අපේම කිරි ගොවිපලක් |Country Life In Newzealand | Dream Life

  Рет қаралды 28,829

A Piece of Love

A Piece of Love

Ай бұрын

#lifeinnewzealand #dayinthelife #familyvlog #momlife #newyearvlog
අපිත් එක්ක අවුරුද්ද @HappymommyYT #lifeinnewzealand #apieceoflove #momlife
• අපිත් එක්ක අවුරුද්ද @S...
අලුතෙන් channel එකක් පටන් ගන්න කැමතිද |#youtuberevenue#youtubeincome#apieceoflove#
• අලුතෙන් channel එකක් ප...
උයන්න කම්මැලි දවසට රස curry එකක් | ගෙදරදීම Play Doug #lifeinnewzealand #dayinthelife#apieceoflove
• උයන්න කම්මැලි දවසට රස ...
I'm on Instagram / a_piece_of_love_ig
Follow me on Facebook / a-piece-of-love-100864...

Пікірлер: 470
@pahanyasehasmi7198
@pahanyasehasmi7198 2 күн бұрын
ඔයා බොරු show නැති ඉතා හොද කෙනෙක්.. මහත්තයත් එහෙමයි
@pahanyasehasmi7198
@pahanyasehasmi7198 2 күн бұрын
සතුටින් ඉන්න ලැබේවා..... ඔයා ලා දවසින් දවස දියුණුව kara ලගා වේවා.. අම්මා එක්ක ගියා නේද.. ඔයා ට පින් අනේ.. අම්මෙක් ට අලුත් අත් දැකීමක්.. ♥️♥️♥️👍👍👍
@apieceoflove8173
@apieceoflove8173 2 күн бұрын
ගොඩක් ස්තූතියි ❤️
@pandagamingyt8925
@pandagamingyt8925 10 күн бұрын
jaya wewa
@chandijayasekara6809
@chandijayasekara6809 Ай бұрын
හරිම සතුටුයි වගේම ආඩම්බරයි නංගි ලංකාවේ කොල්ලෙක් කෙල්ලෙක් පිට රටක ගිහින් ජීවිතේ ජය ගන්නවා දැක්කහම. ජය වේවා ...❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
ගොඩක් ස්තූතියි ❤️
@disnajayasinghe2968
@disnajayasinghe2968 Ай бұрын
Congratulations ❤🎉Happy to hear your success story ❤❤God Bless you ❤
@user-ff3vu7xn2e
@user-ff3vu7xn2e Ай бұрын
Harima sathutui nangi.video aka danakam balagena hitiye.sathutin parissamata wada tika karagena ❤
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
ගොඩක් ස්තූතියි අක්කා❤️
@hirangarankothge8412
@hirangarankothge8412 Ай бұрын
Good luck akka...❤Happy to hear that...Congratulations for your new beginning❤❤
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
Thank you❤️
@shenukadias1769
@shenukadias1769 Ай бұрын
අනේ විඩියෝ දාන එකනම් නවත්තන්න එපා.. ඔයාගෙ විඩියෝ බලන්නේ හරිම ආසාවෙන්.. ඒවා බලනකොට හිත නිමෙනවා නංගි..අලුත් ජිවිතේට සුබ පතනවා.. දියුනුවෙන් දියුනුවටම පත් වේවා 🤗😘
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
ගොඩක් ස්තූතියි අක්කා, කොහොම හරි කරන් යන්න තමා හිතන් ඉන්නෙ❤️
@seethakumari1683
@seethakumari1683 Ай бұрын
සතියකට සැරයක් හරි විඩියෝ එකක් දාන්න ...අපි බලන් ඉන්නවා ...සුබ පැතුමි
@user-uw8ox7kf7e
@user-uw8ox7kf7e Ай бұрын
Ow aththamai ehema asawen balana vedio nawaththuwama Miss wenawa mama kalekata kalin baluwa chanel ekak ba al 3 k ekka amma kenekge chanel ekak eya hethuwak danne wath na vedio dana eka nawaththuwa adatath mata miss wenawa samahara aya hari motivet
@she..5091
@she..5091 Ай бұрын
හැමදාමත් සතුටින් ඉන්න.ජයම වේවා..❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
ගොඩක් ස්තූතියි ❤️
@nawanjanaamarasinghe2277
@nawanjanaamarasinghe2277 Ай бұрын
Congratulations Akka ❤️... Oyalage weda okkoma sarthaka wenna kiyala wish krnwa.. godak sathutui ...
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
ගොඩක් ස්තූතියි නංගා❤️
@user-er8ny9jd5b
@user-er8ny9jd5b Ай бұрын
😮😊🎉❤ congratulations to all of you may your dreams come true with lots of luck & success will come on your way plus god blessings too........👍💯👏🙏😍💐🥰😘
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
Thank you so much❤️❤️
@dilanialuvihare7321
@dilanialuvihare7321 Ай бұрын
Harima sathutui.harima adambari oyala gana.idiriyatama yanna suba pathanawa.❤
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
ගොඩක් ස්තූතියි ❤️
@m.a.r.dwijayasri7082
@m.a.r.dwijayasri7082 Ай бұрын
Congratulation nanga oyalage siyalu wada sarthaka wewa
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
ගොඩක් ස්තූතියි ❤️
@ChamDanu
@ChamDanu Ай бұрын
සුබ පැතුම් නංගී දිනෙන් දින දියුනුවට පත් වෙන්න ඕනෙ.වීඩියෝ එක හරිම ලස්සනයි බුදුසරණයි
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
බුදුසරණයි අක්කා❤️❤️
@BhashineeDayananda1111
@BhashineeDayananda1111 Ай бұрын
අනේ හරිම සතුටුයි නංගි..තව තවත් දියුණුවෙන් දියුණුවටම පත් වේවා❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
ගොඩක් ස්තූතියි අක්කා❤️❤️
@warunijayawickrama9507
@warunijayawickrama9507 Ай бұрын
සුභම සුභ පැතුම් නංගි‍, ජයෙන් ජයම වෙිව⁣ෙ❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
ගොඩක් ස්තූතියි ❤️
@roshika7155
@roshika7155 Ай бұрын
Congratulations nanga harima sathutui lassenai video eka oyala hamotama budusarenai aderei ❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
බුදුසරණයි අක්කා❤️❤️
@chalanimanjula4657
@chalanimanjula4657 Ай бұрын
Congratulations akki hamdema hariynna ona. ❤
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
ගොඩක් ස්තූතියි නංගි❤️
@piyumijayakody991
@piyumijayakody991 Ай бұрын
Oh wowww congratulations 🎉 This is so 👏 amazing. You 2 have done really well. The house looks cozy too. Keep us updated with the new place. Good luck with everything ❤
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
Thank you so much darling ❤️
@malindamanesha3551
@malindamanesha3551 Ай бұрын
Wow harim sathutui akkiya❤oyl inn thanth harim lassni..❤digtm vedios danna❤️❤️❤️
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
ගොඩක් ස්තූතියි නංගි❤️
@mihirimadushani3885
@mihirimadushani3885 Ай бұрын
Athatama mama godak kal idan akke videoes balanne.mata godak sathutui uge lassana life eka dakkama.asai akke athatama aputath ohoma ratakata awilla wada karanna.u denna hamadam daruwo ekka sathutin inna.budusaranai
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
බුදුසරණයි නංගි🥰🥰
@ChamudiAthukorala
@ChamudiAthukorala Ай бұрын
Harima sathutui nangi theruwan saranai
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
තෙරුවන් සරණයි ❤️
@isharashashikala
@isharashashikala Ай бұрын
හරිම සතුටුයි අක්කා.හදවතින්ම සුබ පතනවා ඔයාලට ❤❤
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
ගොඩක් ස්තූතියි ❤️
@SriyaniPerera-xb9iu
@SriyaniPerera-xb9iu Ай бұрын
හරිම සතුටුයි ජයවේවා.🙏
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
ගොඩක් ස්තූතියි ❤️
@maduliyanage
@maduliyanage Ай бұрын
Congratulation wasana..ඇත්තටම ගොඩක් සතුටුයි ..තව තවත් දියුනු වෙන්න කියලා හදවතින්ම පාර්තනා කරනවා බුදුසරණයි හැමෝටම ❤❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
ගොඩක් ස්තූතියි , බුදුසරණයි මදූ❤️
@priyangakakulawala9107
@priyangakakulawala9107 Ай бұрын
Hamadema sarathaka veva nanagi . Harima asavene baluva vidio aka harima lasaaanai hamadema
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
ගොඩක් ස්තූතියි අක්කා❤️
@InnocentKayak-jg4zs
@InnocentKayak-jg4zs Ай бұрын
සුබ පැතුම් අලුත් ජිවිතයට දුව.බුදු සරණයි .
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
බුදුසරණයි නැන්දා❤️
@kolkatadiaries
@kolkatadiaries Ай бұрын
Your new place looks so cozy ❤ and always so lucky to mix with the mind healing nature 🍃 Good luck !
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
Thank you so much❤️
@user-qo6qf8cq8f
@user-qo6qf8cq8f Ай бұрын
Congratulations අක්කාටයි, අයියාටයි 🩷 ඔයාලගෙ හීන හරි ලස්සනට පාට කරගන්නවා ❤ මං ආසම එ වගේ උත්සහවන්ත , ගේමක් ගහන මිනිස්සුන්ට 😍 ආදරෙයි 😘
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
ගොඩක් ස්තූතියි නංගි❤️
@dilinimadushani3575
@dilinimadushani3575 Ай бұрын
සුබ පතනවා අක්කේ ඔයාලට ❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
ගොඩක් ස්තූතියි නංගි❤️
@dayarathnayake3988
@dayarathnayake3988 Ай бұрын
Ane harima sathutui duwe diyunuwen diyunuwata parh wewa hemadama sathutin inna lebewa suba pethum magenuth oyala siyaluma denata thunuruwan saranay adarei
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
තෙරුවන් සරණයි ❤️❤️
@niorshajayamanna3275
@niorshajayamanna3275 Ай бұрын
හරිම සතුටුයි හදවනින්ම Congratulations නංගි ජීවිතය ජය ගන්නවා දැක්කම බුදු සරණයි සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
බුදුසරණයි අක්කා❤️
@Transasia925
@Transasia925 Ай бұрын
Good luck with your new business .May you be prosperous in your new venture .God bless you both
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
Thank you❤️❤️
@malkineththikumara1843
@malkineththikumara1843 Ай бұрын
ආසයි දකිද්දිත්.සුභපැතුම් අක්කෙ ඔයාට අලුත් බිස්නස් එක ඉක්මනින් දියුනුවේවා!!!
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
ගොඩක් ස්තූතියි ❤️❤️
@shashikaperera299
@shashikaperera299 Ай бұрын
Godak sathutui nangi. oyalage hama wadakma karaganna shakthiya dhairyaya wasanawa noaduwa labewa 🙏🥰 Love you guys ❤️🧡💜💙💚💛
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
ගොඩක් ස්තූතියි අක්කා❤️
@Nimesha.
@Nimesha. Ай бұрын
හරිම සතුට ඔයාලට තව තව හරියන්න ඕනේ ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ..❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
බුදුසරණයි ❤️
@sanjeewaprasanna3210
@sanjeewaprasanna3210 Ай бұрын
හරිම සතුටු යි.නංගී .බුදු සරනයි
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
බුදුසරණයි අක්කා❤️
@cristeenherath6186
@cristeenherath6186 Ай бұрын
සුබ පැතුම් ඔයාලා සියලුදෙනාටම ❤
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
ගොඩක් ස්තූතියි ❤️
@Nimalie
@Nimalie Ай бұрын
හරිම සතුටුයි අක්කේ.. හැමදාම හැමදේම හරියන්න ඕනේ ඔයාලට තෙරුවන් සරණයි♥️🤍♥️
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
තෙරුවන් සරණයි 🥰🥰
@ashenkavinda5025
@ashenkavinda5025 Ай бұрын
හරිම ලස්සනයී ❤
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰
@ganeshikafernando4602
@ganeshikafernando4602 Ай бұрын
හරිම සතුටුයි නංගී ජයෙන් ජයම වේවා .වංගරේ ඉන්නවා අපේ යාලුවෙක් .බුදුසරණයි නංගී ❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
අනේ එහෙමද , බුදුසරණයි අක්කා❤️
@gamage1218
@gamage1218 Ай бұрын
Congratulations akki & ayya❤❤
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
Thank you❤️
@shiromafernando6416
@shiromafernando6416 Ай бұрын
Congratulations පුතා ලස්සන වට පිටාව.❤
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
ගොඩක් ස්තූතියි නැන්දා❤️
@anushanilmini5623
@anushanilmini5623 Ай бұрын
වටපිටාවෙ ගොඩක් ලස්සනයි අලුත් බිස්නස් එක ට සුභ පැතුම් 👍
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
ගොඩක් ස්තූතියි ❤️
@MaliniAbey-dd5zb
@MaliniAbey-dd5zb Ай бұрын
Happy to see. You r. Family again Wish. You all the best. Budusaranai
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
Thank you so much❤️
@DulanjaliPremathilaka
@DulanjaliPremathilaka Ай бұрын
හදවතින්ම සුබ පතනවා අක්කෙ බුදු සරණයි 🙏
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
බුදුසරණයි නංගි❤️
@PriyanthaJayalath-yq7kx
@PriyanthaJayalath-yq7kx Ай бұрын
අපි ආසාවෙන් බලන් ඉන්නවා ඔයාලා වීඩියෝ ගෙනකන්
@lalanidias3242
@lalanidias3242 Ай бұрын
හිත පුදුම විදියට නිවෙනවා මේ වීඩියෝ බලද්දී. අවට පරිසරය පුදුම ලස්සනක්. ජයම වේවා !!❤️
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
ගොඩක් ස්තූතියි ❤️
@user-id3og2os9p
@user-id3og2os9p Ай бұрын
Congratulations akke aiye budusaranai.kohomahari vedeo danna
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
Budusaranai ❤️
@yrdushmanthasenarath6016
@yrdushmanthasenarath6016 Ай бұрын
ඔයාලාගේ අලුත් ජීවිතය ට සුබ පතනවා.හැමදාම සතුටින් ඉන්න ලැබේවා
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
ගොඩක් ස්තූතියි ❤️
@user-en4pk2hg4p
@user-en4pk2hg4p Ай бұрын
Akke hari lassanai aluth thana harima sathutui mata
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
ගොඩක් ස්තූතියි නංගි❤️
@PriyanthaJayalath-yq7kx
@PriyanthaJayalath-yq7kx Ай бұрын
හරිම සතුටුයි....ජයෙන් ජයම වේවා....තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
තෙරුවන් සරණයි ❤️
@udarimaheshika4366
@udarimaheshika4366 Ай бұрын
Oyalage vedio hamadama balanawa.harima sathutui oyala gana. Thawa thawath diunuwenna labewa.jesu pihitai oyalage pawlatama❤
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
ගොඩක් ස්තූතියි ❤️
@user-mc9wx2ej3n
@user-mc9wx2ej3n Ай бұрын
Video danna yaluwe digatama.ee video marama ලස්සනයි .oyalage wada parisamata හොඳින් කරගෙන යන්න .බුදු සරනයි dr..
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
බුදුසරණයි ❤️
@chinthavidyasekera346
@chinthavidyasekera346 Ай бұрын
Wish you all the best! ❤
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
Thank you🥰🥰
@lakmalasanka2572
@lakmalasanka2572 Ай бұрын
Ane harima sathutui
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
ගොඩක් ස්තූතියි ❤️
@shlu196
@shlu196 Ай бұрын
All the best. So happy to see your success. All the best darling. 🎉🎉🎉
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
Thank you so much❤️
@KanchanaSujeewani
@KanchanaSujeewani Ай бұрын
හරිම සතුටුයි .දින දින දියුණුවටම පත් වෙිවා !!! අමිමට ගොඩාක් සතුටු ඇති . බුදු සරනයිි.
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
බුදුසරණයි ❤️❤️
@nadeehewawitharana5086
@nadeehewawitharana5086 Ай бұрын
Congratulations akki so happy for you. ❤
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
Thank you so much nanga❤️
@user-zc7gp3rm9m
@user-zc7gp3rm9m Ай бұрын
Wow harim Adambarai, kiyanna wachana nha, Thawa Thawa hari yanna o ne, harim Adambarai, Budusaranai
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
බුදුසරණයි 🥰🥰
@dilinithusharika5975
@dilinithusharika5975 Ай бұрын
Congratulations nangi❤❤
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
Thank you❤️
@kanchanaudeni2290
@kanchanaudeni2290 Ай бұрын
හදවතින්ම සතුටුයි සුබ පැතුම්
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
ගොඩක් ස්තූතියි ❤️
@user-Nirmala123
@user-Nirmala123 Ай бұрын
හරීම සතුටුයි පුතේ ටිකින් ටික සාර්ථක වෙන ඔයාලගේ ජීවිතය ගැන ඔයාලගේ සියලු ප්‍රාර්ථනාවන් ඉටු වේවා ❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
ගොඩක් ස්තූතියි නැන්දා❤️
@WithanageLakmini-oj5ui
@WithanageLakmini-oj5ui Ай бұрын
ආඩම්බරයක් තමා ඉතිම් ඔයාලා.❤❤👌👍
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
ගොඩක් ස්තූතියි ❤️
@dilushamadushani1340
@dilushamadushani1340 Ай бұрын
ආඩම්බර අක්කෙ සෝක් අනේ තෙරුවන් සරනයි ❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
තෙරුවන් සරණයි ❤️
@jenniferjansze2494
@jenniferjansze2494 Ай бұрын
Nice place. Thank god.❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
Thank you❤️
@hansigimhani7148
@hansigimhani7148 Ай бұрын
Congratulations for u and Yr family...
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
Thank you so much❤️
@WajiraWedisinghe
@WajiraWedisinghe Ай бұрын
අනේ හරිම සතුටුයි. දවසින් දවස දියුණු වෙන්න ඕන. සුභ පැතුම් ඔයාලට. තෙරුවන් සරණයි ❤
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
තෙරුවන් සරණයි ❤️
@sanjuomi5230
@sanjuomi5230 Ай бұрын
Good luck aiya akka.. ❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
Thank you nangi❤️
@nilanthimangalika6108
@nilanthimangalika6108 Ай бұрын
හරිම ලස්සනයි ❤ හරිම සතුටුයි නංගී හදවතින්ම සුභ පතනවා තව තවත් සාර්ථකව සතුටින් ජීවිතය ගෙවන්න ලැබේවා කියලා ❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
ගොඩක් ස්තූතියි අක්ක❤️❤️
@ayeshapiumini7748
@ayeshapiumini7748 Ай бұрын
Congratulations 😍😍😍ඇත්තටම සතුටුයි හැමෝගෙම ජීවිත මේ වගේ ලස්සන වෙන්න ඕනේ...❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
අනේ ගොඩක් ස්තූතියි 🥰🥰
@chitraniramyalatha6242
@chitraniramyalatha6242 Ай бұрын
දිනෙන් දින දියුණු වේවා අපේ සුභ පැතුම්
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
ගොඩක් ස්තූතියි ❤️❤️
@nimeshapiyumini2483
@nimeshapiyumini2483 Ай бұрын
Congratulations on starting a new journey akka!💝💐 You're an inspiration to us.🤩💟💖
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
Thank you so much nanga❤️
@harshanilakmal5350
@harshanilakmal5350 Ай бұрын
Congratulations akke.nihathamaniwa jeewath wena oyala dawasin dawasa diunuwenna ona🎉🎉
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
ගොඩක් ස්තූතියි නංගා❤️
@devindiperera6064
@devindiperera6064 Ай бұрын
බොහොම සතුටුයි අක්කෙ..සුබ පතනවා ඔයාලගෙ අලුත් ව්‍යාපාරෙට..ලංකාවෙ අයට ලොකු ආදර්ශයක් ඔයා වගෙ කෙනෙක් ..කොච්වර කාර්‍යබහුල උනත් අපි වෙනුවෙන් විඩියෝ ගේන්න අක්කෙ ..අපි බලන් ඉන්නවා...තෙරුවන් සරණයි.ජයෙන් ජයම වේවා ...ඔයාට ❤❤🎉🎉
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
තෙරුවන් සරණයි ❤️
@thanujamanatunga3054
@thanujamanatunga3054 Ай бұрын
හදවතින් ම සුභ පතනවා !!! සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා !!! ❤🥰 තෙරුවන් සරණයි හැමෝටම!!! 💖💕
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
බුදුසරණයි 🥰🥰
@TheTravelShowWazana
@TheTravelShowWazana Ай бұрын
Ane akka I am so happy for you… all the very best akka❤waiting for more beautiful videos as always 💙💙💙💙
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
Thank you so much ❤️
@ShashikalaEdirisinghe-xc5dk
@ShashikalaEdirisinghe-xc5dk Ай бұрын
හරිම ලස්සනයි දුව මල් ගස් තියනව බවිවෙක් දැක්ක ගෙදර බවිවෙක් ඉන්න එක ගැන මටනමි හරිම සතුටක් දැනුනෙ තෙරුවන් සරනයි ඔයාලට
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
තෙරුවන් සරණයි නැන්දා ❤️
@nideshperera8442
@nideshperera8442 Ай бұрын
All the very best
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
Thank you❤️
@RenukaAththanayaka-yq9mg
@RenukaAththanayaka-yq9mg Ай бұрын
Good luck කෙල්ල, නියමයි.❤️❤️❤️❤️❤️
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
ගොඩක් ස්තූතියි ❤️
@HewageThalpe
@HewageThalpe Ай бұрын
❤❤❤.... Congratulations 🎉..🌷🌷🌷🌷
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
Thank you❤️
@nishaniudeshika8910
@nishaniudeshika8910 Ай бұрын
Congratulations ..🎉🎉🎉🎉
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
Thank you❤️
@DinushiThelikada
@DinushiThelikada 11 күн бұрын
❤❤
@lankanirasadari4690
@lankanirasadari4690 Ай бұрын
Congratulations akka and ayya!
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
Thank you❤️
@user-wp5pn1cm6q
@user-wp5pn1cm6q Ай бұрын
ලොකු සතුටක් දැනුන දුව බුදු සරනයි ❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
බුදුසරණයි නැන්දා❤️
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 Ай бұрын
Harima sathutui nangi ,❤️🥰🥰🥰❤️❤️
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
ගොඩක් ස්තූතියි අක්ක❤️
@thiliniwickramasinghe3845
@thiliniwickramasinghe3845 Ай бұрын
Congratulations both of you 🎉🎉🎉🎉🎉🎉
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
Thank you❤️
@ManelSilva-yv4uh
@ManelSilva-yv4uh Ай бұрын
Congratulations tawa diyunu wenna ona teruwan saranai ❤️❤️👍
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
තෙරුවන් සරණයි ❤️
@withpurna847
@withpurna847 Ай бұрын
Congratulations නංගී ❤❤❤ හරිම ලස්සනයි ඒවාගෙම හරිම සතුටක් ❤❤
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
Thank you akka❤️
@withpurna847
@withpurna847 Ай бұрын
@@apieceoflove8173you are very welcome.stay blessed ❤
@poshininimalika-mi7sj
@poshininimalika-mi7sj Ай бұрын
සතුටුයි...ඔයාල ගැන..සුබ පැතුම් ..අනේ video දාන්න දිගටම ආසාවෙන් ඉන්නේ බලන්න ❤️❤️
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
ගොඩක් ස්තූතියි ❤️
@ThanujaKanakarathna
@ThanujaKanakarathna Ай бұрын
Congratulations dear for your new journey...♥️
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
Thank you❤️
@user-ok2fw7yv9y
@user-ok2fw7yv9y Ай бұрын
සුබ පැතුම්
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
ගොඩක් ස්තූතියි ❤️
@user-dz3rd2bo8t
@user-dz3rd2bo8t Ай бұрын
බුදුසරනයි ඔයාලාට. හරිම සතුටුයි .පුදුම සතුටක් දැනුනා. අක්කේ vedio දාන එකනම් නැති කරන්න එපා.ඒක ලොකු මානසික සැනසීමක් ඔයා වීඩියෝ දාන එක.congratulations oyalata❤
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
ගොඩක් ස්තූතියි ❤️
@maheshihulugalla806
@maheshihulugalla806 Ай бұрын
Congratulations akka ♥️ wish you all the very best. ♥️♥️♥️♥️♥️
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
Thank you so much nanga❤️
@amalkaparami
@amalkaparami Ай бұрын
අනේ හුගාක් සතුටුයි❤❤❤ සුභ පැතුම් අක්කේ❤❤
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
ගොඩක් ස්තූතියි නංගි❤️
@NayaniUpendra
@NayaniUpendra Ай бұрын
Congratulations
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
ගොඩක් ස්තූතියි 🥰🥰
@shami7678
@shami7678 Ай бұрын
@thanujapriyadarshani9242
@thanujapriyadarshani9242 Ай бұрын
❤❤❤
@sachinijayawardana9512
@sachinijayawardana9512 Ай бұрын
Congratulations!!! 💐
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
Thank you❤️
@DidulaNamina-fp7rd
@DidulaNamina-fp7rd Ай бұрын
My congratuletion♥️♥️♥️♥️
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
Thank you so much❤️
@ymnpkherath9797
@ymnpkherath9797 Ай бұрын
ගො.....ඩා.....ක්ම.. සතුටුයි නංගි පැටියෝ.පියවරෙන් පියවර ජය ගැනීම දැක්කම.ඉදිරියටම යන්න සුබ පතනවා නංගීයෝ...❤❤❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 Ай бұрын
ගොඩක් ස්තූතියි අක්කා❤️
@ymnpkherath9797
@ymnpkherath9797 Ай бұрын
@@apieceoflove8173 තව දෙයක් නංගී ඔයාට කියන්න ඔනී මම ඔයාගේ vedio බලන්නේ ඔයා හරි අවංකයි.සොබන නෑ.හැම දේම සරලයි.පිලිවෙලයි.බබාලා දෙන්න ඒක්ක ගෙවන ජීවිතය අපේ ජීවිතත් ඒක්ක බලනකොට ලොකු වෙනසක් නෑ.මටත් පොඩි බබාලා තුන්දෙනෙක් ඉන්නවා.හස්බන්ඩ් offcie යනවා.(විදේශ රැකියා ok).මමත් බබාලගේ වැඩ කරගෙන වත්තේ ඒලවලුත් හිටවනවා.මම නර්සින් කලේ.job ඒකෙන් අයින් උනා.බබාලගේ වැඩ කරගන්න.ඉතින් ලොකු වෙනසක් නෑ.අැත්තටම මොන තැනකට අපි ලන් උනත් ඒ නිහතමානී කම හැමදාම තියාගන්න ඔනී.ඔයා අැත්තටම හොද කෙනෙක්.ඉදිරියටම යන්න.වරදින්නේ නෑ.ඔයාලට සුබ පතනවා හැම දේටම ok.බුදුසරනයි හැමෝටම.(අර කහපාට චූටී මල් ඔය අලුත් පැත්තේ නැද්ද)
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 6 МЛН
Русалка
01:00
История одного вокалиста
Рет қаралды 7 МЛН
Cool Items! New Gadgets, Smart Appliances 🌟 By 123 GO! House
00:18
123 GO! HOUSE
Рет қаралды 17 МЛН
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 48 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 6 МЛН