Danuට කියන්න! | මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස් (Danuta kiyanna Menaka & Nehara)

  Рет қаралды 100,478

Lankadeepa

Lankadeepa

10 ай бұрын

Danuට කියන්න! | මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස් (Danuta kiyanna Menaka & Nehara)
මම ආයේ රඟපායිද කියලාවත් මම දන්නේ නෑ..
Dancing Studio එක බලන්නෙත් මේනක මගේ නම එයාගේ හම..
Sponsor - Christell Luxury Wellness
Location Partner: Galle Face Hotel
Wardrobe Partner: LOVI Ceylon
Photography: @graphsbyuvinn (Uvin Chandula)
Hair and makeup Partner: Aweera
Subscribe NOW to Lankadeepa:
/ @lankadeepa0
Platforms:
Website: www.lankadeepa.lk/
Twitter: / lankadeepanews
Instagram: / lankadeepa
Facebook: / lankadeepa
E-Paper: www.subscription.lk/
#News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

Пікірлер: 130
@chamilashanthi2128
@chamilashanthi2128 10 ай бұрын
පටන් ගත්ත වෙලාවෙ ඉදන් අන්තිම වෙනකම් හිනාවෙලා ඉවරයක් නෑ..🤣🤣 දනූ..❤️👌 Nice family..good luck..❤️❤️
@asankamnc
@asankamnc 10 ай бұрын
ඔයා හොදම අම්මෙක් නෙහාරා.ඒ අම්මගෙ ඇස් දෙක තියෙන්නේ තමන්ගේ දරුවා දිහාමයි.❤❤
@harindrijayawardana3902
@harindrijayawardana3902 10 ай бұрын
අපිව හිනැස්සුවට ස්තූතියි මේනක.. නෙහාරා හොද මවක්
@sashiniperera2766
@sashiniperera2766 10 ай бұрын
Love it! We enjoyed lot .Thank u🥰
@chamthkamandiw1388
@chamthkamandiw1388 10 ай бұрын
ආදිත්‍යාගේ show එකේ සංවර කමට උන්න ධනූ ඒකේ ඇරියස් මේකෙන්ම ඇල්ලුවා 😂
@Ceylon727
@Ceylon727 10 ай бұрын
මම ආසාවෙන් ම බලපු episode එකක්😂😂😂😂😂
@chathushikabhagya2388
@chathushikabhagya2388 10 ай бұрын
Thank you meyla gennwta program ekta ❤❤❤❤
@nilanthiperera1800
@nilanthiperera1800 10 ай бұрын
Meli ඉන්න ඕනේ වැඩසටහන් බලනවා❤
@ChD-xb2js
@ChD-xb2js 10 ай бұрын
Danus hosting is sooo much fun in a different level. Good sense of hunour
@mlk9015
@mlk9015 10 ай бұрын
අැත්ත තමයි ධනූට අාදරේ හිතෙනවා. මරු බඩ්ඩ. ළග ඉන්න මිනිස්සු හිනාවෙලා ම මැරෙයි 😂
@HAnzi-nw7iz
@HAnzi-nw7iz 10 ай бұрын
Skip nokara balapu ekama program eka love you both of you nehara akki and menaka ayya.
@chanakakasun2149
@chanakakasun2149 10 ай бұрын
Lovely family❤❤❤
@NNC57
@NNC57 10 ай бұрын
අද බයිට් වෙන්නෙ දනූ 😂
@dilanisamanmali1233
@dilanisamanmali1233 9 ай бұрын
Yes This is the best episode ❤❤❤
@piyumiekanayaka8376
@piyumiekanayaka8376 10 ай бұрын
Lovely family 😍 funny 😁
@randarapulukkody3240
@randarapulukkody3240 10 ай бұрын
Real fun one!
@alivingpopsicle307
@alivingpopsicle307 10 ай бұрын
This is the best episode ❤😂
@Hoshi996
@Hoshi996 10 ай бұрын
Menakha is really funny 😂❤
@navodyadulmini2699
@navodyadulmini2699 10 ай бұрын
My favourite couple❤
@owijayasekara448
@owijayasekara448 10 ай бұрын
Best episode danu❤
@nisansaladilshani4534
@nisansaladilshani4534 10 ай бұрын
❤ආසම දෙන්නෙක්
@Sapoos-vlog123
@Sapoos-vlog123 10 ай бұрын
favorite family ❤❤
@taniyasilva6738
@taniyasilva6738 10 ай бұрын
asama family akak❤❤❤❤❤
@EverGreen_950-ig6gf
@EverGreen_950-ig6gf 10 ай бұрын
Ratings wedima season eka wei.. ❤
@shehanchamara3138
@shehanchamara3138 10 ай бұрын
ane interview the cast of kodigahayata will you please
@lakmalifernando1186
@lakmalifernando1186 10 ай бұрын
i like very nice family ❤️😍🤩👑️ beautiful නෙහාරා
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 9 ай бұрын
Seems maenaka n danu hv a nice bound❤️
@sherikacader7859
@sherikacader7859 10 ай бұрын
soo funny love you guys💗💗💗
@shashiperera957
@shashiperera957 10 ай бұрын
Fav couple ❤
@dilanisamanmali1233
@dilanisamanmali1233 9 ай бұрын
ඇත්ත ම කියන්න්ම් ධනූ ඔයාගේ මේ ශානරයේ විඩියෝ එකක් ෆුල් ම බැලුවේ මේක..❤❤ නෙහාරා මේනක ගැන මුතු කිරිල්ලී කාලේ නොසෑහෙන පිස්සුවක් තිබුණා මට..මේනකගේ වෙඩින් පොටෝස් ළග තියාගෙන මේනක වගේ දේහධාරි කෙනෙක් ට තමයි ආස කලෙත් හැමදාම මම..මට ඒ කෙනා ලැබුණා 💝 නෙහාරා මුතුගේ පොටෝ යන පත්තර ඔක්කොම එකතු කරා..දෙන්න ගැන ගොඩාක් හෙව්වා..නමුත් දෙන්න ම ඩිවොස් වුණා ..මේනක ගේ ඩිවෝස් එකෙන් පස්සේ මම මේනක ව ප්‍රිය කලේ නෑ..❤😢😢😢නමුත් අද තමයි ප්‍රථම වතාවට මේනක කොතරම් බුද්ධිමත් ද කියල හිතුණේ...එයාව බයිට් කරන්න එන කෙනා හොදින් වළක්වන්න...නෙහාරා ට සපෝට් එක දෙන ගමන් දරුවා හැන්ඩ්ල් කරා... වගේ ම නෙහාරා වුණත් අවස්ථාව තේරුම් අරගෙන හරිම විදියට හිටියා...සැමියටත් ගරු කරගෙන ධනූ වත් ශේප් කර ගත්තා..එහෙම නොවෙන්න තිබුණා ඔතන වෙන වයිෆ් කෙනෙක් හිටියා නම්...මේනක ඔහොම ඉන්න එක හොදයි එතකොට මිනිස්සු මොනව කීවත් ගාණක් නෑ...අනේ ඇත්තටම ගොඩාක් හිනා වුණා එකිනෙකා තේරුම් ගත්ත ම හැම තැනම හරිම ලස්සනයි..මතකත් සුන්දරයි...❤❤❤ ඇත්තට ම හැමදාම කට දොඩවන ධනූ ව අද නිරුත්තර කරාට සහ අපි සිනා සයුරේ ගිල්වූවා ට මේනක ට බොහෝම ස්තූතියි ...පැයක් වත් තිබුණා නම්..❤❤ දෙන්න ම දරුවන් ලස්සනට හදලා...හරිම විනීත දරුවෙක් මේලි...ධනූ ආයේ මෙයාලා ගෙන්වන්න...💐💐💐👏👏👏💖💖🌹🌹
@Ceylon727
@Ceylon727 10 ай бұрын
Danu take it easy sweetheart ❤😂😂😂
@supuniprashanshika2078
@supuniprashanshika2078 10 ай бұрын
Maru❤
@user-iu1cq2ic2i
@user-iu1cq2ic2i 10 ай бұрын
One of fav couple 💚 and...so funny cuz of danu and menaka...😂😂😂
@Huntress_9
@Huntress_9 10 ай бұрын
Love u dhanu ayyaaaaaaaaaaaa😜
@WasanthiChathurani-im4iz
@WasanthiChathurani-im4iz 10 ай бұрын
අද තමා හොදම වැඩසටහන😂
@memoswithjapan2526
@memoswithjapan2526 10 ай бұрын
Best episode ever ❤ Real character of menaka 😄😄 So funny Love you guys ❤
@dilanisamanmali1233
@dilanisamanmali1233 9 ай бұрын
අනිවාර්යයෙන්ම එකගයි...💐💐👌👌👌
@asenie
@asenie 10 ай бұрын
මේනක ධනූව සුපිරි බයිට් එකක් දෙනවා 😂
@user-pp5si5rg9n
@user-pp5si5rg9n 10 ай бұрын
Menaka and nehara ❤❤❤
@s.d.a.d.r8538
@s.d.a.d.r8538 5 ай бұрын
ලස්සන පැටියා චූටි දුවට ආදරේ...😍😍😍😘😘😘
@mudithabandara8575
@mudithabandara8575 6 ай бұрын
Good one
@savi6545
@savi6545 9 ай бұрын
best episode ever!! Hahaha couldn't stop laughing. Menaka and Danu should have their own show 😂😂
@yvonnethomas380
@yvonnethomas380 10 ай бұрын
Lovely 🌹 couple & family too.gods blessings
@sandanee5274
@sandanee5274 10 ай бұрын
Supirii❤😂
@Nethu267
@Nethu267 10 ай бұрын
Neharai menakai nisamai baluwe my favourite couple ❤❤ danuth maru 🥰
@kavindipathirana7124
@kavindipathirana7124 9 ай бұрын
Best interview ever😂
@Nipuiish
@Nipuiish 8 ай бұрын
Are Menaka and Danu school friends cause they have a nice friendship vibe
@theektheebu2918
@theektheebu2918 10 ай бұрын
Meylie 😍😍😍😍😍😍 kolama 😘😘😘😘
@NC-ud1lk
@NC-ud1lk 9 ай бұрын
නෙහාරගේ Dance class යන අයට දෙවියන්ගේම පිහිටයි. එයාට ලස්සනට නටන්න බෑ 🥹
@shayanianuththara6410
@shayanianuththara6410 9 ай бұрын
Oyata tharan baruwa athi eyata etin oyata puluwan na eyage dannathidewal eyatat kiyala dela ewyawatediriyata aran danc karanna 😂😂😂
@rishis_
@rishis_ 10 ай бұрын
❤ menaka maru ane
@senuthnimthaka4228
@senuthnimthaka4228 10 ай бұрын
Wow..nice programme ..😂
@shashikate
@shashikate 10 ай бұрын
මෙිනක මාර ෆන්.ධනූ බයිට් වෙනවා අද..😂
@soundeatsasmr2472
@soundeatsasmr2472 10 ай бұрын
Menaka Maru 😂😂😂😂😂
@iroshiiro4599
@iroshiiro4599 10 ай бұрын
මේනක නෙහාරා ❤
@upulwijerathna1228
@upulwijerathna1228 10 ай бұрын
Patta Danu patta🤣😜
@sajithpushpakumara9867
@sajithpushpakumara9867 10 ай бұрын
Nehara shook ❤❤
@sewwandisamarakoon1935
@sewwandisamarakoon1935 10 ай бұрын
Menaka maru 😅
@kumudidewyanjalee9820
@kumudidewyanjalee9820 10 ай бұрын
Ane maru ada nam
@sadunihansika-un8sq
@sadunihansika-un8sq 9 ай бұрын
ඒකනම් නියමයි😂
@shayanianuththara6410
@shayanianuththara6410 9 ай бұрын
Niyamai program eka 😂😂hrima winodai man nlan hitiye meili gana 😂😂
@abhkdgdhdhdhhdhdhdh
@abhkdgdhdhdhhdhdhdh 10 ай бұрын
@rishis_
@rishis_ 10 ай бұрын
Mn asama couple eka
@dilkyfonseka6154
@dilkyfonseka6154 10 ай бұрын
මෙලී මැණික 💗
@isurinethmini9018
@isurinethmini9018 10 ай бұрын
❤❤
@sahanicharubhashinimallawa226
@sahanicharubhashinimallawa226 10 ай бұрын
Maru ada nam
@poornimapavithrani_028
@poornimapavithrani_028 10 ай бұрын
ධනූ පව් අනේ
@Shashijayasekara
@Shashijayasekara 10 ай бұрын
Favorite Family ❤🥰
@nilanisiriwardena5019
@nilanisiriwardena5019 10 ай бұрын
❤❤❤❤
@nuwanabeysinha8659
@nuwanabeysinha8659 10 ай бұрын
Meili ❤
@shamafarnando5661
@shamafarnando5661 10 ай бұрын
❤️❤️❤️
@poornimafernando8517
@poornimafernando8517 10 ай бұрын
මුතු කිරිල්ලී` ❤️🥺💕
@shamalkadivyanjali6001
@shamalkadivyanjali6001 10 ай бұрын
Budu ammooo😂
@sewwandiweerasinghe-kb7bd
@sewwandiweerasinghe-kb7bd 10 ай бұрын
Meili shooi ane
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 10 ай бұрын
💕💕💕💕💕💕💕
@kalummadushanka6415
@kalummadushanka6415 10 ай бұрын
❤❤❤❤❤❤
@sumuduwije2133
@sumuduwije2133 10 ай бұрын
මෙනක මාහා රුඩ් මිනිහෙක් . බාබා ස්ව්ට් .
@dilanisamanmali1233
@dilanisamanmali1233 9 ай бұрын
Menaka marune❤❤
@ChathurikaPriyadarshani-vo2fm
@ChathurikaPriyadarshani-vo2fm 10 ай бұрын
Godak kamathi family ekak
@ApsaraCakeArt451
@ApsaraCakeArt451 5 ай бұрын
Adarey danuuu❤❤❤
@kaweehanz4061
@kaweehanz4061 10 ай бұрын
😂❤❤
@user-qn2st8hn6d
@user-qn2st8hn6d 2 ай бұрын
Menakayata agay hatiyata molay tibunanum?
@user-nm2fv8iz6f
@user-nm2fv8iz6f 9 ай бұрын
❤❤❤❤❤
@Senukaweerarathna
@Senukaweerarathna 10 ай бұрын
Ada thama aththa menakawa dakke😂 chamudithata Una wage thama danutath une😂
@IshalaFonseka-db2wt
@IshalaFonseka-db2wt 10 ай бұрын
Menaka ❤️
@keshaniabeykoon8521
@keshaniabeykoon8521 10 ай бұрын
Ai ada menak danugen gema illanne.kapillamai.kohoma unath asawen baluwa.pogrom eka bala gaman meili babage wada thama balan hitiye.
@niroshd5312
@niroshd5312 10 ай бұрын
Nice😂😂
@champaampitiyage6461
@champaampitiyage6461 10 ай бұрын
Ane Danu hari kammaliy ne
@sunishagunasekera1661
@sunishagunasekera1661 10 ай бұрын
😂❤❤❤❤
@486lash
@486lash 10 ай бұрын
So Funny
@kaviii02
@kaviii02 10 ай бұрын
❤😅
@shayanianuththara6410
@shayanianuththara6410 9 ай бұрын
Mamanam maarama asai me family ekata
@punyasenevirathne3891
@punyasenevirathne3891 7 ай бұрын
😂❤
@ashelavithanage7613
@ashelavithanage7613 10 ай бұрын
Danu😂😂😂😂😂😂
@imaanju9963
@imaanju9963 10 ай бұрын
Menakaya athi panditha wela 😅😅😅
@nelykuku1
@nelykuku1 9 ай бұрын
Menaka 😂😂😂😂😂😅😅😅😊❤
@methsarani1996Ashani
@methsarani1996Ashani 10 ай бұрын
2.50 Nehara 'fuck' 😂
@nanduathukorala3221
@nanduathukorala3221 10 ай бұрын
🤣🤣👌👌
@ashadammi6524
@ashadammi6524 10 ай бұрын
Meli deha balagena hiteye soi ane danu oya kawadda petiyek hadane😮😮
@dd-ws8ur
@dd-ws8ur 9 ай бұрын
මෙලෝ රහක් නෑ.මේනක උත්තර දෙන්නේ ඕනවට එපාවට වගේ.කිසි interest ගතියක් නෑ.ධනුගේ හිනාවත් නෑ අපි බලන්න ආසම.
@ishanijayawardena5556
@ishanijayawardena5556 10 ай бұрын
Meili balanna asai ane
@Dinusoyza
@Dinusoyza 10 ай бұрын
😅
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 67 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 34 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 106 МЛН
Date With Danu | Yashoda Wimaladharma and Sangeetha Weeraratne
55:11
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 67 МЛН