කිරිගොවිපලක දවසක් | Country Life in newzealand | Life in Newzealand

  Рет қаралды 9,449

A Piece of Love

A Piece of Love

Күн бұрын

#lifeinnewzealand #dayinthelife #familyvlog #momlife #newyearvlog
අපිත් එක්ක අවුරුද්ද @HappymommyYT #lifeinnewzealand #apieceoflove #momlife
• අපිත් එක්ක අවුරුද්ද @S...
අලුතෙන් channel එකක් පටන් ගන්න කැමතිද |#youtuberevenue#youtubeincome#apieceoflove#
• අලුතෙන් channel එකක් ප...
උයන්න කම්මැලි දවසට රස curry එකක් | ගෙදරදීම Play Doug #lifeinnewzealand #dayinthelife#apieceoflove
• උයන්න කම්මැලි දවසට රස ...
I'm on Instagram / a_piece_of_love_ig
Follow me on Facebook / a-piece-of-love-100864...

Пікірлер: 183
@MandishaGunerathne
@MandishaGunerathne 3 ай бұрын
නංගී ඔයගේ video බලන්නෙ මම හරිම ආසාවෙන්.ඔයාලගෙ පවුල හරිම ආදරණියයි.ඔයගේ සියලු පැතුම් ඉටු වෙන්න මම සුබ පතනවා.❤️
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි අක්කා❤️❤️
@user-hh4qx8qx9c
@user-hh4qx8qx9c 3 ай бұрын
මමයි පුතයි අදත් අාදරයෙන් ඔයාලව බැලුවා හරිම ලස්සනයි ඔයාලගෙ හැම හීනයක්ම ඉටු කරගන්න ශක්තිය දිරිය ලැබේවා💓💓💓💓
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි නැන්දා❤️
@ymnpkherath9797
@ymnpkherath9797 2 ай бұрын
ගොඩා.......ක් දවසක්....ගෙවුනා නේද පැටියෝ.මොකක් නමුත් ලොකු සුබ කටයුත්තක් කරලා වගේ හොරෙන්ම හොරු දෙන්නා.සතූටුයි ok පැටියෝ.අපිටත් කේක් කෑල්ලක් වත් ඒවන්න ok.පරෙස්සමින් ඉක්මනින් vedio ඒකක් ගේන්න.බලාගෙන ඉන්නවා.බුදුසරනයි.හැමෝටම❤❤❤❤❤🎉🎉🎉🎉💖💖❤❤🎂🎂🎂🍨🍧🍦🍦🍭🍬🍇
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
බුදුසරණයි ❤️
@ChamathkaGimhani-vu3xd
@ChamathkaGimhani-vu3xd 3 ай бұрын
අනේ මග බලන් හිටියේ ඔයාගේ වීඩියෝ එකක් එනකල් හරිම ලස්සනයි අදත් හිතන පතන හැමදේම ඉෂ්ට වෙන්න කියලා ප්‍රරාර්ථනා කරනවා🙏❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි ❤️
@thusharicfrenando8858
@thusharicfrenando8858 3 ай бұрын
සියලුම බලාපොරොත්තු එලෙසම ඉටු වේවා මගේ අවංක ප්‍රාර්ථනාවයී.ඔයාලාට වින්ටර් එක ,අපිට සමර් එක.තව මාස 4 විතර මේ රශ්නය උහුලාගන ඉන්න ඕනෑ .නංගී ඔයාලා ජීවත් වෙන පරිසරය හරිම ලස්සනයි .ඉක්මනින් ආයෙම වීඩියෝ එකක් රැගෙන එන්න .ඔබ හතර දෙනාටම තෙරුවන් සරනයී .
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි අක්කා,තෙරුවන් සරණයි ❤️
@PriyanthaJayalath-yq7kx
@PriyanthaJayalath-yq7kx 3 ай бұрын
හොඩක් සතුටුයි නංගි අදත් වීඩියෝ එක බලන්න ලැබුණු එක ගැන. අපි හරි ආසයි නංගි ඔය පැත් තේ වටපිටාව බලන්න. ඒකට ඔයාට ස්තුතියි .තෙරුවන් සරණයි ඔයාලා හතර දෙනාටම පරිස්සමින් සතුටින් ඉන්න
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 3 ай бұрын
ඒකාකාරී බවින් මොහොතකට මුදවා.....ඈත දුර දේශයක මොහොතක සංචාරයකට කැදවායන ඔබට බෙහෙවින්ම ස්තූතියි ......🌹සියලු පැතුම් ඉටුවී ,,ඔබ දෙදෙනා සහ දරු දෙදෙනාට සැමදා සතුටම වේවා ....❤🌹
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි ❤️
@ganeshikafernando4602
@ganeshikafernando4602 3 ай бұрын
ඔය පාරවල් වල මේහෙවගේ සෙනග නැහැ නේද නංගී .පාඩුවේ යන්න පුලුවන් .හැමදාම කියන්න වගෙ ලස්සනයි නංගී .බුදුසරණයි ❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
Rural area වල busy නැහැ අක්කා❤️
@twinsmommySL
@twinsmommySL 3 ай бұрын
අනේ හරිම ලස්සනයි සතුටින් ඉන්න ආදරෙයි
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි ❤️
@niorshajayamanna3275
@niorshajayamanna3275 3 ай бұрын
ඔයාගෙ bala පොරොත්තු ඉටු වෙන්න කියලා හදවනින්ම සුබ පැතුම් .අදන් විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි 💓💓💓💓
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි ,බුදුසරණයි ❤️❤️
@dilushamadushani1340
@dilushamadushani1340 3 ай бұрын
මං කිව්වා වගේ ඔයාලගෙ කියලා ගෙදරකට යන්න හදන්නෙ නේද තෙරුවන් සරනයි ❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
බලමු නේද මොකද වෙන්නෙ කියල ඊලග වීඩියෝ එකකින්ම.තෙරුවන් සරණයි ❤️
@dilushamadushani1340
@dilushamadushani1340 3 ай бұрын
@@apieceoflove8173 මග බලන් ඉන්නවා
@chandijayasekara6809
@chandijayasekara6809 3 ай бұрын
සියලු සිතුම් පැතුම් එලෙසම ඉටු වේවා ...!! ඔයාගෙ video මනසට තෙරපි එකක් වගෙ නංගි❤❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි අක්කා❤️
@user-jd1hg3sy7r
@user-jd1hg3sy7r 3 ай бұрын
පොඩි වෙලාවකට හරි ඔයාලව දකින්න ලැබුන එක ගැන ගොඩක් සතුටුයි පුතේ.ඔයාලගේ සියලුම බලාපොරොත්තු ඉටු වේවා.බුදුසරණයි හතරදෙනාටම .පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම ❤❤❤❤❤❤😊😊😊😊😊😊
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
බුදුසරණයි නැන්දා❤️
@ThisariChampa
@ThisariChampa 3 ай бұрын
ජුනි මාසෙ හමු වෙනකම් බලාගෙන හිටියේ .video එක දැක්කම හරිම සතුටුයි . ජීවිතය ,ජීවත් කරවන්නෙ අලුත් බලාපොරොත්තු..ඔයාගෙ ප්‍ර්‍රාර්ථනා ඉටු වෙන්න කියලා හදවතින්ම පතනවා දුව. හැමදාම ආදරෙයි ඔයාගෙ පවුලේ හැමදෙනාටම ❤❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි නැන්දා❤️
@dilinithusharika5975
@dilinithusharika5975 2 ай бұрын
Adath baluwa me vedio aka ayemath.oyage aluth una a balaporoththuwata magen suba pathum nangi❤❤
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
ගොඩක් ස්තූතියි අක්කා❤️
@amalidinuka1748
@amalidinuka1748 2 ай бұрын
Harima lassanai akke❤
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
ගොඩක් ස්තූතියි නංගි❤️
@user-Nirmala123
@user-Nirmala123 3 ай бұрын
දූ මැනික දැන් ට්කක් ලොකු බබෙක් නේද පුතේ සතුටින් සනීපෙන් ඉන්න තෙරුවන් සරනයි හතර දෙනාටම ❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
තෙරුවන් සරණයි නැන්දා❤️❤️
@kumudiniwijesinghe4757
@kumudiniwijesinghe4757 3 ай бұрын
ඔයාගෙ සියලු බලාපොරොත්තු ඉටු වෙන්න කියලා මම සුභ පතනවා දුව .❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි නැන්දා❤️
@nawanjanaamarasinghe2277
@nawanjanaamarasinghe2277 3 ай бұрын
Adath video eka lassanai akki ❤... Tikak late una video eka balanna nm ...
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි නංගි❤️
@NadeeiMax-sd2wn
@NadeeiMax-sd2wn 3 ай бұрын
After the long time
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
🥰🥰🥰
@InnocentKayak-jg4zs
@InnocentKayak-jg4zs 3 ай бұрын
සිතන සියලු පැතුම් ඉටුවේවා බුදු සරණයි .
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
බුදුසරණයි ❤️
@nishaniudeshika8910
@nishaniudeshika8910 3 ай бұрын
ඔයා හිතන පතන සියලු දේවල් ඒ අයුරින්ම සාර්ථක වේවා...බුදු සරණයි ..
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
බුදුසරණයි ❤️
@MaliniAbey-dd5zb
@MaliniAbey-dd5zb 2 ай бұрын
❤ Puthe. Budusaranai
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
Budusaranai නැන්දා🙏
@dilinithusharika5975
@dilinithusharika5975 2 ай бұрын
Godak dawasakin balanna beri una nangi.❤❤
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
අක්කා❤️❤️
@chalanimanjula4657
@chalanimanjula4657 3 ай бұрын
හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ඨ වෙන්න ඕන අක්කි...❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි නංගි❤️
@user-wp5pn1cm6q
@user-wp5pn1cm6q 3 ай бұрын
අලුත් බලාපොරොත්තුව ඉටු උනාට සුබ පැතුම් දුව අපටත් ඉක්මනින් දැනගන්න සලස්වන්න බුදු සරනයි
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
අනිවාර්යයෙන් නැන්දා.බුදුසරණයි❤️
@ManelSilva-yv4uh
@ManelSilva-yv4uh 3 ай бұрын
ඔබ සැමට තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@lakmalilakmali2967
@lakmalilakmali2967 3 ай бұрын
ගොඩක් ලස්සනයි අදත් විඩියෝ එක .මග බලාගෙන හිටියේ විඩියෝ එකක් දානකන් ඔයා . ඔයාගෙ සියලුම බලාපොරොත්තු ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . චූටියො දෙන්නටත් ඔයාල දෙන්නටත් බුදු සරනයි . පරිස්සමෙන් සතුටින් ඉන්න . අලුත් විඩියෝ එකක් ඉක්මනින්ම ගේන්න. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි , බුදුසරණයි ❤️
@KasuniImalsha-cg9be
@KasuniImalsha-cg9be 3 ай бұрын
❤❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
❤️❤️❤️
@user-id3og2os9p
@user-id3og2os9p 3 ай бұрын
Siyalu sithum pathum hithan inna widihatama ishtawewa akke aiye budusaranai oylata
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
බුදුසරණයි ❤️
@taniaperera661
@taniaperera661 3 ай бұрын
ගොඩක් කාලෙකින් පස්සෙ හරිම ලස්සනයි විඩියෝ එක❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි ❤️
@hansamalijayasinghe
@hansamalijayasinghe 3 ай бұрын
God bless to your little family ..💐🙏🍀
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
God bless you too❤️
@indranigunawardane4012
@indranigunawardane4012 3 ай бұрын
අහම්බෙන් දැක්කෙ..ලස්සනයි .සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරනයි ♥️♥️🥰🥰
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
බුදුසරණයි අම්මෙ❤️
@user-eq9kw6xu6d
@user-eq9kw6xu6d 3 ай бұрын
සතුටින් ඉන්න.හරිම ලස්සනයි
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි ❤️
@nilankajayarathna3338
@nilankajayarathna3338 3 ай бұрын
Ane akki goda dawasakin. Asa hithuna Video eka dakkama. Asawen balan innawa ilaga Video eka enakan akki. Siyalu balaporoththu ishta wenna kiyala hadawathinma prarthana karanawa akki...❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි නංගි❤️
@chathurikanirmani2295
@chathurikanirmani2295 3 ай бұрын
Godak dawasakin adath lasanai.❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි ❤️
@user-dz3rd2bo8t
@user-dz3rd2bo8t 3 ай бұрын
hari asawen balan idye vedio ekak aran enakan♥
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි ❤️❤️
@kaveeshasilva8508
@kaveeshasilva8508 3 ай бұрын
ඔයාලගෙ හැම පැතුමක්ම ඉටු වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා අක්කේ❤️....හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න....අලුත් ලස්සන vlog එකකින් ලබන සතියෙ එහෙනම් හමුවෙමූ...😍😍 අද vlog එකත් හරි ලස්සනයි❤️
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි ❤️
@devindiperera6064
@devindiperera6064 3 ай бұрын
ලස්සනයි අක්කෙ video එක .ජුනි වෙනකම් බලාගෙන හිටියා ඔයා video එකක් දානකම්..ඉක්මනින් ඔයාට සනීපවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ❤❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි නංගි❤️❤️
@sandunii
@sandunii 3 ай бұрын
සතියකට එක volg එක ගානේ දාන්න try කරන්නකෝ❤ ලස්සනයි අදත් ❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ඉස්සරහට එහෙම අරන් එන්නම්❤️❤️
@krishkumudu3517
@krishkumudu3517 3 ай бұрын
Nadayek dakka wage danuna❤ parissamin enna... Budusaranai
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
බුදුසරණයි ❤️
@amalkaparami
@amalkaparami 2 ай бұрын
Harima lassanai akka video eka❤❤
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
ගොඩක් ස්තූතියි නංගි❤️
@ashenkavinda5025
@ashenkavinda5025 3 ай бұрын
ගොඩක් ලස්සනයී වීඩියෝ එක ❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි ❤️❤️
@user-rt2hs8lj2h
@user-rt2hs8lj2h 3 ай бұрын
අපිත් ඔහේට එන්නයි හිටියේ. Immigration rules වෙනස් වුණ නිසා වැඩේ නැවතුණා. අපෙ හීනයත් සැබෑ වෙන්න කියලා හිතාගෙන ඔයාගෙ videos බලනවා.. දැක්කම ආසයි. අක්කෙ ඔයාගෙ hisband ඔහේ යන්න apply කරපු විදිය ගැන මට පොඩ්ඩක් විස්තර කියන්න පුලුවන්ද.
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
අපි ආපු විදිය ගැන channel එකේ වීඩියෝ එකක් තියෙනවා නංගි❤️❤️
@user-ff3vu7xn2e
@user-ff3vu7xn2e 3 ай бұрын
Aluth balaporoththu sarthaka wewa.....❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි ❤️
@DidulaNamina-fp7rd
@DidulaNamina-fp7rd 3 ай бұрын
♥️♥️♥️♥️♥️♥️
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
❤️❤️❤️
@ggdk2808
@ggdk2808 3 ай бұрын
ඔයාගෙ අලුත් බලාපොරොත්තු සාර්ථක වේවා
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි ❤️
@yrdushmanthasenarath6016
@yrdushmanthasenarath6016 3 ай бұрын
යහපත් බලාපොරොත්තු සියල්ල ම ඉක්මනින් ඉටු වේවා
@BhashineeDayananda1111
@BhashineeDayananda1111 3 ай бұрын
අනේ ඇවිල්ලනෙ.මන් දැන් දැක්කෙ නංගියෝ❤❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
අක්කා❤️❤️
@dineshkumara7880
@dineshkumara7880 3 ай бұрын
Adat ලස්සන vidiyo ekak bs❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
බුදුසරණයි ❤️❤️
@SupemFernando-wg6sl
@SupemFernando-wg6sl 3 ай бұрын
As always loving ameli❤️
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
❤️❤️❤️
@roshika7155
@roshika7155 3 ай бұрын
Beautiful video nanga budusarenai ❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
බුදුසරණයි අක්කා❤️
@vimukthijayarathne
@vimukthijayarathne 3 ай бұрын
Super machan, congratulations for your achievement ♥️♥️♥️
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
Thank you machoo❤️❤️
@m.a.r.dwijayasri7082
@m.a.r.dwijayasri7082 3 ай бұрын
Soba pathanawa oysge hina walata adarey hamafamath nanga
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි අක්කා❤️❤️
@dilanialuvihare7321
@dilanialuvihare7321 3 ай бұрын
Lassanai dawasak❤.
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි ❤️
@mis.darshi1236
@mis.darshi1236 3 ай бұрын
ලස්සනයි අදත් වීඩියෝ එක ❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි ❤️❤️
@warunipeiris1771
@warunipeiris1771 3 ай бұрын
Wish you all the best👍👍
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
Thank you❤️
@IreshaRajapaksha-yg3lt
@IreshaRajapaksha-yg3lt 3 ай бұрын
A long waited vedio.. ❤️
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
❤️❤️❤️❤️
@malindamanesha3551
@malindamanesha3551 3 ай бұрын
Ada vedio ekath harim lassani akkiya❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි නංගි❤️
@MazeenaJoonus-v8q
@MazeenaJoonus-v8q 3 ай бұрын
Siyalu balaporottu itu wewa.🎉🎉🎉🎉🎉
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි ❤️
@rasikakarunanayaka5480
@rasikakarunanayaka5480 3 ай бұрын
Good luck nangiya....❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
Thank you so much akka❤️
@KavindyaGunasekara-lx1ob
@KavindyaGunasekara-lx1ob 3 ай бұрын
Akke kalekinne video ekak genawe.lassanai vlog eka..wenada wage vlog genne ndda❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගේනවා නංගි❤️
@amaaslifestyle
@amaaslifestyle 3 ай бұрын
goda kalekin ❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ඔව් 🥰🥰
@Oshan_Nissanka
@Oshan_Nissanka 3 ай бұрын
@warunijayawickrama9507
@warunijayawickrama9507 3 ай бұрын
ආයෙම එන්න ඉක්මනින් ❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ඉක්මනින්ම එනවා❤️
@nandaniabeykoon5437
@nandaniabeykoon5437 3 ай бұрын
❤️❤️❤️
@Sanju_Dissanayake
@Sanju_Dissanayake 3 ай бұрын
akkaaa ❤❤❤ vdo eka blnna klinma cmnt eka
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි නංගි❤️
@ChamudiAthukorala
@ChamudiAthukorala 3 ай бұрын
Ada poddai wage nangi oyala dekima sathutak
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ඔව් අක්කා චුට්ටයි අද❤️
@nilanthimangalika6108
@nilanthimangalika6108 3 ай бұрын
Harima ලස්සනයි . අලුත් බලාපොරොත්තුවත් සාර්ථක වේවා! කියලා ප්‍රාර්ථනා කරනවා නංගී ❤❤❤👍😘
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ගොඩක් ස්තූතියි අක්කා❤️
@HiranthieManage-wj4tt
@HiranthieManage-wj4tt 3 ай бұрын
Can’t wait to watch your next video, Good luck💝
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
Thank you!!❤️❤️
@KalpaniS15-045-lz
@KalpaniS15-045-lz 3 ай бұрын
🥰🥰
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
❤️❤️
@nilusha518
@nilusha518 3 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@oshadhijayasundara5885
@oshadhijayasundara5885 3 ай бұрын
♥️🥰
@anulawijerathne4290
@anulawijerathne4290 3 ай бұрын
🌹🥰❤️
@nimeshapiyumini2483
@nimeshapiyumini2483 3 ай бұрын
🥰💜💙💜💙💜💙
@user-jj7mt5qv7r
@user-jj7mt5qv7r 3 ай бұрын
මට හිතෙනවා ඔයාලා ගෙයක් ඔයාලටම සල්ලි වලට ගත්තා දෝ කියලා.මන් හරි ද?❤❤ මොනව උනත් ඔයා හොද කෙනෙක් ආදරෙයි.ඔයාට ඔයාලට.❤❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ඊලග වීඩියෝ එකෙන්ම කියන්නම්කො.ගොඩක් ස්තූතියි ❤️
@nilukadamayanthi-uq3hw
@nilukadamayanthi-uq3hw 3 ай бұрын
Oyala farm ekak gaththa neda(From Travel farmer)?
@thilankakudagama7610
@thilankakudagama7610 3 ай бұрын
Travel farmer.................?
@wasanapriyadarshanigunathi7475
@wasanapriyadarshanigunathi7475 3 ай бұрын
Ane oya ewith.mata oyawa mathak una akke ude.oya nethiwa palui kiyala
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ඉස්සරහට දිගටම වීඩියෝ ගේන්නම් නංගි❤️
@gayanwijesuriya240
@gayanwijesuriya240 3 ай бұрын
Dream home mama hitanne
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
බලමු නේද🥰❤️
@user-id8yy7op1d
@user-id8yy7op1d 3 ай бұрын
Oyalath fam eka maaru karada akki.kohatada giye
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ඊලග වීඩියෝ එකකින්ම බලමු නේද නංගි🥰🥰
@hirangarankothge8412
@hirangarankothge8412 2 ай бұрын
Akke oyala New Zealand koheda inne...
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
අපි දැන් නම් ඉන්නෙ Whangarei වල නංගි
@hirangarankothge8412
@hirangarankothge8412 2 ай бұрын
Te Awamutu වල තියෙන company එකකට අපි Apply කලා අක්කේ..එහෙත් Farming small city එකක්..මට අක්කව මතක් වුනා..මන් ඒකයි ඇහුවෙ...😍
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
Te awamatu වල ඉස්සර අපේ යාලුවෙක් හිටියා නංගි අපි නිතර එහෙ ඇවිත් ගියා ඒ දවස්වල ❤️
@hirangarankothge8412
@hirangarankothge8412 2 ай бұрын
E patta akkala patta vage ලස්සනයි ..mn hithuva akka eheda kiyala..❤
@vindyamuhandiram3249
@vindyamuhandiram3249 3 ай бұрын
Akkala aluthen oyalatama kiyala farm ekak gaththada? Ekada aluth news eka
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
ඊලග වීඩියෝ එකින්ම කියන්නම් නංගි❤️
@sureshkumara4989
@sureshkumara4989 3 ай бұрын
❤❤❤❤❤
@user-dc9rn3nx1g
@user-dc9rn3nx1g 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@apieceoflove8173
@apieceoflove8173 2 ай бұрын
🥰🥰🥰
@MazeenaJoonus-v8q
@MazeenaJoonus-v8q 3 ай бұрын
❤❤❤❤❤❤
@SithmiOshadhi
@SithmiOshadhi 3 ай бұрын
❤❤❤
@chathurimadushani2509
@chathurimadushani2509 3 ай бұрын
❤❤❤
@shanimapeiris
@shanimapeiris 3 ай бұрын
❤❤❤❤
@user-tk1ih6mv7h
@user-tk1ih6mv7h 3 ай бұрын
❤❤❤❤
@sagarikapremakanthi205
@sagarikapremakanthi205 3 ай бұрын
❤❤❤❤
@kavindithilakarathna4175
@kavindithilakarathna4175 3 ай бұрын
❤❤❤❤❤❤
@priyanthiathukorala286
@priyanthiathukorala286 3 ай бұрын
❤❤❤
@sachinifernando1069
@sachinifernando1069 3 ай бұрын
❤❤
@apieceoflove8173
@apieceoflove8173 3 ай бұрын
❤️❤️❤️
@milindamaduranga5213
@milindamaduranga5213 3 ай бұрын
❤❤❤
@samadhi390
@samadhi390 3 ай бұрын
❤❤❤❤
@user-wc5sl6ti7v
@user-wc5sl6ti7v 3 ай бұрын
❤❤❤❤❤❤❤
@MadushniNalika-bi5fl
@MadushniNalika-bi5fl 3 ай бұрын
❤❤❤
@she..5091
@she..5091 3 ай бұрын
❤❤❤❤❤
@madhu5786
@madhu5786 3 ай бұрын
❤❤
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 118 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 55 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 41 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 44 МЛН
Battle - Five Six Seven Eight | A ZEE5 Original | Vijay | Sam CS
6:04
Zee Music South
Рет қаралды 2,2 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 118 МЛН