ඉවර නොවෙන ආදරයක් | Doctor DR

  Рет қаралды 233,244

Cyber Clinic

Cyber Clinic

Күн бұрын

Пікірлер: 509
@dhanushkabandara3102
@dhanushkabandara3102 3 жыл бұрын
බලන්නකෝ ඉදිරිපත් කිරීම,,නිලියකට වඩා ලස්සනයි,,නිවේදිකාවකට වඩා පැහැදිලි කතා බහ ❤️
@m.m.gooneratne5545
@m.m.gooneratne5545 3 жыл бұрын
ඇය නිවේදිකාවක් තම් කලක් ස්වර්ණවාහිනි හිටියා මතකයි
@sarafara2693
@sarafara2693 3 жыл бұрын
@@m.m.gooneratne5545 yes
@sashi6580
@sashi6580 3 жыл бұрын
@@m.m.gooneratne5545 ow
@weenasamanmali5698
@weenasamanmali5698 3 жыл бұрын
ඇත්ත තමයි .ගොඩාක් පවුල් ජීව්ත උනත් විනාස වෙන්නේ කටට එන හැමදේම කියලා දාලා අනෙකාගේ හිත රිදවීම හින්දා තමයි .ඒක ගොඩාක් අයට අවබෝධයක් නැහැ .හිතට එන හැමදේම නොකියා එඩිට් කරලා කොහොම හරි කියන්න ඕනේ නැති දේවල් හිතේ හිර කරගෙන පොඩි වචන ප්‍රමාණයක් විතරක් පිට කරලා ඉවසගෙන හිටියොත් පස්සේ සතුටක් දැනෙයි හොද වෙලාවට මම එයාට එහෙම නොකිවුවෙ කියලා .පිරිමි කෙසේ වෙතත් ගෑනූ තමයි ගොඩාක් වචන පිට කරන්නේ .හැමදේම නරකට හිටින්නේ කට කියන එක නම් අනිවාර්යයෙන් පිලිගන්න ම ඕනේ ..ගොඩාක් ස්තුති 🙏🙏🙏🙏 ඩොක්ටර් ඔයාට ..❤️
@yanakamadusanka563
@yanakamadusanka563 3 жыл бұрын
මම ආසම කරන කෙනෙක් තමයි වෛද්‍ය තුමණි ඔබ ඔබගේ තියෙන අවංක කම තැන්පත් බව කතා කරන ආකාරය ලස්සන උගත්කම කියන්නට වචන නෑ භාවනාවක් වගේ 💯💐💞 බුදුසරණයි 🙏
@malkanthidissanayake3899
@malkanthidissanayake3899 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමියට!හරිම ලස්සන වාග් විලාශය සහ චාම් රුව. මෙම සේවයේ වටිනාකම අමිලයි. බොහොම ස්තූතියි Doctor!
@PraDeeYa_
@PraDeeYa_ 3 жыл бұрын
ප්‍රියමනාප පෙනුම,සුන්දර ඉදිරි පත් කිරිම ලස්සනයි ඩොක්ටර් වැඩසටහන..🖤🔥
@tharusanjeewani26
@tharusanjeewani26 3 жыл бұрын
මගේ ජීවිතේ හැම කොටසක්ම ඒ කතාව ඇතුලෙ තිබුන.බොහොම ස්තූතී ඩොක්ටර්.❤️💜️
@prabodhakalhara6741
@prabodhakalhara6741 3 жыл бұрын
ඔබ තුමිය සැබෑම වෛද්‍යවරියක් . බොහෝම ස්තුතී
@shinu0216
@shinu0216 3 жыл бұрын
නිර්ලෝභීව අගය කරනවා ඩොක්ටර් මේ වැඩ සටහන.ඇත්තටම සතුටුයි
@neelamanieranasinghe502
@neelamanieranasinghe502 3 жыл бұрын
හරිම සාර්ථක කතාව .මට දුව ගැන හරිම ආඩම්බරයි .අපේ ලමයි කී දෙනෙක් ජීවිත අසාර්ථක කර ගත්තා ද? මේ කතාව බොහෝ ජීවිත සාර්ථක කර ගන්න හේතු වේවා .ඒ එක්කම දුවගේ පවුලේ සැමට සුබ පැතුම්
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️thank you miss
@EVManel
@EVManel 3 жыл бұрын
ඔබ තුමියගෙ ඉදිිරිත් කිරීම් හරිම ප්‍රි
@wimalasooriyabandara3927
@wimalasooriyabandara3927 3 жыл бұрын
ඔබතුමිය ලස්සනට වැඩසටහන කරනවා... ඔබතිමිය ලැබුණු සහකරු ගොඩක් වාසනාවන්තයි... අපි දකින ඔබේ චරිතය සෑබැ ජිවිතේත් එවගෙම ඇති කියලා හිතනවා ...... සුබ පතනවා ඔබතුමිය ඇතුළු පවුලේ සැමට නිරෝගිමත් වාසනාවන්ත සුබ දිවියකට.... ආයුබෝවන් 🙏🇱🇰👍
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️
@wimalasooriyabandara3927
@wimalasooriyabandara3927 3 жыл бұрын
@@CyberClinic ❤️😍💐
@bandaraherath7659
@bandaraherath7659 3 жыл бұрын
@@CyberClinic හයි
@nishankasandeepanee7266
@nishankasandeepanee7266 3 жыл бұрын
මේ කියලා දුන්න දේවල් ජීවිතේට ගොඩාක් වටිනවා.ගොඩාක් ස්තූතියි මේ දෙවල් කියලා දෙනවට 🙂Doctor කතා කරන විදියට,පැහැදිලි කරන විදියට ආස හිතෙනවා අහන් ඉන්න.ඉස්සරහටත් මේ විදියටම videos කරන්න ඔබතුමියට හදවතින්ම සුභ පතනවා😊
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
🙏
@Tharindikawindya1234
@Tharindikawindya1234 3 жыл бұрын
හරීම ලස්සනට කතා කරනව doctor ... හරීම විනය ගරුක විදියට පිලිවෙලට කතා කරනව
@pradeepepradeep7520
@pradeepepradeep7520 3 жыл бұрын
Mi
@sadeeplakruwan4612
@sadeeplakruwan4612 3 жыл бұрын
@@pradeepepradeep7520 ohhh
@m.m.gooneratne5545
@m.m.gooneratne5545 3 жыл бұрын
ඩොක්ටර් දිනුජා ස්වර්ණවහිනි නිවේදිකාවක් නේ
@malkinarmada826
@malkinarmada826 3 жыл бұрын
Good ummmaaa harima lassanata wedak karanawa mis
@muhamadanwar3451
@muhamadanwar3451 2 жыл бұрын
👍👍
@damithsm1980
@damithsm1980 3 жыл бұрын
ජීවිතයේ සරල බව හා එකී නෙකාට ගෞරවයෙන් , හදුනා ගෙන ජීවත් වීමයී එහී රහස ....ඔබ ඉදිරීපත් කරන විලාසයත් හරිම සරලයී ලස්සනයී ඔබට ජයේන් ජය
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️
@udeshidissanayake7455
@udeshidissanayake7455 3 жыл бұрын
පින් පාටයි ඔබතුමිය. තෙරුවන් සරණයි...! ❤️
@KP-uy2mc
@KP-uy2mc 3 жыл бұрын
නංගී ඔයා මොන පාටද
@voiceofdr5766
@voiceofdr5766 3 жыл бұрын
හරිම ලස්සන පැහැදිලි කිරීමක්..ගොඩක් වැදගත් කාරනා ටිකක්..බොහෝම ස්තුතියි ඔබ තුමියට...💐💐💐
@sugandhisilva1087
@sugandhisilva1087 3 жыл бұрын
Pls doctor ,ගොඩක් දඟ ,control karanna අමාරු ළමුන් gena video ekak danna.eka godak වටිනා video ekak වෙයි
@travelwithshan4161
@travelwithshan4161 3 жыл бұрын
ඇත්තටම ගොඩක් හොඳයි ඩොක්ටර් මේ වගේ දේවල් අපිට පහදල දෙන එකට, good luck
@MuthuThennakoon
@MuthuThennakoon 3 жыл бұрын
බොහොම පිං ඔබ තුමියට වටිනා අදහස් ටිකක් නිරවුල් විදියට හදවතට දැනෙන්නට කියා දුන්නට 🙏🏻🤍
@Chami_Sandu
@Chami_Sandu 3 жыл бұрын
ගොඩක් වටිනවා doctor මේ වචන ටික 🙏❤️ මේ හැමදේම අහද්දි මට හිතෙනවා මම ආදරේ කරන්නෙ මේ විදිහට කියලා නමුත් එයාගෙන් ඒ ආදරේ නොලැබෙද්දි මෙහොතකට හරි ගොඩක් දුකයි ඉතින් රන්ඩු 😔 මං දෙන ආදරේ තරම් ආදරයක් බලාපොරොත්තු වෙනවා මම ගොඩක් ආදරේ බලාපොරොත්තු වෙන කෙනෙක් 🥺❤️❤️
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️
@chamodjayashan2735
@chamodjayashan2735 3 жыл бұрын
♥️ ♥️
@චාමා-ද6ජ
@චාමා-ද6ජ 3 жыл бұрын
ඉතාම වැදගත් පිළිසඳරක් සිදු කලා ඔබතුමිය... ඒ වගේම ඔබතුමිය අද මලක් වගේ ලස්සනයි 😍
@wajiraperera9196
@wajiraperera9196 3 жыл бұрын
ඇ......ආදරේ කොහෙද අනේ තියෙන්නේ මට කියන්න.. ඔබ මාද්‍යයෙන් ලබා ගත් පන්නරයෙන් හරිම ලස්සනට ආදරනියව වැඩ සටහන ඉදිරපත් කරනවා ඔබ හැම දාම උදේ 7 ට රේඩියෝ එකේ විනාඩි 2 ක කතාවක් කලොත් දවස පටන් ගන්න මිනිස්සුන්ට ලොකු පිබිදීමක් දෙන්න පුලුහන් ඔබේ කට හඩ හරිම ආදරණියයි ඔබ‍ට අනාගතේදී තෑග්ගක් දෙන්න මම තීරණය කලා මේ කරන මහගු සේවයට ඉස්තුති ♥️♥️😀😀
@denuwanthalgaswatta
@denuwanthalgaswatta 3 жыл бұрын
Manasata katha karana katahadak.....♥️
@kvvideoart
@kvvideoart 3 жыл бұрын
මෙන්න කතාව..ගොඩාක් වටිනවා..🌷
@sarangasandaruwan7543
@sarangasandaruwan7543 3 жыл бұрын
කිසිම වචනයක් අත්හරින්න බැරි වැඩසටහන් හරිම ලස්සනයි
@dmdogtraining3911
@dmdogtraining3911 3 жыл бұрын
පැහැදිලි කරලා දෙනවා හරිම විදියට හරිම ලස්සනයි වැඩ සටහන 👌👌
@amarathnayake6536
@amarathnayake6536 3 жыл бұрын
මැඩම් ඔයා තාබු වගේ..❤ හරිම ලස්සනයි. හැමදාම මේ වගේ ලස්සන, හොඳ දේවල් කියලා දෙනවට ගොඩක් පිං.💚
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️
@sandalithara4554
@sandalithara4554 3 жыл бұрын
ලස්සනට ඉදිරිපත් කරනවා ඩොක්ටර්...❤ නියම ෙපෟරුෂයක් ❤
@sulochanaharapathdeniya1427
@sulochanaharapathdeniya1427 3 жыл бұрын
දැඩිව විශ්වාස කරපු කෙනෙක් ඒ විශ්වාසය නැති කරාම ඒ ඇතිවෙන තුවාළය ජීවිත කාලෙටම හිතේ ඉතුරු වෙනවා. අත්හරින්නත් බෑ, අමතක කරන්නත් බෑ. මං විතරක් ඒ මතකය ඇතුළේ විඳවනවා. 🥺
@thejanihemawansha9253
@thejanihemawansha9253 3 жыл бұрын
ද්ව්ව්
@sarasana6868
@sarasana6868 3 жыл бұрын
Very painful moment. Suffering alone
@KP-uy2mc
@KP-uy2mc 3 жыл бұрын
ඔයාට එහෙම උනාද අක්කා
@bantibanti3520
@bantibanti3520 3 жыл бұрын
0ua hari
@FunnyHoney577
@FunnyHoney577 3 жыл бұрын
Hey Doctor, it's getting deepth lovely feelings with your voice. Thank you.
@sarangarajapaksha1896
@sarangarajapaksha1896 3 жыл бұрын
සිගරට් වලින් වන හානිය ගැන දැනුවත් කරන්න.නතර කරගන්න විදි සහ බලපෑම්.ගොඩක් වැදගත් dr 🌹🌹
@surangalakpriya
@surangalakpriya 3 жыл бұрын
Really appreciated your attempt This is what most of lovers needs
@Cara-qn4mq
@Cara-qn4mq 3 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝවක්❤ ස්තූතියි වෛද්‍යතුමියනි💐
@oshanmadusanka6785
@oshanmadusanka6785 3 жыл бұрын
⁣වැදගත් කතා බහක් ඉතාමත් වට්නවා ස්තුතියි 🙏
@renukaperera6239
@renukaperera6239 2 жыл бұрын
ගොඩාක් වටිනව ඩොක්ට වීඩියෝ එක ...බුදුසරණයි ඔබට...🙏🙏
@jeromashwin898
@jeromashwin898 3 жыл бұрын
I really changed after I seen your videos . God bless you mam 🙏
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
Nice to hear that...
@MJanaChathu
@MJanaChathu 3 жыл бұрын
Doctor මං හිතන විදියට ආදරේ කරන දෙන්නා දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් කියන කතාව තමයි ලොකුම වැරද්ද.ඒක නිසා එයාලා එක්කෙනෙක් වෙන්න දගලනවා.මේ ලෝකේ එක සමාන අය නෑ.පොරොන්දම් වුනත් 100%ක් හරි යන විවාහයක් කෙරෙන්නේ නෑ කියනවනේ.ආදරේ කරන අය තම තමන් දෙන්නෙක් බව හොදින් හිතේ තියාගන්නවා නම් අනික් කෙනාගේ අදහසට,කැමැත්තට එකග වෙන එක අමාරු නෑ.එතකොට අනික් කෙනා තමන්ගේ විදියටම ඉන්න ඕනා කියන පටු අදහසින් අයින් වෙන්න පුලුවන්. ඒ වගේම forgive,forget,trust කියන 3 තමයි සම්බන්ධතාවන් තවත් ශක්තිමත් කරන්නේ...
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️
@clarencefernando3968
@clarencefernando3968 3 жыл бұрын
Good advice DR.THANKS and good luck and all the best.
@shanikakumari7852
@shanikakumari7852 3 жыл бұрын
හරිම ලස්සනයි ඔබතුමිය ❤ පැහැදිලිව කරුණු කාරණා කියලා දෙනවා බුදු සරණයි 🌹🙏😊
@cyber-physio3423
@cyber-physio3423 3 жыл бұрын
Very important for my life...great and very clear discussion..
@surekasamanmalisamanmali7052
@surekasamanmalisamanmali7052 3 жыл бұрын
Doctor,, මං කෙනෙක්ට ආදරේ කරා.එයාගේ වෙන සම්බන්දයක් අහු වෙලා.මං එයාව අතැරියා.මේක වෙලා දැන් අවෘදු 4ක්.කොච්චර ප්‍රපොස් ආවත් අර සිද්දිය තාම ඔලුවේ තිනවා.මට ආයෙම එ දුක විදින්න වෙඉ කියලා බය හිතෙනවා.අනේ මංදා කා ගැනවත් ආදරයක් හිතට එන්නෙ නැ දැන්.මට වයස 26ක්.ගෙදරින් අම්මා තත්තා බයෙන් ඉන්නේ මං මැරි කරන්නැති වෙයි කියලා.එත් මොකක් හරිමගේ අඩුවකට මට කා ගැනවත් ආදරේ හිතෙන්නෙ නැ මට ආදරෙන් ලං වෙන අය ගොඩක් දවස් ඉන්නෙත්නැ.මං හිතන්නෙ මට විතරක් නෙවෙයිමෙදේ විවහා පරක්කු අයට හොදින් දැනෙනව ඇති.එ ගැන විඩිඔ එකක් කරන්නකො හිත හැදෙන්න
@osandiimesha8791
@osandiimesha8791 2 жыл бұрын
Me too
@subhasaniruwanthi6113
@subhasaniruwanthi6113 2 жыл бұрын
Ane math 🥺
@malkanti8723
@malkanti8723 3 жыл бұрын
doctor ආදරේ හිතුනා..❤️❤️
@shehanisanjana6519
@shehanisanjana6519 2 жыл бұрын
Ow doctor . Me video eke thiyana vidiyata man inna nisa ape adare mechchara kal thiyenna aththe kiyl mt hithenawa. Thanks doctor
@dilrukshikanchana7023
@dilrukshikanchana7023 3 жыл бұрын
Godak watinawa Dr...aththatama husband and wife denna me widiyata innawanm harima sarthakai jeewite.dennage suhadakathabaha harima watinawa. ..ethulin dennage badema wadiwenawa.....thanks Dr
@surangasampath1884
@surangasampath1884 3 жыл бұрын
දැහැනකට සම වැදුණ වාගෙයි .ගොඩාක් වටිනව..thanks doctor 💕💕
@chandanaseewalee9965
@chandanaseewalee9965 3 жыл бұрын
ඉතාමත් පැහැදිලිව සරලව ලයාන්විතව වැඩසටහන ඉදිරිපත් කරන ආකාරය හරිම ලස්සනයි වෛද්‍යතුමියනි
@nalikaalokabandara7343
@nalikaalokabandara7343 3 жыл бұрын
Doctor DR.your chanel is really informative. We are learning lot with no expense.and really admire the way you explain very difficult controversial subjects. The vocabulary and the discipline in the language you use is really amazing.. Thanks you a lot ma'am God bless you. Love u lot.
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
🙏thank you
@ireshamadurangani2725
@ireshamadurangani2725 3 жыл бұрын
Niyamai ...bohoma wadagath doctor ...hodata hasurueanawa bhashawa
@LankathilakaMadhushika
@LankathilakaMadhushika 6 ай бұрын
Doctor oya kiyana de godak watinawa ekinekata garu kireema.....weradima witharak..hoyannethuwa.honda de agaya kireema.dennata denna agayeema ewa thiyennoni...thama.... buddimath.kadaimak oka...hariyata theerana gannoni ....
@paththuwa
@paththuwa 3 жыл бұрын
කට හඩ ලස්සනයී අක්කි.. අදරෙ හිතෙනවා,🙃,thanks doctor .💖sub kla.🥰
@sarangasandaruwan7543
@sarangasandaruwan7543 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමියගේ වැඩසටහන් වලට මං කටාර් වල ඉඳලා
@rajakarunalalitha2852
@rajakarunalalitha2852 3 жыл бұрын
Dr your comprhensivive preentation is highly interesting Please clarify Love vs affection Please be continue with Us
@chandhllathachandhllatha868
@chandhllathachandhllatha868 3 жыл бұрын
S.Premalatha ,thank u doctor ,God bless .
@_pravishka__dilshan6253
@_pravishka__dilshan6253 3 жыл бұрын
ආදරය ගැන තව වීඩියෝ එකක් ඕනි කියන අය කො😌❤👩‍❤️‍💋‍👨😊💞
@ajithsamanthilaka3119
@ajithsamanthilaka3119 3 жыл бұрын
අාදරය පවුල් ජීවිතය පිළිබඳව හරි විදිහට වටහා ගැනීමට නොහැකිවූ අය බොහෝයි.මුලදී තිබු අාදරය පසුකාලීනව පරව යන්නේ මේ නොතේරුම් කම් හින්දයි.අසාර්ථක වූ ජීවිත බොහෝයි.ඔබතුමිය ගේ මේ වටහා දීම සමාජයට බොහෝ අවශ්ය කාරණාවක් වේ.ඉතාමත්ම පැහැදිලිව තේරෙන භාෂාවෙන් වටිනා දේශනයක්.ඔබ තුමියට ගොඩක් පින් .❤❤❤
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
🙏
@sumithsriravindraweerakkod3
@sumithsriravindraweerakkod3 3 жыл бұрын
වෛද්‍ය තුමනී.ඔබ තුමියට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
@dammirrodrigo9083
@dammirrodrigo9083 2 жыл бұрын
godak watina pahadili kireemak sthuthi doctor budu saranai.!!❤❤
@dineshakumari5985
@dineshakumari5985 3 жыл бұрын
Bohoma වටිනා උපදෙස් ටිකක් . පැහැදිලි නිරවුල් අදහස් ප්‍රකාශනයක්.බොහොම පින් සිදු වේවා madam
@piyantharanjan2218
@piyantharanjan2218 3 жыл бұрын
Good advice beautiful budusarnai deupihitai
@hasinisadamini9217
@hasinisadamini9217 3 жыл бұрын
Godak ස්තුති. දීර්ඝායුෂ ලැබේවා !!!
@chamindaudayakumara7821
@chamindaudayakumara7821 3 жыл бұрын
ඉදිරිපත් කිරීම ගොඩාක් හොඳයි.බලන්න ආස හිතෙනවා.දිගටම කරගෙන යන්න ඩොක්ට..
@thilakaliyanage3485
@thilakaliyanage3485 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි ඩොක්ටර් ඔබතුමීයට කරනු ලබන සැම වැඩ සටහනක්ම ඔබතුමීයට බොහෝම ස්තුතියි
@danushikadiwyanjali1951
@danushikadiwyanjali1951 2 жыл бұрын
Atthatama godak hoda vidio ekak lasanta present karnwa ❤
@cricketlookaya
@cricketlookaya 3 жыл бұрын
❤️🙏
@daara2258
@daara2258 2 жыл бұрын
Ettha.gdk watina video ekk😍😍
@Navindu_Nimsara
@Navindu_Nimsara 2 жыл бұрын
ආදර සම්බන්ධතාවයකට ලිංගිකත්වය බලපාන විදිය ගැන වීඩියො එකක් ඕන🙂
@asithasky5713
@asithasky5713 3 жыл бұрын
Me wage lassana මාතෘකාවකට background music එක තව ලස්සන එකක් දැම්මනම් මේ video එකේ feel eka කියලා වැඩක් නෑ ♥️♥️♥️
@nihonpluslanka3198
@nihonpluslanka3198 3 жыл бұрын
Totally correct 🥰🥰🥰
@ShamaliWijayanthi-m7s
@ShamaliWijayanthi-m7s 2 ай бұрын
බුදුසරණයි ❤️❤️❤️
@sanndusawindaya4611
@sanndusawindaya4611 2 жыл бұрын
"Ape mis". ....... "Hari adaraniya, priyamanapa, nirahankara carithayak".! ♡♥︎♡♥︎♡♥︎♡ "Hemotamaaa awanka adarayak lebenna onaaaa".! ...♡♡♡♡♡♡...
@ranikanishanthi5379
@ranikanishanthi5379 3 жыл бұрын
ජීවමාන. දෙවි වරු තමයි මෙ. ආදරේ ගොඩක් Doctor 💗💗💗💗💗 💜💜💜💜💜 ❤️❤️❤️❤️❤️💙💙💙💙
@thamaradarshani513
@thamaradarshani513 3 жыл бұрын
💐💐👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️❤️
@ranikanishanthi5379
@ranikanishanthi5379 3 жыл бұрын
@@thamaradarshani513 thamara. Thanks. So. Much 🙏🙏🙏🙏
@pradeepdammika6385
@pradeepdammika6385 2 жыл бұрын
ගොඩක් වැදගත් 👍👍👍👍😍😍
@geethikaabesekara2307
@geethikaabesekara2307 3 жыл бұрын
Mis long distanse relationship ekak ගැන video ekak කරන්න plz🥺🥺
@pradeepchrysanthaperera4825
@pradeepchrysanthaperera4825 3 жыл бұрын
Thank You Very Much Dr. , God Bless !
@samudrasandyani5058
@samudrasandyani5058 3 жыл бұрын
Tnz doctor. God bless🙏🙏🙏
@malshapathirana387
@malshapathirana387 3 жыл бұрын
කතා කරන විදිහ අහන් ඉන්න හරි ආසයි 😍😍😍❤️❤️
@ruwanthiperera1839
@ruwanthiperera1839 3 жыл бұрын
Thank you doctor❤❤ harima lassanata pahadiliva siyalla kiyala dunna.. doctorge videos hama ekakma api balanava.. God bless you doctor ❤❤
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
🙏
@chathuranuwan3947
@chathuranuwan3947 Жыл бұрын
Good luck ❤️❤️❤️
@rangiweerasekara6387
@rangiweerasekara6387 3 жыл бұрын
Wow, great advice.beautiful Doctor ❤️
@sonalitherikacmendis726
@sonalitherikacmendis726 3 жыл бұрын
Thank you Dr so valuble topic.
@mangalikasenadirathna4728
@mangalikasenadirathna4728 3 жыл бұрын
තෙරුවන්සරනය් ❤❤❤🙏🙏🙏
@ChathuraPrabodana
@ChathuraPrabodana 5 ай бұрын
Good luck mis
@mixtown228
@mixtown228 3 жыл бұрын
Perfect 👌👌
@dhoni1348
@dhoni1348 3 жыл бұрын
Godak watinawa doctor ❤️thank you so much 🙏💕
@koumarimadusani8378
@koumarimadusani8378 3 жыл бұрын
හරිම ආසායි අහගෙන ඉන්න ඩොක්ට ඔබතුම්යට ගොඩක් ස්තුතියි බුදු සරනයි
@diyanihindi9366
@diyanihindi9366 3 жыл бұрын
Love you docter 💞💞💞💞
@nawonethu7913
@nawonethu7913 3 жыл бұрын
Aththatama doctor godaak dewal igena gaththa.thank you so much.🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@gihanjayasekara5665
@gihanjayasekara5665 3 жыл бұрын
ගොඩාක් වටින කතාවක් ☺️
@pemasirikaluarachchi2478
@pemasirikaluarachchi2478 2 жыл бұрын
ලොකේ ලස්සනම ඩොක්ටර් …
@jayanathruwantha1413
@jayanathruwantha1413 3 жыл бұрын
Ammo e Voice eka ❤️ ලස්සනට ඉදිරිපත් කරනවා..
@kumariabeywickrama4167
@kumariabeywickrama4167 3 жыл бұрын
Thank you very much great video 🌹
@mhmraffik5077
@mhmraffik5077 3 жыл бұрын
Really appreciate the language and presentation.
@linathlakhiru
@linathlakhiru 3 жыл бұрын
Thank you❤️
@anurakumara5259
@anurakumara5259 3 жыл бұрын
Desr Dr your instrucions are v.good & v. Usefil
@Lazancruise
@Lazancruise 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි dr. තෙරුවන් සරණයි
@dilinipathusha7237
@dilinipathusha7237 3 жыл бұрын
Harima wadagath watina marthukawak doctor 🇱🇰👍🔥
@sachinimadushika7426
@sachinimadushika7426 3 жыл бұрын
ලස්සනයි ඉතාමත් වැදගත් ❤ මාතෘකාව ආදරය මෙවැනි video තවත් බලාපොරොත්තු වෙනවා බුදු සරණයි
@bandaraherath7659
@bandaraherath7659 3 жыл бұрын
කොහොමද ඔයාට කොහෙද ඉන්නේ
@hashinikumanayake290
@hashinikumanayake290 3 жыл бұрын
12.51...The most important point which most of us forget.
@sasankasamarasinghe4039
@sasankasamarasinghe4039 3 жыл бұрын
Doctor, obathumiyage deshanaya dharma deshanayak ha samanai. Sangawunu, sithiya yuthu bohomayak dewal godak danagaththa. Obata bohomathma sthuthiy. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@damayanthikumari472
@damayanthikumari472 3 жыл бұрын
Harima වැදගත් matukawak doctor godak දේවල් dena ගත්තා thanks doctor
@himalimadushani9230
@himalimadushani9230 3 жыл бұрын
adare godak uthum deyak adare karana kale godak adaren edala e dennama ekathu wela tika kalak yana wita adaraya adu wenne ai??e adarema raka ganne kohomada api?
@anurasenarathna2259
@anurasenarathna2259 2 жыл бұрын
බොහොම ස්තූතී ඩොක්ටර්.
@gaganikawshani1777
@gaganikawshani1777 3 жыл бұрын
Thank you 😊💙
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
පැහැපත් සමක රහස්|Dr.DR
18:02
Cyber Clinic
Рет қаралды 674 М.
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН