Custom rules for bringing gold jewellery to Sri Lanka l Airport duty for gold jewellary Sri lanka

  Рет қаралды 29,124

SL Diary ලංකාවේ දිනපොත

SL Diary ලංකාවේ දිනපොත

Күн бұрын

Custom rules for bringing gold jewellery to Sri Lanka l Airport duty for gold jewellary Sri lanka
we may post videos that are related to Travel & Tourism, Happiness, Motivation, Health, Awareness, Love, Sports, Spirituality, Wild Life & Simplicity.
#gold_biscuit
#custom_duty_insri_lanka
#custom_rules_sl
Also concern about the Sri Lankan Migrant Workers and business ideas that can change somebody else life entirely.
Focus on motivating people to work hard for their success.
SL Diary Official KZbin Channel - The Silent Reporter of the Motherland
Join with Us - / sldiarymedia
Custom rules for bringing gold jewellery to Sri Lanka l Airport duty for gold jewellary Sri lanka,lankawata rattaran genne kohomada,raththaran buscuit duty in custom,gold biscuit price,gold buscuit duty in customs sri lanka,gold rate sri lanka today,gold fly from abroad to sri lanka,how many gold bring sri lanka,how many gold biscuit valid to sri lanka,customs rules in sri lanka,how i bring gold,bring gold,to sri lanka,airport news sri lanka today,news sinhala

Пікірлер: 132
@sujeewanimadurasingha6295
@sujeewanimadurasingha6295 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට සියල්ල ඉතාමත් නිවැරැදිව අප වෙත ගෙන ආවාට
@SLDiary
@SLDiary 3 жыл бұрын
බුදුසරණයි
@guittaapunetti8713
@guittaapunetti8713 3 жыл бұрын
ගොඩක් ස්තුතියි දැනුවත් කලාට බුදු සරණයි
@SLDiary
@SLDiary 3 жыл бұрын
බුදුසරණයි ඔබටත්
@sllowata1212
@sllowata1212 3 жыл бұрын
ගොඩක් වටිනා විඩියෝවක් බෙහෙවින්ම ස්තූතියි දැනුවත් කලාට ❤️
@SLDiary
@SLDiary 3 жыл бұрын
බුදුසරණයි සහෝදරයා
@KumariKumari-dm2jn
@KumariKumari-dm2jn 3 жыл бұрын
දැනුවත් කලාට ගොඩක් ස්තූතියි 🙏🙏
@aaaaafsffg6357
@aaaaafsffg6357 3 жыл бұрын
Godak estutei oyata e gena dannuwata budu saranai
@Kumari-br8nv
@Kumari-br8nv 3 жыл бұрын
ගොඩක් ස්තුතියි දැනුවත් කලාට තෙරුවන් සරණයි
@kumarirathnayaka9913
@kumarirathnayaka9913 3 жыл бұрын
Godak thanks oyata malli.harima pehadila oyage post.bs
@piyasiliperera6836
@piyasiliperera6836 3 жыл бұрын
දැනුවන්කරටස්තුතියි❤👍
@stcell3564
@stcell3564 Жыл бұрын
බුදු සරණ යි 😮
@SLDiary
@SLDiary Жыл бұрын
🙏🙏❤️❤️
@sugathli1319
@sugathli1319 3 жыл бұрын
ස්තූතියි දැනුවත් කිරීමට
@somnaranasengha1277
@somnaranasengha1277 3 жыл бұрын
යිස්තුතියි ඔබතුමා ට
@igg1393
@igg1393 3 жыл бұрын
Bohoma isthuthii sahodarayaa
@sriyanimngalika5818
@sriyanimngalika5818 3 жыл бұрын
ස්තුතියි ඔබ‍ට
@AaAa-yb7tp
@AaAa-yb7tp 3 жыл бұрын
Thankyou.malliyo.bs.❤🌹🌹🌹🌹👏👏👏
@maleeperera9055
@maleeperera9055 3 жыл бұрын
Thank you 🙏
@nerosha2310
@nerosha2310 3 жыл бұрын
Thanks godak hodha video ekak.
@ishaisha5214
@ishaisha5214 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@TharukaBro
@TharukaBro 3 жыл бұрын
දැනුවත් කිරීමට තුති
@shettiarachchis5128
@shettiarachchis5128 3 жыл бұрын
Sir api paladagena ena රත්තරන් badu valata amathra ape daruwanta ganna ewa dan enna ba ne ehema hanbag eke dan awata kamak nadda
@udaraperera9850
@udaraperera9850 3 жыл бұрын
Thank you aiye
@wasanthimallika9483
@wasanthimallika9483 3 жыл бұрын
Thanks ...
@dhedhunukw780
@dhedhunukw780 3 жыл бұрын
Thanks aiyye oyata me visthara apita danum denawata
@SLDiary
@SLDiary 3 жыл бұрын
Budusaranai saho
@dayadaya1077
@dayadaya1077 3 жыл бұрын
Godak sthuthi denwath kalata ma kuwait sita budu saranai
@kanthichandrika4998
@kanthichandrika4998 3 жыл бұрын
Aiya මම ගාව මල 3. මදු 2. බස්ල්ට් 2. කාරබු ලොකු 2. පොඩි 3. සුදු රත්තරන් මල 1. Gana පුළුවන්. මගේ. මැඩම් දුනා බඩු එක
@anukumarasinghe437
@anukumarasinghe437 3 жыл бұрын
Thank you very much mea prashne gana hari pilithurak laba dunnata man lagat pawm 10 vithara thiyenawa kohomada genne kiyala hituwe
@SLDiary
@SLDiary 3 жыл бұрын
Kamakn serama ange dagena enna akke.dahayak nam kamak ne.samahara ayachain ekama dahayak wage tinawane
@rockyrocky9947
@rockyrocky9947 2 жыл бұрын
Aiye mama Dubai yanna inne mage laga gold chain 1k ring 2k thiyenawa dubai yanakota gold dagena yanna puluwanda lankawey dila yanna wiswasa kenek ne plz reply
@giorgoslordos732
@giorgoslordos732 2 жыл бұрын
Mama enna cypress mata puluwand dubai duty-free shop wain gold jewelry gnna
@SLDiary
@SLDiary 2 жыл бұрын
puluwan akke dubai transit nam puluwan
@samarasingh3065
@samarasingh3065 3 жыл бұрын
Anai daviyani api kakkusi hodala dahaduk vidala koidae hari gannae kiyak rakulasi ahannada magae budu ammo
@chamindukulawansha6737
@chamindukulawansha6737 3 жыл бұрын
Good news
@chouse8602
@chouse8602 3 жыл бұрын
Hello, I know these questions are being asked lots, however it always changes and is unclear. I'm arriving on Nov 16th and staying for a month. Can tourists travel around between provinces, are restaurants open and can I use trains (i.e Kandy to Ella). Thanks
@SLDiary
@SLDiary 3 жыл бұрын
yes my brother if you have fully vaccinated you can travel any places in Sri lanka, now they have open traveling for tourist , but i need to check whether udarata menike trains working those days.so i will let you know in indue-course
@ranjaniahmed4916
@ranjaniahmed4916 3 жыл бұрын
Thanks sar
@ShanikaSandamali-pt8xx
@ShanikaSandamali-pt8xx 7 ай бұрын
කැරට් 14 gold, karat18 plated juwalary ගේන්නත් ඕව වලංගුයිද
@dadkuwt1246
@dadkuwt1246 3 жыл бұрын
Malli thama Kuwait musafar app eka oneda.
@ranidrani4886
@ranidrani4886 3 ай бұрын
❤❤❤❤❤❤
@poojavihangi2
@poojavihangi2 6 ай бұрын
🙏
@dilanthahakmananayake8270
@dilanthahakmananayake8270 2 жыл бұрын
What about Gold coins? How many coins can bring per person?
@Fathima12351
@Fathima12351 Жыл бұрын
pawm 50 withara dagana ena beridha
@kansoolkansool6610
@kansoolkansool6610 3 жыл бұрын
Bro kiyanna puluwangda parfium kiyakdha genna puluwangda kiyala please reply me
@SLDiary
@SLDiary 3 жыл бұрын
මෙහෙමයි මිලි ලීටර් දෙසිය පනහයි දෙන්නෙ.මම විඩියෝ එකක් කල මේ ගැන්.නමුත් ගොඩාක් අය ඊට වඩ ගෙනවා.බැග් එකෙ තනින් තැන් දාලගෙන්න
@kansoolkansool6610
@kansoolkansool6610 3 жыл бұрын
Thank you so much
@Jan-yr3kh
@Jan-yr3kh 3 жыл бұрын
කොච්චර kilo ganak genna puluwanda
@selasela9703
@selasela9703 3 жыл бұрын
මල්ලි mata bahte විද්ද cadaka tiyann maga nama arabi yan විද්ද දිනය English වලින් akata prasnayk na nada ?
@lakmali1983
@lakmali1983 2 жыл бұрын
Genna puluvan bara kohomada
@SLDiary
@SLDiary 2 жыл бұрын
දැනට බර ගැටලුවක් නෑ. බිස්කට් නම් බෑ
@diluka287
@diluka287 3 жыл бұрын
thanks danuwath kalata malli J pihitai kohomada
@SLDiary
@SLDiary 3 жыл бұрын
Hodin innawa me tike.ko kawadada aith enne ethakota
@diluka287
@diluka287 3 жыл бұрын
@@SLDiary tham.dinyak.naha.malliyo.kiyannmko.gama.kohada.malli.oyaga
@indikathushara634
@indikathushara634 3 жыл бұрын
Duty free eke gold shop nadda
@SLDiary
@SLDiary 3 жыл бұрын
නෑ අයියේ අපේ එකෙ නෑ තවම
@githagitha8315
@githagitha8315 3 жыл бұрын
දැනුවත් කරාට ගොඩාක් ස්තුතියි මට දැන ගන්න පුලුවන්ද අපිට ලංකාවට එනකොට එනසාල් ට්කක් ගෙන්න පුලුවන්ද කියලා පිලිතුර කුමක්ද
@SLDiary
@SLDiary 3 жыл бұрын
ගෙදර පාවිච්චියට අරන් එන්න ටිකක්.ගෙන්න බෑ කීවට ගෙදරට කෑමට ගෙන්න ඒක කමක් නෑ.
@githagitha8315
@githagitha8315 3 жыл бұрын
@@SLDiary ගොඩාක් පිං මගෙ හිතෙ තිබුන බය නැති කරාට
@sansarajeewithaya8521
@sansarajeewithaya8521 2 жыл бұрын
Gold coin genna puluwanda
@SLDiary
@SLDiary 2 жыл бұрын
Nithiya anuwa nam bee kollo eth gena aya innawa
@a.m.samanthisamanthi911
@a.m.samanthisamanthi911 3 жыл бұрын
Badu cargo daamoth .api.anakota Dutifee akan badu gamna barida Api mahan badu damoth lankawa airport akan apita pastpot akata.badu ganna barida Please a gana kiyanna
@malkanthimalkanthi6899
@malkanthimalkanthi6899 3 жыл бұрын
මල්ලි මම සිකුරාදා එන්න ඉන්නේ ලංකාවට මට කියන්නකෝ p.c.r එක ගන්න ඕනේ රජයේ හොස්පිට්ල් එකකින්ද නැත්නම් ප්‍රයිවට්ද . ඒක අත්සන් කරගන්න ඕනද කොහෙන් හරි rupiyal කරන්න හොදේ.
@SLDiary
@SLDiary 3 жыл бұрын
අක්කේ ඔහේ අනුමත ඕනෑම් තැනකින් කරගන්න.ඒකේ qr කෝඩ් එකත් එක්ක සහතිකේ දෙන තැනකින්.එච්චරයි වෙන්න ඕන.එන්නත් ගත්තා නම් ඒකත් අතේ අරන් එන්න නිරොදානය නැතුවම ගෙදරට යන්න පුලුවන්
@malkanthimalkanthi6899
@malkanthimalkanthi6899 3 жыл бұрын
@@SLDiary එහෙමද හොදයි මල්ලි එන්නත් අරන් තියෙන්නේ ගොඩාක් ස්තුතියි 👍👍
@thuwanmohammed4624
@thuwanmohammed4624 3 жыл бұрын
How many savouring can bring
@SLDiary
@SLDiary 3 жыл бұрын
Not mentioned .they saying only wearing .but you can bring one or with bills
@sumaneds7306
@sumaneds7306 3 жыл бұрын
Godak sthuthi danuwath kalata
@sunethrakoumari5516
@sunethrakoumari5516 3 жыл бұрын
මගෙ ලග බේස්ලට් 6ක් තියෙනව.මම එ්ව online ගෙන්න ගත්ත එ්ව.ඉතාලි රත්තරන් කැරට් 18 කියල තමයි අර ගත්තෙ. මම ලංකාවට එන දවසට මොනවත් ප්‍රශ්නයක් වෙයිද
@SLDiary
@SLDiary 3 жыл бұрын
නෑ බයවෙන්නෙපා .ඒවයේ බිල ලග තියගන්නකො කොකටත්.එහෙම ගැටලුවක් වෙන්නෙ නෑ.අපි බිස්නස් එකට ගේනව නෙමෙනෙ
@sunethrakoumari5516
@sunethrakoumari5516 3 жыл бұрын
@@SLDiary පිලිතුරු ලබා දුන්නට ගොඩක් ස්තූතියි.බුදුසරණයි
@limanshadamsarani8174
@limanshadamsarani8174 3 жыл бұрын
බය නැතිව අරන් යන්න ඔන් ලයින් ගත්තානම් ඉමිටෙසන් තමයි
@menikemenike7815
@menikemenike7815 3 жыл бұрын
Mage lagath laksha 4a wetara badu tiyenawa awulak weida gaththata ewa mama paladinne nadaruwonta gaththa ewa
@SLDiary
@SLDiary 3 жыл бұрын
කමක් නෑ බයවෙන්නෙපා
@hemalata3390
@hemalata3390 3 жыл бұрын
මල්ලි අපිට කුවෙිට් එකෙන් රත්තරම් ගන්න එක ලාබද . ලංකාවෙන් ගන්න ලාබද. දන්නවනම් කියන්න.
@SLDiary
@SLDiary 3 жыл бұрын
අම්මො ඔහෙන් ලාබයි අක්කේ.මෙහෙ ලක්සෙට පවුමක් ගන්නත් බෑ
@hemalata3390
@hemalata3390 3 жыл бұрын
ස්තුතියි ගොඩක් මල්ලි
@සුදුහංසිහංසි
@සුදුහංසිහංසි 3 жыл бұрын
ක්වේටි ලාබයි
@SLDiary
@SLDiary 3 жыл бұрын
@@සුදුහංසිහංසි ekane ohen aran enna aniwaryen
@සුදුහංසිහංසි
@සුදුහංසිහංසි 3 жыл бұрын
@@SLDiary ඔවි මාත් එනවා ලබන අවුරැද්දේ.අරගෙන..😁😁
@priyamf4232
@priyamf4232 2 жыл бұрын
Mangala thellak pirimi kenekuta genna berida
@විහේන්වික්රමසිංහ
@විහේන්වික්රමසිංහ 3 жыл бұрын
එතකොට බිස්කට් දෙන්නෙ කොහෙන්ද ලංකාවට අපිට එක බිස්කට් එකක් ගේන්න බැරිනම් මොකටද අප්පා ඔය රට ඔය නීති ගේන්න මිනිසුන්ට ඒ රජයට සුනාමියක් වත් එන්නේ නැද්ද දෙයියනේ නා යැමක් වත් ඇවිල්ල යට වෙයන්
@nilanthadesilva9830
@nilanthadesilva9830 2 жыл бұрын
Visit visa valin gihin enakota raththaran badu genavata gatuluvak nada
@SLDiary
@SLDiary 2 жыл бұрын
Ne.oya ewa paladagena enna
@nimminimmi8501
@nimminimmi8501 3 жыл бұрын
me api chande deela path kara gathth buru janadi pathige nithida
@Fathima12351
@Fathima12351 Жыл бұрын
😂😂😂😂
@chathurkalanka7773
@chathurkalanka7773 3 жыл бұрын
❤️❤️❤️
@kapilaegodage9599
@kapilaegodage9599 3 жыл бұрын
පිරිමි කෙනෙක් කොහොමද කරබු හෝ ගැහැනු දමන තැල්ලක් වලල්ලක් වගේ එකක් ගෙනෙන විදිය දැනුවත් කරන්න පුලුවන්ද
@SLDiary
@SLDiary 3 жыл бұрын
අයියා ඒකට නම් ඇත්තටම උත්තරයක් දෙන්න නෑ.කිසිම සදහනක් නැනේ එයලගේ.නමුත් අයියා බිස්කට් නැතුව අනික්වා ගොඩාක් අය ගෙනවනේ.මිලදී ගත් බිල්පතක් සමග ඔය අරන් එන්න අතේ ගෙන බැග් එකේ.
@kapilaegodage9599
@kapilaegodage9599 3 жыл бұрын
@@SLDiary බොහොම ස්තුතියි මල්ලා . ඔයා මැදපෙරදිග ඉන්නා අපේම මිනිසුන් වෙනුවෙන් කරන සේවය ගොඩාක් උතුම්.
@nishanthijayalath5758
@nishanthijayalath5758 3 жыл бұрын
😁😁😁😁👍
@shashikalasewwandi2554
@shashikalasewwandi2554 3 жыл бұрын
Hi මට දැනගන්න පුළුවන්ද ඩොලර් , රත්තරන් බඩු රෙජිස්ටර් කරල එවන්න පළුවන්ද ලන්කාවට
@gunaseeliliyanaga4483
@gunaseeliliyanaga4483 3 жыл бұрын
ගොඩාක් ස්තුති මල්ලි දැනුවත් කලාට මම හෙට ලන්කාවට යන්න ඉන්නේ මම ගෙනාව පෝම් එකක් ඒකෙ පුරවන්නෙ දකුනු පැත්තෙ තියෙන පෝම් එක ද පී සී ආර් කලේ ගෙදරට ගෙනල්ලා රිපෝට් එකත් ආව පෝන් එකට උදේට ගන්න ඕන රිපෝට් එක වැක්සින් ගත්ත විස්තර පෝන් එකට සේව් කරගත්තා එපමනය් නේද මල්ලි ගොඩාක් ස්තුති මල්ලි ඔයාට බුදු සරනය්
@cplp7984
@cplp7984 3 жыл бұрын
මල්ලි පිටරට passport තියෙන අයටත් රත්තරං ගෙනෙනෙ නීතියත් ඒ හා සමානමද?
@bollywodchart9484
@bollywodchart9484 2 жыл бұрын
මේකට පුළුවන් නම් රිප්ලයි එකක් දෙන්න..මගේ හස්බන්ඩ් රට ඉන්නේ..අපේ පවුලේ හැමෝටම එයා රටින් රත්තරං බඩු හැදෙව්වා..පවුම් 45ක විතර මාල,බ්‍රේස්ලට් ,මුදු..ඒවා ඔක්කොම එයා පැළඳගෙන ද එන්න ඕනේ..මාල 5ක් බ්‍රේස්ලට් 3ක් ඔක්කොම දාගෙන එන්න බෑනේ.එතකොට ඒවාට අපි ටැක්ස් ගෙවන්න ඕනෙද කස්ටම් එකට ඉන්ෆෝම් කරලා
@SLDiary
@SLDiary 2 жыл бұрын
අක්කේ නිතිය අනුව එහෙම පැලදගෙන එන්න කීවට බයවෙන්නෙපා සාමන්‍යෙන් බලන්නෙ නෑ. අයියට කියන්න එයගේ එවා ටික පැලදගෙන එන්න කියලා.අනිත් එවා බෑග් එකේ ගෙන්න කියන්න. බිල් ටික ලග තිය ගන්න කියන්න අවශ්‍ය උනොත්. බයවෙන්නෙපා ගැටලුවක් වෙනනේ නෑ. රන් බිස්කට් වලට තමයි ගෙන්න ගැටලුවක් වෙන්නෙ.
@bollywodchart9484
@bollywodchart9484 2 жыл бұрын
ස්තූතියි මල්ලි
@ratnayakamudiyaan7600
@ratnayakamudiyaan7600 3 жыл бұрын
Sangeetha bandagena vistharayak karanna
@SLDiary
@SLDiary 3 жыл бұрын
කුමන ඒවද.ගෙන්න පුලුවන්
@wish864-n1b
@wish864-n1b 3 жыл бұрын
බදු අයකිරීම කෙසේද
@radeeshlevi3534
@radeeshlevi3534 2 жыл бұрын
පවුං 40 ක විතර මාල ගෙනාවත් අවුලක් නෑ නේද bro
@SLDiary
@SLDiary 2 жыл бұрын
අවුල්ක් නෑ දාගෙන එන්නයි තීන්නෙ මචන් ශර්ට් එකක් ඇන්ඩලා වහගෙන එන්න.පෙන්න ටියන්න එපෑ ලොකු එකක් බඑඅ
@radeeshlevi3534
@radeeshlevi3534 2 жыл бұрын
@@SLDiary thank you බ්‍රෝ reply කලාට
@تاااالف
@تاااالف 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@ramanijayaveera7174
@ramanijayaveera7174 2 жыл бұрын
මලිදුසරගෙටකස්තයීමමඹනලයිනකූමයටකැරේදහඅටපෙ0ටිමලමූදුගතාතමමහද්දුඉනෙමටඒවගෙනීයනෙකෙටපසනයගවෙද
@ayeshmachintha7031
@ayeshmachintha7031 2 жыл бұрын
Rattaran. Kiyanne. Aapita. Vatinama. Vastuvak. Kivvoth. Hari. Aeka. Hinda. Aapi. Hematissema. Rattaran. Badu. Aaraksha. Karaganimu
@SLDiary
@SLDiary 2 жыл бұрын
Aniwaryen
@suranganisinggiti7350
@suranganisinggiti7350 Жыл бұрын
මට රිප්ලයි එකක් ඔනේ පැලදගෙන එවාට රිසටි ඔනේද එයාපොටි එකට
@SLDiary
@SLDiary Жыл бұрын
Ne akka
@nimminimmi8501
@nimminimmi8501 3 жыл бұрын
aie singhala rajawarunta niga karanne
@hamidali081
@hamidali081 2 жыл бұрын
thamath me nithiyada
@SLDiary
@SLDiary 2 жыл бұрын
ඔව් අක්කේ
@hasithawalikala7036
@hasithawalikala7036 2 жыл бұрын
Thoc ganiyannat barida
@SLDiary
@SLDiary 2 жыл бұрын
පුලුවන්
@hasithawalikala7036
@hasithawalikala7036 2 жыл бұрын
Aka batariya tibunata awulak nanda
@lakijayasundara377
@lakijayasundara377 3 жыл бұрын
Sthuthi dena potha.
@SLDiary
@SLDiary 3 жыл бұрын
බුදුසරණයි අම්මේ
@malikaliyange9587
@malikaliyange9587 Жыл бұрын
අනේ මල්ලි මේ රටවලත් දැන් රත්තරන් බඩු මිල අධික යි ගොඩක් ගෙන්න තියා එකක් වත් ගන්න පුළුවන් වේවිද මන්දා 🤔😀
@SLDiary
@SLDiary Жыл бұрын
ඒකනෙ අක්කේ ඩොලර් එක වැඩි වීම නිසායි ගාන වැඩි අක්කේ
@kumarii.88xi75
@kumarii.88xi75 3 жыл бұрын
Ethakota podi ayata athata dana ewa kohatada dan enne. Ewa podine.
@SLDiary
@SLDiary 3 жыл бұрын
ewa puerse eke dala bil ekath ekka genna
@lindahampton1274
@lindahampton1274 3 жыл бұрын
#youtube.ong entertaining
@premasiriwickramasinghe7104
@premasiriwickramasinghe7104 3 жыл бұрын
Hena gahapiyaw
@The_Depression_Inyourheart
@The_Depression_Inyourheart 5 ай бұрын
Gold plated, waterproof jewelery genawanm wholesale ethakota kohomada customs
@nimminimmi8501
@nimminimmi8501 3 жыл бұрын
aie mun rajawela ballo wage banum ahanne
@harshaMadu046
@harshaMadu046 3 жыл бұрын
ayye oyage imo number eka dannko
@SLDiary
@SLDiary 3 жыл бұрын
මල්ලි ෆ්බී එකට මැසෙජ් එකක් දාන්න.නැත්නම් sl diary පේජ් එකට එවන්න.
@pradeepmadusanka6590
@pradeepmadusanka6590 2 жыл бұрын
අහලා පුරුදු හඩක්....
@SLDiary
@SLDiary 2 жыл бұрын
ස්තුති බුදුසරණයි.කොහොමද වරායේ වැඩ කටයුතු
@cytasetha8655
@cytasetha8655 3 жыл бұрын
Thank you 🙏
What you can bring to Sri Lanka without hassle l Custom rules for importing goods to Sri lanka
8:18
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 75 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Gold import customs rules in Katunayake Airport & Gold  Price update in Sri Lanka
8:06
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 4,9 М.
Things to know about Airport process in Katunayake arrival & departure l Airport  Porter Service
8:03
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 243 М.
Duty free liquor prices in Sri Lankan duty free shop at Katunayake airport Month of December 2024
11:46
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 13 М.
Custom rules for liquor cigas & perfume for arrival passengers  Sri Lanka airport Katunayake Colombo
3:28
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 95 М.
Five Things to know before Arrange your  main passenger luggage l Baggage rules in a  flight
8:55
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 48 М.
Airport taxi charges in Katunayake Inter national airport Sri Lanka month of December 2024
9:00
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 1,4 М.
World Gold rates today l Sri Lanka l Kuwait l Dubai l Qatar l  What is the best gold rate today
4:33
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 158 М.
Gold restricted to Sri Lanka
3:37
Isuru Ti
Рет қаралды 44 М.
How do you get your duty free bonus at  Sri Lanka Airport customs in Katunayake l Mattala
8:17
SL Diary ලංකාවේ දිනපොත
Рет қаралды 57 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН