No video

Danno Budunge Song | දන්නෝ බුදුන්ගේ

  Рет қаралды 102,603

DinagiTV

DinagiTV

Күн бұрын

දන්නෝ බුදුන්ගේ ගීතය නිර්මාණය වී තිබෙන්නේ 1905 වර්ෂයේදී "සිරිසඟ බෝ" නාට්‍යය සඳහාය. ප්‍රකට කීර්තිමත් නූර්ති නිර්මාණකරුවෙකු වන නීතිඥ ජෝන්ද සිල්වා විසින් එම ගීතය රචනා කර තිබේ. දන්නෝ බුදුන්ගේ ගීතයේ තනුව සහ සංගීතය නිර්මාණය කර ඇත්තේ ප්‍රකට ඉන්දියානු සංගීතවේදියකු වන විශ්වනාත් ලෞජිය. අතීත තොරතුරුවල සඳහන් වන පරිදි එම ගීතය නිර්මාණය කරන්නට විශ්වනාත් ලෞජි විසින් ඔපෙරා නිර්මාණයක්‌ පාදක කරගෙන තිබේ. ඒ 19 වැනි ශත වර්ෂයේ ලෝ ප්‍රකට සංගීතවේදියකු වූ රිචඩ් වැග්නර්ගේ ඔපෙරා නිර්මාණයක්‌ය. 📽️ මෙරට දේවස්‌ථානයන්හිද එම තනුව ආභාස කොටගත් ගීතිකා ගායනා කෙරේ.
1920 වර්ෂයේදී හියුබට්‌ රාජපක්‍ෂ නම් ටවර්හෝල් ගායකයා විසින් ගායනා කළ එම ගීතය මුලින් ලියෑවී තිබූ ආකාරය පසුව වෙනස්‌ කර තිබේ. එය මූලිකවම රචනා කර තිබුණේ "ධර්ම බුදුන්ගේ ශ්‍රී ධර්මස්‌කන්ධා" යනුවෙනි. එය "ධර්ම - ධර්මස්‌කන්ධා" ලෙස පුනරුක්‌ත දෝෂ සහිතවීමෙන් ශබ්ද රසයට න හානිය ගැන නිර්මාණකරුවන් බොහෝ සෙයින් සිතා තිබේ. ගීතය පසුව "දන්නෝ බුදුන්ගේ" ලෙස සංස්‌කරණය වී ඇත්තේ ඉන් පසුවය. වසර 110+ පමණ පැරණි මෙම ගීතය පසුකලෙක ආචාර්ය පණ්‌ඩිත් අමරදේවයන් විසින්ද විශාරද නන්දා මාලනී විසින් ද ගායනා කර තිබේ.
📽️ Dharma Budunge ධර්මා බුදුන්ගේ (මුල් ගීතය) - Hubert Rajapaksha (ca. 1920s) හියුබර්ට් රාජපක්ෂ.
• Dharma Budunge ධර්මා බ...
// සිරිසඟබෝ නාට්‍යයේ මුල් ගායනය:
-- W.A. පෙරේරා
-- W.A.අප්පුසිංඤො
-- W.D.S. ජේමිස්
// සංගීතය: විශ්වනාත් ලව්ජී
// පද රචනය:ජෝන්ද සිල්වා ශූරීන්
📽️ ඔපෙරා ශෛලියෙන් සැදි කතෝලික ගීතිකාවක තනුව අනුකරණය කරමින් මුල් ගීතය "සිරිසඟ බෝ" නාට්‍යය සදහා නිර්මාණය විය.
• Hymn for Sri Lanka - C...
-----------------------------------------------------------------------
📚 බෞද්ධ පුස්තකාලය 📥
pitaka.lk/book...
🌐 බෞද්ධ වෙබ් ලිපිනයන්:
www.thripitaka...
www.aathaapi.net
jathakakatha.lk
www.budusarana.lk
pirith.org
mahaviharaya.lk
mahamegha.lk
====================================
// Danno Budunge Song
-----------------------------------------------------------------------
~~~MUSIC DISCLAIMER~~~
(Artists/Producers & Recording Labels)
Music Played in this video for
Promotional/Entertainment/Educational Purposes Only.
Credit should remain with the respective owners.
If you like this song,
Please buy the relative CD to support the Artist.
====================================
#dannobudunge #sinhalasongs #srilanka

Пікірлер: 104
@upekshasamadini8327
@upekshasamadini8327 Жыл бұрын
මේ ගීතය ජාතික උරුමයක් බවට පත් කරාට පස්සේ අහන්න ආවේ කවුද 😊
@M.Sew511
@M.Sew511 Жыл бұрын
මන් 😍
@lakshan154
@lakshan154 Жыл бұрын
Mn👍
@upekshasamadini8327
@upekshasamadini8327 Жыл бұрын
@@M.Sew511 👻
@upekshasamadini8327
@upekshasamadini8327 Жыл бұрын
@@lakshan154 👻🙈
@udulabro4063
@udulabro4063 Жыл бұрын
මම
@DhanushkaSampath-sx6eb
@DhanushkaSampath-sx6eb Жыл бұрын
බුදු පියානනි.!! ඔබ වහන්සේ බැතියෙන් නමදිමි… 🙏🙏🙏
@chanutaniya8699
@chanutaniya8699 Жыл бұрын
දන්නෝ බුදුන්ගේ ශ්රී ධර්ම ස්කන්ධා පේවී රකිති සොඳ සීලේ නිබන්දා ... දන්නෝ බුදුන්ගේ ශ්රී ධර්ම ස්කන්ධා පේවී රකිති සොඳ සීලේ නිබන්දා ... ක්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ ක්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ රහතුන් නිවසනා පාය ප්රකාශේ රහතුන් නිවසනා පාය ප්රකාශේ භූ ලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ පේනා මෙපුර මුණි සාසන වාසේ ... භූ ලෝ මතේ මේ දෙව්ලෝ පෑවාසේ පේනා මෙපුර මුණි සාසන වාසේ ... එර්දියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ එර්දියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ සෙවණැල්ලෙනි හිරු රශ්මිය භංගේ සෙවණැල්ලෙනි හිරු රශ්මිය භංගේ මානෙල් නෙළුම් හා ඕළු පුෂ්පාදී ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදී ... මානෙල් නෙළුම් හා ඕළු පුෂ්පාදී ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදී ... සේරූ පන්තී පන්තී පීනති බෝසේ සේරූ පන්තී පන්තී පීනති බෝසේ අනුරාධනගරය දැන් පෙනේ ඔස්සේ අනුරාධනගරය දැන් පෙනේ ඔස්සේ
@manelkumarathilaka485
@manelkumarathilaka485 2 ай бұрын
Ìì⁸à
@HemasiriJayaweera
@HemasiriJayaweera 2 ай бұрын
👍👍👍👍
@user-hh5si8zg7j
@user-hh5si8zg7j Ай бұрын
🎉😊🎉🎉🎉❤😊😊
@user-rr5eh1nn6u
@user-rr5eh1nn6u 5 ай бұрын
මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා! සියලු සත්වයන් නිදුක් වේවා! කිසිදු සත්ත්වයකුටවත් වේලක්වත් කුසගින්නේ ඉන්නට නොලැබේවා!🙏🙏🙏
@maleekasubasani8794
@maleekasubasani8794 11 ай бұрын
සාදු සාදු සාදු! තථාගත අමා මෑනී සම්මා සම්බුදු ගුණ වර්ණනා ගීතයක්ම වේවා.🙏🙏🙏❤❤❤
@rathnahettinarayana250
@rathnahettinarayana250 4 жыл бұрын
Sadu🙏🏽🙏🏽sadu🙏🏽🙏🏽sadu🙏🏽🙏🏽. Bohoma. Lassanei
@pradeepadilshani8833
@pradeepadilshani8833 3 жыл бұрын
MN me son ekk school ekkidi kiyla thiyanawa, harim lassanai sadu sadu ,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anushaniranjaya5441
@anushaniranjaya5441 10 ай бұрын
සාදු සාදු සාදු
@Glowacki-Francis
@Glowacki-Francis Жыл бұрын
අපේ ජාතික උරුමය 🙏🥰❤️🇱🇰
@PriyanthaJayalal-tz4ro
@PriyanthaJayalal-tz4ro Ай бұрын
මෙමගීතයහරිමලස්සනයි🏡
@misterelonmuskhero3246
@misterelonmuskhero3246 Жыл бұрын
ආසම ලස්සනම භෞද්ධ සිංදුව ❤️
@dilinide5903
@dilinide5903 Жыл бұрын
මෙ සිංදුව ජාතික උරුමයක් කරපු එක ඇත්තටම හොඳ වැඩක්
@ChathuraMadusanka-ck5ly
@ChathuraMadusanka-ck5ly 3 ай бұрын
Aththa kathava 👍
@H.Y.Mcqueen
@H.Y.Mcqueen 3 ай бұрын
yes yes 😊
@ravindraperera8223
@ravindraperera8223 2 жыл бұрын
ලස්සන සිංදුවක්.👍👍👍👍👍👍
@sampathprasanna6934
@sampathprasanna6934 2 жыл бұрын
i can't turn it to words the felling i felt when i had heard this song at first time.Such a beautiful song.
@wasanthiw448
@wasanthiw448 8 ай бұрын
Very biutiful song.
@ishu-ss3ck
@ishu-ss3ck Жыл бұрын
අපේ ජාතික උරැමය
@prabathlasantha3780
@prabathlasantha3780 Жыл бұрын
ලස්සන බවුද්ද සින්දුවක්
@user-pg5wz3br9q
@user-pg5wz3br9q Жыл бұрын
ජාතික උරුමේ🎉
@isurangaiduranga6680
@isurangaiduranga6680 Жыл бұрын
ඕවා තමයි කියන්න ඕන වයසක අයට අහන්නත් අාසයිනේ
@nimeshnimesh7578
@nimeshnimesh7578 6 ай бұрын
❤❤❤
@nimeshnimesh7578
@nimeshnimesh7578 6 ай бұрын
Sadu, sadu
@anulamallikarachchi5319
@anulamallikarachchi5319 Жыл бұрын
Nice song
@sashirangasithmira5564
@sashirangasithmira5564 2 жыл бұрын
ගොඩක් ලස්සන සින්දුවක්.🙏🙏🙏🙏🙏
@mahindadrivingschool6572
@mahindadrivingschool6572 Ай бұрын
😢😢😢😢😢😢😢😢
@sumithekanayaka1312
@sumithekanayaka1312 Жыл бұрын
මේ ගීතය ජාතික උරුමයක් කරාට එයාලට බොහොම ස්තූතියි
@slsaka00
@slsaka00 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@shanikamadushani1471
@shanikamadushani1471 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@nishanthirenuka6014
@nishanthirenuka6014 3 ай бұрын
🙏🙏
@harshaniwejesinghe4008
@harshaniwejesinghe4008 2 жыл бұрын
❤️
@anulamallikarachchi5319
@anulamallikarachchi5319 Жыл бұрын
Nice
@pramudithamalhara7862
@pramudithamalhara7862 2 жыл бұрын
🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹
@giyanithushara8189
@giyanithushara8189 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-xs2bw9cd3t
@user-xs2bw9cd3t Жыл бұрын
Mama visi parak vithara 😊
@tharushisadamini8020
@tharushisadamini8020 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-ix7so5fc9u
@user-ix7so5fc9u 2 ай бұрын
මේ සින්දුව ඇහෙනකොට හිරි ගඩු පිපෙනවා..❤❤❤ ඒත් අර සල්ලි වලට හලෙලුජා ගාපු පිස්සු හටනගේ හඩ මේ වගේ පූජනීය ගීතයක වැඩිපුර ඇහෙන එක තමා ඉවසන්න බැරි🙄
@GAMEINGBOYSRILANKA
@GAMEINGBOYSRILANKA 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@dithmimandinuni4971
@dithmimandinuni4971 2 жыл бұрын
👍👍👍👍👍
@PriyanthaJayalal-tz4ro
@PriyanthaJayalal-tz4ro Ай бұрын
🙏🙏🙏🙏🙏📣🎶
@madubashini135
@madubashini135 Жыл бұрын
Man avoo
@lakshan154
@lakshan154 Жыл бұрын
🙏🙏🙏
@helloscience8358
@helloscience8358 3 жыл бұрын
☝️👆👌👍👍
@itsmehall..9689
@itsmehall..9689 3 жыл бұрын
hi vinu oyath baluwada😂
@lasanthihansika
@lasanthihansika Жыл бұрын
අප් පින් කර ඇති තරම
@manjulad.s.weerasooriya5425
@manjulad.s.weerasooriya5425 Жыл бұрын
🙏🏽
@petlove853
@petlove853 Жыл бұрын
Api😮
@user-vu6ox3hj2m
@user-vu6ox3hj2m 3 ай бұрын
😮
@ruwaninidaraha4451
@ruwaninidaraha4451 3 ай бұрын
🙃🙃🙃🙂🙂🎉
@bandarasapumal3038
@bandarasapumal3038 2 ай бұрын
🪷🙏🪷🙏🪷🙏
@nelukadamayanthi781
@nelukadamayanthi781 Жыл бұрын
මම
@RushanManchanayake
@RushanManchanayake 2 ай бұрын
Gxvavx❤
@ashenk6454
@ashenk6454 Жыл бұрын
😂😂😂
@thejakumari7508
@thejakumari7508 3 жыл бұрын
සාදු සාදු සාදු සාදු
@user-nl8tk5fj7o
@user-nl8tk5fj7o Жыл бұрын
Nice
@diluinesha1477
@diluinesha1477 Жыл бұрын
Nice song
@basakamihira-6507
@basakamihira-6507 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@basakamihira-6507
@basakamihira-6507 Жыл бұрын
@sashmiabilasha8488
@sashmiabilasha8488 3 жыл бұрын
🙏🙏
@madubashini135
@madubashini135 Жыл бұрын
Man avoo
@mahindagamage1207
@mahindagamage1207 Жыл бұрын
මම
Nanda Malani Danno Budunge
5:40
Ceylon Hits
Рет қаралды 396 М.
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,6 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 45 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН
#_kagama_sirinanda_himi_#
38:03
Roshan sandaruvan SL bodu hada ....
Рет қаралды 72 М.
Yum 😋 cotton candy 🍭
00:18
Nadir Show
Рет қаралды 7 МЛН