Danuට කියන්න! | කවිහාරි හපුතන්ත්‍රී (Danuta kiyanna! Kavihari Haputhanthri)

  Рет қаралды 206,332

Lankadeepa

Lankadeepa

2 ай бұрын

Danuට කියන්න! | කවිහාරි හපුතන්ත්‍රී (Danuta kiyanna! Kavihari Haputhanthri)
මම තමයි ත්‍රීවිල් එක ඇතුලේ Rape වෙන්න ගිය නැගී එන නිළිය...මම මේක කියන්නේ පලමු වතාවට...
ජානු Drama එකේ Ratings අඩු වෙනකොට මගේ ඇඳුම් කොටවෙනවා
Sponsor - Christell Luxury Wellness
Sponsor - Calin
Location Partner: Galle Face Hotel
Wardrobe Partner: LOVI Ceylon
Photography: @graphsbyuvinn (Uvin Chandula)
Hair and makeup Partner: Aweera
Subscribe NOW to Lankadeepa:
/ @lankadeepa0
Platforms:
Website: www.lankadeepa.lk/
Twitter: / lankadeepanews
Instagram: / lankadeepa
Facebook: / lankadeepa
E-Paper: www.subscription.lk/
#News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

Пікірлер: 303
@DahamiDivyanjalee-qg6fb
@DahamiDivyanjalee-qg6fb 2 ай бұрын
කවුරු මොනවා කිව්වත් මේ programe එකේ එයා මොන වගේ කෙනෙක්ද කියලා පෙන්නනවා ...මිනිස්සු කියන තරම් වැරැද්දක් අඩුපාඩුවක් එයාගේ නැහැ ...එක drama එකකින් මෙච්චර ඉක්මනට famous වෙනවා කියන්නේ එයා හරිම වාසනාවන්ත කෙනෙක්.. හරිම ලස්සන හිනාවක් තියෙන ඇත්ත කතා කරන ලස්සන ගැහැණු ලමයෙක් ❤
@rukshanranz555
@rukshanranz555 2 ай бұрын
කවිහාරි කියන්නේ අපි ඇත්තටම හිතනවට වඩා හොඳ කෙනෙක්. ❤ එයා හරි වෙනස් විදියට හිතන හොඳ කෙනෙක්.. ඇත්තටම එයාට හොඳ නිහතමානී ගති තියෙනවා. එයා මෙතන හිනා වෙනකොටත් අමුතු ලස්සනක් තියෙනවා....❤ මුල් කාලෙ රඟපානවාට වඩා දැන් හොඳට රඟපාන්නවා... එයා ජානු එකේ කියපු ඩයලොග් එකක්ම තමා අපිටත් ඔයාට කියන්න තියෙන්නේ. " එයා හරි ෂෝක් ගෑනු ළමයෙක්" ❤ 😊
@shararose8580
@shararose8580 2 ай бұрын
දෙයියනේ මේ රටේ කෙල්ලෙක්ට බය නැතුව වීල් එකකවත් යන්න නෑනේ .අපේ රටේ නීති හරියට නැති නිසා තමයි හැමදෙයක්ම
@mila_wick
@mila_wick 2 ай бұрын
කවීහරි ලස්සන දක්ෂ ගෑනු ළමෙක්.ඒ උනාට මට හිතෙනවා program එකකට ආවම කතාකරන විදිහ තව හදාගන්න ඕනෙ කියලා.මම program කීපයක්ම එයා ඉන්න ඒවා බැලුවම මට හිතුන දෙයක් ඒක.මේක මගෙ අදහස විතරයි.😊
@sppereira224
@sppereira224 2 ай бұрын
මම න්ම්ම් මේ කෙල්ලට හරි කැමතියි.ගොඩක් කැත ගෑනු හරි ඊරිසියයි මෙයා එක්ක.. නහය කැතයි අරක කැතයි කියනවා මේ කෙල්ල හරි ලස්සනයි.
@Yasi149
@Yasi149 2 ай бұрын
ඇත්තටම ඒ කරදරේ වෙන්න ගියේ ඔයාට කිවුවාම shock වුනා😢❤
@wasalaprasad3083
@wasalaprasad3083 2 ай бұрын
ජානුගෙ හිනාවෙ අමුතු ලස්සනක් තියෙනවා
@samanthikapriyadarshani6947
@samanthikapriyadarshani6947 2 ай бұрын
ඇත්ත කතා කරන හොඳ ලමයෙක් කියලා තේරෙනවා ❤ congratulations මැණික ❤️❤️ ආදරෙයි
@nadeeshasamarathunga6099
@nadeeshasamarathunga6099 2 ай бұрын
හුරතලේට අහිංසකව හිටියට ඔයා සුපිරි බුද්ධිමත් කෙල්ලෙක් නංගී❤️.... හොඳ වැඩේ ඒ මිනිහට😂
@kavithweragoda4644
@kavithweragoda4644 2 ай бұрын
දවසක් OGF එකට ආව වෙලේ අපේ shop එකට ඇවිත් කතා කලා. කවිහාරි ඇත්තටම ලොකු සීන් නැති හරි හොඳ කෙල්ලෙක් .❤😘
@udhenirenuka7038
@udhenirenuka7038 2 ай бұрын
අම්මෙ රත්තරං නංගියො ඔයා විරවරියක් මෙ ලංකාවේ හොඳ මිනිස්සුන් අතරෙ ඔයවගෙ ජාරා හැත්ත ඉන්නවා පරිස්සමෙන් නංගී අපි හැමදාමත් ආදරෙ කරන හොඳ රංගන ෂිල්පිනියන් ❤❤❤❤
@pubudunadeesha3771
@pubudunadeesha3771 2 ай бұрын
😂
@angelshanu9133
@angelshanu9133 Ай бұрын
මාත් හැමවෙලේම uber වගේ යන්නෙ...එත් මං යන්න කලින් වෙහිකල් නම්බර් එකයි..ඩ්‍රිවර්..ඔක්කොම ඩීටේල්ස් අම්මට යවනව
@nashomikaushalya5771
@nashomikaushalya5771 Ай бұрын
නෙද්දකින් කාලකන්නි පිරිමි 🥺🥺🥺 කොච්චර බය වෙන්න ඇතිද මේ කෙල්ල පොඩි කෙල්ලෙක්නෙ.. කොච්චර අසරන වෙන්න ඇතිද
@sandunikalakmali6758
@sandunikalakmali6758 2 ай бұрын
මාරම confidence තියෙන කෙල්ලෙක්.ඇත්තටම respect ❤
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 2 ай бұрын
අපි දැන් දැන් ජානු බලන්නේ එච්චරටම ජරා නාට්‍ය😅😅
@hashinikaushalyapulasinghe89
@hashinikaushalyapulasinghe89 2 ай бұрын
හිත හොද ශෝක් කෙල්ලෙක් .❤ කලින් එහෙම අස කෙනෙක් නෙවෙයි එ උනාට දැන් ආසයි
@herathmudiyanselageudarihe3617
@herathmudiyanselageudarihe3617 2 ай бұрын
වීල් කාරයට හොදක් නම් වෙන්න එපා පවු ජානු, ආදරෙයි ❤❤❤
@user-jv5wo5zi9s
@user-jv5wo5zi9s 2 ай бұрын
දෙයියනේ 😢කියද්දිත් ඇග හීතල උනා😮පරිස්සමින් ඉන්න අක්කෙ❤
@amasha6892
@amasha6892 2 ай бұрын
හොද පෙනුම දාන් ඉන්න උගත් කියලා හිතන් මිනිස්සු මහා ජරා අසහනයෙන් පිරුණු මහා අසහන කාරයෝ කෙල්ලෙක් උනහම අපි ජීවිතේ හරි පරිස්සමෙන් ඉන්න ඕනේ අක්කේ
@Minist562
@Minist562 2 ай бұрын
හරියට හරි. ඕකුන් තමයි විස්වාස කරන්නම අමාරුයි
@Everglowtales
@Everglowtales 2 ай бұрын
ලස්සනට කතා කරන ලස්සන ගෑණු ළමයෙක්..❤
@user-bg7qu1cv9z
@user-bg7qu1cv9z 2 ай бұрын
කවිහාරි සුපර් නවකයෙක් වගෙ පෙනුනෙ නැ එ කාලෙ ඉදලම .එන චරිත බාර ගන්න ❤
@keegee85
@keegee85 2 ай бұрын
මේ ප්‍රෝග්‍රෑම් එක බලනේ danu නිසා .. දනුගේ fan ලා මේ කොනට ...
@user-yh1qe2em6d
@user-yh1qe2em6d 2 ай бұрын
Athtatama oyata thank karanawa me news eka hamotama kiuwata
@NuwanthikaFernando
@NuwanthikaFernando 2 ай бұрын
ඔයා මූණ දුන්න දේ ගැන ගොඩක් කණගාටුයි නංගි. එවැනි දෙයක් මේ ලෝකෙ කාට උනත් කොහෙදිවත් වෙන්න හොඳ නෑ
@supunnadidu7685
@supunnadidu7685 2 ай бұрын
මේක එනකම් බලන් හිටියේ....ආදරෙයි කවී ❤❤️ ජානු 😍😍
@NethmaPerera
@NethmaPerera 2 ай бұрын
Kellekta mechchara prashnayak wela thiyenw eth minissu baninne kellata 🙂👍 kellekma wenna one e feeling eka danenna kavihari hina wewi kiuwata eyata e danuna baya e widihatama matath danuna puduma asarana kamak e wage welawe danenna aththe 🙂
@chalanikariyawasam16
@chalanikariyawasam16 2 ай бұрын
Yes 😢💔🤕
@sib1212
@sib1212 2 ай бұрын
Kaywaru ghuwata mkdd une kiypnko hriyt😂💔 ekekwath weccha deyk kiynne ne
@chamikamadushani1179
@chamikamadushani1179 2 ай бұрын
අපි දැන් ජානු බලන්නෙ නෑ.. කතාව ආසාවෙන් බැලුව ඉස්සර නම් ඒත් ඒක එපා වුනා ඉවරයක් නැති වුනානෙ
@infinitemind9237
@infinitemind9237 Ай бұрын
Ha ane. Oya imli balanna meya 🤣🤣
@dhanushkagunasekera8411
@dhanushkagunasekera8411 2 ай бұрын
Pick me eke drivers lata policies thynna one recruit kraddi. harinm actions aran secured transportation mode ekak kranna one meka
@user-sk9ns2no9d
@user-sk9ns2no9d 2 ай бұрын
අර වීල් එකේ සීන් එක කියද්දී බය හිතුනා ඇත්තටම 😢
@user-uy5fr5ir6w
@user-uy5fr5ir6w 2 ай бұрын
😮😮😮
@user-yr7gw7ec3h
@user-yr7gw7ec3h 2 ай бұрын
meya me siddiya kiyaddi Mata mulin mathak une shanudri wa eyath godak peak me wala ne yanne
@UmeshikaDilrukshi-ok3ef
@UmeshikaDilrukshi-ok3ef 2 ай бұрын
Eka boruwak.meyage wena patelewillak e putin dala naduwak yanawa athi ane ......mata nm oka sekai....yako pic me eke register wela drivage wisthara okkoma dila ,u ehema karadara kaloth uwa ahu wenawa kiyala dena denama ohoma karai e . ......mata nm e me niliyage kathawa patta sekai
@prabodhamaduranga
@prabodhamaduranga 2 ай бұрын
බයවෙන්න එපා ,,එහෙම වෙන්නේ ලස්සන අයට විතරයි 🤪
@user-yr7gw7ec3h
@user-yr7gw7ec3h 2 ай бұрын
@@UmeshikaDilrukshi-ok3ef boruwakda danne na news walath giya mata mathakai
@menakajayasinghe4595
@menakajayasinghe4595 2 ай бұрын
Lassana podi kellek❤Wish your all the best girly
@monayawijerathna9167
@monayawijerathna9167 2 ай бұрын
Dear Janu, You truly have an angelic presence. Living alone, especially in Sri Lanka, can be challenging, so please make sure to stay connected with your family and good friends. They are your support system. තෙරුවන් සරණයි නන්ගා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kasunmadusanka5425
@kasunmadusanka5425 2 ай бұрын
මිනිස් සමෙන් හදන සංගීත භාණ්ඩය මොකක්ද බබා
@HarshiSandeepani
@HarshiSandeepani 2 ай бұрын
Dilushi weerapperuma interview ekak one 😍
@ShashiNisansala-jw6wo
@ShashiNisansala-jw6wo 2 ай бұрын
කවිහාරි හරිම ලස්සන ගෑනු ළමයෙක්❤ ජානු❤
@user-me4st5ov4n
@user-me4st5ov4n 2 ай бұрын
ඒ සීන් එක වෙන මට නිකන් මතකයි මොකක් හරි විදිහකට ප්‍රවෘත්ති වල ගියා වගෙ🤔🤔
@Ish-pc9tp
@Ish-pc9tp 2 ай бұрын
Ow ow derane...deranata ithin owwa thamy news😂😂😂
@hiruninawarathna1794
@hiruninawarathna1794 2 ай бұрын
හිනාව මාර ලස්සනයි අනේ ❤
@user-gy8rb8gv5w
@user-gy8rb8gv5w 2 ай бұрын
තරින්දිව ගෙන්නකෝ
@Yanga427
@Yanga427 2 ай бұрын
ලස්සනට කතා කරනවා 🤍
@nilumadu9965
@nilumadu9965 2 ай бұрын
ඒ හිනාව❤
@chandibhachamindi1300
@chandibhachamindi1300 2 ай бұрын
Eya cute❤❤
@littlemermaid5921
@littlemermaid5921 2 ай бұрын
13:38 දෙයියනේ මෙච්චර දෙයක් වෙලා තියෙද්දී හිනා වෙවී කියන්නෙ කොහොමද 😢😢
@shashitevi4734
@shashitevi4734 2 ай бұрын
Beautiful girl ...congratulations ❤
@SudeshDewSanju
@SudeshDewSanju Ай бұрын
එතකොට නිවුස් වලට ගිය විල් එකෙ නිවුස් එක මෙයාගෙ තමයි හිතන විදියට
@shamaniedesilva2399
@shamaniedesilva2399 2 ай бұрын
Duwa niliyak winama harima adarshamath venna ona oya ehema venna kiyala wish karanawa suba anagathayak ❤
@Sashini_
@Sashini_ 2 ай бұрын
Ane kavihari ape scl eke nangi kenek❤️ oyata kradarayk une nathi eka loku deyk..eka kiyaddi nm baya hithuna..mnwa unth ganu lamayek ne
@rikniyamali4694
@rikniyamali4694 2 ай бұрын
Janu hari lassanai
@user-kl5xu9ir7f
@user-kl5xu9ir7f 2 ай бұрын
ලස්සනයි ❤❤
@chansam8966
@chansam8966 2 ай бұрын
Blessings to you Dhanu. !
@madushanigomez3308
@madushanigomez3308 2 ай бұрын
අනේ ඔය වගේ කෙල්ලෝ කී දෙනෙක්ට කරදර වෙලා ඇද්ද 😢
@user-sd4ji1zh3b
@user-sd4ji1zh3b 2 ай бұрын
Harima asa kenek❤❤
@user-hz4ow3dl1d
@user-hz4ow3dl1d 2 ай бұрын
Self confidence ❤❤❤
@user-cx8pb1hd8z
@user-cx8pb1hd8z 2 ай бұрын
ආසම කෙනෙක්❤
@user-ub4zt2eg7b
@user-ub4zt2eg7b 2 ай бұрын
23 unata matured ❤
@scorpionbull
@scorpionbull 2 ай бұрын
කියන හැමදේම විශ්වාස කරන්නත් බෑ නේ😂
@fifamobilemrdvk3455
@fifamobilemrdvk3455 2 ай бұрын
Sanuka Wickramasinghe gennako danu❤
@ohaskasenanayake8660
@ohaskasenanayake8660 2 ай бұрын
Sooooo sweet girl All the best sweetie ..... ❤
@user-qg3jh1mk4g
@user-qg3jh1mk4g 2 ай бұрын
@Teledrama-s2s
@Teledrama-s2s 2 ай бұрын
වීල් එකේදි වෙච්ච දේ මං දැක්කා😢
@amashadilshani1434
@amashadilshani1434 2 ай бұрын
Monwa unath eya hrima nihthmani lassana bonikkiyk❤
@PrathibaSarojani-ts4dn
@PrathibaSarojani-ts4dn 2 ай бұрын
අම්මෝ මාර මිනිස්සුනෙ අප්ප,පරෙස්සමට වැඩ කරන්න. හිනා නෙමෙයි මිනිස්සු තිරිසන්නු වෙලා ඉන්නෙ,තාත්ත දූ අරගන්නව ගෑනි කමට,ඉතිං පිට මිනිස්සු ගැන මොන කතාද,
@rikniyamali4694
@rikniyamali4694 2 ай бұрын
Seth aiyage hinawe lassanai
@sathsarachandrathilaka6178
@sathsarachandrathilaka6178 2 ай бұрын
Me kella pattane... Sirawatama asa hithenawa ❤️
@hirunyaaa2324
@hirunyaaa2324 2 ай бұрын
අම්මෝ😢 ඔයා බේරුන එක ලොකු දෙයක්. පව් දෙයියනේ. පරිස්සමෙන්
@rashmidiwiyanjali6618
@rashmidiwiyanjali6618 2 ай бұрын
Eka news walatath pennauwa
@kghjjay4360
@kghjjay4360 2 ай бұрын
@@rashmidiwiyanjali6618sera
@kathikathi426
@kathikathi426 2 ай бұрын
Mtanam duka hetuna. Paw kella. 😢😢
@hanz5853
@hanz5853 2 ай бұрын
තරින්දි ප්‍රනාන්දු ව ගෙන්නකො අනේ
@vikumsamarasinghe6270
@vikumsamarasinghe6270 2 ай бұрын
වෙන කවුරුත් එපාද
@vimukthiwickramasingha
@vimukthiwickramasingha 2 ай бұрын
😂
@hanz5853
@hanz5853 2 ай бұрын
@@vikumsamarasinghe6270 ඕනි කෙනෙක් ගෙන්නගත්තදෙන් මන් කිව්වෙ මගෙ කැමැත්ත😌✋
@bashithamadushanka1705
@bashithamadushanka1705 2 ай бұрын
Denawaka hamine epada?
@kghjjay4360
@kghjjay4360 2 ай бұрын
Kttepd
@gihaniwijerathna5197
@gihaniwijerathna5197 2 ай бұрын
තීවිල් වල යන නිසා මන් හිතුවෙ ඒක උනෙ ශනූට කියලා😢😢
@Seeker-iw1eb
@Seeker-iw1eb Ай бұрын
නෑ ඒ news එකේ blur කරපු 4tos අනුව මට නම් හිතුනා ඒ මෙයා කියලා🙂
@tsm3958
@tsm3958 Ай бұрын
She is a strong girl as well as beauty❤
@Onis-357
@Onis-357 2 ай бұрын
හරිම හොද බය නැති කෙල්ලෙක්
@samindirathnayake3733
@samindirathnayake3733 2 ай бұрын
Cuty 🌹
@SurangiSandamali-pb7cr
@SurangiSandamali-pb7cr 2 ай бұрын
Janu lassanai thamai. Gdk asai man nm
@NadeeshaKarunarathna-jw7cf
@NadeeshaKarunarathna-jw7cf 2 ай бұрын
Janu attatama lassanai ❤
@Lgo-d6g
@Lgo-d6g 2 ай бұрын
She has a sweet giggle❤❤
@kavindimalsha9899
@kavindimalsha9899 2 ай бұрын
Math baya una ekathava ahaddi Mona unath oyata Hoda anagathayak thiyenava janu parissamin ❤❤❤❤
@Sanjeewakuma
@Sanjeewakuma 2 ай бұрын
ආදරෙයි මැණික❤❤❤❤
@Lakmadura7794
@Lakmadura7794 2 ай бұрын
Janu adarei.. ❤
@sameerachathuranga4408
@sameerachathuranga4408 2 ай бұрын
මෙච්චර හොද කෙනෙක්ටනෙ මිනිස්සු ජානු එකේ අර ජරා comment දාන්නෙ.මට නම් ඒ මිනිස්සු එක්ක තරහයි.
@Lakmadura7794
@Lakmadura7794 2 ай бұрын
@@sameerachathuranga4408 irisiyawa halo😅
@RoshaniSamanthika-rq9jc
@RoshaniSamanthika-rq9jc 2 ай бұрын
thanks danu janu genwat❤❤
@HiruniPabasara-ds3pp
@HiruniPabasara-ds3pp 2 ай бұрын
Kavihari❤😊 shoi cute❤❤
@1994madhuri
@1994madhuri Ай бұрын
අම්මෝ මමත් අනන්ත්වත් රෑ වෙලා pick me වල එනවා. දැන් නම් බයත් හිතෙනවා.
@sandunikalakmali6758
@sandunikalakmali6758 2 ай бұрын
ලස්සනයි එයා ❤
@prabhavimedhani625
@prabhavimedhani625 2 ай бұрын
❤❤
@UNnethma
@UNnethma 2 ай бұрын
Adarei janu oyata hemadamath🥰🥰
@lkr-ai
@lkr-ai 2 ай бұрын
හරිම ලස්සනයි එයා ❤
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 2 ай бұрын
අනේ තනියම යන්න epa මටත් baya hihuna😢😢😢parissamata
@nizhdonline
@nizhdonline Ай бұрын
මිනිස්සුන්ට වරදක් හොයා ගන්න බැරි උනාම....කතා කරන විදිහ හරි සෙට් නෑ කියනවා.......ලංකාවෙ මිනිස්සු නම් 🥺 ජානු හදවතින්ම සුබ පතනවා 🩵🤍💐
@inokaperera4613
@inokaperera4613 2 ай бұрын
කැලින් පැකේජ් එක ඇයි දනූ ඉයා ළඟ තියාගත්තේ
@shashinisewwandi1217
@shashinisewwandi1217 Ай бұрын
හරි ලස්සන ගෑනු ළමයෙක්❤
@hashinikaushalyapulasinghe89
@hashinikaushalyapulasinghe89 2 ай бұрын
වීල් එකෙ සිද්ධිය කියද්දි බය හිතුන.පුදුම මිනිස්සු
@sampath-kuruppu
@sampath-kuruppu Ай бұрын
මේක දැක්කම ඉතින් ගලක් වත් කපන්න හිතෙන්නේ නැත්තේ කාටද ???? 😏
@nashomikaushalya5771
@nashomikaushalya5771 Ай бұрын
සෝක් ලමයෙක් ❤️🤍😘
@nuwantharanga6387
@nuwantharanga6387 2 ай бұрын
අනිවාර්යයෙන් janu okama ath harinna epa okata uparima දඩුවම් denna okawa samjeta penna thawath ganu lameyakta unath oka oya wadema karanna පුළුවන් අනිවාර්යයෙන් oka 3vill ekak padinna oya jara wadetamai.. God bless janu....
@vidusaranirmali
@vidusaranirmali Ай бұрын
එයා ජපන් බොනික්කියක් වගේ❤
@himalirathnaweera4281
@himalirathnaweera4281 2 ай бұрын
අම්මෝ ජානුට මං හරි ආදරෙයි ❤ cute girl❤
@LifeinAustraliaSL
@LifeinAustraliaSL 2 ай бұрын
Api dannwa a eya kiyla🥰
@nirushaperera2456
@nirushaperera2456 2 ай бұрын
The best actress in Jaanu is Nithya. Nayomi Thakshila..Very natural acting..All the best.
@ishaniperera4853
@ishaniperera4853 2 ай бұрын
Why you people so jealous with this cute girl.
@BuddhiJayalanka
@BuddhiJayalanka 2 ай бұрын
Openly kata karanava show na maru... ekai vadagath Danu all the very best..
@rtbro8731
@rtbro8731 2 ай бұрын
Gypsis band ekk rock singerwa genna shenalwa
@PrathibaSarojani-ts4dn
@PrathibaSarojani-ts4dn 2 ай бұрын
ජානුවා❤❤❤❤
@hashi870
@hashi870 Ай бұрын
හරිම ලස්සන ගෑනු ලමේක් ❤❤❤
@chathurasandaruwan4606
@chathurasandaruwan4606 2 ай бұрын
💙
@roshanaharrison6002
@roshanaharrison6002 2 ай бұрын
Beautiful ❤❤❤
@DayWithSuhari
@DayWithSuhari 2 ай бұрын
🤩😍
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 13 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 38 МЛН
Happy 4th of July 😂
00:12
Alyssa's Ways
Рет қаралды 64 МЛН
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 106 МЛН
Danu on Fire | Dinakshi Priyasad
25:39
HI!! Online
Рет қаралды 42 М.
හිතපු නැති වෙලාවක surprise | pre birthday celebrations
18:25
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 13 МЛН