Danena Thuru Ma | Dinesh Gamage @ Plain tea යයි සිංදු දෙකයි

  Рет қаралды 138,894

Dinesh Gamage

Dinesh Gamage

3 жыл бұрын

Connect with Dinesh Gamage on
facebook / dinesh-gamag. .
instagram / dinesh_gama. .
Danena Thuru Ma | Dinesh Gamage @ Plain tea යයි සිංදු දෙකයි
Ep Link -- www.youtube.com/watch?v=_VRSF...
Keys @Amith Guru
Video Edit - Ravindu Chathuranga | Nanditha Sirisena
Original Song Credit
Artist - Dinesh Gamage ft Kanchana Anuradhi
Lyrics - Manuranga Wijesekara
Melody - Dinesh Gamage @ RADIO music
Music - Amith Guru @ iconrain
Mix & Mastered - Lahiru Perera @ Music Oven
Guitar - Ranil Gunawardhana
Veena - Wageshan Shivanathan
Flute - Wayanaka Perera
Video Director - Thisara Imbulana
DOP - Hasitha Warnasooriya
Asst: Director - Thisara Mangala Bandara
Editor - Chandana Prasanna
Makeup - Chamara Niroshan
Poster Design - Amila Devon
Photographer - Chamod M Senanayake (Tikiri)
Cast - Dinesh Gamage
Kanchana Anuradhi
Apsara Liyanage
Rohitha Linton

Пікірлер: 253
@DineshGamage94
@DineshGamage94 3 жыл бұрын
Love you all♥️😘 දැනෙනා තරම් දැනුනා නම්♥️
@btttttttttttty
@btttttttttttty 3 жыл бұрын
Patta♥️🔥
@btttttttttttty
@btttttttttttty 3 жыл бұрын
Ayye inster dm check karanna pls👍🏼♥️
@nishi-sew2829
@nishi-sew2829 3 жыл бұрын
මම ආසම සිංදුවක්..❤️
@subhashi8081
@subhashi8081 3 жыл бұрын
My fav❤️ Pandithaya
@praveenmadhuranga3384
@praveenmadhuranga3384 3 жыл бұрын
Davasata 20 parak vithara ahanava oooi. Thava lassana song oone.
@themiyadanikadasun8335
@themiyadanikadasun8335 3 жыл бұрын
දැනෙනා තුරැ මා හැමදාමත් එකම වගේ රහයි♥️🥺කොච්චර සිංදු ආවත් මෙකෙ තියන vibe එක ආවෙ නැ තාම always best Dinna ♥️🥺දැනෙනා තුරැ මා හැමදාම හදවතට කතා කරනවා ♥️තව originele song එකක් දින්නා අයියාගෙන් එනකල් බලාගෙන ඉන්නවා
@de_vindi
@de_vindi 3 жыл бұрын
Exam කරපු කාලෙ stress අඩු කරගත්තෙ මේ සින්දුව අහලා 🎧❤️
@eshanweerakkody9225
@eshanweerakkody9225 3 жыл бұрын
Someone : ඇයී ඔයා ඒ සිංදුව එච්චරට අසා කරාන්නේ , ඒ සීංදුව තමායී මේ ❤🔥🙂
@rangikaishani1165
@rangikaishani1165 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති song එකක්.කීපාරක් ඇහුවද කියලා වත් මතක නෑ.මොන වැඩේ තිබුනත් මේ song එක ඇහුන ගමන් හිත එතන නතර වෙනවා💓💓💓💓💓
@chethanadissanayaka7781
@chethanadissanayaka7781 3 жыл бұрын
My favourite singer and one & only heart touching song I ever heard👌🔥
@sudeepajayanath9821
@sudeepajayanath9821 3 жыл бұрын
Released කරපු දවසේ ඉදන් අහනවා දිනේෂ් අයියා මේක කොහොම කිව්වත් ඒ feeling එක අනිවා එනවා ❤️💫 අලුත් සිංදුවක් ඉක්මන්ටම ඕනේ 😍🙏 කංචනා අක්කත් එක්කත් තව එකක් කරන්න පුලුවන් නම් 👀❤️
@crlshanishehara4089
@crlshanishehara4089 3 жыл бұрын
වෙන්වී යන බව දැන දැනම.....💔 තාම හිත ඉල්ලන ඔය දෑත...😣
@askarcassim3409
@askarcassim3409 3 жыл бұрын
කවදාවත් එපා නොවන ගීතයක් ❤️ තාම මගේ ආසම ගීතය
@ruhifernando5715
@ruhifernando5715 3 жыл бұрын
දැන් මම මේ සිංදුව විතරමයි අහන්නෙ 👍
@pamodeeweeraddana3185
@pamodeeweeraddana3185 2 жыл бұрын
මේ සින්දුව කොච්චර ඇහුවත් ඒකේ රස එන්න එන්න වැඩි වෙනෝ මිසක් අඩු නම් වෙන්නෙ නෑ. දිනේශ් අයියගෙ සින්දු වලින් කැමතිම සින්දුව. කාන්චනා අක්කත් එක්ක ආයේ සින්දුවක් එනකන් බලන් ඉන්නෙ❤️🥰
@lionart2020
@lionart2020 2 жыл бұрын
දැං ටිකක් හිපොප් පැත්තට බර සිංදු ටිකක් කරනව වැඩියි වගේ ආයෙ මේ වගේ සිංදුවක් කරමුද 😍
@redhummer8166
@redhummer8166 3 жыл бұрын
මෙක දාස් ගානක් අහල ඇති, කියවිලා ඇති.. රිපීට් දාලා දවස් ගනන් අහල ඇති... තාමත් එහෙමයි....මෙහෙමයි මේකයි මෙච්චරයි කියන්න තේරෙන්නෙ නෑ.... ඒත් ඇහෙන දකින ගානෙ දැනෙන හැගීම මාර අලුත්.... ජය වේවා අයියේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@tharushinavoda3451
@tharushinavoda3451 3 жыл бұрын
සිය පාරක් ඇහුවත් එපා නොවෙන එකම සිංදුව ❤️
@shalukaviddiyangani5053
@shalukaviddiyangani5053 3 жыл бұрын
කියන්න ඕන මොකක්ද කියල තේරෙන් නෑ 😖 හැමදාම කීව වගේ අදත් ඒ දේම කියන්නම් ඒ නිසා, "ඔයාගෙ කටහඬ මට නම් හිත නිවන භාවනාවක්මයි" Oyt thank u 🙏🖤ඒ හඩ පිවිතුරුයි💟
@JoshNecto21
@JoshNecto21 3 жыл бұрын
මිත්‍ර දින්නා කොහොමත් සංගීතමය අධිමාත්‍රාවක් 🔥❤️
@SWA142
@SWA142 2 жыл бұрын
සිත නිවන ගායනයක් ❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නෙනම් නෑ.. voice එකත් මාර ලස්සනයි ❤️🔥
@evn5799
@evn5799 3 жыл бұрын
මේ දවස්වල අහන කැමතිම සින්දුව 🖤
@sewmini8834
@sewmini8834 3 жыл бұрын
Notification එක දැක්ක ගමන් ආවා🥺❤️
@harshabalasooriya2964
@harshabalasooriya2964 3 жыл бұрын
wow
@xstar99h50
@xstar99h50 3 жыл бұрын
හිතට දැනෙන්න ලස්සනට කියනවා අයියේ♥️
@lochaneemadhushani5684
@lochaneemadhushani5684 3 жыл бұрын
👌👌👌👌👌 කොච්චර ඇහුවත් එපා වෙන්නේ නම් නෑ කවමදාවත්... ඒ තරම්ම ගොඩක් ලස්සනයි.. 👍👍👍🌹🌹🌹💞💞💞
@evn5799
@evn5799 3 жыл бұрын
වෙන් වී යන බව දැන දැනම තාම හිත ඉල්ලන ඔය දෑත
@manjuheshani4027
@manjuheshani4027 4 ай бұрын
I feel it❤
@nkmemehub
@nkmemehub 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපාවෙන් නැති සින්දුවක් 🥺🥺💖
@k.a6236
@k.a6236 3 жыл бұрын
දිනේශ් ගමගේ... ❤ පිස්සුවක්
@w.apushpakumara6416
@w.apushpakumara6416 2 жыл бұрын
දිනේෂ් අයියගෙන් hart එකක් එනක්ම් බලන් ඉන්න මම...🎶❤️😇😍
@The_Solo_B
@The_Solo_B 2 жыл бұрын
Awa netha dan 🙂
@nirmani5185
@nirmani5185 3 жыл бұрын
කොච්චර ඇහුවත් කොච්චර බැලුවත් කවදාවත් එපා නොවෙන සින්දුවක්....🎼🎧
@lucIFER-ge6vv
@lucIFER-ge6vv 3 жыл бұрын
හදවතේ ගායකයෙක් ❤️‍🔥
@BCPMUSIC
@BCPMUSIC 3 жыл бұрын
මේ සිංදුව අහපු වාර ගනන මට වත් මතක නෑ
@prathibhagamage3790
@prathibhagamage3790 3 жыл бұрын
One of my favourites ❤️ This song makes me cry every time I hear it 🥺❤️
@venuriimasha7127
@venuriimasha7127 3 жыл бұрын
නැවත සංසාරයේ මේ වගේ ලස්සන හිතට දැනෙන සින්දුවක් නම් හමුවෙන එකක් නෑ 🥺❤
@kaush__
@kaush__ 2 жыл бұрын
කොච්චර ඇහුවත් ඇස් දෙකට කදුලු එන එක නවත්තගන්න බෑ 🥺 Love thissss ❤️🔥 #dinna
@anupamajayadevi5201
@anupamajayadevi5201 2 жыл бұрын
අම්මෝ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. මේ සිංදුව ⁣ආපු කාලෙ ඉදන්ම අහනවා ඒත් තාම ඇති වෙලා නම් නෑ. හිතට මාරම විදිහට වැදිලා තියෙන්නේ. දිනේෂ් අයියගෙයි කාංචනා අක්කගෙයි කටහඩවල් නම් භාවනාවක් වගේ. කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක් කිව්වොත් හරියටම හරි❤️❤️❤️❤️❤️❤️❤️
@senithavidusahan227
@senithavidusahan227 3 жыл бұрын
දැනෙනා සෙනෙහේ අයිතිය නැති මා... කවුරුන් දෝ කියලා ඇසුවා... මේක නම් අධි මාත්‍රා ඔසුවක්... 🤤🎶🎼
@sewwandihashi5900
@sewwandihashi5900 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති එකම සින්දුව මේක.. ❤
@koreansinginggroup808
@koreansinginggroup808 3 жыл бұрын
Hi I am visthika I am tamil I like this song very much I am your biggest fan ❣ danena thruma 🤗💜 I don't ask sinhala songs but now I love sinhala songs because you 💜 but more video 📹 and got more like for this song
@akilakarunarathna6321
@akilakarunarathna6321 3 жыл бұрын
හදවතේ ගායකයා..දින්නා❤️❤️ ,ජයවේවා
@aselashyaman3931
@aselashyaman3931 Жыл бұрын
කවදාහරි පන යන්නෙත් නේ සිංඳුව අහ අහ ඉද්දී 😍❤
@dinu_gz2330
@dinu_gz2330 3 жыл бұрын
මරු දිනේශ් අයියේ🔥💙
@ashen8354
@ashen8354 2 жыл бұрын
Piano 🎹 & voice ❤️
@sharanga2683
@sharanga2683 3 жыл бұрын
Good luck දින්නා aiya ඉස්සරහටත් මේ වගේ addict වෙන songs ඕනේ. ❤❤
@chayajweerasinghe9270
@chayajweerasinghe9270 3 жыл бұрын
Plain teaයයි සිංදු 2යි මේ episode එකම බැලුවා මේ ටිකට 10 පාරකට වැඩියෝ..... soul touching voice...😥💝My favourite singer...
@nikeshara0826
@nikeshara0826 3 жыл бұрын
වෙන්වී යන බව දැන දැනම... තාම හිත ඉල්ලන ඔය දෑත... 😔 අපගේ ප්‍රේමයට පසු වදන ලිව්වේ.. කව්දෝ අපි සොයනවා....
@vjdivya8021
@vjdivya8021 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වන්නේ නෑ අයියේ ❤❤ මේකනම් භාවනාවක් ❤
@shevanadealwis9087
@shevanadealwis9087 3 жыл бұрын
Addicted 💕 the best heart touching voice i hv ever heard ♥️⭐
@btttttttttttty
@btttttttttttty 3 жыл бұрын
Ayye ayeth sinduwak daanne kawadada ? 🥺❤️
@sasalavirajani8508
@sasalavirajani8508 3 жыл бұрын
දැනුන සිංදුවක්❤️❤️🥰
@maleedilendri4907
@maleedilendri4907 3 жыл бұрын
Still this song is in හදවතේ ප්ලේ ලිස්ට් එක❤️
@kavindyadasanayaka4623
@kavindyadasanayaka4623 3 жыл бұрын
අහස ගුගුරා කිව් ඒ පුවත තේරුනා මට නම් කල් ඇතිව..... 🥺🥺💔 ඒ ටික ජීවිතේ ගොඩක් දේවල් මතක් කරන්වා 🥺
@charinthisilva7915
@charinthisilva7915 Жыл бұрын
දැනෙනා තුරු මා ඉන්නද නුබ ගාවින් 😍❤️
@monilkagoonatilleke3240
@monilkagoonatilleke3240 3 жыл бұрын
Addiction ❤️❤️🔥
@hafsafahim4907
@hafsafahim4907 3 жыл бұрын
One of my favourite, harima lassanai aiya lyrics ❤️
@dileeshawimalasiri4079
@dileeshawimalasiri4079 3 жыл бұрын
හදවතට ම දැනෙනා හඩක් ...😘😍❤
@lahirusanjayaofficial3417
@lahirusanjayaofficial3417 3 жыл бұрын
Elllllllll❤️❤️❤️❤️❤️❤️❤️👍 asama ekk
@nusha-yg6rj
@nusha-yg6rj Жыл бұрын
ඇස් වහක් නම් වදින්න එපා වොයිස් එක 🥰
@himashadewmini4870
@himashadewmini4870 3 жыл бұрын
Superb..❤❤
@sankalyaperera372
@sankalyaperera372 3 жыл бұрын
No matter how long you listen to this song, it always has the same vibe 💕
@nisharathnayake3346
@nisharathnayake3346 2 жыл бұрын
Dawasata pas wathawak wath aduma ahanawa.. Oyage voice eka nam pissuwak ..epa wennema na song eka.. All the verry best Dinesh ..
@ruwanyaddehige383
@ruwanyaddehige383 3 жыл бұрын
lot to say bt just PERFECT👊 the most fav song now n forever 💫❤ keep going 💪
@lakithkaravita6279
@lakithkaravita6279 3 жыл бұрын
My favorite Song dinna... waiting for your new tamil song 😍❤
@ishandeshappriya9587
@ishandeshappriya9587 3 жыл бұрын
Lovely aiyea amazing
@sachinipiyumika29
@sachinipiyumika29 3 жыл бұрын
Fav ❤️😍❤️
@randikaperera9469
@randikaperera9469 3 жыл бұрын
සුපිරියක් ❤️❤️
@ashahettiarachchi9401
@ashahettiarachchi9401 3 жыл бұрын
Love this 🥺❤
@koreansinginggroup808
@koreansinginggroup808 3 жыл бұрын
When I cry I hear this song 🎵 💔
@aravindarathnayake4685
@aravindarathnayake4685 3 жыл бұрын
My favorite song ❤️❤️🎧🎵
@thiranihara
@thiranihara 3 жыл бұрын
Voice❤
@meleeshaindrajith4994
@meleeshaindrajith4994 3 жыл бұрын
🤩😍❤❤❤
@lochanibhagya603
@lochanibhagya603 3 жыл бұрын
Waited for this💕✨️
@rashmisilva8095
@rashmisilva8095 3 жыл бұрын
Fav ❤🔥
@kavi2485
@kavi2485 3 жыл бұрын
💙 ❤️ omg ... your voice 👌👌
@nadeefrancis7379
@nadeefrancis7379 3 жыл бұрын
A song full of miracles.. ur voice heals alot of heart breaks.... keep on rocking. Fallen in loVe with ur Voice... cum up wit unbeatable songs.
@hiroshimaudugama8650
@hiroshimaudugama8650 3 жыл бұрын
A meditation ❤️❤️❤️❤️
@henukafernando
@henukafernando 2 жыл бұрын
Dinna mama harima aasai oyage songs walata you are my hero
@thanu9178
@thanu9178 3 жыл бұрын
Ane ayya..hrima lssnii..❤
@naadamaana9770
@naadamaana9770 2 жыл бұрын
එක සුපිරි ❤
@buddhikaamarasinghe628
@buddhikaamarasinghe628 3 жыл бұрын
Addicted ❤❤❤❤😍😍😍😍
@DilshiWM66
@DilshiWM66 3 жыл бұрын
Favorite ❤️🎧🔥
@thara_hewage
@thara_hewage 3 жыл бұрын
😍❤️
@jeongirl1095
@jeongirl1095 3 жыл бұрын
❤️ - - - - - - ❤️
@PakirMohan
@PakirMohan 3 жыл бұрын
My all time Favorite song Dinesh Bro ♥️😘♥️😘♥️😘 . Its just not a Voice. Its an Emotion you carried. Keep Rocking ♥️♥️♥️♥️♥️♥️
@dulanjanigunawardana2398
@dulanjanigunawardana2398 2 жыл бұрын
Wowhh ❤..
@rancraft3016
@rancraft3016 2 жыл бұрын
❤️🔥
@sathsarigunasekara9394
@sathsarigunasekara9394 Жыл бұрын
Harima lassanai aiye...
@layanishanika2570
@layanishanika2570 2 жыл бұрын
😍😍😍
@Madaraonline
@Madaraonline 3 жыл бұрын
පිස්සුවක් 😌❤️
@yasodhagamage5107
@yasodhagamage5107 3 жыл бұрын
අනිවාර්යයෙන් දවසට එක පාරක් අහනවමයි ❤️ නියමයි දින්නා ❤️😎 ( check your facebook inbox)
@kavishkalakshari5887
@kavishkalakshari5887 3 жыл бұрын
Fav singer ❤️😍
@ruhifernando5715
@ruhifernando5715 3 жыл бұрын
👍👍👍👍👍👍❤️ හරිම ලස්සනයි කියලා වැඩක් නෑ
@mevnashyanadee5192
@mevnashyanadee5192 3 жыл бұрын
Wow.... heart touching voice 🥰❤
@eshansasindu2625
@eshansasindu2625 3 жыл бұрын
My favourite..❤️❤️
@nimeshasubhashani9676
@nimeshasubhashani9676 3 жыл бұрын
❤❤❤✨️
@rasadilokuwithana9659
@rasadilokuwithana9659 3 жыл бұрын
😌❤️
@amrakaleel8532
@amrakaleel8532 3 жыл бұрын
Hamdamath ahanna kamathima ekama sinduwa 😍😍❤❤❤❤❤
@ravinduwijesinghe5267
@ravinduwijesinghe5267 2 жыл бұрын
Brilliant song ❤❤❤❤❤❤❤
@Podi_Music
@Podi_Music 3 жыл бұрын
dinnh ♥️✨
@shakilamadushan4894
@shakilamadushan4894 3 жыл бұрын
ඒකනම් වෙනම ලස්සනක්. ❤❤❤
@thushanhettiarachchi4839
@thushanhettiarachchi4839 2 жыл бұрын
Wow 😍
@chamathsaravihagani2841
@chamathsaravihagani2841 2 жыл бұрын
😍
@prasadchandima710
@prasadchandima710 2 жыл бұрын
කියන්න වචන නෑ....සුපිරියි....ෆට්ට..
@sewwandigunasekara9039
@sewwandigunasekara9039 3 жыл бұрын
නියමයි..
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 8 МЛН
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 8 МЛН
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
Danena Thuru Maa (Bakes by Music Oven)
5:03
Dinesh Gamage
Рет қаралды 153 М.
Jaloliddin Ahmadaliyev - Erta indin (Official Music Video)
4:32
NevoMusic
Рет қаралды 2 МЛН
IL’HAN - Pai-pai (lyric video) 2024
3:24
Ilhan Ihsanov
Рет қаралды 829 М.
Erkesh Khasen -  Bir qyz bar M|V
2:43
Еркеш Хасен
Рет қаралды 1,1 МЛН
Sadraddin - Taxi | Official Music Video
3:10
SADRADDIN
Рет қаралды 811 М.
Munisa Rizayeva - Aka makasi (Official Music Video)
6:18
Munisa Rizayeva
Рет қаралды 13 МЛН