කැමරාවක් බඩට ඇතුල් කර බඩ ඇතුල බලන හැටි සජීවීව බලමු Endoscopy Test

  Рет қаралды 1,448,781

Cyber Clinic

Cyber Clinic

Күн бұрын

Пікірлер: 1 100
@PrabashKumara-t8j
@PrabashKumara-t8j Жыл бұрын
අම්මෝ ඒක😮 ජීවිතේට මෙහෙම සත්‍ය සජීවී වීඩියෝ එකක් බලලා.නැහැ.ඔබ තුමියට හා, වෛද්‍ය තුමා ඇතුලු හැම දෙනාටම ගොඩක් 🙏
@nipunifernando1637
@nipunifernando1637 6 ай бұрын
ඔ්නතරං තියනවා බඩේ පනුවො ත් පෙන්නනන එ්වා
@marasinhamanike2686
@marasinhamanike2686 11 ай бұрын
බොහෝම ස්තුති මම ඩුබායි හිට්යා 2000 වසරේ මම ඩුබායි ඉරානි හොස්පිටල් එකේ ඔය කියන පරීක්ෂණ කර මට නම් දැනුනේ නැ උගුරට ස්ප්‍රේ කරා ඊට පස්සේ හිරිවැටුනාම කිසිම දෙයක් දැනෙන්නේ නැ හරිම වැදගත් ආදර්ශයකි ජනතාව දැනුවත් කිරිම ගැන ඔබ දෙපලට බෙහෙවින් අහිංසක ජනතාවගේ බය නැති කරලා පැහැදිලි කිරීම ගැන තෙරුවන් සරනයි
@Deshaa_R
@Deshaa_R Жыл бұрын
අනේ doctor කෙනෙක් වෙන්න තියෙන මගේ ඕමනාව මේවා දැක්කම තව තව වැඩි වෙනවා doctor,මං කොහොම හරි ඒ තැනට යනවා 🔥 .Thank you so much ❤
@chandanakumara1663
@chandanakumara1663 Жыл бұрын
කවදාහරි දවසක හොද doctor කෙනෙක් වෙන්න කියලා හදවතිමිම පතනවා පුතේ❤
@nuwa97-iu6ye
@nuwa97-iu6ye Жыл бұрын
oyage e prarthanawa ishtawewa❤❤❤❤
@SigitiSigti-lg7yp
@SigitiSigti-lg7yp Жыл бұрын
Oba thumanlata dewa sshirwada labewa
@chamodimadubashini1181
@chamodimadubashini1181 Жыл бұрын
Suba pathanawa oyata. Mahansi wenna e wenuwen❤🎉
@ShiyaniLiyanage
@ShiyaniLiyanage 9 ай бұрын
ෆ්ට්ක්
@isharasadaruwan4306
@isharasadaruwan4306 Жыл бұрын
මිහිපිට ජීවමාන දෙවිවරුන් .ගොඩක් පින් ඔබ දෙපලට.මෙවැනි දෙකින් අපිව දැනුවත් කලාට.බුදු සරණයි.🙏🙏🙏🙏🙏🙏
@ThusharaNeel
@ThusharaNeel 2 ай бұрын
@chameenipuu9151
@chameenipuu9151 Жыл бұрын
ඔය අත්දැකීම මාත් විදලා තියෙනවා.සිහිය ආවම නම් උගුර රිදුනා ටික දවසක් යනකම් කෙල ගිලින්න තමා අමාරු.එච්චර රිදෙන්නෙත් නෑ ඒක හරි අමුතුයි.මගේ නම් ඔහොම නෙවේ කරේ ඔපරේශන් එකක් කරේ ඩොක්ට පස්සෙ තමා කිවේ කැමරාවක් උගුරෙන් පහල යැවුවා කියලා.මන් දන්නෙත් නෑ ඉතිම්.මරනයෙන් මගේ ජීවිතය බේරලා දුන්නු ඒ මගේ වයිද්‍යවරයා ඇතුලු කාර්‍ය මන්ඩලයටම ගොඩාක් පින්.ඒ තමා මිහිපිට ඉන්න දෙවිවරු.
@mayurirasangikavlogs8479
@mayurirasangikavlogs8479 Жыл бұрын
Eken pasu kalinawa hoda nadda dear..ehema kiyanawada math kala ethakota mukuth kiwwe na.e nisaa bayai
@DilshanMaduranga-i9i
@DilshanMaduranga-i9i Ай бұрын
Kohenda kale?
@sanjayadanushkas5051
@sanjayadanushkas5051 29 күн бұрын
කියක් ගියාද
@SpimaduKodikara
@SpimaduKodikara 8 күн бұрын
ඔපරේෂන් එකක් කියන්නෙ සිහි කරන වධ
@SpimaduKodikara
@SpimaduKodikara 8 күн бұрын
ඔපරේෂන් එකක් කියන්නෙ සිහි කරන වධ
@WasanthaPadmasiri-x1g
@WasanthaPadmasiri-x1g Жыл бұрын
පරීක්ෂණයට දෙපාරක් මුහුණ දීලා තියෙනවා අමාරු නැහැ,මේවා කරන වෛද්‍යවරු සහ එයාවට එයාට සහයට ඉන්න අය,බොහෝවිට ඉතාමත් කාරුණිකයි උතුම් වෛද්‍යවරුනි ඔබලාට පින් සිදු වේවා තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි
@ammconsultations1989
@ammconsultations1989 Жыл бұрын
මිල කීයක් විතර යනවාද?
@ChampikaKumara-c8n
@ChampikaKumara-c8n 4 ай бұрын
පරීක්ෂණයට කරන්න කීයක් යනවද
@malshierangika6642
@malshierangika6642 3 ай бұрын
Kiyak wage yanawada me test ekak karanna
@ranasingheliyanage1788
@ranasingheliyanage1788 Жыл бұрын
ජනහද හදුන්වන නෙත දුටු දෙවිවරුණි.. රෝගීන්ගේ බිය, සැක දුරු කරගැනීමට සැබෑ උපකාරයක් වුණා. ස්තුතියි.❤
@rathnayakeChandrapala-de2gp
@rathnayakeChandrapala-de2gp Жыл бұрын
ඔබ තුමියටත් වෛද්‍ය තුමාටත් අනේක වාරයක් පිංසිදු වේවා මෙවැණි දෙයක් අප කිසිම දවසක නොදුටු අපට පෙන්වා දීම සහ ඒ ගැණ කළ දයාබර පැහැදිළි කිරීම ඉතාමත් අගනේය 🙏🙏🙏❤❤❤ දළදා හාමුදුරුවන්ගේම පිහිටයි දයාබර ඔබ තුමාට සහ මැතිණියට සහ කාර්‍යය මංඩළයට
@laaljorj3087
@laaljorj3087 Жыл бұрын
😅😅😊ය්යිපු😢
@laaljorj3087
@laaljorj3087 Жыл бұрын
16:30
@kingsleypeiris4603
@kingsleypeiris4603 Жыл бұрын
Thanks
@ghanamanchanayake8481
@ghanamanchanayake8481 Жыл бұрын
මම දකින මිහි පිට දෙවියන් ඔබ තුමන්ල බුදු පිහිටයි
@sandayageethani2372
@sandayageethani2372 Жыл бұрын
මෙවැනි දෙයක් අපිට පෙන්නුවාට ඔබ තුමියටත් තුමාටත් ගොඩක් ස්තුතිියි .වගේම පිං
@dewminiobeysekara5969
@dewminiobeysekara5969 Жыл бұрын
Ow ඇත්තටම eka watinawa 😢😢
@sunilpremathilaka1011
@sunilpremathilaka1011 11 ай бұрын
ඉතා වටිනව ඔබ දෙපලට ස්තුතියි බුදුසරනය් දිර්ගායුස පතනව
@dinusandamali-mv8ew
@dinusandamali-mv8ew Жыл бұрын
මේ සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම ගොඩක් හොඳ වැඩක් වෛද්‍යතුමනි.
@sarojinisirimalwatta6310
@sarojinisirimalwatta6310 Жыл бұрын
ඔබ දෙදෙනා අත තබන සියලු රෝගීන්ට සුවපත් වේවා !!!
@geethakumari-cf9sf
@geethakumari-cf9sf Жыл бұрын
❤❤❤❤❤❤
@RoshanKumara-d5s
@RoshanKumara-d5s 6 ай бұрын
Oya koheda
@dkwallpeparart6484
@dkwallpeparart6484 Жыл бұрын
මිහිපිට ජිවමාන දෙවිවරුන් තෙරුවන් සරනයි
@kusumrangala8018
@kusumrangala8018 Жыл бұрын
අපෙ ශරිරයෙ අභ්‍යන්තරයෙ නොදන්න දෙවල් ගොඩක් තියනවා මෙ දෙවල් අපිට කියලා දෙනවාට මැඩම්ට සර්ට ගොඩාක් පින් 🙏🙏🙏
@chinthakasadaruwan3220
@chinthakasadaruwan3220 Жыл бұрын
ඔබ තුමියටත් ඔබ තුමාටත් අනෙක වාරයක් ස්තුතියි මේ පැහැදිලි කිරිමටත් නොදුටු දෙවල් ෛපෛන්විමටත් මිහිපිට දෙවිවරැ ඔබ තුමන්ලා.බොහෙමෙ පිං.❤️❤️❤️
@sanathabeywickrama7060
@sanathabeywickrama7060 Жыл бұрын
මෙහිපිට සිටින ජීවමාන දෙවිවරැ ඔබතුමියටත් ඔබතුමාටත් තෙරැවන් සරනයි.දිර්ඝ ආයු ලැබෙවා.
@_FixingBroken_
@_FixingBroken_ Жыл бұрын
වෛද්‍ය වරුන්ට වගේම මේ පරීක්ෂණය කරන උපකරණ හදපු ඉංජිනේරු වරුන්ටත් ගෞරවයක් ලබා දිය යුතුයි.
@sewwandiks880
@sewwandiks880 Жыл бұрын
මේ ලෝකයේ දෙවිවරු ඔබලායි.නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ⁣වෛද්‍යතුමනි🙏🙏.❤🙏🙏 බොහොමත්ම ස්තූතියි සයිබර් ක්ලිනික් වෛද්‍යචාර්‍ය තුමියනි ඔබටත් බෙහෙවින් සමාජයට ,අප හට මෙවැනි දෑ තේරුම් කොට පෙන්වා ලබා දුන්නට.නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 .තෙරුවන් සරණයි .ඉතාම වැදගත් වීඩියෝ එකක්.❤
@CyberClinic
@CyberClinic Жыл бұрын
🥰
@baspissa4523
@baspissa4523 11 ай бұрын
Mata dotawa cantak kara ganna uuwan namber ekak denawada
@dhammikanamal3853
@dhammikanamal3853 5 ай бұрын
මගේ අසාවත් කොහොම හරි Doctor කෙනෙක් වෙන්න. මේ videos ඇත්තටම හරි වටිනවා.Doctor කෙනෙක් කියන්නේ දෙවි කෙනෙක් ඔයාලාව මෙහෙම දකින කොට මගේ ආසාව කොහොම හරි ඉටු කර ගන්නවා කියලා හිතෙනවා 🥰💞. Thank you. Me vage videos thava karanna 😀
@wlkfernando80
@wlkfernando80 Жыл бұрын
ඉතාම වටිනා දෙයක් පෙන්වීම පිළිබඳව වෛද්‍ය තුමාටත් නිවෙිදිකා තුමියටත් බෙහෙවින් ස්තුතියි. වෙනත් දිනයකදී මහා බඩවැල පරීක්ෂා කරන පරීක්ෂණයත් පෙන්වන්න .
@nadekawalideniya1358
@nadekawalideniya1358 Жыл бұрын
ගොඩාක් පින් ඔබතුමාටත් ඔබතුමියටත් මේ වගේ දේකින් අපව දැනුවත් කිරීම පිලිබද 🙏
@MalaAaaa-zq5dz
@MalaAaaa-zq5dz Жыл бұрын
ඔබ තුමියටත් ඔබතුමාටත් අනිකවාරයක් පිං අපිව දැනුවත් කරාට ❤
@sriyanimallikav-vc5gc
@sriyanimallikav-vc5gc Жыл бұрын
à
@RuwanThushara-n2w
@RuwanThushara-n2w Жыл бұрын
ඔබ තුමියටත් ඔබ තුමාටත් අන්තවාදයක් පිං අපිව දැනුවත් කරාට......❤❤
@susilajayawathie1472
@susilajayawathie1472 Жыл бұрын
​@@sriyanimallikav-vc5gc❤❤❤❤❤❤❤q😂🎉
@ranigamage5843
@ranigamage5843 Жыл бұрын
​@@sriyanimallikav-vc5gc😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😊w the house
@WasalaSenavirathne
@WasalaSenavirathne Жыл бұрын
​@@sriyanimallikav-vc5gc⁶9
@somawathiebamunuwattage2408
@somawathiebamunuwattage2408 Жыл бұрын
මටත් ඔය පරීක්ෂණ ය කළා දැන් අවුරුදු 18ක් පමණ වෙනව කිසිම වේදනාවක් දැනෙන්නෙ නැහැ ඇත්තටම දෙවිවරු කියන්නෙ මේ වෛද්‍යය වරුන්ට තමයි යේසු පිහිටයි ඔබ දෙපලට ✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝✝🌳✝
@sasindumjayaweera992
@sasindumjayaweera992 Жыл бұрын
මම මේ වෛද්‍යවරයා එක්ක වැඩ කරල තියෙනව හරිම හික්මීමක් තියෙන නිහතමානීම වෛද්‍යවරයෙක් ❤විශේෂඥ වෛද්‍යතුමෙක් වුවත් කිසිම වෙනසක් කරන්නෙ නෑ කාටවත් ම❤ නිදුක් නීරෝගී ජීවිතයක් ලැබේවා වෛද්‍යතුමනි ❤
@lalanipriyanthi288
@lalanipriyanthi288 5 ай бұрын
@@sasindumjayaweera992 ඇත්ත.. ලෙඩෙක් කියන්නේ මානසිකව වැටුන කෙනෙක්.. එතුමා ඒක හොදින් හදුනාගත් කෙනෙක්. හැදු වඩු දෙමව්පියන්ටත් පින් siduwewa🌹🙏
@RamyaLanka
@RamyaLanka 4 ай бұрын
​@@lalanipriyanthi288j
@sudeshpathmasiri3354
@sudeshpathmasiri3354 3 ай бұрын
ඩොක්ටගෙ නම මොකද්ද
@lalanipriyanthi288
@lalanipriyanthi288 3 ай бұрын
@@sudeshpathmasiri3354Dr. bawantha Ganage හේමාස් තලවතුගොඩට enawa
@ayeshajayasinghe4834
@ayeshajayasinghe4834 2 ай бұрын
Mage bade kakkumak tiyenawa kaleka idan gasrities ehemat tiyenawa.direct me doctor va channel karanna puluwan da me ledeta
@slrwj4326
@slrwj4326 Жыл бұрын
ඔක මමත් කොරියාවේදී🇰🇷 කරා...මෙහෙදී නම් ලිස්සන සුලු දියර වර්ග දෙකක් දුන්නා බොන්න... කිසිම රිදීමක් නෑ.. කවුරැ හරි කරනව නම් බය නැතුව කරගන්න❤🙏
@AmilaKeara
@AmilaKeara 10 күн бұрын
Kohe hospital ekenda kare
@leenapadmini2523
@leenapadmini2523 Жыл бұрын
ඔබ තුමියටත් Dr bawantha මහතාටත් ගොඩක් පින් මෙවැනි දේ ගැන පැහැදිලි කිරීම ගැන නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා
@mahindamwk155
@mahindamwk155 Жыл бұрын
ඇත්තටම හරිම වැදගත් වටිනා කිසිම දවසක නොදුටු දෙයක් මේ පරික්ෂණය මගින අපට කියාදුන් ඔබ තුමාටත් ඔබ තුමිය ඇතුළු අනෙකුත් සියළු දෙනාටත් ස්තූතිවන්ත වන අතර.මෙම රොගියාටද ඉක්මන් සුවය පතමි.බුදු සරණයි හැමෝටම.
@dilinifernando3150
@dilinifernando3150 10 ай бұрын
Docter..මගෙ අම්මාට මේ පරීක්ශනය කරා..ඒත් මේ vido එකෙන් තමයි මට පැහැදිලි කරගන්න පුලුවන් උනේ.docter බවන්ත ගමගේ ඔබ වැනි docter ලා දෙවිවරු.තෙරුවන් සරනයි.
@hemakumarihamy5672
@hemakumarihamy5672 Жыл бұрын
දොස්තරවරුනි ,ඔබදෙදෙනාටම, අනේක් වාරයක් ස්තූතියි,ලෙඩුන්වෙනුවෙන්,මෙවන් වැඩ සටහනක් හැමෝටම ආදර්ශයක් ලෙසින් ඉදිරිපත් කළාට තෙරුවන් සරණයි දෙවිරැකවරණයි ඔබසියලු දෙනාටම
@samanmaliruwanthika
@samanmaliruwanthika 6 ай бұрын
ශෙල්‍ය වෛද්‍ය තුමාටත්,ඔබ තුමියටත් ගොඩාක් පිංසිදු වෙිවා..! මෙි ආකාරයෙන් අපව දැනුවත් කරනවට.ඒවගේම ඔබලාට අධ්‍යාපනය ලබා දුන් ඒ පිංවත් මා පියන්ටත්,සසර දුකින් අත් මිදිමටම මෙි කුශලය උපකාර ධර්මයක්ම වෙිවා..බුදු සරණයි.
@balasooriyaabewardana4199
@balasooriyaabewardana4199 Жыл бұрын
ඔබ දෙදෙනාටම ගොඩක් ස්තුතියි .....ජීවිතයේ පළමු වරට මේවගේ දෙයක් දැක්කමයි.....ගොඩක් ආසාවෙන් බැලුවා .....❤❤
@s.a.vishwakalhara6376
@s.a.vishwakalhara6376 Жыл бұрын
ඇත්තටම මේ video එක නම් ගොඩක් වැදගත් උනා. මට මොක්කද මන් Al bio කරන කෙනෙක්. පොතෙන් ඉගෙන ගත්තට මෙහෙම දැක්කාම තමෛ තේරෙන්නෙ පොතේ තියෙන ද්වීමාන රූප වලට වඩා ගොඩක් ඇත්ත වෙනස් කියල. මේ ව්ගේ අපිට ඉගෙන ගන්න තිබ්බ නම් අමුතුවෙන් bio පාඩම් කරන්න ඕන්නෑ..ගොඩක් ස්තූතියි. මෙ වගෙ දේවල් ඉස්සරහටත් ක්ස්‍රන්න පුලුවන් වෙන්න කියල ප්‍රර්තනා කරන්නම්❤❤❤❤❤
@chandrasirirupasinghe1429
@chandrasirirupasinghe1429 Жыл бұрын
සර්ටත්... මැඩම්ටත්... අපව දැනුවත් කලාට ගොඩක් ස්තුති 🙏 තෙරුවන්සරණයි !!! දීර්ග ආයු වෙවා !!! සියලු දෙනා ලොව සුවපත් වෙවා !!!❤
@SubaniJananika
@SubaniJananika 11 ай бұрын
මේ ශරීරෙ මොන ජරාවක්ද අප්පා ඔබ සියලුදෙනා මේ කරන සේවාවනම් විශ්මිතයි❤❤❤❤❤
@DammikaThilakarathna-kr8bm
@DammikaThilakarathna-kr8bm 7 ай бұрын
Ow thanikara jaraawak
@sandasadali9214
@sandasadali9214 26 күн бұрын
Dekkath අප්පිරිය හිතෙන ශරීරයක් අපිට තියෙන්නේ. පිටින් විතරයි හොද
@SunithaManel-d1g
@SunithaManel-d1g 7 ай бұрын
ඔබලා සැබෑම මේ ම්හිපිට දෙවිවරුන් තමා ස්තුතියි මෙවැනි දේවල් පෙන්නුවාට ❤
@kusumlathakusumalatha.507
@kusumlathakusumalatha.507 Жыл бұрын
ස්තූතිය් ඩොක්ටර්.මගේ දරුවටත් මෙම පරික්ශනය කරා.නමුත් එහි කිසිම වෙනසක් නැත කියා ct ස්කෑන් එකක් කරන්න ඕන කීවා.ඒ ඇය් ඩොක්ටර්.🙏
@wasanthijayalath9832
@wasanthijayalath9832 6 ай бұрын
ස්කැන් එක කරලා නෙවෙයිද මේ පරික්ශනයකට එන්නෙ.
@disnadisna5303
@disnadisna5303 Жыл бұрын
මේවාගේ දේවල් පෙන්වා දිමට ඔඛ දෙපළට තෙරුවන් සරණයි මගේ පුතා දෙපාරක්ම ඛැලුවෙ පුතාගේ අසනීපය කඩේ කැක්කුම තෙරුවන් සරණයි ❤❤❤❤❤
@Milroynishantha3261
@Milroynishantha3261 Жыл бұрын
. ! .
@WawalapallagadaraUpulwij-db6ch
@WawalapallagadaraUpulwij-db6ch Жыл бұрын
මැඩම් ඔයානම් අාදරේ හිතෙන චරිතයක් ❤❤❤මොකද ඔයා ලස්සණයි එ්වගේම තමයි අපිට දේවල් කියලා දෙන්නෙත් ඉතාම අාදරෙන්නේ මාර වටිනවා හිසරදයක්වත් හැදෙන්නේ නැතිව ජි්විත ගමන සාර්ථකවේවා
@CyberClinic
@CyberClinic Жыл бұрын
🥰
@WawalapallagadaraUpulwij-db6ch
@WawalapallagadaraUpulwij-db6ch Жыл бұрын
අනේ ස්තුතියි මට ඉස්සරවෙලා අමතක උනා ඔයා වගේ වැඩ කරණ හැමෝටම අාදරෙයි හොදේ
@RamaniWeerathunga-zy9rq
@RamaniWeerathunga-zy9rq Жыл бұрын
ගොඩාක් ගොඩාක් ස්තුතියි ........මෙවැනි වැඩ සටහන් මහජනතාව ට ඉතාමත් ප්‍රයෝජනවත් වේවි.ඔබ දෙපලට ගොඩාක් පිං.........
@hemalathakodithuwakku6382
@hemalathakodithuwakku6382 Жыл бұрын
තෙරුවන් සරණයි වෛද්‍යවරුන් දෙපලටම මෙවැනි දේවල් ජනතාවට දැනුම් දීමයි බොහෝම වටිනා කාරණාවක් එබැවින් ඔබ සැමට බොහොම පින් බොහොමත්ම ස්තුතියි මෙවැනි දේවල් සියලු දේ දැනුම් දීම ගැන ඔබ සැමට සම්මා සම්බුදු සරණයි
@ShashikalaDilshani-d1i
@ShashikalaDilshani-d1i 8 күн бұрын
මමත් nurse කෙනෙක් වෙන්න ඉගෙන ගන්න කෙනෙක් ඇත්තටම එ අසාව තවත් වැඩි උනා thank you dr ❤️
@tvhistory80000
@tvhistory80000 Жыл бұрын
වෙෙද්‍යතුමන්ට මෙවැනි අසිරු කාර්යන් සාර්ථකව සිදු කිරිමට ශක්තිය ලැබේවා!!!
@roopasinghegamage191
@roopasinghegamage191 Жыл бұрын
වෛද්‍ය තුමාටත් තුමියටත් බොහොම පිං අපව දැනුවත්කලාට
@pradeepsandaruwan5453
@pradeepsandaruwan5453 Жыл бұрын
ඔබතුමියට ගොඩක් පින්.අපේ දෙවිවරු තමයි ඔබ සියලු දෙනා
@DMDissanayaka-y1f
@DMDissanayaka-y1f Жыл бұрын
නොදන්නා බොහොමයක් සරලව කියා දුන්නා බොහොම ස්තුති වෛද්‍යවරුන් කියන්නේ මිහිපිට දෙවියන්
@shehanprageeth3615
@shehanprageeth3615 Жыл бұрын
ඔබ දෙපලට ගොඩාක් ස්තුතියි මෙවගෙ වෙඩියො එකක් ගෙනල්ලා අපිව දැනුවත් කලාට තෙරුවන් සරනයි ❤❤ඔබ දෙපල වැනි උතුම් දෙවිවරුන් මෙලොව බිහිවෙවා 🌎🙏🙏🙏🙏🙏🙏 ජය සතුට ජයග්‍රහණය උදා වෙවා.
@SamarajeewaM.P
@SamarajeewaM.P Жыл бұрын
ගොඩාක් ගොඩාක් ස්තුතියි ........මෙවැනි වැඩ සටහන් මහජනතාව ට ඉතාමත් ප්‍රයෝජනවත් වේවි.ඔබ දෙපලට ගොඩාක් පිං
@musiclife939
@musiclife939 Жыл бұрын
නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා කායික මානසික සුවය ලැබේවා ලැබේවා ලැබේවා සුවපත් චිරජීවනය සැලසේවා දීර්ඝායුවේවා තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා ලැබේවා ලැබේවා ❤❤😘🥰🙏💪✌🙏🙏🙏🙏❤💜
@skjravindra1328
@skjravindra1328 Жыл бұрын
ඔබ තුමි තුති මෙිවැනි රෝගයන් පිලිබඳ දැනුවත් කිරිම . උගුර සමිබන්ධව හොඳම වෛද්‍යවරයෙක් මට දැනුවත්වීම ඉතා ඉක්මනින් අවශ්‍යයි රෝහලක් දන්වා සිටින්න වෛද්‍යවරයාගේ නම ඇතුළුව ඔබ තුමියට බොහොම ස්තුතියි.
@ajjgunarathna9251
@ajjgunarathna9251 Жыл бұрын
ඔබ දෙපලට නිර්වාන සම්පත් තියම ලැබෙන්න ඕන හැදු වැඩු දෙමවි පියන් ඇතූලුව බූදූ සරනයි
@kwkw7563
@kwkw7563 Жыл бұрын
මේවගේ දේවල් පෙන්වා දිලා බය නැතිකිරිමත් ගොඩක් ෂ්තුති අනේක වාරයක් ඔබදෙපලට පිං මේතැනට ගෙනා හැදු වැඩු දෙමව්පියන්ටත් ගොඩක් පිං
@GayanBuddika-r5x
@GayanBuddika-r5x 6 ай бұрын
L
@malin.369
@malin.369 9 ай бұрын
බොහොම පින් ඔබ දෙපලට.මේ ඔවදන් වලට.මගේ දුවගෙ doctor කෙනෙක් වෙන හීනය සැබෑ වේවා!
@dinethchandima3463
@dinethchandima3463 Жыл бұрын
තෙරුවන් සරණයි.ඔබ දෙපළටම.නිදුක් නිරෝගි සුවය ලැබේවා!!
@රබර්ඇසේවිපරම
@රබර්ඇසේවිපරම Жыл бұрын
අපි නොදන්න දේ අපට කියා දුන්නාට ඔබ තුමාන්ලාට ස්තුතියි වගේම බොහොම පිං සිදුවේවා..
@ramanipaliyawaththa4226
@ramanipaliyawaththa4226 Жыл бұрын
තෙරුවන් සරනයි ඔබලාට මෙහේ ලෙඩ්ඩු දාල රට යන්න එපා අනාගතයේ සියලුම ප්‍රස්න විශදේවී ඩොක්ට 🙏
@thusharakalani9057
@thusharakalani9057 Жыл бұрын
මට මේ ඩොක්ටගේ නො එකක් දෙන්න පුලුවන්න
@JalithaJayalath-pc4gz
@JalithaJayalath-pc4gz Жыл бұрын
teruwan saranin oba depalata niduk nirogee wewa
@magretpremalatha1581
@magretpremalatha1581 Жыл бұрын
කාලීන අවශ්‍යතා අනුව තොර ගත් මෙම weediowa ඉතාමත් වටිනවා රෝගීන්ව දැනුවත් කිරීමෙන් පරීක්ෂණද ඉතා සාර්ථකව නිම කරම්නට පුළුවන් කියා හිතනවා. ඉතාම හොද වැඩ සටහනක්. ඔබ දෙපලටම බොහොම ස්තුතියි! බොහොම පිං!❤️❤️❤️👍
@kanthideepa8228
@kanthideepa8228 Жыл бұрын
ඉතාමත්ම වටිනා වැඩ සටහනක් ඔබ තුමන්ලාට ගොඩක්ම පිංඅපිව දැනුවත් කලාට තෙරුවන් සරණයි
@nuwankumara8294
@nuwankumara8294 11 ай бұрын
බොහොමත්ම පිං ඔබ දෙපලටම. මම ගැස්ට්‍රයිටිස් රෝගයෙන් ගොඩාක් පීඩා විදිමින් ජීවත් වෙන්නෙ
@aththanayakaherath291
@aththanayakaherath291 Жыл бұрын
ඔබතුමාටත් ඔබතුමියටත් බොහොම ස්තූතියි අපිව නොදන්න දේවල් පැහැදිලි කර දුන්නාට❤
@salonsonaliya8569
@salonsonaliya8569 Жыл бұрын
බොහොම පින් ඩොක්ටර් අපිව දැනුවත් කලාට ඔබ තුමන්ලාට නිදුක් නීරෝගි දීර්ගායු ස සැලසේවා තෙරුවන් සරනයි
@alagiyawannapremasiri4882
@alagiyawannapremasiri4882 Жыл бұрын
ඔබ තුමාට හා ඔබ තුමියට ගොඩක් ස්තුතියි මෙවන් දේවල් සමාජ ගත කර අපේ රටේ හැමෝම දැනුවත් කලාට බුදුසරණයි 🌹🇱🇰🥰🙏මැදපෙරදිග අහසයට සිට. මෙවැනි පරීක්ෂණ යක් කරන්න කොපමණ මුදලක් වැය වෙනවද කියලා සදහන් කරන්න පුළුවන් නම් ඉතාමත් වටිනවා.
@KumareyKumarey-y7g
@KumareyKumarey-y7g Жыл бұрын
මිහිපිට ජිවමාන දෙව්වරැත් ද්‍යෛතුමනි එම වෛද්‍ය තුමාට 🙏🙏🙏🙏බෝහොම ස්තුති බුදුසරණයි
@wasanthakumari8657
@wasanthakumari8657 Жыл бұрын
මේ ටෙස්ට් එක මම කරා ඩොක්ට ඒ කියපූ විදිහටම තමා හැමදේම උනේ, එහෙම වේදනාවක් ඇති උනේ නෑ මට, බොහෝම ස්තුති ඩොක්ට නිදුක් නිරෝගී දිර්ඝායූ වේවා තෙරුවන් සරණයි ❤ 🙏
@DilthushaSidangana
@DilthushaSidangana 3 ай бұрын
කොයි හොස්පිටල් එකේද කරේ කියන්න පුලුවන්ද කොයි ඩොක්ටර්ද
@DilaniKachchiarachchi
@DilaniKachchiarachchi Ай бұрын
මමත් මේ මාසේ 17 කරන්න ඉන්නේ මමත් බයෙන් හිටියේ මේ video එක බැලුවා දැන් බය නෑ බොහොම ස්තුතියි sir madem ආදරෙයි දෙන්නටම
@DilaniKachchiarachchi
@DilaniKachchiarachchi Ай бұрын
මම අද මේක කලා කිසිම අමාරුවක් නෑ යන්න ඉන්න අය බය නැතුව ගිහින් endoscopy එක කර ගන්න
@Priyanthigunathilaka29
@Priyanthigunathilaka29 Ай бұрын
Koinda kale
@DilaniKachchiarachchi
@DilaniKachchiarachchi 8 күн бұрын
@@Priyanthigunathilaka29 kandy හොස්පිටල්
@ranirajawasan8931
@ranirajawasan8931 Жыл бұрын
ඔබතුමිය දිරිමත් දියණියක් මවුපියන් ට ගොඩක් පිං❤
@wasanthiw3858
@wasanthiw3858 Жыл бұрын
ඔබ තුමියට ඔබ තුමාට ගොඩක් පින් අපි දැනුවත් කරාට බුදුසරණයි ❤
@pradeepikagayani4123
@pradeepikagayani4123 Жыл бұрын
🇱🇰🩺💪👌💕🙏🙏🙏 ම්හිපිට දෙවිවරුනී, යන්න එපා ලක් දෙරනීන්, ලක්වැසි අහිංසක ජනතාවට ඔබලා අවශ්‍යම මොහොතක්,
@ajithpathirana191
@ajithpathirana191 Жыл бұрын
ඇත්තටම වෛද්‍ය තුමනි ඔබ ඉගෙනගෙන මේ කරන්නාවූ සත්කාර බොහෝමත්ම අගෙයි , බොහෝමත්ම පිං.මොකද මගේ දරුවගෙත් ශල්‍යකර්මයක් සාර්ථකව කලා දැන් දරුවාට හොඳටම සුවයි.මෙවැනි පරීක්ෂණ තව ඉදිරියේදීත් පෙන්වන්න පෙන්වන්න කියා මම ඉතා කාරැණිකව ඉල්ලා සිටිමි .ස්තුතියි .
@priyangikaliyanage7240
@priyangikaliyanage7240 Жыл бұрын
ගොඩක් ඉස්තුතියි මෙවැනිදෙයක් රොගින් හට පෙන්නල කරන සෙවාවට තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබ දෙදෙනාම 🙏🙏🙏
@BashaniKumari-k5w
@BashaniKumari-k5w 10 ай бұрын
ම්හිපිට සිට්න ජිවමාන දෙව්වරු ඔබතුම්යටත් ඔබතුමාටත් තෙරුවන් සරණයි . දිර්ඝ අයු ලැබෙවා මගෙ පවුල කැමති මෙවැනි videos බලන්න ඔබ දෙපලට ස්තුති
@thilakakwthilakakw2323
@thilakakwthilakakw2323 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔබ දෙදෙනාට ❤❤❤❤
@DilishaThushari
@DilishaThushari Жыл бұрын
ඔබ දෙපලට බොහොම පිං මේ දේවල් පෙන්නනවට .මෙය සමාජ සත්කාරයක්.තව තවත් කරන කියන කටයුතු සාර්ථක වේවා බුදු සරනයි..❤❤❤❤❤🙏🙏🙏
@ranibandara212
@ranibandara212 Жыл бұрын
ගොඩක් ම ස්තූතියි ඔබ තුමන්ලාට , ❤ මේ.දැනුවත්, කිරීම ගොඩක්ම වටිනවා.
@MohandiramDaya-xm4rw
@MohandiramDaya-xm4rw 11 ай бұрын
ඇත්ත ටම ..කවදාවත් දැකලා නෙහ .මේ පරීක්ෂණ හරිම .වැදගත්කම ක් .තිබුන ..මටත් .ක්ලොස්ටරෝල් කියලා කීව ගෑස් රයිටි තියෙන ව...ගොඩක් පින් ..තෙරුවන් සරනයි .❤🙏
@mohamedmihlar9067
@mohamedmihlar9067 Жыл бұрын
❤ ගොඩක් වටිනා එකක් ඔබතුමියටත් ඔබතුමාටත් ගොඩක් පිං වෛද්‍ය සේවය කියන්නේ ගොඩක් උතුම් සේවාවක් දෙවියන්ට සමානයි ඔබදෙපලට දීර්ඝායුෂ ලැබේවා කියාඅල්ලාහ් දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කරමි
@jayanthijaya1136
@jayanthijaya1136 2 ай бұрын
මම මේ් පරික්ෂණය කරගෙන තියෙනවා , චුටි අපහසුතාවයක් දැනෙනවා,ස්තුතියි ඩොක්ට
@sujeewafernando6580
@sujeewafernando6580 Жыл бұрын
බොහොම ස්තුති ඔබ තුමාට සහ තුමියට.ඉතාමත් වටිනා වීඩියෝ එකක්.🙏🙏🙏🙏🙏
@rjlasantha3858
@rjlasantha3858 Жыл бұрын
ඔබ තුමාටත් ඔබ තුමියටත් ගොඩක් පින්. සාමාන්‍ය මිනිසුන්හේ බිය දුරු කලාට.මටත් මේ පරික්සනයට මුහුන දෙන්න උනා.ඒත් මමනම් බය උනේ නැහැ .ඒත් කැමරාවෙන් පෙනෙන විදිහ දැක්කෙ අද තමා.
@SanduDoniya-kq8jh
@SanduDoniya-kq8jh Жыл бұрын
doctor bawantha කියන්නේ දෙවියෙක් මිහිපිට දෙවිවරු කියන්නේ ඔබතුමාලට දීර්ඝායුෂ ලැබේවා Kings hospital ගොඩක් හොදයි ❤❤❤
@niroshafernando3646
@niroshafernando3646 Жыл бұрын
@bandarajanidu8284
@bandarajanidu8284 Жыл бұрын
Me hospital koheda tiyanne
@nilukaranpatidewage7590
@nilukaranpatidewage7590 Жыл бұрын
වෙෙද්‍ය වරුන් කියන්නෙ මිහිපිට දෙවිවරු.ගොඩක් වැදගත් වීඩියෝ එකක්.ඔබතුමිය සහ වෙෙද්‍ය තුමාට❤ හදවතින් ස්තුති වෙමි.
@sisirakumara1250
@sisirakumara1250 Жыл бұрын
බොහෝමත්ම ස්තූතියි වෛද්‍යාචාර්‍යතුමාටත්, තුමියටත්, මේ පරීක්ෂණය ගැන දැනුවත් කලාට ❤❤❤
@lalanipriyadarshani397
@lalanipriyadarshani397 Жыл бұрын
ඔබට ස්තුතියි ❤❤❤
@WimaladasaPunchihewa-yc3gv
@WimaladasaPunchihewa-yc3gv Жыл бұрын
මිහිපිට අපි දකින දෙවිවරු .ඔබලාට පිං මෙි කරන සේවයට.තෙරුවන් සරනයි .
@oriljayakody8757
@oriljayakody8757 Жыл бұрын
Dear Bawantha,don't know you can remember me. I am one of your batchmates & very happy to see you inthis position. I think yo have achived your goal. Please stay inmotherland to serve her. Good luck
@susanthaliyanage7072
@susanthaliyanage7072 9 ай бұрын
මෙවැනි වටිනා දේවල්වලින් ජනතාව දැනුවත් නරනවාට ඔබ දෙපලට බෙහෙවින්ම ස්තූතියි.
@RV24022
@RV24022 8 ай бұрын
බොහොම ස්තුතියි මේ වගේ video එකක් දාපු එකට. ඒක ගොඩක් වටින video එකක්. මම මීට කලින් සජීවීව ශරීරයේ අභ්‍යන්තරය දැකලම නෑ. Photos වලින් විතරමයි දැකලා තිබුනෙ... සියලු දෙනාටම බොහොමත්ම ස්තූතියි....❤
@dhanushaamarasinghe7165
@dhanushaamarasinghe7165 Жыл бұрын
I first saw endoscopy consultant surgeon Dr KL Fernando. Great to see Prof Gamage continuing for future generations 🙏
@mudidasanayake2539
@mudidasanayake2539 9 ай бұрын
I underwent this test at a Los Angeles hospital because of my stomach ailment. The result was very successful. Thanks to the kind specialist doctor and nursing staff!
@sujathadharmaratne8845
@sujathadharmaratne8845 Жыл бұрын
Because of your Clinical demonstration in the media , one patient from my family was able to diagnose her critical state illness .We really appreciate your committment .We bless you all.
@CyberClinic
@CyberClinic Жыл бұрын
🥰
@harithadhanayake736
@harithadhanayake736 Жыл бұрын
ඩොක්ටගෙ කොහොමද චැනල් එකක් කර ගන්නෙ නම්බර් එකක් නැද්ද මට තියෙනම් දෙන්න කො ගොඩක් පිං ඔයාලට 🙏🙏🙏🙏
@nethminawodya7031
@nethminawodya7031 7 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් මේක ඇත්තටම මේක ලාංකීක ලෞකික සහෘදයාට නැරබීමට පල කල ඔබලාට බෙහෙවින්ම හදපිරි ස්තූතිය 🎉🙏
@oshan8031
@oshan8031 Жыл бұрын
mage crohns disease hoyagatte prof bawantha gamage. supiri waddek 🔥🔥🔥
@ESC120-n7b
@ESC120-n7b 2 ай бұрын
Bro mata oyawa contact karaganda puluwanda podi help ekak
@indikarajakaruna5509
@indikarajakaruna5509 6 ай бұрын
ඔබ දෙපලට ගොඩාක් පින්. නිදුක් නිරෝගී සුවපත් වේවා ...තෙරුවන් සරණයි ...!!!
@tuan4u71
@tuan4u71 Жыл бұрын
Great introduction for medical students hope full
@chanikanirmani-ux8jl
@chanikanirmani-ux8jl 9 ай бұрын
sexword 15:26
@MAY-mo5or
@MAY-mo5or Жыл бұрын
තව ටිකකින් මමත් යනවා ඊට කලින් බැලුවෙ..thank you doctors ❤❤❤
@walkingLife.
@walkingLife. Жыл бұрын
මටත් හොඳටම ගැස්ටික් වැඩි වෙලා තියෙන්නේ. හරිම අපහසුවෙන් ඉන්නේ.. මන් බයෙන් ඉන්නේ... මට හිතෙන්නේ ළගදීම මගෙත් කැමරාවක් දාලා බලන්න වෙයි වගේ. 😢
@jayamalisamarakon5225
@jayamalisamarakon5225 6 ай бұрын
😢
@AshaJayarathna-gu6il
@AshaJayarathna-gu6il 16 күн бұрын
ගෑස්ටික් කියල හිතාගෙන ඉන්න එපා. මාත් අවුරුදු එක හමාරක් විතර ගෑස්ටික් කියල හිතන් බෙහෙත් බිව්ව. ඒත් පස්සෙ පස්සෙ නිතරම හැදෙනවා. වමනෙත් යනව නවතින්නෙ නැතුව. අවසානෙට හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්න උනා. ඊට පස්සෙයි දැනගත්තෙ පිත්තාශයෙ ගල් කියල. ඒකෙ රෝග ලක්ශනත් ගෑස්ටික් වගේමයි. දැන් ඔපරේශන් කරල පිත්තාශය අයින් කරන්න ඕනි කිව්වා🥺
@walkingLife.
@walkingLife. 16 күн бұрын
@@AshaJayarathna-gu6il අනේ හපොයි...🤔 මොකද මම දැන් කරන්නේ
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 Жыл бұрын
ඔබතුමියට ගොඩක් පින් අපිට මේ වගේ දෙයක් කවදාවත් දැකලා නැති දෙයක් පෙන්නුවට 🤲🤲🤲🤲👌👌👌ගොඩක් වැදගත් වීඩියෝ එක 👍👍👍👍
@sandyreimer6152
@sandyreimer6152 Жыл бұрын
🙏💛දෙපලටම බොහොම ස්තුතියි🙏💛
@SeethaRanjani-x9x
@SeethaRanjani-x9x Жыл бұрын
ඔබ තුමියටත් ඔබ,තුමාටත්,බොහෝමත්ම,,පින්💕
@ireshaweerasekera.3138
@ireshaweerasekera.3138 Жыл бұрын
Thank u v much. Next time pl show us a colonoscopy test too.
@pushpakumari2194
@pushpakumari2194 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබ දෙපළටම තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
@NuwanpriyaSLKD
@NuwanpriyaSLKD Жыл бұрын
Well done doctor 🏥❤
@GdDayawathi
@GdDayawathi 2 ай бұрын
ස්තුතියි වයිද්‍යවරැනි මිහිපිට දෙවිවරැඔබ තුමන්ලාටත් නිරෝගිසුවයම විෙවා❤❤
@sarojinisirimalwatta6310
@sarojinisirimalwatta6310 Жыл бұрын
මේ කාලයේ කොච්චි වගාව ගොඩක් ජනප්‍රිය යි. පිටරට යවන්න කීවාට බොහෝ දෙනෙක් ආහාර වල ට බාවිතා කරනවා . මිරිස් කුඩුවලට මේවා එකතු කරන බවත් පේනවා . පේස්ට්‍රි වැ නි ආහාර මේවා තෙල් සමග සම්බන්ධ කර හදනනිසා උගුරේ සිට ගුද මාර්ගය දක්වා දැවිල්ල පිච්චිලා වගේ ගතිය බොහෝ දෙනාට තිබෙනවා . කාට කීවත් පලක් නැහැ . අසනීප වූ පසු ඔබතුමාලගෙ පිහිට පමනයි . පුලුවන් නම් ඒ ගැනත් පරීක්ෂණ කරන්න . අපිට කරන්න තිබෙන්නේ මේවා ආහාරයට නොගෙන ඉන්න එක පමනයි . මිනිසුන් හැම අතින්ම අසරණ වෙලා. මේවා ට වියදම් කරන්න බැරි පවුල්වලට අඩුගානේ හදුනාගත් ආහාර සහ පුරුදු වලින් වෙන් වෙන්න කියා දුන්නත් පින්කමක් .
@roshenanuruddhi1215
@roshenanuruddhi1215 Жыл бұрын
ඔබගේ දැනුවත් කිරීම ඉතා වැදගත් අපේ රටේ මිනිස්සු tv එ කේ පෙන්වන හැම ජරාව ම kanawa මිනිස්සුන් ට ජරාව කවන්න නළු නිළියන් දාලා තියෙන්නේ එවුන් ට සල්ලි හම්බ හම්බ වෙනව නෙ මිනිස්සුන්ට හෙණ ගැහුවත් උන්ට සල්ලි. කිරි පිටි විකුනන්න වැදගත් කියලා හිතපු නළු නිළියන්. පවුල ට ම කන්න දෙන්න කැරට් අල යයි ලී ක් s ගහ යි වහ කැට ය දාලා bajat rice දැන් ගමේ ගෑනු ලමයි ට ක වන්නේ වහ කැට දාපු කෑම. ඕවා ට රඟ පෑ එවුන්ට පිළිකාව හැදෙනවා මිනිස්සු මුලාකර න වාට
@thtgh5617
@thtgh5617 4 ай бұрын
අම්මෝ මමත් ඔය අත්දැකීම විදලා තියෙනවා ..බඩ ඇතුලට කැමරාව දලා කරකවබකොට රිදෙනවා. දවස් දෙකක් විතර යනකන් කෙලවත් ගිලින්න බැරි වුනා .එදා තම දැනගත්තේ මගේ බඩ ඇතුල හොදටම තුවාල වෙලා කියලා ඒ ඩොක්ටර්ස්ල ගොඩාක් පිං 🙏🙏❤️මිහිපිට දෙව්වරු දැක්කනම් දැක්කේ ඔබ තුමන්ලා විතරයි සියලුම ඩොක්‍ටර්ස්ලට හෙදියන්ට සියලුම දෙවි රැක වරනයි බුදුන්ගේ පිහිටයි❤️❤️❤️🙏🙏
@SpimaduKodikara
@SpimaduKodikara 8 күн бұрын
බඩ ඇතුල තුවාල වෙච්ච එකට මොකද කලෙ
@SpimaduKodikara
@SpimaduKodikara 8 күн бұрын
බඩ ඇතුල තුවාල වෙච්ච එකට මොකද කලෙ
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН