Darshana Travels බස් එකෙන් කොළඹ ඉදන් නුවරඑළිය හරහා වැලිමඩට | Nuwaraeliya Bus|

  Рет қаралды 11,273

TLOG with Anuradha

TLOG with Anuradha

10 ай бұрын

අපි කොළඹ ඉදන් 79 පාරෙන් නුවරඑළිය හරහා වැලිමඩට ගියා..#srilanka #bus #busfare #srilankabuses #highwaybus #bustime #luxurybus #colombo #nuwaraeliya #nature #buslover #touristplace #touristbus #tourism #destination #darshanatravels #darshanabus #welimada #nuwareliyabus #welimadabus #visitsrilanka #viralvideo #travelinsrilanka #colombonuwaraeliya #backpacker #backpackersrilanka #srilankavlog #exploresrilanka

Пікірлер: 57
@NHlk6105
@NHlk6105 10 ай бұрын
1k ඉක්මන්ට ගහමු😍
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 10 ай бұрын
අනිවාරයෙන් උත්සාහ කරමූ..ගොඩක් ස්තුති ඔයාට
@samahithkisara2002
@samahithkisara2002 10 ай бұрын
අයියා කරන වැඩේ සුපිරි 😇😇
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 10 ай бұрын
මට ගොඩාක් වටිනවා ඔයාලගේ දිරිමත් කිරීම..ස්තුතියි
@ZainRizwan-iu5mq
@ZainRizwan-iu5mq 9 күн бұрын
🎉very nice
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 күн бұрын
Thanks so Much...
@jayantha1317
@jayantha1317 9 ай бұрын
🎉🎉🎉❤
@amiladesilva5918
@amiladesilva5918 10 ай бұрын
❤️‍🔥
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 10 ай бұрын
Thank you very much
@tharukadinujaya1544
@tharukadinujaya1544 10 ай бұрын
Great 🥳
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 10 ай бұрын
ගොඩාක් ස්තුති
@buddikanuwan9992
@buddikanuwan9992 10 ай бұрын
Welimada බස් එක..❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 10 ай бұрын
ස්තුති
@Tharindu.M.gamage
@Tharindu.M.gamage 10 ай бұрын
මම වැලිමඩ ❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 10 ай бұрын
සතුටුයි.. ලස්සන ප්‍රදේශයක්...
@readytoknow
@readytoknow 10 ай бұрын
Stay connected
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 10 ай бұрын
Sure..Thanks. Pls. let us know if you need more informations.
@anandyoga5637
@anandyoga5637 3 ай бұрын
Thank you for the useful informations. Through i don't understand sinhala but i got all the points 🙏🏼
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
Really Thanks, appreciated.
@nadunanjana3147
@nadunanjana3147 10 ай бұрын
niyamai jayawewa...
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 10 ай бұрын
Thank you very Much
@manojshantha7858
@manojshantha7858 Ай бұрын
❤thank u
@KKumara2
@KKumara2 10 ай бұрын
දවසක මාදුරුඔය කොළඹ bus එකේ යන්නකෝ❤.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 10 ай бұрын
Aniwaryen yamu..Thank you
@ShehanDasanayaka-te9ck
@ShehanDasanayaka-te9ck 9 ай бұрын
පුලුවන්නම් විතරක් යාපනෙ 15 පාරෙ බස් එකක යන්න 👍♥️ good job
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 9 ай бұрын
ස්තුති..15 පාරෙන් වවුනියා ගියා වීඩියෝ එකක් තියෙනවා.. බලන්න
@maheshgajanayaka4851
@maheshgajanayaka4851 10 ай бұрын
Good job. I am from welimada, and live in Oman. Nice seenaries. Dharshana travels can provide this service to tourists who come from other countries, specially indians, south Asians. Pl do a trip to Badulla vis Ratnapura as well.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 10 ай бұрын
Thanks So much.. really appreciated your comment. one of my channel objective is to promote our better busses for tourist for hassel less transportation, specailly for backpackers. Pls. share among your friends in Oman.. I have already travelled 99 route, editing the video now. this thursday that will be published.. Thanks..
@rashmikamandawala6891
@rashmikamandawala6891 10 ай бұрын
කට්ටිය අද 2k ගහමුද?
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 10 ай бұрын
Thanks So much..2K walata lagayi...
@wasanthamalkanthimalkanthi9291
@wasanthamalkanthimalkanthi9291 10 ай бұрын
Nuwaraaliye sita keppatipolata gasthu kiyada
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 10 ай бұрын
නොර්මල්- රුපියල් 128, සෙමි -176
@Dillyzlookin
@Dillyzlookin 10 ай бұрын
Wemulla
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 10 ай бұрын
Yes..Wemulla saha Darshana kiyana nam dekama kiyanawa
@Dillyzlookin
@Dillyzlookin 9 ай бұрын
Good Service since 2003
@user-uv1uk6eu1i
@user-uv1uk6eu1i 10 ай бұрын
පුල්මුඩේ 49 කොළඹ ඔ්නෙ
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 10 ай бұрын
තවම බස් එකක් set උනේ නැහැ..ඉකමනින්කරමූ
@samahithkisara2002
@samahithkisara2002 10 ай бұрын
@@TLOGwithanuradhasl අයියේ... 49 Ac bus තියනවද??... නැත්නම් semi bus eke yanawa nam නිරෝශා express එකෙ යන්න පුලුවන් නෙ 😇
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 10 ай бұрын
49 AC බස් රෑට යන්නේ.. Nirosha එකෙන් යන්න බලමු
@samahithkisara2002
@samahithkisara2002 10 ай бұрын
@@TLOGwithanuradhasl අයියා කොලඹ කොහෙද ඉන්නෙ...
@NHlk6105
@NHlk6105 10 ай бұрын
57 මාමාර්ගය දෙන්න පුලුවන් ද
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 10 ай бұрын
අනිවාරයෙන් කරමු..දාගත්ත ටිකක් තියෙනවා ඊට පස්සේ කරමූ
@NHlk6105
@NHlk6105 10 ай бұрын
ලන්කාවේ කවුරුත් මේ වගෙ චැනල් කරන්නේ නැ ..අයියා මේ කරන වැඩේට ගොඩක් පින් 🙏🙏🙏@@TLOGwithanuradhasl
@samanthakumara-mp3dn
@samanthakumara-mp3dn 10 ай бұрын
Ayye tickets price keeyada nuwara eliyata
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 10 ай бұрын
Normal - 702 Semi - 957 AC - 1275
@samahithkisara2002
@samahithkisara2002 10 ай бұрын
99 බදුල්ල Ac එකකත් යමුනෙද??
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 10 ай бұрын
වැඩේ කලා... බදුල්ල කොලඹ 99 ඊළඟ week එකේ දානවා..thursday ට.. නියම video එකක් වේවි..
@rajithaprabhashan6078
@rajithaprabhashan6078 10 ай бұрын
සෙමියෙ යනවට වඩා මේකෙ යනඑක පට්ට ලාබයි Viking ලොරි චැසිවල වල ගියාම හවසට වෙනිවැල්ගැට බොන්නත් එපායැ😂
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 10 ай бұрын
ඇත්තටම මේක පහසුයි..
@surangaprabath5652
@surangaprabath5652 10 ай бұрын
57මාර්ග ය හෝ 15මාර්ගයේ යන්නකො අනුරාධපුරයට...හෝ87 ගියත් කමක් නැහැ ...
@samahithkisara2002
@samahithkisara2002 10 ай бұрын
Aiyage vedio ekak thiyanawa 87 giyapu
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 10 ай бұрын
Thanks Malli..
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 10 ай бұрын
15 route and 87 route dekenma Vavuniya yana video daala thiyenawa..57 lagadi karamu..
@samahithkisara2002
@samahithkisara2002 10 ай бұрын
@@TLOGwithanuradhasl අයියේ 57 තියෙන්නෙ අනුරාධපුර කොලඹනෙ වව්නියාව කුරුණෑගල නම් 57න් යනවා
@rashmikamandawala6891
@rashmikamandawala6891 10 ай бұрын
Ada 5K ගහමුතෙ?
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 10 ай бұрын
5 හරි නේද..10 බලමු
@isirawishwajith2134
@isirawishwajith2134 8 ай бұрын
මචං බස් එකේ යන එක විතරක් නොවෙයි ගමනාන්තය අවට පරිසරයේ සුන්දරත්වය උඹලගෙ නවාතැන විස්තර එහෙම පෙන්නන්න නැගල යාවි වැඩේ
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 5 МЛН
Cat Corn?! 🙀 #cat #cute #catlover
00:54
Stocat
Рет қаралды 14 МЛН
That's how money comes into our family
00:14
Mamasoboliha
Рет қаралды 11 МЛН
One moment can change your life ✨🔄
00:32
A4
Рет қаралды 10 МЛН
Paano binuo ang Sleeper Bus?
9:00
Mavigator
Рет қаралды 1,2 М.
ХАЛТУРЩИК
0:23
KINO KAIF
Рет қаралды 8 МЛН
Простой дворник с большим сердцем 🫶
0:25
ЕНЕШКА 2 СЕЗОН | 3-бөлім | АНГЛИЯҒА КЕТЕМІН!
28:02
NEW MAFIA EPISODE INCOMING 🖤
0:34
Alan Chikin Chow
Рет қаралды 5 МЛН
Умная собака спасла добрых людей
1:00