#malaysia

  Рет қаралды 9,394

FITGEEK

FITGEEK

Күн бұрын

වීඩියෝ එකෙන් ඔයාල කුමන හෝ තොරතුරක් හරි. යම් දෙයක් ඔයාලගෙ ජීවතයට එකතු කරගත්තනම් ඒක තමයි මගේ අරමුන මේ වගේ වීඩියෝ මේ චැනල් එකට එකතු කිරීමෙන්.
Subscribe to FITGEEK for more videos .....
L I K E | C O M M E N T | S H A R E | S U B S C R I B E
KZbin - / fitgeeksl
Instagram - / fitgeeksl
Facebook - / fitgeeksl
Thanks
FITGEEK
find a job in malaysia,visa,working visa,working permit to malaysia,malaysia job oppertunity,jobs in malaysia,visa fee,IELTS,srilankans in malaysia,srilanka job oppertunity,malaysia visit visa,සිංහලෙන්,මැලේසියාව,ජොබ් එකක්,ජොබ් එකක් හොයාගමු,KL,kl city,sinhalen,agency,software engineering,IT,Fitness,jobs in malaysia for indians,malaysia visa,ielts speaking,how to apply job in malaysia,how to get job in malaysia

Пікірлер: 98
@hashiniayoddya5803
@hashiniayoddya5803 Жыл бұрын
Thaanks.🙏.nodanna godak dewal danagaththa,❤️,,video eka harima wadagath👍👍.....
@Kevin35652
@Kevin35652 Жыл бұрын
ඔව් මෙහෙ සම්පුර්ණ විස්තර ඇත්ත God job bro
@sujeewashiromani5231
@sujeewashiromani5231 10 ай бұрын
Good ❤️❤️❤️hoda පැහැදිලි කිරීම ක් පුතේ 😊😊😊😊
@vishwaprabath5880
@vishwaprabath5880 Жыл бұрын
Thankyou aiye godak wedagath video ekak digatama oyae wage video karanna 👍
@ukdsenanayaka4905
@ukdsenanayaka4905 Жыл бұрын
විසිට් වීසා ඇවිත් විසා ඉල්ලුම් කරන විදිහක් තිබේද හැකිනම් විස්තර ලබා දෙන්න.ඔබ විසින් කරන සියලු වැඩ සටහන් ඉතා වැදගත්
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
නීතිමය වශයෙන් නිවැරැදි වන ක්‍රමයක් නැත. විසිට් වීස ඇවිත් work කිරීමත් වරදක්.
@ruwanthagihantharaka8736
@ruwanthagihantharaka8736 Жыл бұрын
Thank You Aiye Details walata
@pasimadz
@pasimadz Жыл бұрын
thanks aiya 🎉🎉🎉🎉
@businessfocussrilanka9065
@businessfocussrilanka9065 Жыл бұрын
Thank you
@aselashanaka6788
@aselashanaka6788 5 ай бұрын
Nursing walata enna mata agency ekak labuna aiye everest kiyala, cost eka 150000 wage. Eka aththa hoda agency ekakda dannawada aiya?
@FITGEEKSL
@FITGEEKSL 5 ай бұрын
නැහැ මම agency ගැනනම් දන්නෙ නෑ
@upaliwickramarathne3002
@upaliwickramarathne3002 Жыл бұрын
මම දැන් Rubber compani ක 13 year experience තියනවා QC lasa මට උදව් කරන්න
@malinda124
@malinda124 Жыл бұрын
අයියෙ CV එකක් professional විදියට හදාගන්නවිදියගැන video එකක් ඕනේ
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
කරමු
@SMTechCreations
@SMTechCreations Жыл бұрын
අයියේ දැනට මම IT Team Lead කෙනෙක් විදියට වැඩ කරනවා ලංකාවෙ Luxury හොටෙල් එකක අවුරුදු 2.5 ක working experience තියෙනවා. Sites වලිනුත් malaysia jobs apply කරා එකකටවත් no respond. වෙන විදියක් තියෙනවද? Agency වලටත් ගියා.
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
IT field එකේ හිටියට එයාලට ඕනෙ කරන experience එක සහ skills නැත්තම් එයාල ඔයාව තෝරන්නෙ නෑ. උදාහරනයක් විදිහට Degree එකක් තියන සාමාන්‍ය developer කෙනෙකුට java , spring boot experience එක අවුරුද 3කට වඩා සහ ගොඩක් project linkdin එකේ වගේම cv එකේ දාල තියනවනම් වගේම ලක් එකත් ටිකක් ඕනෙ. එහෙම කෙනෙකුට chance එක වැඩියි. මෙහෙ skill එක බලන්නෙ ගොඩක්ම position එකට වඩා. Chances වැඩි කරගන්න monster , foundit වගේ platform වලත් profile එකක් හදල ඒවගෙන් apply කරල උත්සහ කරන්න. බැරිනෑ
@businessfocussrilanka9065
@businessfocussrilanka9065 Жыл бұрын
Need a vedio how to creat cv and how to face an interview
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
Will do !!!
@athavanveeriah7013
@athavanveeriah7013 Жыл бұрын
Ane tea tharek.millo iceda
@arunashanthi5450
@arunashanthi5450 Жыл бұрын
Beauty diploma sertificet තියෙනවා salon akakata anna one agant kenek hoyaganna one plz
@lakmaledirisinghe5526
@lakmaledirisinghe5526 Жыл бұрын
ඔක්කොමත් හරි agancy කාරයොත් බොරු කිව්වොත් මොකද කරන්නෙ???
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
ඒක බොරුවක්ද නැද්ද කියල බලන්න පුලුවන් මුලින්ම agency එක විදේශ කටයුතු අමාත්‍යාංශයේ register වෙලාද කියන එකෙන් වගේම දෙන documents ඇත්තද වගේම තොරතුරු තහවුරු කරගන්න යන්න malaysia srilanka embassy එකට.
@nayomimapa6202
@nayomimapa6202 Жыл бұрын
Student visa ena kohomada MA ekakata wage
@johannaxd
@johannaxd Жыл бұрын
අයියේ undergraduate degree එකකට student වීසා ගන්න කොච්චර විතර යනවද? තව Malaysia වලට එන වියදම් එහෙම
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
ඒක ගැන මම හරියටම දන්නෙ නෑ. නමුත් education fees ගොඩක් මිලෙන් අදිකයි කියලනම් අහල තියනව university වල
@manoc126
@manoc126 Жыл бұрын
Ayye podi deyak danaganna puluwanda. mn lankawe weda krnne construction field eke diploma level eke. aurudu 5k experienced. employment pass category 2 ekt athulath wena job ekak malayasia wlin hoygnne khmda saha ehema hoyaganna sites monawada ayye? thawa deyak ehema job apply krla interview positive unoth eyala apita sponsor krnwda oheta enna?
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
IT field එකේ නම් ඔය ඔක්කොම කරනවා. නමුත් අනිත් field වලටනම් ඉල්ලුම අඩුයි වෙන්ත් රටවලින් මිනිසුන් ගෙන්වන්න. ඒ පිලිබදව chance එකක් හොයාගන්න විදිහත් හරියටම දන්නෙ නෑ. එහෙම ආපු කෙනෙක් හොයාගෙන එයා ගෙන් අහන එක තමයි ලේසිම කියල මටනම් හිතෙන්නෙ
@manoc126
@manoc126 Жыл бұрын
@@FITGEEKSL thanks ayya
@sujanipriyangi2858
@sujanipriyangi2858 Жыл бұрын
Mamath hasban ekka yana ennae kohomda eka karagannae
@sampathgunasekara3447
@sampathgunasekara3447 Жыл бұрын
Obage video ekata tank.mamat meleysia enna balaporottuwen inne.visit visa welin.evith job visa ganna puluwan vidiha tiyenawada
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
එහෙම ක්‍රම නෑ. මොකද නීතියෙන් තහනම් සහ එහෙම visit වීසා ඇවිත් work permit එකට හරවන නීතිමය ක්‍රම නෑ. ඔය වැරද්ද කරන්න එපා. නිවැරැදි ක්‍රමයට work visa අරගෙන එන්න. එහෙම නැතුව එහෙම හොර ක්‍රමෙන් එහෙම එන්න එන්න ලංකාවේ නම තවත් කැත කරන්න හොර වැඩ වලට උදව් කරන්න එපා කියල කරුනාවෙන් ඉල්ලා සිටිනව. අහුවෙන්න එපා agency වලට. නිවැරැදිව හොයා බලන්න එන්න කලින් තානාපති කාර්‍යාලයෙන්ම
@sampathgunasekara3447
@sampathgunasekara3447 Жыл бұрын
@@FITGEEKSL mehe 750000 illanawa enidai vistara ebuwe
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
@@sampathgunasekara3447visit වීස වලින් එන තැම ඉදන්ම වැරදි වැඩක් නිසා මට උපදෙස් දෙන්න අමාරුයි. නමුත් මිලියනක් වගේ වියදම් කරලත් අහුවෙලා ආපහු කරදර විදල යන අය්යලත් ඉන්නව ඉතින් කියන්න තියෙනෙ හොයල බලල එන්න කියල තමයි. සල්ලි වියදම් කරන්න කලින්. අපේ ඒජන්සි අය්යලා සුරන්ගනා කතා ගොඩක් කියනව සල්ලි ටික අරගෙන විසිට් දාල මෙහෙට ගේනකන් ඊට පස්සෙ කවුරුත් නෑ. ඔච්චරටම වීස දෙනවනම් එහෙම දුන්නට පස්සෙ ගෙවන්නම් කියන 80%ක් වගේ සම්පූර්ණ ගානෙන්.
@sampathgunasekara3447
@sampathgunasekara3447 Жыл бұрын
@@FITGEEKSL obage upades agekaranawa.obata hekinam hoda agan kenek kiyanna. Budu saranai brother
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
@@sampathgunasekara3447 මම agent ලව දන්නෙ නෑ. මම ලංකාවේ agency එකක් හරහා නෙමෙයි ආවෙ . මම ආපු agency එකත් engineers ලව විතරයි ගන්නෙ
@nadeekadirlukshi3345
@nadeekadirlukshi3345 Жыл бұрын
Oyala kojara දැනුවත් karath ape aya ahan nathi eka tama duka ..mata danagana පුළුවන්ද visit visa ඇවිත් eth eyata රස්සාවක් na..hoyagane කොහොමද
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
මුලින්ම visit visa එන්න ආරම්භ කරන තැන ඉදන්ම කරන්නෙ හොර වැඩක්. ඉතින් පිලිගත් ආයතනයකනම් කොහොමත් හොයාගන්න බෑ එයාල රස්සාවක් දෙන්නෙත් නෑ visit අයට. රස්සාවක් කිරීම නීතියෙන් තහනම් ඉතින් එහෙම දීල එයාලගෙ ආයතනයේ බලපත්‍රය අවලංගු කරගන්න ඕනෙ නෑනෙ. ඒක නිසා පාරෙ තියන කෑම කඩයක , construction sites වල වගේ අඩු පඩියට මිනිසුන්ගෙන් මරවගෙන වැඩ අරගෙන ඉතා අඩු පඩියකට රිස්ක් එකක් එක්ක වැඩට යන්න පුලුවන් . ඒ අය ගැනනම් මම දන්නෙ නෑ.
@nadeekadirlukshi3345
@nadeekadirlukshi3345 Жыл бұрын
@@FITGEEKSL ane එහෙමද ekane neda ..e tika hari oya kiuwata loku උදව්වක් yalu ..math සවුදි wala matanam aulak na ..eth ape nangige mahathaya ඇවිත් pau ඇවිත් dan duk vidinawa masa 2k wenawa ..පුළුවන් eth එහෙම උදව් karanath bane neda ..eth ලංකාවේ nisa tikak salaka balana bada.උදව්වක් ho ilimak..rasa denam kiyala salli aran ekan awe ..pau..math me rataka idala kohoma udau karanda pisu wage ekai ..loku pinak
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
@@nadeekadirlukshi3345 මටනම් උදව් කරන්න පුලුවන් කමක් නෑ. හොදම දේ පොලිසියට බාරවෙලා ලංකාවට ගිහින් හරියට නිවැරැදිව ජොබ් එකකට නැවත එන එක.
@arunashanthi5450
@arunashanthi5450 Жыл бұрын
මල්ලි maleshiya agant kenek hoyaganne කොහොමද
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
Job sites හරහා
@diluwathsala7308
@diluwathsala7308 4 ай бұрын
Mama nursing walata malasiya enna inne.5000RM thama salary eken.mul masa 6 30%k tax kapanawada?.please reply me
@FITGEEKSL
@FITGEEKSL 4 ай бұрын
මම අද වීඩියෝ එකක් දානව ඒක පොඩ්ඩක් බලන්න.
@diluwathsala7308
@diluwathsala7308 4 ай бұрын
@@FITGEEKSL ok mama balannm❤️
@hmmsbandara8948
@hmmsbandara8948 4 ай бұрын
Dp 10 kiynne me visa category ekd
@FITGEEKSL
@FITGEEKSL 4 ай бұрын
Ow
@pavithrahettiarachchi9191
@pavithrahettiarachchi9191 Жыл бұрын
Lankawe kawda innay mata kiyannako.working visa ganna contact karaganna pl mata experience thiyanawa eaducation degree ekak thiyanawa security feald ekee
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
එහෙම අයව දන්නෙ නෑ මම
@coolmax8428
@coolmax8428 Жыл бұрын
ජොබ් වීසා කියලා දෙන්නෙ මාස තුනක් කියලා තියන ගවමන්ට් කියලා උඩම තියනවා.එහෙම එකක්ද.
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
මටනම් සති 6න් හම්බුනා. ලංකාවෙන් එන්නත් කලින්. ඈවිල්ල සතියකින් passport එකේ වීසා sticker එකත් ගහ ගත්ත
@sumitheb4087
@sumitheb4087 Жыл бұрын
Salun hodaida malaciyawa
@sumitheb4087
@sumitheb4087 Жыл бұрын
Salun wala lankawa ayat innawada mamat salun akakata aflai kara
@asokakumari2919
@asokakumari2919 Жыл бұрын
Studant vesa ganna thanak kiyanawada
@rathnawalisilva7828
@rathnawalisilva7828 Жыл бұрын
Ayye lankawe idanma job visa yawana agency tynwda..mta cashier , caregiver experience tynwa. Please help karanna...
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
ඒකනම් දන්නෙ නෑ මම ඒජන්සි එකක් කරන්නෙ නෑ
@thashmidilshika9947
@thashmidilshika9947 Жыл бұрын
Traveling visa kiyla visa ekak thiynwa da
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
Tourist visa / visit visa
@NayomiRathnayake-tq6sx
@NayomiRathnayake-tq6sx 10 ай бұрын
මටත් දැනගන්නඔනි විසිටි ඇවිත් විස ඉල්ලුමි කරන්න පුලුවන්ද
@FITGEEKSL
@FITGEEKSL 10 ай бұрын
නීතියෙන් නම් බෑ. නමුත් අපේ අය්යල ගාව ක්‍රම තියනවනෙ. හැබැයි ඉතින් හොරු වැඩියි ගොඩක් වෙලාවට මෙහෙට ගෙනත් සල්ලි ටික අරගෙන පයින එක තමයි කරන්නෙ. ඒක නිසා එහෙම එනවනම් විදේශකටයුතු අමාත්‍යාංශයේ අඩුම ගානෙ register උන ඒජන්සි එකකෛන් එන්න
@janithachamalee7179
@janithachamalee7179 Жыл бұрын
Restaurant akaka wada karanawanm visa apply karanna kohomada kiyala dannawada aiye
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
එකම විදිහ තමයි. Resturant එක agent කෙනෙක් හරහා ඔයාගෙ visa එක හදල දෙන්න ඕනෙ
@thamalidilrukshi2738
@thamalidilrukshi2738 Жыл бұрын
ජොබ් වීසා ඇවිත් වෙන රටකට යන්න පුලුවන්ද,
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
කිසිම ගැටලුවක් නෑ වීසා තියනවනම් යන්න
@dulanjanithennakoon2207
@dulanjanithennakoon2207 Жыл бұрын
Mage nangi inne ehe.eyata kiyala visit giyoth prashnayakda.job ekak hoyala dennam kiuwa
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
නන්ගි දන්නව ඇතිනෙ visit එනව කියන්නෙම හොර වැඩක් කියල.
@dulanjanithennakoon2207
@dulanjanithennakoon2207 Жыл бұрын
Mata hoda ඒජන්සියක් හොයලා දෙන්නකො .
@sandunmadusanka1121
@sandunmadusanka1121 Жыл бұрын
How is the tax % against income?
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
First 6months will be 30% and will reduce to 13% after that.
@darshanapitigala1120
@darshanapitigala1120 Жыл бұрын
මැලේසියාව ඉන්න යාලුවෙක් මට ජොබ් ඔපර් එක එවනවා කෝලින් වීසා එක එවනවා ඒක හොඳයි ද
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
යාලුවො ගොඩක් මෙහෙ ඔහොම කරනවා. පොඩ්ඩක් හොයල බලල එන්න .අන්තිමට අනාත උනාට පස්සෙ යාලුවො එන්නෙ නෑ උදව් කරන්න. කොහොම හරි නිවැරැදිව වීස ලැබෙනකන් සල්ලි දෙන්න එපා. යාලුකමට ඒක කරල දෙන්න කියන්න වීස ලැබුනට පස්සෙ යාලුවට සල්ලි දෙන්නම් කියන්න. මොකද ඉතින් යාලුවනෙ.👍
@kumudusuraj1889
@kumudusuraj1889 Жыл бұрын
HOW CAN I APPLY FOR A FAMILY ?
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
Asked from your contract company ,they might provide the details. But if they do not then you have to apply to get those dependant visa from the MDEC or malaysian visa council
@voicecover7600
@voicecover7600 Жыл бұрын
Calling visa ekata apita gnn puluwn d ලක්ෂ 9ynw kiuw
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
එච්චර ගානක් වීස වලට යන්නෙ නෑ බොරු
@voicecover7600
@voicecover7600 Жыл бұрын
Visa ekai tiket wltai ඔක්කොම ghin weda krnkota kama wlata 50tiyn enn kiuwa awulk ndda aiye
@madushan6320
@madushan6320 Жыл бұрын
@@voicecover7600 bro contact no eka dnnko oyage
@srimalsamarasinghe6693
@srimalsamarasinghe6693 Жыл бұрын
@@madushan6320 aiye malayasia vala job thiyeida
@payurinishma3426
@payurinishma3426 Жыл бұрын
Ajancy kiyanna
@wajinigayini2212
@wajinigayini2212 Жыл бұрын
Aiye work krnna ewnwnm work visa wala name tika okkoma kiynnako
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
මම දන්නෙ මේ කියන category ටික විතරයි.
@anurakumara2587
@anurakumara2587 Жыл бұрын
Malesiyawata yawana egant kenek laba denna
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
මම agent ලව දන්නෙ නෑ.
@user-uj1rb7gg9n
@user-uj1rb7gg9n Жыл бұрын
Company jobs nedda
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
ඕනෙ තරම් තියනව skill, experience සහ degree එකක් තියනවනම් හොයාගන්න පුලුවන් online monster ,
@dehansandaruwan
@dehansandaruwan Жыл бұрын
Oyage number akak danna puluwanda aiye... job akak hoyaganna udau karanna puluwanda
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
මට උදව් කරන්න මම agency දන්නෙ නෑ ඔයා Software engineer කෙනෙක්නම් මට පුලුවන් cv එක මගේ company එකට යවන්න වෙන ජොබ් නම් දන්නෙ නෑ
@prithiedirisinha3217
@prithiedirisinha3217 Жыл бұрын
Melaesheya rate purawaseyekta bared work visa ekak ewann
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
බැහැ
@sajithdhananandanaliyanage4032
@sajithdhananandanaliyanage4032 Жыл бұрын
මචං මට ඔයාගේ වටස්ඇප්
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
ගැටලු comment කරන්න යාලුව.
@MohomedSarfan-uv4xr
@MohomedSarfan-uv4xr Жыл бұрын
Oyage contec nomber denna puluvanda
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
ගැටලු පහලින් කමෙන්ට් කරන්න . දන්න හැමදෙයක්ම මම වීඩියෝ වලට එකතු කරනවා
@ukdsenanayaka4905
@ukdsenanayaka4905 Жыл бұрын
විසිට් වීසා ඇවිත් විසා ඉල්ලුම් කරන විදිහක් තිබේද හැකිනම් විස්තර ලබා දෙන්න.ඔබ විසින් කරන සියලු වැඩ සටහන් ඉතා වැදගත්
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
Single entry type වීසා එකකින් ඇවිත් ඊටපස්සෙ දවස් 20ක් වගේ ඇතුලත් company එකෙන් work visa හදල දෙනවනම් එහෙම කරන්න පුලුවන් නමුත් ඒකට ඔයාට company offer letter එක , mdec employee pass එක වගේ documents මෙහෙ ඉදන්ම අරගෙන යන්න ඕනෙ. ඒවටික company එකෙන් දෙනව. නමුත් visit visa වලින් ගිහින් හොරට ඉදගෙන ජොබ් හොයන්න බෑ ඒකනම් නීතියෙන් තහනම්.
@hashiniayoddya5803
@hashiniayoddya5803 Жыл бұрын
Mgen visit visa walita malesia yanna , laksha 5,30 k illuwa....job eka aran denakm eya serama karanawa kiwa...visit visa yanna echchara mudalak yanawada..
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
@@hashiniayoddya5803 visit වීසා යන්න එච්චර මුදලක් යන්නෙ නෑ travel කරන්න ඇවිත් යනවනම් සන්චාරකයන් වගේ. ඒත් ජොබ් එකකට එනවනම් ඒක වැරදි වැඩක් නිසා ඒකට ඔහොම ගනන් ගෙවන්න වෙනවා ඔය මුදල ගොඩක් අඩුයි අපේ අය්යල ඇවිත් ගෙවල අන්තිමට මාස 3කට පස්සෙ ලක්ශ 7-10වගේ නැති කරගෙන ආපහු පෝලිමට පිටුවහල් වෙන්නෙ.
@udassherpa2045
@udassherpa2045 Жыл бұрын
Mata jog ekak set karala denna puluwanda mally.mamath wesit. Wesaharaha apu kenek.ane plies
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
සමාවෙන්න. එහෙම ජොබ් එකක් සෙට් කරන්න හැකියාවක් මට නෑ
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 79 МЛН
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,3 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 50 МЛН
Malaysia වල Accommodation එකක් හොයාගන්නෙ මෙහෙමයි | Accommodation in Malaysia | Accommodation Tour
59:38
Nilameyi Manikeyi - නිළමෙයි මැණිකෙයි
Рет қаралды 2,6 М.