්බෙන්නෙ
@Rangana466
@Rangana466 Жыл бұрын
@@FITGEEKSLඑය පොට් එකෙ වැඩ තින්නෙ බඩු පටවන්න වගෙ තින්නෙ ඔටිත් එක්ක 2500 ක් වගෙ ගන්න පුළුවන් කිව්වා. වැඩිය ඉගෙන ගෙන්නම් නෑ මං
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
@@Rangana466 ඔව් ඒ වගේ රැකියාවකට ඒවගේ ගානක් තමයි හම්බෙන්නෙ නම්. මෙහෙට ආවට පස්සෙ යාලුවො හම්බෙලා වැඩි විස්තර හොයාගන්න පුලුවන් වෙයි. මම නම් ඒ ගැන දන්නෙ නෑ
@Rangana466
@Rangana466 Жыл бұрын
@@FITGEEKSL දල අදසක් දෙන්න බෙරිද මොකද මං එයාලට තාම පාස්පොට් එක දිලා නෑ මං එක දුන්න ගමන් සති දෙකක් වගෙ යන්න කලින් යන්න පුළුවන් 2500ක් වගෙ ගන්න පුළුවන් ඉන්න තැනක් එයාලා දෙනවා කෑම තම වියදම මටත් සෙප් එකෙ ඉදම් ගෙදර ට කියක් හරි යවලා මට ගානක් ඉතුරු කරගන්න බැරි වෙයිද
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
දල අදහසක් දෙන්න වෙන්න මට සාපේක්ෂවනෙ ඉතින් මට සාපේක්ෂව අඩුම 15000කට වැඩි salary එක වගේම මාසික වියදම කෑම බීම නවාතැන් එක්ක 5000-7000ක් අතර . ඒක නිසා තමයි මට වෙනත් field එකකට එන කෙනෙක්ට දල අදහසක් දෙන්න බැරි. ඒක වෙනස් වෙනව එනජොබ් එක සුදුසුකම් සහ ජීවත්වෙන විදිහ අනුව. නමුත් මම දැකල තියනව එහෙම 2000-3000වගේ ගන්න අයත් හැබයි එයාලගෙ ජීවන රටාව වෙනස්
@asgvlogs8280
@asgvlogs8280 Жыл бұрын
oyage contact no denawada man malesia inne mata deyak danaganna ona
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
දන්න දේවල් නම් ඔක්කොම කිව්ව ඒත් කමෙන්ට් එකක් විදිහට එකතු කරන්න දන්න යාලුවා. බලමු දන්නවනම් කියන්නම්
@nuwadasanayaka-ge7od
@nuwadasanayaka-ge7od Жыл бұрын
Aiye laksha 5k ynwa kiwwa padiya 2.80k kiwwa
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
mama oyage qualifications saha job eka danne na namuth 2800RM kiyanne tikak adu salary ekak habai oya ena job eka matha eka wenas venava. Software engineer kenek samayrnr 10k aduma ganna puluwan
@nuwadasanayaka-ge7od
@nuwadasanayaka-ge7od Жыл бұрын
@@FITGEEKSL aiye man dn maldives inne waiter job ek krnne
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
@@nuwadasanayaka-ge7od එහෙනම් මේවග්වෙ ගානක් වගේ තමයි. මෙහට ඇවිත් මොකක් හර් තව ජොබ් එකක් බලන්න්
@nuwadasanayaka-ge7od
@nuwadasanayaka-ge7od Жыл бұрын
@@FITGEEKSL hri aiye thnak yoi
@sasakumlanka8087
@sasakumlanka8087 Жыл бұрын
Ahu wenna epa malesiya kiyanne. Gara ratak
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
නෑ මම කියනව එහෙම නෑ කියල මේරටට හොරෙන් ඇවිත් විසිට් වීස වලින් තියන හැම ජරා වැඩේම කරල පොලිසි ගානෙ ගිහින් ලංකාවේ නම කැත කරගත්තට පාස්සෙ ඉන්දියාව ,බන්ගලාදේශය , පකිස්තාන ය වගේ ලන්කාවත් මේ රටේ මිනිසුස්සු සලකන්නෙ නෑ තමයි ඉතින් ඒ නිසා මම නම් හිතන්නෙ රටේ වැරද්ද නෙමෙයි අපේ අය්යලම කරන දේවල් නිසා තමයි ඉස්සරහට එන හොද professional අයට පවා එයාල මේ විදිහට සලකන්නෙ. නමුත් අපේ life එක සහ මට හම්බෙන ආදායම ගොඩක් ඉහලයි වගේම පහසුකම් අතිනුත් මරු රටක් මැලේසියාව කියන්නෙ හැබයි ඉතින් නියම විදිහට හරි skills වලින් ඇවිල්ල නම කැත කරගන්නෙ නැතුව වැඩ කරොත්. ඒක නිසා මම හිතන්නෙ ජරා වෙන්නෙ රට නෙමෙයි මනුස්සය.
@dumithriperera3526
@dumithriperera3526 Жыл бұрын
What about payee tax in Malaysia
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
First 6months 30% after that around 13%
@myobama123
@myobama123 Жыл бұрын
​@@FITGEEKSL 30% if u work for less than 180 days in a tax year, but once you exceed that period, you will get the refund. I got mine back in 2008.
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
@@myobama123 correct
@chamilatennakoon4114
@chamilatennakoon4114 Жыл бұрын
මල්ලි ,මම malayasia වල ඉන්නෙ.විස්තරයක් දැනගන්න contact no ekak දෙන්න පුළුවන් ද ?
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
මම විස්තර එහෙම දන්නෙ නෑ අය්යෙ. දන්න දේවල් ටික මේ ටික තමයි.
@prasannasudu1211
@prasannasudu1211 10 ай бұрын
Aiye enna puluwan hodama vidiha mokkda
@FITGEEKSL
@FITGEEKSL 10 ай бұрын
හොදම විදිහ තමයි නිවැරැදිව වීසා අරගෙන එන එක. ඒක work වීස හරි student වීස හරි කුමන හෝ නීතියෙන් තහනම් නොවූ වීස එකක් වෙන්න පුලුවන් .තමන්ගෙ දක්ශතාවය සුදුසුකම් සමග එන්න පුලුවන් නම් මෙහෙ හොද ජීවිතයක් ගතකරන්න පුලුවන් නිකන්ම කිව්වොත් හැකියාවට රැකියාවක් . එහෙම නැතුව එනවනම් සිය පාරක් හිතල අනාගතේ plan එකකට එන එක හොදයි කම්කරු වුර්තීන් , ගෙවල්වල වැඩ , ෆැක්ටරි වල වැඩ වලට එහෙම එන්න හිතනවනම්
@ashanmadusanka4237
@ashanmadusanka4237 Жыл бұрын
Aiye mama bara dunna lassha 7. 2 padiya
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
👍 congratulations
@ashanmadusanka4237
@ashanmadusanka4237 Жыл бұрын
Yanna 7 yanawa padiya 2
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
@@ashanmadusanka4237 මොකක්ද ජොබ් එක ? Supermarket එකක් හරි ද ? Qualifications මොනවද බලන ? හොද professional qualifications ඉල්ලපු ජොබ් එකක්නම් ඔය වගේ ගානකට එන්න එපා වැඩක් නෑ. මෙහෙ ලමයි බලාගන්න අයටත් ඔය ගාන හම්බෙන්නෙ 1500-2000යි අතර.
@ashanmadusanka4237
@ashanmadusanka4237 Жыл бұрын
Visha eka thama awe naa aiye awahama oyata inbox karannam
@ashanmadusanka4237
@ashanmadusanka4237 Жыл бұрын
Electric packing aiye
@thilinidulika3984
@thilinidulika3984 Жыл бұрын
ගැහැණු lamaita thiyena job monavada
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
හැම ජොබ් එකක්ම තියනව. Agency එකකින් හොයල බලන්න.
@Amusicmusic
@Amusicmusic Жыл бұрын
Apta malaywe job ne😢
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
ජොබ් නම් ඕනෙ තරම් තියනව නිවැරැදිව වීස ඇතුව ඇවිත් හොයාගන්න පුලුවන් ඉගෙන ගෙන තියනවනම් සහ අවශ්‍ය පලපුරුද්ද තියනවනම්
@Amusicmusic
@Amusicmusic Жыл бұрын
@@FITGEEKSL ekak hoyala denna barida 🥺
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
@@Amusicmusic පුලුවන් හැබැයි මට හොයල දෙන්න පුලුවන් වෙන්නෙ හොද education qualification තියනවනම් සහ දැනට work permit එකක් යටතේ ඉන්නවනම් සහ IT field එකට අදාලව විතරයි.
@Amusicmusic
@Amusicmusic Жыл бұрын
@@FITGEEKSL එහෙමද එච්චර සුදුසු කම් නැ කමක් නැ මොනවා කරන්නද
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
@@Amusicmusic මම එහෙම qualifications තියන කීප දෙනෙකුටම උදව් කරා නිවැරැදිව ඇවිත් එයාලගෙ පව්ලෙ අයවත් අරගෙන ආව එයාලනම්. නමුත් සුදුසුකම් නැතුව මට උදව් කරන්න අමාරුයි .
@teachmehow39
@teachmehow39 Жыл бұрын
Comment වල අහල තියෙන හැම ප්‍රශ්නෙකටම උත්තරේ "මං දන්නේ නෑ".. Views ගන්න විතරක් video කරන්න එපා
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
දන්නෙ නැති එකට දන්නෙ නෑ කියන්නෙ නැතුව දන්නව කියන්න මම දන්නෙ නෑ මොකද වීඩියෝ එකේ දන්න හැමදේම කියල තියනවනෙ. ඒත තේරුම් ගන්න පුලුවන් නම් මේ ප්‍රශ්නය ඔයා අහන්නෙ නෑ කියලනම් මම දන්නවා. ඒවගේම අඩුම දන්නෙ නෑ කියල හරි මම කියල තියනව කියල comment හැම එකක්ම එකින් එක බලන් ගියපු හැබයි දන්න දේවල් වලට පිලිතුරු දීල තියන ඒව බැලුවෙ නැති ඔයාට ස්තූතියි. ඒවගේම මගේ වීඩියෝ එක බලන්න comment කියවන්න මම බලකරේ නෑනෙ කැමතිනම් නොබල ඉන්න බායි. 😬
@nalinkumara6217
@nalinkumara6217 Жыл бұрын
Oyage fb neme mokadda
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
ගැටලු තියනවනම් කමෙන්ට් එකක් විදිහට එකතු කරන්න
@fathimafarmila6193
@fathimafarmila6193 Жыл бұрын
Aiya oyaga call number aka thannako please
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
ගැටලු පහලින් comment කරන්න. මගේ number එකනම් දෙන්න විදිහක් නෑ
@anandakumarasingha
@anandakumarasingha Жыл бұрын
Mally katha kraganna assay.
@sanduninethmini3292
@sanduninethmini3292 Жыл бұрын
Aiye RM 2000k kiwwe full payment ekada naththam monthly rent ekada
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
Monthly rental එක RM2300 Advanced payment එක deposit එක RM4600 + broker fee 500යි document chargesRM 200 යි. Key card දෙකට 200යි. First month එකට යන්න කලින් මේ ඔක්කොම එකට ගෙවන්න ඕනෙ ඊට පස්සෙ මාසිකව 2300ගානෙ
@nayanrumesh4551
@nayanrumesh4551 Жыл бұрын
Man danna widiyata monthly salary ekath 2000k withara hambenne..ithin kohomada apartment ehekata yanne.
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
@@nayanrumesh4551 ow ඒවගේ salary එකක් තමයි මෙහෙ ගෙදර වැඩ කරන අයට ,construction field එකේ කම්කරු අයට , මහලු අය ලමයින් එහෙම බලාගන්න අයට වගේම ගොඩක් ජොබ් වලදී හම්වෙන්නෙ. එයාල වීසා category 1 නෙමෙයි. Category 1 අය කියන්නෙ මාසික ආදායම RM10000කට වඩා ගන්න අයට. සුදුසුකම් තියන , experience එක වගේම ,ඉගෙනීම වගේම interview කරල skill එකක් එක්ක එන අයට 2000කට වඩා හොද ආදායමක් උපයන්න පුලුවන් .
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 37 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 89 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 41 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 22 МЛН
Malaysia Living Cost for Sri Lankan Students (In Ringgits) | Study in Malaysia
8:23
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 37 МЛН