හර්ශි නිපුන්ට propose කලා.🙈🥰✨ | HE SAID YES ! 😍

  Рет қаралды 302,607

Harshanee and Nipun

Harshanee and Nipun

Күн бұрын

#nipunfernando #couplegoals #lovestory #harshaneeyudagana

Пікірлер: 675
@Jila69
@Jila69 Жыл бұрын
හැම හොඳ කොල්ලෙක්ටම හම්බවෙන්න ඕනි මේ වගේ loyal , caring girlfriend කෙනෙක් 🥺❤️
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
❤❤❤❤🥺🥺🥺🥺
@madhushaniwijerathnamadu342
@madhushaniwijerathnamadu342 Жыл бұрын
ඇත්තටම සමහර කෙල්ලො තමන්ගෙ මුලු ආත්මයෙන්ම ආදරේ කරනවා
@cholaniweerakoon997
@cholaniweerakoon997 Жыл бұрын
like me for my soulmate
@hansanimadusanika8477
@hansanimadusanika8477 Жыл бұрын
මන්නම් මේ පළවෙනි පාර කෙල්ලෙක් මෙහෙම කරනවා දැක්කේ අනේ හරිම ආදරණීයයි. සතුටුයි අක්කී අයියා
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou soooo much nangiyoooo ❤❤❤❤
@rushand8003
@rushand8003 Жыл бұрын
lankawe palaweni para 😂
@madushanidissanayaka6253
@madushanidissanayaka6253 Жыл бұрын
@@rushand8003 😂😂😂
@melisafonz9189
@melisafonz9189 Жыл бұрын
මට තාම boyfriend කෙනෙක් නැහැ but මට value එකක් දෙන කෙනෙක් මට ලැබුනොත් මේ වගේ දෙයක් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ❤
@chamuu703
@chamuu703 Жыл бұрын
මගෙ මෝඩයටත් ඔය වගේ දේවල් තේරෙන් නෑ දවසක මං කලොත් තමයි🥺❤
@deelinker99
@deelinker99 Жыл бұрын
ලන්කාවෙ ඉන්න බොරු posh ගොබ්බ, feminist කෙල්ලොන්ට Harshi පුදුම ආදර්ශයක් දෙන්නේ. Harshi වගේ ලස්සන, educated, highly paid job එකක් කරන කෙල්ලෙක් වෙලත් තමන්ගේ කොල්ලට propose කරල ඒක video කරල දාන්න තරම් නිරහන්කාර වුනා.මෙන්න නියම high value කෙල්ලෝ. Nipun මචන් උඹ පට්ට lucky. ජයෙන් ජයම වේවා ඔබ දෙපලටම!!!
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyouuuu soooo much ❤️❤️🥰🥰
@nisansalarajapaksha8047
@nisansalarajapaksha8047 11 ай бұрын
එකගයි❤
@hansikanishshanka567
@hansikanishshanka567 11 ай бұрын
Definitely ❤
@PositiveVibes-yt5my
@PositiveVibes-yt5my 11 ай бұрын
ඇත්තටම funny couple ekak ❤❤❤
@indeliblememories6656
@indeliblememories6656 10 ай бұрын
Eththamai ee akki wage kenek labanna me ayya hari wasana wanthai❤hemadaaama sathutin inna
@frozenfrozen9702
@frozenfrozen9702 Жыл бұрын
කෙල්ලෙක් මෙහෙම කරන්න එ් කොල්ල ගැන මොන තරම් විශ්වාසයක් තියෙන්න ඕනද අාදරයක් තියෙන්න ඕනද හරිම අාදරණීයයි ඔයාල දෙන්න මම මේ වීඩියෝ එක බලනන ගත්ත ගමන් කමෙන්ට් එක දැන්මේ මම දන්නව මේ වීඩියෝ එක හරිම අාදරණීය වීඩියෝ එකක් කියල congratulations දෙන්නටම ❤💖
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Bohoma sthuthi!
@shakilamalki8510
@shakilamalki8510 Жыл бұрын
මාරම matching cuple එකක්.කලාතුරකින් මෙහෙම් match wena aya lebenne
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Anee Thankyou sooo much ❤❤❤🥺🥺🥺
@tippercomments
@tippercomments Жыл бұрын
Ehemd ??? 😂😂
@nawodanilakshi1010
@nawodanilakshi1010 Жыл бұрын
කවදාවත් කාගෙවත් වීඩියෝ එකකට comment එකක් මං දාලා නෑ.. මේක දැක්කම ඇස් දෙකට කදුළු ආවා ❤️
@awishkanishan7251
@awishkanishan7251 Жыл бұрын
මන් විතරද මෙහෙම පිස්සුවෙන් වගේ බලාගෙන ඉන්නේ
@ganithrichamo5923
@ganithrichamo5923 Жыл бұрын
Math😍
@HrRocki
@HrRocki Жыл бұрын
Ow
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 Жыл бұрын
Mama Nam Na U Tube 📹 Social media Ewata Nahena. Ita Wada apita Real Jeewithe Life Wada Tiyenawa. Ekai 🌌😹😼
@vimuwa5905
@vimuwa5905 Жыл бұрын
Ow machan
@rushand8003
@rushand8003 Жыл бұрын
@@harshanisamarawickrama2209 ehenm ithin meka baluwe ai 😂😂utube include wenne social media walata thamai 😂😂
@dahamidilinika1314
@dahamidilinika1314 Жыл бұрын
අයියා හරිම වාසනාවන්තයි අක්කි වගේ ලස්සන කෙනෙක් මෙච්චර ආදරේ කරන නිසා ... 💖
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
❤️❤️❤️❤️🥺🥺🥺🥺
@ayeshadilhani9946
@ayeshadilhani9946 Жыл бұрын
ඇස්වහක් වදින්න එපා මං දැක්ක මැචින්ම කපල් එක ❤ හරිම ලස්සනයි දෙන්නම පිං පාටයි
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
ගොඩක් ස්තුතිය 🥰🥰🥰❤️❤️❤️❤️
@avi449
@avi449 Жыл бұрын
බලද්දි ඇත්තටම මාරම සතුටුයි අක්කි ගැන දකිද්දි මොකද්ද හැගීමක් ආවා අක්කි කියන්න තෙරෙන් නැ 🥺❤ ඇත්තටම හිතෙන්ම හිතුනා ඔයාලා දෙන්නා සතුටින් ම ඉන්න ඔනි කියලා 😌❤️ හැමදාම සතුටින් ඉන්න හරිද දෙන්නම 😌❤️
@kaudatheboy6458
@kaudatheboy6458 Жыл бұрын
ehemada ha
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou sooo much nangiii ❤❤❤🥺
@roshandasanayake886
@roshandasanayake886 Жыл бұрын
Wow… ඒ සමහරු වගේ බොරු පොශ් නැති සරල චාම් කමට ආදරෙයි ❤ both of you
@kkr5886
@kkr5886 Жыл бұрын
ඇත්තටම හරිම ලස්සන දෙන්නෙක්....හැමදාමත් සතුට ඉතිරෙන හැම සැපසම්පතක්ම ලැබෙන ජීවිතයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤🎉🎉🎉🎉
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
බෝහෝම ස්තුතිය ❤️❤️❤️❤️❤️
@sithudilhara3247
@sithudilhara3247 Жыл бұрын
තමන් ආදරේ කරන කෙනාට හැම වෙලේම ලස්සනයි කියලා කියන්නේ ඒ දෙන්නට දෙන්නා ගොඩක් වටින නිසා.🥺❤️ආදරේ පෙන්නන තවත් විදියක් තමා ඒ😁 ඉතිම් ඔය දෙන්නාට දෙන්නා ගොඩක් වටිනවා කියලා ඒ වචනෙන්ම තෙරෙනවා අක්කි..හැමදාම සතුටිම් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවන්නම මම 😘❤️
@dilinibandara3082
@dilinibandara3082 Жыл бұрын
Supiri kellek.kollo issarha serama hithe thiyagena balaporoththuwen inna kello gode thamange awnka adre balaporoththuwa samajeta bambu gahaganna kiyala kiwa widiya.adarei kelle.suranganawiyak wage thawath lassana wenna oni oya.dennatama adarei.weddin eka dawasata kohoma lassanata idida kiyala hithaganna be.budusranai dennatama.
@ShamiSamarasekara
@ShamiSamarasekara 8 ай бұрын
Clock ⏰ එකේ වැඩියෙන් වේලාව තියාගන්න එතකොට වේලාවට කෙසේ වෙතත් පරක්කු නොවි හරි යන්න පුළුවන් වෙයි 😊 wow 🤩 හර්ෂි ශෝයි අනේ
@achiniwimansha3896
@achiniwimansha3896 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ❤❤ දැක්කම ආදරේ හිතෙන couple එකක් ❤❤
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
අනේ ගොඩක් ස්තුතිය 🥰❤️❤️🥺
@dilininithya1191
@dilininithya1191 Жыл бұрын
හරිම ලස්සනයි.. හරිම ආදරණීයයි..සිතන පතන හැමදෙයක්ම ඒ විදියටම ඉෂ්ට වෙලා සතුටින් ඉන්න ලැබේවා..
@wajerajayanthi2760
@wajerajayanthi2760 Жыл бұрын
අනේ හෙමින් යන්න වේගේ වැඩියි පරිස්සමින් good luck හොදේ බුදුසරණයි ජේසුපිහිටයි සතුටින් ඉන්න
@mrsred5806
@mrsred5806 Жыл бұрын
හර්ෂි ඔයා ගොඩක් හොඳ කෙනෙක්. මුදල් kaaderakamata අන් අයge pavulvela ස්වාමි පුරුෂයin pava ගන්න කාන්තාවන් ඉන්න මෙවැනි සමාජයක ඔයා උතුම් කෙනෙක්. God bless you.
@udithapeiris1173
@udithapeiris1173 Жыл бұрын
Every man deserves a women like her FR. Congratulations guys! 🎉
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou sooo much ❤️❤️❤️
@piumimadhusika9186
@piumimadhusika9186 Жыл бұрын
ආදරෙයි අයියා අක්කා අයියනම් මාර වාසනාවන්තයි හැමදාමත් ආදරෙන් ඉන්න ❤❤
@vish_girl
@vish_girl Жыл бұрын
අනේ සතුටින් පරිස්සමින් ඉන්න 🥺❤ පුදුම විදියට ඒක feel වුනා. හරිම ලස්සන ආදරයක්.❤🌼
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
අනේ ගොඩක් ස්තුතිය ❤❤❤❤🥺🥺
@lakminimadushani7187
@lakminimadushani7187 Жыл бұрын
Congratulations !! ❤ ඇයි නිපුන් ඔයා ඉස්සර උනේ නැත්තේ මේ තරම් loving girl කෙනෙක් ඉද්දි...
@ravperera9811
@ravperera9811 Жыл бұрын
That’s true 🥺♥️
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
🥺🥺🥺❤️❤️❤️❤️
@rushand8003
@rushand8003 7 ай бұрын
ehema ekak na 😂ubalata wada e kellata gutz thiynwa bn
@nadaradesilva
@nadaradesilva Жыл бұрын
Congratulations Akki and Aiya !!! ♥️♥️💐 This is so sweet 🥺♥️ Stay happy forever ❤ My fav couple 💞
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thank you so much 😊❤️❤️❤️
@tharushikavindya5358
@tharushikavindya5358 Жыл бұрын
Congrats akki & aiya ❤❤❤❤❤
@UdariAmanda-vq6eg
@UdariAmanda-vq6eg Жыл бұрын
සුබ පැතුම්... ❤❤ නිල් පාට ඇන්දම ඔයාලා දෙන්නා හරිම ලස්සනයි 😊💙💙💙💙💙
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thank you ❤
@Maduwanthi871
@Maduwanthi871 10 ай бұрын
මං කිසිම වීඩියෝ එකකට comment දාලා නැ.හැබැයි අක්කේ අයියේ ඔය දෙන්න මේ ඉන්න විඳිය දැක්කාම මුකුත් නොදා යන්න බැරිවුණා.අයියේ ඔයා ගෙ⁣ාඩාක් වාසනාවන්තයි.❤️හැමදාම සතුටින් ඉන්න GOD BLESS
@naomigarusinghe5145
@naomigarusinghe5145 Жыл бұрын
ආයෙත් එයාට propose කරලා එයාව surprises කරන්න නිපුන්.. එයාට propose කරන්න ඔයාට තිබ්බ හීනෙත් හැබෑ කරගන්න.. 🖤🤍
@rushand8003
@rushand8003 7 ай бұрын
na ehema ona na 😂😂
@najaneedewmi230
@najaneedewmi230 Жыл бұрын
Awwwwwsh🥺💗 Congratulations Aiya & Akkiii 🍃 Stay Blessed Forever moi Couple 💗
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou sooo much ❤❤❤❤
@ireshakalhari5351
@ireshakalhari5351 Жыл бұрын
ආදරේ මිනිස්සුන්ව ජීවත් කරවනවා.ජීවත් වෙන්න බලාපොරොත්තුවක් දෙනවා.හැමදාමත් ආදරෙන් ඉන්න ❤
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
❤❤❤
@shehani18
@shehani18 Жыл бұрын
Harshanee nipunta propose කරන ටික දැක්කම නම් හරිම දුක හිතුනා 🙁❤️❤️❤️ God bless you both!
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
❤❤❤
@frozenfrozen9702
@frozenfrozen9702 Жыл бұрын
අක්කි හැමදාම අයියගෙන් අැයි පරක්කු වුණේ අහනවට වඩා ලේසී කවද හරි වෙලාවට අාවොත් අැයි වෙලාවට අාවෙ කියල අහන එක😂😂😂😂😂😂😂😂
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Ow 🙊
@stylishs.w
@stylishs.w Жыл бұрын
වේලාවට වැඩක් කරන්නේ නැති කෙනෙක්ටද propos කරේ....😵‍💫💓but good හෝව්ව් හෝව්ව්ව් . පොඩ් චයිනීස් කියලා බනින්න එපා...ණය අරන් තියෙන්නේ ... 🥲🇱🇰💔
@sheharahennayake2319
@sheharahennayake2319 Жыл бұрын
Wow 🥺 This is amazing 🥰 Congratulations both of you 🥺❤
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thank you so much!!❤❤🥺🥺
@dilinimadhushika
@dilinimadhushika Жыл бұрын
Kollekm propose krnn one kiyl nh ...oyaa maru akki...respect❤
@nadee7962
@nadee7962 Жыл бұрын
congratulations ❤ සමහර වෙලාවට අක්කිගෙ video දෙතුන්පාර බලනව මාරම ආසා චරිතයක් Love u.....🥰
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou sooooo much ❤❤❤❤
@tharushipabasara96
@tharushipabasara96 Жыл бұрын
Ane meka bluwhm akki ayyt prapose kra wdha dkla mrm feel ekk awa hithta ek mri akki🥰 Ane akkigei ayygei love story ek kwdda gene apita🥰❤ congratulations both lv u 😘😘
@Curly-doll
@Curly-doll Жыл бұрын
මම දැක්කා අක්කි අයියයි galle වලදී ❤ දෙන්නම foring couple එකක් වගේ...
@sumedhakalpani8537
@sumedhakalpani8537 Жыл бұрын
අනේ ඔයාලා දෙන්නම හරිම ලස්සනයි.නිපුන් අයියව මට පේන්නෙම හේමාල් රණසිංහ අයියා වගේ.ඔයාලා දෙන්නා හරිම ආදරණීයයි.ලංකාවෙ girl කෙනෙක් මේ වගේ කරනවා දැක්කෙ පළවෙනි පාරට.ගොඩක් ආසාවෙන් බැලුවෙ. Congratulations අයියා & අක්කා. හැමදාමත් මේ වගේම ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා දෙන්නට.❤️😍
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
කියන්න වචන නෑ .ඒ තරමටම වීඩියෝ එක හරිම ලස්සනයි .ඔබ දෙදෙනාට වාසනාවෙන් පිරුණු සුභ අනාගතයක් වේවා .❤❤🌹🌹❤️❤️🌹🌹❤️❤️🌹🌹❤️❤️
@prabodhasandeepani7519
@prabodhasandeepani7519 Жыл бұрын
Congratulations අක්කි අයියා... ඔයාල දෙන්න හරිම ශෝක් අනේ.... මාර matching couple එකක් ආදරෙයි...💖 අක්කි ඔයා හුගාක් නිහතමානී කෙනෙක් කිසිම් ලොකු කමක් නෑ... දෙන්නම හුගාක් ලස්සනයි ඔය දෙන්නටම බුදු සරනයි...❤️❤️😍
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
ගොඩක් ස්තුතිය නංගී❤❤❤❤🥺🥺🥺🥺
@shanikamadu2712
@shanikamadu2712 Жыл бұрын
ලස්සන ආදරයක් මේ විදියටම හැමදාම සතුටින් ඉන්න.
@udanijayasinghe6728
@udanijayasinghe6728 Жыл бұрын
Congratulations Akki & Ayya ❤️✨ Stay Happy & Love U Both 🥺❤️
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou sooo much nangiii ❤❤❤🥺🥺
@malikamalshani2940
@malikamalshani2940 Жыл бұрын
දෙන්නම ලස්සනයි එ වගේම ලස්සනට හැමදාම ඉන්න ඕනී 😍.. Congratulations ❤
@nadeekaweerasinghe4023
@nadeekaweerasinghe4023 Жыл бұрын
Mn මෙච්චර කල් දැක්කෙ boys ලා propose කරනවා but nice❤
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
ඒකනේ හෙහෙ Thankyou so much ❤❤❤
@DL12323
@DL12323 8 ай бұрын
හරිම ශෝක්😊 ලස්සනයි ඒ තැන❤😊 ඔයාලා දෙන්නාත් ලස්සනයි😊
@emeegoonathilake7974
@emeegoonathilake7974 Жыл бұрын
අන්න ඒ තීරනේදී ඒ කෙනාට කැමති අකමැති වෙන්න පුලුවන් 😂😂 ඇයි මිනිස්සු ලිවින්ටුගෙදර් ඉන්නේ අන්න ඔය තේරුම් ගැනීම තේරුම් ගන්න තමයි යකෝ 😂 නැත්තම් වෙන්නේ අපේ ගොන්නු වගේ බැදලා ඩිවෝස් වෙන්න හරි ගුටි කකා කාගෙන ඉන්න හරි තමයී. දෙන්නෙක් මැරි කරන්න sex thinking .. Etc මෙ වගේ ගොඩක් දේවල් දෙන්නටම කම්ෆටර්බල් වෙන්න ඕනී එහෙම නැතුව ලව් කරන අය ඇයි ප්‍රපෝස් කරන්නේ කිය කිය ගොන් කතා අහන්න එපා බන් 😂😂 මේවා වෙන රටවල් වල උන් දැක්කොත් පුකෙනුත් එක්ක හිනාවෙන්නේ ඉස්සර්වෙලාම අඩුගානේ සෝෂල් මීඩියා බලලවත් පොඩ්ඩක් අප්ඩේට් වෙයල්ලකෝ දැන්වත්
@subasinhamanage5803
@subasinhamanage5803 Жыл бұрын
Congratulations Akki & Aiya 💐♥️✨️ Always be happy 👫😍 God bless you 💞
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou so much nangiiii ❤️❤️❤️🥰
@mishamisha2180
@mishamisha2180 Жыл бұрын
Congratulations akki &aiya hamadama oya wage sathutin inna bs love you ❤❤❤
@shashiprabha9169
@shashiprabha9169 Жыл бұрын
අනේ හරිම ශෝයි අනේ..හර්ෂි හරිම cute .. මම ආසයි.. හැමදාම සතුටින් ඉන්න දෙන්නම ❤❤
@NilushiRanasinghe
@NilushiRanasinghe 9 ай бұрын
Oyla dennage videos mn hmdm blnwa .Oyala denna gdak lssanaii hmdam sathutin inn labewa denntama budu saranaii dewii pihitaiii 🥰😍❤
@unicornlk
@unicornlk Жыл бұрын
මම දැක්ක ලස්සනම නිහතමානි කපල් එක ප්‍රසිද්ධ මිනිස්සු අතරෙ
@thakshijeewamani9472
@thakshijeewamani9472 Жыл бұрын
අනේ හරිම ලස්සනයි ..ආදරෙයි දෙන්නටම සතුටින් ඉන්න හැමදාම...❤️❤️❤️
@Cloudyy_vibez17
@Cloudyy_vibez17 Жыл бұрын
Congratulations akki & ayya🥺🥰 I'm so happy. Lav yaah both of u😍
@kalyaniliyange9469
@kalyaniliyange9469 Жыл бұрын
Ane math asai ma nangitai mallitai godak asai nangita eyage dance walata asai hebehin dakinna hemadama sathutin inna budu saranai oyalata
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou soooo much ❤️❤️❤️🥰🥰🥰
@chamilb5761
@chamilb5761 Жыл бұрын
Oya godak lucky නිපුන් aiye ❤️❤️❤️
@prabhani1989
@prabhani1989 Жыл бұрын
Congratulations guys! this is so sweet !
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou so much ❤️❤️
@purnimaprashadani4389
@purnimaprashadani4389 Жыл бұрын
හර්ෂී අක්කා ගොඩක් ලස්සනයි හරිම කිවුට් ❤❤❤❤❤😊😊😊😊😊😊😊😊හරිම සරල චාම් කෙනෙක්
@howtostudye5418
@howtostudye5418 Жыл бұрын
Such a pretty girl with a beautiful heart ❤🌹
@chamanithilakshika8636
@chamanithilakshika8636 Жыл бұрын
Congratulations 🎊 harima lassanai nanga....sathuten inna lebewa hemada..theruwan saranai
@mindheart_
@mindheart_ Жыл бұрын
දැක්කම ගොඩක් ආදරේ හිතෙන මම කැමතිම couple එක ❤️❤️God bless you akki & ayya😘❤️stay blessed forever ❤️❤️
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou sooo much nangiii ❤❤🥺🥺🥺
@nadeeramadushani7197
@nadeeramadushani7197 Жыл бұрын
Harshi Nipun aiyta godak adarei.aka ayage hema wachanakinma therenawa.💕
@annwathukarage8958
@annwathukarage8958 Жыл бұрын
Beautiful couple 😍 Congratulations 🎉🎈🎉🎊 Stay happy forever 😍
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thank you so much 😀❤❤❤
@annwathukarage8958
@annwathukarage8958 Жыл бұрын
@@harshanee_nipun ❤❤❤
@asinifernando7157
@asinifernando7157 Жыл бұрын
Congratulations 🎉🎉ayyia and akki ❤❤luv u both❤❤💯💯
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou soooo much nangiii ❤️❤️❤️
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 Жыл бұрын
Nice 😍 Two ✌️ Of U. Oyala 👰 Kara Une Kiya Sithuwe Mama. Math Propose Nokara Une Y Mama Kamathi Boy 1 Ta. No Worries 😿💐. Congrats Harshanee & Nipun ✈️🌹💐
@ManojPSKarunarathne
@ManojPSKarunarathne 11 ай бұрын
හතර වරං ගහල දික්කසාද වෙච්චි උන් කුලුදුලෙ වගෙ බොරැ හුරතල් බොරැ පොෂ් දදා බාගෙට හෙලුවෙන් කරන වීඩියෝ එක්ක උඹලගෙ වීඩියෝ පට්ට මචං. පරක්කු වෙන එක දැන් අවුලක් නොවුනට කසාද බැන්දට පස්සෙ අනිවාර්යයෙන් මචං කචල් වෙයි. ඒ හින්දා දැන්ම ඒව හදා ගන්න
@thenujakithmal717
@thenujakithmal717 Жыл бұрын
හැමදාම සතුටින් ආදරෙන් ඉන්න අයියේ . ❤️😍 අපිට නැති ආදරේ තව කෙනෙක්ගෙන් දකිද්දි සතුටුයි ❤️🥺. God bless you 🥺❤️
@nilangafernando3981
@nilangafernando3981 Жыл бұрын
Congrats akki and aiyaa ❤📀💫 Stay happy forever
@r.p.p.srathnayake180
@r.p.p.srathnayake180 Жыл бұрын
Ammoo balan idapu dawasak😍😍😍😍😍❤❤ congratulations akki and aiya 😢❤❤❤ ane hamadama sathutin inna dennama godak 😢❤❤❤
@nethudev24
@nethudev24 10 ай бұрын
"හොල්මනක් නෙමේ ඔයා මලක්" 🥰🥺❤️
@mudarakalanika3232
@mudarakalanika3232 Жыл бұрын
I thought my husband only always late but now I know all boys same
@nethminawodya4388
@nethminawodya4388 Жыл бұрын
Ane harima lassani akki aiya.vlogs danakn balan inne ane.🥺❤️cute couple.
@UdariAmanda-vq6eg
@UdariAmanda-vq6eg Жыл бұрын
හරිම ලස්සනයි, ගොඩක් සතුටුයි ඔයාලගෙ ආදරේ දැකලා. 😊 හැමදාමත් ආදරෙන් ඉන්න. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@cindyaleesha
@cindyaleesha Жыл бұрын
Congratulations guys ❤️ May the noble triple gems bless you 💫 stay together forever 😍
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou soooo much ❤️❤️🥰
@rashmitharu6069
@rashmitharu6069 Жыл бұрын
අනේ ඒක 🥺❤️ .congratulations aiya & akka ..💞💍
@gayindiusara7971
@gayindiusara7971 9 ай бұрын
Shes like a doll😭😭😭❤️
@shehra793
@shehra793 Жыл бұрын
Woooooooowww.... and congratulations akki and aiyyah....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ Ada vlog eka gana amuthuwen kiyanna deyak na ne ithin🎉🎉maruuuu...😚😚😚😘😍
@Chami_Fernando
@Chami_Fernando Жыл бұрын
So sweet both of you ❤❤ congratulations Nipun and Harshee🎉❤ stay blessed and happy always ❤ god bless you both❤️😍 can’t wait to see your wedding 😍
@marianfernando2896
@marianfernando2896 Жыл бұрын
Oba දෙපළට suba pathanawa subama suba අනාගතයක් පුතේ duwe samadama satutin inna jesu පිහිටායි ❤❤❤❤
@nisansalarajapaksha8047
@nisansalarajapaksha8047 11 ай бұрын
මට නම් හර්ෂි පේන්නේම කොරි කෙල්ලෙක් වගේ...කියුට්❤
@rushand8003
@rushand8003 9 ай бұрын
eya kora ghnne nane
@hashinianjana2243
@hashinianjana2243 Жыл бұрын
Congratulations both of you guys ❤
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou soooo much ❤❤❤
@pavithranethranjani5146
@pavithranethranjani5146 Жыл бұрын
ආසාවෙන් බලන් හිටියේ 🙃🖤
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
බොහොම ස්තුතිය ❤❤❤
@kavindi_1420
@kavindi_1420 Жыл бұрын
හැමදාම සතුටින් ආදරෙන් ඉන්න bs 🥰❤️
@gmusic111
@gmusic111 Жыл бұрын
congratulations both of you guys ❤️😘
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thankyou so much ❤❤❤❤❤
@madhaviebandara528
@madhaviebandara528 Жыл бұрын
wooww ❤ how soo cute propose 💕congratulations both of you 🎈
@vimuperis1920
@vimuperis1920 Жыл бұрын
Ane harima lassanai. Congratulations. Hamadama sathutin inna labenna ona❤️
@pawanithennakoon8849
@pawanithennakoon8849 Жыл бұрын
Wow!!! Congratulations akki and ayya... Stay happy forever... ♥️♥️♥️
@harshanee_nipun
@harshanee_nipun Жыл бұрын
Thank you ❤
@navindunavindu8205
@navindunavindu8205 6 ай бұрын
Mage kollatath man godak adereyi hamadama parisamin sathutin lasanata jivath wenna labewayi pathami ❤❤❤❤ adareyi 2 natama
@anjalikasamarathunga3659
@anjalikasamarathunga3659 Жыл бұрын
Ekanam marai ! Hadawathatama danuna! Akki gena kiyanna wachana na.aiya harima lucky !
@zshjjnxmx8048
@zshjjnxmx8048 Жыл бұрын
Congratulations 🎉aiya and akki goodka adaraei budu sharanyi dalada samedu pitai
@thisurinethhara410
@thisurinethhara410 Жыл бұрын
Wishing you both another beautiful day... ❤️🥂 lovely couple.. 🍒
@NethmiFernando16
@NethmiFernando16 Жыл бұрын
Thank u so much you doing this! Because everyone says that girls can't tell their love to a boy because that's disgusting🥺💔 but you proved this girls can always tell their love to a boy without people's imaginations Thank u so much❤
@upekshasathsarani4785
@upekshasathsarani4785 Жыл бұрын
අද දවසම හර්ශිව බලනවා.cute gril 🥰❤️
@user-Chathukaushalya
@user-Chathukaushalya Жыл бұрын
Q &A එකක් ඔනේ 😌
@ManikeDisanayaka-u5j
@ManikeDisanayaka-u5j 8 ай бұрын
ලස්සනයි ගොඩක් බුදුසරණයි ❤️♥🌹
@thehansanikawala4520
@thehansanikawala4520 Жыл бұрын
This is the first time i saw when the girl is proposing. It's great.
@hasithkaushi8052
@hasithkaushi8052 Жыл бұрын
ගොඩාරියක් ලස්සන ආදර කතාවක්... හුගාරියක් ආදරණීයයී...ජිවීතේ ගෙවෙන හැමමොහොතක්ම හිතනවටත් වඩා සතුටින් ඉන්න ලැබෙන්න ඔනී... ආදරෙයී අයියා අක්කා... 👀❤️
@Umeshie252
@Umeshie252 Жыл бұрын
Aneew🥺 congratulations ♥️🫶🏻 ekata nam kandulut awa last seen eka harima lassnai ❣️
DAMITHRI AND KESARA |  SURPRISE MASHUP | 2023
11:31
Danushka Senadeera
Рет қаралды 615 М.
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 6 МЛН
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 28 МЛН
Trick-or-Treating in a Rush. Part 2
00:37
Daniel LaBelle
Рет қаралды 10 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 37 МЛН
අපි Marry කරන්න යන්නේ ?
20:57
Ashen Senarathna
Рет қаралды 315 М.
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 6 МЛН