හොඳට කන ගමන් බර අඩු කරගන්න| intermittent fasting ගැන දැනගන්න|Doctor DR

  Рет қаралды 404,342

Cyber Clinic

Cyber Clinic

Күн бұрын

intermittent fasting
cyber clinic with Dr.DR
Facebook
/ cyber-clinic-with-drdr...
Instagram
www.instagram....

Пікірлер: 801
@ShanudriePriyasadtv
@ShanudriePriyasadtv 3 жыл бұрын
Beautifully explained akki♥️
@tharushigunasinghe962
@tharushigunasinghe962 Жыл бұрын
🥺
@nadeekaranathunga
@nadeekaranathunga Жыл бұрын
❤️❤️❤️❤️💖
@dilininisansala790
@dilininisansala790 Жыл бұрын
😚😚
@yashirajapaksha6753
@yashirajapaksha6753 10 ай бұрын
😮❤
@felixperera1729
@felixperera1729 7 ай бұрын
❤❤
@DimanthiTharushika-z9c
@DimanthiTharushika-z9c 5 ай бұрын
Intermittent fasting + 1 hour walking (daily ) .... මාස 3 කින් 20 kg අඩු වුනා... දැන් බර 55 kg
@AmalEdwin-u5q
@AmalEdwin-u5q 24 күн бұрын
Congratulations ❤🎉
@devikamunasinghe6421
@devikamunasinghe6421 7 ай бұрын
අනේ ඔයා හරිම ලස්සනයි, අහිංසකyi උගත් නිරහංකාර doctor කෙනෙක්,නිවේdikawak,wife කෙනෙක්, මවක් , ඔයා ලබන husband හරිම වාසනාවnthai😘😘😘😘😘
@IreshaPallage
@IreshaPallage 6 ай бұрын
මම සතියක් කරලා 1kg 500 අඩු උනා.උදේ 10ට පාන් පෙති 2 ක් බිත්තර 2 ක්.ආයෙත් හවස 6 ට බත් කෝප්පයක්.මස් 150g සලාද වැඩිපුර ...රැට කන්නේ නැහැ..ආාය් පහුවදා උදේ 10ට කන්නේ..මෙි අතරට වතුර පුලුවන් තරමි බිවුවා..
@wimalajothihimigonadeniye1254
@wimalajothihimigonadeniye1254 2 жыл бұрын
බුද්ධ වචනය: විකාල භෝජනා වේරමණී ශික්ෂා පදය: උදේ 6 සිට දවල් 12 දක්වා ආහාර ගැනීම සහ 12 සිට පසුදා උදේ 6 දක්වා නිරාහාරව සිටීම: හරි පුදුම යි නේද මැඩම්?
@CyberClinic
@CyberClinic 2 жыл бұрын
Intermittent fasting was practiced since ancient times
@samodfernando4759
@samodfernando4759 3 жыл бұрын
ඉතා විශිෂ්ට ලෙස කියනවා....දෙවි පිහිටයි 🙏🙏 ජේසු පිහිටයි 🙏🙏 ...
@sumithdammika5952
@sumithdammika5952 3 жыл бұрын
බොහොම ස්තුති ඩොක්ට .මමත් කෙට්ටු වෙන්න ගොඩාක් හිතන කෙනෙක් .
@nimalibalamalaliyage7907
@nimalibalamalaliyage7907 3 жыл бұрын
ස්තුතියි ඩොක්ටර් ලස්සනට පැහැදිලිව කියලා දුන්නට. ජේසු පිහිටයි
@RoshanRoshan-di1dk
@RoshanRoshan-di1dk 9 ай бұрын
Good doctor
@romainejoseph5622
@romainejoseph5622 3 жыл бұрын
This is what I follow and so far I have lost 15 kg since April 2021.. proud of myself.. Intermittent fasting really does work.. was happy to see this video as this fasting method is not popular within our Sri Lankan community.. Good luck to everyone trying.. don’t give up!
@sithuminiwithana9049
@sithuminiwithana9049 3 жыл бұрын
66)
@chanakaamal5875
@chanakaamal5875 2 жыл бұрын
ගොඩාක් හොඳ ප්‍රතිඵල තියෙනවා මේ 8-16 Diet plan එකෙන්. Thanks Doctor .....
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 3 жыл бұрын
අනෝමා ආන්ටි කීවේ ( Anoma's kitchen ) නියමයි වීඩියෝව thnx Doctor
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
My love to Anomas kitchen...
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 3 жыл бұрын
@@CyberClinic 💖
@isuridilshani3399
@isuridilshani3399 3 жыл бұрын
Mamth අනෝමා anti kiyala thamai madamge video balanna gaththe ....
@thusharisaku5417
@thusharisaku5417 2 жыл бұрын
මාත් බැලුවෙ අනෝමා ආන්ටි නිසා තමා.
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 2 жыл бұрын
යේ... ❤ ලංකාවේ youtube සහෝදරත්වය නියමයි , අපිටත් youtube කරන්න ආස හිතුනෙ මෙහෙම මිනිස්සු ඉන්න නිසා
@disakeerthirajaratne4869
@disakeerthirajaratne4869 3 жыл бұрын
ඉතාමත් සාර්ථක ක්‍රමයක්.ස්තුති සිංහල භාශාවෙන් මෙවන් වීඩියෝ එකක් කිරීමට
@shanisuran4389
@shanisuran4389 3 жыл бұрын
මේක මං කලා.83kg වලින් 68kg ආවා. පස්සේ මං පෙග්නට් උනා දැන් ආයි පරණ බරටම ඇවිත් එත් දැන් කරන්න බැහැ මට
@lakshanivikramarathna1406
@lakshanivikramarathna1406 3 жыл бұрын
@@shanisuran4389 කොච්චර කාලයක් ගියාද 😍
@chandrikapriyadarshani4899
@chandrikapriyadarshani4899 3 жыл бұрын
@@shanisuran4389 ane oya ta kochchara kalekinda Barak adu wune
@pradeepaliyanage2483
@pradeepaliyanage2483 3 жыл бұрын
Yes.. intermittent fasting really works in reducing weight and controlling blood sugar as well. I am following almost 2+ years. Thank you so much for these types of stuff doctor as usually people are not advised in Sri Lanka with this.
@kumudinidesilva4035
@kumudinidesilva4035 3 жыл бұрын
I have watched several clips of yours doctor. This is a very useful clip. Thank you for educating our people in SLA.
@ruchirabandara
@ruchirabandara 3 жыл бұрын
For more information ,pls watch "eric berg dc " youtube channel
@nishanthaperera9283
@nishanthaperera9283 2 жыл бұрын
ගොඩාක් පිං මිස්.මගෙ ඇග නිසා ගොඩක් මානසිකව වැටිලා හිටියේ මං
@nishanthathennakoon603
@nishanthathennakoon603 3 жыл бұрын
Feeling so lucky to listen to all these well explained medical advices through one of my favourite TV announcers back in the day. May you be healthy too to keep up with the great work!!!
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
Thanks
@MUSICWORLD-fx5tx
@MUSICWORLD-fx5tx 3 жыл бұрын
ඔබට ගොඩක් පිං . මේ වගේ වැඩසටහන් තව තවත් කරන්න. අපට ඇති සියලුම ගැටළු ආවරණය වෙන විදිහට.මේක සමාජ සත්කාරයක් වේවි
@shymalisenavirathna7624
@shymalisenavirathna7624 3 жыл бұрын
උදේට රෑට කන්න හොඳ පෝශදායි ආහාර හදා ගන්න විඩියෝ එකක් කරන්නකෝ කීටෝ කෑම වගේ
@neviljonesbdnljones1244
@neviljonesbdnljones1244 3 жыл бұрын
මේ සෑම දැනුවත් කිරීමකටම ඔබතුමීයට බොහෝම ස්තූතියි තෙරුවන් සරණයි
@maheshikarunasundara1175
@maheshikarunasundara1175 3 жыл бұрын
Yes doctor..I did this and I was able to lose 9kg within 2 months..it is bit difficult during first two days..but when your body get used to it ,it becomes normal..
@oldfm1818
@oldfm1818 3 жыл бұрын
Oya follow kare mona method ekada
@maheshikarunasundara1175
@maheshikarunasundara1175 3 жыл бұрын
@@oldfm1818 16:8method eka..man kema pramaneth tikak adu kara..bath tikak adu karala elawalu pramane wedi kara
@amilanishadi164
@amilanishadi164 3 жыл бұрын
@@maheshikarunasundara1175 exercise karana gamanda oya 16:8kale.
@maheshikarunasundara1175
@maheshikarunasundara1175 3 жыл бұрын
@@amilanishadi164 ow abs exercises tikak kara..
@amilanishadi164
@amilanishadi164 3 жыл бұрын
@@maheshikarunasundara1175 thank you 🙏 🙏
@nethuahinsa4490
@nethuahinsa4490 3 жыл бұрын
Dr. Egg kewama mahat wenwd? වියළි මිදී wala සීනි tiynwd?
@nisansalalakmali8193
@nisansalalakmali8193 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබ තුමියට.මම බර74 ක් තිබුනා.දැන් 63යි.නියමිත බර පවත්වාගන්න විදිහ වීඩියෝ ඵකක් කරන්නකෝ.
@AyeshaKarunarathna-q6i
@AyeshaKarunarathna-q6i 9 ай бұрын
Dawas kayaking wage bara aduwenna gaththada
@amandikaushalya5313
@amandikaushalya5313 Ай бұрын
Kohomada oya adu kara gaththe kiyala dana ganna puluwan da
@chandranichandrani4060
@chandranichandrani4060 2 жыл бұрын
ගොඩක්ම පින් ඔබතුමියට මේවන් උපදේස් ලබදේනවට බුදු සරණයි දේවිගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏💓💓💓💓💓💓💓💓💓💓💓💓💓💐
@shymalisenavirathna7624
@shymalisenavirathna7624 3 жыл бұрын
මේවට ගැලපෙන කෑම ගැනත් විඩියෝ එකක් කරන්නකෝ
@eava3522
@eava3522 3 жыл бұрын
Dr. මේ diet plan එක teenagersලට සුදුසු ද?
@sadahamranabahu2233
@sadahamranabahu2233 3 жыл бұрын
ලංකාවේ අපිට අලුත් දෙයක් උනත් බුදු රජාණන් වහන්සේ දේශනා කලෙත් මේ ක්‍රමය නේද ඩොක්ටර්
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
අනිවාර්‍ය්යෙන්...
@judenera
@judenera 3 жыл бұрын
ඩොක්ටර් ස්වර්ණවාහිණියෙ හිටිය නේද කාලයක් .. ලස්සනයි 🤗
@nadeenadee9202
@nadeenadee9202 3 жыл бұрын
මැඩම් කම්මුල් දෙක සහ නාසය උඩ කළු පැල්ලම් ඉවත් කර ගැනීමට කළයුතු දේ ගැන ටිකක් දැනුවත් කරන්න පුළුවන් ද. බොහොම ස්තුතියි ❤❤
@suranianushka4921
@suranianushka4921 3 жыл бұрын
Im suffering from lack of hb how should l do the fasting.
@virajinawarathna2683
@virajinawarathna2683 3 жыл бұрын
Thank you doctor. Rare article
@sandyakotte3128
@sandyakotte3128 3 жыл бұрын
I am doing 8-16 .. I feel so good,thank you for shearing...
@Darts-fr3sw
@Darts-fr3sw 3 жыл бұрын
ඩොක්ට කෙනෙක් වීමට අමතරව හොද නිවේදිකාවක් කියලා හිතුනා... කොමොන්ට්ස් වල පස්සේ දැක්කා සවර්ණවාහිනි නිවේදිකාවක් කියලා💜️
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️
@priyanganinayana3074
@priyanganinayana3074 3 жыл бұрын
ස්තුතියි ඩොක්ට පෑහැදිලි කරලා දුන්නට .. ජේසු පිහිටයි 👍
@kalpaniedewrangi1307
@kalpaniedewrangi1307 2 жыл бұрын
ඩොක්ටර් රෑ ඉදන් උදෙ වෙනකන් අපි fasting 16 hours ඉන්නවනම් fasting එක අතර මැදදි උදේ කිරි එක සීනි නැතුව බිව්වට කමක් නැද්ද?
@kumudunikumarage1363
@kumudunikumarage1363 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමියට .🙏🙏🙏💖
@කුමාවික්රමසිංහ-ණ7ඹ
@කුමාවික්රමසිංහ-ණ7ඹ 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමියට ♥️♥️♥️❤
@සුදු-ධ2ෆ
@සුදු-ධ2ෆ 3 жыл бұрын
බොහොම ඉස්‍තුතියී ඔබතුමියට බුදුසරණයි
@tharindudakshika9141
@tharindudakshika9141 3 жыл бұрын
ඇත්තටම හොද චැනල් එකක් 😍මේ එලවලු,පලතුරු එක්ක කොහොමද ඩොක්ටර් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගන්නේ. එක්කෝ ගෙදරම හිටවගන්න වෙනව.මම නම් ඕසෝන් මැශින් එකට දාලා ගන්නේ.
@yapasasika
@yapasasika 3 жыл бұрын
ඉතාම ලස්සන පැහැදිලි කිරිමක් thank you doctor !
@dilekaheshani2137
@dilekaheshani2137 Жыл бұрын
අනේ ඩොක්ටර් මන් ඒලවල් වලට පාඩම් කරන ගෑනුලමේක් මන් ගොඩක් මහතයි . මහත නිසා පාඩම් කරද්දී ගොඩක් නිදි මත එනවා හොද කෑම පාලනයක් ගැන කියන්නකෝ Please help me doctor 🥺
@arunishanthi3008
@arunishanthi3008 3 жыл бұрын
ඒ එන ඔලුව කැක්කුමට පිලියමක් කියන්න ඩොක්ටර්... ඔයා හරි ලස්සනයි 💃
@priyanthirenuka2965
@priyanthirenuka2965 3 жыл бұрын
Doctor, can we take stevia instead of sugar. please reply.Thank u very much.
@chathurmaranasinghe1035
@chathurmaranasinghe1035 3 жыл бұрын
Thank you so much dear Dinuja. I was searching for this.💐💐
@doctordr6714
@doctordr6714 3 жыл бұрын
❤️❤️
@fpsgaming6612
@fpsgaming6612 Жыл бұрын
Ple send clinick phone number
@anushacroos60
@anushacroos60 3 жыл бұрын
Godak වටිනවා .thank you miss.🙏🙏🙏
@rajikaprabath5848
@rajikaprabath5848 3 жыл бұрын
Thank you doctor. Oya eda wagema adatath hari lassanai. Budusaranai. Me wage hoda video nithara genna
@melanidinesha8581
@melanidinesha8581 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ඩොක්ටර් හරිම ලස්සනට පැහැදිලිව කියලා දෙනවා..
@ireshadesilva6425
@ireshadesilva6425 3 жыл бұрын
Harima lassana clear voice ekak..harima pehedili kiyala dena de..really appritiate ur vedio dear...
@gamingwith9770
@gamingwith9770 3 жыл бұрын
ඉතාමත්ම පැහැදිලියි, බොහොම ස්තුතියි
@arunithilakarathna934
@arunithilakarathna934 11 ай бұрын
Pcos වලට diet plan එකක් කියන්න mis.
@niroshaninirmala8541
@niroshaninirmala8541 3 жыл бұрын
මගේ යාළුවා හොදටම කෙට්ටු උනා... අති සාර්ථක ප්ලැන් එකක් ස්තුති drocter
@savdesilva359
@savdesilva359 3 жыл бұрын
Thank you doctor for taking this valuable information to srilankan crowd
@enjoylife80212
@enjoylife80212 5 ай бұрын
දවල්ට කෑම කාලා Raata පලතුරු ආහාරයට ගැනීම hodaida Uthtrayak denawada
@dushaniabrew1432
@dushaniabrew1432 3 жыл бұрын
Doctor එතකොට අපිට fasting ඉන්න වෙලාවට බොන්න ඕනම කෝපි වර්ගයක (black coffee, esspresso,normal coffee) එකක් බොන්න පුලුවන්ද??(සීනි නැතුව )
@ruchirabandara
@ruchirabandara 3 жыл бұрын
ඕක පිළිබඳ දැනගන්නට "eric berg dc " කියන youtube channel එක බලන්න
@janithaharin9817
@janithaharin9817 2 жыл бұрын
Dr. Wouldn't it be a problem if we only eat fruits and boiled vegetables during meals?
@hansidilrukshi6596
@hansidilrukshi6596 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඩොක්ට වැදගත් වැඩ සටහන් අපි වෙතට ගෙන එනවට .බුදු සරනයි
@narmadasenevirathna766
@narmadasenevirathna766 3 жыл бұрын
හරිම සරලව ලස්සනට පැහැදිලි කලා ඩොක්ටර් 🤗❤
@thakshilarathnayake7496
@thakshilarathnayake7496 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔබතුමියට..
@kevinlevin4525
@kevinlevin4525 Жыл бұрын
ඉතාම පැහැදිලියි..ස්තුතියි ..💚💛
@miranmla9383
@miranmla9383 3 жыл бұрын
Thank u docctor,Really like to watch the vedio by the way u r explaining.all the best Dr,expecting more from you.keep it up
@285sashini7
@285sashini7 3 жыл бұрын
අනේ ඩොක්ටර් මට අවුරුදු 16, ඒත් මට ගොඩාක් කන්න ඕනෙ. එහෙම කාපුවාම තමයි ඕන දෙයක් කරන්න පුලුවන් ශක්තියක් තියනවා මං ගොඩාක් මහත් වෙන්නෙ නම් නෑ. ඒත් මහතයි.බඩගින්න කෙසේ වෙතත්. කෑම අඩු කරපුවාම මගෙ ඇග වෙව්ලනවා වගේ ඇගේ තියන හයිය අඩු වෙනවා. අනේ ඇයි ඒ කියන්නකො ඩොක්ටර් 😥
@TheChicKenHuman
@TheChicKenHuman 3 жыл бұрын
එක්සයිස් නොකර, කාලා බීලා කෙට්ටුවෙන්න පුලුවන්නං.☹
@seyanathalee7536
@seyanathalee7536 3 жыл бұрын
මමත් කරලා තියෙනවා..ඇත්තටම හොඳයි... ස්තූතියි මිස්....😍😍😍
@navodyasandeepani3920
@navodyasandeepani3920 3 жыл бұрын
Kalari manalada ahara ganna one
@craja190
@craja190 8 ай бұрын
Dear Doctor, I have been 18:6 fasting for more than 6 months, ie. everyday. I donot feel hungry at night although I donot have dinner. I found it very effective. I have nutritious food within 6 hours of the day. Is my diet plan harmful for me under any circumstances? I am 58. No high blood pressure, blood sugar or excess body weight. Fasting may not do a considerable impact for the cholesterol level, I think. Please advise me. I am going to avoid dinner throughout my life span. Isn' t it harmful?
@thamaramahakumarage2713
@thamaramahakumarage2713 3 жыл бұрын
ස්තූතියි ඩොක්ට....අත්‍යාවශ්‍යම දැනුවත් කිරීමක්...
@nipurupasinghe6821
@nipurupasinghe6821 2 ай бұрын
Doc mata danaganna puluwanda man rata kanne 7ta. Aye dawalta kanne 12 ta. Udeta juice ekak biwwata kamak nadda? Papaya or avacado.
@divyapanchali415
@divyapanchali415 Жыл бұрын
ගොඩක් තරුණ වයසක ඉන්න ඉගෙන ගන්න නිතර පාඩම් කරන මොලේ වෙහෙසෙන කෙනෙක්ට මේ බර අඩු කරගන්න මේ ක්රමය පාචිච්චි කරන්න බැරිද 🙂
@suranianushka4921
@suranianushka4921 3 жыл бұрын
How do we can do the fasting having gastritis...explain a bit.thank you.
@waleedalaa7218
@waleedalaa7218 3 жыл бұрын
Best way for loosing weight.
@lahirudeepal8143
@lahirudeepal8143 3 жыл бұрын
DOCTOR ,MAMATH KARA 16/8 PARSTING EKA, සාර්ථක UNA. හැබැයි එක දිගටම කරන්න EPA වෙනවා ,කොහොමද එක පුරුදු කරන්නේ
@doctordr6714
@doctordr6714 3 жыл бұрын
පුරුදු වෙන්න වෙනව.😊👍
@fathimasifani8461
@fathimasifani8461 3 жыл бұрын
This good method doctor. Thank you.
@chandimajayalathappuhamila826
@chandimajayalathappuhamila826 Жыл бұрын
Doctor ....කොලොස්ටරෝල් තියෙන අයට බිත්තර හොඳද ?
@akilaguruge4319
@akilaguruge4319 3 жыл бұрын
ඩොක්ටර් 12.30 උදේට කාලා ආයි 8.30 ට කනවා එක ප්‍රශ්නයක් නැද්ද fasting ඉන්න time එකේ උනු වතුර බොනවා ඒ ක්‍රමය හරි ද ප්ලිස් රිප්ලයි කරන්න ප්ලිස් ඩොක්ටර්
@dilupadezoysa5892
@dilupadezoysa5892 2 жыл бұрын
fasting inna kale වතුර / තේ කහට බිව්වට කමක් nedda . දවස් 7 කරන්න ඕනද
@samssms3178
@samssms3178 3 жыл бұрын
උදේ කෑම වේල වෙලාවට ගත්තෙ නැත්තම් ගෑස්ට්‍රික් හැදෙනව කියන මතයේ සත්‍ය කුමක්ද
@layanthifernando2078
@layanthifernando2078 3 жыл бұрын
1. Can we have black cofee without sugar in the fasting hours (16 hours)? 2. Is it ok to do do the 5:2 method while following the 16:8?
@doctordr6714
@doctordr6714 3 жыл бұрын
Yes for the first question. No to the second.
@layanthifernando2078
@layanthifernando2078 3 жыл бұрын
Thank you 😊
@nrsgouzz2957
@nrsgouzz2957 3 жыл бұрын
Dr. What are the fruit juices (without sugar )we can intake in the fasting period ?
@doctordr6714
@doctordr6714 3 жыл бұрын
You can’t have fruit juices.
@deshakalpani8582
@deshakalpani8582 3 жыл бұрын
Very useful video Dr. !❤️ Doctor ,Make a video of what kind of food you want to eat. I try intermittent fasting but I don't know what to eat ...(Please provide a video soon)
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
You eat a normal diet.i have explained it
@deshakalpani8582
@deshakalpani8582 3 жыл бұрын
@@CyberClinic Ok doctor Thank you so much ! Give the explained video link doctor ...please
@bianlofa9151
@bianlofa9151 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඩොක්ටර් තෙරුවන් සරණයි
@kamilakamumilla5355
@kamilakamumilla5355 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමියට.මමත් කෙට්ටු වෙන්න උත්සාහ කරන කෙනෙක්.
@dinshapelithanthri2285
@dinshapelithanthri2285 3 жыл бұрын
Ai mama..
@gayansamaraweera6914
@gayansamaraweera6914 3 жыл бұрын
Math ehemai mage bara 86 ane.
@dilkumari9462
@dilkumari9462 3 жыл бұрын
ස්තුතියි ඔබ තුමියට.බුදු සරණයි
@jayanaherath
@jayanaherath Жыл бұрын
Dr Doctor, Ankle fracture එකක් නිසා මම දැනට මාස හතරක් විතර ඇදේ ඉන්නේ.මම පුංචි කාලේ ඉදන් ම මහතයි.ඒත් මම bmi එක හරියට තියන් ආවා. ඒත් දැන් මගේ ඇග හුගක් බරයි.කකුලට එක්සර්සයිස් කරද්දි ඒක හොදට ම දැනෙනවා මට..මම මගේ injury එක heal වෙන්න අවශ්‍ය පෝශනයත් අරගෙන මගේ බරත් අඩු කරගන්නේ කොහොමද?
@CyberClinic
@CyberClinic Жыл бұрын
ආහාර පාලනය නිවැරදිව කල යුතුයි.මා කර ඇති වීඩියෝ වලින් තොරතුරු ලබාගන්න
@n.awimalasena4987
@n.awimalasena4987 Жыл бұрын
Thank you very ❤ much Doctor. I am already following the intermittent fasting system🎉. Further strenth your advices.
@lasikakumarasinghekumarasi212
@lasikakumarasinghekumarasi212 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔබතුමියට.
@udenisanjana8744
@udenisanjana8744 3 жыл бұрын
Godaak pehediliy Docter. Thank a lot.❤👍
@TharinduChamika-e8j
@TharinduChamika-e8j 23 минут бұрын
Doctor my weight is about 58kg but i have somewhat huge stomach i am practising 16-8 method daily in these days is it better for me?
@samanthipiris6036
@samanthipiris6036 3 жыл бұрын
Doctor ......... oya harima pehadili vedehata keyala dunna.mata tebunu ගොඩාක් prassa වලට uthara labuna.hamotama baa doctor සරල vedehata ආසාවක් ඇතිවෙන vedehata දෙයක් keyalaa දෙන්න doctor aa athin nam super.mama suba pathanava doctor tava tavath අපිව obee දැනුමෙන් posanaya karanna saktiya darrya ලැබේවා .budu saranaee doctor.
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️
@Erandi1998
@Erandi1998 9 ай бұрын
Thank you soo much doctor for your very important information🙏🏻♥️
@nilanthiuk
@nilanthiuk 3 жыл бұрын
Thank you doctor .I did this method and I got fast results
@pererakumudini2552
@pererakumudini2552 Жыл бұрын
Very useful tips you gave. This is my first effort as I am going to start from tomorrow... 14-10 I will be doing.. I am 89kgs now.. I will let you know by next year.. how much I have lost..
@namjoonkim7720
@namjoonkim7720 Жыл бұрын
How was your results now 🥰
@gayandanushka1744
@gayandanushka1744 3 жыл бұрын
ඔබතුමියට තෙරුවන් සරණයි මේ ගැන මං ගොඩක් විස්තර හොය හොය හිටියේ මට හරියන එකක් මං තෝර ගත්තා 😊🙏
@sguu7066
@sguu7066 2 жыл бұрын
Doctor Mata kema karala cool water bonna thama purudu wela thiyenne.eka Prashnaykda ???plz kiynna
@nuwancostha2656
@nuwancostha2656 3 жыл бұрын
Dr. අපි ෆාස්ටින් කරන විට මද උණුසුම් ජලය පානය කළාට ගැටලුවක් නැත්ද?
@doctordr6714
@doctordr6714 3 жыл бұрын
You can
@lakshmikumari7468
@lakshmikumari7468 3 жыл бұрын
ඉරුවාරදය තියෙනවා.තියෙනවා.කොහොමද පාස්ට්න් කරන්න පුලුවන් ඩොක්ටර්.උදව් කරන්න .ස්තූතිය්.
@udulaniabekon2962
@udulaniabekon2962 3 жыл бұрын
Godaak stuti miss... Miss oya hareeeeeeeema lassanai... Oya katha karana kotath maara lassanai... A hindama man me diet eka karanawamaiiii... Teruwan saranai..
@shanushanu6231
@shanushanu6231 2 жыл бұрын
අනේ ඔයා හරිම හොදයි ඩොක්ටර්...ආදරෙයි ගොඩාක්🥰😘❤️❤️බුදුසරණයි
@sherikacader3556
@sherikacader3556 3 жыл бұрын
Intermittent fasting - i tried this And it works 💙 Thank you Doctor 💙
@sulochanaharapathdeniya1427
@sulochanaharapathdeniya1427 3 жыл бұрын
ඩොක්ටර්, වෙජිටේරියන් කෙනෙක්ට හොඳ ඩයට් ප්ලෑන් එකක් කියන්නකෝ. මට මස්,මාළු,බිත්තර කන්න අප්පිරියයි
@IroshiDilhaniFernando-hn4kz
@IroshiDilhaniFernando-hn4kz Жыл бұрын
Doctor udeta hawasa tea time ekata. Sugar dannama hoda nadda. Dinner walata bath kana eka hoda nadda.?
@Ami_Champika
@Ami_Champika 3 жыл бұрын
Doctor, paya 8 patan ganna time ekedi saha Awasan wena time ekedi witharada kanna puluwan. Ehema nathnam e atharathura onama welawaka kanna puluwanda?
@doctordr6714
@doctordr6714 3 жыл бұрын
ඒ වෙලාව ඇතුලත ඕනම වෙලාවක කන්න පුලුවන්.
@Ami_Champika
@Ami_Champika 3 жыл бұрын
Thank you Doctor ❤️
@thevoiceland14
@thevoiceland14 3 жыл бұрын
Ms man gastic tiyena kenek .eka Nisa mata udeta dawalta onamai ratA moka inna puluwan.eth yogurt ekak deyakwath tea ekakwath ganna barida
@pathmapriyasaravanan2959
@pathmapriyasaravanan2959 3 жыл бұрын
Normally I take my dinner by 8.30 pm. breakfast I take by 10.30 in the morning. Only thing I take milk tea by 7.00 is ok dr.
@doctordr6714
@doctordr6714 3 жыл бұрын
No,you can have plain tea without sugar.you break fast by having milk tea.
@pathmapriyasaravanan2959
@pathmapriyasaravanan2959 3 жыл бұрын
Doctor thank you for the reply.break fast I am taking rice.but by 7AM drinking tea.
@anushaperera2891
@anushaperera2891 3 жыл бұрын
@@pathmapriyasaravanan2959 no she meant you break your fasting having milk
@nipunabeysinghe1678
@nipunabeysinghe1678 2 жыл бұрын
3:01 4:36 4:53 6:14 8:47 10:52
@vishakanilmini7951
@vishakanilmini7951 3 жыл бұрын
අවුරුදු 18 මාස 5 කෙනෙක්ට කරන්න පුලුවන්ද doctor
@hansamalifernando4087
@hansamalifernando4087 Жыл бұрын
Thank you very much doctor for your valuable comments 👍
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 13 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 34 МЛН
MY REVIEW ON 16:8 FASTING DIET
10:42
Cosmo Beauty Studio
Рет қаралды 69 М.
පැහැපත් සමක රහස්|Dr.DR
18:02
Cyber Clinic
Рет қаралды 663 М.
HOW I LOST 10KG WEIGHT IN 10 DAYS
17:07
Cosmo Beauty Studio
Рет қаралды 367 М.
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57