No video

Cost Of Living In USA | Monthly Expenses In America |ඇමරිකාවේ මාසෙකට යන වියදම

  Рет қаралды 9,531

American Life

American Life

Күн бұрын

Пікірлер: 156
@lankikaubeyrathne2020
@lankikaubeyrathne2020 2 жыл бұрын
Nangi ඔයා මගේ ඔක්කොම ප්‍රශ්නයන මේ video එකෙන් cover කරලා තියෙන්නවා බොහොම ස්තූතියි . මට තව එක දෙයක් දැන ගන්න ඔන public transport ආපු ගමන් වාහන ගන්න බැරි නිසා සාමාන්‍යයෙන් bus , Taxi ඇතුලට වෙන්න තියෙනවද නැත්නම් town එකේද වැඩිපුර තියෙන්නේ
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
ගොඩක් ඇතුලට වෙන්න නැහැ අක්කා හැමෝටම වගේ වාහනයක් තියනවා🥰🥰🥰🥰අපු ගමන් අලුත් එකක් නැතත් සාමාන්‍ය එකක් ගන්න පුලුවන් බය වෙන්න එපා🥰🥰🥰ස්තුතියි අක්කා
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
මෙතනදි අපි කතා කලේ වැඩි වුන මිල ගනන් එක්ක අපේ වියදම වැඩිවුනේ කොහාමද කියලා .ඇමරිකාවට ආපු ගමන් මාසෙකට මේ වගේ මුදලක් වැයවෙන් නැහැ..අපි ඉන්න වගේ Alabama වගේ පැතිවල ගොඩක් වියදම අඩුයි ඉතින් ලැබෙන මුදලින් ඉතුරුවක් කර ගන්නත් පුලුවන් 🙏හැබැයි හැමදේම කලමනාකරනය කරගත්තාත්..
@nayanavinodani7148
@nayanavinodani7148 2 жыл бұрын
ඇත්තටම ඔයාගෙ වීඩියෝ බලල දන්නව අරපිරිමැස්මෙන් හොදින් කාල ඇදල ඉන්නව කියල සරල සුන්දර ජීවිතයක් ලංකාව ගැන කියන්න වචන නැහැ රටවටේට මුහුද ඒත් ලුණු පැකට් එකත් ගණන්,වැඩි වෙන වේගෙන් කිසි දෙයක් අඩු වෙන්නෙ නැහැ ඒත් අපි හෙට හොඳ වෙයි කියන මානසිකත්වයකින් ඉන්නවා ඔයාට බුදුසරණයි!
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
බුදුසරණයි🥰🥰🙏ස්තුතියි
@dhammikalaksiri3357
@dhammikalaksiri3357 2 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්. හැමදේම පැහැදිලිව කියලා දුන්නා.මේ වීඩියෝ එක එනකන් බලන් හිටිය අය ඇති. ඔය දෙන්නාම පොලවෙ ඔය ගහලා ජීවත් වෙන නිසා ඔයාලට ජීවිතේ ජය ගන්න පුලුවන්. ඔයාලගෙ පුන්චි පවුලට ඉදිරි අනාගතය බාදක කම්කටොලු ජයගෙන ඉදිරියට යන්න හැකි වේවා කියා හදවතින්ම ප්‍ර්‍රාර්ථනා කරනවා. ගොඩක් ආදරෙයි අක්කේ.බුදු සරනයි.🙏🙏🙏🌹🌹🌹🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️👍
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
ආදරෙයි නංගියා🙏🥰🥰🥰බුදුසරණයි🙏🥰🥰🥰
@yasinthanimesh6718
@yasinthanimesh6718 2 жыл бұрын
අමෙරිකාවෙත් ගොඩක් වැඩි වෙල.හැමොටම අමරු කාලයක් වගේ.හොද විඩිඕ එකක් අක්ක මෙ කාලේ වියදම ගැන අපිට හොද අදහසක් ගන්න පුලුවන්.බුදු සරනයි පරිස්සමින් සතුටින් ඉන්න 😘❤️😘
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
බුදුසරණයි මල්ලි🙏🥰🥰🥰🥰🥰
@DroneShots2061
@DroneShots2061 2 жыл бұрын
කොහොම හරි එනවා ඔහෙට. ඔයා නිසා තමයි ආසාවක් ඇති වුනේ ඇමරිකා එන්න. Thank you අක්කා.💐
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
අනිවාර්යෙන් එන්න 🙏🥰🥰🥰🥰
@radhikasewwandi9895
@radhikasewwandi9895 Жыл бұрын
මම නංගිගේ විඩියෝ එකින්එක බලන ගමන් ඉන්නෙ.free time ekak ලැබේන හැම වෙලාවකම ඹයා ගේ විඩියෝ බලනවා.හරිම ආසාවෙන්.ගොඩක් හොඳ වැදගත් දේවල් ඉගෙන ගත්තා ඹයා ගෙන්.හැමදාම ගොඩක් සතුටින් ඉන්න ඔයාලා හැමෝම.❤️❤️😘
@hashinidayarathna
@hashinidayarathna 2 жыл бұрын
අනේ.... ගොඩක් වැදගත් වීඩියෝ එකක් ♥️ අක්කේ... අක්කගෙ අරපිරිමැස්ම ගැන අපි දන්නවා ... 😍 සරල දිවිපෙවත අක්කලාගේ .... ආදරෙයි අක්කේ එ සරලකමට🙏♥️ ආදරෙයි ඔයාලට
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
ආදරෙය් මගේ නංගියා🙏🥰🥰
@anushkabandara32
@anushkabandara32 2 жыл бұрын
වියදම වැඩි වුනාට කමක් නෑ අක්කේ😄 මම එනවා ඇමරිකාවට කොහොම හරි ,කවද හරි ලස්සන පුංචි හීනයට මග පෙන්වන ඔයාට ගොඩක් ආදරෙයි 🤪
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
අනිවාර්යෙන්ම මල්ලි ඔයා එන්නම ඕනේ🙏🥰🥰🥰🥰
@nayoomiweerasekara3531
@nayoomiweerasekara3531 Жыл бұрын
අක්කි ඔයාගේ චැනල් එක හම්බුනේ අහම්බෙන්. 🥺🥺අනේ ඔයා හරිම හොද කෙනෙක් මං දැන් ඔයාගේ වීඩියෝ මුල ඉඳන්ම බලනවා😍😍
@lalithsathkumara.788
@lalithsathkumara.788 2 жыл бұрын
අද වගේම එදා විඩියෝ එකත් මතකයි.අපිටත් ලෝකයේ අනිත් රටවල තත්වය දැනුවත් වෙන්න හොඳ විඩියෝ එකක්.අද මට ටිකක් පරක්කු උනා බලන්න අපේ shop එකක් හොරැ කැඩුවා sep 01 .එ් මොනා උනත් vidio එකනන් බලනවාමයි.ඔයාලත් පරිස්සමින් ඉන්න.තෙරැවන් සරණයි.
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
අයියා හොරු ඇල්ලුවද දැන් මොකද තත්වය ගොඩක් දේවල් අරන් ගිහින්ද🙏ස්තුතියි🙏 වැඩත් එක්ක video නම් බලන්න එපා අයියා වැඩටික කර ගන්න🙏🙏බුදුසරණයි
@lalithsathkumara.788
@lalithsathkumara.788 2 жыл бұрын
@@americanlife2894 ලංකාවේ කවදද නංගි හොරැ අැල්ලුවේ.89 ක විතර බඩු අරගෙන.කොහොමහරි කලබල වෙලා ගිහින් නැත්තන් ඉවරයි.මේ කඩෙන් බඩු බැග් කියක් මම නිකන් දෙනවද.shop එක නිසා හොඳට පිං කරගන්නත් අවස්තාව ලැබුනා.thanks reply එකට.
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
@@lalithsathkumara.788 මම දන්නවා අයියා ලංකාව ගැන මොනවා කරන්නද අපිටත් දුකයි🙏🙏
@aranaproduction10
@aranaproduction10 2 жыл бұрын
ඇමරිකාවේ වගේ තමා ලංකාවේ අයටත් සෑහෙන වියදම් ගොඩක් ස්තූතියි අක්කේ වීඩියෝ ගෙනාවට
@ThinkGenius
@ThinkGenius 2 жыл бұрын
ලංකාවේ එක්ක බැලුවාම ඇමරිකාවේ වියදං මොනාද කියල හිතෙනව, ලංකාවේ ඉතින් නිදාගෙන නැගිටිනකොට මිල ඉහල යනවනේ😂😂😂
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
ස්තුතියි🙏🥰🥰🥰
@buddhikaishan2250
@buddhikaishan2250 2 жыл бұрын
අයියත් අක්කත් මහන්සිවෙලා කරන මේ වීඩියෝ නිසා කවදාවත් අපි අමෙරිකාවට ආවත් අතරමං වෙන්නෙ නෑ. ගොඩක්ම ස්තුතියි..😍
@pwilesingha6085
@pwilesingha6085 Жыл бұрын
අක්කේ ඔයා හරිම නිහතමානීව හැමදේම අපි එක්ක බෙදාගන්නවා . ගොඩක් පින් ඔයාට . බුදුසරණයි හැමදාම පරිස්සමෙන් ඉන්න
@suvanisamarasinghe2557
@suvanisamarasinghe2557 2 жыл бұрын
රටකට යන්න චාන්ස් එකක් ආවොත් අනිවාර්යයෙන්ම නංගිගෙන් ඇඩ්වයිස් ගන්නවා හොදෙ. බුදුසරනයි ඔයාලට
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
අනිවාර්යෙන් 🥰🥰🥰දන්න දෙයක් නම් කියනවා🙏🙏🙏
@ruwanthidolawatta3368
@ruwanthidolawatta3368 2 жыл бұрын
Woow akki වටිනා වීඩියෝ එකක්😍😍😍හොඳට පැහදිලො කරලා දීලා තියෙනවා අරපිරිමැස්ම ගැන❤️❤️❤️බුදුසරණයි🙏💐❤️
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
බුදුසරණයි නංගි🙏🥰🥰🥰🥰🥰🥰ස්තුතියි
@view3604
@view3604 Жыл бұрын
මේ පාර මම select උනා.වයිෆ් එක්ක එන්න හිතන් ඉන්නේ .ඇලබාමා ආවොත් අපි දෙන්නට living cost එක අක්කා හිතන විදියට average කීයක් වගේ වෙයිද.? එක්කෙනෙක් විතරක් සාමාන්‍ය ජොබ් එකක් කලොත් මාසික වැටුප කීයක් වගේ හොයා ගන්න පුලුවන්ද ඇලබාමා වල? පැහැදිලි උත්‍තරයක් ඕන අක්කා😊
@lakminisgardenkitchen5511
@lakminisgardenkitchen5511 2 жыл бұрын
Thank u akke me video ekata harima pahadili a wagema arapirimasma gana hodata kiyala denawa hamotama adarshmath akkalage jewithe. Parissamen inna budusaranai ❤️ family ekatama.
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
ස්තුතියි නංගියා ආදරෙයි🙏🥰🥰🥰
@binaradinith116
@binaradinith116 2 жыл бұрын
අක්කලා හැම වීඩියෝ එකකින්ම බලන අපිට දෙන්නේ වටිනා උපදෙස් වගේම ආදර්ශයි.ඒ වෙනුවෙන් ඔයාලට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා🙏🙏❤❤
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
ස්තුතියි මල්ලි🙏🥰🥰
@christeennilushika8232
@christeennilushika8232 2 жыл бұрын
Pahadili hondatama video balalama dan honda awabodayak thiyanawa akka thank u so much
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
ස්තුතියි🥰🙏🙏
@sriyanikapuhennayaka1223
@sriyanikapuhennayaka1223 2 жыл бұрын
ගොඩාක් වැදගත් වීඩියෝ එකක් නංගී.
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
ස්තුතියි අක්කා🙏🥰🥰🥰
@seelagunawardena5999
@seelagunawardena5999 2 жыл бұрын
Adanam ekmanata awa oyala balanna nangi adarai hamadamath oyalata bs satutin inna
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
ආදරෙයි මගෙ අක්කා🥰🙏🙏🙏
@lifewithnadeesha5556
@lifewithnadeesha5556 2 жыл бұрын
දැන් අක්කේ Texas වලත් හරිම ගාන වැඩ්යි.අපේ ගෙදරත් ගෙවන ගාන ඩැඩි උනා.
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
ඔව් නංගි හැම තැනම වගේ එහෙමලු🙏🙏🙏
@maduliyanage
@maduliyanage 2 жыл бұрын
මෙහේ වගේම තමයි අක්කි වෙනසක් නෑ නේ....අක්කි කියනවා වගේ අරපිරිමැස්මෙන් වැඩ කරොත් ජීවත් වෙන්න ලේසි...🥰🥰♥️
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
නංගියා ඔව් ඒක ඇත්ත🙏🥰🥰🥰ආදරෙයි
@SnowyBoy58
@SnowyBoy58 2 жыл бұрын
අක්කා මම අහලා තියෙනවා වියදම අඩු ස්ටේට් වල jobs හොයාගන්න අමාරුයි කියලා..ඒක ඇත්තද?වියදම වැඩි state වල jobs හොයාගන්න ලේසියි කියලා... අනික වියදම අඩු ස්ටේට් ගැන වීඩියෝ එකක් කරන්නකෝ අක්කා...
@lifewithnadeesha5556
@lifewithnadeesha5556 2 жыл бұрын
හරිම වැදගත් අක්කේ video එක😘😍
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
ස්තුතියි නංගියා😍
@ashaninirodha9957
@ashaninirodha9957 2 жыл бұрын
Hy akki mama eye idan oyge videos baluwe attama gdak vatina videos thank u akki 👍👍
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
ස්තුතියි නංගියා🥰🥰🥰🥰ආදරෙයි
@amamalhari3889
@amamalhari3889 2 жыл бұрын
Akke green card me para dammoth nikemeta hari win karoth kawada wage yanna eida degree eka complete wenne 2025 may akki aparadene atharamada dala yana ekai
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
2024 තමයි යන්න වෙන්නේ නංගි🥰
@chandanaanildissanayake7603
@chandanaanildissanayake7603 2 жыл бұрын
👍🙏❤ most Valuable Video ....Thank you ... Oba Samadenata ...Thruwan Saranie ...
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
Thank you so much 🙏🙏🙏🙏
@harshinadika6306
@harshinadika6306 2 жыл бұрын
බොහොම ස්තුතියි 🙂
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
ස්තුතියි🙏🥰🥰
@achislifejourney5542
@achislifejourney5542 2 жыл бұрын
Aneee godakma wadagath video ekak akke.usa enna inna ayata hugak wadagath.godak pin.hamadama sathutin inna budusaranai ❤️
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
ආදරෙයි නංගියා🥰🥰🥰🥰🥰
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Good video Nangi ❤️🙏🙏🙏
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
Thank you so much akka 🙏🙏🥰🥰
@arunarukman1988
@arunarukman1988 2 жыл бұрын
Thanks 🙏
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
🙏🥰🥰🥰🥰
@piuminarmada1362
@piuminarmada1362 2 жыл бұрын
plan ekat anuwa hamadema karanawane life hamadam hoda videyat thiyagnna puluwan adarei oyalat budu saranai ♥️♥️♥️♥️♥️
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
බුදුසරණයි අක්කා🙏🥰🥰
@jagathpriyankara6013
@jagathpriyankara6013 2 жыл бұрын
Good video .parisamin බුදු saranai හැමෝටම .
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
ස්තුතියි🥰🥰🥰බුදුසරණයි🙏🙏
@chamindumadushanka7860
@chamindumadushanka7860 2 жыл бұрын
Oyala.keeyaka.salary.ekakda.labenne.nangi
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
night time වැඩ කරන නිසා ගෙවනවා වැඩියි
@kgkkjayasinghe2516
@kgkkjayasinghe2516 2 жыл бұрын
Duka,ජයගත් oyalata jayen jayama වේවා
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
ස්තුතියි අක්කා🙏🥰🥰🥰
@atwoodatwood4439
@atwoodatwood4439 Жыл бұрын
6 months car insurance 300? Omg I’m paying 4 cars in one month 1150
@shanthikodippiliarchchi6268
@shanthikodippiliarchchi6268 2 жыл бұрын
Thanks dear
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
🙏🙏🙏🙏🥰
@suranga_Rathnayake12
@suranga_Rathnayake12 2 жыл бұрын
Thanks 😊 nangi
@sandunmadushkasithuruwan2503
@sandunmadushkasithuruwan2503 2 жыл бұрын
Akke ohayo(cincinnati city ) state eka cost of living aduida alabama wage
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
ටිකක් අඩුයි මල්ලි🥰🥰🥰🥰
@hashinimedika2064
@hashinimedika2064 2 жыл бұрын
Thank you so much Akko 🥰 ethkota greencard walin awama demaupiyanwa apita usa walata genna ganna puluwan citizen hambunata passe da?
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
ඔව් නංගියා🥰🥰🥰🥰 පුරවැසි බාවය ගනන්නකම් ඉන්න ඕනේ🙏🙏
@hashinimedika2064
@hashinimedika2064 2 жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කේ🥰🥰
@hansikasewwandi4349
@hansikasewwandi4349 Жыл бұрын
අක්කේ මම ආසම ඔයා හදවතින්ම කතා කරන්නේ කිසිම ඉරිසියාවක් නැහැ ❤
@sulakshinimeshakumari861
@sulakshinimeshakumari861 2 жыл бұрын
Akke mulinma Eddi kochchara wage mudalak Genna oneda....
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
ඕනම කෙනෙකුට ගේන්න පුලුවන් $10000 ක් හෝ ඉට අඩුවෙන්
@sulakshinimeshakumari861
@sulakshinimeshakumari861 2 жыл бұрын
@@americanlife2894 thank you akke
@chamithaperis2604
@chamithaperis2604 2 жыл бұрын
Good video 👍👍👍❤️
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
Thank you so much 🙏
@chamindaprabath
@chamindaprabath Жыл бұрын
AKKE mama maryland yanna dalathiyenne green card walin ehe kohomada akke
@dilinidinethma6245
@dilinidinethma6245 2 жыл бұрын
Shoima shoi akki thank you akki ❤️❤️❤️
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
ආදරෙයි නංගි🥰🥰
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
Oyala hoda arapirimasmen jeewath wenawa sathutui.❤️❤️❤️❤️
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
ස්තුතියි🙏🥰🥰
@momlifewithsan7529
@momlifewithsan7529 2 жыл бұрын
Thamantama kiyala niwasak ganna keeyak vithara yanawada nangi
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
ටිකක් ලොකු ගානක් යනවා අක්කා හැමෝම ගන්නේ බැංකු ණය වලින් තමයි🙏🥰🥰🥰
@momlifewithsan7529
@momlifewithsan7529 2 жыл бұрын
@@americanlife2894 Us doller keeyak wageda nangi samanyen yana gana kiyanawada
@bodaragamapiumimadushani689
@bodaragamapiumimadushani689 Жыл бұрын
අක්කෙ බබාලට ඉස්කෝල වලට සල්ලි ගන්නවද...
@LuckySticker-sq6mg
@LuckySticker-sq6mg Жыл бұрын
Nurse kenekta enna puluwan widiyak kiyannako
@upendradissanayake5547
@upendradissanayake5547 2 жыл бұрын
👍👍👍
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
🥰🥰🥰🥰🙏🙏🙏
@MPwerasekara
@MPwerasekara 2 жыл бұрын
Mehe wagema thami nda akke.meheth ithi samnyen kala bil gewala bheth arn thawa wada kotiyky withara karagna oni me labena sochchm padiyen.adumnm gaththa kalyak mathka na.e athin akkla hithe hatiyata jivath wenwane.sathutui akke♥️hamadama sathutin prissamin adaren inna .
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
ආදරෙයි නංගියා🙏🥰🥰🥰
@pubudukumara9066
@pubudukumara9066 2 жыл бұрын
💜️💜️💜️
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
🙏🥰🥰🥰🥰
@ruchirapeiris2088
@ruchirapeiris2088 Жыл бұрын
Akke mage wife Nurse kenek apita NY wala staffing company ekakin sponsorship ekak hambuna thawa exam ekak krnna tynawa eka karama enna puluwan. EB-3 visa eken thamai enna inne. EB3 visa ekath normal green card eka wage neda?
@roshanchathuranga706
@roshanchathuranga706 2 жыл бұрын
👍👍👍👍👍
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
🥰🙏🙏🙏🙏🙏
@hashinimedika2064
@hashinimedika2064 2 жыл бұрын
🥰🥰
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
🥰🥰🥰🥰🥰🥰
@thathsara770
@thathsara770 2 жыл бұрын
Road trip වීඩ්යො එකක් දාන්ඩකො අක්කෙ 😁
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
කරන්නම් මල්ලි🙏🥰🥰
@FamilyVibesn
@FamilyVibesn 2 жыл бұрын
❤️❤️❤️
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
🥰🥰🙏🙏
@pwilesingha6085
@pwilesingha6085 Жыл бұрын
අක්කේ ඇමරිකාවේ අපිටම ගෙයක් ගන්න ඩොලර් කියක් වගෙ යනවද
@nimsaraprasad2200
@nimsaraprasad2200 2 жыл бұрын
Dubai , abudhabi badu Mila adui ne achchara gan nane
@minipotstory9521
@minipotstory9521 2 жыл бұрын
Good 💛💛💛💛🙏🙏🙏
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
🥰🥰🥰🥰🥰
@Dinesharumendo
@Dinesharumendo 2 жыл бұрын
පන්දාස් ගානක් වියදම එනවනං ජොබ් එකේ පඩිය මදිවෙනව නේද නංගි
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
අපි කලින් video එකේ පැයට $16ක් කිව්වේ මෙහෙ අවම වැටුප. අපේ අයියලට ඉට වැඩියෙන් ලැබෙනවා night වැඩ කරන නිසා තවත් වැඩිපුර ගෙවනවා. අපේ වියාපාරයෙනුත් මුදලක් ලැබෙනවා ඉතින් වියදමුත් කරගෙන ඉතිරි කර ගන්නත් පුලුවන් අයියා🙏ස්තුතියි
@Dinesharumendo
@Dinesharumendo 2 жыл бұрын
@@americanlife2894 ස්තූතියි
@tharukdevmina7309
@tharukdevmina7309 2 жыл бұрын
අක්කෙ ඔහෙ internet,insurance,housing medicine, gas මේ ඔක්කොම ඔච්චරටම ගනන් ගිහින් තියෙන්නෙ ukraine vs Russia war එක හින්දද? ☹️☹️☹️ මාරයි ඈ 🙄🙄
@damayanthiabeygunawardena92
@damayanthiabeygunawardena92 2 жыл бұрын
Nangi husband ge job eka kamathi nam kiyannako
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
ඔව් war එක ගොඩක් බලපෑවා
@jayashrimalakanthi5202
@jayashrimalakanthi5202 2 жыл бұрын
Adarei nangiyo saudi sita
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
ආදරෙයි අක්කා🙏🥰🥰
@sanjeewanirodrigo6705
@sanjeewanirodrigo6705 2 жыл бұрын
❤️😍❤️😍❤️😍❤️
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
🙏🥰😍😍😍
@kgkkjayasinghe2516
@kgkkjayasinghe2516 2 жыл бұрын
Lanka we api kana හැටි දන්නේ ළිප තමා ,නංගී
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
අක්කා🙏🙏🙏🙏
@Gori80
@Gori80 2 жыл бұрын
💯💯💯💯👌👍👍
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
🥰🥰🥰🥰🥰
@kasunpiumal4861
@kasunpiumal4861 2 жыл бұрын
💛🌼💫🙈
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
🙏🥰🥰🥰🥰
@priyanthi7180
@priyanthi7180 8 ай бұрын
Lassanae nange
@chamindumadushanka7860
@chamindumadushanka7860 2 жыл бұрын
Monada.ayiya.karana.biusnes.
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
වාහන ව්‍යාපාරයක් කරන්නේ
@chulachandani9163
@chulachandani9163 2 жыл бұрын
👍👍🇺🇸🇺🇸🙏
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
🙏🥰🥰🥰🥰
@sameeraprasad819
@sameeraprasad819 2 жыл бұрын
❤️❤️👌👍
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
🥰🙏🌸
@pradeepajayasekara1103
@pradeepajayasekara1103 2 жыл бұрын
ඩොලර් ට්‍රී වලත් දැන් $1.25 වෙලා නේද?
@sulakshinimeshakumari861
@sulakshinimeshakumari861 2 жыл бұрын
😯
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
ඔව් අපි ඒ ගැන කලින් කියලා තියනවා🙏🥰🥰
@Pushpa-x6z
@Pushpa-x6z 2 жыл бұрын
🚴‍♀️🚴‍♀️🚴‍♀️🚴‍♀️🚴‍♀️
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
🙏🥰🥰🥰🥰🥰
@pradeepajayasekara1103
@pradeepajayasekara1103 2 жыл бұрын
texas වල වියදම් අඩුද?
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
ටිකක් අඩුයි
@sumudumahesha9279
@sumudumahesha9279 2 жыл бұрын
Akki number akadenna puluwanam godak wtinawa
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
නංගි අපේ fbඑකෙන් එන්න Fb (Duwage perera )
@srimbandara9335
@srimbandara9335 2 жыл бұрын
😍💏
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
🥰🙏🙏😊🙏
@lifewithnadeesha5556
@lifewithnadeesha5556 2 жыл бұрын
අක්කේ අපිත් වැඩ්ය ඔයාලාට bill වැඩ්යි නේ😳
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
වැඩියිද නංගියා වතුර බිල නම් වැඩිපුර යනවා මේ දවස්වල
@biduwijekoon5275
@biduwijekoon5275 2 жыл бұрын
❤❤❤
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
🥰🥰🥰🥰
@roshanchathuranga706
@roshanchathuranga706 2 жыл бұрын
👍👍👍👍👍
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
🥰🥰🥰🥰🥰
@ama4169
@ama4169 2 жыл бұрын
😍😍😍😍😍😍😍
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
🙏🥰🥰🥰
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 25 МЛН
ඉරණම වෙනස් කරන පුරුදු 3න
25:47
Ramindu Randeni (සිංහල)
Рет қаралды 95 М.
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44