Darbuka lesson - 01 (In Sinhala)

  Рет қаралды 362,520

Light Beat

Light Beat

Күн бұрын

bongo songs, 6/8 beats, 7/8 beats, 4/4 beats, 3/4 beats, explained and practical lesson...
Light Beat facebook page link- www.facebook.c...
Ravindu kahavita official facebook page link- www.facebook.c...
Contact for online class-0741193946
...................................................................................................................................................................
තනිවෙන්නට මගේ ලොවේ/Thanivennata mage love Cover song
පින්න මලේ සුද ගීතයට දර්බූවෙන් වාදනය කරන ආකාරය-
Rolling play කරන්න අත හුරුකරගන්න හැටි / How to play Rolling in darbuka www.youtube.co....
දර්බුකාවේ Basic Tone වාදනය කරන ආකාරය - www.youtube.co....
දර්බුකාවේ සියලුම Beat පුරුදුවෙමු www.youtube.co....
Slow සිංදු වලට හරියටම Play කරන්න පුරුදුවෙමු. / How to play 4/4 slow beat/ Darbuka Lesson www.youtube.co....
How to Play 3/4 Beat in Darbuka- www.youtube.co....
මුල ඉදන් දර්බුකා play කරන්න ඉගෙනගමු/Darbuka lesson for beginners- www.youtube.co....
අලුත් දර්බුකා එකක් ගද්දී අපි බලන්න ඕනේ මොනාද? Things we knew when we bought Darbuka.
ඩොල්කි බීට් දර්බුකා එකෙන් play කරමු - www.youtube.co....
Bongo beats දර්බුකා එකෙන් play කරමු- www.youtube.co....
Congo beats දර්බුකා එකෙන් play කරමු-www.youtube.co....
6/8 බීට් එක හරියට play කරමු - www.youtube.co....
හරියටම දර්බුකාව tune කරන්නේ කොහොමද? How to tune a Darbuka. - www.youtube.co....

Пікірлер: 725
@vindikawickramathantrige7355
@vindikawickramathantrige7355 3 жыл бұрын
ගොඩාක් වටිනවා මේක, අපිට ලොකු වාදකයො වෙලා පොරවල් වෙන්න ඕනෙ නෑ party එකක සිංදුවක් කියද්දී වාදනය කරලා එතන ඉන්න අයව entertain කරලා ආතල් එකක් ගන්න තරමේ අහිංසක බලාපොරොත්තුවක් විතරයි තියෙන්නෙ. ඔයා ඒක තේරුම් ගත්තට ගොඩක් ස්තූතියි ජයවේවා!🙏
@darbukalesson
@darbukalesson 3 жыл бұрын
බොහොම ස්තුති ඔබගේ අදහසට🙏🙏🙏 මටත් ඕනේ පුලුවන් දෙයක් තව කාර හරි, හරි විදියට කියලා දෙන්න.
@janudadahanayake7111
@janudadahanayake7111 3 жыл бұрын
Ow ekanam aththa🤘🤘❤️...mamath meka baluwe ekata thama
@darbukalesson
@darbukalesson 3 жыл бұрын
@@janudadahanayake7111 බොහොම ස්තුති
@chathurashammika160
@chathurashammika160 3 жыл бұрын
❤️❤️❤️
@darbukalesson
@darbukalesson 3 жыл бұрын
@@chathurashammika160 thank you 🙏
@lalithprasanna6214
@lalithprasanna6214 2 жыл бұрын
ලෝභ නැතිව කියල දෙනව ගොඩක් අය කියල දෙනව අඩුයි.කැමති නෑ වෙන කෙනෙක් ඉගෙන ගන්නවට.කලින් කමෙන්ට් එකක කියල තිබුනවගෙ අපට ඕන පොරවල් වෙන්න නෙමේ.අපේ සතුටට මේක යම්තාක් දුරට අපේ අයත් එක්ක වාදනය කරන්න ඉගෙනීමේ ආසාව පමනයි.ඕනම කෙනෙකුට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් මේ කියල දෙන විදියට .තමා දන්නා දේ තවත් කෙනෙකුට කියා දීම උතුම් දානයක් .ඔබගේ ජීවිතය සාර්ථක වේවා.ඔබට ජය සහෝදරයා
@darbukalesson
@darbukalesson 2 жыл бұрын
බොහොම ස්තුති 😍😍🙏. මමත් කැමති දන්න දෙ පුලුවන් විදියට කාට හරි කියලා දෙන්න. ඔබටත් ජය වේවා! බුදුසරණයි! 😍😍🙏🙏🙏🙏🙏🙏🙏
@susitoons7938
@susitoons7938 3 жыл бұрын
දිගටම කරහන් මචන්. වීව්ස් නැති උනත් දිගටම ලෙසන් කරල දාන්න. පට්ට වටිනවා අලුතින්ම ඉගනගන්න එකෙකුට
@darbukalesson
@darbukalesson 3 жыл бұрын
Thank you so much....
@dumith9333
@dumith9333 2 жыл бұрын
මෙච්චර හොදට කියලා දෙන එකෙක් කවදාවත් දැකලා නෑ ❤
@darbukalesson
@darbukalesson 2 жыл бұрын
බොහොම ස්තුති සහොදරයා 🙏😍
@ajithseneviratna6105
@ajithseneviratna6105 Жыл бұрын
වයසේ අග හරියේ ඉන්නා මමත් ඔබගේ පාඩම් වලින් මූලික දැනුමක් ලබාගත්තා play කරන්න..දැන් breaks try කරමින් සිටිනවා..බොහොමත්ත හොද වැඩක්.ගුරුතුමනි.. I am a retired administrator. This is an excellent community service. Thanks and keep adding some more.. you are an inspiration to others ❤
@darbukalesson
@darbukalesson Жыл бұрын
බොහොම ස්තුති ඔබට ❤️❤️❤️
@devindudarshana3825
@devindudarshana3825 2 жыл бұрын
නියමයි කියන දේ හොදට තේරෙනව දිගටම කරන් යමු.බුදු සරනයි.
@darbukalesson
@darbukalesson 2 жыл бұрын
බොහොම ස්තුති 😍😍🙏
@thusharaweerakkodi-enigmal7325
@thusharaweerakkodi-enigmal7325 3 жыл бұрын
පැහැදිලිව කියලා දෙනවා ඕන කෙනෙක්ට තේරෙන විදියට.. good job brother ❤️❤️❤️❤️
@darbukalesson
@darbukalesson 3 жыл бұрын
Thank you brother
@trevorwidyasekera1296
@trevorwidyasekera1296 2 жыл бұрын
මල්ලි ඔයාට හොද දැනුමක් තියෙනවා .මේ සම්බන්ධයෙන්. ඒකයි ඔයාගෙ පාඩම් ලේසි තේරුම් ගන්න. ඔයා හොඳ ගුරුවරයෙක් . ඉදිරියටම යන්න සුභ පතනවා .
@darbukalesson
@darbukalesson 2 жыл бұрын
ගොඩක් ස්තුති අයියා 🙏🙏😍😍😍 ජය වේවා!!!
@ravishawithanaarchchi850
@ravishawithanaarchchi850 2 жыл бұрын
, ගොඩක් හොඳට පැහැදිලි කිරීමක්. ස්තූතියි ,❤️❤️❤️
@darbukalesson
@darbukalesson 2 жыл бұрын
බොහොම ස්තුති සහොදරයා ❤️❤️🙏
@tharinduneranjan2531
@tharinduneranjan2531 3 жыл бұрын
පට්ට බන්🤘🤘❤️❤️ කියලා දෙන එක හොදට තේරෙනවා👌👌 දිගටම කරගෙන යමු🤘🤘🤘
@darbukalesson
@darbukalesson 3 жыл бұрын
බොහොම ස්තුති 🙏🙏😍
@susitoons7938
@susitoons7938 3 жыл бұрын
අඩේ වස්තුව මං මෙයින් ගොඩක් වීඩියෝ බැලුවා හරියට සෙට් උනේම නෑ. ඔයාගෙ මේ ලෙසන් ටිකනම් පට්ටෙට සෙට් වෙනවා. බබෙකුට උනත් තේරුම් ගන්න පුලුවන් විදියට කියල දෙනවා. පට්ට මචන්. තෑන්ක්ස් හොඳේ
@darbukalesson
@darbukalesson 3 жыл бұрын
බොහොම ස්තුති සහොදරයා
@yoshanpe
@yoshanpe 2 жыл бұрын
Great teaching. Searched for long time. Thanks n all the best, may all your dreams come true malla!!!
@darbukalesson
@darbukalesson 2 жыл бұрын
Thank you so much aiya 🙏🙏😍
@kavinduravihansa7785
@kavinduravihansa7785 3 жыл бұрын
wow, Actually this is the beat channel I have seen on youtube. Well taught all the lessons. Thank you so much for teaching for simply.😍😍😍😘
@darbukalesson
@darbukalesson 3 жыл бұрын
Thank you so much brother for your comment.
@ThilanRKumarasinghe
@ThilanRKumarasinghe 5 ай бұрын
Watinawa..... Kawadawath kohewath mechchara saralama kiyanney... Excellent
@darbukalesson
@darbukalesson 5 ай бұрын
බොහෝම ස්තුති
@kawminda1429
@kawminda1429 3 жыл бұрын
අයියේ මම දැකපු සුපිරිම වීඩියෝ එක..මේ සම්බන්දව ❤️
@darbukalesson
@darbukalesson 3 жыл бұрын
බොහොම ස්තුති 🙏🙏😍
@nuwankrishantha7746
@nuwankrishantha7746 2 жыл бұрын
කියන එක හොඳට තේරෙනවා ගොඩක් ස්තූතියි ඒකට ❤️❤️❤️
@darbukalesson
@darbukalesson 2 жыл бұрын
බොහොම ස්තුති 😍😍😍🙏
@yasirudissanayake1695
@yasirudissanayake1695 2 жыл бұрын
හැම සිංදුවටම 6/8 ගැහුවේ...🤣 දැන් නම් තව ටිකක් සෙට්,, thanx bro❤️✌️
@darbukalesson
@darbukalesson 2 жыл бұрын
Wellcome brother 😍😍🙏
@ruwanpradeepa1016
@ruwanpradeepa1016 2 жыл бұрын
සුපිරි පැහැදිලි කිරීමක්.ජය වේවා ..❤️❤️
@darbukalesson
@darbukalesson 2 жыл бұрын
බොහොම ස්තුති ❤️❤️
@ruwanprasad5714
@ruwanprasad5714 Жыл бұрын
අය්යා සුපිරියක් ඔහොම කවුරැත් කියලා දෙන් නෑ හොදම CHANNEL එකක් මෙක ❤❤❤❤❤
@darbukalesson
@darbukalesson Жыл бұрын
බොහොම ස්තුති 😍😍🙏
@roshani4488
@roshani4488 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔයාට. තෙරුවන් සරණයි...!
@darbukalesson
@darbukalesson 2 жыл бұрын
Thank you
@dilshansilva4719
@dilshansilva4719 3 жыл бұрын
අයියේ දිගටම මේ වගේ sessions දාන්න...👊👊👊
@darbukalesson
@darbukalesson 3 жыл бұрын
Thank you malli api week ekata eka lesson eka gane danava.
@udarakumara9979
@udarakumara9979 2 жыл бұрын
🔥🔥සහෝදරයා සුපිරිම වැඩක් ඔයා💕💕 ආදරෙයි පැලෙන්න ඔයා විතරයි මන් දැකපු සුපිරිම වැඩ්ඩා 🥰🥰
@darbukalesson
@darbukalesson 2 жыл бұрын
Bohoma sthuthi sahodaraya 💖💖
@malaysiabatta7856
@malaysiabatta7856 3 жыл бұрын
සුපිරි machan jaya ma weewa..❤️❤️🇱🇰
@darbukalesson
@darbukalesson 3 жыл бұрын
Thank you so much!!
@maduranga354
@maduranga354 3 жыл бұрын
හරුයටම කියලා දෙන එකම channel එක.
@darbukalesson
@darbukalesson 3 жыл бұрын
Thank you brother
@miniduhathurusinghe6825
@miniduhathurusinghe6825 3 жыл бұрын
පැහැදිලිව කියාදෙන එකම chanel eka
@darbukalesson
@darbukalesson 3 жыл бұрын
bohoma sthuthi ❤️❤️❤️❤️
@malindubro5242
@malindubro5242 7 ай бұрын
වටින වීඩියෝ එකක් Thanks ❤
@darbukalesson
@darbukalesson 7 ай бұрын
❤❤❤❤❤
@ranuwaofficial5424
@ranuwaofficial5424 2 жыл бұрын
නියමයි අයියෙ සුපිරියටම තේරෙනව ගොඩක් තෑන්ස්❤😘
@darbukalesson
@darbukalesson 2 жыл бұрын
බොහොම ස්තුති සහොදරයා 😍😍🙏
@endofthadashi2059
@endofthadashi2059 2 жыл бұрын
හැම song එකකටම 6/8ගහපු මම සුපිරි අයියෙ නියමටම තේරුනා
@darbukalesson
@darbukalesson 2 жыл бұрын
බොහොම ස්තුති ❤️❤️
@_hesandulochana_6298
@_hesandulochana_6298 3 жыл бұрын
අම්මෝ අයියෙ මරු...මාත් ආසයි darbuka play කරන්න ....අයියගෙන් ඉගන ගන්නම මම darbuka එකක් ගෙනාවා
@darbukalesson
@darbukalesson 3 жыл бұрын
බොහොම ස්තුති මල්ලී හොදට patrice කරන්න එතකොට ඉක්ම්න්ට අල්ල ගන්න පුලුවන් beat ඔක්කොම.
@_hesandulochana_6298
@_hesandulochana_6298 3 жыл бұрын
@@darbukalesson දිගටම කරගෙන යන්න♥️
@darbukalesson
@darbukalesson 3 жыл бұрын
@@_hesandulochana_6298 😍😍🙏🙏
@akilachathuranga59
@akilachathuranga59 3 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක්👌💪...ජය වේවා...❤️❤️
@darbukalesson
@darbukalesson 3 жыл бұрын
බොහොම ස්තුති අයියා 😍😍🙏
@supunsampath153
@supunsampath153 5 ай бұрын
දර්බුකා ර්කක් ගන්නත් කලින් බලන්නේ..හොදින් කියලා දෙනවා..ආසයි පුරුදු වෙන්න...😍🤟❤️
@darbukalesson
@darbukalesson 5 ай бұрын
බොහෝම ස්තුති
@sujithdarshana4602
@sujithdarshana4602 2 жыл бұрын
ගොඩක් වටිනවා අයියේ. Good luck.
@darbukalesson
@darbukalesson 2 жыл бұрын
බොහොම ස්තුති 😍😍🙏
@janakashamila1805
@janakashamila1805 3 жыл бұрын
සරලවම කියල දුන්න ❤️ දිගටම.... 😊💪💪
@darbukalesson
@darbukalesson 3 жыл бұрын
Thank you
@kosalagovinda8774
@kosalagovinda8774 3 жыл бұрын
සුපිරි....
@darbukalesson
@darbukalesson 3 жыл бұрын
Thank you brother
@miyaw6230
@miyaw6230 2 жыл бұрын
වටිනවා ගොඩක් 🙂❤️ගොඩක් ස්තුතියි Aiye ඔයාට 🌼❤️💕
@darbukalesson
@darbukalesson 2 жыл бұрын
බොහොම ස්තුති ❤️❤️
@upalijayalathwitharanage48
@upalijayalathwitharanage48 Жыл бұрын
ඔයාගේ මේ ඉගැන්වීම ඉතා ඉහලයි. මම මේ පාඩම් බල ගෙන පුහුණු වෙනවා. දැන් 6/8, 3/4 පුළුවන්. 6/8, 3/4, 4/4 කියන ඒවා අර්ථ දක්වල තියෙන්නේ කුමන පදනමකින්ද කියල විග්‍රහයක් කරන්න පුලුවන්ද? එත කොට ඒවා පුහුණු වෙන්න තව උදව්වක් වෙයි කියල හිතෙනවා. ඔබට ස්තුතියි!
@darbukalesson
@darbukalesson Жыл бұрын
බොහොම ස්තුති 😍😍🙏 මම ඒක ගැන video එකක් දාන්නම් 😍
@prageethviranga2585
@prageethviranga2585 3 жыл бұрын
නියමයි විටා, ඉස්සරහට තව වීඩියෝ ඕනී 😍
@darbukalesson
@darbukalesson 3 жыл бұрын
Thank you brother
@yuhas0105
@yuhas0105 2 жыл бұрын
සුපිරියටම කියලා දෙනවා❤️‍🔥
@darbukalesson
@darbukalesson 2 жыл бұрын
බොහොම ස්තුති සහොදරයා 🙏😍
@geethhasantha3659
@geethhasantha3659 2 жыл бұрын
පැහැදිලි කිරීම වටිනව..මරු👍
@darbukalesson
@darbukalesson 2 жыл бұрын
බොහොම ස්තුති ❤️❤️❤️
@pradeepsampath9744
@pradeepsampath9744 3 жыл бұрын
Godak watinawa.. pahadiliwa kiyala denawa 👍... jayawewaa ...
@darbukalesson
@darbukalesson 3 жыл бұрын
බොහොම ස්තුති 😍😍🙏
@ashandesilva8815
@ashandesilva8815 3 жыл бұрын
සුපිරි වැඩක්♥️ jaya wewa🔥♥️
@darbukalesson
@darbukalesson 3 жыл бұрын
Thank you
@upulshantha3493
@upulshantha3493 2 жыл бұрын
සුපිරි වැඩක්
@darbukalesson
@darbukalesson 2 жыл бұрын
බොහොම ස්තුති ❤️❤️
@priyanthapadmakumara5469
@priyanthapadmakumara5469 3 жыл бұрын
නියම පැහැදිලි කිරීමක් . ස්තුති
@darbukalesson
@darbukalesson 3 жыл бұрын
බොහෝම ස්තුති 🙏
@sunerawimalarathne7915
@sunerawimalarathne7915 3 жыл бұрын
Subscribed
@darbukalesson
@darbukalesson 3 жыл бұрын
Thank you
@ritacohen6398
@ritacohen6398 3 жыл бұрын
Thank you malli..hari saralai oyage vidiha 👌🌹♥️
@darbukalesson
@darbukalesson 3 жыл бұрын
Thank you
@uniquenessnature4081
@uniquenessnature4081 2 жыл бұрын
නියමයි බ්‍රෝ නොදන්නා ගොඩක් දෙවල් දැනගන්න පුලුවන් උනා ..... ❤❤❤❤❤❤❤
@darbukalesson
@darbukalesson 2 жыл бұрын
බොහොම ස්තුති සහොදරයා 😍😍🙏
@gayaninadeeka6173
@gayaninadeeka6173 2 жыл бұрын
Mama harima aswen igena gaththa.thank you malli👍👍👍👍
@darbukalesson
@darbukalesson 2 жыл бұрын
බොහොම ස්තුති ❤️❤️❤️🙏
@kitsooft
@kitsooft Жыл бұрын
It's better to learn from the very basics.... Thanks to be this much descriptive bro....
@darbukalesson
@darbukalesson Жыл бұрын
Thank you so much!
@nlabproductions2295
@nlabproductions2295 3 жыл бұрын
සුපිරී ❤️❤️
@darbukalesson
@darbukalesson 3 жыл бұрын
Thank you 😍😍
@SHANUKA-y8j
@SHANUKA-y8j 3 жыл бұрын
Patta supiri ayye..bohoma sthuthi.. Digatama videos oni..darbuka
@darbukalesson
@darbukalesson 3 жыл бұрын
Thank you malli api week ekakata eka video eka gane danava
@SHANUKA-y8j
@SHANUKA-y8j 3 жыл бұрын
@@darbukalesson ow ayye ada tamai set une me lesson tika balana gaman...🔥🔥😍
@darbukalesson
@darbukalesson 3 жыл бұрын
@@SHANUKA-y8j Balala mokak hri therenne nathi thank thibboth ahanna one ekak kiyala dennm danna vidiyata.
@SHANUKA-y8j
@SHANUKA-y8j 3 жыл бұрын
@@darbukalesson ok ayye thank you 🔥💜
@thileeshasamarasinghe198
@thileeshasamarasinghe198 Жыл бұрын
නියමට කියලා දුන්නා. තෑන්ක්ස් අයියේ ❤️
@darbukalesson
@darbukalesson Жыл бұрын
Wellcome 🙏🙏❤️
@malikaswain7397
@malikaswain7397 Жыл бұрын
හරිම වටිනා පාඩමක් ස්තුතියි
@darbukalesson
@darbukalesson Жыл бұрын
😍😍😍😍😍🙏
@nanasrosuranga1556
@nanasrosuranga1556 3 жыл бұрын
‌සුපිරි , ලස්සන‍‍‍යි ඒ වගේම වැදගත්
@darbukalesson
@darbukalesson 3 жыл бұрын
Thank you suranga sir 😍😍🙏
@nanasrosuranga1556
@nanasrosuranga1556 3 жыл бұрын
‌අපේ කොල්ලටත් බෙර පිස්සුව තියනවා, දැක්කම ආස හිතෙයි
@darbukalesson
@darbukalesson 3 жыл бұрын
@@nanasrosuranga1556 eyatath purudu karamu sir
@pdrkumara18
@pdrkumara18 2 жыл бұрын
නියමයි චතු මල්ලි....
@darbukalesson
@darbukalesson 2 жыл бұрын
බොහොම ස්තුති අයියා😍🙏
@awishkakeshan9585
@awishkakeshan9585 2 жыл бұрын
මේකනම් කියලා දෙනවා පට්ටට ම අනිවා ඉගෙන ගන්න පුළුවන් මේක බලන්න විශ්වසෙන්
@darbukalesson
@darbukalesson 2 жыл бұрын
බොහොම ස්තුති ❤️❤️🙏
@gamingkavi3053
@gamingkavi3053 Жыл бұрын
අඩෝ සුපිරි අයියා
@darbukalesson
@darbukalesson Жыл бұрын
😍😍😍😍😍
@iransanjeewa6165
@iransanjeewa6165 3 жыл бұрын
/නියමයි බ්‍රෝ ඔයා ලෙසටම කරනවා...
@darbukalesson
@darbukalesson 3 жыл бұрын
බොහොම ස්තුති 😍🙏
@sanka403
@sanka403 Жыл бұрын
Niyamaii hodata theruna 🔥♥️
@darbukalesson
@darbukalesson Жыл бұрын
Thank you ❤️❤️❤️😍
@upulsanjeewa489
@upulsanjeewa489 2 жыл бұрын
සුපිරි ඔයා
@darbukalesson
@darbukalesson 2 жыл бұрын
Thank you 😍😍😍❤️❤️❤️
@chathurangadhanushka8310
@chathurangadhanushka8310 3 жыл бұрын
නියමට ඉදිරිපත් කරන්ව...නියමට උගන්නවා..❤️❤️❤️
@darbukalesson
@darbukalesson 3 жыл бұрын
බොහොම ස්තුති 😍😍🙏
@chathurangadhanushka8310
@chathurangadhanushka8310 3 жыл бұрын
@@darbukalesson ඔයාගෙ හැමදේම සාර්ථක වෙන්න ඕනි ලෝබ නැතුව හැමදේම උගන්නන නිසා..❤️❤️❤️
@darbukalesson
@darbukalesson 3 жыл бұрын
@@chathurangadhanushka8310 බොහොම ස්තුති සහෝදරයා 😍😍🙏🙏🙏🙏
@gimhanthathsara1351
@gimhanthathsara1351 2 жыл бұрын
සුපිරි අයියෙ
@darbukalesson
@darbukalesson 2 жыл бұрын
Thank you malli
@pradeepmadusanka6590
@pradeepmadusanka6590 3 жыл бұрын
Supiriyatama kiyala dunna.. thanks lot..💞💕👍
@darbukalesson
@darbukalesson 3 жыл бұрын
Thank you
@kavinduravihansa7785
@kavinduravihansa7785 2 жыл бұрын
wow best channel
@darbukalesson
@darbukalesson 2 жыл бұрын
Thank you
@sulochasandaruwan1423
@sulochasandaruwan1423 Жыл бұрын
මරැ😍
@darbukalesson
@darbukalesson Жыл бұрын
බොහොම ස්තුති 😍😍🙏
@roshani4488
@roshani4488 2 жыл бұрын
thank you light beat nice lesson
@darbukalesson
@darbukalesson 2 жыл бұрын
THank you
@tripreviews9124
@tripreviews9124 3 жыл бұрын
සරලව කියලා දුන්නා සුපිරි .....😊😊
@darbukalesson
@darbukalesson 3 жыл бұрын
බොහොම ස්තුති 😍🙏
@mohomadsabir5920
@mohomadsabir5920 2 жыл бұрын
😍😍🥁🥁මරු
@darbukalesson
@darbukalesson 2 жыл бұрын
බොහොම ස්තුති
@vindyamadushani6197
@vindyamadushani6197 3 жыл бұрын
Lassanatama kiyla denwa god job ❤
@darbukalesson
@darbukalesson 3 жыл бұрын
Thank you 😍😍😍
@prasaddilhan8435
@prasaddilhan8435 3 жыл бұрын
Supiri supiri thanks brother
@darbukalesson
@darbukalesson 3 жыл бұрын
Thank you brother 😍😍🙏
@hiranyakodituwakku423
@hiranyakodituwakku423 3 жыл бұрын
ඔයා හොදට කියල දෙනව මිත්‍රයා ගොඩක් වටිනව. අපි ටිකක් play කරාට කියල දෙන්න තෙරෙන්නෙ නෑනෙ.😁 බලනවා වගේම හොඳට ඇහුම්කන් දෙන කෙනෙක්ට අල්ලගන්න ලේසී
@darbukalesson
@darbukalesson 3 жыл бұрын
බොහොම ස්තුති සහොදරයා 😍😍🙏
@chamithdew3885
@chamithdew3885 3 жыл бұрын
Supiri wedak 👌👌👌
@darbukalesson
@darbukalesson 3 жыл бұрын
Thank you brother
@erandasudaraka8173
@erandasudaraka8173 2 жыл бұрын
Superb bro.thawath godak dewal uganwanna...jaya wewa
@darbukalesson
@darbukalesson 2 жыл бұрын
බොහොම ස්තුති ❤️
@judepriyantha2215
@judepriyantha2215 2 жыл бұрын
Ala ala aiye matanam meka godak watinawa ala ala
@darbukalesson
@darbukalesson 2 жыл бұрын
Thank you so much ❤❤❤
@pradeepjayasinghe1400
@pradeepjayasinghe1400 3 жыл бұрын
Niyamai.thanx
@darbukalesson
@darbukalesson 3 жыл бұрын
Thank you
@pradeepsubasinghe8751
@pradeepsubasinghe8751 3 жыл бұрын
Patta.
@nipunsanjana8988
@nipunsanjana8988 3 жыл бұрын
එක පට්ට ❤️❤️👍
@darbukalesson
@darbukalesson 3 жыл бұрын
Thank you
@bongo3126
@bongo3126 3 жыл бұрын
නියමයි සුපිරි දිගටම කරගෙන යන් ජය 😁🕺❤️
@darbukalesson
@darbukalesson 3 жыл бұрын
Thank You
@bimsaradevinda7959
@bimsaradevinda7959 3 жыл бұрын
Superb video . It's really helpfull . Keep it up ✌️
@chathurashammika160
@chathurashammika160 3 жыл бұрын
❤️❤️
@darbukalesson
@darbukalesson 3 жыл бұрын
Thank you 😍😍
@sanjeewaruwan9459
@sanjeewaruwan9459 3 жыл бұрын
නියමයි සුපිරි 👍
@darbukalesson
@darbukalesson 3 жыл бұрын
Thank you 😍😍🙏
@sulochasandaruwan1423
@sulochasandaruwan1423 2 жыл бұрын
ආදරෙයී සුපිරි
@darbukalesson
@darbukalesson 2 жыл бұрын
බොහොම ස්තුති 🙏😍
@thusithniluka569
@thusithniluka569 2 жыл бұрын
ජය වේවා🙏❤️
@darbukalesson
@darbukalesson 2 жыл бұрын
බොහොම ස්තුති 😍😍🙏
@Sapunxx
@Sapunxx 10 ай бұрын
Niyamai bn
@darbukalesson
@darbukalesson 10 ай бұрын
Thank you brother ♥️
@sanjeewapushpakumara5974
@sanjeewapushpakumara5974 3 жыл бұрын
ආදරෙයි brother
@darbukalesson
@darbukalesson 3 жыл бұрын
Thank you
@ariyarathnedissanayake5643
@ariyarathnedissanayake5643 Жыл бұрын
Thank you very much ,very clear
@darbukalesson
@darbukalesson Жыл бұрын
😍😍😍🙏🙏🙏
@zenith0....410
@zenith0....410 3 жыл бұрын
Supiri wede...
@darbukalesson
@darbukalesson 3 жыл бұрын
Thank you brother
@niroshanithakshila-sd1ey
@niroshanithakshila-sd1ey Жыл бұрын
Niyamai
@darbukalesson
@darbukalesson Жыл бұрын
Thank you 😍😍🙏
@saajithahamed9988
@saajithahamed9988 2 жыл бұрын
Darburak eken (maverick percussion) hondhatha ayya? (Powell) hondhatha?
@darbukalesson
@darbukalesson 2 жыл бұрын
Mata oya ahapu eka therune na
@aurayt1453
@aurayt1453 2 жыл бұрын
පට්ට සගො
@darbukalesson
@darbukalesson 2 жыл бұрын
බොහොම ස්තුති 😍🙏
@yakagegura1467
@yakagegura1467 2 жыл бұрын
Niyamai malli
@darbukalesson
@darbukalesson 2 жыл бұрын
Thank you aiya ❤️
@chinthakasandaruwan-madzymusic
@chinthakasandaruwan-madzymusic 2 жыл бұрын
නියමයි brother. එකක් අරගන්න හිතන් ඉන්නෙ. karaoke සිංදු ටිකකුත් කරමුකෝ. ❤️❤️❤️
@darbukalesson
@darbukalesson 2 жыл бұрын
බොහොම ස්තුති සහෝදරයා. 😍😍🙏
@DTKFDO
@DTKFDO 9 ай бұрын
Thanks bro I love your work but can you please help me out can you please tell me the difference between 6/8 beat and 4/4 double beat
@darbukalesson
@darbukalesson 9 ай бұрын
Welcome
@dilanmadushankamadushanka8060
@dilanmadushankamadushanka8060 2 жыл бұрын
Niyamaine bongo warga thiyanwada o aiya gahapu
@darbukalesson
@darbukalesson 2 жыл бұрын
වර්ග කියන්නේ මල්ලී හොදම චීනචට්ට්ටි වලින් හදපු එක. Alexandia vage hodai
@rukmanpriyantha4443
@rukmanpriyantha4443 2 жыл бұрын
❤️🇱🇰ලස්සනයි අය්යේ 🇱🇰❤️
@darbukalesson
@darbukalesson 2 жыл бұрын
බොහොම ස්තුති ❤️❤️🙏
@dhanushkapriyasad2318
@dhanushkapriyasad2318 2 жыл бұрын
සුපිරියි👌
@darbukalesson
@darbukalesson 2 жыл бұрын
Thank you brother 😍😍🙏
@gamingkavi3053
@gamingkavi3053 Жыл бұрын
මට ටිකක් වත් බැරුව හිටියේ දැන් පුලුවන් ටිකක්😊
@darbukalesson
@darbukalesson Жыл бұрын
බොහොම ස්තුති 😍😍
@sadunbandara3466
@sadunbandara3466 3 жыл бұрын
Supiriyata kiyala denawa broooo
@darbukalesson
@darbukalesson 3 жыл бұрын
Thank you brother
@dumith9333
@dumith9333 2 жыл бұрын
හොය හොය ඉදපු වීඩියෝ එකක්. තව දර්බුකා ගහන හැටි කියලා දෙන්න කොල්ලෝ ❤
@darbukalesson
@darbukalesson 2 жыл бұрын
බොහොම ස්තුති සහොදරයා. තව videos ගොඩක් තියනවා channel එකේ බලන්න.
@dumith9333
@dumith9333 2 жыл бұрын
@@darbukalesson හරි ❤
@darbukalesson
@darbukalesson 2 жыл бұрын
@@dumith9333 🙏🙏
@dheeraratnayake865
@dheeraratnayake865 3 жыл бұрын
wow Aiya, its very valuable, keep up the good work 💖💖💖
@darbukalesson
@darbukalesson 3 жыл бұрын
Thank you malli 😍😍🙏
@sujeewa6
@sujeewa6 3 жыл бұрын
පට්ට මචෝ උබ බුදුවෙනවා
@darbukalesson
@darbukalesson 3 жыл бұрын
බොහොම ස්තුති 🙏🙏🙏😍
@ramindaksidu9210
@ramindaksidu9210 3 жыл бұрын
පට්ට වැඩක්..❤️🖐️
@darbukalesson
@darbukalesson 3 жыл бұрын
Thank you!
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 272 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 117 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 6 МЛН
සල්ලි පොකුරු | Salli Pokuru
3:44
රෝන්දේ - Ronde
Рет қаралды 2,3 МЛН
Sanda Rani Thani Wee - Darbuka Sri Lanka
4:37
Sarigama Kanna
Рет қаралды 2,1 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 272 МЛН