Danuට කියන්න! | අභිෂේකා විමලවීර (Danuta kiyanna! Abhisheka Wimalaweera)

  Рет қаралды 81,468

Lankadeepa

Lankadeepa

Күн бұрын

Пікірлер: 125
@Hansi681
@Hansi681 2 жыл бұрын
ඒ ඇස් දෙක..ඒ කට හඩ..කතා කරන වචන..කිසිම වචනයක් අහක නොදා ජීවිතයට ගන්න් පුලුවන්..මරැ අනේ ආදරෙයි අහී😍
@sanjukcp6960
@sanjukcp6960 2 жыл бұрын
අභී කිව්වා හරි. අභී සිංදුව කිව්වට පස්සේ audience එක කියනවට වඩා , අභී සිංදුව කියනවා අහන් ඉන්න තමා ආසම. abhi කියන්නේ වෙනම brand එකක්.
@Vidusha_N_Janushi
@Vidusha_N_Janushi 2 жыл бұрын
ඒ කියන්නේ තෙරුනේ නෑ 🙄🧐🤔
@sanjukcp6960
@sanjukcp6960 2 жыл бұрын
@@Vidusha_N_Janushi මේ කියලා තියෙන පොඩිදේවත් තේරුම් ගන්න බැරිද. 🤧😂
@Vidusha_N_Janushi
@Vidusha_N_Janushi 2 жыл бұрын
@@sanjukcp6960 හරි හරි මම දැන් තමයි අන්තිම ටික ඇහුවේ ඒයත් එක්ක සිංදුව කියනවට වඩා එයා කියන එක විඳින්න තමයි ආස කියලනේ කියන්නේ ඔච්චර කුහක වෙන්න එපා දෙයක් කෙනෙක් ඇහුවම තෙරෙන්නෙ නැතිකමට ඒක කියලා දෙන්න පුරුදු වෙන්න
@sanjukcp6960
@sanjukcp6960 2 жыл бұрын
@@Vidusha_N_Janushi බාගෙට දේවල් බලලා ප්‍රශ්න අහන්නත් පුරුදු වෙන්න එපා. ඒක හොද දෙයක් නෙවෙයි. එක දේකින් මනුස්සයෙක් කුහකයි කියලා ඔයාට විවේචනය කරන්නත් කිසිම අයිතියක් නෑ. Dont judge the people ❤️ have a great day.
@nipunibaghaya2998
@nipunibaghaya2998 2 жыл бұрын
බලාගෙනම හිටිය තවත් Episode එකක් ❤️ අභී....❤️🙏
@kavi6690
@kavi6690 2 жыл бұрын
අභිශේකා කියන්නේ භාවනාවක්.කතා කරත්දි අහන් ඉන්න පුදුම ආස හිතෙන කෙනෙක්.අනිත් කෙනා උදාරි වර්ණකුලසූරිය.එයා කතා කරත්දිත් මේ වගේම අහන් ඉන්න ආස හිතෙනවා.
@rukiii3707
@rukiii3707 2 жыл бұрын
Danu plz bring ශශිකා නිසංසලා ❤ Abhi Danu love the program 😍 u both look so good right
@shanikadesilva1991
@shanikadesilva1991 Жыл бұрын
බලන්නෙම නැති ප්‍රෝග්‍රෑම් එකක්. ..අද අභී අක්කා නිසා බැලුවා. ..නිවේදකයත් අද හොඳයි. ..වෙනදා වගේ හැක හැක ගාන්නේ නෑ. ..👍👍
@tharushishashiprabha1233
@tharushishashiprabha1233 2 жыл бұрын
අභි ඉන්නේ කොතනද අපි එතන....😘😘
@pabodhasandeepani_
@pabodhasandeepani_ 2 жыл бұрын
අභී කියන්නේ භාවනාවක්.. ❤️🖤
@dilsdil7949
@dilsdil7949 2 жыл бұрын
Attada..🤣
@amaliyanage9623
@amaliyanage9623 2 жыл бұрын
ආසවෙන් බලන් හිටපු episode එකක්..අභී ❤️ කියන්නෙම භාවනාවක් 😘
@kaveeshadewmini8105
@kaveeshadewmini8105 2 жыл бұрын
අභිශේකාගේ හැම වචනෙකින්ම ගන්න දෙයක් තියෙනවා අපේ ජීවිත වලට...
@malharihettiarachchi9935
@malharihettiarachchi9935 2 жыл бұрын
ළමයින් ගේ ළමා ලෝකය නිසියාකාරව තිබිය යුතුය යන අදහස පැහැදිලි කලාට ඔබ තුමියට ගොඩක් ගරු කරනවා.ගොඩක් පින් .මෙවැනි කාලයක මෙවැනි මාර්ගෝපදේශකාවක් සිටීම ගැන හරිම සතුටුයි .
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 2 жыл бұрын
අභී කියන්නෙ අපි හැමෝගෙම අම්මා කෙනෙක් .
@jeewakafoundationsl7677
@jeewakafoundationsl7677 2 жыл бұрын
මන්ජරී පීරිස් - හරිම සතුටුයි ඇය ගැන අහන්න. බුද්ධියෙන්, හැකියාවෙන්, චින්තන දැක්මෙන් අතීශය ලෙස පිරිපුන් වටිනා කාන්තාවක්. ඔබ ඉතා වටිනා, හැදියාවෙන් යුක්ත කාන්තාවක්. ඔබට ආශීර්වාද කරමි.
@jeewakafoundationsl7677
@jeewakafoundationsl7677 2 жыл бұрын
හරිම සතුටුයි ඇය ගැන අහන්න. බුද්ධියෙන්, හැකියාවෙන්, චින්තන දැක්මෙන් අතීශය ලෙස පිරිපුන් වටිනා කාන්තාවක්. ඔබ ඉතා වටිනා, හැදියාවෙන් යුක්ත කාන්තාවක්. ඔබට ආශීර්වාද කරමි.
@Hoshi996
@Hoshi996 2 жыл бұрын
favorite person Abhisheka 😍  Plz invite Thrikala Dharani too
@sriyaniabeygunasekara5882
@sriyaniabeygunasekara5882 2 жыл бұрын
අභිෂේකා කියන්නෙ භාවනාවක් වගේ.. ඉතින් ඔයා කේන්ති ගන්න එකත් අවම කරගන්නකෝ..සිත දමනය කරගෙන..❤
@chamilashanthi2128
@chamilashanthi2128 2 жыл бұрын
දක්ෂ, නිහතමානී ගායිකාවක්..❤️❤️👏👏
@kavi6690
@kavi6690 2 жыл бұрын
ඇදුම වුණත් හරිම පිළිවෙලයි.
@Vidusha_N_Janushi
@Vidusha_N_Janushi 2 жыл бұрын
අපි දැක්කා ඔයාව ඒකේ ඉන්නවා 🥺🤭 Shoak අනේ ❤🔥
@deepikadisanayakadisanayak4526
@deepikadisanayakadisanayak4526 2 жыл бұрын
Oyage kisima වැඩසටහනක් atha arinna ba akki. ❤️❤️
@ishanirox1327
@ishanirox1327 Жыл бұрын
අබිශේකා ලස්සනයි ආරනීය උගත් බුද්දිමත් චරිතය ක්
@niroshadilhani7575
@niroshadilhani7575 2 жыл бұрын
ඒක සුවර්,,අභි සින්දු කියද්දි මිනිස්සු අහගෙන ඉදිවී,කවුරුත් එයා එක්ක සින්දු කියන්නෙ නැහැ ,❤❤❤
@lifestoryradio
@lifestoryradio 2 жыл бұрын
♥️ dhanuge out fit eaka hari ma lassanai Ada 🤗
@Maleesha_pamodini
@Maleesha_pamodini 2 жыл бұрын
අභී❤ කියන්නෙම භාවනාවක් 🥺❤️ ඊලග concert එක අරන් මාතරට එන්න අභී🥺❤️ බලන් ඉන්නවා මාතරට එනකන් 🥺❤️
@dinithihansani427
@dinithihansani427 2 жыл бұрын
ඒ කටහඩ ඕනෙ තරම් වෙලාවක් අහන් ඉන්න පුලුවන්🥺😍❤️ අභී❤️
@madhumuthukudaarachchige1628
@madhumuthukudaarachchige1628 2 жыл бұрын
අද ටිකක් ආඩම්බරෙන් කතා කලාද මන්ද, ගරු කරනවා ඔබ තුමියට,
@dinushiprarthana6472
@dinushiprarthana6472 2 жыл бұрын
හිත රිදුනු හැම වෙලාවෙම මන් ඇහුවේ අක්කිගේ සින්දුවක් 💯👍❤️
@bpathirana1552
@bpathirana1552 2 жыл бұрын
අනේ දුකයි මට... ටිකට් ගන්න බැරි උනා.. මට දුකයි...මම දන්නවා අභී ආයේමත් හිතුමතේට එහෙම එක වැලට කොන්සට් කරන්නේ නැහැ කියලා... 😥😥😥😥😥
@wasa.9753
@wasa.9753 2 жыл бұрын
Enjoyed it very much! Best wishes to Abhi for her upcoming show! ❤
@Mashi_Silva
@Mashi_Silva Жыл бұрын
Kurunagalatath concert ekk one abhi 🥲.... අභීගෙ ඇස් විතරක් නෙමේ එයා තනිකර ලස්සනම ලස්සන කැටයමක් 💗
@dilkiapsara2868
@dilkiapsara2868 2 жыл бұрын
Ada hoda prashna tikak ahuwa...nice vedio ❤favourite singer
@mediapasala
@mediapasala 2 жыл бұрын
ආසම චරිතයක් අභී!💪💗💪
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 2 жыл бұрын
ලස්සනයි අභී.....ඔයා භාවනාවක් වගේ
@dinsukagalabada7745
@dinsukagalabada7745 Жыл бұрын
Abheege hamadeyakma abhee wagema lassanai....godaaak adrei hamadama....
@jeewakafoundationsl7677
@jeewakafoundationsl7677 2 жыл бұрын
Manjari Peiris - I appreciate Danu for bringing in this program. Excellent.
@anushkavihangi6677
@anushkavihangi6677 2 жыл бұрын
නිහතමානීව සාදාරනව ආදරනීයව ලස්සනට සාර්ථක උන අභී අක්කි ට ආදරෙයි ❤❤❤ bless karanwa oyage wed තවත් සාර්ථක wenna kiyl
@nawaminip4395
@nawaminip4395 Жыл бұрын
ඒ ඇස් දෙකට කෙල්ලොත් වහ වැටෙනවා අනේ💗
@sachinigamage5320
@sachinigamage5320 2 жыл бұрын
All the best for your concert ma'am
@travalvlog9565
@travalvlog9565 2 жыл бұрын
අභී අක්කා මම ආසම චරිතයක් 💜️
@Rush159
@Rush159 2 жыл бұрын
දැන් concert එක ගැන කිව්වට වැඩක් නෑනේ අභී🥺එන්න බෑනේ..ආයෙත් concert එක අරන් නුවරට එන්න😘
@UreshaJanaki
@UreshaJanaki 3 ай бұрын
අහී 🥺♥️..ආදරෙයි
@erandidilhara1537
@erandidilhara1537 2 жыл бұрын
ආදරෙයි අභී ❤️
@anushkapremadasa6984
@anushkapremadasa6984 2 жыл бұрын
Coach Abhi is sooo beautiful & so gorgeous😍
@nadeerapriyadarshani9444
@nadeerapriyadarshani9444 2 жыл бұрын
ලස්සනයි ❤🌷🌷❤ තෙරුවන් සරණයි !!
@shanikadilrukshi8177
@shanikadilrukshi8177 2 жыл бұрын
ලස්සන ,අහිංසකකම ,හැදියාව,උගත්කම ,බුද්දිමත්කම ඒ හැමදෙයින්ම අභී සම්පූර්ණයි....❤️❤️❤️ ආසම හඬක්..😘
@chathushikabhagya2388
@chathushikabhagya2388 2 жыл бұрын
Favorite ❤❤❤Programme ek Blnn asawen hitiye thank you ❤❤
@SchoolJournalistByAsha
@SchoolJournalistByAsha 2 жыл бұрын
Good luck abhi....💖💖
@ashaninawanjana402
@ashaninawanjana402 2 жыл бұрын
Fav 😍 Abhiii ❤
@dineshadinesha410
@dineshadinesha410 3 ай бұрын
Abisheka very good mather and talented woman.
@udanigunarathne6693
@udanigunarathne6693 2 жыл бұрын
‘Hawasaka maa’ is my favorite Abhi’s song, though I like her other songs ‘Hawasaka maa’ is one of my all time favorite songs
@chrisanthiewijayanayake8196
@chrisanthiewijayanayake8196 2 жыл бұрын
Wishing you the very best for your maiden concert ❤
@d.h.harindikavishini4106
@d.h.harindikavishini4106 2 жыл бұрын
❤️wow....abhi..
@charithwijesekara333
@charithwijesekara333 2 жыл бұрын
අභී....❤️❤️🌹
@DineshaThennakoon1
@DineshaThennakoon1 2 жыл бұрын
Dhanu raini ඕනෙ😏❤
@kavi6690
@kavi6690 2 жыл бұрын
ශශිකා නිසංසලා වගේම,අභිශේකා කියන්නෙත් බ්‍රෑන්ඩ් එකක්.එයාට සම කරන්න වර්තමාන පරපුරේ ගායිකාවක් නැහැ.
@nihalsam972
@nihalsam972 2 жыл бұрын
Good Luck ABHI! Love you so much. Dhanu thanks for bringing her to your show.
@amandaekanayake5155
@amandaekanayake5155 2 жыл бұрын
Abhi akkige story ahnn mm godak asai aththatama oy humble❤
@araliyakawadycreation2208
@araliyakawadycreation2208 2 жыл бұрын
ලස්සනයි danuuu.abiiiiiiii
@priyangakumari1368
@priyangakumari1368 2 жыл бұрын
Asawenma hugak adaren balanawa❣️Abi God bless you 🙏
@sakunikawickramage7082
@sakunikawickramage7082 2 жыл бұрын
Mage jivithe lagata gihin chuttak kathakaranna ona dennek innawa.e aya atharin oyathamai abi akke mulinma inna.adarei abi akke...💓💓💓
@thilopriyafernando7172
@thilopriyafernando7172 2 жыл бұрын
GR8 SHOW !!👍⭐️⭐️⭐️⭐️⭐️ SENDING LOVE ❤️ ❤️🌹🇱🇰🇨🇦
@sandukahadawala5013
@sandukahadawala5013 2 жыл бұрын
E hinwa e kthawa hmdma marama lssni adrei akke hmdm sthutin inna one 💓
@dilkiapsara2868
@dilkiapsara2868 2 жыл бұрын
Vedio eka danakn balan hitiye abhisheka nisa❤
@sajaliagosingha4116
@sajaliagosingha4116 2 жыл бұрын
My favourite character ❤
@poornisahasra3374
@poornisahasra3374 2 жыл бұрын
My favorite 😍💗
@skydilivery3003
@skydilivery3003 2 жыл бұрын
Akkinam hitha niwana bawanawakk akkiii attamaiii❤️❤️
@pathumviraj3947
@pathumviraj3947 2 жыл бұрын
Abhi ❤❤😊Madam
@sunilayya8948
@sunilayya8948 2 жыл бұрын
Like danu i liked her voice the first time i heard her. Smooth as silk with great vocal control. A gifted singer indeed.
@HasiVlogs99
@HasiVlogs99 2 жыл бұрын
අභී❤
@Adhithya-s7t
@Adhithya-s7t 2 жыл бұрын
My favorite singer...........
@upekshalakmini8577
@upekshalakmini8577 2 жыл бұрын
Ane concert eke tickets mata miss una ne 😥😥😥😥
@kamalnightvision3299
@kamalnightvision3299 2 жыл бұрын
Ai ban apine ubata wadiyenma love Danu ( not gay 😂😂)
@achinisandareka416
@achinisandareka416 2 жыл бұрын
my favourite ❤❤❤❤
@chandimaabepitiya6176
@chandimaabepitiya6176 2 жыл бұрын
Hi nangi oya godak hoda kanek
@laheshinifernando2204
@laheshinifernando2204 2 жыл бұрын
My favourite ❤ 😍
@Adhithya-s7t
@Adhithya-s7t 2 жыл бұрын
Abhi gana kisi kenek kawadawath narakak kiyan na...hama patthenma minussunta hoda deyak karanne.....danu ada tama hodama kena genawe....adarei abhi......
@kumudinimallawaratchi6200
@kumudinimallawaratchi6200 Жыл бұрын
What a class act she is. Beautiful lady.
@achalankabandara1425
@achalankabandara1425 2 жыл бұрын
Excellent
@dayanikulatunga9734
@dayanikulatunga9734 Жыл бұрын
danu sir wa mata penne ee kale lankawe raja kenekuge look ekak , harima lassta sinhala bashawa uchcharanaya karanne
@chamodmagnaa1116
@chamodmagnaa1116 2 жыл бұрын
Yep,great,
@madumadushi1650
@madumadushi1650 2 жыл бұрын
My favorite siger abiiii
@ashankawimalarathne41
@ashankawimalarathne41 2 жыл бұрын
❤❤❤
@hanannaggar4555
@hanannaggar4555 7 ай бұрын
❤️👍🙏
@TheSuresoft
@TheSuresoft 2 жыл бұрын
ABHIIIIIIIIIIIIIIIIIIIIII
@sudunona4908
@sudunona4908 Жыл бұрын
❤😌
@wasanthaweerasinghe9438
@wasanthaweerasinghe9438 2 жыл бұрын
🧡🧡🧡🧡
@Thisara_Me
@Thisara_Me 2 жыл бұрын
💙
@thran9367
@thran9367 2 жыл бұрын
Godak atta. Lamainta lamai widihata andawanna oni.
@pramodaniweerasinghe8786
@pramodaniweerasinghe8786 2 жыл бұрын
🖤🧡💛❤️💜️💙💚
@thasheelapramodi9414
@thasheelapramodi9414 2 жыл бұрын
😍
@Cristianoronald09-b1x
@Cristianoronald09-b1x 10 ай бұрын
මම දැක්ක මූසල විදිහටම කොන්සෙන්ට් තියෙන ගෑනි 😴
@aggayani6581
@aggayani6581 2 жыл бұрын
Asama nethi charithayak
@sanjithasubodha4935
@sanjithasubodha4935 2 жыл бұрын
ඒ වෙලාවටත් සිංදුව කියන ප්‍රේක්ෂකයෙක් කියන්නේ ගොන් පත මෝඩයෙක් ඉතින් ......ඔය වොයිස් එක එක්ක අපේ ටකරම් වොයිස් කියන එකත් අපරාදෙ 🤭
@ireshawittahachchi6845
@ireshawittahachchi6845 2 жыл бұрын
Danuge lajjawa 😂
@albaraaalshahi6981
@albaraaalshahi6981 2 жыл бұрын
mama aasama karana gaykawak.mama eyage Hama sinduwakma mama awaken wanawa.mama
@indtamil
@indtamil 2 жыл бұрын
மடியில் வைத்து introduce கொடுடா.. நல்லா sexy கதை கான்.கம்பி நல்லா காட்டுவான்
@nilminideepika7910
@nilminideepika7910 2 жыл бұрын
මේ ධනූ ට සිංහල බැරිද?පොශ් වෙන්න හදන්නෙ 😁😁😁
@a.b.c4238
@a.b.c4238 2 жыл бұрын
Eya Tamil
@rmekhalaweerasinghe9563
@rmekhalaweerasinghe9563 2 жыл бұрын
Deyak kiyaddi poddk hoyala balala kiynna.dhanu kiyanne tamil kenek.eya ohoma sinhala ktha krana ekama kochchara deykda.ape ayta puluwanda tamil katha kranna ohoma
@nimeshadilhani5672
@nimeshadilhani5672 2 жыл бұрын
Eya ehema hari katha karana eka gena sathutu wenna eyage bashawa tamil.but eya sri lankan .
@sewwandisuraweera8304
@sewwandisuraweera8304 2 жыл бұрын
අභි❤
@danuka6641
@danuka6641 2 жыл бұрын
❤️❤️
@rash890
@rash890 6 ай бұрын
🌹🌹🌹🌹❤️❤️❤️
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 24 МЛН
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 7 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 24 МЛН