Danuට කියන්න! | මිෂෙල් දිල්හාරා (Danuta kiyanna! Michelle Dilhara)

  Рет қаралды 182,974

Lankadeepa

Lankadeepa

Күн бұрын

Пікірлер: 255
@sachithlahirurajapaksha2425
@sachithlahirurajapaksha2425 8 ай бұрын
අපේ රටේ දැනට ඉන්න උගත් බුද්ධිමත් පිළිවෙලකට සහ වැදගත් විදිහට ඉන්න මම කැමතිම නිළිය තමයි මිෂෙල් .
@PulasthiRanawaka
@PulasthiRanawaka 9 ай бұрын
ලංකාවෙ දැකපු වැදගත්ම සම්මානනීය නිලියක් බුදු සරනයි 🙏🙏
@SurajSasmika
@SurajSasmika 9 ай бұрын
Michelle ඇත්තටම ඔයා නම් අද කාලේ ඉන්න ගෑනු ලමයින්ට හොද ආදර්ශයක් ❤❤❤
@UAKasthuri
@UAKasthuri 9 ай бұрын
කිසිම කෙනෙක් පොඩ්ඩක්වත් බනින්නෙ නැති එකම නිළිය මෙයාද කොහෙද...❤❤
@BuddikaWIkramasigha
@BuddikaWIkramasigha 7 ай бұрын
Yes
@tharindulakmal8647
@tharindulakmal8647 7 ай бұрын
අනිව zero haters ❤
@dperera984
@dperera984 6 ай бұрын
👍🏽👍🏽
@madusiriwardhana9489
@madusiriwardhana9489 6 ай бұрын
අනිවාර්යයෙන් ❤️
@sasankaamarasekara4362
@sasankaamarasekara4362 4 ай бұрын
Yep
@RashmiShayari
@RashmiShayari 9 ай бұрын
එයා දක්ශ කරුනාවන්ත හදවතක් තියෙන educated ලස්සන කෙල්ලෙක් ❤❤
@HanshaniPiyarathna
@HanshaniPiyarathna 9 ай бұрын
Meya ugath genu lmyek.thwa tik klekin me lamayatath mada ghnn ptn gni
@user-nd1vs8dn9hB
@user-nd1vs8dn9hB 7 ай бұрын
ඒකනේ ඒකනේ මචි එයා මගේ 😂
@SheharaAmandi-s3b
@SheharaAmandi-s3b 9 ай бұрын
මිශෙල් කියන්නෙ නිහතමානී දක්ශ නිලියක් ❤ ලොකු කමක් ගෑවිලාවත් නැති ලස්සන කෙල්ලෙක් 😘😘😘
@NipunHansaka-zq6jr
@NipunHansaka-zq6jr 9 ай бұрын
අමාවකට හද පායන්නෑ විමලසිරි සුදු ඇදගෙන කලු ඇවිදින් පිස්සුවෙන් වගෙ බැලුවා කාලයක් ඔයා හින්දා ❤
@hfv2751
@hfv2751 9 ай бұрын
Love you ❤dear sis❤🇦🇪
@MithunKumara-lb2xg
@MithunKumara-lb2xg 9 ай бұрын
මම දැකපු හොද acting capacity එකක් තියෙන දක්ශ නිලියක් සුබ පතනවා නංගී ඉදිරියටම යන්න ❤
@imraotales
@imraotales 9 ай бұрын
දක්ෂ බුද්ධිමත් කෙල්ලෙක්.. සමහර ප්‍රශ්න මග ඇරියේ අපරාදේ.. 😢 ලස්සනට කතා කරවන්න පුළුවන් කෙනෙක්ට පුළුවන් උනොත් හොඳයි ඇය ගෙන් වඩා පරිනත උත්තර එළියට ගන්න ❤
@DilekaSewwandi
@DilekaSewwandi 9 ай бұрын
නංගි මම ඔයාව දැක්කා ලලයි ලිලයි ලයි teledrama එකෙ නියමයි ඔයා ඉන්නවා කියන්නේ මිලා මැඩම්❤❤
@priyankaraasitha006
@priyankaraasitha006 7 ай бұрын
තමන්ගෙ හැසිරීම මත ඕනම කෙනෙක් ආශ්‍රය කරන්න පුළුවන් කියන එකට හොඳම උදාහරණය මේ, මොකද කියනවා නම් වල් ගෑනියෙක් ආවා නම් දනූ කොච්චර කුනුහර්ප කියලද ඒත් මිෂෙල් ළඟ හැසිරෙන විදිය බලපංකො,,,
@watson1212
@watson1212 5 ай бұрын
respect krnn ona minissunta respect krnne ehem thama, hamomagem charithe dannawane field eke kalayak idl ekai
@ChanushaDaham
@ChanushaDaham 9 ай бұрын
ඔයා කතා කරද්දි මූන දිහා බලන් හිටියේ ඇස් අහකට ගන්න හිතුන්නැ ඒ තරම් ලස්සන කෙල්ලෙක් ❤
@thejapanditharatne580
@thejapanditharatne580 7 ай бұрын
Pleasant behavior හින්දා ලැබුන මහා ලස්සනක් මට දැනෙන්නෙ
@tharinduwijerathne4373
@tharinduwijerathne4373 9 ай бұрын
Educated , decent & quality character💎
@VishuDissanayake
@VishuDissanayake 9 ай бұрын
අනේ මගේ ආසම නිලිය. හරිම ලස්සන, දක්ෂ, නිහතමානි නිලියක්
@MalshaDewmini-s6w
@MalshaDewmini-s6w 9 ай бұрын
මම ආසම ඔයාගෙ හිනාවට හරිම පිංවන්ත ලස්සනක් තියෙන්නෙ ❤
@c.t.sdesilva9272
@c.t.sdesilva9272 6 ай бұрын
One of the best conversation ❤️❤️❤️❤️
@NilminiHapuge
@NilminiHapuge 9 ай бұрын
මම ආසම කරන නිලියක් ආදරෙයි ❤ඔය නිහතමානීකම හැමදාම තියාගන්න 🥰
@MichelleDilharaFans1
@MichelleDilharaFans1 9 ай бұрын
සිදාදියේ සමනලියෝ කතාව මාරම ආසාවෙන් බලනවා මල්කි අපි ❤ ඔයාගෙ ඇක්ටින් නම් මරු 😌
@AmashiPerera-fr9dv
@AmashiPerera-fr9dv 9 ай бұрын
බුදු සරනයි නංගි හැමදාමත් ඔයාට හරියන්න ඕන වැඩි වැඩියෙන් මම දැකපු පිරිසිදු හදවතක් තියෙන කෙල්ලෙක් ❤❤
@nethminiluka1783
@nethminiluka1783 9 ай бұрын
තමන්ගේ අභිමානය රැකගත් නිහතමානි දක්ෂ නිලියක්❤❤❤
@Sv25-s6m
@Sv25-s6m 7 ай бұрын
කාගෙන්වත් බැනුම් අහන්නේ නැති එකම කලාකාරිනිය ඇයයි
@vijithamallika3328
@vijithamallika3328 9 ай бұрын
වටිනා වැදගත් නිලියක්
@nc_eDitZ88
@nc_eDitZ88 6 ай бұрын
හෙලුවෙන් දගලන නිලියෝ අතර වැදගත් හොදම නිලියක්🥺💗
@BuddikaWIkramasigha
@BuddikaWIkramasigha 8 ай бұрын
ඉංග්‍රීසි පොඩ්ඩක් වඩී ඒ උනත් මිශෙල් හරිම ලස්සන උගත් තරුනියක් එයාගේ ශෝශල් මීඩියා එයා හසුරවන විදියත් හරිම සතුටුයි එයාට එක නරක කමෙන්ට් එකක් නා බලන්න ප්‍රොෆයිල් එක එයා නව පරපුරේ රංගන ශිල්පියන්ට විතරක් නෙවෙයි සාමාන්‍ය තරුනියන්ටත් ගොඩක් ලොකු ආදර්ශයක්
@AW-ld8yq
@AW-ld8yq 6 ай бұрын
Estate and State whts the difference ???
@Jami7972
@Jami7972 9 ай бұрын
Excellent interview. Michelle good job. Danu super as always.
@now179
@now179 9 ай бұрын
She is the most decent lady on the television. Wish you the best always Michael.
@ranjithgunetilleke4710
@ranjithgunetilleke4710 9 ай бұрын
Very simple and decent lady. Keep it up good work. Budusarani
@bandulasamarasingha7449
@bandulasamarasingha7449 5 ай бұрын
නිරැවත ප්‍රදර්ශනය කරල ජනප්‍රිය වෙන්න දගලන නිළියන් කියා ගන්න ගැහැනුන්ට මෙයා බොහොම හොද ආදර්ශයක් .... ලොකු කම නැහැ ..අදින පළඳින විඳිය හරිම සංවරයි ...
@gimhanikendawala9472
@gimhanikendawala9472 7 ай бұрын
කවදාවත් එපා උනේ නැති චරිතයක්..ආදරණීය ආඩම්බර කෙල්ලෙක්..පිස්සුවක් ඇත්තටම
@Meliiii-i3g
@Meliiii-i3g 9 ай бұрын
One of the good conversation I ever seen in your programme
@Pallmk
@Pallmk 7 ай бұрын
මිෂෙල් දිල්හාර ❤❤❤❤උදාරයි උදාරයි දක්ෂ,උගත්, නිහතමානී දියණිය ක් .ආදරෙයි හැමදාමත්.🎉🎉🎉🎉
@dilshikaariyarathne5470
@dilshikaariyarathne5470 9 ай бұрын
Great conversation ❤
@subashinichandrasekara9885
@subashinichandrasekara9885 8 ай бұрын
තරුණ නිලියන් අතර ආදර්ශ මත් උගත් සරල ගති ,පැවැතුම් තියෙන සම්මාන නිලියක් සහ මවා පැම නැති චරිතය කි.
@CanadianDreamersTales25
@CanadianDreamersTales25 9 ай бұрын
නියමයි.❤
@hawatalk
@hawatalk 9 ай бұрын
වැදගත් දක්ෂ නිහතමානී අපේ නිළිය මිෂෙල් දිල්හාරා 🥰❤️💐
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 9 ай бұрын
Danu👍i love leo.. A beautiful actress in n out👍😘❤️💐
@PotsGallery-dq8co
@PotsGallery-dq8co 7 ай бұрын
ම්❤චෙ♥️ල් .මම හිතන්නේ ඔයා හැමදේම හොදින් කළමනාකරණය කරනවා.your best actress .
@thenukathsrng9432
@thenukathsrng9432 9 ай бұрын
තරින්දි ෆෙනෑන්ඩුයි මෙයැයි තමා හොදම නිලියට තරගකරන්න ඉන්නේ, දෙන්නම ජාති ඩයල් දෙක, රෙස්පෙක්ටබල් විදියට ඉන්නව එකෙන්ම,
@PriyanganiBandara-qy9yz
@PriyanganiBandara-qy9yz 9 ай бұрын
🤣🤣There are many talented actresses not only these two. The best actress award should be given based on skills & not considering the way how the actresses live their personal lives. Do you know them personally? I don't think so. Don't judge a book by its cover.
@NirmashaMadushani
@NirmashaMadushani 9 ай бұрын
Ammo maki api mehe sidadiye samanaliyo pissuwen wage balanne oya inna hinda 🥰
@creative2866
@creative2866 9 ай бұрын
සමහර ප්‍රශ්න හිතලා මග ඇරියා වගේ...anyway it's her choice .but Ambassador කෙනෙක් විදිහට practically යමක් විය යුතුයි නේද.ලකාවෙ තියන ප්‍රදාන ගැටලුව ඇහුවාමත් වෙන යමක් කීවා..actress කෙනෙක් විදිහට මන් ගොඩක් කැමති එයාට.but.... 😳disappointed
@hk6549
@hk6549 8 ай бұрын
Owne එයා බේරෙන්න එහෙම කිව්වෙ. එහෙම බෑ ඉතින් හොන්ද මූණ පෙන්නන්න ඔයවගේ කෙනෙක් වුනාම කෙලින් කතා කරන්න ඕන
@lashikasandaruwani5985
@lashikasandaruwani5985 Ай бұрын
අනේ මිෂෙල් අක්කි, රන්දික අය්යයි ගෙන්නකෝ😁 අපි ගොඩක් ආදරෙයි ඒ දෙන්නට.. සම්මානත් ගත්තනේ 😊 ප්ලීස්
@ninduwaramethunija2262
@ninduwaramethunija2262 7 ай бұрын
පොඩි හරි බැනුමක් නොඅහන,Negative Comments නැති ලංකාවේ එකම නිළිය...
@shumsshay4universe
@shumsshay4universe 8 ай бұрын
Me lamaya vitaray meyage odokkuwe indagaththe naththe. Respect her a lot
@suvendramahasooriya1699
@suvendramahasooriya1699 6 ай бұрын
😂
@sahasmiA
@sahasmiA 9 ай бұрын
නල දත් තියෙන හැම කෙල්ලම ලස්සන යි.. සිරියාවන්ත යි.. මටත් තිබ්බා.. ඒත් මෝඩයෙක් වගෙ බ්‍රේස් දාලා ඒක පහලට ගත්තා..දැන් හිතෙනවා ඒක තිබ්බනං කොච්චර හොඳද කියලා❤
@lochchi3849
@lochchi3849 6 ай бұрын
Moda yakek tause 😢
@sahasmiA
@sahasmiA 6 ай бұрын
@@lochchi3849 ඔව් 😭🥹
@DilmiNathasha
@DilmiNathasha 9 ай бұрын
අනේ මේ අපේ චූටි පොලිස් නෝනා නේ ❤
@hk6549
@hk6549 8 ай бұрын
හැබැයි මේ වගේ අය එකේක summit වල, conference වල කතා කරනව. සාමාන්‍ය මිනිස්සු අතරට ඒව යන්නෙත් නෑ.දේශපාලනය වෙනස් වෙන්නෙත් නෑ🙂
@ask8605
@ask8605 8 ай бұрын
ලස්සන දක්ෂ දැඟලිලි නැති මිෂෙල් 💓
@janakanandasena7899
@janakanandasena7899 9 ай бұрын
Very talented girl ❤
@LakmaliAnuradhika-xo9gg
@LakmaliAnuradhika-xo9gg 9 ай бұрын
She is very humble & talented actress ❤. We love you so much 🎉
@charakawickramasinghe
@charakawickramasinghe 8 ай бұрын
Good to know
@Nishadi98
@Nishadi98 9 ай бұрын
Ananya panday wage❤
@LAHIRUARTS
@LAHIRUARTS 8 ай бұрын
මම personally කැමතිම චරිතයක් michelle අක්කා 🤗 දක්ෂ, උගත්, කරුණාවන්ත කෙනෙක් එයා ❤
@sachinanayakkara4828
@sachinanayakkara4828 8 ай бұрын
මගේ වයසේ 😮 මං ආසම නිලියක් ❤
@somasiriathula592
@somasiriathula592 9 ай бұрын
Lassanai duwata taruwan saranai 🙏🏼 ♥️
@BhashyaDiduli
@BhashyaDiduli 6 ай бұрын
ලස්සන බුද්ධිමත් නිළියක් ඔබ ව හදපු වඩපු දෙමවිපියන්ටත් රටටත් හරිම ආඩම්බරෙන්❤❤❤❤ මිෂෙල් දිල්හාරාමය හිනාව ලෝකයක් වටිනවා🎉🎉🎉🎉🎉
@AmaliMadushani-ww2lz
@AmaliMadushani-ww2lz 9 ай бұрын
Michelle dilhara ♥️
@khemakhema6468
@khemakhema6468 6 ай бұрын
හරිම සංවරකම නිහතමානීකම තියෙන කෙනෙක් බුදුසරණයි
@IshanAththanayake
@IshanAththanayake 8 ай бұрын
මිශෙල් ❤❤❤❤❤❤ මේ දාලා තියන විදිහට ලලයි ලිලයි ලයි ,යනවා නේ දැන්
@anushancroos
@anushancroos 9 ай бұрын
Micheal Dilhara 🤍
@upulchathuranga1316
@upulchathuranga1316 7 ай бұрын
හුගාක් වටිනා ආදර්ශමත් තරුවක් බුදු සරණයි පරිසමෙන් ඉන්න
@MuthuMuthu-uo5js
@MuthuMuthu-uo5js 4 ай бұрын
නිහතමානී ආසම චරිත දෙකක්
@lakshisandaru9038
@lakshisandaru9038 8 ай бұрын
❤ මගේ school එකේ.. නංගි කෙනෙක්.. very proud of you.
@anomajayasinghe9188
@anomajayasinghe9188 6 ай бұрын
දක්ෂතම නිහතමානී ලස්සනම කරුණාවන්ත හ රංගනශිල්පියක් ඇය කතාකරනකොට අහන් ඉන්න හරි අසයි සොබාදහම ට ආදරෙ කරන ලක්මවගේ පිනට ලැබුන කෙනෙක් michael dilhara ❤ ඇත්තමයි රසිකයන් එච්චරටම ආදරෙයි එයාට එයා එච්චරටම පිං වන්තියක්
@sureshmadusanka1597
@sureshmadusanka1597 6 ай бұрын
දැක්ක ලස්සනම උගත් නිහතමානීම කළාකාරිණියක්. සුභ පතනවා සහෝදරී ඔබට 🙏 සියළුම කටයුතු සාර්ථක වේවා!
@sithapathirana8529
@sithapathirana8529 8 ай бұрын
වාසනාවන්ත දරුවෙක් තෙරුවන් සරණයි දුවේ
@BuddhiNayanapradhip
@BuddhiNayanapradhip 6 ай бұрын
සරලව ජීවිතය ගත කරන ලස්සනට හිනා වෙන මම දකින විදිහට හොඳ දෙමව්පියන් ගෙ හොඳ දරුවෙක්. 👍 සල්ලි නිසා කවදාවත් තමන්ගෙ සරල කම හොද කම නැති කරගන්න එපා..ඔයාගේ විදිහට ම ඉන්න... තුනුරුවන් සරණයි ..පොලොවෙ පය ගහලා ඉන්න..
@NimmyUpekha_111
@NimmyUpekha_111 9 ай бұрын
@dilanmihiranga1390
@dilanmihiranga1390 9 ай бұрын
❤️❤️
@niroshakannangara1505
@niroshakannangara1505 4 ай бұрын
Michelle akki my favourite actress ❤️❤️
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 5 ай бұрын
❤❤🎉🎉ලස්සනයි🎉දනූගෙයි මිශෙල්ගෙ ඇදුම් පාට හරිම ලස්සනයි...🎉ජයවේවා....
@shelanimarasigha4845
@shelanimarasigha4845 3 ай бұрын
මිෂෙල් අක්කි තමා best ම❤
@janaft7150
@janaft7150 7 ай бұрын
අද කාලෙ නිළියක් කියලා කටක් ඇරලා කියන්න පුළුවන් එකම නිළිය මිශෙල් වගේ කෙල්ලෙක් Mary කරන්න තියනවනම් ජීවිතේ ගොඩක් ලස්සන වෙයි ඔයාව අයිති වෙන කොල්ලා මාර වාසනාවන්තයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sheron_kitchilan
@sheron_kitchilan 9 ай бұрын
Such a dull conversation
@Jami7972
@Jami7972 9 ай бұрын
Troll away...
@Thilini98
@Thilini98 6 ай бұрын
ලගකදි ඉදන් ආසම නිලිය මිශෙල් අක්ක.
@SameeraSandharuwan
@SameeraSandharuwan 6 ай бұрын
ඇත්තමයි මම දැකපු ලස්සන හොඳම හොඳ නිලියක් සංවරකම ඇති එකම නිලියයි කගෙන්වත් බැනුනහ ඉන්න එකම එකම එක ලස්සන නිලියක් සුබම සුබ පැතුම් මිෂෙල් තෙරුවන් සරණයි සුබ අනාගතයක් ජයවේවා තෙරුවන් සරණයි
@mohopputhanthrilagesarath5690
@mohopputhanthrilagesarath5690 8 ай бұрын
Respect 👌👌👌🥰
@Ciaoamore-x1m
@Ciaoamore-x1m 7 ай бұрын
කියන්න දෙයක් නෑ සුපිරි ම කෙල්ලෙක් ❤
@Sa_nta_1
@Sa_nta_1 6 ай бұрын
#මිලා ❤️🍃
@Jana-t8j
@Jana-t8j 8 ай бұрын
මමත් ගොඩක් කැමති නිළියක් ආදරේයි ❤️‍🔥
@sakulsuveeraka6022
@sakulsuveeraka6022 8 ай бұрын
අපිනම් තෙමෙයි වැස්සට 🤍🖤
@thejapanditharatne580
@thejapanditharatne580 7 ай бұрын
දක්ශ වගේම වැදගත් කෙනෙක්. හොද life qualities තියෙන personality තියෙන කෙනෙක්
@srinathravindra93
@srinathravindra93 9 ай бұрын
ස්තුතියි
@lankaawe511
@lankaawe511 8 ай бұрын
95 kellekne ane umma ❤😊
@SaumyaKumari-zt3zw
@SaumyaKumari-zt3zw 6 ай бұрын
Aththa ta ma akka adina vidiya nm hrima piliwalai lassnai . 🥰♥️ mn asama niliyak.. adarei akke. ♥️
@virajsampath4675
@virajsampath4675 6 ай бұрын
හැම දේකටම දක්ෂ නැචුරල් දක්ෂ නිළියක් කරුණාවන්ත නිලියක්❤සම්මාන ලැබෙන්න ඕනා දක්ෂ ජනප්‍රිය දෙකම 🎉
@shirleydesilva7016
@shirleydesilva7016 8 ай бұрын
Port city ප්‍රශ්නෙට no comments කියූ ඔබ නිළියක් ලෙස පමණක් වැඩ කරගෙන සිටියා නම්; තමයි හොඳ.😢
@rikagunawardena3370
@rikagunawardena3370 7 ай бұрын
I was disappointed with your answer Re port city. If you are the SL ambassador for environment you cannot be without comment. Sad 😢
@lmraj7446
@lmraj7446 7 ай бұрын
Yes
@samudrapriyadarshani3
@samudrapriyadarshani3 4 ай бұрын
Anith niliyo searama meyage odokkuwe,ekata michchel😊
@shinudi9244
@shinudi9244 7 ай бұрын
Inspiring Personality 💕
@NavodyaJayasekare
@NavodyaJayasekare 9 ай бұрын
Me program ekata sarith surith gennako
@shenmicheal9403
@shenmicheal9403 7 ай бұрын
Michelle one of my favorite actress❤️
@O.A.Kusumalatha
@O.A.Kusumalatha 7 ай бұрын
එන එන වැඩකට නැති telidrama s බාර ගන්න එපා ඔයාගෙ තැන තියාගෙන රගපාන්න පුළුවන් ඒවා විතරක් කරන්න ඉදිරියටත් ඔය වැදගත් කම තියාගන්න
@dineshijoseph946
@dineshijoseph946 9 ай бұрын
What is the use of her fake and education and everything she does?? If she can’t express her idea about port city? If she is really concerned about the environment????It’s all for her own fame she does I feel . I used to respect her a lot. But this conversation made me not to anymore… 😢
@NehanFernando-yx5gb
@NehanFernando-yx5gb 9 ай бұрын
100% Agree. Somany critisize comments have deleted by channel admin.
@nouchalihettiarachchi699
@nouchalihettiarachchi699 9 ай бұрын
if she commented It will be kind of political reply. I think thats why she didnt explain.
@rosheltaniya4763
@rosheltaniya4763 8 ай бұрын
Agreed
@piuminisha
@piuminisha 8 ай бұрын
True
@AsnaaIshek
@AsnaaIshek 6 ай бұрын
මිෂෙල් අක්කා චාම් අහිංසක ලස්සන බෝනික්කියක් වගෙයි.😍❤️ Good luck අක්කා ! ✨️
@AdithyaBakuli-iv4ve
@AdithyaBakuli-iv4ve 5 ай бұрын
අයෝමා ❤🥺
@nihalweeraratne4294
@nihalweeraratne4294 7 ай бұрын
උදාරයි දරැවො නිහතමානීව දිස්නෙදෙන්න කල්පනාවෙන්
@ALNKAmbegoda
@ALNKAmbegoda 8 ай бұрын
Dilhara 🥺
@sajinidilesha9066
@sajinidilesha9066 6 ай бұрын
Fav character and actress..😍❤
@sajeewanisajee8509
@sajeewanisajee8509 7 ай бұрын
දක්ශ උගත් නිහතමානී ලස්සන කෙනෙක් තමා
@manelpathmalatha2406
@manelpathmalatha2406 6 ай бұрын
Duwa i like your figure acting and singing too wish you all the best
@LalithJayashantha
@LalithJayashantha 7 ай бұрын
So Humble... keep it up
@harshahdg
@harshahdg 6 ай бұрын
මම දන්න විදිහට ගොඩක් Charities කරන කරුණාවන්ත කෙනෙක්. එව කල කියල වැඩි publicity ekak dhenne ne
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 21 МЛН
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 78 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 117 МЛН
මිශෙල් දිල්හාරා කොච්චර SMART ද ?|#MichelleDilhara
27:36
The Psychologist (Dr Ashoke Priyadarshana)
Рет қаралды 81 М.
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41