Medicine for Gastrities at your Home By Nutritionist Hiroshan Jayaranga

  Рет қаралды 313,329

NuTri InFo

NuTri InFo

Күн бұрын

Пікірлер
@apsarahansamali8655
@apsarahansamali8655 2 ай бұрын
ඔබතුමාට බොහොම පින්. මම ඇස්ප්‍රීන් බෙහෙත් පෙත්තක් බොනවා. නිතරම මේ රෝගයෙන් පෙලෙනවා. මේ උපදෙස් ඉතාමත් වටිනවා .බොහොම පින් ඔබතුමාට ❤
@LalaniWeediyage
@LalaniWeediyage 7 күн бұрын
පැය කීපයක දැනුවත් කිරීමක් නොනවත්වාම එක දිගටම ඉතා කෙටි වෙලාවකින් ඉතා පැහැදිලි අවබෝධයක් ලබාදුන් ඔබතුමාට බොහොම ස්තුතී!නිරෝගිසුවය ලැබේවා!🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@chandrikakaluarachchi9704
@chandrikakaluarachchi9704 29 күн бұрын
❤👍ඔබ තුමාට බොහෝම පින් ස්තුතිය අපිව දැනුවත් කිරිම තෙරුවන්සරනයි දීර්ගායුශ ලැබේවා
@damithpriyanka9556
@damithpriyanka9556 3 ай бұрын
ඩොක්ට ඔබට බොහොම ස්තුතියි දැනුවත් කිරිමට මොකද මම ගෑස්ටයිට්‍ස් නිසා හරිම අමාරුවෙන් ඉන්නේ බෙහෙත් බෙනකන් විතරයි හොද ඉට පස්සේ අයිත් එනවා මෙි දැනුවත් කිරිම බොහොම වටිනවා.❤❤❤❤❤❤❤
@anurawikkarama2145
@anurawikkarama2145 4 ай бұрын
මම නොදන්නා දේවල් ගොඩක් දැනගත්ත ඔබතුමාට තුණුරුවන්ගෙ සරණයි දෙවිපිහිටයි දිර්ඝආයුශ පාුර්ථනා කරනවා
@manikeabeysakara7944
@manikeabeysakara7944 2 ай бұрын
ඔබතුමාට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබෙිවා හරිම සතුටුයි මෙි වාගේ උපසදස් ලබාදිම ගැන බුදු සරණයි දෙවියෝ අරක්ෂා කරත්වා
@channasanjeewa9535
@channasanjeewa9535 4 ай бұрын
හැමදාම වටිනා උපදෙස් සහිත ඉතාම වැදගත් වීඩියෝ එකක් අපිට ගේනවා ඔබතුමාට ස්තුතියි
@neehu936
@neehu936 4 ай бұрын
ඔබ තුමාගේ උපදෙස් හරි වටිනවා
@UdayaKumara-n7i
@UdayaKumara-n7i 2 ай бұрын
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක්.. ඔබට පින් ඩොක්ටර්...
@rekhasureka6449
@rekhasureka6449 22 күн бұрын
ඔබ තුමාට ගොඩක් පිං ♥️♥️බුදුසරණයි
@DammidammiDammidammigamage
@DammidammiDammidammigamage Ай бұрын
මන් ඩුබායි ඉන්නේ ගොඩක් වැදගත් මේ දේවල් ස්තුතිය ඔබ තුමාට තෙරුවන්සරනයි
@arumawaduvinithadesilva4369
@arumawaduvinithadesilva4369 2 ай бұрын
🙏🙏බොහොම ස්තුති ඩොක්ට .දැනුවත් කලාට දීර්ගායු ලැබේවා ඔබ තුමා ට
@MaryRita-c9w
@MaryRita-c9w 2 ай бұрын
Mary Rita ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා! දෙවියෝ ඔබ සුරකිත්වා! බොහෝම ස්තූතියි මොන තරම් වටිනා දැනුවත් කිරීමක්ද? මේ මොහොතේත් මා තදින් ම මේ රෝගය නිසා පීඩාවට පත්ව මහත් අපහසුවකින් සිටිනවා. වසර තිහකට වඩා ලබා ගත් බෙහෙත් නිසා මේ සඳහා දැන් මා වකුගඩු ආබාධයකට ලක්ව ප්‍රතිකාර ගනිමින් සිටීනවා. කෝමාරිකා වලින් යම් සහනයක් ගැස්ට්‍රයිටිස්වලට ලැබී තිබෙනවා. අනෙක් ඒවා කර බලනවා. ස්තූතියි නැවතත්. ඔබතුමාට ජේසු පිහිටයි!❤❤❤❤❤
@sepalikakankanamge4353
@sepalikakankanamge4353 18 күн бұрын
බොහොම ස්තුතියි ඩොක්ටර්. බොහොම පින්. මමත් මේ රෝගයෙන් දැඩිව පීඩා විඳින කෙනෙක්. දැන් අවුරුදු 17ක් විතර.........
@sumanakumuduni1571
@sumanakumuduni1571 4 ай бұрын
ඔබතුමාට බොහොම පින් බොහොම ස්තුතියි අපව දැනුමිවත්කලාට ❤🎉
@shiraniwedage2936
@shiraniwedage2936 3 ай бұрын
වටිනා උපදෙස් දුන්නට ඔබතුමාට පින් සිදුවේවා,
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 2 ай бұрын
ස්තූතියි වෛද්‍ය තුමනි ඔබේ පැහැදිලි කිරීමට 🎉🎉
@Premarathnayake-g5p
@Premarathnayake-g5p Ай бұрын
❤🙏තෙරැවන් සරණයි වෛද්‍ය තුමනි ආසාවෙන් අහන්න පුලුවන් දෙසනාව බෙහෙත් වගේම වචන ටික සිතට දැනෙනවා🙏💎💎💎💎💎💎❤️❤️❤️❤️❤️❤️
@HgChandralatha-w4p
@HgChandralatha-w4p 4 ай бұрын
හොදටම දැනුවත් උනා ඔබ තුමාට බොහොම පිං අපිට තේරෙන විදියට දැනුවත් කිරිමගැන
@maalawed1174
@maalawed1174 3 ай бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි . ගොඩාක් වටිනා උපදෙස් . නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ලැබේවා ඔබ තුමාට . 🙏
@chrysentapriyaniwarnakulas9600
@chrysentapriyaniwarnakulas9600 4 ай бұрын
අවශ්‍ය දේ පමණක් ඔබ තුමන් කෙලින්ම කතා කාලා ස්තූතියි. මම ඉන්නේ ඉතාලියේ. පහුගිය දවස්වල මට හොඳටම අමාරු උනා. Gastryties වැඩි වෙලා. මට කොමරිකා මතක් උනා. ඉක්මනට අත්තක් කපාගෙන ඇවිත් කෑවා.විනාඩියක් ගියේ නැහැ අමාරු ගතිය නැති උනා. ඔබතුමන් ගෙ මේ වැඩ සටහනේ අගය, වටිනාකම කියන්න වචන නැහැ. බොහොම ස්තූතියි. දිර්ඝායු නිරෝගී සුවය ලැබේවා ! ජේසු පිහිටයි !
@samanthikumari2375
@samanthikumari2375 Ай бұрын
❤❤❤❤
@JayalathKumarihaami
@JayalathKumarihaami Ай бұрын
ඔබතුමාගේ..දැනුවත්.කිරීම.ඉතාම..වටිනවා..බොහෝම.පින්
@SiriyalathaVithanage
@SiriyalathaVithanage Ай бұрын
ගොඩාක් පිං ඩොක්ටර්ගෙ දැනුවත් කිරීම ගැන ස්තූතියි,
@missdasialexander2096
@missdasialexander2096 4 ай бұрын
Very important video on Gastritis .Thank you so much doctor for your free consultation
@kusumapodimenike7782
@kusumapodimenike7782 Ай бұрын
ඉතාම වැදගත් වීඩියෝ එකක් ඉදිරිපත් කිරීම පිළිබඳ බෙහෙවින්ම ස්තූතියි ඩොක්ට,ඒ වාගෙම අනවශ්‍ය වචන එකක්වත් මේ වීඩියෝ එකේ නැහැ.ඔබ තුමාට තෙරුවන් සරණයි ..
@mallikamallika-q7j
@mallikamallika-q7j 3 ай бұрын
දැනුවත් කලාට ගොඩක් පින් සිද්ද වෙනවා 🙏🙏
@vvbb986
@vvbb986 3 ай бұрын
ගොඩක් ..ඉස්තුතියි ..වයිද්‍ය් .තුමා ට ❤.මට ත්..මේ .ආමාරුව තියෙනවා ..කාම.කාපු වාම..උගුරට.එනවා .
@B.WSomawathi
@B.WSomawathi 4 ай бұрын
වටිනා .දැනුවත් .කිරිිමට .බොහොම.ස්තුතියි .යේසු .පිහිටයි .ඔබතුමාට ..❤❤❤❤🎉🎉🎉🎉🎉
@WasanthaUdayasiri-x7y
@WasanthaUdayasiri-x7y 3 ай бұрын
ස්තූතියි ඔබතුමන්ට බෙහෙවින්ම
@indikaashani5275
@indikaashani5275 4 ай бұрын
බොහෝම ස්තූතියි ඩොක්ට තෙරුවන් සරණයි ඔබට
@AleththugeSisirani
@AleththugeSisirani 2 ай бұрын
ස්තුතියි වෛදයතුමාට දැනුවත් කිරිම සම්බන්ධව තෙරුවන් සරනයි
@jayanthifonseka2286
@jayanthifonseka2286 3 ай бұрын
ඉතාමත් වටිනා අදහස් ඔබතුමා ප්ටකාශ කලේ. බොහොම ස්තුතියි.
@pradeepsanjayamamahariagai4941
@pradeepsanjayamamahariagai4941 3 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක් බොහොම සතුටක් දැනුණා 😊😊😊😊😊
@lalanijayasena7669
@lalanijayasena7669 4 ай бұрын
ඉතාමත් වටිනා උපදෙස් ඔබ ලබා දුන්නෙ ,බොහොම ස්තුතියි !!! 👍
@sampathkumara7765
@sampathkumara7765 2 ай бұрын
මෙම දැනුවත් කිරීම සම්බන්ධව ඔබතුමාට බොහොම ස්තුතියි..
@pushpananda6992
@pushpananda6992 3 ай бұрын
Dr., Ithaa honda pahadili kireemak. Oba thumaata niroogibhaawaya labeewa! Sthuthie!
@priyanij3306
@priyanij3306 Ай бұрын
Thank you...Very Informative.. God Bless you.🙏🙏🙏🙏🙏
@joerebeira3423
@joerebeira3423 2 ай бұрын
ජේසු පිහිටයි ඩොක්ට ස්තුතියි ඔබතුමාට ආශිර්වාදම වේවා.🙏
@sarojikajayamini227
@sarojikajayamini227 4 ай бұрын
ගැස්ට්‍රයිටිස් රෝගය නොමැති කෙනෙක් නැති තරම් දැනුවත් කිරීම සම්බන්ධයෙන් ස්තුතියි ,👍👍🙏🙏🙏🙏✍️✍️✍️❤❤❤❤
@DilshanthiDilshanthikumari
@DilshanthiDilshanthikumari 4 ай бұрын
ගොඩක් හොද පැහැදිලි කිරීමක්.ස්තුතියි.
@gaminigunawardana3743
@gaminigunawardana3743 11 күн бұрын
Thanks sir,Your simply explanation regarding gastric disease is much important and easily understood..Tripple gem bliss you!!!❤
@WasanthaWickramasinghe-cu5ro
@WasanthaWickramasinghe-cu5ro 2 ай бұрын
අආමාශය හිස් උනාම බඩ රිදිල කෙවම හර් යනවcurd kewamayh hari uanawa. Nitharama ksnna ona. Behethuth bonawa. Thank you Dr.
@KosalaID
@KosalaID 3 ай бұрын
මෙහෙම දැනුවත් කරනඵකත් ලොකු පිනක් මේ අක්මාව ඩැමේජ් වෙලා තබිල මම දන්නෙ නෑ මේඩොක්ටගේ වීඩියෝ බලන කොට මම දැක්කා රෝගලක්ෂන මටත් එවයින් ඵකක් දෙකක් තිබුන නසා ලේඵකක්බැලුව පස්සෙ තමා දැනගත්තෙ මගෙත් අක්මාව ඩැමේජ්වෙලාකියල අනේ මේඩොක්ටට ගොඩක් පින්සිදුවෙනව මම අද ජීවත්වෙලා ඉන්නෙ ඩොකටගෙ දැනුවත් කිරීමනිසා නීරෝගී සම්පත් ලැබන්නකියා මමපතනව දැන්මම බෙහෙත් බොනව
@ramisha3270
@ramisha3270 4 ай бұрын
ගොඩාක් ස්තුතියි ඔබ තුමාට 🙏මේ රෝගයෙන් දුක් විදින අයට මම අත්දුටු අනිවාර්යයෙන්ම සුවය ලබන බෙහෙත් දෙකක් කියන්නම් කරල් සැබෝ කොල කැද හදල බොන්න(උඩු අතට කටුවගේ නැට්ටක් තියෙන පොඩි ගස් ජාතියක්) කැහි පිත්තං කොල ජෙලි හදල කන්න
@EnokaSandaya-xy9ho
@EnokaSandaya-xy9ho 2 ай бұрын
Kahipiththan hariyeteme hari jalaye samega blend kera ewelema pera ganne nathnam jelly men set wei
@anandapiyankara1670
@anandapiyankara1670 2 ай бұрын
දැන් කැහිපිත්තන් වැල් නැහැ හොයාගන්න
@manori6712
@manori6712 Ай бұрын
මේ කොලඹ රටේ ඒවා හොයගන්න අමරුයිනෙ
@chandraillangarathne8543
@chandraillangarathne8543 7 күн бұрын
Godak sthuthyi.doctor obesity pahidili kireema mama godak prayojanswath. Mama Obama kiwa vidiyata ahara gonna uthsaha karanawa. Godak pin.
@dayaniliyanage7806
@dayaniliyanage7806 Ай бұрын
ස්තුතියි ඔබතුමාට වැදගත් දැනුවත් කිරිමක් .තෙරුවන්සරනයි .
@Sarathmunaweera-x2n
@Sarathmunaweera-x2n 3 ай бұрын
පලමුව ඔබතුමාට ස්තුතිවන්ත ​වෙනව බලපුවාම මට විතරක් ​නෙ​වෙයි පිටරට ඉන්න සැ​හෙන අයට ​මෙම අසනිපය තියනව අපිව දැනුවත් කලාට ඔබතුමාට අ​නේක වාරයක් ස්තුතියි ඔබතුමාට බුදු සරණයි..මම ​ලෙබනන්වල...සිට.
@MusicwithNishuu
@MusicwithNishuu Ай бұрын
බොහොම ස්තුතියි වෛද්‍යතුමා අපව දැනුවත් කලාට 🙏
@RamaniDesilva-g1y
@RamaniDesilva-g1y 21 күн бұрын
Oba.tumata.godak.pin.sedu.wenna.one. 19:00
@nirmalagunasekara8673
@nirmalagunasekara8673 4 ай бұрын
වීඩියෝ එක අර්ථවත් ඔබ තුමාට ස්තුතිය
@harshacosta674
@harshacosta674 2 ай бұрын
මටත් ගැස්ට්‍රයිටිස් හැදිලා වතුර බෝතලයක් ලග තියාගෙන උගුර උගුර දවස් තුන ක් විතර බිව්වා. දැන් නම් හොඳයි.
@neilhettiarachchi6458
@neilhettiarachchi6458 3 ай бұрын
මෙම අතිශය වටිනා උපදෙස් වලට ඔබට බොහොම ස්තූතියි 🙏
@chandraabeysekara1846
@chandraabeysekara1846 4 ай бұрын
බොහොම පින්.නිදුක් නීරෝගී සූවය ලැබේවා! තෙරුවන් සරණයි ඔබ තුමාට.
@dermatms8721
@dermatms8721 4 ай бұрын
ගොඩක් වටින upa des nodanna ගොඩක් de dana ganna laba dena dena උපදෙස් nisa ගොඩක් roga walakwa ganimata udawwenawa ඔයාට ගොඩක් isthuthi doktar
@mallikagunawardhana3641
@mallikagunawardhana3641 19 күн бұрын
බොහොම පින් ඩොක්ට තෙරුවන් සරණයි
@wicramarathnakarunanayaka
@wicramarathnakarunanayaka 13 күн бұрын
ස්තූතියි ඩොක්ටර් .හොඳ පැහැදිලි කිරීමක්.
@SumithSumith-l4b
@SumithSumith-l4b 5 күн бұрын
ඔබට බුදු සරනයි දෙවිපිහිටයි පිං සිදු වෙිවා හැමදාම ඉගුරැ,බිවිවට,කමක් නැතිද
@PremaJayantha-z9t
@PremaJayantha-z9t 2 ай бұрын
මටත් ගැස්ට්‍රයිටිස් ලෙඩේ තියෙනවා, දැනුවත් කිරීමට ස්තූතියි 🙏
@malakumari-d2n
@malakumari-d2n 4 ай бұрын
වටිනා දැනුවත් කිරීමට බොහොම ස්තුති ඩොක්ට ඔබ‍ට බුදුසරණයි
@KanthiEdirimanna
@KanthiEdirimanna 3 ай бұрын
ගොඩක් ස්තුතියි Sir මෙම දැනුවත් කිරීමට 🙏🙏
@Premalaamaraweera
@Premalaamaraweera 4 ай бұрын
එක වචනයකින් හෝ කාලය අපතේ නොයවා වැදගත්ම දෙය ඉදරිපත් කලා.සියලු වැඩ සටහන් ඉදිරිපත් කරන සැමටද ආදර්ශයක්. එතුමාගෙ පවුලේ සැමට දෙමවිපියන්ට ආඩමිබරයක්.රටට සමිපතක්..ඉහලටම යන්න පතමු.
@luciapiwer8550
@luciapiwer8550 3 ай бұрын
Thanks doc
@shilakumari556
@shilakumari556 3 ай бұрын
හොදින් .අහන් ඉන්න .ආසම.වැඩ .සටහන්ක්.තමයි මෙ⁣.වෛද්‍යතුමණි පැහැදිලිව තේරුම් කළාබොහෝම.ස්තුතියි තෙරැවන් සරණයි
@ruparanjani6036
@ruparanjani6036 6 күн бұрын
Thank you Dooctor. Godak pin. Budusaranai.
@seelakumare7721
@seelakumare7721 2 ай бұрын
ගොඩාක් ස්තුතියි දීර්ඝායු ලැබේවා වෛද්‍ය තුමනි
@surathiramzee9847
@surathiramzee9847 3 ай бұрын
Thank you very much for the advice. Very helpful idea and tips. Good explanation. 🎉🎉🎉🎉
@jmsajayasekara6092
@jmsajayasekara6092 4 ай бұрын
බාගෙට විතර පැහුනු දෙලුම් ගෙඩියක මල විතරක් අයින් කරලා,ඉතුරු කොටස් සියල්ල ම වතුර ස්වල්පයක් දමලා blender කර පෙරළා ලුණු බින්දු කීපයක් මිශ්‍ර කරලා ,හිස් බඩට දවස් 3 විතර බොන්න.පැයක් විතර මොනවත් කන්න, බොන්න නැතුව ඉන්න ඕනෑ .මට නමි හරියටම හරි.
@elitarantula2833
@elitarantula2833 3 ай бұрын
Delum harima hondai liver ekatath kidney walatath. Potthha galawala. Neda. Blend karanna. Oney.. Ekanam try karala naa. Mey dawas. Wala fresh delum hoyaganna adui. 😢
@rasikaudaya983
@rasikaudaya983 3 ай бұрын
Poththa ain karalada
@monikaamarakonamarakoon3216
@monikaamarakonamarakoon3216 3 ай бұрын
ඇලජික් වෙන්නේ නැත්ද සීතලයි නේද
@shiranigunarathna2738
@shiranigunarathna2738 3 ай бұрын
ගොඩක් හොඳ වැඩසටහනක් බොහොම පිං❤
@dilinuwansameera2723
@dilinuwansameera2723 3 ай бұрын
❤ඉතා වටිනා උපදෙස් ටිකක්,තෙරුවන් සරණයි
@srimaliwarakapitiya3293
@srimaliwarakapitiya3293 4 ай бұрын
ස්තුතියි doctor. වටිනා උපදෙස් ලබාදෙනවාට 🙏🙏🙏.
@dohaqatar9055
@dohaqatar9055 4 ай бұрын
ගොඩක් හොද දෙයක් හරිම වැදගත් දැනුවත් කලාට ඔබ තුමාට ගොඩක් පින් 👍🌹❤
@suwarnamaliyagoda692
@suwarnamaliyagoda692 Ай бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 4 ай бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් ගොඩක් ස්තුතියි පුතෙ තෙරුවන් සරනයි 👍
@sumudumallika2330
@sumudumallika2330 23 күн бұрын
doctor. තේ හෝ කොපි වලට කහ කුඩූ ස්වල්පයක් දලා බීවාට කමක් නැද්ද. ස්තූතියි ඔබ තුමාට. නිදුක් නිරෝගී සුවය ලැබේවා. ❤️👍💯
@kusumbeddewela5010
@kusumbeddewela5010 4 ай бұрын
ඉතාමත් හොද අවබෝධයක් ලබාදීම වෙනුවෙන් Dr ඔබට ස්තූතියි
@IsurusenaWidanagamage
@IsurusenaWidanagamage 4 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි දැනුවත් කලාට.සුවපත් වෙත්වා. 💐
@nilanisingappuli4243
@nilanisingappuli4243 4 ай бұрын
Doctor oba tumata godak pin apiwa danuwah kirimata dalada samidu pihitai 🙏
@chandraliyanage1673
@chandraliyanage1673 3 ай бұрын
ගොඩාක් පිං ඩොක්ටර්.ඇත්තමයි හොදට තේරුනා.🙏🙏🙏
@slmobileslmobile5534
@slmobileslmobile5534 3 ай бұрын
ස්තුතිය ඩොක්ට්ට ගොඩාක් දෙවල් දැනගත්තා බුදු සරනයි
@GeethaSri-z9m
@GeethaSri-z9m 3 ай бұрын
දැනුවත් කලාට ගොඩක් පීං ඩොක්ටර් ❤❤❤❤
@princepathirana-j8q
@princepathirana-j8q 28 күн бұрын
Best advise Dr Ythank u very much I noted every thing 🌷💗
@janatj3030
@janatj3030 4 ай бұрын
ඔඛතූමාට ඛොහොම ස්තූතියි දැනූවත් කලාට🙋🙋❤️❤️
@Gunawathi123-k8b
@Gunawathi123-k8b 4 ай бұрын
බොහොම වටිනවා .බොහොම ස්තූතියි ඔබතුමා ට
@sujeewakumari6876
@sujeewakumari6876 3 күн бұрын
Obata bohoma sthuti harima wadagat vidiyo ekak
@nimeshaprashangika8001
@nimeshaprashangika8001 13 күн бұрын
Godak sthuti doctor.adika lesa pida widinawa me rogaya nisa.obata pin
@WLG409
@WLG409 4 ай бұрын
ස්තුතියි ඔබට. තෙරුවන් සරණයි ❤💕🙏
@thanksjesus153
@thanksjesus153 4 ай бұрын
මමත් gastritis problem ඇති කෙනෙක්... මම යෝගට්, යෝගට් පානය, පිපිඥ්ඥා හා කොමඩු තමයි වැඩිපුර කන්නේ... ස්තුතියි Doctor ...🙏
@SriSmart-hm9ue
@SriSmart-hm9ue 4 ай бұрын
යෝගට් පානය සුදුසු නෑ.
@thanksjesus153
@thanksjesus153 4 ай бұрын
@@SriSmart-hm9ue යෝගට් පානය කියලා කිව්වේ ලංකාවේ තියෙන පැනිරස යොගට් පානයට නෙමෙයි. මැදපෙරදිග තියෙනවා ලෙබන් කියලා මුදවපු කිරිවලින් හදන පානයක් ඒක ගැන කිව්වේ.... මම ඒවා නිතරම බොනවා. ගෑස්වලට ගොඩාක් හොඳයි...
@asithakumara3701
@asithakumara3701 7 күн бұрын
Lanka yoghurt nam noka in a tharamata hodai...
@p.asrangith1570
@p.asrangith1570 3 ай бұрын
ඇත්තෙන්ම ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි
@StellaStellaindrani
@StellaStellaindrani Ай бұрын
Thanks dr. Warina upadesak.
@reneeamarasiri8210
@reneeamarasiri8210 2 ай бұрын
Thank you for the very informative presentation. It will help tremendously.
@malaniematilda9548
@malaniematilda9548 Ай бұрын
Thanks😊 yes ❤very good explain!!😊
@iroshimanel2407
@iroshimanel2407 2 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට 🙏
@nilanthibasnayaka9241
@nilanthibasnayaka9241 4 ай бұрын
Hoya hoya hitiya video ekak.godak vatinava. Thanks oba tumata
@oshineeleenbrate-gh7lb
@oshineeleenbrate-gh7lb 18 күн бұрын
Abul kesel walata Gas wadi wenwaa ne.
@kumudusiriwardana423
@kumudusiriwardana423 4 ай бұрын
ස්තුතියි අදහස් දැක්වීම 🎉🎉🎉
@samithaperera2567
@samithaperera2567 3 ай бұрын
ඔබට බොහෝ පින් සිදු වේවා
@sumithrapriyanandani2248
@sumithrapriyanandani2248 Ай бұрын
Dr. Probiotic tablet මෙයට ගන්න පුලුවන් විසදුමක් වේද. එසේනම් හොදම probiotics මොනවද. කියල දෙන්න. ඔබතුමාට ගොඩාක් ස්තූතියි 🙏
@indeerasilva5814
@indeerasilva5814 Ай бұрын
Important and simple explanation. Thanks!
@faisu3217
@faisu3217 2 ай бұрын
ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි
@NirantharaMadumali
@NirantharaMadumali 2 ай бұрын
Kubuk kola blender karala waturat ekka raata whala tiyala udeta perala lunu misra karala udeta udeta dawas 3k bonna awurudu ganakata apahu gastritis hadenne naa athdakeemen kiyanne
@ajithdissanayake6349
@ajithdissanayake6349 4 ай бұрын
Dr, ට.. මම කියන්නේ,.. fasting is the better way to Get control Our stomc... .& Termaric, මුදවපුකිරි. තමයි හොඳම බෙහෙත ❤ ගැස්ට්‍රයිටිස් වලට,. Thanks Dr, මම ගොඩක් දේ ඉගෙන ගන්නව ඔබ ගෙන් ❤
@chandiwanniarachchi622
@chandiwanniarachchi622 Ай бұрын
Crohn disease ගැන program එකක්‌ කරන්න doctor
@dorothyvandort9066
@dorothyvandort9066 4 ай бұрын
Thank you so much Doctor, very useful and helpful advices, even I was diagnosed for Gastritis few weeks ago and under treatments and still more tests to be done. So thank you so much.
@GiretyPerera
@GiretyPerera 4 ай бұрын
.බොහොම ස්තූතියි doctor god bless you
@lovefromsrilanka2451
@lovefromsrilanka2451 3 ай бұрын
බෙහෙවින්ම ස්තුති 🌷🌷🌷🌷🌷
@amilanuwanfonsekawanniarac1758
@amilanuwanfonsekawanniarac1758 2 ай бұрын
කිහිපවතාවක් වැසිකිළි යාමට අවශ්‍ය වෙනව ඒකට ප්‍රතිකාර තියනවද
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Wood Apple & Health By Nutritionist Hiroshan Jayaranga
13:15
NuTri InFo
Рет қаралды 196 М.
Gastritis in 5 minutes | ඔබ නොදන්න මෙඩිසින්
5:49
Sinhala Medical Channel
Рет қаралды 634 М.