ඉරටු සාත්තරෙන් කකුළු දඩයම | crab hunting | කකුළුවා | crab

  Рет қаралды 341,260

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

2 жыл бұрын

ඉරටු සාත්තරෙන් කකුළු දඩයම | crab hunting | කකුළුවා | crab
කඩොල් කකුළු දඩයම • කඩොල් කකුළු දඩයම | man...
කුඩා ඔරු කලපු රැකියාව • කුඩා ඔරු කලපු රැකියාව ...
වෙඩි කන්ද | vedikanda | කඩොල් කකුළු දඩයම part 2
• වෙඩි කන්ද | vedikanda ...
රුවල් ඔරු ධීවර කර්මාන්තය | ruwal oru | sailing vessels
• රුවල් ඔරු ධීවර කර්මාන්...
සාල දැල් | අස්වැන්න නෙලීම | salaya fish
• සාල දැල් | අස්වැන්න නෙ...
හාල් මැස්සන් දැල් බේරීම | sprats in the nets
• හාල් මැස්සන් දැල් බේරී...
විසිදැල් ධීවර රැකියාව | වීසිදැල් | net fishing
• විසිදැල් ධීවර රැකියාව ...
දැල් අඩු බැදීම | ධීවර කර්මාන්තය | ආම්පන්න | උපකරන
• දැල් අඩු බැදීම | ධීවර ...
කට්ටු දැල් | kattudal | ධීවර කර්මාන්තය
• කට්ටු දැල් | kattudal ...
මාදැල් | මාදැල් ධීවර කර්මාන්තය | net fishing
• මාදැල් | මාදැල් ධීවර ක...
විශ්ව ටියුබය ධිවර වීඩියෝ නරබන්න
• විශ්ව ටියුබය ධීවර
විශ්ව ටියුබය face book පිටුවට පිවිසෙන්න
/ %e0%b7%80%e0%b7%92%e0%...

Пікірлер: 713
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මෙම වීඩියෝවේ ඉස්සන් බිත්ට්ජර ලෙස හදුන්වනුලබන බිත්තර වර්ගය ඉස්සන්ගෙ බිත්තර නොවන බව කාරුණිකව දන්වා සිටිමි..... එය වැරදි වටහා ගැනීමක්..... එය වැරදි බව පසු සොයා බැලීමේදී වැටහුනා.....ඔය තියෙන්නේ පොලිකීට් ලෙස හදුන්වනු ලබන පනුවාගේ බිත්තර....වැඩි විස්තර සදහා polychaetes eggs ලෙස google search කර බලන්න .....වැරදි දැනුමක් බෙදා හැරීම ගැන සමාවෙන්න 🙏🙏🙏
@utckuwait4196
@utckuwait4196 Жыл бұрын
Paw ahinsaka minissu aayage mattamin hitanawa athi esso bithtara kiyala.😂
@VijithaSilva-dh1ei
@VijithaSilva-dh1ei 11 ай бұрын
😊
@nilusikapriyadarshani6209
@nilusikapriyadarshani6209 3 ай бұрын
aiye ane api asi yana puluwan nam apiwa solochanata set karanako
@sarangaabeykoon770
@sarangaabeykoon770 Жыл бұрын
ධීවරයන් අපි හිතනවාට වඩා ගොඩක් හොඳ අය කියලා තේරෙනවා.සුලෝචන,ජනක ඒ වගේම ඔයාටත් ගොඩක් පින් මේ videos කරනවාට . තෙරුවන් සරණයි හැමෝටම.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛😍
@dreamflixstudio1673
@dreamflixstudio1673 Жыл бұрын
ඔයාගෙ වීඩියෝස් මට මේ ලගදි සෙට් උනේ.මන් ඒවගෙ දැක්කා විශේෂ දෙයක්. ඔයාට මුන ගැහෙන යාළුවො ඔයාගෙ වීඩියෝ එක උපරිම සාර්ථක කරගන්න එයාලට කරන්න පුලුවන් උපරිම එයාලා කරනවා.❤️🥰 සුපිරිම මිනිස්සු තමයි ඔයාගෙ පැත්තෙ ඉන්නෙ 🥰❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි .....මේ මීගමුව නෙ ඒකයි....🤩😍😇
@dreamflixstudio1673
@dreamflixstudio1673 Жыл бұрын
@@wishwatiyubaya සුලෝචන නිකන් වනිදු හසරංගගෙ මල්ලි කෙනෙක් වගේ 😁🥰
@nipunsaranga6937
@nipunsaranga6937 2 жыл бұрын
නිහතමානී චරිත ටිකක් කියලා කතා කරන විදියෙන් තේරෙනවා..පට්ට මචන්❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@TheChicKenHuman
@TheChicKenHuman 2 жыл бұрын
යෝජනාවක්: ටිකක් මහන්සිවෙන්න වෙයි හැබැයි English Subtitle පාරකුත් දැම්මනං සමහරවිට international ලෙවල් එකට වීඩියෝ ගෙනියන්න පුලුවන් වෙයි. මොකද මේ කන්ටෙන්ට් එක මරු.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
මගෙත් තිබෙන ලොකුම සිහිනයක් තමයි....subtitle දාන එක.... හදවතින්ම ස්තුතියි ඔබගේ යෝජනාවට 💛
@TheChicKenHuman
@TheChicKenHuman 2 жыл бұрын
@@wishwatiyubaya 👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
@@TheChicKenHuman 👍
@darkness79902
@darkness79902 2 жыл бұрын
ඇත්තටම වටිනවා ඒ යෝජනාව ..කන්ටෙන්ට්නම් පිලිවෙලයි.සුබපැතුම් ❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
@@darkness79902 ස්තුතියි 💛
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
කකුළු දඩයමේ යන තවත් සුපිරිම වීඩියෝවක් තමයි මේ ... මේ වීඩියෝවත් බලන්න 💛👍👇 kzbin.info/www/bejne/aGfdoGhri82AnrM
@nimeshnimesh4842
@nimeshnimesh4842 Жыл бұрын
කොච්චර දුෂ්කර රස්සස්වක්ද මල්ලි උඹලා මේ කරන්නේ. ජයවේවා! 💕
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@gamythwick
@gamythwick 2 жыл бұрын
හරිම නිහතමානී මිනිසුන් පිරිසක්. ආසාවෙන් බැලුවා. ලස්සන වීඩියෝවක්. 👏
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@ranganalakshani5506
@ranganalakshani5506 Жыл бұрын
සුපිරියක් තමයි අයියේ එළ කොල්ලො දෙන්නෙක් එක්ක කරපු.. සුපිරි වැඩ්ඩෝ....
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@verginiekottehewage6191
@verginiekottehewage6191 Жыл бұрын
මේ අපේ රටේ ස්වාභාවික සුන්දරත්වය එය දැකීම කෙතරම් ද සිතට සහනයක් ගෙන දෙන්නේද මා පෞද්ගලිකව මෙවැනි වැඩ සටහන් බැලීමට හුඟක් ප්‍රිය කරන කෙනෙක් ඔබ සැම දෙනාටම ස්තුතියි මහත් පින් සැමට සියලු දෙව් රැක වරණය ලැබේවා. 👍👍👍💪💪💪
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@maneeshatdkfernando8324
@maneeshatdkfernando8324 2 жыл бұрын
වයසක ලොක්කා නම් හෙන කයිවාරුකාරයෙක් 😹 අනිත් අය නම් නිහතමානී චරිත දෙකක් ❤️
@sathishmaduranga1376
@sathishmaduranga1376 2 жыл бұрын
ගොඩක් වටිනව මේ දෙන්න ලස්සනට විස්තර කරනව
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@malindumethsara6635
@malindumethsara6635 2 жыл бұрын
විඩියො එකට මේ දෙන්න මරු. හොදට කියල දෙනවා ❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@user-km6jh7pl4u
@user-km6jh7pl4u 8 ай бұрын
මාරම ආසාවෙන් බලන චැනල් එකක්..ගොඩක් දේවල් ඉගෙන ගන්න තැනක්..මං මාර ආසයි කකුලුවො කන්න තාම ජීවිතේට කාල නෑ..අද මේ කමෙන්ට් එක අන්තිම වීඩියෝ එක බලල ඉවර වෙලා..ජය ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි ........මේ වීඩියෝ බලන්න👇 kzbin.info/www/bejne/bprZoKGpeqh1q5osi=yU5X4rWK2UKtEWYd kzbin.info/www/bejne/hmXCm6uXgqqAmLcsi=wSgLu492Q0G2DOJS
@niroshandee2314
@niroshandee2314 2 жыл бұрын
Me video eka man balnna gatta adai ඔක්කොම wagw man eka dawsin baluwe echcharatama quality world class level ekata ඉස්සරහට yai me youtube chanel eka. Me manussyage voice eka echcharatama clear perfect voice ekak. Man danne nathi nisa ahanne me voice eka tv wala commercial walata dub krnwada tv eka hodata ahala purudu voice ekak meka . Welldone maha bro. Good job ❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛
@supunfernando777
@supunfernando777 2 жыл бұрын
Love you sri lanka 🇱🇰 🇺🇸 We are from USA 🇺🇸
@nsasindu777
@nsasindu777 Жыл бұрын
නියමයි අයියේ ඔයාලගේ ඒ කැපවීමට තුන්දෙනාටම respect ❤️‍🔥😃
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😇
@wigtondesilva5192
@wigtondesilva5192 2 жыл бұрын
හොඳ විඩීයොවක්. ස්තුතියි අපිව දැනුවත් කලාට කකුලුවන් අල්ලන එක් ක්‍රමයක් ගැන.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@indikarm4268
@indikarm4268 11 ай бұрын
සුපිරි ඔය තුන් දෙනා මහන්සි නොබලා වීඩියෝ එක සාර්තක කරන්න ගොඩක් මහන්සි උනා 👌❤️ සුලෝචන වගේම ජනකත් ඔයාට සුපිරිම හයියක් නියම එකතුවක් . ඉල්ලීමක් තියෙනවා විසි දැලක් නිවැරදිව අල්ලන විදිය විසි කරන විදිය වීඩියෝ එකකින් ගේන්න 🙏❤👌
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
මේ වීඩියෝ බලන්න👇 kzbin.info/www/bejne/fnzIpqCFprp7p68 kzbin.info/www/bejne/eouzoJ2dqbuWiLM හදවතින්ම ස්තුතියි 💛
@zara_kmiusikza1808
@zara_kmiusikza1808 2 жыл бұрын
ඒ දෙන්නම හරිම හොදයි හොද මනුස්සකමක් තියේ ඔයත් සාර්ථකව කරනවා මේ මම ඔයාගේ බලපු පලමු විඩියෝ එක
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි..... චැනල් එකට ගිහින් මගේ අනෙක් වීඩියෝත් බලල කමෙන්ට් එකක් දෙන්න.... හදවතින්ම ස්තුතියි 💛
@CC-ec8co
@CC-ec8co 2 жыл бұрын
සත්තු මරන එක මනුස්සකමක්ද? 😂
@zara_kmiusikza1808
@zara_kmiusikza1808 2 жыл бұрын
@@CC-ec8co 🙄 ඇයි අනේ එහෙනම් ධීවරයො බිහි නොවෙන්න තිබ්බනි.... මේ ලෝකෙ හැමදේම අපිට සාදාරණයි කියන දේවල් නෙමේ වෙන්නෙ ඉතින් ඒ ඉන්නෙ ධීවරයො දෙන්නෙක් විතරයි අපිටත් බලා ගන්න මෙහෙම දාන එක හොද නැද්ද ඇයි
@CC-ec8co
@CC-ec8co 2 жыл бұрын
@@zara_kmiusikza1808මේ ලෝකෙ හැමදේම සාධාරණ නෑ තමා. හොඳ මිනිස්සු නරක මිනිස්සු දෙගොල්ලොම ඉන්නවා. මනුස්සකම තියෙන්නෙ හොඳ මිනිස්සු ළඟ මිසක් පව්කාරයො ළඟ නෙමේ 😊
@zara_kmiusikza1808
@zara_kmiusikza1808 2 жыл бұрын
@@CC-ec8co දැන් ඔබ තුමා මාළුවත් මස්වත් බිත්තරවත් කටේවත් තියන්නෙ නැද්ද
@anurajayantha4681
@anurajayantha4681 2 жыл бұрын
Hi Mithuro, Kakuluwange Gahanu sathun Muda Hareema Thamai Hoda. Heethuwa Boweema Sadaha. Thanks.
@RemiseRemise
@RemiseRemise 2 жыл бұрын
Good Details,about crabs. Thank U.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
👍
@supunfernando777
@supunfernando777 2 жыл бұрын
Fatta supiri kollo 2k thamai Mr. Janaka and Mr. Sulochana 🇱🇰 Apith asawen baluwa api USA 🇺🇸 wala idan
@forblogger4039
@forblogger4039 2 жыл бұрын
ගෑනූ සත්තූ අල්ලන්න එපා... බෝවෙන එක අඩු වෙනවා
@christyfernando9804
@christyfernando9804 2 жыл бұрын
Lassanai lassanai Suresh malli oyaage video eka. Thava video karanna. Niyamaaiiiiiiii 👍👍👍👍👍👍👍👍👍
@miulamiula328
@miulamiula328 Жыл бұрын
හරිම amaru රස්සාවක් karanna parisamin.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@lalithchabdra7838
@lalithchabdra7838 Жыл бұрын
Lassana video ගොඩක් ඉස්තුති
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@supunfernando777
@supunfernando777 2 жыл бұрын
Lassanata video eka karala thiyanawa good luck you all ❤️
@miyurupathirana
@miyurupathirana Жыл бұрын
Vedios ටිකනම් මරු😍 ඔක්කොම බලන්න පුලුවන් ❤️ දිනෙන් දින දියුණු වේවා ❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@travelwithrama91
@travelwithrama91 9 ай бұрын
Oyage widiyos godakma baluwa niyamai👊
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@janithdinesha1420
@janithdinesha1420 2 жыл бұрын
Kauru Hari me kollo dennata goda enna udawwak krna jaya wewa ❤
@redflass6705
@redflass6705 2 жыл бұрын
Niyama set eka...ela hodata wade karan yannna...bath piganata salli dila gaththata.....oyalage hakiyawa nam maru bro
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@sanjgunetileke8836
@sanjgunetileke8836 Жыл бұрын
Amazing, thank you for making this video!
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
welcome 😍
@nuwankarathmaldeniya4703
@nuwankarathmaldeniya4703 Жыл бұрын
තප්පරයක් වත් යවන්න නැතිව ආසවෙන් බලපූ විඩියෝ එකක්❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@josephdean666
@josephdean666 Жыл бұрын
Guys, you all are awesome. So clever and interesting to watch. All the best.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
thank you.....😍
@indikasanjeewa7323
@indikasanjeewa7323 Жыл бұрын
ජනක පැහැදිලි කරනවා මරු janakata පැහැදිලි කරන්න වෙලාව දෙන්න
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
විශ්ව ටියුබය චැනල් එකේ ප්‍රථම වතාවට english subtitles add කලා මේ විඩියෝ එකට.... හොඳ නරක comment කරන්න
@supunfernando777
@supunfernando777 2 жыл бұрын
Thawa video daanna malli ela supiri
@AsianTechnic
@AsianTechnic 2 жыл бұрын
Super ලස්සනයි ජයවේවා
@dilshanirathnayake1823
@dilshanirathnayake1823 2 жыл бұрын
Janaka and sulochana thanks good luck
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
thanks
@sanjulaimasha2650
@sanjulaimasha2650 2 жыл бұрын
අහම්බෙන් දැක්කෙ ..ඔයාට වීඩියෝ මරු ආ🥰🤟
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@v.m.damruwan4956
@v.m.damruwan4956 Жыл бұрын
Good content and janaka and sulochana are the best guys.... good luck guys👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
thanks 😍
@supunfernando777
@supunfernando777 2 жыл бұрын
Gewal paththe supiri kollo dennek Kuddo ganja karayooo newe hode ♥️
@NamastePunjab2024
@NamastePunjab2024 Жыл бұрын
awsome work.u people r really bold
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
thanks 😍
@Max4Sudu
@Max4Sudu Жыл бұрын
Niyamai program aka..set akath ela adventure eka good luck ❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 🤩
@sbsenarathna4210
@sbsenarathna4210 2 жыл бұрын
සුපිරිම video සෙට් එකක්,ඉක්මනටම 1M ගහන්න ලැබේවා 💪,
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හදවතින්ම ස්තුතියි 💛👍
@lahiruishnka5049
@lahiruishnka5049 2 жыл бұрын
Super 🔥🔥🔥💯 jevithe goda yanna hadana me ape aiyalata 🎊🎊 jayen jayama wewa🎊🎊💯
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@samithaperera5562
@samithaperera5562 2 жыл бұрын
Harima lassanai me peththa.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@dumindusachinthaka6748
@dumindusachinthaka6748 2 жыл бұрын
Loku danumak gaththa brooo...♥️ niyamai..welawa giya danun naaaa.💪👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@supunfernando777
@supunfernando777 2 жыл бұрын
Issara idanma danna kiyana supiri waddo dennek thamai ♥️♥️♥️ Nimal uncle oyath innawa neda adarei ♥️
@yasithashehan6349
@yasithashehan6349 2 жыл бұрын
නියමයි
@NuwanThushara-mi7oy
@NuwanThushara-mi7oy Жыл бұрын
Niyamai,kakuluvo kalapuvaka allanava dakke oyalagen!!degatama vedio balanna,oyalage vedio aththatama lassanai!!👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 🤩
@supunfernando777
@supunfernando777 2 жыл бұрын
See you soon my friend Janaka and Sulochana ♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️🇺🇸🇺🇸🇺🇸
@user-ds8ft9vi9b
@user-ds8ft9vi9b 7 ай бұрын
Oyage video okkma baluwa niyamai aiya man dubai wala inne wadata gihin awith oyage video akak dala dakkma aka balanwami niyami aiya digatama karanna ❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@joneyjoney6814
@joneyjoney6814 2 жыл бұрын
Great guys, we love you
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
thanks lot 💛👍
@rohithanandasena2218
@rohithanandasena2218 10 ай бұрын
Thanks
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
Welcome💖
@PiJay-pl7pw
@PiJay-pl7pw 2 жыл бұрын
Patta bro. Oya lassanata wade allagena yanawa. Congratz
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@feelchoice5880
@feelchoice5880 2 жыл бұрын
යකඩ මිනිස්සු 💜️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@sinethkavindu4841
@sinethkavindu4841 2 жыл бұрын
අද ධීවරයෝ දෙන්නත් මරු සුපිරි සහයෝගයක් දුන්නා ජය වේවා හැමෝටම 🖤❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@dulanjanaamarasooriya6896
@dulanjanaamarasooriya6896 7 ай бұрын
උබනම් අයියේ ජිවිතේ විදිනවා නේද දකිද්දි ආසා හිතෙනවා 😊♥️
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sajifernando4907
@sajifernando4907 2 жыл бұрын
ආඩම්බරයි සුලෝ සහ ජනක.... පිටිපන ජවය....
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@ceylonagro
@ceylonagro 2 жыл бұрын
සුපිරියක් තමයි..👌💚
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@prasarikafernando2649
@prasarikafernando2649 2 жыл бұрын
Harima lassanaii Ewagema ITHAMATH wadagath Dewal Apita RATATA Watina kiyanda Video Ekak..
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@Timmyboy788
@Timmyboy788 2 жыл бұрын
Isa bithara eka Nam patta
@user-xp1kk4gs2w
@user-xp1kk4gs2w 8 ай бұрын
iye oyge videos set une 20kta wada beluwa patta 🤩
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sureshgana6786
@sureshgana6786 2 жыл бұрын
Super Video Eka.. 🦀 🦀 🦀👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@dilanmadushanka9674
@dilanmadushanka9674 2 жыл бұрын
Niyamai👍👍👍👍👍👍👍
@athulasampath3332
@athulasampath3332 2 жыл бұрын
Good effort guys
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
thanks 😍
@kavinyapa7052
@kavinyapa7052 Жыл бұрын
සුපිරිම විඩියො එකක්❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😇
@fishingwithlakmal
@fishingwithlakmal 2 жыл бұрын
Nice
@rohanbala3839
@rohanbala3839 2 жыл бұрын
Great job
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
thanks
@N.arulpragasam
@N.arulpragasam 6 ай бұрын
Excellent
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
Thank you so much 💖
@chamindakumara-7703
@chamindakumara-7703 6 ай бұрын
Great boys
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
Thanks 💖
@sunnycool2145
@sunnycool2145 2 жыл бұрын
වැඩේ ෆට්ට පැහැදිලි අයියේ .
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@kalanaviraj259
@kalanaviraj259 Жыл бұрын
මම අනුරාධපුර කෙනෙක්.කවදාවත් ජීවිතේට අත්දැකල නැති අත්දැකීමක් මේ වීඩියෝ එකෙන් ලැබුනේ.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@fishingfromsrilanka6322
@fishingfromsrilanka6322 Жыл бұрын
So good video
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
thanks 😍
@loveisnever3647
@loveisnever3647 2 жыл бұрын
Supiri a
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@bad3995
@bad3995 Жыл бұрын
සිරි ලංකාවෙ ජීවත් වෙන පන පිටිං නිවන් දකින්න හිතාගෙන ඉන්න මිනිස්සු ගොඩක් දැක්කා අයියෙ ඔයාගෙ කමෙන්ට් බොක්ස් එකෙ.... ජීවත් වෙන්න කරන රස්සාව පවක්ලු.. හතර පෝයට සිල් අරගෙන බුදුබන රෑ එලිවෙනකන් ගෙවල් වල දාගෙන බුදු හාමුදුරුවො ගැන දේශනා දිදි අනිත් පැත්තට හෙන ගහනවා තොපිට කියලා කියන මේ වගෙ අවලං මිනිස්සුන්ගෙ යටි අරමුන තමන් පිංවන්තයි අනිත් අය පවු කාරයි කියලා කියා ගන්න එකද... තමන්ගෙ බිත්තර වලට ප්‍රෝටින් ලබා ගන්න නිසා ලේ චුට්ටක් බොන්න එන අහිංසක මදුරුවන්ව මරන එකත් පවක් නෙමේද... බුදු හාමුදුරුවංගෙ දේශනා කනපිට හරවන නමට බෟද්ධ කමෙන්ට් අස්සෙ වැලලෙන කඩාකප්පල් කාරයන්ට ධර්මය අවබෝද වෙත්වා..... (ජය වේවා අයියෙ ❣️❤️‍🔥)
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😇😍💛
@anandawarnakulawarnakula5672
@anandawarnakulawarnakula5672 Жыл бұрын
Lassani malliya oyage siyaluma veda සටහන් mokada mamath oya pette nisa...niyamai oya විදිහට karan yanna...
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 😍
@mahashggf3111
@mahashggf3111 2 жыл бұрын
ලස්සනයි👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
👍
@raneshfernando5197
@raneshfernando5197 2 жыл бұрын
Supiri damith aiye ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@Jerome____
@Jerome____ 2 жыл бұрын
අපේ ගම තමයි.. මීගමුවේ ගැම්ම... ඒක වෙනම එකක් ඈ
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඒක නම් ඇත්ත .....හදවතින්ම ස්තුතියි 💛
@thusara6728
@thusara6728 2 жыл бұрын
Migamuwe un danne saththu marannai kudu bonnai maru migamuwe pakku ...hodai dekata nawala ......arinna
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
@@thusara6728 මීගමුව ගැන දන්න තරමක්.....ස්තුතියි 💛
@gayanmadhusanka5063
@gayanmadhusanka5063 2 жыл бұрын
Aniwa ❤
@CC-ec8co
@CC-ec8co 2 жыл бұрын
කුරුස හැත්තනෙ. පව්කාර මිසදුටුවන්
@sanathbalasuriya3211
@sanathbalasuriya3211 Жыл бұрын
සුපිරි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@supunfernando777
@supunfernando777 2 жыл бұрын
We are waiting for your next video from America 🇺🇸
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
Thanks lot 💛
@sithuyt2869
@sithuyt2869 Жыл бұрын
hoda kollo 2nna
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 🤩
@travelwithrama91
@travelwithrama91 9 ай бұрын
Aiye supiri wodoyo eka 👌
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@wfanjana
@wfanjana 2 жыл бұрын
එළ වීඩියෝ එකක්. ජය වේවා...
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@AmDeSilva
@AmDeSilva 2 жыл бұрын
මන් එනවා අයියේ ඔයා එක්ක මලු අල්ලන්න දවසක මේ Channel එකේ video බලනවා මන් God bless you ✝️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@seylansilva3481
@seylansilva3481 2 жыл бұрын
well done
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
thanks 👍
@anndevika1605
@anndevika1605 Жыл бұрын
Biththra danda innda sathu ahu unoth aphu muhudata danda. Canada we lobsters allana wa maha parimanayen, math au 4 k canadwe wada keruwa. Lobsters compnyeka, ewa allana pokirisso bithara danda ina ayawa aphu muhudata danda one. Maluwek unath punchi pataw allanda thananm. ( loku wena malu) Ewa soya balanawa muhu araksha ka Hamudawa. Eyala ta usaviye dada gahanwa.
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව්....ලෝකයේ දීයුණු රටවල ක්‍රමවේදය ඕක තමයි.... මේ ශ්‍රි ලංකාවේ .......🤔 A to Z system change එකක් වෙන්න ඕනා රටකයි අපි ඉන්නේ... ස්තුතියි
@tharushanethmina1618
@tharushanethmina1618 2 жыл бұрын
ගැම්මක් තමයි
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@aaa-ug1lw
@aaa-ug1lw 2 жыл бұрын
පට්ට
@rajithasampath1525
@rajithasampath1525 2 жыл бұрын
ගොඩක් වටිනා Video akak ඔයාලට ගොඩක් ස්තුති ...👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪💪
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි ....ලගදිම english subtitle දානවා ඔය විඩියෝ එකට
@induwarakulaweera4108
@induwarakulaweera4108 2 жыл бұрын
Nice ❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
Thanks 👍
@supunfernando777
@supunfernando777 2 жыл бұрын
That’s our neighbors ♥️
@deuminaisuranga5927
@deuminaisuranga5927 2 жыл бұрын
සුපිරියි 🦀🦀🦀
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@ranjanisriyalatha5590
@ranjanisriyalatha5590 2 жыл бұрын
Oyalage rakiyawa oka, akata doskiyanne nha, ath podideyak kiyanna hithuna amanapa nowanna, ara sathun akawera maruwata kamaknha, ath unta hirihara nkara, adubandahama un athapaya hollanne kohomada?ahinsaka saththune, mama nam masmalu kanakenek newei,
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
👍
@CC-ec8co
@CC-ec8co 2 жыл бұрын
එක පාර මැරුවත් පව පවමයි
@indihera647
@indihera647 2 жыл бұрын
👍👍👍👍 ela
@traveldiary1207
@traveldiary1207 2 жыл бұрын
දිගටම යන් ජය
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 💛
@ayeshmadawaththa8861
@ayeshmadawaththa8861 2 жыл бұрын
එල කොල්ලො දෙන්නෙක් ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
මාළු උගුල | කළුකුඩු හොද්ද | fish trap | black curry
36:04
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 160 М.
කඩොල් කකුළු දඩයම | mangroves crab hunting | mud crab
51:36
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 273 М.
didn't want to let me in #tiktok
00:20
Анастасия Тарасова
Рет қаралды 12 МЛН
Маленькая и средняя фанта
00:56
Multi DO Smile Russian
Рет қаралды 4,4 МЛН
Последний Закат Кота Макса...
00:21
Глеб Рандалайнен
Рет қаралды 7 МЛН
දියකාවාගේ කකුළු දඩයම | crab hunting | janaka
27:37
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 52 М.
බිලී බෑම | rod fishing | lagoon fishing
18:20
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 200 М.
ඉරටු කකුළු දඩයම | crab hunting | ඩොලර් ගේන කකුළුවෝ
21:11
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 124 М.
විසිදැල් පාඩුව | බිත්තර මාළුවගෙ කටේ | net fishing
26:11
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 167 М.
ගොම්මන් දඩයම | Gomman Dadayama @wishwatiyubaya 😲👣🌛
28:23
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 131 М.
පණුවන් කොටා කලන්දන් ඇල්ලීම  |  කලන්දො මාළු  |  fishing
41:37
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 231 М.
didn't want to let me in #tiktok
00:20
Анастасия Тарасова
Рет қаралды 12 МЛН