87න් කොළඹ ඉඳන් වවුනියාවට | கொழும்பில் இருந்து வவுனியாவிற்கு ரத்னா பயண பேருந்தில்| #87 Jaffna Road

  Рет қаралды 19,353

TLOG with Anuradha

TLOG with Anuradha

Күн бұрын

87 පාරෙන් කොළඹ ඉඳන් වවුනියාවට | கொழும்பில் இருந்து வவுனியாவிற்கு ரத்னா பயண பேருந்தில் #srilanka #tarvelvlog #srilankavlog #bus

Пікірлер: 54
@samahithkisara2002
@samahithkisara2002 Жыл бұрын
අයියේ මම තමා ඉස්සෙල්ලම 87 පාරේ vedio එක ඉල්ලුවේ thanks අයියේ.... කරන එක සුපිරියට කරනවා..අහන් ඉන්න ආසයි.... මම වෙන්නප්පුවෙ ඉන්නෙ... ඔය බස් නිතර දකිනවා
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Жыл бұрын
Thanks so much..oyalage request nisama thamayi meka ikmanin kale..Thanks..
@premanathanv8568
@premanathanv8568 Жыл бұрын
மிகவும் அருமையான ரூட் சூப்பர்
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Жыл бұрын
Thank you so much
@rajithaprabhashan6078
@rajithaprabhashan6078 Жыл бұрын
ලස්සනයි vedio ටික සේරම බැලුව දිගටම දාන්න අයියෙ ❤❤❤❤❤❤❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Жыл бұрын
Thanks So much..sure digatama karamu...
@Stories_of_Hasith_jay
@Stories_of_Hasith_jay Жыл бұрын
නියමයි අයියෙ මාත් මේ වගේ වීඩියෝතමා කරන්නෙ අද තමා චැනල් එක දැක්කෙ අයිය නියමෙට වැඩේ කරනව සුපිරී වෙලාවක සෙට් වෙමු
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Жыл бұрын
ස්තුතියි මල්ලි..අනිවාරයෙන් ..
@samahithkisara2002
@samahithkisara2002 Жыл бұрын
අයියේ.අන්තිම බස් එක පිටකොටුවන් ඔයා කිව්ව වෙලාවට තිබ්බට වැල්ලවත්ත, මොරටුව පැත්තෙන් රෑ බස් ගොඩක් එනවා... ඒවා night express
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Жыл бұрын
Thanks so much..yes, mama gaththe Bastiyan mawatha idhan tika witharayi..thanks.
@NHlk6105
@NHlk6105 Жыл бұрын
ඉල්ලපු එක දුන්නා තෑන්ක්ස්
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Жыл бұрын
Thanks So much...aniwaryen..
@sasindukavishka4895
@sasindukavishka4895 Жыл бұрын
One of the Safest tarveling comany.More than that the driver is my father ❤ @sudathrohana.
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Жыл бұрын
Thank you malli.. Yes he is better driver...
@samahithkisara2002
@samahithkisara2002 Жыл бұрын
අයියේ.. 03 route eke bus වලත් vedio dennaa🎉
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Жыл бұрын
ස්තුතියි..අනිවාරයෙන් එකක් කරමූ
@kapilakumara8412
@kapilakumara8412 Жыл бұрын
මම ඉන්නෙ අනුරාදපුර ,දැනට කටාර් රටේ වැඩ කරනව ,මේ විදියට හැමදාම විනයානුකූලව වැඩ කලොත් මිනිස්සු ආදරය කරාවි ලන්කාව කියන රට තවත් ලස්සන වේවි ok ,ජයවේවා , අරගලයට ජයවේවා
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Жыл бұрын
ස්තුතියි.. දිගටම ඉන්න අපිත් එක්ක
@ammaherath6488
@ammaherath6488 Жыл бұрын
Good information 👍👍
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Жыл бұрын
Thanks So Much
@JAYASOORIYAJAYASOORIYA-uw5qx
@JAYASOORIYAJAYASOORIYA-uw5qx Жыл бұрын
ඔය ගමන්ම කොළඹ ඉදල වව්නියාවට 57 පාරෙන් වීඩියෝ එකක් දැම්මනන් හොදයි 👍👍
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Жыл бұрын
ස්තූතියි
@lasinduamarasinha3063
@lasinduamarasinha3063 8 ай бұрын
Oh niamy mame oyage trip videos ❤😅
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 ай бұрын
ස්තුති පුතා
@mohamedazwan1386
@mohamedazwan1386 4 ай бұрын
Sthoothi aiyya watinama video eka❤👌
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 ай бұрын
Thank you Malli...
@සොදුරැවනපෙත
@සොදුරැවනපෙත Жыл бұрын
49 route ake පුල්මුඩේ 49 කොළඹ ඔ්නෙ
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Жыл бұрын
ස්තුතියි..මමත් කැමති පාරක් බලමු
@lpscpathirane6071
@lpscpathirane6071 Жыл бұрын
Thanks
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Жыл бұрын
ස්තුතියි
@KumarKumar-x5k7g
@KumarKumar-x5k7g 3 ай бұрын
❤❤❤
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 3 ай бұрын
👍👍👍👍
@pamuduudaradesilva
@pamuduudaradesilva 8 ай бұрын
😍tnq
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 ай бұрын
ස්තුති
@mansoormanali1249
@mansoormanali1249 Жыл бұрын
💚💖👏👌
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Жыл бұрын
ස්තුතියි
@wasanthawasantha3139
@wasanthawasantha3139 11 ай бұрын
Colombo anuradapure 4 road time tebal
@NHlk6105
@NHlk6105 Жыл бұрын
අනුරාධපුර කොලබ ඕනේ
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Жыл бұрын
Thanks...balamu..tika dawasakin..
@mohamedazwan1386
@mohamedazwan1386 4 ай бұрын
Aiyya podi request ekak mahanuwara sita yaapanayata ctb bus vlog ekak karanda
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 4 ай бұрын
Hari..issarahata karamu...
@TRAVELWITHSUNETH-v4t
@TRAVELWITHSUNETH-v4t 4 ай бұрын
අපෙ හන්දියෙන් යන්නෙ ❤
@kavindubandara7172
@kavindubandara7172 Жыл бұрын
Aiyye 92 kuliyapitiya route eketh ekak denna
@samahithkisara2002
@samahithkisara2002 Жыл бұрын
ඔයා ඒ 92 පාරෙ කෙනෙක්ද
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Жыл бұрын
ස්තුතියි.. ඉස්සරහට එකක් කරමුකෝ
@akilagunasekara3336
@akilagunasekara3336 Жыл бұрын
කොන්දොස්තර මහතා කියනවට වඩා රිය සහයක මහතා කිවනම් හොදයි හිතෙනවා
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Жыл бұрын
ස්තුතියි idea එකට..
@nilukathushari7955
@nilukathushari7955 8 ай бұрын
මේ ඔය බස් එක 140km/h ටම යනවද?
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl 8 ай бұрын
නැහැ ..එතරම් වේගෙන් යන්නේ නැහැ
@nilukathushari7955
@nilukathushari7955 8 ай бұрын
@@TLOGwithanuradhasl ඇස්ලේටරේ පෑගුවොත් 140ටම යන්න පුලුවන්නේ
@slchenal8630
@slchenal8630 Жыл бұрын
බැක් රෞන්ඩ් මිඋසික් එක අයින් කල නම් හොදයිනේ ඔරිජිනල් සෞන්ඩ් තිබුනම්
@TLOGwithanuradhasl
@TLOGwithanuradhasl Жыл бұрын
ඔයාගේ අදහසට..ඉස්සරහට බලමු
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,3 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 5 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,3 МЛН