මිනිසෙකු වී ඉපදීම ගැන රහස් සියල්ල දැනගන්න !!! ✨

  Рет қаралды 73,453

Universe In You

Universe In You

Жыл бұрын

ඉපදීම ✨✨✨#lawofattraction #spiritualawakening #spirituality
Background music composer by Liborio Conti #liborioconti

Пікірлер: 732
@SenuHirushika-kh1lg
@SenuHirushika-kh1lg 11 ай бұрын
අනේ මගේ තාත්තගෙ ලෙඩේ මගෙ හිතට ලොකු පීඩනයක් වෙලා හැමදාම ඒ පීඩනෙන් මට නිදහස් වෙන්න මගෙ තාත්තව ඉක්මනින් සුව වෙන්න හැමෝම ආශිර්වාද කරන්නකො මගෙ තාත්තා නිරෝගීව ඉන්න නිසා විශ්වයට ස්තූති වෙමි❤️🙏
@rajawimalaratne3991
@rajawimalaratne3991 11 ай бұрын
OBA oyaage thatha ge asaneepayen goda enna OONA NAM ....eee thaathwaya........SUWA WEE SITINA THATHWAYA.....oba .MANASIN SITHAgena thathatha ekka katha karana .vidona ganman yeeema .vinooda weema.. wage deee..... ethaaa ethaa.THADA wishwaasayen. oba saha aneka aya karanna oon Sathutu wenna oona. eeee sinahaweema karanna oona ,,eee picture eka mawa ganna sathitu wenna. obe sithee DUKA obe thathage asaneepaya aduweema slow wenaa..//ohu dakinna oona obala ohu ekka catha karanna ooonea oona..aniwaaryay.....Apeee sithuwili nisaa api dukwidinawa.. thathagena sithuwili . .ohuta kiyanna den thathata honda wenawa bawa DOCTOR kiyuwwa ..kiyanna ///oyaath sithanna aniwarrayayi.. sathuta puraw3anna ohu idirigee ,...100 % thama ge aathma wishwasaya.godanagagena. OWU GODA NAGAAGENA.. . ....
@rajawimalaratne3991
@rajawimalaratne3991 11 ай бұрын
,OYAAGE MEE SITHIUWILI PENNANNNE OYA OBE MANASETA DAASAYEK WELA..OBE IITA WIRUDDA WEEE. DHANA SITHWIL PURAWAGANNA. ,,,eTHTHA EE NOWUNATH SITHANA. ...OBAGE SUBCONSCIOUS EKA EEE STHIWILI OBATE DENAWA..DENAWA..OUUU...denawa..
@shainishehana
@shainishehana 7 ай бұрын
❤❤❤❤
@jayanipradeepa3411
@jayanipradeepa3411 5 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා
@ram763
@ram763 3 ай бұрын
Wishwa mathawage ashirwadayen thaththata ikmanata suwaya labewa ♥️🕊️
@vishwanipun7505
@vishwanipun7505 8 ай бұрын
මේ තරම් වටින වීඩියෝවක් තවත් නැහැ. මිනිස්සු බිලියන 8ම දැකල තේරුම් ගන්න ඕන වීඩියෝවක්. හදවතින්ම ස්තූතියි ඔබ කරන මේ සේවයට...❤
@synergyelectronic373
@synergyelectronic373 Жыл бұрын
බුදුරදුන් එය දේශනා කර හමාරයි ☸️♥️
@ShadowEditsMotivation
@ShadowEditsMotivation Жыл бұрын
Ou ee unata eya the rum aran thiyenne tika denai
@chandidasnayaka
@chandidasnayaka Жыл бұрын
❤❤❤❤❤❤
@sewwandi141
@sewwandi141 Жыл бұрын
Bududahame ehema kiyanne na API ape demawpiyanwa toran enawa Kyla. Bududahame KARMAYATA loku barak denawa. Kisima deyak API kemati widiyata wenne Natha.
@evienleema101
@evienleema101 Жыл бұрын
ඊට කලින් ඔය දේවල් වේද වේදාන්ත වලනේ කියලා තියෙන්නේ
@medhas5903
@medhas5903 Жыл бұрын
@@evienleema101වේද වල නිර්වාන මාර්ගය කියලා නෑ. බුදුන් වහන්සේලා තමා චතුරාර්‍ය සත්‍ය දේශනා කලේ.
@mashi555
@mashi555 Жыл бұрын
මට හිතෙන්නෙ ඔයත් දේවදූතයෙක් හරි තාරකා සේවයේ යෙදෙන්නෙක් හරි වෙන්න ඇති ❤
@kavii5494
@kavii5494 11 ай бұрын
මටත් හිතුනා ❤
@user-vu8el5ur4v
@user-vu8el5ur4v 4 ай бұрын
අනිවාරෙන්❤
@manuuu2113
@manuuu2113 Жыл бұрын
විවේචනය කරන්න එපා මේ video එක .. ගොඩක් අයට කර්මය නෙමේ එයාලා මිනිස්සුද කියලත් අමතක වෙලා තියන වෙලාවක .... මේ වගේ video එකක් කලාට ඔයාට පින් azraa...❤❤❤❤
@tanujaliyanage6386
@tanujaliyanage6386 Жыл бұрын
ඔබත් දේවදූතියක් තමයි.. 🙏🏻
@maheeshagamage
@maheeshagamage Жыл бұрын
මම දැන් හැමවෙලාවෙම ධර්මය අසන කෙනෙක්. බුදුන් වහන්සේ දේශනා කළ හැමදේම ඉතාමත් සත්‍ය🙏 අක්කගෙ විඩියෝ එකත් ගොඩක් වටිනවා ❤ ස්තූතියි මම wish කරනවා ඔයාට ගොඩක් දෙනාගේ ජීවිත නිවැරදි මාර්ගයට ගෙන ඒමට ඔයාට ශක්තිය ලැබේවා කියලා!❤🍃💫🦋🌹
@amilasampath2580
@amilasampath2580 8 ай бұрын
අම්මා , තාත්තා , නංගී , ,පව්ලේ අය හිතවත් අය ගුරුවරු ජීවත්වන පරිසරය සොබාදහම ඔයා නිසා කොපමණ සැනසෙනවා ඇද්ද තෙරුවන් සරණයි ඔබතුමියට 💐💐 හදවතින්ම අනාගතයට සුභ පතනවා ❤
@aselasandaruwan8023
@aselasandaruwan8023 Жыл бұрын
ඔයත් මිනිස්සු යහමගට ගන්න ආපු දේව දූතිකාවක් කියලා මට හිතෙන්නේ.ඔබ කියලා දෙන දේවල් පිලිපැදලා මමත් දැන් හරි මාර්ගයේ ගමන් කරනවා.ගොඩාක් පිං. බුදු සරණයි ❤🙏❤
@amilajeewanie8209
@amilajeewanie8209 Жыл бұрын
මම කතෝලික කෙනෙක් තනියම මම ඉන්න නිසා මෙිවා අහලා දනගෙන අධ්‍යාත්මික ජිවිතයයක් ගතකිරිමට මම වැඩ කරගෙන යනවා ස්තුතියි
@melanineye
@melanineye Жыл бұрын
බයිබලය හරියට අධ්‍යන කරන්න මේවාම තමා තියෙන්නේ ❤ දුක නම් බයිබලය නොකියවන බොහො පිරිසක් සිටිමයි😢
@melanineye
@melanineye Жыл бұрын
@@shehandilshanka6492 බුද්ධ ධර්මයට අභියෝග කරන්න මං වගේ මනුස්සයෙක්ට බෑ වගේම ..සෑම ආගමකටම ගරු කර යුතුයි .සැබැ බුදු සරණ යන්නෙකු අන් ආගම් විවෙචනය කරන්නෙ නෑ.ඔබ සියල්ල දත් නම් එසේ කල හැකි.මාද බුදු සරන යන්නෙකු නිසා මාද එවා පිළිගන්නා සහ ක්‍රියා කරන නිසා කිසිම ආගමක් මා විනිශ්චය නොකරමී💞
@Sundara_Ethihasaya
@Sundara_Ethihasaya Жыл бұрын
Kohoma hari kamak naha ethin lokema bawana bawana kiyagana sewawaata awsanaye nirwarnaya kara yanna hadaddi budu dahame maargayatai vatenna venne mithya lokayen,jesus krishnath oye dahamai loketa dunne,namuth sathya yata gasa mithyawai hisa osawanna pora badinn,kese hoo nirwanayata vateddi ethanadi hamu vemu mulu lokayama,nathi nam magakin pamanai අතරමං වීමත් loka sathwaya,🙂
@Sundara_Ethihasaya
@Sundara_Ethihasaya Жыл бұрын
Dan nam mulu lokayama භාවනා soyanawa antharjalaya purama,aheth kam naha .mawata piyata men palamu guruwarayatath kelehiguna nodakwa mithyawa hisa osawana adistanai sathwaya thula athi wanne,ain midunu kene ඉතා ඉක්මනින්ම නිර්වාණය අවබෝධ කරගෙන ගැන වෙයි,මිත්‍යා දෘෂ්ටියට හසු වන්නා භාවනා soya soyaa paharu gagaa sarisarai😊
@sithumsanjaya8934
@sithumsanjaya8934 Жыл бұрын
@@shehandilshanka6492 ආගම් වලට රණ්ඩු වෙන්නේ අඩු බුද්දියක් සහිත මිනිස්සු බුදු දහම දර්ෂණයක් මම ජේසුස් වහන්සේගේ පණිවිඩය ගැනත් හොයලා බලන්න ආසයි
@SamanthiKiriella-wz1qi
@SamanthiKiriella-wz1qi 8 ай бұрын
මේ රටට ආව දේවදූතියක් ..,ගුරුදෙවියෙක්! බොහොම පිං ලැබේවා ඔබතුමියට🙏
@user-oh3py8md6u
@user-oh3py8md6u Жыл бұрын
බුදු ගුන අනන්තයි ..තෙරුවන් සරනයි සියලු සත්වයෝ උතුම් නිර්වාන සුවයෙන් නිවි සැනසේවා ...සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏..ස්තුති තෙරුවන් සරනයි පින්වත් ඔබ තුමියට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා ...,දේව දූතයෝ🙂.🙏💜️☸️
@nirmapriyanthe6997
@nirmapriyanthe6997 Жыл бұрын
ඔබ හරී දුවේ... මං විමස විමස හිටපු දේ ඔබ තුලින් ප්‍රකාශ වෙනවා... ස්තුතී විශ්විය පනිවිඩයට.. ප්‍රශංසා ප්‍රශංසා ❤❤❤❤❤❤❤
@user-us7cj4zn1i
@user-us7cj4zn1i Жыл бұрын
මිනිස්සුන්ගේ හිතට සහනයක් ගෙනදෙන සුරදූතියක් ඔයා 🧚අක්කව හම්බෙලා කතාකරන්න ආසයි ඔයාව මුනගස්සපු විශ්වයට ගොඩාක් ස්තූතී🙏සුරන්ගනාවි
@udayanganiwelivita8575
@udayanganiwelivita8575 Жыл бұрын
බුද්ධ දේශණයේ ඇති කරුණු ඉතාම නිවැරදිව පැහැදිලි කරනවා ඇත්තටම ඔයාට ගොඩාක් පිං සුරංගනාවි එ වගේමයි ඔයා සමාන්‍ය මිනිස්සුන් අතරින් ගොඩාක් ඉස්සරින් ඉන්නවා කියලා මට දැනෙනවා ඔයාගේ මගපෙන්වීම නිතරම නිවැරදිව අනුගමනය කරනවා ❤🙏තෙරුවන් සරණයි සුරංගනාවි
@medhas5903
@medhas5903 Жыл бұрын
ඉපිද මැරෙයි යලි ඉපිදෙයි නොතිර සසර සාගරේ අතරතුරේ නොමැරි මැරෙයි දස දහස් වරේ Thanks for this valuable video…❤
@bee2697
@bee2697 Жыл бұрын
දැක්කත් ඇති හිත නිවෙන්න🥺 හැමවෙලේම බලන්නෙ වීඩියෝ එකක් දාලා ඇතිද කියල.පුදුම හිතේ අමාරුවකින් ඉන්නෙ.අක්කගෙ වීඩියෝ නිසා තමා ප්‍රශ්න ටික වෙලාවකට හරි අමතක කරල හිත හදගන්නේ.ස්තූතියි අක්කේ ගොඩාක්🥺❤️
@konara261
@konara261 Жыл бұрын
බුද්ධ දර්ශනයේ සාරාංශය ක්. සුරංගනාවි.....!!! අස්රා.... ඔබ නිවැරදියි.
@universeinyou
@universeinyou Жыл бұрын
✨🙏🏻🌍✨
@susanthaweerathunga3738
@susanthaweerathunga3738 Жыл бұрын
විශ්වයටත් ඉශ්ට දේවතාවන්ටත් ඔබටත් ස්තුතිවන්ත වේවා
@sachihansi8942
@sachihansi8942 Жыл бұрын
මට වයස 25 ඔයාත් එ වයසෙ කියලා මන් හිතනවා. ඔයා දන්න දෙවල් බොහොමයි. ඇත්ත ටම ඔයා මෙ කරන දෙයින් ලොකු පිනක් කරගන්නෙ.ම්ගෙ පිනකට ඔයා ගෙ විඩියො බලන්න ලැබුනෙ මන් දැන් බාව්න කරනවා ඔයා ගෙ විඩියො බලල එ හැමදාම හදාගට්ටා මට දැන් මගෙ ජිවිතෙ ගැන වැටහිමක් තිනවා. මගෙ ජිවිතෙ ගොඩක් වෙනස් උනා ඔයාට ගොඩක් ස්තුති ❤❤❤ ඔයා හරි ම පින්වන්ත පාටයි. ආදරනිය විශ්වයටත් ගොඩක් ස්තුති .
@universeinyou
@universeinyou Жыл бұрын
♥️♥️♥️✨🙏🏻🌍
@imeshikaabeysinghe2902
@imeshikaabeysinghe2902 Жыл бұрын
​@@universeinyou ane akkii mge comment ekk dala thiynv me vedio ekt yatin plzz akke reply ekak dnnkooo plzzz...❤
@maleesha778
@maleesha778 Жыл бұрын
ගොඩාක් ස්තූතීයි ඔබට...පින් සිදු වේවා...මේ හමුවීම ගැන ගොඩාක් සතුටුයි...ඔබව මුණගැස්වූ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතීයි...🙏🙏🙏
@isuru_shehan
@isuru_shehan Жыл бұрын
අක්කත් තාරකා සේවයේ යෙදෙන්නෙක්, Thank you so much ❤💙 මාත් අද ඉදන් තව හොදට හැදෙනව.🥰🥰
@wathsaladananjani3456
@wathsaladananjani3456 Жыл бұрын
ගැඹුරින් හරියට තේරුම් ගන්න ඔන කරුනු කාරනා සරලව අවබෝධ කරලා දුන්නට ස්තූතියි අක්කේ... ❤🙏🙏
@abhisheka4611
@abhisheka4611 Жыл бұрын
අක්කි ඔයා නිසා මගෙ ජිවිතේ ගොඩක් වෙනස් වුනා. ඇත්තටම ජිවත් වෙනවා කියලා මට දැනුනේ ඔයාව හම්බුනාට පස්සෙ ජිවිතේ තෙරුම මොකද්ද කියලා මං වටහා ගත්තේ ඔයාව හම්බුනාට පස්සෙ .අපි වෙනුවෙන් කරන මේ සේවයට හා කැපවිමට ඔයාට ගොඩක් ස්තූති අක්කි.. එ වගෙම විශ්වයාටත් ගොඩක් ස්තුති වන්ත වෙමි.
@sujithwikramage7129
@sujithwikramage7129 Жыл бұрын
You are one of the 3rd group that came to this world (EARTH 🌎) to protect us and advise us. So I am so happy to have recognized you my angel ❤️🌠✨️
@iranganiseram2406
@iranganiseram2406 Жыл бұрын
ආදරෙයි දුවේ ඔයාට. ඔයා ජිවිතේ ගත කරන්න ඕන කොයි ආකාරයට කියා වටහා දුන්නට. ගොඩක් වැදගත් වැඩ සටහනක්...... මටත් ඕන මේ සසර කෙටි කරගන්න.... ගොඩක් ස්තුතියි. පුතේ..... ජේසු පිහිටයි..
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 Жыл бұрын
Thank you Very much Angel.. ඇත්තටම මේ භවය අපි නිර්මාණය කරගෙන තිබෙන්නේ අපේම දෘෂ්ටි කෝණයන් සඳහායි. ඇත්තටම ඔයා ගැන සතුටු වෙනවා අපට මේ වගේ ආධ්‍යාත්මික සුවතාවන් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධව. ඔබටත් ඔබේ අනාගතයටත් ඉතා සුභාශිංසන එක් කරනවා. ආදරෙයි Universe in You! ❤🙏
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
අපිට මේ වීඩියෝ එක ගෙනෙන දයාබර ඔබට තෙරුවන් සරණයි 🙏 🌹 ❤ නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤
@imeshanipuni2244
@imeshanipuni2244 Жыл бұрын
මගේ ජීවිතේට අහම්බෙන් හම්බුන ලස්සන සුරංගනාවියක් අක්කි ඔයා .විශ්වයට ස්තූති වන්ත වේවා ඔයාව මුණගැස්සුවාට..🙏🙏🙏🙏
@user-nt3qt8er9f
@user-nt3qt8er9f Жыл бұрын
ඔබට බොහෝම පිං... සත්‍ය පෙන්වීමක් මනුෂ්‍යයාට ලබා දෙනවාට... තෙරුවන් සරණයි !!!!!
@user-vm3pk4lc1l
@user-vm3pk4lc1l Жыл бұрын
හැමදේටම Thank you azraa අක්කේ. මම A/L කරන්නේ .ඇත්තම කිව්වොත් මේ වෙලාවේ මගේ කම්මැලිකම එක්ක කිසිම දෙයක් කරන්නේ නෑ.ගෙදරිනුත් මං ගැන සියලු බලාපොරොත්තු අතහැරලා තියෙන්නේ. ගොඩක් අය කියනවා කරන්න බෑ කියලා.මටත් හිතෙනවා එතකොට මම අඩු ලකුණක් අරන් fail වෙයිද කියන එක. මාස කිහිපයයි තියෙන්නේ.ඒත් fail වෙන්න බෑ දැන්.උදව් කරන්න.ඊළග motivation එකට මේ ගැන කතාකරන්න. කොහොමද හිත තද කරගෙන පාඩම් කරලා මේක දිනන්නේ කියන එක. Thank you 💕
@Dasu1111
@Dasu1111 Жыл бұрын
අනේ මටත් මේ ප්‍රශ්නෙම තමයි තියෙන්නේ 🥺
@chandralathaakurugoda2523
@chandralathaakurugoda2523 Жыл бұрын
Oyata puluwan Akke, Oya exam pass wenawa 😊anith aya kiyana negative dewal ahanna epa. Kohomahari padam karala pass wenna puluwan shakthiyak oyata thiyenawa. Good Luck 💖
@thasunarthana2004
@thasunarthana2004 11 ай бұрын
Dear oyata pdm.maga arilanam dp education you tube channel eke serm pdm thiynw eken blnn godk hodi
@user-vm3pk4lc1l
@user-vm3pk4lc1l 11 ай бұрын
@@chandralathaakurugoda2523 ❤️
@user-vm3pk4lc1l
@user-vm3pk4lc1l 11 ай бұрын
@@thasunarthana2004 ❤️
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 Жыл бұрын
බුදුරජාණන් වහන්සෙ කියලා තියෙන්නෙත් මේකමයි.😮 ඔයා ඉතාම සරල විදියට පැහැදිලි කෙරුවා Azraa..Thank you.❤❤❤😊
@universeinyou
@universeinyou Жыл бұрын
🙏🏻♥️🌍✨
@Tashin-bi5su
@Tashin-bi5su Жыл бұрын
මේ වගේ යහපත් ඉගෙන ගත යුතු ඉතාමත් වට්න ගැඹුරු දේවල් ඉතාසරලව කියලා දීලා අපේ ජීවිත දවසින් දවස ලස්සන කරන azra Akke oyt godakma ස්තුතියි 🙏🦋🧚🏻‍♀️❤ Thank you universe ✨🌏
@slhachin2059
@slhachin2059 Жыл бұрын
අක්කි ඔයා තාරකා සේවයේ යෙදෙන්නෙක් 🥺😍🙏
@raniabeysuriya6199
@raniabeysuriya6199 Жыл бұрын
අනෙ මිස් මෙම සසර මොන තරම් දුකද මෙම සසර ගමන කෙටි කරන ඉක්මනින් බව ගමන් නතර කිරීමට ශක්තියක් පිහිට ලැබේවා ❤️🙏 මම පුදුම විදියට සත් අවුරුදු ක් සියලු පව් ගෙවිම් ශක්තියක් ලබා ගැනීම ශක්තියක් ලැබුණා විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌻 සියලු දෙ ට මතක ශක්තියක් ලබා දුන් ඔබ තුමියට ❤️🙏 ස්තූතියි ස්තූතියි ස්තූතියි සියලු දෙනාම ලොව සුවපත් වේවා කියලා ❤️ ප්‍රාර්ථනා කරනවා
@ma_ya_11
@ma_ya_11 Жыл бұрын
අපි හිත හිත ඉන්න දේවල්ම අක්කි කොහොමද කියන්නේ. ❤ අක්කි කියුව දේවල් වලින් අක්කිනම් අනිවාර්යයෙන්ම දේවදූතයෙක්.. ❤ හුගාක් ආදරෙයි වගේම හුගාක් ස්තූතියි අක්කි. ❤
@sudarabandara8487
@sudarabandara8487 Жыл бұрын
උදෙන්ම මේ video එක බැලුවෙ ,හිතට අමුතුම සැහැල්ලුවක් දැනුනා..♥️✨️
@subhaweerasinghe7655
@subhaweerasinghe7655 Жыл бұрын
බුද්ධ දේශනාව ම වුණත් අළුතින් හිතන නව පරම්පරාවට තේරුම් ගැනීමට හැකිවන පරිදි ඉතාමත් හොඳින් ඔබ තුමිය ගෙ ඉදිරිපත් කිරීම ඉතාමත් වැදගත් වගේම කාලීන අවශ්‍යතාවයක් ඉටු කිරීමක්. ඔබතුමිය ට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා මේ වගේ වටිනා videos ඉදිරිපත් කිරීම පිළිබඳව. ඉදිරියටත් අළුත් පරම්පරාව වෙනුවෙන් මෙවැනි වටිනා දේ ඉදිරිපත් කිරීමට හැකියාව අවබෝධය ඔබ තුමිය ට ලැබේවා. ස්තූතියි
@universeinyou
@universeinyou Жыл бұрын
Theruwan Saranai !!! ✨🙏🏻🌍
@ruvinisamarathunge5926
@ruvinisamarathunge5926 8 ай бұрын
Thank you ❤ ගොඩක් පින්🙏 වහ වහා මේ පින් ,කුසල් බලයෙන් සසර මග අවසන් කර නිවන පූර්ණය කරගැනීමට හේතු වාසනා වේවා🙏🙏🙏
@rajithaict8139
@rajithaict8139 10 ай бұрын
ඔයා කියන දේවල් හරියටම හරි. මේ මනුස්ස ලෝකයට අපි ඉපදුනේ තමන්ව තෙරුම් අරන් සසරෙන් නිදහස් වෙන්න. ඔයා ගොඩක් හිත දියුණු කෙනෙක්. ඔයාගෙ රූපෙන් උනත් පේන්නෙ හිතේ තිබෙන ලස්සන. ඔබත් මේ ලෝකෙට විශේෂ කාර්‍යකට ආපු දේවදුතිකාවක්.♥️♥️♥🌸🌸🌸️♥️♥️♥️♥️
@viramaduwanthi2562
@viramaduwanthi2562 Жыл бұрын
Thank you my dear universe,my guardian angles,my angles,me and my dear azra❤🌍🦋.පතමි නිවනම නිවා මමත්වය...ජිවීතේ තැනූ මෙයයි මග සසරෙම නිවී අපට නිවෙන්නට.ගොඩක් පිං ඔයාට.
@samaragunawardana4783
@samaragunawardana4783 Жыл бұрын
You are revolutionizing this society...
@user-gn1rj1sv8p
@user-gn1rj1sv8p Жыл бұрын
ගොඩක් වටින කතාවක් නංගි හැදෙන මනුස්සයෙකුට මේකම ඇති ජීවිතය වෙනස් කරගන්න නංගිට ගොඩක් පිං🙏
@realmerealme6403
@realmerealme6403 Жыл бұрын
ස්තූති වීශ්ව මාතාවට ඔබ වැනි කෙනෙක් ගේ ඇසුර මට ලැබෙනවාට. ආදරණිය සොයුරිය ඔබ‍ට ගොඩක් පින්. මිනිසුන්ගෙ හිත සුවපත් කරනවට. බුදුසරණයි ❤
@mallika3241
@mallika3241 Жыл бұрын
ගොඩාක් ස්තුතියි නංගී ඔයාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔයාටත් ඔයාගෙ පව්ලේ හැමොටමත් ..
@kaveeshaoneli_1111
@kaveeshaoneli_1111 Жыл бұрын
That image and that voice that calms my mind😇❤️✨🦋 Thank you universe and thank you so much ~Ahzra ❤️✨🌌
@hemamalidesilva8014
@hemamalidesilva8014 Жыл бұрын
අාදරය කරුනාව පෙරදැරි කරගෙන අන් අයට සමාව දීමෙන් සසර ගමන කෙටි කරගන්න කියා දුන් ඔබට පිං
@kirulumaniksingha3153
@kirulumaniksingha3153 9 ай бұрын
"abyanthera loketa bawenawe thulin piwisenne ,bahire lokete alenne epa." That is the most powefull summary
@Dasu1111
@Dasu1111 Жыл бұрын
🥺 අවශ්‍යම මොහොතක ලැබුන Vd එකක් විශ්වයට ස්තුතියි!!! 💫
@btnilanthi6040
@btnilanthi6040 Жыл бұрын
දියනියනි ඔබගේ නිර්මාණ වන නින්දට යනවිට ඇසීමට තිබෙන වැඩසටහන් වල අතරින් පතර දැන්වීම් පලවන විට අපගේ ධයානය බිඳෙනවා.මොකද ඔබගේ වැඩ සටහන අසන ගමන් විෂුවලයිස් කරන විට දැන්වීමක් ක්‍රියාත්මක වන විට එය බාධාවක්.විසදුමක් ලබා දෙන්නේ නම් ස්තුතිවන්ත වෙමි.
@geshujesy9878
@geshujesy9878 8 ай бұрын
Download karala ahann
@dammikamanel9147
@dammikamanel9147 Жыл бұрын
විශ්වයට ස්තූතියි.ඔබතුමාට අනේක වාරයක් පින්.මේ දෙන දැනුමට හදවතින්ම ස්තූතියි...
@shashiimesha463
@shashiimesha463 Жыл бұрын
godak ස්තුතියි විශ්ව මාතාවනි.තවත් මෙවැනි දේ මට ලැබේවා ✨️❤💙💜️💛🧡💚
@JATH592
@JATH592 Жыл бұрын
හරිම අර්ථාන්විතයි. Thank for you akke. මම මෙ දෙවනි වතාවටත් බලන ගමන් 🤝😊
@anushkakumari9501
@anushkakumari9501 Жыл бұрын
අනන්ත විශ්වයට අනේක වාරයක් ස්තූතියි මාව නිවැරදි මාර්ගයට යොමු කරවන්න පැමිණි ඔබත් දේවදූතිකාවක්...❤❤
@Ngoc11.11
@Ngoc11.11 Жыл бұрын
ගොඩක් අසාවෙන් බලාගෙන හිටපු වීඩියෝ එකක් thank you අක්කි මැණික ❤️🙏🌏 thank you universe 🙏❤️🌏 මේ වීඩියෝ එක අක්කිගෙන්ම දැන ගන්න ලැබෙන එක ගැන ගොඩක් සතුටුයි 😊♥️
@ShanikaSewwandi-mg9tj
@ShanikaSewwandi-mg9tj Жыл бұрын
මම බලපු වටිනම වීඩියෝ එක මේක . ❤❤ ගොඩාක් ස්තුතී අක්කේ , ඔයාට ගොඩක් පින් මේව අපිට කියල දෙනවට.
@pansilukodithuwakku7910
@pansilukodithuwakku7910 Жыл бұрын
සංසාර ගමන කෙටි කරගැනීමට කල යුත්තේ රාගයෙන් , ද්වේශයෙන් , මෝහයෙන් තොර වීමයි. එනම් වීතරාගී , වීතද්වේශී, වීතමෝහී මෙත්තා , කරුණා , මුදිතා , උපේක්කා සිතක් ඇති කර ගැනීමයි. ~ සුවපත් වේවා~
@achintha894
@achintha894 Жыл бұрын
🙏🙏🙏
@anuradhimanawadu6563
@anuradhimanawadu6563 Жыл бұрын
ගොඩක් ගොඩක් ස්තුතියි dear. ජිවිතෙ වටිනාකම සරල ව කියාදිම ගැන ඔයාට ගොඩක් ගොඩක් ස්තුතියි Dear❤❤. පරිස්සමෙන් සතුටින් ඉන්න .God bless u❤❤❤❤❤❤❤
@maheshichinthaka1346
@maheshichinthaka1346 Жыл бұрын
My deepest gratitude to you for guiding us to have such a good spiritual life.thank you mother of universe thousand times🙏🙏🙏🙏
@meenurathnayaka3946
@meenurathnayaka3946 Жыл бұрын
ඇත්තටම ඔයා අපිට හම්බඋනේ අපේම වාසනාවට අක්කි මේ විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි ❤️🦋
@umeshanethmi9305
@umeshanethmi9305 Жыл бұрын
දවසට දහපාරක් විතර බලනවා යූ ටියුබ් එකට ඇවිත් අක්කා වීඩියෝ එකක් දාල ද කියලා ♥️ අනෙ අද හරි සතුටුයි ✨️🌍 ඉවසිල්ලක් නෑ 🥺🥺
@mishu5510
@mishu5510 Жыл бұрын
ඒක නම් ඇත්ත.මාත් ⁣එහෙමයි 🥺
@thakshilaruwani1416
@thakshilaruwani1416 Жыл бұрын
මමත්....... එකම video ඒක හුගක් වතාවක් බලනවා සමහර වෙලාවට comment කියෙව්වහම මගේ සමහර ‌දේවල් වලට උත්තර ලැබෙනවා.....Thank you Azraa❤ .....Carry on🌎✨❤
@dinithinimasha882
@dinithinimasha882 Жыл бұрын
ටික දාස් ගානක ඉදල මටත් හිතෙනවා ඇයි සමහර ඒවට දුක් වෙන්නෙ ඇයි මේම ජීවත් වෙන්නෙ කියල හිතෙනවා.. අක්කා විඩියො එකක් ගේනකම් බලන් ඉදියෙ ✨💜💜💜
@nawodikarasnayaka2341
@nawodikarasnayaka2341 Жыл бұрын
තෙරුවන් සරණයි අක්කි🙏 නිවන් දකින්නට මේ පින හේතු වේවා 🙏
@user-fh1mt9ii9u
@user-fh1mt9ii9u 8 ай бұрын
ඔයාව මුනගස්වපු විශ්වමාතාවට ගොඩාක්ම ස්තුතී.. අනේකවාරයක් ස්තුතියි.. ❤❤❤❤❤
@tilusharuklanthi3432
@tilusharuklanthi3432 Жыл бұрын
අක්කත් දේවදූතියක්❤✨ ස්තුති ඔබටත් මේ විෂ්වයටටත්....🙏
@nihalfernando5957
@nihalfernando5957 Жыл бұрын
Very interesting sermon THERUWAN SARANAI! SADU SADU SADU!
@anildhammika1841
@anildhammika1841 Жыл бұрын
Meaning full program, you will become a great preacher,love to listen 👍💜🇮🇹
@kudaligamagenipunikaushaly7563
@kudaligamagenipunikaushaly7563 Жыл бұрын
අක්කාව මුනගැස්සූ විශ්වයට ස්තුති වෙමි!
@youtubeking235
@youtubeking235 Жыл бұрын
ඔයා සින්හල ඉගෙන ගත්තා කීවා නේද.අම්මෝ දැන් ගිරවියක් වගේ කියවනවා.❤හැබැයි හැමදේම ඇත්ත.ඔයා කියන දේවල්.බොහම ස්තූතී මේ දෙවල් අපට කියලා දෙනවට...පින්.ඔයාට
@universeinyou
@universeinyou Жыл бұрын
☺️😇
@jayaninadishajayani7841
@jayaninadishajayani7841 10 ай бұрын
මේ සම්බන්ධව සොයා බලන්න ඔයා කියවන පොත් පත් මොනවද?කියලා දෙන්න පුලුවන්ද ?
@PlantAtreeSL
@PlantAtreeSL Жыл бұрын
Godakma watina lesson ekak😊😇
@gentry639
@gentry639 11 ай бұрын
ඔබට ස්තූතියි. ඔබත් අප යහමගට යැවීමට ආ දේව දුතියක්.
@chamilamadurani456
@chamilamadurani456 Жыл бұрын
අක්කි ගොඩක් වටින වීඩියෝ එක්කක් .❤වීඩියෝ එක්කක් දානකල් බලාගෙන ඉන්නෙ.ඔයාට ගොඩක් ස්තූතියි අපිට මේ හැම දේම කියලා දෙනවට ..❤භාවනාව ගැන තව ගොඩක් කියලා දෙන්න අක්කා ❤
@nadeesamarakoon2425
@nadeesamarakoon2425 Жыл бұрын
This voice has a super healing power😙 thank you Azraa
@thuriiweerasinhe1588
@thuriiweerasinhe1588 Жыл бұрын
Mt oyawa dakinna ahanna සැලැස්සුවට wishwayata godak ස්තුති🙏 blessing of the buddha🙏 love you honey ❤️❤️
@viginifernando9257
@viginifernando9257 Жыл бұрын
Me lokaye sathya terum ganna udaw karanavata godak pin, oyawa me lokayata ewwata universe ekata stuti karami 🙏🌍🌎🌏❤❤❤❤
@abcx377
@abcx377 5 ай бұрын
මේ වටිනා දැනුම සරලව කියල දුන්නට ඔයාට ගොඩාක් පින්...❤
@AJMOneli
@AJMOneli Жыл бұрын
ස්තුතියි හැමදේටම අක්කට ❤ ඔයා වගේ සුරංගනාවියක් මුනගැහෙන්න සැලැස්සූවට විශ්වයට ස්තුතියි ❤
@universeinyou
@universeinyou Жыл бұрын
✨♥️♥️♥️
@B-WayEducationAcademy
@B-WayEducationAcademy Жыл бұрын
I watched this video in the early morning ! It refreshed me!!! Thank you very much...💕
@navodyanipunika4619
@navodyanipunika4619 Жыл бұрын
අක්කේ ගොඩක් ස්තූතියි. වීඩියෝ එක ඉවර වෙද්දි අැස් වල කදුළු.කොහොමද අක්කා බලාගෙන හිටියා වගේ හැමදේම කියන්නෙ.මට මේවෙද්දි හිතෙන්න පටන් අරන් තිබුණෙ මේ ජීවිතෙ මොනතරම් අමාරැ උනත් මේ ජීවිතේ මං විසින්ම තෝරගත්තු එකක් කියලා. අක්කා කියලා දීපු දේවල් එක්ක මට මුහුණ දෙන්න තිබුණු අභියෝග සාර්ථකව අවසන් කරන්න පුළුවන් වුනා. ගොඩාාාරියක් ස්තූතියි ,අාදරෙයි අපේ ජීවිත වලට හරි පාර පෙන්නන්න අාපු සුරංගනාවිට.😇🍀🌼🌷
@universeinyou
@universeinyou Жыл бұрын
♥️♥️♥️✨🙏🏻🌍 hamadema issrahata hodin sidda wei ✨✨✨
@samanpanapura1176
@samanpanapura1176 Жыл бұрын
❤❤❤🎉🎉🎉 🙏🙏🙏 ඔබත් සැබෑ සුරන්ගනාවියකි, ස්තුතියි ඔයාට !!
@SamadhiSadangana
@SamadhiSadangana Жыл бұрын
මේ දේවල් මෙච්චර පාහදිලිව කියලා දුන්නට thanks akki
@kavindurukshan2059
@kavindurukshan2059 Жыл бұрын
Miss, Lesson is very valuable. I highly appreciate about your service
@supunsugandhi8813
@supunsugandhi8813 Жыл бұрын
ඇත්තටම අක්කත් දේවදූතිකාවක්ම තමයි. ගොඩාක් ස්තූතියි ගොඩාක් පිං. 🙏🙏🙏❤️
@_VISHUDDHA
@_VISHUDDHA 8 ай бұрын
Azraa thank you❤. May the pure power of Universe always be with you 💫
@lucifarmorningstar4532
@lucifarmorningstar4532 Жыл бұрын
මට හැමවේලේම හිතුනා මට හැමවේලේම දැනුනා මේ ආත්මය මන් තෝරගත්තු එකක් කියලා❤
@anjalasenanayaka1436
@anjalasenanayaka1436 Жыл бұрын
ගොඩක් ස්තුති අක්කේ !!!! ආදරෙයි ගොඩක් ඔයාට ❤️🧚❤️🧚
@dilmikavishwara724
@dilmikavishwara724 Жыл бұрын
Thank you angel ❤. බලාපොරොත්තුවෙන් හිටපු video එකක්
@nawanjanifernando6737
@nawanjanifernando6737 Жыл бұрын
Thank you Azraa ❤️ Thank you universe 💚✨🌻🦋🌏🧚
@asursaman8263
@asursaman8263 Жыл бұрын
බුදු සරනයි ❤අක්කේ ඔයා ගොඩක් නිහතමානී වගේ ම ලස්සන කෙනෙක් ❤
@umeshashayani7858
@umeshashayani7858 Жыл бұрын
උතුම් තෙරුවන් සරණයි පින් වන්ත ඔබට යහපතක්ම වෙවා නිවනම වෙත්වා 🙏🙏🙏🙏☸️☸️🌏🌏🌏☘️🍃💚
@tharukandy5762
@tharukandy5762 Жыл бұрын
ඇත්තටම ඔබ නම් සුරදූතිකාවක් ගොඩක් පින් දුව ඔබගේ ඉදිරි වීඩියෝ එනකම් මග බලා සිටිමි ආදරනීය ඔබටත් ව්ශ්ව මාතාවටත් ඉශ්‍ට දෙවියන්ටත් අනේක වාරයක් ස්තුතයි !!!
@universeinyou
@universeinyou Жыл бұрын
✨🙏🏻🌍♥️
@shortsong1655
@shortsong1655 Жыл бұрын
Thank you so much Angel. ❤👏 Thanks a lot mother universe.🌎🙏
@PiyadasaAriyapala
@PiyadasaAriyapala Жыл бұрын
ඔබතුමියගේ මෙම වටිනා දේශනා මගේ ජීවිතයේ මුල් කාලයේදී අසන්නට ලැබුනා නම් අදවනවිට.මා.උසස් තැනක. ස්තූතියි ගරු මහත්මියනි.
@universeinyou
@universeinyou Жыл бұрын
✨🌍🙏🏻
@PiyadasaAriyapala
@PiyadasaAriyapala Жыл бұрын
කනගාටුවට කරැනනම්.අපේරටේ.. සුළු තරයක්දෙනා.මිනීමරන හොරකම ට.අපරාධ වලට කිසි බයක් .පිළිකුලක් නොදක්වති. මුදල පමණක් පරමාර්ථය කරමින් වෑඡබේ.
@malshikagunathilaka4972
@malshikagunathilaka4972 Жыл бұрын
Thank you sister... You're a one of the best guide that I ever met.... ❤❤❤
@MaashiNarangoda-vj6sh
@MaashiNarangoda-vj6sh 8 ай бұрын
ස්තූතියි...තේරුම් ගන්න අමාරු දෙයක් පුදුම සරල විදියට කියලා දුන්නා❤ඔබට ස්තූතියි ❤❤
@shashiniharshika5446
@shashiniharshika5446 Жыл бұрын
ඔයාටත් ස්තුතියි❤විශ්ව මාතාවටත් ස්තුතිය ❤️❤️ ❤
@wickramaranaweera3754
@wickramaranaweera3754 Жыл бұрын
මේ බුදුන් වදාල ධර්මය හරියට තේරැම් ගෙන නොදන්නා අයට සරලව තේරැම් කරදෙනවාට ගොඩාක් පිං.
@universeinyou
@universeinyou Жыл бұрын
✨🌍🙏🏻♥️
@ruviekanayake9582
@ruviekanayake9582 Жыл бұрын
විශ්වයට ස්තුති වේවා විශ්ව මාතාවට ස්තුති වේවා 🙏🙏🙏
@danushkasewwandi5187
@danushkasewwandi5187 Жыл бұрын
ඔයා අපිට මේවා කියලා දෙන්න විශ්වයෙන් එවපු දේවදූතියක්..❤❤❤
@marycharlet1780
@marycharlet1780 Жыл бұрын
ගොඩාක් වටිනා වීඩියෝ එකක්, ස්තුතියි සුරංගනාවියේ. 💐❤️❤️❤️ මේ වීඩියෝ එක බලද්දී මට හිතුන දෙයක් තමයි, ඔයත් තාරකා සේවයේ යෙදෙන්න මේ මිනිස් ලොවට ආපු කෙනෙක් බව.
@universeinyou
@universeinyou Жыл бұрын
✨♥️🌍🙏🏻✨
@nimmiupekha
@nimmiupekha Жыл бұрын
Thank you universe ✨️ 💖 🙏🏻 Thank you angel ❤❤ we love you😇🥰
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 11 МЛН
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 8 МЛН
🤔Какой Орган самый длинный ? #shorts
00:42