Gastritis |ගැස්ට්‍රයිටීස් කියන්නෙ බෝවෙන ලෙඩක් |Nutritionist Hiroshan jayaranga

  Рет қаралды 527,958

NuTri InFo

NuTri InFo

Күн бұрын

Gastrites | food for gastritis | Nutrition for healthy life
🔔NuTri InFo Official Website එකට පිවිසෙන්න - www.nutriinfosl.com
🔔NuTri InFo Online Consultation (අන්තර්ජාලය හරහා උපදෙස් ලබා ගන්න) - www.nutriinfos....
🔔NuTri InFo Online Store එකට පිවිසෙන්න - www.nutriinfos...
🔔Facebook පිටුව හා එක්වන්න - / nutri-info-8. .
🔔NuTri InFo App එක Download කරගන්න- play.google.co....
🔔 NuTri InFo Blog (දැනුම සදහා කියවන්න) - www.nutriinfos...
🔔 Contact NuTri InFo Assistance Team (Hotline) : 071 8 620 620
sources -
This information is meant to supplement, not replace advice from your doctor or healthcare provider and is not meant to cover all possible uses , precautions interactions or adverse effects. This advice/Information may not fit your specific health circumstances. Never delay or disregard seeking professional medical advice from your doctor or health care provider because of somthing you have seen from Nutri-Info chennel.

Пікірлер: 679
@upalileelakanthasubasinghe789
@upalileelakanthasubasinghe789 8 ай бұрын
මීපැණි හොඳයි. එළකිරි කහට නැතිව හොඳයි. ගැස්ට්‍රික් වලට. මට ඒවායින් හරි ගියා. පොල් සම්බෝල්, ලුණු මිරිස්, හොඳ නෑ. කහට තේ, පිටි කිරි මන්ඤොක්කොළ හොඳ නෑ.
@hemalathakodithuwakku3866
@hemalathakodithuwakku3866 2 жыл бұрын
තෙරුවන් සරණයි doctor ගොඩක් පැහැදිලි ඇත්තටම වැදගත් වැඩසටහනක ඔබතුමා ඉදිරිපත් කෙරෙන්නේ🙏🙏🙏
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 10 ай бұрын
සර් මමත් ගොඩක් කලක ඉඳන් ගැස්ට්‍රයිටීස් හැදිල හිටියා,මට හිතෙන දෙයක් තමයි සර් ලිoවතුරෙන් තමයි හැදුනෙ කියල.ලිඳේ වතුර පරීක්ශාවකට ලක් කලා ඒවතුරවල. Ph අගය බීමට ගන්න සුදුසු මට්ටමක තිබුණෙ නෑ.ලිඳේ වතුර බීම නතර කලාසහ කෑමෙන් පරෙස්සම්වෙලා breathing exercise කලා හුස්ම ගන්න අපහසු අවස්තාවලදී ,දැන්නම් ගොඩක් දුරට 80%ක් විතර හොඳයි.exercise එකේදී බඩේතියෙන ගෑස් එලියට ගිහින් ලොකු සහනයක් දැනෙනවා.ස්තූතියිසර්
@SamadiNirasha-vh3fv
@SamadiNirasha-vh3fv 8 ай бұрын
Mona exercise da oya kale matat husma ganna apahasu wenawa
@ShashiniKoshila
@ShashiniKoshila 2 ай бұрын
​@@SamadiNirasha-vh3fvpranayama kiyala yoga wala thiyana ekak man hithanne dr. Eka godak roga walata hodai. Ewagema anapanasathiya
@priyanganirenuka6929
@priyanganirenuka6929 Жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින් අපිව දැනුවත් කරනවට,බුදුසරණයි ඔබ තුමාට
@jenitatissera3675
@jenitatissera3675 3 жыл бұрын
වටිනා පැහැදිලි කිරීමක්. බෙහෙත් නොමැතිව මෙම රෝගය සුව කර ගත හැකිද?
@SanjeewaRuwan-z6f
@SanjeewaRuwan-z6f 11 ай бұрын
සර් නිතර තේ කහට පානය බලපාන්නෙ කොහොමද රසායනික ප්‍රතික්‍රියාව මොකක්ද ඒක සුදුසු නුසුදුසු තත්ත්ව මොනාද ගොඩක් දුප්පත් මිනිස්සු බඩගිනි නිමාගන්න තේ බොනව අතිරේකව ඒ ගැන විස්තරයක් කරන්න ප්ලීස්. ඔබතුමා තමයි ඉතාම පැහැදිලිව කරුණු කාරණා මිනිස්සු වෙනුවෙන් ඉදිරිපත් කරන සුපිරි හැකියාවක් ඇති අංක එකේ ඩොක්ට ඒ ගැන ඉතාම ආඩම්බරයක් තියෙනව ලංකාවෙ පුරවැසියකු විදිහට ඉතිං ජයවේවා ඔබතුමාට ඔබතුමා මෙතෙන්ට අරන් ආපු දෙමාපියනට ගුරුවරුන් සියලු දෙනාට මාගේ හදපිරි උත්තමාචාරය පිරිනමන ගමන් තෙරුවන් සරණයි සියලු දෙනාට 🙏🙏
@fufyggcjdhjj5997
@fufyggcjdhjj5997 3 жыл бұрын
බොහොම ස්තූතියි මේවා දැනුවත් කරනවට මමත් ගොඩක් දුක් විඳිනවා මේ ලෙඩ නිසා අපි දන්නැතුව සෑම දෙයක්ම කෑමට ගන්නවා ඔබට දළදා හාමුදුරුවන්ගෙ පිහිට ආරක්සාවයි
@peraraperara639
@peraraperara639 3 жыл бұрын
තෙරුවන් සරණයි Dr ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා
@sadunsadun7836
@sadunsadun7836 3 жыл бұрын
හොද පැහැදිලි කිරීමක් ඔබ තුමාට ගොඩක් ම ස්තුති බුදු සරණයි
@MusicwithNishuu
@MusicwithNishuu 3 жыл бұрын
මේ රෝගි තත්වෙ නිසා මමත් ගොඩක් දුක් විදිනවා මෙවැනි දේකින් අපව දැනුවත් කරන ඔබතුමන්ලට තෙරුවන් සරනයි.
@sithilvenuraka2001
@sithilvenuraka2001 2 жыл бұрын
ඔයා කොහොමද මුලින්ම දැනගත්තේ ඔයාට මේ ලෙඩේ තියනවා කියලා?? මොනාද රෝගී ලක්ෂණ ආපු
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
Matath thiye den nan adui
@mdmaginda-nf8bl
@mdmaginda-nf8bl Жыл бұрын
ගැස්රයිටික් වලට හොද බෙහෙතක් ලැබුනද
@surekasureka1036
@surekasureka1036 7 ай бұрын
Mokadda beheta kiyannako
@anomapriyadarshanianomapri7682
@anomapriyadarshanianomapri7682 3 жыл бұрын
ඔබ තුමාට බොහොමත්ම පින්
@ashayadubai7534
@ashayadubai7534 3 жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️❤️
@ruwanpramarathne7538
@ruwanpramarathne7538 3 жыл бұрын
වෛද්‍ය තුමනි ගෑස්රයිටීස් නිසා මමත් හරිම දුකෙන් ඉන්නේ ඔබට ගොඩක් පින් අපට මේ ගැන කියලා දෙනවා ට
@priyanthidevikaranaweera5850
@priyanthidevikaranaweera5850 3 жыл бұрын
P0
@sachinipeshala1056
@sachinipeshala1056 3 жыл бұрын
Math 😖😖
@theynuwaragunawathi855
@theynuwaragunawathi855 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️
@dumindaraper7717
@dumindaraper7717 3 ай бұрын
Matat epa vel dan hytus herniath avila😢
@manikebmunuge2889
@manikebmunuge2889 3 жыл бұрын
ගොඩාක් වටිනා වීඩියෝ එකක් ඔබට පින්..මටත් තියනවා ඔය.ලඩෙ..මම ඉන්නෙ රට ..teruwna සරණයි
@nandawati7306
@nandawati7306 4 жыл бұрын
වැදගත් විඩියෝ එකක් thanks doctor
@upaliarjuna7575
@upaliarjuna7575 4 жыл бұрын
ගොඩක් වටිනවා සර් ඔබතුමාගෙ පැහැදිලි කිරීම ...ඩොක්ටර් අපි එදිනෙදා ගන්න ආහාර පිළිබඳ චුට්ටක් පැහැදිලි කරන්න පුළුවන්ද ...ගොඩක් වටිනවා ...
@wytegab1201
@wytegab1201 2 жыл бұрын
I don't understand Sinhalese but I watched this full video . Finally I understood that fermented foods green tea and garlic with honey can help to get rid of this ailment.
@wytegab1201
@wytegab1201 2 жыл бұрын
Can anyone explain better please?
@ironman_gee
@ironman_gee 2 жыл бұрын
Also get probiotics and avoid anti inflammatory drugs as much as possible. Get the product called Rillus probiotic. I use that’s. Also use aloe vera daily(get a branch of aloe two inches from the stem which is two inches long and have it with bees honey) it will heal your gut. He also mentions that gastritis can spread from on person to another from food and kissing due to the bacteria he describes at the beginning) Hope this information helps anyone who can’t understand sinhala. May you all heal and pass this message to others suffering from the same.
@myarts9001
@myarts9001 2 жыл бұрын
ladies if you have bloating , gastric and acid problems please do not forget to check your ovaries and womb through VOG. Sometimes it can be endometriosis or PCOS. Also get treatments to cure your acid reflux from gastrenologist and they will do a endoscopy and colonoscopy test to detect your stomach and ulcers.
@අයිෂාඅයිෂා
@අයිෂාඅයිෂා Жыл бұрын
💜️💜️💜️
@AnulaAnula-d9l
@AnulaAnula-d9l 7 ай бұрын
ඩොක්ටර් ග්‍රින්ටි බොනකොට ගෑස්ට්‍රයිටිස් වැඩි වෙනවා සුදුළූණු වලටත් එහෙමයි
@hdmallika2646
@hdmallika2646 3 ай бұрын
🎉මටත් තියෙනවා මෙම රෝගය ඔබගේ ඔබගේ විස්තරයන් මා දැනුවත් වුනා
@alasmawiz
@alasmawiz Жыл бұрын
ගොඩාක් ස්තුතියි දැනුවත් කලාටබුදු සරණයි දෙවි පිහිටයි💐🇦🇪👍
@shamakaluarachchi5007
@shamakaluarachchi5007 5 жыл бұрын
ඇත්තටම මමත් ගොඩක් මේ leden දුක් විඳිනවා
@harshasenarathna3586
@harshasenarathna3586 3 жыл бұрын
මමත් 😢
@srfernando2664
@srfernando2664 3 жыл бұрын
මමත් 🥺🥺
@pothmitiyagesuwarna4254
@pothmitiyagesuwarna4254 3 жыл бұрын
STHUTI
@sachinihansika2433
@sachinihansika2433 3 жыл бұрын
Mamath 😥
@world7450
@world7450 3 жыл бұрын
මට අවුරුදු 16 න් හැදුනේ දැන් මගේ වසය 38 යි අදටත් අවුරුදු 22ක් දුක් විදිනවා මේ ලෙඩෙන් 😥😥😥
@videomagazine4292
@videomagazine4292 5 жыл бұрын
පැහැදිලි කිරීම ඉතා හොඳයි
@sumnalekamlage7546
@sumnalekamlage7546 3 жыл бұрын
දැවිල්ලක් නැතුව නිතරම ශබිදය ක් පිටවෙනව නමි කටින් like a gas . What to do Doctor
@nisansalaherath2219
@nisansalaherath2219 2 жыл бұрын
Oyta tamath ahema thiyenvda
@pola9712
@pola9712 3 жыл бұрын
⁣doctor මගේ බඩේ තැනින් තැන කුනිත්තනවා වගෙ රෙදනෙවා සමහර වෙලාවට ඇයි එ් ,හේතුව මොකක්ද
@chandraniekanayake4252
@chandraniekanayake4252 3 жыл бұрын
Thank u never I found a person helping my kind as u doing. WOW! knowledge is power.
@roshanthikarosa4593
@roshanthikarosa4593 2 ай бұрын
මටත් නිතරම හැදෙනවා මම නිතරම වගේ උදේට දියබත් තමයි කන්නේ වෛද්‍ය තුමෙනි ඔබට ස්තුතියි අපව දැනුවත් කළාට
@chandrikasilva2867
@chandrikasilva2867 3 жыл бұрын
ලිප්ටන් ග්‍රීන් ටී වගේ මිල අඩු ඒවා හොඳයි ද
@chamarachathuranga5645
@chamarachathuranga5645 2 жыл бұрын
අර බොන්න හොද නැති බෙහෙත්. මොනවට බොන ඒවාද.. මොනවගේ ලෙඩ වලටද.. 🌹🌹❤
@pushparahjahi4757
@pushparahjahi4757 3 жыл бұрын
බුදුසරණයි ගොඩක් හොද වීඩියෝ ඒක
@nirmalagunasekara8673
@nirmalagunasekara8673 6 ай бұрын
අනෙ doctor green tea බිව්වා ම ගැස්ට්‍ර්ක් වැඩ් වෙනවා දැනුවත් කලා ට ස්තුතියි
@thusharinilmini3738
@thusharinilmini3738 3 жыл бұрын
බොහොම පින් මමත් අවුරුදු ගානක ඉදලා පීඩා විදිනවා වෛද්‍ය තුමනි
@Lath-q2t
@Lath-q2t 8 ай бұрын
ගොඩක් පින් වයිද්‍ය්ය තුමනි බුදු සරණයි
@kusalvimukthi9272
@kusalvimukthi9272 2 жыл бұрын
Doctor cheese 🧀 කෑවට කමක් නැද්ද
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 2 ай бұрын
ගැස්ට්‍ර්යිටීස් වලට මමත් හොයා ගත්තා කැරට් හොඳයි කියල. කැරට් ටිකක් කාල රස්නෙ වතුර ටිකකක් බිව්වහම ගැස්ට්‍ර්යිටීස් කැස්ස එන විට හැම වෙලාවෙම දින දෙකකින් එය සුව වෙන බව මම හොයා ගත්තා. මේ රෝගය තුලින් පපුවෙ සෙම එනවා සමහර අයට. ඒකටත් මේක ගොඩක් හොඳයි කියල මම හොයා ගත්ත. මේකෙ තියෙන ගුණ අගුණ කියල එවන්න පුලුවන්ද වෛද්‍ය තුමණි. ස්තූතියි.
@nileekaweerasinghe5079
@nileekaweerasinghe5079 2 жыл бұрын
Green tea බිව්වම වැඩි වෙනවනෙ
@Ruwanpura.k.
@Ruwanpura.k. 5 жыл бұрын
ගොඩාක් පින් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
@anpamaanupama7857
@anpamaanupama7857 5 жыл бұрын
Obanam. Dhewekenek. Mata. Wayasa. 23 i. Eth. Gaesrayitis. Thiyenawaa godak. Anarui.
@chandrachandra8128
@chandrachandra8128 3 жыл бұрын
Good
@chamininirukshi9019
@chamininirukshi9019 3 жыл бұрын
වෛද්‍ය තුමාව සම්බන්ධ කරගන්න විදියක් කියනවද එතුමා ගේ නම්බර් එක දෙන්න පුළුවන් ද
@vinithadesilva4333
@vinithadesilva4333 8 ай бұрын
මගේ බලු පැටියට තියනවා.මම එයාට යෝගට් 2ක් දෙනවා.පවු එයාට ඩොක්ට කිවුව එසෝමෙප්ලසෝල් ටැබ්ලට් එක දෙනවා බෙහෙත් ගන්න ගියහම.ඒකෙන් එයාගෙ කිඩ්නි ඩැමෙජ් වෙන්න පුලුවන් .මම එයාට පැය 3කට පාරක් ආහාර දෙනවා ලොකු කුඩා වශයෙන්.මම එයාව කොහොම හරි සනීප කරගන්න ඕනනෙ
@sriyani20hiru96
@sriyani20hiru96 2 жыл бұрын
Thanx DR මමත් මේ රෝගයෙන් පෙලෙනවා : වැදගත් කරුනු ටිකක්
@nilakshacooray4467
@nilakshacooray4467 4 жыл бұрын
ගොඩක් පිං ඔබතුමාට 🙏💎
@nirmaliayesha5006
@nirmaliayesha5006 3 жыл бұрын
😥😥😥
@chamlininisanthi6419
@chamlininisanthi6419 Жыл бұрын
ස්තුතියි ඔබතුමා 🙏🙏🙏
@malijayaraj7130
@malijayaraj7130 3 жыл бұрын
Really very important video thank u so much Dr...
@myarts9001
@myarts9001 2 жыл бұрын
ladies if you have bloating , gastric and acid problems please do not forget to check your ovaries and womb through VOG. Sometimes it can be endometriosis or PCOS. Also get treatments to cure your acid reflux from gastrenologist and they will do a endoscopy and colonoscopy test to detect your stomach and ulcers.
@ජයන්ති.වීරසිංහ
@ජයන්ති.වීරසිංහ 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි වෛද්‍ය තුමාට
@ajithpushpakumara6736
@ajithpushpakumara6736 Жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින්
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
බොහොම ස්තුතියි මහත්මයා මෙම වටිනා දැනුවත් කිරිමට ආයුබෝ වෙිවා.
@dilkidilki7970
@dilkidilki7970 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමාට අපව දැනුවත් කලාට.. 🌹🌹🌹🌹🌹
@WathsalaPushpawela
@WathsalaPushpawela 3 ай бұрын
Oba thumata bohoma pen .theruvan saranai.
@hemalathakumarikumari3463
@hemalathakumarikumari3463 5 жыл бұрын
Godak watinawa doctoer ..mamath gasraitis tathwayaen godakma paelaena kaenaek ...thank you so much..
@kushanudarakumarasiri6486
@kushanudarakumarasiri6486 2 жыл бұрын
බොහොම පින් ඔබතුමන්ට
@chandaneeaththanayake69
@chandaneeaththanayake69 3 ай бұрын
පින් ඔබතුමාට දැනුවත් කරනවාට
@ajithgalappaththi1011
@ajithgalappaththi1011 7 ай бұрын
ගොඩක් පින් ගොඩක් ස්තුතියි වෛද්‍ය තුමනි
@delanidelani5844
@delanidelani5844 Жыл бұрын
Bohoma esthuthi obathumata 🌹🌹Theruwansaranayi thisthunkotiyak devi pihitai obathumata 🙏
@NillaMl
@NillaMl 7 ай бұрын
ගොඩක් ස්තුතියි ඩොක්ටර් ගොඩක් පින් ඒ කාරණා ටික කිව්වට
@kanthiherath7590
@kanthiherath7590 3 ай бұрын
ඩොක්ට ගොඩක් පින් දැනුවත් කලාට.
@travelwithniki3760
@travelwithniki3760 3 жыл бұрын
So helpful like always 🧚‍♀️
@deepthikawidyathilaka
@deepthikawidyathilaka 3 ай бұрын
ගොඩක් පින් ඔබතුමන්හට
@shamfernando2895
@shamfernando2895 3 жыл бұрын
ගොඩාක් පින් ඔබතුමාට
@anushilakshani5452
@anushilakshani5452 2 жыл бұрын
Dokta inne koheda
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 4 жыл бұрын
ගොඩක් වටින video එකක් ඉක්මනින් පැහැදිලි කරනව අහන් ඉන්නත් ආසයි පැහැදිලි ඔබතුමාට තුනුරුවන් සරනයි දීර්ගායු වේවා
@jessicafernando8112
@jessicafernando8112 3 жыл бұрын
වටිනා වීඩියො එක්
@PraveenUduweriya
@PraveenUduweriya 3 жыл бұрын
සාදු සාදු
@pushppapushppa4973
@pushppapushppa4973 4 жыл бұрын
Godak sthuthiy. Mata obage me upades godakma wadagath wei kiyala hithenawa.harima sathutui.ithamath pahadiliy. Obata godak pin. 👌😊🥰
@swarnalathadep8472
@swarnalathadep8472 Жыл бұрын
බොහොම පිං ඔබතුමාට මමත් හරිම වේදනාවක් විදිනවා මෙම රෝගය නිසා කොපමණ බෙහෙත් ගත්තත් සුව වීමක් නැ සර් පැනි මී පැනිද කිතුල් පැනිද තෙරුවන් සරනය් ඔබතුමාට
@nilminikumari1502
@nilminikumari1502 3 жыл бұрын
බොහෝම ස්තුතියි ඩොක්ටර් මට මේ ලගකදි හදුනේ හොද වෙනවා නැතිවී යනවා මම කුමක් කල යුතුද
@NimaNima-eo1mp
@NimaNima-eo1mp 4 ай бұрын
Dn hodaid
@chandiperera3691
@chandiperera3691 5 жыл бұрын
ගොඩාක් හොඳින් පැහැදිලි කරනවා .
@anandabandara2444
@anandabandara2444 Жыл бұрын
මී පැනිවල ගිල්වා (මාස 3 ට වැඩිය ) තබන ලද සුදුළූණු කෑවොත් හොද වෙනවද කොයි වෙලාවටද කන්න හොද
@viranthibyrde9301
@viranthibyrde9301 4 жыл бұрын
Thank you for explaining about gastritis issues. Can pressure tablets and cholesterol tablets cause gastritis in the stomach? Will drinking non fat or skim fresh milk help gastritis get healed?
@myarts9001
@myarts9001 2 жыл бұрын
ladies if you have bloating , gastric and acid problems please do not forget to check your ovaries and womb through VOG. Sometimes it can be endometriosis or PCOS. Also get treatments to cure your acid reflux from gastrenologist and they will do a endoscopy and colonoscopy test to detect your stomach and ulcers.
@nuwankumara8294
@nuwankumara8294 2 ай бұрын
යෝගට් මුදවපු කිරි වලට වැඩි වෙනවා වගකීමෙන් කියන්නෙ මට වැඩි උනා
@rubikatawa.htrma..i810
@rubikatawa.htrma..i810 3 жыл бұрын
බුදුසරණයි. Sir
@katkag4764
@katkag4764 7 ай бұрын
Theruwan saranai Dr Obathumata Bohoma pin ❤
@dady7346
@dady7346 3 жыл бұрын
Catoxymag - n paniya hoda da gastritis walata
@gihanbandara2656
@gihanbandara2656 Жыл бұрын
Dr.මට ඔය කියන ලක්ශන තියනව නමුත් පැපොල් අහරය ට ගත හොත් බඩ වියලනවා එ වගෙයි වට්ටක්කා අහාර ට ගත්තාම බඩ වෙල්‍රෙනවා ඉන්පසු රොගි තත්වය යලි එනවා සුදු ලුනු කන්න බැ වැඩ් වෙනවා යොගට් කැවොත් තාවකාලිකව සහනයක් ලැබෙනවා සිනිකෙසෙල් ඇවරියක් විතර කැවාම toilet යනවා එතකොට අඩුයි .......
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
Thank you Dr....
@trishilaweerasinghe1033
@trishilaweerasinghe1033 Жыл бұрын
Doctor thanks a lot for your valuable speech.
@gggf1824
@gggf1824 5 жыл бұрын
ගොඩාක් වටිනා දැනගත්ත ඩොක්ටර්..තෙරුවන් සරණයි
@chathudissanayaka104
@chathudissanayaka104 5 жыл бұрын
ඔබතුමා ගේ දුරකථන අංකයක් ගන්න පුලුවන් ද
@nutriinfosl
@nutriinfosl 5 жыл бұрын
Plz contact our assistant team 071 8 620 620
@praneeth210
@praneeth210 2 жыл бұрын
ගොඩක් වටිනවා දැනුවත් කිරීම 🙏🙏🙏🙏
@FathimaPissi
@FathimaPissi 7 ай бұрын
Suthu loonu kouhamatha thannea sir .puchchalatha?
@malibh7896
@malibh7896 3 жыл бұрын
බුදුසරණයි ❤️ඔබ‍ට
@swarnasilva343
@swarnasilva343 6 ай бұрын
Mona penida? Mipeni, ukpeni, kithul peni?????
@sumithraperera2896
@sumithraperera2896 3 жыл бұрын
ඇත්තටම මේ ලෙඩේන් මමත් ගොඩාක් දුක් විදිනව.
@slcarsunedited6104
@slcarsunedited6104 3 жыл бұрын
Kyla wadak na
@upalileelakanthasubasinghe789
@upalileelakanthasubasinghe789 7 ай бұрын
හොඳම වැඩේ තමයි බඩ දැවිල්ල එනකොටම එළවලු එක්ක බත් ටිකක් කන එක. මං බත් පෙට්ටියට බත් ටිකක් රෑ කෑමෙන් පස්සෙ වෙනම අරගෙන කාමරේට ගෙනියනවා. රෑ 1 ට විතර බඩ දැවිල්ල එනවා. ඒ වෙලාවට අර බත් ටික කලා නිදා ගන්නවා. එතකොට හරි යනවා. බෙහෙත් බොන්ඩ බොන්ඩ තව වැඩි වෙනවා.
@chithraniabeygunawardana4855
@chithraniabeygunawardana4855 5 ай бұрын
මම නම් කරන්නේ කෝමාරිකාවල මැද ජෙල් එක ඇහැලා අරගෙන ඒක පොඩි කෑලි කපලා බෙහෙත් පෙති වගේ වතුරෙන් බොනවා විනාඩි පහෙන් සනීපයි.
@WLG409
@WLG409 4 ай бұрын
මම උදේම cooking olive oil තේ හැනදක් එක දිගට දවස් තුනක් හිස් බඩ බොනවා..ආයේ සති දෙකකින් තමයි එහෙම කරන්නේ. උදේම හිස් බඩ පුංචි බත් ගුලි තුනක් ගිලිනවා..සමහරක් දාට හිස් බඩ පොල් කිරි මේස හැදි දෙකක් දවස් තුනක් බොනවා...
@madawaya
@madawaya 4 ай бұрын
මටනම් බත් කෑව ගමන් නිදාගන්න බෑ. පාන්දරට බඩගිනි එනවා 1ට විතර ඒ time එකට මාත් බත් කනවා හැබැයි එහෙම කාලා පැය බාගයක්වත් ඉන්නැතුව නිදාගත්තොත් බඩට බුදුසරණයි. ඉන්න බෑ එලිවෙනකොට ඉතිම්.😂
@andyandy7194
@andyandy7194 Ай бұрын
​@@WLG409😢😢පොල්කිරි බොන්නෙ බලාගෙන. සමහර වෙලාවට කොලෙස්ටරෝල් එහෙම තියෙනව නම් ප්‍රශ්න එයි.මගෙ අක්ක කෙනෙක් නැතී වුනා.
@WLG409
@WLG409 24 күн бұрын
@@andyandy7194 ස්තූතියි 💕
@ranjaniperera2002
@ranjaniperera2002 3 жыл бұрын
නොදන්න ගොඩක් දේවල් දැනගත්තා thank u 🙏🙏
@mangalikadias8223
@mangalikadias8223 3 жыл бұрын
බොහෝමත් පින්
@shanthaalwis9668
@shanthaalwis9668 5 жыл бұрын
Good job.may God bless you
@wansooriya366
@wansooriya366 23 күн бұрын
Beli kola,beli mal thambala wathura boddi hodai neda doctor
@suethadilrukshi6515
@suethadilrukshi6515 2 жыл бұрын
බොහොම ස්තූතියි doctor
@nishanisha9761
@nishanisha9761 Жыл бұрын
Thank you So much sir GOD BLESS
@sandrasiriwardena7962
@sandrasiriwardena7962 2 жыл бұрын
thanks Dr For being with us
@madudesilava8770
@madudesilava8770 Жыл бұрын
Godak sthuthi danuwath karanawata budu saranai. .kuweit
@nandawati7306
@nandawati7306 4 жыл бұрын
බොහොම ..ස්තුතියි ඩොක්ට ..
@angagemahilal1248
@angagemahilal1248 3 жыл бұрын
දියවැඩිය කොලොස්ටරෝල් අය මොකද කරන්න පූලූවන් මට තියෙනවා
@nilukasandaruwan1140
@nilukasandaruwan1140 4 жыл бұрын
Pani kiwe mee panida?? Kithul panida??
@seriatysr7593
@seriatysr7593 5 жыл бұрын
Thank you so much for your doctor obagea vidio1 godak wedagath old the best ☝️☝️☝️☝️☝️👍👍👍
@linarahhi448
@linarahhi448 3 жыл бұрын
බුදුසරණයි බුදුසරණයි
@Donzmahi1Gmail.comDonnaHett
@Donzmahi1Gmail.comDonnaHett 2 жыл бұрын
Thank you Dr. God bless you
@biatriceperera5130
@biatriceperera5130 2 ай бұрын
Sudu lunu kohomada Kane thmbalaada amuwenda kiyalath phdili karana sir
@RandikaSadamali-en4ml
@RandikaSadamali-en4ml Жыл бұрын
Thank you so much doctor
@anushagamage7239
@anushagamage7239 4 жыл бұрын
Thank you doctor
@ruvinajivani4968
@ruvinajivani4968 5 жыл бұрын
Magith dan masala edala aga than thanwala dawellaei ee gasraeitisda
@lochanaabenayaka6735
@lochanaabenayaka6735 Жыл бұрын
gastritis walata kithul thalapa, komarika, kasibissan kola hodai.
@kanthisubasinghe6523
@kanthisubasinghe6523 2 жыл бұрын
Explanation is very clear .
@mohamedzulfiqar4212
@mohamedzulfiqar4212 3 жыл бұрын
Thanking for the explanation. Can eat garlic for gastitis.
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 95 МЛН
Gastritis in 5 minutes | ඔබ නොදන්න මෙඩිසින්
5:49
Sinhala Medical Channel
Рет қаралды 605 М.
Vitamin For Hair By Nutritionist Hiroshan Jayaranga
12:54
NuTri InFo
Рет қаралды 34 М.