විශ්ව ආකර්ෂණ නීතිය (Scripting) | Law of Attraction

  Рет қаралды 171,132

Cabin Crew. Com

Cabin Crew. Com

2 жыл бұрын

#Lawofattractionsinhala
ඉක්මනින් දියුණු වෙන්න, සිතූ පැතූ දේ ලගාකර ගැනීමට, විශ්ව ආකර්ෂණ නීතිය උපකාරයෙන් විවිධ ක්‍රමෝපායන් තියෙනවා. Scripting (Law of Attraction) පිළිබඳව සවිස්තරාත්මක විස්තර ඇතුළත් වීඩියෝව ඇසුරෙන් මාස 6ක් ඇතුළත ඔබ පතන ජීවිතය ලබාගන්න මගපෙන්වන වීඩියෝවක් ලෙස මෙම වීඩියෝව සලකන්න පුලුවන්. වයස් භේදයකින් තොරව ඕනෑම කෙනෙකුට විශ්ව ආකර්ෂණ නීතිය පුරුදු කරන්න පුලුවන්. ලොව මහා ධනවතුන් සහ බලවතුන් භාවිතා කරන සහ ප්‍රසිද්ධියේ මෙම ක්‍රමවේද භාවිතා කරන බව ඔවුන් පවසනවා දැක ඇති. ඇතැමුන් මේ පිලිබඳ අසා නැති අතර ඔවුන් සදහා මේ සම්බන්ධ වීඩියෝ මාලාවක් මා සකස් කර තියෙනවා.
විශ්ව ආකර්ෂණ නීතිය 1 වන වීඩියෝව - Gratitude Journal
• විශ්ව ආකර්ශනය නීතිය හැ...
විශ්ව ආකර්ෂණ නීතිය 2 වන වීඩියෝව - Affirmations
• විශ්ව ආකර්ෂණ නීතිය| 2 ...
විශ්ව ආකර්ෂණ නීතිය 3 වන වීඩියෝව - 55x5 method
• විශ්ව ආකර්ෂණ නීතිය | 5...
විශ්ව ආකර්ෂණ නීතිය 4 වන වීඩියෝව - 369 method
• ටෙස්ලා 369 ක්‍රමය | වි...
විශ්ව ආකර්ෂණ නීතිය 5 වන වීඩියෝව - Law of attraction for students
• විශ්ව ආකර්ෂණ නීතිය 5 |...
විශ්ව ආකර්ෂණ නීතිය 6 වන වීඩියෝව - Scripting
• විශ්ව ආකර්ෂණ නීතිය (Sc...
විශ්ව ආකර්ෂණ නීතිය 7වන වීඩියෝව - Dream board/Vision Board
• විශ්ව ආකර්ෂණ නීතිය | D...
විශ්ව ආකර්ෂණ නීතිය 8 වීඩියෝව - Pillow method
• විශ්ව ආකර්ෂණ නීතිය | L...
FAQ's - Law of attraction
• විශ්ව ආකර්ෂණ නීතිය Law...

Пікірлер: 1 100
@CabinCrew.Com.
@CabinCrew.Com. 2 жыл бұрын
විශ්ව ආකර්ෂණ නීතිය 1 වන වීඩියෝව - Gratitude Journal kzbin.info/www/bejne/rHqUoKacepiNisk විශ්ව ආකර්ෂණ නීතිය 2 වන වීඩියෝව - Affirmations kzbin.info/www/bejne/lZ6wiKuMmL-BoM0 විශ්ව ආකර්ෂණ නීතිය 3 වන වීඩියෝව - 55x5 method kzbin.info/www/bejne/d53GlYuvbbqtrqM විශ්ව ආකර්ෂණ නීතිය 4 වන වීඩියෝව - 369 method kzbin.info/www/bejne/m2fPYX2lbct7gZo විශ්ව ආකර්ෂණ නීතිය 5 වන වීඩියෝව - Law of attraction for students kzbin.info/www/bejne/gKSumJeAmZySeqM විශ්ව ආකර්ෂණ නීතිය 6 වන වීඩියෝව - Scripting kzbin.info/www/bejne/hITPc3ucprCsnNk විශ්ව ආකර්ෂණ නීතිය 7වන වීඩියෝව - Dream board/Vision Board kzbin.info/www/bejne/mYTUZ2efhpVjnK8 විශ්ව ආකර්ෂණ නීතිය 8 වීඩියෝව - Pillow method kzbin.info/www/bejne/jXy3qKWmjtyCkLc FAQ's - Law of attraction kzbin.info/www/bejne/mIfFZIGemphnoK8
@swarnawatagoda103
@swarnawatagoda103 2 жыл бұрын
Mata oba thumige number eka diya hekida? Mata oba samaga katha kala hekida?🙏
@chamodiimeshika7912
@chamodiimeshika7912 2 жыл бұрын
පුළුවන් akki
@sandalihansani880
@sandalihansani880 Жыл бұрын
Akke mn job ekak krne na .mge ge bageta hadala tyne .mta ithuru wada tika kragnna ona.mn letter eka liyane khmda ethkota.mta job ekak krnath ba.
@asseinmefiu71
@asseinmefiu71 Жыл бұрын
@@sandalihansani880 සල්ලි ලබා ගන්නෙ කොහොමද ගගා ඒ ගැන හිතන්න යන්න එපා...ඒවා අදාල නෑ...ඔයාට දැනටමත් ඔයාගෙ ගේ සම්පූර්ණයෙන්ම හදල ඉවර කරගන්න පුලුවන් වීම පිළිබඳව ස්තූති වන්ත වෙන්න.....💙🙏
@srimathiranasinghe3421
@srimathiranasinghe3421 Жыл бұрын
Thanks
@isurisenarath9240
@isurisenarath9240 Жыл бұрын
මම මේ ක්‍රමවේද පාවිච්චි කරන කෙනෙක් මම මීට මාස 4කට කලින් මගේ වැඩකටයුතු වලට සෑහෙන වැටුපක් සහිත රැකියාවක් ලැබෙන්න කියලා විශුවලයිස් කලා මට ඒක ලැබුනා ..... ඒ වගේම මගේ මනස පීඩාවට පත් කරන ,මාව රිද්දන නොගැලපෙන යාලුවෝ, බැදීම් මගෙන් දුරස් වුනා ඇත්තටම මේක වැඩකරනවා විශ්වාසයෙන් කරන්න . ❤️
@mihirusanju7855
@mihirusanju7855 Жыл бұрын
Athamad
@vpd675
@vpd675 Жыл бұрын
හැමදාම කරන්න ඕනෙද අක්කේ.........
@Miracleshappen2222
@Miracleshappen2222 Жыл бұрын
@@vpd675 dawas 30 krla iwra unhma aaya one naha
@shelanidezilva5661
@shelanidezilva5661 Жыл бұрын
@@Miracleshappen2222 meka hamadama ekama deda liyann one
@user-wt8eh1ce2w
@user-wt8eh1ce2w Жыл бұрын
Nunga meka karana gaman thawa ekak karanna barida ane please reply ekak danna
@nethmijayasingha2068
@nethmijayasingha2068 Жыл бұрын
මම ඉස්සල්ලා scripting ලිවුවෙ නිකන් පොඩි පොත් කෑල්ලක. මට හරී ආසාවක් තිබ්බා ලස්සන ඩයිරි එකක scripting ලියන්න.අර පොත අතට ගන්න වාරයක් ගානෙ මට ලස්සන පොතක් ගැන ආසාවක් තිබ්බා.ඔයාලට කියන්න මට කෙනෙක් නිකම්ම මන් ආසාවෙන් ඉදපු ජාතියෙ පොතක් බ්‍රවුන්පේපර් කවරෙක දාලම ගෙනත් දුන්නා.ඒ මා ලද එක පුංචි අත්දැකීමක් පමණයි 🙈 ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@malithiindira7479
@malithiindira7479 Жыл бұрын
Hodai Ane ,
@viramaduwanthi2562
@viramaduwanthi2562 Жыл бұрын
අක්කෙ ඔයා මේක දකිනවා අනිවාර්යයෙන්ම මේ කලගුණ සැලකීම ඔයා වෙනුවෙන්මයි...මං ජිවීතේ මුලින්ම විශ්ව ශක්තිය ඉගෙන ගත්තෙ ඔයාගෙන්.අද මං මේ වෙද්දි ජිවීතේ සියලුම පැති අතිසාර්ථක කරගෙන ඉන්නවා.අද මගෙ ජිවීතේ ආත්මගත සහකාරු හිමි වෙන දවස.ඉතින් මෙතරම් ශක්තියක් වාසනවාක් මේ ලෝකෙ තියනවා කියලා මුලු විශ්වයක්ම ශක්තියක්ම ගෙනත් දුන්නාට ඔබට ගොඩක් ස්තුති.හදවතින්ම ස්තූති.මගෙ ඉශ්ට දේවතාවන් වහන්සේලාටත්,මගෙ සතර වරම් දෙවිවරුන්ටත්,මගෙ ස්වාභාවදහමටත්,මගෙ දෙමාපියන්ටත්,මගෙ ලගින් හිද අවංක පැතුමන් එක් කල මාගෙ මිතුර මිතුරියන්ටත් මා හදතින්ම මුලු විශ්ව මාතාවටම ස්තූති වෙමි🦋🌀🌍💖
@pm11739
@pm11739 Жыл бұрын
Dr oya dnnwd me scripting method ek krn gmn journaling krta kmk ndda kyl. Ehm nttn scripting method eka iwr krl dws 30 ghn. Tika dwsak giyt psse journaling ptn gnnd kyl. Me akka dn videos dnne nane e nis mekt answer ekk dngnn wdyk nane
@warunisamanthika1668
@warunisamanthika1668 Жыл бұрын
මෙය ඇත්‍තටම සාර්තකයි මම මේ දේ කලා මාස 4යි ගත වුනේ මම සිතූ දෙයක් එලෙසින්ම ඉටුවුනා මම විශ්වයටයි ඔබතුමියටයි ඒ මොහොතෙම ස්තූති කලා
@HansiHewage-vg7hc
@HansiHewage-vg7hc 11 ай бұрын
Meka liyaddi ekabdawasaka pitu dekak liyanna beeda thani pituwen iwara kranna onida
@swarnathilaka7972
@swarnathilaka7972 Жыл бұрын
මම මේ ක්‍රමය කලා මේ ගැන විශ්වාස නොකරන කෙනෙකුට. දින12යි ගියේ එය ඉශ්ට වුනා.විශ්වයටත් ඔබට ත් ගොඩාක් ස්තූතියි .
@manochfernando4869
@manochfernando4869 2 жыл бұрын
ඔයාට හොඳ හදවතක් තියෙන්නේ.. සියළුම බලාපොරොත්තු ඉෂ්ට වේවා ඔයාගේ,,❤️❤️👌🙏
@danushkalakmal1651
@danushkalakmal1651 10 ай бұрын
මම විශ්වයට ස්තූති වන්ත වෙනව ඔයාව මුනගැහීම පිලිබදව මේ ක්‍රමයට මම කැමතිම job 1 මම ලබා ගත්තා.
@ama4652
@ama4652 Жыл бұрын
2022-11-11 දින මා හට මෙය නැරඹීමට සැලැස්සූ විශ්වයට ස්තූති 😇❤️
@lilashidevindi222
@lilashidevindi222 Жыл бұрын
මේ දේ ඇත්තක් agust වල මන් කොලයක මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් මට අවශ්‍ය දේවල් ලියලා මට ඒක ගැන මතකයක් තිබ්බේ නෑ ඒත් අද අහම්බෙන් මට ඒ කොලය හම්බ උනා හරිම පුදුමයි ඒ කොලේ ලියලා තිබුන ගොඩක් දේවල් මේ වෙද්දි මට ලැබිලා මට ඒ වෙලාවේ පුදුම සතුටක් දැනුනේ thank you universe ❤️
@gayanmadusanka2728
@gayanmadusanka2728 2 жыл бұрын
මම බිංදුවට වැටිලා මේ ආර්ථකය නිසා,මට ඉක්මනින් ගෙයන් හදා ගන්න ඕනි.මට මේ ක්‍රමයට ජය අත් වේවා!
@erandivihara6019
@erandivihara6019 2 жыл бұрын
ඔබතුමිය මේව කියද්දිත් අමුතු සතුටක් සහ ශක්තියක් දැනෙනවා ✊
@avlife5971
@avlife5971 2 жыл бұрын
ඇත්තටම ගොඩාක් ස්තුති වන්ත වෙනවා මිස්ටත් විශ්වයෙන් මට මේ දේ පෙන්නුම් කරටත්.මම මේ ලිපිය ලිව්වා මිස්.මම බලා පොරොත්තු උන හැමදේම මට ටික ටික ලැබුණා..මාස 3 ක් වගේ කාලයකින් මම බලාපොරොත්තු උන හැමදේම ලැබුණා.මිස්ටද විශ්ව මාතාවටද ගොඩාක් ස්තූති වන්ත වෙනවා.මම බලාපොරොත්තු උන හැමදේම ලබා දුන්නට.මිස්ටද විශ්වයේ ශක්තිය තව තවත් ලැබේවා ..සිතන පතන හැමදේම තව තවත් ඉශ්ඨ වේවා !!
@sithuwilicabraal5623
@sithuwilicabraal5623 2 жыл бұрын
මේ වගේ වටිනා VIDEOs මට අහන්න දකින්න ලැබීම පිළිබඳව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි....🙏❤️🙏❤️ 😊Great Job Sis... Go ahead...👉
@darshanikumari4523
@darshanikumari4523 2 жыл бұрын
අනිවාර්යයෙන් 👍
@always2533
@always2533 2 жыл бұрын
මම මේ දේට කැමති නිසා හැමකෙනෙකුගේම විෂ්ව ශක්තිය විඩියෝ බලනවා අද මට විෂ්වය ලබාදුන් ඔබ තුමියට බෙහෙවින්ම ස්තුතිය 🙏🙏♥️🌷
@kumudusandamalirathnayaka8791
@kumudusandamalirathnayaka8791 2 жыл бұрын
විෂ්වයටත් ඔබටත් ගොඩාක් ස්තූතියි.! මේ සිදු කරන යහපත් කාර්‍යයට ඔබට බොහෝ පිං අත්වේවා.! සියලු යහපත් පැතුම් ඉටුවේවා..!😊🙏❤💕
@ayodyadesilva6568
@ayodyadesilva6568 2 жыл бұрын
ඔයාටත් ගොඩක් ස්තුතියි ..🙏...මේ දෙවල් කියලා දෙනවට..ගොඩක් පිං..අලුත් බලාපොරොත්තුවක් ඇති උනා හදවතේ.ඔයාට ගොඩක් ස්තුතියි...♥️🤗
@vekanayake4559
@vekanayake4559 2 жыл бұрын
සියලූම සත්වයින්ගෙ යහපත් සිතුම් පැතුම් ඉටුවේවා ව්ශ්වයටට් ඔබටත් ස්තූතියි 🙏
@akashdayananda429
@akashdayananda429 Жыл бұрын
විශ්ව මාතාවටත් , ඔබතුමියටත් අනේකවාරයක් ස්තූතිවන්ත වෙනවා 🙏❤️
@thanujadeepani8694
@thanujadeepani8694 2 жыл бұрын
ගොඩක් පිං නංගි ඔයාට මේ වගේ වීඩියෝ මගින් සැනසීමක් ලබා දීම නිසා. බුදුසරණයි ඔයාට
@rasikafernando3382
@rasikafernando3382 9 ай бұрын
බොහොම ස්තුතියි , ඔබට,,,මමත් මේ ක්‍රමවේද අනුගමනය කලා..මාසයක් පුරාවටම ..සැබවින්ම විශ්මිතයී ...මට දැනෙනවා...මීට කලින් නොතිබුණු සුබවාදී සිතුවිලි වගේම සාර්ථකත්වය මා වෙත ලගාවීමට පටන් අරන්..මට දැනෙනැවා මම ලිපියේ ලියා දැක්වූ මගේ අරමුණු , මගේ හීන වලට මාව යොමුවෙමින් පවතිනවා කියලා ...සැබවින්ම විශ්මිතයී ,, ස්තුතියි අසිරිමත් විශ්මිත විශවයට ..ඒ වගේම සොයුරිය ඔබටත් ස්තුතියි ..🙏
@wasanthiku9113
@wasanthiku9113 2 жыл бұрын
ඔයාට ගොඩක් පින් විශ්ව ආකර්ශන නීතිය අපිට කියල දෙනවට. ඔයාට තෙරුවන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා .❤
@nishadhyakarunanayaka3181
@nishadhyakarunanayaka3181 Жыл бұрын
විශ්වයට ස්තූති වේවා මේ වීඩියෝ එක මට අහන්න සැලැස්වීම ගැන අනේකවාරයක් විශ්වයට ස්තූති වේවා...
@sanathwatuthanthrige2332
@sanathwatuthanthrige2332 Жыл бұрын
මට මෙ විඩියොව බලන්න අවස්ථාව සලසා දුන්නු ව්ස්වයට ස්තුතියි ....ඔබතුමිය අප වෙනුවෙන් කරන මෙහෙවරට හදවතින්ම ස්තුතියි !බුදුසරණයි !!!🙏🙏🙏
@vijithasilva3699
@vijithasilva3699 Жыл бұрын
ඔබ තුමියගේ වීඩියෝ අහන්න ලැබීම ගැන විශ්වයට ස්තූති කරමි මගේ සාර්තකත්වයට මග පාදා දුන් ඔබ තුමියට සැමදා විශ්ව ආකර්නය ලැබීම ගැන විශ්වයට ස්තුති කරමි
@imahansi7436
@imahansi7436 2 жыл бұрын
Thankyou ❤️❤️ හරිම පැහැදිලියි කියලා දෙන විදිය.... ඔයාගේ අනාගතය තව තවත් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.....🤗❤️❤️
@myfmradio9574
@myfmradio9574 2 жыл бұрын
ආදරණීය අක්කියෝ ඔයාට ඔයා ප්‍රාර්ථනා කරන සියලුම දේවල් ඉතාමත්ම හොඳින් හැමදාමත් මේ ආදරණීය විශ්වයෙන් ලැබේවා !!! ඔයාට උතුම් තෙරුවන් සරණයි!!!
@cmunaweera
@cmunaweera 9 ай бұрын
සොයුරිය ඔබ මේ කරන පැහැදිලි තේරුම් කිරිම හරිම තාත්විකයි..ඔබේ සියළු සිතුම් පැතුම් ඉටු කර දුන්නාට විශ්ව මෑණියන්ට අනේක වාරයක් 🙏 ස්තූතියි...
@oshly4204
@oshly4204 2 жыл бұрын
ජිව්තේ බිංදුවටම වැටිලා ඉන්න වෙලාවක මේක ගොඩාක් වැදගත් ..ස්තුතියි අක්කේ❤️ විශ්වයට ස්තූති❤️
@sadanthidesilva7636
@sadanthidesilva7636 2 жыл бұрын
ඔබගේ චැනලය අහඹු ලෙස නැරඹීමට ලැබීම ගැන මම ව්ශ්වයට ස්තූතිවන්ත වෙමි.
@mahinsamiurangi8449
@mahinsamiurangi8449 Жыл бұрын
මගේ බාලාපොරොත්තු ඉශ්ට කරලා දුන්න විශ්වයට අනේක වාරයක් ස්තූතිය ❤🙏🙏😘
@amaliherath8227
@amaliherath8227 2 жыл бұрын
මෙවැනි video පෙන්වීම සම්බන්ධව විශ්ව මෑණියන්ට බොහොමයක් ස්තූතියි
@iroshaniamarasingha9587
@iroshaniamarasingha9587 2 жыл бұрын
හරිම පැහැදිලියි.ගොඩක් චැනල් බලල නතර වුණේ ඔයා ළග නංගා.ස්තුතියි ආදරණීය විශ්වයට 🙏🙏❤️❤️❤️🙏🙏
@viharishakya4893
@viharishakya4893 2 жыл бұрын
It has been a while since i started studying the law of attraction.The results came much sooner than expected.Thank you so much sister.
@dhammikadisanayake3253
@dhammikadisanayake3253 Жыл бұрын
විශ්වයට ස්තූතියි ඔබව මුණගැසීම ගැන
@hasinichamodika4888
@hasinichamodika4888 8 ай бұрын
මට මෙම වැදගත් වීඩියෝව නැරඹීමට ලැබීම පිළිබදව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏 මෙවැනි වටිනා වීඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තූතියි !
@shainidileka895
@shainidileka895 2 жыл бұрын
අක්කෙ මටත් එහෙම උනා..මම ලිව්වෙ එයාගෙ හැම වැරද්දක්ම හැදිල අපිට සතුටින් ඉන්න පුලුවන් වෙන්න කියලා..ඒත් දැන් අපේ සම්බන්දෙ නෑ..ඒත් මන් නෙගෙටිව් හිතුවෙ නෑ..ඊට වඩා හොද කෙනෙක් ලැබෙන්න තමා එහෙම උනේ කියලා මං හිතුවා..ගොඩක් ස්තූති ඔයාට😘
@Miracleshappen2222
@Miracleshappen2222 Жыл бұрын
Aniwaarenma
@athulaudayanga7911
@athulaudayanga7911 2 жыл бұрын
යු ටියුබ් එකේ ගොඩාක් වීඩියෝ දැක්කට මේ වගේ පැහැදිලි කිරීමක් මම දැක්කෙම නැ.ඇත්තටම ගොඩක් අය දැනුම සල්ලි වලට දුන්නත් ඒ අය මේ දේවල් වලින් වැඩ අරගත්ට ක්‍රමයක් කියන්නේ නැ.අක්කා ගොඩක් හොදට පැහැදිලිව කියල දෙනවා.බොහොම ස්තුතිය්..දිගටම වීඩියෝ ගෙන්න ❤❤❤❤❤❤
@poshquewithpsp
@poshquewithpsp 2 жыл бұрын
ස්තුතියි අක්කේ බොහොම පින් ඔයාට,විශ්වයට අනේක වාරයක් ස්තුතියි මෙවන් සහෝදරියක් මුනගැස්වුවට ❤💛💚🙏💫
@vidushikagallage8894
@vidushikagallage8894 Жыл бұрын
මේවගේ vedio එකක් අහම්බෙන් මට ඕනම අවස්ථාවන්හි දැකිමට ලැබීම ගැන විශ්වයට ස්තූතිය වන්ත වෙනවා🙏🙏🙏
@HashiniVlogs
@HashiniVlogs Жыл бұрын
ගොඩාක් ස්තූතී ඔබතුමියට💛❤️❤️.හරිම පැහැදිලී 💛.හරිම ආසයි අහන් ඉන්නත්❤️.ඔබතුමියගේ වීඩියෝ බලන්න හරිම ආසයි.විශ්වයට අනේක වාරයක් ස්තූති වන්ත වෙමි❤️
@nihalwariyapperuma625
@nihalwariyapperuma625 2 жыл бұрын
ඔබට ගොඩක් පිං.මෙහෙම කියල දෙනවට.තිසරණ සරණයි සියලු දෙවි රැකවරණයි දුවට .
@prabathachandika4607
@prabathachandika4607 2 жыл бұрын
මගේ හදවතින්ම ඔබතුමියට ස්තුතියි. ඒ වගේම අනන්ත විශ්වයට මගේ හදවතින්ම ස්තුතියි.
@piyuminimesha7882
@piyuminimesha7882 2 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි විශ්වයට මට මේ video එක බලන්න සැලැස්සුවට🙏🙏🙏🙏🙏 ඒ වගේම මිස්ටත් බෙහෙවින්ම ස්තූතියි මේ දැනුම අපත් සමග බෙදා ගැනීම පිලිබදව😍😍😍🙏🙏
@user-qs1vi4zq8c
@user-qs1vi4zq8c 2 жыл бұрын
ඔයාට බොහෝම ස්තුතියි අක්කේ.
@user-ko4gs9yk4o
@user-ko4gs9yk4o Жыл бұрын
සියල්ලටම අනේක වාරයක් ස්තූති වේවා ❤️
@Sasa.Bw1111
@Sasa.Bw1111 Жыл бұрын
ගොඩාක් ස්තූති බුදුසරණයි ❤️ විශ්වයට ගොඩාක් ස්තූති මට මේ දෙය මුණගැස්වූවාට ❤️
@iroshaniamarasingha9587
@iroshaniamarasingha9587 2 жыл бұрын
බොහොම ස්තුතියි ආදරණීය විශ්වයට ඔබව මුණ ගැස්සවීම පිළිබදව 🙏🙏🙏
@iroshaniamarasingha9587
@iroshaniamarasingha9587 2 жыл бұрын
හොදම විශ්ව ආකර්ෂණ චැනල් ☝ 👍👍👍
@sanduni2290
@sanduni2290 Жыл бұрын
Thank you for sharing your experience with us. May triple Gem bless you 🙏
@dhanushikadilhani9140
@dhanushikadilhani9140 2 жыл бұрын
බොහොම ස්තූතියි විශ්වයට 🙏🙏🙏 බොහොම ස්තූතියි අක්කාට❤❤❤
@user-ko4gs9yk4o
@user-ko4gs9yk4o Жыл бұрын
මෙ සියල්ල අසන්න සැලැස්සූ සියල්ලටම මෙ විශ්වයට පවසන ඔබට අනේක වාරයක් ස්තූති වේවා ❤️
@hapiness8617
@hapiness8617 Жыл бұрын
ඔබට ගොඩාක් ස්තූතියි අක්කේ... ඇත්තටම ලොකු විස්තර ගොඩාක් දැන ගත්තා.. විශ්වයටත් ගොඩාක් ස්තූතියි .🙏🌏
@deepikamadushani8397
@deepikamadushani8397 Жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කෙ ඔයාටත් ආදරණීය විශ්ව මාතාවටත්🙏❤️
@lashithadilshan9969
@lashithadilshan9969 2 жыл бұрын
ඔයාගේ voice එක මාර clear හිතට වදින එකක්..newsreader කෙනෙක්ට හොදයි
@user-lg3px1nv7g
@user-lg3px1nv7g 11 күн бұрын
සල්ලි ප්‍රාමානයක් ලබා ගන්ඩ 369 ක්‍රමය කරා..ඒක ඇත්තටම හරි ගිය..❤
@nethminikaumadi9081
@nethminikaumadi9081 2 жыл бұрын
ගොඩක් පින් මිස් ඔයාට මන් මේ ගැන තොරතුරු හොයන්න ගොඩක් මහන්සි උනා ඒත් සාර්ථක තොරතුරක් හොයාගන්න බැරි උනා මේ වීඩියෝව නිසා ගොඩක් ලොකු අවබෝධයක් ලැබුනා මගේ උසස් අධ්‍යාපන කටයුතු මූලික කරගෙන මේ ගැන සොයන්න මහන්සි උනේ විශ්ව මෑණියන්ට ස්තූති වේවා 🙏🙏🙏🙏🙏 ඔබටත් ගොඩක් ස්තූති 🙏🙏🙏🙏🙏
@pawanikoshila6841
@pawanikoshila6841 2 жыл бұрын
ගොඩක් ස්තූතියි කිසිම ලෝභ කමක් නැතිව අපිට මේව කියල දෙනවට...❤️
@pushpakumaara4619
@pushpakumaara4619 Жыл бұрын
ඔබටත් විශ්ව මාතාව ටත් බොහෝ ස්තුතිවන්ත වෙනවා .ඔබ මාගේ ජිවිතය වෙනස්කලා.ස්තුතියි 🙏🙏🙏🙏
@pamburudeniya8667
@pamburudeniya8667 9 ай бұрын
ඔබතුමියගේ පැහැදිලි කිරීමත් හරි පැහැදිලියි ... ඔබතුමියටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@saumyaherath5612
@saumyaherath5612 Жыл бұрын
ඔබව මුනගැස්ව්මට විශ්ව මාතාව ට ස්තුති වන්ත වෙමි 🙏 🙏
@dilkidil5090
@dilkidil5090 2 жыл бұрын
මට මෙය අසන්නට සැලැස්වූ විශ්වයට බෙහෙවින්ම ස්තූතියි..
@dilhara675
@dilhara675 2 жыл бұрын
විශ්ව ආකර්ෂණ නීතිය ඇත්ත. මට ගොඩක් දේවල් හරි ගියා අක්කියො. Thanks oyata
@lovelymom9841
@lovelymom9841 2 жыл бұрын
මේ චැනල් එක ගැන මම දැනුවත් වීම පිළිබඳව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි...🙏🙏💜️💜️💜️🔥🔥🔥
@thanujasenadheera2406
@thanujasenadheera2406 7 ай бұрын
සතුටින් පිර ජීවිතයක් ලබා දුන් විශ්ව මාතාවටත් ඔබතුමියටත් බෙහෙවින් ස්තුතියි. ❤
@kanthigeetha739
@kanthigeetha739 Жыл бұрын
මම ඔයා කියපු විදියටම ගිය අවුරුද්දේ මේක කළා.....මම ගොඩක් මානසිකව වැටිලා හිටියේ...ඇත්තටම මේක සාර්ථකයි..මගේ අරමුණු 3න් දෙකක්ම ඒ අවුරුද්ද ඇතුලත සිද්ද වුණා...හිතූවෙවත් නැති විදිහට...තව එකක් තියනවා..ඒකත් මට ලැබෙයි කියලා ම‍ං හිතනවා...ගොඩක් ස්තුතියි....🙏🙏🙏🙏
@ruwps-nl1vc
@ruwps-nl1vc Жыл бұрын
ඔබටත් විශ්ව මාතාවටත් බෙහෙවින් ස්තුතියි 🙏🙏
@karunanandachandrasekara5279
@karunanandachandrasekara5279 10 ай бұрын
මෙය ඇසීමට අවස්තාව උදාකරදුන් විශ්වයටත් ඔබතුමියටත් ස්තුතියි.ඔබගේ පැහැදිලි කිරීම ඉතා සාර්තකයි.ඉතාමත් ප්‍රසන්න කටහඩක් තුලින් එය ඇසීමට ලැබීම සුවිශේශයි.
@dulshaniayusha7906
@dulshaniayusha7906 Жыл бұрын
මේ වීඩියෝ ව දකින්නට ලැබීම ගැන විශ්වයට ස්තුතිවන්ත වෙමි...
@manushijayarathna1054
@manushijayarathna1054 2 жыл бұрын
අක්කි ඔයාට ගොඩක් පිං 🙏🙏 තියන සෑම පියවරක් පියවරක් පාසා ජීවිතේ සාර්ථක වෙන්න ඕන 🙏 දියුණු වෙන්න ඕන 🙏 ගොඩක් ස්තූතී 💞 ආදරෙයි හැමදාමත් 😘🥰💞💓💓
@ajithsusantha9525
@ajithsusantha9525 Жыл бұрын
Oba thumiyata bohoma pin.
@dananjikaushalya8008
@dananjikaushalya8008 Жыл бұрын
Akki oyt godk pin api dnnati dewl pilibada me vidiht danuwth krnwt e wge wishva mthawat godk sthuthi wantha wenv mew ahanna salassuwata🙏
@supunichethana4125
@supunichethana4125 Жыл бұрын
මට මේ videoව දකින්න සැලැස්සුවාට විශ්ව මාතාවට ස්තූති වන්ත වේවා....
@kushaniabeyrathne
@kushaniabeyrathne 2 жыл бұрын
විශ්වයට ස්තූතියි මට මෙවැනි මාර්ගයක් පෙන්වීම ගැන .. ඔබටත් බොහොම ස්තූතියි
@chamareegalappaththi7264
@chamareegalappaththi7264 Жыл бұрын
විශ්ව මාතාව ට ස්තුතියි .මේ vedio එක දකින්න සැලැස්සුවාට🙏
@kumudusandamalirathnayaka8791
@kumudusandamalirathnayaka8791 2 жыл бұрын
මම විශ්ව ආකර්ෂණ නීතිය ගොඩක් විශ්වාස කරනවා.ඒත් විශ්වයට ස්තූති කරන විධියවත් විශ්වයෙන් යමක් ඉල්ලන විධියවත් හරියට දැනගෙන හිටියෙ නෑ.මම මට දැනෙන විදියට ඒ දේ කරා.ඇත්තටම පුදුමයි මම කරලා තියෙන විදිය ගොඩක් දුරට නිවැරදියි.විශ්වයටත් ඔබට ගොඩාක් ස්තූතියි..! ගොඩාක් පිං..!😊🙏❤️💕
@sadhaniwishmitha3135
@sadhaniwishmitha3135 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි අක්කේ ..😍😍
@apsarapiumi4263
@apsarapiumi4263 Жыл бұрын
අනේ අක්කී ඔයාට අනේකවාරයක් ස්තූති.හිත ගොඩාක් රිදිලා තිබුන වෙලාවක මේ vdo එක මට බලන්න ලබුනේ.ගොඩාක් හිත ශක්තිමත් උනා මේක දැක්කට පස්සේ මගේ හීන මම අනිවර්‍යෙන්ම ජයගන්නවා ඒකට උදවු කරනවට අක්කී ඔයාට අනේකවාරයක් පින් ඔයගෙ ජීවිතයේ ඔයා හිතන පතන හැම දේම ඒ විදියටම ඉශ්ට වෙන්න ඕන.ඔයාට ගොඩාක් පින් අක්කී.ඔයාව මට මුනගැස්සූ විශ්වයට අනේකවාරයක් ස්තූති ස්තූති ස්තූති .ඔයාට දීර්ගයුශයි අක්කියෝ ❤️❤️❤️❤️🤗🤗🤗
@shashidhiishaya-gc2ev
@shashidhiishaya-gc2ev 3 ай бұрын
මේ වීඩියෝව නැරඹීමට ලැබීම ගැන විශ්වයට ස්තූතී
@maureenteelya2512
@maureenteelya2512 2 жыл бұрын
4 days before finishing the 30th day of the scripting method,I got what thanked for which I needed the most, a new house to move with my Baby for a peaceful & Healthy Life. 🏡 Akki thank you so much for the inspiration given and the way you help us how to do this. Thank you so much Universe for every blessing and strength given to me to face and win everything in Life 🧡🥰😌
@madushanijayasundara3122
@madushanijayasundara3122 Жыл бұрын
මට මේ දැනුම ලබා දුන් ඔබතුමියට වගේම විශ්වයට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි
@musiclife939
@musiclife939 Жыл бұрын
ආදරනීය විශ්වයට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ***💜️💜️💜️ඒවගේම මේ පිලිබදව වීඩියෝ තුලින් අපව දැනුවත් කිරීම පිළිබඳව හෘදයාංගම ස්තූතිය පුදකරමි තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා ලැබේවා ලැබේවා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුවේවා 💜️🙏🙏🙏🥰🌹❤
@erandyhevage188
@erandyhevage188 2 жыл бұрын
Bohoma6 ස්තූතියි mis. මාගෙ ලොකු විශ්වාසයක් තියනව . විශ්වයේ ආකර්ෂණීය භාවය අපිට තියනව කියල. ස්තූතියි ඔබට සහ විශ්ව මාතාවට.
@withanagedhammika8666
@withanagedhammika8666 Жыл бұрын
Thank you so much Universe every blessings and strength given to me. Thank you Universe Thank you Universe Thank you Universe
@sankhapanikarunasekara1269
@sankhapanikarunasekara1269 2 жыл бұрын
ඉතා යහපත් කෙනෙක් ඔබ 🧡😊. ගොඩාක් ස්තුතියි 🌹😊🧡
@indikadarshani651
@indikadarshani651 Жыл бұрын
ඔබ තුම්ය මුණගැස්සු ව්ෂ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏 ඔබ තුමියටත් අනේකවාරයක් ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
@zxcv123bnmqwe
@zxcv123bnmqwe Жыл бұрын
ඔබ තුමිය ට තෙරුවන් සරණයි මෙ විෂ්වය ට අපටහුරුකරනවාට🙏🌻🌻🌻🌻🌞🌞🌞
@kaveeshagamage2017
@kaveeshagamage2017 Жыл бұрын
විශ්ව මාතාවට ස්තූති වේවා ❤️❤️❤️🙏🙏🙏
@chathurisenarath8851
@chathurisenarath8851 2 жыл бұрын
First view and comment maheshi akki❤❤
@chandimalmaduranga7683
@chandimalmaduranga7683 11 ай бұрын
බොහොම ස්තූතියි වේවා...vishwa යට අනේක වාරයක් ස්තුතියි
@renukasadamali7506
@renukasadamali7506 Жыл бұрын
මුලින්ම විශ්වට ස්තුතිවන්ත වෙමි මෙය පෙන්වා දුන් ඔබතුමිය ටත් ස්තූතියි
@user-je8bd5kk5z
@user-je8bd5kk5z 2 жыл бұрын
ඔයාට හොද හදවතක් තියෙන්නෙ...ගොඩක් ස්තූතීයි
@user-je8bd5kk5z
@user-je8bd5kk5z 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@induupachara5762
@induupachara5762 2 жыл бұрын
මේ දෙවල් අහන්න දකින්න ලැබීම ගැන මම විශ්වයට බෙහෙවින්ම ස්තූති වන්ත වෙනවා.. වගේම ඔබටත් බෙහෙවින්ම ස්තූති වන්ත වෙනවා
@chandimasamarasinghe4353
@chandimasamarasinghe4353 Жыл бұрын
මේ වටිනා අදහස් ලබාදීම පිළිබද ඔබතුමියටත් මේ මුලු විශ්වයටත් මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි... ස්තුතියි..!ස්තුතියි..!ස්තුතියි..!🙏🙏🙏
@huaweip3004
@huaweip3004 Жыл бұрын
ස්තුතියි විෂ්ව මැණියන්ට සහ ඔබ තුමියට💕💕💕💕
@sandunihansani3633
@sandunihansani3633 2 жыл бұрын
විශ්වයට ස්තුතිවන්ත වෙනවා ..මට මෙම වීඩියෝව බලන්න ලැබිම සමිබන්ධව🙏🙏🙏🙏🙏
@jayamadufernando2990
@jayamadufernando2990 2 жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කේ මේ ගැන කියලා දුන්නට .. මම ගොඩක් සෘනාත්මකව හිතපු කෙනෙක්.. positive හිතන්න හිතින් ඉඩ ලැබුනෙම නෑ .. මම අද පාන්දරත් (4.30) විතර ඒ ගැන කල්පනා කරා... උදේ 8.30 විතර තමයි අක්කගේ මේ video eka අහම්බෙන් වගේ දැක්කේ..අක්කේ මන් අද ඉදන් gratitude journal එක ලියන්න පටන් ගන්න ඉන්නේ ඒකේ අක්ක කියපු විදිහට පටුනේ මම මගේ dream job එක ලියන්න ඉන්නේ.. මම දැනට විශ්වවිද්‍යාලය අධ්‍යාපනය ලබන ගමන් ඉන්නේ..(1නි වසර) නමුත් මට මගේ සමහර වියදම් ආවරනය කරගන්න job එකක් කරන්න අවශ්‍යතාවයක් තියෙනවා ... ලියුමේ ඒ job එක ගැන ලියලා journal එකේ dream job එක ලියුවට ගැටලුවක් නැද්ද අක්කේ... ඒ වගේම එක aim එකකට method දෙකක් විතර කරාට කමක් නැද්ද අක්කේ.. (ලිපියයි සහ 777 ක්‍රමය )
@CabinCrew.Com.
@CabinCrew.Com. 2 жыл бұрын
Kamak na
@user-ko4gs9yk4o
@user-ko4gs9yk4o Жыл бұрын
මෙ සියල්ලටම අනේක වාරයක් ස්තූති වන්ත වේවා ❤️
@csthelast5445
@csthelast5445 11 ай бұрын
අක්කි ඔයා මේ දේවල් ගැන පැහැදිලිව කියලා දුන්නට ස්තූතියි ❤️🙏
@saduni6581
@saduni6581 2 жыл бұрын
විශ්වයේ ආකර්ෂණීය නීතිය කියන්නේ ඇත්තක්.. අත්දැකීමෙන් කියනවා.. ❤️✨📌
@Imasha_Welivita
@Imasha_Welivita 2 жыл бұрын
අනේ කියන්න කො අත්දැකීම් තියෙනව ද?
@shenayaronali8644
@shenayaronali8644 2 жыл бұрын
@@Imasha_Welivita ane ou imasha akkiyo thiyanawa
@ishuthilakarathna8057
@ishuthilakarathna8057 2 жыл бұрын
Saduni 👉 ඇත්ත dr විශ්ව ආකර්ෂණීය නීතිය ඇත්තක්මයි. 💯✅මටත් අත්දැකීම් ගොඩක් තිනවා ♥️🥰
@chashikarunarathna7371
@chashikarunarathna7371 2 жыл бұрын
@@ishuthilakarathna8057 අක්කී මේකෙන් හිත මූලා කරගැනීම වංචාවක් නෙමෙයිද
@mayumi54
@mayumi54 2 жыл бұрын
විශ්වයට බෙහෙවින්ම ස්තූති 🙏 ඔබතුමියට බෙහෙවින්ම ස්තූති 🙏
@ranjithfernando7670
@ranjithfernando7670 2 жыл бұрын
Your talking way is very sweet and nice. Good Luck madam!
Manifest your dream job | Law of attraction (Sinhala)
12:38
Cabin Crew. Com
Рет қаралды 53 М.
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
00:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 17 МЛН
Summer shower by Secret Vlog
00:17
Secret Vlog
Рет қаралды 13 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 64 МЛН
How to visualize | Law of attraction (Sinhala)
13:22
Cabin Crew. Com
Рет қаралды 90 М.
لقد سرقت حلوى القطن بشكل خفي لأصنع مصاصة🤫😎
00:33
Cool Tool SHORTS Arabic
Рет қаралды 17 МЛН