Daily Morning Motivational Affirmations | Sinhala Motivational Video

  Рет қаралды 311,058

SL IMPACT SHOW

SL IMPACT SHOW

Күн бұрын

Edited By | SL IMPACT SHOW Team
Speaker :
Chamith Chathurangana
(Bsc Business & Management Studies)
Certified Life Coach | Motivational Speaker
Like | Share | Subscribe to the Channel
@ Stay Motivated
තරුණ ඔයා වෙනුවෙන් ම හදපු අපේ අලුත්ම channel එක SL impact school
පහලින් ගිහින් හැමොටම එකතු වෙන්න
පුළුවන් 👇💚
.................................................................
www.youtube.co....
Fallow Us On 👇
................................................................
facebook : / ​​​​​
Instragram : / impactshow4u
Tik Tok : / sl_impact_show
| All footage used is licensed through CC-BY or from stock footage websites.
#Best_sinhala_motivation​​​​​​​​​ #sl_impact_show

Пікірлер
@Ironsidemotivation
@Ironsidemotivation 2 жыл бұрын
වාව්... බොහොම සාමකාමී, තියුණු, සාර්ථක හැඟීමක් උදේම ඇතිවුණා. ගොඩක් ස්තූතියි. සුබ උදෑසනක්...!!! සුබ දවසක්...!!! ❤️❤️❤️
@dhhfernando2105
@dhhfernando2105 2 жыл бұрын
Thanks a lot.
@kalumiayesha
@kalumiayesha Жыл бұрын
Maru❤
@dissanayakalalitha-mc8tk
@dissanayakalalitha-mc8tk Жыл бұрын
You are a great human being I ever seen in this world
@geethapriyankara1845
@geethapriyankara1845 6 ай бұрын
Thank you so much ❤️mother universe ❤❤❤❤❤❤❤
@mahela6507
@mahela6507 2 жыл бұрын
සුභ උදැසනක් වේවා. මේ වගේ පොඩි video එකක් හැමදාම උදේට දන්න.
@damai4603
@damai4603 2 жыл бұрын
සුබ උදසනක් ඔබට 🙏❤️ අප සැමට සුන්දර දවසක් උදාකර දෙන්න කල උත්සාහ ය සාර්තක යි සොබදමට ස්තුතියි 🙏
@RenukaMalkanthi-q6j
@RenukaMalkanthi-q6j 13 күн бұрын
සුභ උදැසනක් වෙිවා .මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@upaliupali9233
@upaliupali9233 2 жыл бұрын
ජයවේවා! බෙහෙවින්ම ස්තුතියි. නිරන්තරයෙන්ම අනිත් ජයග්‍රාහී කරවන්න කරන කැපවීමට තෙරුවන් සරණයි 🤜🤜🤛🤛❤️❤️❤️❤👌👌🙏
@imeshamalindi2982
@imeshamalindi2982 2 жыл бұрын
ස්තූතියි ඔබට වගේම මේ මුලු විශ්වයටම..මගේ හිතේ තියෙන මානසික පීඩාවන් නැති උනාට ස්තූතියි අනේක වාරයක් ස්තූතියි..🙏
@upendrakumara7634
@upendrakumara7634 2 жыл бұрын
හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!
@lakmalichathurika884
@lakmalichathurika884 14 күн бұрын
ස්තුතියි ✨🧡
@lakmalichathurika884
@lakmalichathurika884 14 күн бұрын
❤️
@lakmalichathurika884
@lakmalichathurika884 14 күн бұрын
❤️
@PriyanthiPriyanthi-se9hd
@PriyanthiPriyanthi-se9hd 13 күн бұрын
අාදරණිය ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි💛💛💛🙏🙏🙏🙏
@ShilmaTharangani
@ShilmaTharangani 7 күн бұрын
මනස සුවපත් කරාට ඔබට අනේක වාරයක් ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
@kithsirirathnayake9696
@kithsirirathnayake9696 2 жыл бұрын
මිනිසුන්ගේ ඔළුව හදන්න හැමෝටම be good luck 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 සහෝදරයා
@dulshanmihiranga9726
@dulshanmihiranga9726 2 жыл бұрын
යහපත් සියල්ල මා හට මෙන්නම ඔබ හට ළගා කරාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වන්තවෙමි...❤️❤️❤️➕😊😄
@tkkumari4797
@tkkumari4797 Жыл бұрын
මට ලබා දී ඇති සියල්ල නිසා විශ්ව මතාවටත් සොබාදහම ටත් අනෙකවාරයක් ස්තුති ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@hirubagya4115
@hirubagya4115 2 жыл бұрын
ස්තූතියි ආදරණිය විශ්වමාතාවට 🙏🙏 ස්තූති ඔබට 🙏🙏 ආසම විඩියො එකක්...💛💛
@KusumaSoma
@KusumaSoma 3 ай бұрын
සෑම දිනකම මේ සක්තිමත් සුබවදී අරුත්බර වීඩියෝව බලමින් දවස ආරම්භ කරන්නේ.හරීම සතුටුයි.මුලු දවසේම මාගේ ලග පියාසර කරන්නේ සුබවාදීම නිර්බිත සක්තිමත් ජින්තනයන් පමනී.මම ගොඩාක් දියුනුයි.මට ආත්මියාත්මක දියුනුව සහ මානසික සතුට සෙනසීම ලබා දුන්න මාගේ ආදරන්නීය උතුම් විස්ව මෑනියන්ටත් මාගේ ඉස්ට දේවථාවන්ටත් ඔබ තුමාටත් අනේකවාරයක් ස්තුතියි.ස්තුතියි.ස්තුතියි.
@slstats7948
@slstats7948 2 жыл бұрын
නියමයි. උදේ 7ට ඇහුවේ මේක 🤘❤️
@LakminiPitigala
@LakminiPitigala 2 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තූතියි🙏🙏🙏
@JanithNanayakkara-jw8fm
@JanithNanayakkara-jw8fm Ай бұрын
හැමදාම අපිත් අහනව උදෑසන සිට දවසම සාර්ථක වෙනව , ව්ස්ව මාතාවට හවවතින්ම ස්තූතියි
@PriyanganiDewaniththi
@PriyanganiDewaniththi 8 күн бұрын
අද දවස මට යහපත් දවසක් වොවා විස්ව මාතාවට ඉස්තුතියි ❤❤ස්තුතිය ස්ස්තුතියි
@amithauyangoda9490
@amithauyangoda9490 2 жыл бұрын
අපට උදාවූ මේ දවස සුබ දවසක් බවට උදාකළ,, පුතාටත් සුබ සුබම දවසක් වේවා විශ්වයේ අසීමිත අසිර්වාදය ලැබේවා
@tharindupramod4284
@tharindupramod4284 2 жыл бұрын
බොහෝම ස්තූතී අපේ ජීවිත සරු කරන්නට ඔබ දරන්නා වූ මේ පාරමිතාවට..එමෙන්ම විශ්ව ශක්තියටත් බොහෝම ස්තූති 😘😘
@diliniudeshika6418
@diliniudeshika6418 2 жыл бұрын
සුභ උදැසනක්💐💐හිතට පුදුම ශක්තියක් ලැබුණේ උදේ පාන්දර විශ්වයේ ශක්තිය හැමොටම ලැබේවා... සතුටින් ඉන්න තෙරුවන් සරණයි🙏🙏
@ireshwijerathne861
@ireshwijerathne861 2 жыл бұрын
ගොඩාක් පින්. බුදුසරණයි
@KusumaSoma
@KusumaSoma 3 ай бұрын
මේ අනන්‍යත ඌ විස්වයේ සුබවාදී සක්තියම මාගේ ජීවෙතයට ආකර්සනය කර දී මාගේ ජීවෙතය ඉතාමත් යහපත් කර දෙමින් ඉතමත් සතුටු හිතන වාසනවන්ත සුන්දර ජීවෙතයක් ලබා දුන්න සහ මාගේ මන්ජු පුතාට ඉතාම සාධාරනයක් ඉටු කර දුන්න මාගේ අදරය විස්ව මාතාවට අනේකවරයක් ස්තුතියි.ස්තුතියි.ස්තුයතියී.
@user-tg6ry8os2q
@user-tg6ry8os2q 2 жыл бұрын
ඉතාම ලස්සන හදචතට දැනෙන සිතුවිල්ලක්.විශ්වය ඔබට ස්තූතියි.❤️🙏
@minudiheshanya
@minudiheshanya 13 күн бұрын
ආදරණිය විශ්වය ඔබට ස්තුතියි ස්තුතියි ස්තුතියි!
@msfernando9019
@msfernando9019 7 күн бұрын
හිතට හරිම සතුටුයි ❤ විශ්වයට ස්තූතියි ❤❤
@madujayawardana5319
@madujayawardana5319 2 жыл бұрын
ගොඩාක් හොද වීඩියෝවක් අද උදේම දැක්කෙ. මේ වීඩියෝවේ තියෙන ගොඩාක් හොද සිතිවිලි බොහෝසේ අගයමි. තෙරැවන් සරණයි. මම Cyprus
@LinayaRanathunga-m6n
@LinayaRanathunga-m6n 5 ай бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට ❤ මේක හිතට දැනුන පට්ටම moral එකක්..මිනිස්සුන්ට කතා හදන්න හැමෝටම පුළුවන් වුනාට මිනිස්සුන්ගෙ හදවතට කතා කරන්න නම් පට්ටම හිතක් තියෙන්නම ඕනි 🥰🥰
@KusumaSoma
@KusumaSoma 3 ай бұрын
අනිවාර්‍යෙන්ම මමත් අහනවා.සත්තකින්ම පුදුම සතුටක් සැනසීමක් එඩිතරකමක් සක්තියක් විස්වාසයක් දැනෙනවා.පුදුම පිපිදීමක් තියනවා.මෙවෙනි ධනාත්මක වදන් වලින් මාව දියුනුවෙන් දියුනුවට පත් කරන මාගේ ආදරනීය විස්ව මෑනියන්ට අනේකවාරයක් ස්තුතියී.ස්තුතියී ස්තුතියී.
@niroshanirosha1371
@niroshanirosha1371 2 жыл бұрын
සුබ උදෑසන ක් වෙවා,ස්තුතියි
@KusumaSoma
@KusumaSoma 3 ай бұрын
සුබ උදෑසනක්ම වේවා.ඔව් මම සක්තිමත්.අද දවස පුරාවටම මම ඉත නිර්බීතව සක්තිමත්ව නිරෝගීව එඩිතරව ඉතාම්ම
@RohiniWickramasinghe-y3z
@RohiniWickramasinghe-y3z Жыл бұрын
විශ්වයටත් ඔබටත් අනේක වාරයක් ස්තුතියි
@GangaPriyangani-rk5qm
@GangaPriyangani-rk5qm 8 ай бұрын
මේක හැමදාම උදේට අද ඉදන් අහනවා...ඔක්කොම එපා වෙලා තිබ්බෙ .කොහෙන් වැඩ පටන් ගන්නද කියලා හිත හිත අඩ අඩ ඉද්දි මේක හම්බුනෙ ඇත්තටම හිතට සහනයක් දැනුනා😊බොහොම ස්තූතියි 🙏🙏🙏🙏🙏❤❤❤❤😊
@randhirprabhashwara
@randhirprabhashwara 6 ай бұрын
මේ video එක බලද්දි මගේ හිතට මාරම සතුටක් දැනුනා.ඒ වෙනුවෙන් ස්තූතියි ! සහෝදරයා ❤❤❤
@ramyawasantha6167
@ramyawasantha6167 2 жыл бұрын
වාසනාවන්ත සුභම සුභ දවසක් වේවා සියලූ දෙනාට සතුට සැනසීම උදා වේවා 🙏
@nimalidilruwan8988
@nimalidilruwan8988 2 жыл бұрын
ගොඩක්ම වටිනාම වීඩියෝවක්. ස්තුතියි!!!!
@KusumaSoma
@KusumaSoma 3 ай бұрын
මේ අනන්ත ඌ විස්වයේ සුබවාදී ජින්තනයෙන් සපිරි අද දවසට මම ගොඩාක් ගරු කරනවා.මමට මේ තරම් වාසනාවන්ත යහපත් අති සුන්දර බහුලත්වයෙන් සහ ආකර්සනයෙන් සපිරි මගේ ජීවෙතය ඉතාම එඩිතරය.මම සතුටින් මම පීතියෙන් . මම නිරෝගීයි .මේ වාසනාවන්ත් අද දවසටත් මගේ සුන්තර ජීවෆානයටත් මට ලබ දු ස්තුතියි.ස්තුතියි ස්තුතියි. මේ උතුම් සක්තියටත් අනේකවාරයක් මාගේ ආදරනීය්ස්
@sarojanyjayasinge808
@sarojanyjayasinge808 2 жыл бұрын
හරි ම.වැඩ ගත් බොහොම ඉස්තුති
@achi9582
@achi9582 2 жыл бұрын
සුබ උදෑසනක්... ස්තූතියි මෙයට... සියළු දෙනාට විශ්ව ශක්‍තියේ බලයෙන් ආරක්ෂාව සතුට ලැබේවා 🙏
@Visekari01
@Visekari01 2 жыл бұрын
Suba udesanak වේවා.. theruwan saranai සියලු dhenatma...
@tharanga460
@tharanga460 2 ай бұрын
සුභම දවසක් වේවා අද මම ගොඩාක් සතුටින් ජය වේවා ❤🎉
@manjulajayawickrama9127
@manjulajayawickrama9127 2 жыл бұрын
හරිම සතුටුයි. ඔබටත් විශ්ව ශක්තියටත් බෙහෙවින්ම ස්තූතියි. ජයවේවා 😍🙏
@pathmarenu8852
@pathmarenu8852 2 жыл бұрын
ස්තූතියි සහෝදරයා 🌷🌷🌷🌷🌷 මේ වගේම විශ්ව ආකර්ෂණ භාවනා ඉදිරිපත් කරන්න 🌷🌷🌷🌷
@namalgunarathna780
@namalgunarathna780 2 жыл бұрын
ඔබට ගොඩක් ස්තුතියි ......❤️❤️❤ විශ්වයට ස්තුතියි , විශ්වයට ස්තුතියි , විශ්වයට ස්තුතියි ..........!!!
@saraedirisinghe7150
@saraedirisinghe7150 2 жыл бұрын
හරිම වැදගත්...බොහොම ස්තූතියි..!!!!🔥💐👍🙏😊😊
@shashinibhagya2899
@shashinibhagya2899 2 жыл бұрын
Thanks aiye hmdm videos dnn motivation videos positive thinking videos 🌸❤
@thamaranilimini9964
@thamaranilimini9964 2 жыл бұрын
ඔබට ස්තුති 🙏 බුදුසරණයි
@Hashini_aththanayaka
@Hashini_aththanayaka 2 жыл бұрын
ගොඩක් ස්තූතියි 💗 ඔයාට හැමදේම හරියන්න ඕනෙ ( ඔයාට හෝ ඔයාලාට) 🙏
@kanthiranasinha4863
@kanthiranasinha4863 2 жыл бұрын
සුබම සුභ උදෑසනක් වේවා .ඒ උතුම් උපදෙස් සර්තක ජිවිතයක් ගතකරන්නට සක්තියක් දහිරියක් වේවා .ඉදිරිපත් කරන ඔබතුමාට සියලු දෙවිපිභිටයි .🙏🙏🙏
@mariedilukshi7596
@mariedilukshi7596 2 жыл бұрын
බොහොම පිං .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Sasa.Bw1111
@Sasa.Bw1111 2 жыл бұрын
ගොඩාක් ස්තූති බුදුසරණයි ❤️ විශ්වයට ගොඩාක් ස්තූති මට මේ දෙය මුණගැස්වූවාට ❤️
@IMasha2819
@IMasha2819 13 күн бұрын
සුබ උදෑසනක් වේවා ,ස්තුතියි 🌼
@ajithckumara
@ajithckumara 2 жыл бұрын
සුබ දවසක්.බෙහෙවින්ම ස්තුතියි 🙏
@නිපුනිනිමාෂා
@නිපුනිනිමාෂා Жыл бұрын
හිතට මාර හයියක්.බුදුසරණයි 🙏🙏
@deepikamadushani8397
@deepikamadushani8397 2 жыл бұрын
Thank you so much❤️thank you universe🙏
@sunilasurappulige3152
@sunilasurappulige3152 2 жыл бұрын
තෙරැවන් සරණයි !! සාධු... සාධු.... සාධු.... උතැමි දැනුවත්... කිරිමක් ඔබතුමා ට. පිං ස්තූතියි ජයවෙිවා....🙏❤️🌟😂😂😂.
@gayashanabeywickrama4387
@gayashanabeywickrama4387 2 ай бұрын
ආදරණීය විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තූති වේවා...
@NadeekaDilrukshi-mx7rp
@NadeekaDilrukshi-mx7rp Жыл бұрын
Adaraniya wishwa mathawata aneka warayak isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi isthuthi 🙏🙏🙏❤
@shanimalisha2182
@shanimalisha2182 5 ай бұрын
Adaraniy vishwa mathawata aneka warayak isthuthi 🙏🙏🙏🙏❤️❤️❤️ isthuthi 🙏🙏🙏🙏❤️❤️❤️isthuthi 🙏🙏🙏🙏❤️❤️❤️❤️
@nilukadamayanthi1042
@nilukadamayanthi1042 2 жыл бұрын
සුබම සුබ දවසක් වේවා .තෙරුවන් සරණයි
@ChampikaPriyadarshani-g8k
@ChampikaPriyadarshani-g8k 3 ай бұрын
විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ShashieHerath
@ShashieHerath 2 жыл бұрын
Goodmorning ❤️ Thank you so much for this. බොහොම පින්🙏
@thaalamathra
@thaalamathra 2 жыл бұрын
සුබම සුබ උදෑසනක් වේවා මගෙ මිත්‍රයා 🙏🙏🙏 ජයග්‍රාහී දවසක් ඔබ‍ට 😘🥰🌹😍❤️
@tharushahemanga5031
@tharushahemanga5031 2 жыл бұрын
Very Good morning ❤️❤️
@hirananilal8443
@hirananilal8443 2 жыл бұрын
මගේ සියලු පැතුම් ඉටුකරදුන් විශ්වයට ස්තුති වන්ත වෙනවා 🙏🙏🙏
@grandstartelisha274
@grandstartelisha274 2 жыл бұрын
Suba උදෑසනක් වේවා ..
@dragonstec8765
@dragonstec8765 2 жыл бұрын
Thank you අයියේ
@KAvi_YA666
@KAvi_YA666 2 жыл бұрын
සුභ උදෑසනක් වේවා හැමෝටම!!!!!!! සියලු යහපත් බලාපොරොත්තු ඉටු වෙන සුභ දවසක් වේවා හැමෝටම......
@nalummala5327
@nalummala5327 Жыл бұрын
ඔබතුමාට බොහොම ස්තූතියි දීර්ඝායු වේවා
@ruwandikaweerawikrama4029
@ruwandikaweerawikrama4029 2 жыл бұрын
ස්තූතියි බෙහෙවින්ම ඔබට
@SleepyFencing-jf7vb
@SleepyFencing-jf7vb 7 ай бұрын
හැමදාම උදේට මේ වීඩියෝ එක බලන්න පුරුදු වෙලා දැන්..හිතට මාර ශක්තියක්...❤️❤️❤️❤️❤️❤️
@nishanthisujeewa5081
@nishanthisujeewa5081 2 ай бұрын
ස්තුතියි විශ්ව මාතාව ට ස්තුතියි ❤❤ස්තුතියි
@RDM872
@RDM872 2 жыл бұрын
Ape ashan ayyath motivation video hadanava mn ayata suba pathanava kavada hari me vage තැනකට yanna kiyala 😎❤️‍🔥
@hey-ud5lt
@hey-ud5lt 4 ай бұрын
ඒක හරිම ලස්සනයි 😌😇🤗🙌👏💖💖💖💫🌸🌸🌸🌸🌸
@dilinialoka3630
@dilinialoka3630 Ай бұрын
හැමදාමත් අහනවා ඇත්තමයි මේකනම් මැජික් එකක්😊
@chamilahalangoda9930
@chamilahalangoda9930 Жыл бұрын
sl impact team එකටත් අනන්ත විශ්වයටත් හදවතින්ම ස්තූතිවන්ත වෙමි මෙතරම් නැවුම් දවස් අප වෙත ලගා කර දෙනවාට....හැමදාම මේක උදේට අහලා දවස පටන් ගන්නෙ....🙏❤️
@DarshaniFernando-tz2bs
@DarshaniFernando-tz2bs 5 ай бұрын
ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ❤🙏
@jinetChandrika
@jinetChandrika 4 ай бұрын
Onstath... vishwa mathawata th anekawarayak isthuthi isthuthi isthuthi..😊
@madu6107
@madu6107 5 ай бұрын
Math ahanawa viswa mathawata aneka warayak sthuthi sthuthi sthuthi oyatath sthuthi wewa
@KumariKumari-rj8nj
@KumariKumari-rj8nj 13 күн бұрын
❤❤❤❤ස්තුති.සුභ උදැසනක්..❤❤❤❤
@sujathasenarathne-8627
@sujathasenarathne-8627 Жыл бұрын
සූභ දවසක් වේවා ඔබතූමාටඹ ස්තූතියි ස්තූතියි ස්තූතියි අද දවසේ මාව සිතූවිලි යහපත් කලාට ආදරනීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏❤️❤️🌷🌹🌷🌹🌹
@sanjusrilanka3463
@sanjusrilanka3463 2 жыл бұрын
විශ්වයට ස්තූතී,
@asikalakmali7790
@asikalakmali7790 2 жыл бұрын
සුබ දවසක් වේවා ❤️🙏❤️🙏❤️🙏❤️
@geethadilrukshi6432
@geethadilrukshi6432 2 жыл бұрын
Thanks for you 👍🤗
@PinkiKapukotuwa
@PinkiKapukotuwa Жыл бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි!!! 🙏🙏🙏🙏🌍🌍🧚🦋🦋🦋🦋🦋 ඔබටත් ස්තූතියි !!!🙏
@salonedil3022
@salonedil3022 Жыл бұрын
ආදරණීය vishwaya ස්තුතිවන්ත wenawaa .hemotama suba උදෑසනk
@rohandayarathna8205
@rohandayarathna8205 2 жыл бұрын
ලස්සනයි ආදරෙයි
@chamindakumara8025
@chamindakumara8025 2 жыл бұрын
ජය වේවා
@shenalarundhaka4829
@shenalarundhaka4829 2 жыл бұрын
ගොඩාක් ස්තුති
@fathimaaneesha6205
@fathimaaneesha6205 Ай бұрын
Hemadama dawase weda patan ganne meka ahala.ayya oyata godak pin. Hithata marama energy ekak enawa hemadama me motivation eka ehuwama. Godak thanks. 🙏🙏🙏
@SomapalaRanasinghe
@SomapalaRanasinghe 11 ай бұрын
Wasanawantha suba dawasak labadunna wishwa mathawata aneka waratah sthuthii❤❤🎉🎉
@vishwaadithya652
@vishwaadithya652 2 жыл бұрын
ගොඩක් වටිනවා . ස්තූතියි 💜️👊
@Mix3-
@Mix3- 2 жыл бұрын
To be a champ.
@kaveemudunkotuwa8446
@kaveemudunkotuwa8446 2 жыл бұрын
හැමදාම උදේට මෙික අහන්න පුරුදු වෙලා ඉන්නෙ මම විතරද 😁😁😁😁
@easydrawingart-lp6rb
@easydrawingart-lp6rb Жыл бұрын
Happy life
@Nuwan-88
@Nuwan-88 Жыл бұрын
❤❤❤
@arosharangani1
@arosharangani1 11 ай бұрын
Me too
@KalanikaMadushani-ig9tz
@KalanikaMadushani-ig9tz 9 ай бұрын
අපිත් අහනවෝ
@DananjayaLakshan-gu1yb
@DananjayaLakshan-gu1yb 6 ай бұрын
No😊
@LakshmiWedisingha
@LakshmiWedisingha 10 күн бұрын
ව්ස්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@somaSoma-o1u
@somaSoma-o1u 5 ай бұрын
ගූඩ්. මොර්නිග්. ස්තුතියි. සර්. මෙය. ඇසීමෙන්. සිතට. සහනයක්. මගේ. සියලු. අරමුණු. ඉෂ්ට. වෙන්න. විශ්වයේ. සක්තිය. ලැබෙනවා. විශ්ව. මා තා වට. ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 🙏🙏🙏🙏
@danushithapremasiri6257
@danushithapremasiri6257 Жыл бұрын
ස්තුතියි ස්තූතියි ස්තූතියි 🙏 🙏 🙏
@iroshimanel2407
@iroshimanel2407 2 жыл бұрын
Bohoma sthuthi....theruwam saranai obata❤️🙏
@shanthapriya4780
@shanthapriya4780 Жыл бұрын
පුදුමාකාර සාර්ථකත්වයක් ජීවිතේට ලැබෙනවා❤ ස්තූතියි ඔබට විශ්වයට ස්තූතියි ❤️💜️🌠⭐🌟🦋💯🙏
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Morning motivation sinhala
3:07
ILAKKAYA Sinhala Motivations
Рет қаралды 65 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН