No video

බුදු හාමුදුරුවො අපිත් දකින්නැති | Cover | RAWEEN / APOORVA - Wesak Sanda Ra (වෙසක් සඳ රෑ)

  Рет қаралды 113,275

RAWEEN KANISHKA - Official

RAWEEN KANISHKA - Official

Күн бұрын

TV දෙරණ නාලිකාවේ 2024/05/23 දින විකාශය වූ "වෙසක් සඳ රෑ" වැඩසටහනින්
මුල් ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක
ගී පද: රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය: ආචාර්ය වික්ටර් රත්නායක
Subscribe to: / @raweenkanishka
Listen to RAWEEN KANISHKA's songs at:
Spotify:
open.spotify.c...
Apple Music:
/ raween-kanishka
Follow RAWEEN KANISHKA on
Facebook: / raweenz.live
Instagram: / iamraweenkanishka
#RaweenKanishka #WesakSandaRa #BuduhamuduruwoApithDakinnathi

Пікірлер: 228
@rkdon3880
@rkdon3880 3 ай бұрын
රටේ පිනට උපන් ආදරණීය කළාකරුවා... මහන්සියෙන්, පරිස්සමට ඔප දැමූ, මධුර ගැඹුරු හඩ පෞරුෂය... ඔබට ජය රවීන්.
@dinumadhushani5132
@dinumadhushani5132 3 ай бұрын
රවින් අයියගෙ කටහඩ බවනවක් අහන්න ඉන හරිම ආසයි හිත නිවන කටහඩක් අයියෙ ඔයගෙ woooooow ❤❤❤❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰🥰
@Romeo_Juliet_x_rnr
@Romeo_Juliet_x_rnr 3 ай бұрын
අනේ අයියේ ඒ හඬ නම්... ඇහුනත් ඇති... ඔයාට තියෙන්නේ හිත නිවන හඬක්.. හදවතේ ගායකයා ❤.. Rk
@Nithniima
@Nithniima 3 ай бұрын
ගොඩක් අයට සිංදු කියන්න පුලුවන් ඒත් හදවතට දැනෙන්න සිංදු කියන්න පුලුවන් කිහිපදෙනෙක්ට රවීන් කනිෂ්ක කියන්නෙ ඒ අතරින් උඩින්ම ඉන්න කෙනෙක් ❤️😫 භාවනාවක්.....
@mtnmtn67968
@mtnmtn67968 3 ай бұрын
💯👍
@ms_saf2234
@ms_saf2234 3 ай бұрын
Aniwaryen. Shathika atha❤❤
@dineshindika2231
@dineshindika2231 3 ай бұрын
Aiye godaaaaaaaaaaaaaaaaàaaak lassanai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kalumsanjeewa6357
@kalumsanjeewa6357 3 ай бұрын
Ou eka ඇත්තම ඇත්ත ..❤
@Cinematic_Video_Sl
@Cinematic_Video_Sl 3 ай бұрын
Aththa ❤️😻
@chandrikagamage901
@chandrikagamage901 3 ай бұрын
මාර ලස්සනයි පුතා මේ ගීතය .අපූර්වාගේ හඩ ඔයාගේ හඩට ගොඩාක් ගැළපෙනවා .පුතාගේ සංවේදී මිහිරි හඩට .ආසීර්වාද කරනවා පුතාට ❤❤❤❤
@vineethakumari9413
@vineethakumari9413 3 ай бұрын
රවීන් මල්ලිගේ හඬනමි භාවනක්❤❤❤❤❤❤
@Renukapawani
@Renukapawani 3 ай бұрын
Raween 👌👌👌 බුදුහාමුදුරුවො අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ .. නිවන් දකින්නට පිං මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ .. මෙතේ බුදුන් දැක නිවන් දකින්නට පිං පුරවමු අපි සංසාරේ ...🙏🙏🙏
@ShampikaSiriani
@ShampikaSiriani 3 ай бұрын
රවින්ගෙයි අපූර්වගෙයි කටහඩවල් දෙක අහගෙන ඉන්න ආස හිතෙන මිහිරි හඩවල් දෙකක් ❤❤
@kumaridehigama4293
@kumaridehigama4293 16 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ඒ උතුම් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@nethmipeiris
@nethmipeiris 3 ай бұрын
ඔය හඬ නම් පරිස්සම් කරගන්න අයියේ 🥹 රිදෙන හිතකට පවා සහනයක් දෙන්න පුළුවන් ඔසුවක් ඔයාගෙ හඬ 🥹❤ තනිකරම භාවනාවක් ❤
@rkdon3880
@rkdon3880 3 ай бұрын
RAWEEN 🎶🔥 Voice of the soul and pure serenity.
@wir5680
@wir5680 3 ай бұрын
මේ cover song එක පෙරේදා ඉදන් ඇහුව තරමක්.ඔය හඩ නම් තනිකරම භාවනාවක් අයියේ🥺❤බුදු සරණයි ඔයාට❤
@NadiniPerera
@NadiniPerera 3 ай бұрын
Wow.. so beautiful this😍 10th time I listen to this I guess, ADDICTED 🙌❤️
@kamarypop65
@kamarypop65 3 ай бұрын
හැම හඩක්ම ලස්සනයි ඒ්ත් රවින්,අපුර්වාගෙ හඩ හදවතටම දැනෙනවා බුදු සරනයි ❤
@SandakelumMendis-tl2sn
@SandakelumMendis-tl2sn 3 ай бұрын
හරිම ලස්සනයි ❤ 2022 අවුරුද්දේ වෙසක් සඳ රෑ එකට කියපු "බුද්ධානුභාවෙන" ගීතයේ cover එක මම තවමත් දවසට එක පාරක් හරි අහනවා 😊❤
@Chama961
@Chama961 3 ай бұрын
Harima lassani aiya oya nisamai wasak dawasa meka baluwa 🥰❤️❤️❤️ Oyage voice aka bawanwak wage my favorite singer 🥺❤️🥰 Jesu pihitai Raween aiya 🙏❤️🥰
@Pushpa-ul9xk
@Pushpa-ul9xk 3 ай бұрын
Raween putha apoorwa duwa ......budu gun a gayanayatada galapena lay an vitha Mihiri kata handa k labun e ...pera vaasanaa bala ya nisa....apata I mahath sathutak Lak mavata aadambarayak .....HADAWATHINMA SUBA pathami ....budu saranai
@manelhenake9522
@manelhenake9522 3 ай бұрын
රවින්.පුතාටපෙර පිනකට.ලැබුන.ම්හිරි.කටහඩක්අහන්.ඉන්න.ආස.හිතෙන❤❤
@NethmiChamathkaF
@NethmiChamathkaF 3 ай бұрын
Heart touching raween ayya ❤
@chandaniboralassa846
@chandaniboralassa846 3 ай бұрын
හරිම ලස්සනයි සියලුම දෙන්නටම බුදු සරණයි 🙏🙏🙏❤️❤️❤️❤️❤️
@rangipiyumali893
@rangipiyumali893 3 ай бұрын
Beautiful...❤ Your voice is like a meditation 🎶❤️❤️‍🔥
@nilanthigunathilaka9081
@nilanthigunathilaka9081 3 ай бұрын
තවත් ශක්තිය ලැබේවා අපේ හිත් සනසාලන්න ඒපිනම මතු මතුවටත් නිදුක් නිරෝගීව සතුටින් ඉන්න ආදරෙයි බුදු සරනයි ❤❤❤ 🙏🙏🙏
@Miyurasawahini
@Miyurasawahini 3 ай бұрын
හැමදාම ආදරෙයි රවින් පුතාට, මෙතේ බුදුන් දැක නිවන් දකින්න පතනවා නම් ඒ සඳහා සංගීත ක්ෂේත්‍රයේ ඔබ කරන මෙහෙය පාරමිතාවක් වේවා. ඒත් පුතා ගේ හඬින් ශ්‍රාවක සිත් සුවපත් කරණ පිනෙන් ගෞතම බුද්ධ සාසනයේදීම ගෝර සසර නිමා කරන්න මඟ පෑදේවා
@user-zq4lt1sz8q
@user-zq4lt1sz8q 3 ай бұрын
රවින් අපුර්වා ඔය දෙන්නගෙ කටහඩවල් දෙක හරිම මිහිරි අහන්න අහන්න ආසයි භාවනාවක් වගෙ දෙන්නටම බුදු සරනයි
@SampathJayasinghe-oo2sf
@SampathJayasinghe-oo2sf 3 ай бұрын
හදවතට හොදින් ම දැනෙන්න සිංදු කියන්න පුලුවන් හඩ සුසංයෝගයක් රවීන් , අපූර්වා ♥️♥️♥️
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 Ай бұрын
Gofak lassana bavanavak vage Teruvan saranai ❤❤❤❤🌹🌹🌹🌹🌹
@kalumsanjeewa6357
@kalumsanjeewa6357 3 ай бұрын
රවීන් අයියේ ඔයාගේ කටහඩ භාවනාවක් ❤ ❤
@kanti7069
@kanti7069 2 ай бұрын
Harema lassanai puthe theruwan saranai oyala hemotama ❤❤❤❤❤❤❤❤❤❤❤
@malinidivaratne4643
@malinidivaratne4643 3 ай бұрын
අපූර්වාගේ අපූරු හඬත් ඒ භාවනාවක් වූ හඬටම ගැලපෙනවා.හරීම අපූරුයි .
@no_name22430
@no_name22430 3 ай бұрын
Raween & Apoorwa both are my fav❤️🌹💫
@renukajayamaha7262
@renukajayamaha7262 3 ай бұрын
Day by day he reaches higher levels in his soulful singing. It was a real pleasure to listen to Raween:s beautiful singing. Apoorva:s singing also appreciated .
@nissankajayanthi3692
@nissankajayanthi3692 3 ай бұрын
ABSOLUTELY YES...❤️❤️❤️❤️❤️❤️
@r.m.manikerathnayaka5943
@r.m.manikerathnayaka5943 3 ай бұрын
මම අනුවස් පුතාට ගොඩාක් ආදරේයි පුතේ ඔයා සිංදු කියන එකයි රගපාන එකයි හරිම ලස්සනයි දළදාසමීදුගේම පිහිටයි
@shalamelaart9664
@shalamelaart9664 3 ай бұрын
රවීන් නම් සුපිරි හඩ..❤️❤️
@sajiprasawijesiri-hs6ix
@sajiprasawijesiri-hs6ix 3 ай бұрын
රවීන් අයියෙ ගොඩක් පින් මේ තරම් හිත නිවනවට ❤❤❤ අපූර්වගෙ කටහඩ ශෂිකා අක්කාගෙ වගේ පෙලක් වෙලාවට ❤❤❤
@sujaniperera3678
@sujaniperera3678 3 ай бұрын
රවින් අය්යා .....❤❤
@dinushidheerasinghe7579
@dinushidheerasinghe7579 3 ай бұрын
හොද ගීත රචනා කිහිපයක් තෝරගෙන හොද ල් රූප රචනා එක්ක ගීත ටිකක් කරන්න. ලෝබ හිතෙන හඩක් ඔබට තියෙන්නේ. රවීන් කණිෂ්ක කියන ගායකයාව ජනතාව ඉදිරියට ගේන්න 🙏🙏😘😘
@mtnmtn67968
@mtnmtn67968 3 ай бұрын
රවීන් අයියෙ ඔයාගෙ හඬ පුදුමාකාර නිවීමක් ගෙන දෙනව හිතට හරිම සියුම්ව හදවත් ස්පර්ශ කරන හඬක්..පුදුමාකාර සැනසීමක් 🙏🙏❤😊 අපූර්වා සොයුරියගෙ හඬත් ඒමයි... පුදුමාකාර සැනසීමක් තියෙන හිතට දැනෙන වොයිස් එකක් 🙏🙏❤😊 ඔයාට ගොඩක් පින් අයියේ🙏
@KapilaPriyashantha999
@KapilaPriyashantha999 2 ай бұрын
Raveen apoorwa budu saranai devi pihitai
@bergiep1
@bergiep1 3 ай бұрын
හිත නිවන ඒ හඩ භාවනාවක් වගේ. හැමදාම ආසාවෙන් අහන ඒ හඩ රවීන්ගෙමයි.
@SrilankaW
@SrilankaW 3 ай бұрын
සිත නිවෙන බුදුගුණ ගායනයක් හරිම ලස්සණයි දෙන්නගෙම හඩ
@ShaniJay-o7v
@ShaniJay-o7v Ай бұрын
හැම ගීතයක්ම හරි අපූරුවට ගයන , නිහතමානී සුන්දර කෙනෙක් රවීන් අයියා.. 💜👌👌🙏🙏
@ishanmanoj1059
@ishanmanoj1059 3 ай бұрын
අනුහස්❤❤❤‍රව්න් මල්ලි ඇත්තටම ලස්සනයි හිත නිවන හඩක්..බුදු සරනයි
@vineethakumari9413
@vineethakumari9413 3 ай бұрын
හිත නිවන හඬක්
@chamilarathnayaka726
@chamilarathnayaka726 3 ай бұрын
පිස්සුවක් රවින් ♥️
@anomagunasekara8364
@anomagunasekara8364 3 ай бұрын
ඛුදු ගුණ ගීත වලට රවීන්ගෙ හඩ හොඳට ගැලපෙනවා.රවීන්ට නිවුණු හඞක් තියෙන්නෙ.
@indranijayasingha8541
@indranijayasingha8541 3 ай бұрын
Raween Keyanna ඕනෑම Gethayak ඕනෑම Rahakata ගායනා කරන්න පුළුවන් Ahte Vesehsta Dakshayak Setha Nevana Mehere හඬ Bavanavak Koluvo ... Taruvan Saranai ඔබට . 👏👍🔥🌹💖
@anjana4691
@anjana4691 3 ай бұрын
❤🙏❤🙏❤🙏❤🙏 hrima lazzzaniii ❤❤❤❤❤siylu dengema idhri anagthya sarwapprkaryenm sarthaka wewa🙏😍❤🙏
@anushadilrukshi4466
@anushadilrukshi4466 Ай бұрын
හරිම ලස්සන බොදු බැදි ගීතයක😊
@remonaelders8997
@remonaelders8997 3 ай бұрын
Excellent thanks for sharing
@dhanushkiweerasigha2855
@dhanushkiweerasigha2855 3 ай бұрын
අනේ හරිම ලස්සනයි....හැමදාම කියනවා වගේ අයියාගේ හඬ භාවනාවක්....මාරම ලස්සනයි...මගේ හැමදාම අසම ගායකයා...අදරේයි ❤️
@PrasannaSooriyaarachchi
@PrasannaSooriyaarachchi Ай бұрын
ඇස් වලට කඳුළු අවා අහද්දි🙏🙏🙏.එ තරමටම හදවත පසාරු කරගෙන ගියා😢😢😢
@kanthilatha7276
@kanthilatha7276 3 ай бұрын
අපිට.එපා .නොවෙන .ලස්සන....ලස්සනම.කටහඬ ..අපුර්වට.ගෙල්පෙන.කෙනා
@freebirdqueen
@freebirdqueen 3 ай бұрын
රවින් පුතේ ජය ජය ජය ලැබෙවා මගේ පුතාට ❤
@maheshiferdinand9611
@maheshiferdinand9611 3 ай бұрын
ඇත්තටම රවීන්ගෙ ගායනය සියලු සිත් සුවපත් කරන ඖෂධයක් වගේ බුදුසරණයි රවීන් ඔයා ඇතුළු සියලුම දෙනාට
@thisarani8704
@thisarani8704 Ай бұрын
Theruwan Saranai puthe!
@minulpeter8499
@minulpeter8499 2 ай бұрын
❤❤❤Raveen
@krishanthijayaweerage2300
@krishanthijayaweerage2300 3 ай бұрын
Raveen puthe Theruwan saranai, Apoorva duwa oyatath Theruwan saranai Raveen puthe oyata mama kawadeth Adarai puthe
@damithgayan6079
@damithgayan6079 2 ай бұрын
පට්ට unique වොයිස් එකක් රවීන් තියෙන්නෙ උඹට❤
@hettiarachchisriyani6001
@hettiarachchisriyani6001 3 ай бұрын
B.s danatama pinwath oba 2natath Darana tv oba samatath....Harima Lassani....b.s
@yashodyasathsarani984
@yashodyasathsarani984 3 ай бұрын
හිත නිවන භාවනාවක් අයියේ ඔයාගේ කටහඬ🥺❤️
@udeshikasewwandi546
@udeshikasewwandi546 3 ай бұрын
Harima lassani aiya ❤❤❤❤❤
@sepalikanda9769
@sepalikanda9769 3 ай бұрын
හරිම ලස්සනයි .පුතේ ඔයාගේ කටහඬ නම් ඇත්තටම හිත නිවෙනවා අහනවිට.අපුර්වත් හරීම ලස්සනටම ගයනවා.ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.
@mypushpi
@mypushpi 3 ай бұрын
❤❤❤ beautiful voices. ❤❤❤
@parkmihisarani8749
@parkmihisarani8749 2 ай бұрын
රවීන් අයියගෙ කටහඩ බාවනාවක් 💆❤️
@user-vb3fm9lq1z
@user-vb3fm9lq1z Ай бұрын
හරිම ලස්සනයි❤ සියලු දෙනාටම සුබ පැතුම්💖💖💖
@user-vf1rl2tt2v
@user-vf1rl2tt2v Ай бұрын
Ranganaya petthennam man dannhe…raveen oyage kata hadanam marama pissuwak👌❤️💯
@soamsa9925
@soamsa9925 3 ай бұрын
රවින් හරිම මිහිරි කටහඩ අහගෙන ඉන්න් අාසයි ලස්සනයි❤❤❤❤❤
@RaveeshaAnjalee
@RaveeshaAnjalee 2 ай бұрын
Aiye oyage voice eka NM marama lassanai....hadawathat denennami oya sing karanne.....❤😊
@milokapaligora8414
@milokapaligora8414 3 ай бұрын
සිත නිවන හඩ බුදුසරණ 🎉🎉🎉
@iroshaudayangani6476
@iroshaudayangani6476 3 ай бұрын
රවීන් ඔයා නම් ඇබ්බැහියක්. ඔයා පුදුම දක්ෂතාවයක් තියෙන අපූරැම කලා තරැවක්. රවීන්ගෙ ගායනය පමණක් නොව භාවාත්මක නිරූපණය සිත් සනසනවා වගේම සිත් වශී කරගනිමින් සිත් සොරා ගන්නේ අපිටත් නොදැනිමයි. ඔයා අපේ රටට වාසනාවක්. හැමදාමත් ජයම වේවා!!❤❤❤❤❤❤❤❤❤❤
@LINEUPmc6831
@LINEUPmc6831 3 ай бұрын
Aththatama malli oyage katahada nam bhawanak ❤❤
@kalumchamara4253
@kalumchamara4253 3 ай бұрын
Lasanai apurrwa ❤raveen
@tharangawickramasinghe3915
@tharangawickramasinghe3915 3 ай бұрын
රවීන් ගේ කටහඩ ගොඩක් ලස්සන යි
@ttthajjjas-lh4gs
@ttthajjjas-lh4gs 3 ай бұрын
අනේ හරිම ලස්සනයි❤❤❤ අපූර්වා අපූරුයි රවීන් නියමයි. මේ dennage voice deka මාරම ලස්සනයි ❤ අමුතුම කලාවක් ආදරෙයි හැමදාමත්❤❤❤❤❤❤❤❤
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 3 ай бұрын
රවීන්ට ගැලපෙන්නේ මේ වගේ ගීත වලට , හරිම ලස්සනයි 🎉🎉🎉🎉🎉🎉
@Hash_Tee
@Hash_Tee 3 ай бұрын
රවීන්, ඔයාගෙ කටහඬ නම් භාවනාවක් 🥹♥️ හරිම ලස්සනයි 😍
@SnehaJayasinghe
@SnehaJayasinghe 3 ай бұрын
Aththtama Raween kiyanne mulu lokayakama hitha niwanna puluwan katahadak thiyena kenek....GOOD LUCK FOR YOUR FUTURE😊😊😊😊
@user-cu9bz9sm2l
@user-cu9bz9sm2l 3 ай бұрын
හරිම ලස්සනයි මල්ලි හිත නිවන භාවනාවක් වගෙ ඔයාගෙ කටහඩ 🙏🙏🙏❤️❤️❤️
@anilperera6341
@anilperera6341 3 ай бұрын
Beautiful song and excellent music
@_positive_vibes_2
@_positive_vibes_2 3 ай бұрын
Beautiful singing as always 😭❤️
@chandimamadurawala607
@chandimamadurawala607 3 ай бұрын
E katahada nam bavanavak ❤️❤️
@dilanijayarathna8575
@dilanijayarathna8575 2 ай бұрын
Mat asama ktahadak.....
@gihaa529
@gihaa529 3 ай бұрын
අම්මෝ රවීන් අය්යෙ ආදරෙයි හොඳේ❤🥺 අලුත් පරම්පරාවෙ ඉන්න අති දක්ශයා ජයවේවා ❤🥺
@samudirohana9512
@samudirohana9512 3 ай бұрын
@sadewgamingyt1666
@sadewgamingyt1666 2 ай бұрын
මාරම ලස්සන සින්දු😊❤
@SanduniKawya-kc7gp
@SanduniKawya-kc7gp 3 ай бұрын
💓💓💓💓
@Wijeyasasa-w1r
@Wijeyasasa-w1r Ай бұрын
Theruwansaranay obathumata deergayusa labewa niduk nirogi wewa suwapath wewa karadara awasansy siylu devianta pin snumodan wewa araksakarsthwa budusaranay
@sujaniperera3678
@sujaniperera3678 3 ай бұрын
❤❤❤❤
@chithrapriyadarshani-nm9gi
@chithrapriyadarshani-nm9gi 3 ай бұрын
Raveen ayyagei apoorwa akkagei voice eka wenamama ekak😩❤️
@nissankajayanthi3692
@nissankajayanthi3692 3 ай бұрын
හ්ම්ම්ම්ම්... හරියටම කීවා....❤️❤️❤️❤️❤️❤️
@MenikWeerakoon
@MenikWeerakoon 3 ай бұрын
පින්වන්ත කටහඬක් භාවනාවක් වගේ රවීන් 🙏
@nalanifonseka1351
@nalanifonseka1351 2 ай бұрын
Lassanai goodak ❤❤❤❤❤
@minulpeter8499
@minulpeter8499 2 ай бұрын
Lassanai Apoorwa❤❤❤
@user-cw2ux1pj9s
@user-cw2ux1pj9s 3 ай бұрын
"බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ🙏🙏🙏සිත නිවන අපූරු හඬ,අපූර්වා හරිම පිං පාටයි,මුහුණෙ තියෙන පිංවන්තකම,පිරිසිදු හදවතේ ඇති භක්තිය පිටාර ගලනවා,ඔක්කොටම කලින් මෙයාගෙ අම්මට පිං දෙන්න ඕන මේ වගේ දුවෙක් මේ ලෝකෙට බිහි කලාට.💗💗
@user-vf1gx2ml4y
@user-vf1gx2ml4y 3 ай бұрын
Harima lassani bro ❤❤❤❤❤❤ u❤ voice wow 😊
@sanjanamuthumali253
@sanjanamuthumali253 3 ай бұрын
හදවතට ගායනා කරන නව පරපුරේ ගායකයා..😍❤ ________________________❤🌸_RK_🌸රවීන් කනිෂ්ක....
@quintusfernando7396
@quintusfernando7396 3 ай бұрын
Raveen is good. ***** Apoorva is even better ***** Very Good 👍
@binusenanayake1130
@binusenanayake1130 3 ай бұрын
දෙන්නගෙම සංයෝගය හරිම ලස්සනයි❤❤.
@Isanka.chandimal
@Isanka.chandimal 3 ай бұрын
Raveen thamai ithin
@rathnawaliperera6049
@rathnawaliperera6049 3 ай бұрын
Oba depalatama adarei jayaveva
@SankalpaInduwara
@SankalpaInduwara 14 күн бұрын
බුදු සරනයි ❤️‍🩹
Sambudu Ruwa (සම්බුදු රුව) - Vidusha Rajaguru
4:35
Vidusha Rajaguru
Рет қаралды 863 М.
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 47 МЛН
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 4,6 МЛН
小丑和白天使的比试。#天使 #小丑 #超人不会飞
00:51
超人不会飞
Рет қаралды 33 МЛН
නරසීහ ගාථා | Naraseeha Gatha
6:04
Sarasavi Cineru - සරසවි සිනෙරූ
Рет қаралды 10 МЛН
La Dalu Bopath (ලා දලු බෝපත්) - Falan Andrea
4:11
Singhe Entertainment
Рет қаралды 288 М.
මාත්‍රා (Mathra) | RAWEEN KANISHKA (Live) | Cover [PART - 2]
25:28
RAWEEN KANISHKA - Official
Рет қаралды 171 М.
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 47 МЛН