Karunarathna Divulgane New Song " Numbath Hari Pudumai " (Music by Darshana Wickramatunga)

  Рет қаралды 2,141,071

Darshana Wickramatunga

Darshana Wickramatunga

6 жыл бұрын

නුඹත් හරි පුදුමයි
දුන් ආදරෙත් සොඳුරුයි
හිත පුරා නුඹ අතුරලා ගිය
මතකයත් මිහිරියි
නුඹත් හරි පුදුමයි
අහඹුවක් නුඹ හිතක පැටළුන
ඇසට ඇස හමු නොවී පෙම් කළ
හුරු පුරුදුකම් දැනුනු බව ඇත්තයි
නුඹ එදත් හරි පුදුමයි
අපට අප හිමි නොවුන ගමනක
අතර මග අතහැරුණු දා හිත
කඳුළු අරගෙන ගියෙත් නුඹ විතරයි
නුඹ අදත් හරි පුදුමයි
You are too amazing,
The love given is also sweet
The memory you leftover in my mind is sweet too
You are amazing too
A coincidence stuck in your mind
Loved not meeting eye to eye
It is true that familiarity was felt
You're amazing that too
You are amazing too
The love given is also sweet
The memory you leftover in my mind is sweet too
You are amazing too
The journey we did not own
The mind on the day left on the way
You were the only one who carried the tears
You are still amazing today
You are amazing too
The love given is also sweet
The memory you leftover in my mind is sweet too
You are amazing too
Artist: Karunarathna Divulgane
Lyrics: Shamila Hussain
Music : Darshana Wickramatunga
Recorded,Mixed & Mastered by Sandaru Gamage (Sage StudioZ)
Orchestra
Lead Guitar : Mahinda Bandara
Rhythm Guitar : Milton Pieris
Bass Guitar : Sangeeth Wickramasinghe
Flute : Janaka Bogoda
Keyboards : Vajira Gomas/Tharindu Jayatilake
Violins : Sanath Sathischandra/Rukshan
Gunawardhana/Madushanka Rathnayake/Thisara Bandara
Drums : Niresh Perera
Thabla : Dhananjaya Somasiri
Octapad : Priyakumudu Medawatte
Like Darshana Wickramatunga on Facebook
/ darshanawickramatunga2
Subscribe to Darshana Wickramatunga on KZbin
/ darshanawickramatung
Follow Darshana Wickramatunga on Google+
plus.google.com/u/0/100467667...
Follow Darshana Wickramatunga on Twitter
/ dpwickramatunga
divulgane songs
divulgane new songs
divulgane best songs
divulgane song list
karunarathna divulgane
karunarathna divulgane songs
karunarathna divulgane song karaoke
numbath hari pudumai
nubath hari pudumai
kohe ho numba natharavee

Пікірлер: 1 700
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
kzbin.info/www/bejne/mX2bgaB8idmjkLM ශාමිලා හුසේන් සොයුරිය "නුඹත් හරි පුදුමයි" ගීතය ලියූ දවසේම ලියූ අනෙක් ගීතය රස නොවිඳි ‍රසිකයිනට..
@shamila_hussain
@shamila_hussain 3 жыл бұрын
බොහොම ස්තුතියී ආදරණීය අය්යේ
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
@@shamila_hussain ❤️🙏
@ransirasiranasinghe8185
@ransirasiranasinghe8185 2 жыл бұрын
❤❤
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
@@ransirasiranasinghe8185 ❤️🙏
@karlweerawansa6772
@karlweerawansa6772 2 жыл бұрын
Shamila hussain harima apuru rachanawak💐💐💐👏👏👏🙏🙏🙏
@vihansiekanayaka2565
@vihansiekanayaka2565 Жыл бұрын
මගේ ජිවිතයේ මේ වගේම අත්දැකීමක් තියෙනවා.මේ ගීතය අහන හැමවෙලෙම මේක මටම හදපු ගීතයක් කියලා හිතෙනවා.🥺සම්මතද අසම්මතද කියලා දන්නෙ නෑ ඒත් ආදරය ආදරයමයි.මේ ආත්මයේ හිමි නොවුනත් ලබන ආත්මයේ හෝ අපි අපේ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ඒ පදවැල්,ඒ හඩ,ඒ සංගීතය පපුව හිරිවට්ටනවා.❤️🥺
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@Suba-Subashi
@Suba-Subashi 10 ай бұрын
Matath❤
@kumudithajayasinghe
@kumudithajayasinghe 5 жыл бұрын
මුස්ලිම් තරුණියකගේ ගේය පද රචනයක් ! බලන්න හැඟීම් වලට ජාතිය ආගම වර්ගය අදාළ නොවෙන හැටි ! මේ තමයි සාහිත්‍යයක තියෙන රස ! ඕනිම කෙනෙක්ට විඳින්න පුළුවන් !
@darshanawickramatunga
@darshanawickramatunga 5 жыл бұрын
Dilan Jayasinghe බොහොම ස්තූතියි ගීතය මිතුරන් අතරේ share කරන්නටත්..Darshana Wickramatunga KZbin channel එක Subscribe කර අපෙ තව මෙවැනි අලුත් නිර්මාණ විදින්නට අමතක නොකරන්න...
@lpsudeshsurangasuranga9482
@lpsudeshsurangasuranga9482 4 жыл бұрын
Parfect
@nroshstp
@nroshstp 3 жыл бұрын
definitely, my father's best singer was Mohideen Baig all the time. sometimes his tape was playing more than 10 times a day.
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
kzbin.info/www/bejne/mX2bgaB8idmjkLM ශාමිලා හුසේන් සොයුරිය "නුඹත් හරි පුදුමයි" ගීතය ලියූ දවසේම ලියූ අනෙක් ගීතය රස නොවිඳි ‍රසිකයිනට..
@shanianurasinghe4650
@shanianurasinghe4650 Жыл бұрын
අනිවාර්යයෙන් .හැඟීම් walata ජාති භේද naaa
@manchanayakavlog.com94
@manchanayakavlog.com94 Жыл бұрын
ඔවු එයා හරි පුදුමයි,එයාගෙ ආදරෙත් පුදුමයි.එයාව දකින්න හරි මට ඕනෙ ඒකයි.කාට අයිති උනත් මට එයාව මගෙ ඇස් පේන මානෙක දකින්න ඕන.එයාව මතක් කරගන්න ඕනෙ,ඒ මතක හරි ලස්සනයි.
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින්.. ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. ඒ වගේම මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න..
@user-xh7ic6dy7u
@user-xh7ic6dy7u Жыл бұрын
මටත් 😔
@madhushanidissanayaka-ov8ud
@madhushanidissanayaka-ov8ud Жыл бұрын
අනේ මටත් තියෙනවා එහෙම අහිංසක ලෝකයක්,,,කවුරුත් නොදන්න😢😢😢😢
@roosranjani2154
@roosranjani2154 Жыл бұрын
හරිම පුදුමයි
@roshanthasilva113
@roshanthasilva113 Жыл бұрын
😢😢😢 මටත්
@verangasamintha4727
@verangasamintha4727 4 жыл бұрын
මිනිස්සු හරි කැමතියි අතීතයේ ජීවත් වෙන්න. ඔබ මම කියල වෙනසක් නෑ . දුකක මිහිර විදිනවා හැමෝම , හොරෙන් හරි.
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට..! මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
kzbin.info/www/bejne/mX2bgaB8idmjkLM ශාමිලා හුසේන් සොයුරිය "නුඹත් හරි පුදුමයි" ගීතය ලියූ දවසේම ලියූ අනෙක් ගීතය රස නොවිඳි ‍රසිකයිනට..
@thushanperera888
@thushanperera888 2 жыл бұрын
Well said
@ransirasiranasinghe8185
@ransirasiranasinghe8185 2 жыл бұрын
💗
@surekharathnayake1163
@surekharathnayake1163 2 жыл бұрын
මාත් එහෙමයි .. ඒකත් හරි පුදුමයි ...
@mfernando4919
@mfernando4919 5 жыл бұрын
මේ තරම් ලස්සන සිංදු තියෙද්දි කසිකබල් සිංදු අහන්න සලසවන ජන මාධ්‍යයත් හරි පුදුමයි. "කරුණාරත්න දිවුල්ගනේ" සිත් නිවාසනහන ඔබේ මියුරු හඩත් හරි පුදුමයි.දිර්ගායුෂ ඔබතුමන්ට.
@darshanawickramatunga
@darshanawickramatunga 5 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ගීතය ඔබේ මිතුරන්ටත් යවා එය ජනගත කරන්නට සහය වන්නට කාරුණික වන්න..නැවතත් ස්තූතියි
@bharathim2360
@bharathim2360 4 жыл бұрын
Lassanama geethayak
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
kzbin.info/www/bejne/mX2bgaB8idmjkLM ශාමිලා හුසේන් සොයුරිය "නුඹත් හරි පුදුමයි" ගීතය ලියූ දවසේම ලියූ අනෙක් ගීතය රස නොවිඳි ‍රසිකයිනට..
@prasapeiris989
@prasapeiris989 2 жыл бұрын
ලැබීම් ලඟ පවා නැලවෙන ගෑණු හිත් වලට වඩා, නොලැබීම් ලඟ ජීවිතේ ගැටගහගන්න කට්ට කන ගෑණු ගැන පිරිමි හිතක් කතා කරද්දි පපුවට දැනෙනවා ලස්සනට.....
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@manujaharshani124
@manujaharshani124 11 ай бұрын
හිත පුරා නුඹ අතුරලා ගිය මතකයත් මිහිරියි.....❤️❤️🌹🌹❤️❤️
@darshanawickramatunga
@darshanawickramatunga 11 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤
@lakminasubesinghe7264
@lakminasubesinghe7264 9 ай бұрын
නුඹත් හරි පුුදුමයි...😥😥😥😥
@sudathliyanage7006
@sudathliyanage7006 5 жыл бұрын
නුඹත් හරි පුදුමයි.." ශාමිලා.. නුඹත් හරි පුදුමයි. වෙනත් ජාතියක වීත් ඒ දැනුණු හැඟුණු අපූරුව. නුඹ කවුරු වුණත් නුඹට මම ආදරෙයි. නුඹට දැනුණු ඒ හැඟීම් අපට දනවන්න නුඹ කළ ඒ වචන හරඹය ඉස්තරම්. ආයෙමත් හැංගුණු අපේ අපේක්ෂාවන්., හැඟීම් පුබුදුවාලන්නට නුඹට ශක්තිය ධෛර්යය ලැබේවා. නුඹට වාසනාවන්ත ජීවිතයක් පතමි..!!
@darshanawickramatunga
@darshanawickramatunga 5 жыл бұрын
Sudath Liyanage බොහොම ස්තූතියි ඔබට...ගීතය ඔබේ මිතුරන් අතරේ share කරගන්නටත් අමතක නොකරන්න...
@ROSE-bo2vf
@ROSE-bo2vf 5 жыл бұрын
Nubath hari pudumaiiii
@chandraalwis3874
@chandraalwis3874 4 жыл бұрын
ඔයා හරි
@fathimaruzaina
@fathimaruzaina 4 жыл бұрын
Lovely song .
@dilhanisilva6539
@dilhanisilva6539 4 жыл бұрын
සුදත් ඔයා ශාමිලා ට ....හරිම ඇගයීම කරලා .❤ ..අපිට කියන්න වචන නෑ... ඇය හරිම උසස් ලෙස ඒ වචන ලියලා තියනවා ...ගායනය ..සංගීතය ..හරිම උසස් ....ඒ වගේම ඔයාගෙ අගේ කිරීමත් හරිම උසස් ....ජේසු පිහිටයි .....!
@gunaratna123
@gunaratna123 Жыл бұрын
ස්තුතියි ශාමිලා නංගි , අපේ හිතට රිංගන්න සිතුවිලි පද වලට ඇමුනුවාට. සංගීතය වචන තරමටම සියුමලියි.
@darshanawickramatunga
@darshanawickramatunga 10 ай бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏
@iromibotenne6854
@iromibotenne6854 6 ай бұрын
"හිත පුරා නුඹ අතුරලා ගිය මතකයත් මිහිරියි....." මතක කිසිදිනක අමතක වෙන්නේ නෑ.....
@darshanawickramatunga
@darshanawickramatunga 6 ай бұрын
බොහොම ස්තූතියි ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@kamarypop65
@kamarypop65 25 күн бұрын
❤ masha allah 🌹,හරිම ලස්සනයි අද තමයි දැකකෙ මුස්ලිම් මිස් කෙනෙක් ලියපු,පද රචනයක් බව,දෙවි පිහිටයි ,all the best you ❤❤❤❤ 🌹🙏
@maa58354
@maa58354 20 күн бұрын
ශාමිලා,2024ත් මම පුදුම විදියට මේ ගීතය රස විඳින්නෙ,ඔය අත් දෙකට ,හිතට,හදවතට දෙවියන්ගෙ පිහිටයි.
@Nilu157
@Nilu157 4 жыл бұрын
ශාමිලා හුසේන් ... නුබත් හරි පුදුමයි... අහපු මුල්ම වතාවෙන් මේ ගීතයෙ අර්ථය මිහිරියාව මගෙ සිත සොරා ගත්තා .... ජාතිය ආගම කෙසේවෙතත් නුබ හරි පුදුමයි සොයුරිය .. ඔබට ස්තූති මෙවැනි පදවැලකින් අපේ සිත් සැනසුවට.... එයටම කරුණාරත්න මහතාගේ හැගීම්බර කටහඬ මුසු වූ විට රසය කියාගන්න බැරි තරම් ඉස්තරම් .... දර්ශන ඔබේ සංගීතයද කිරි වලට පැණි සේ ගැලපෙනවා .....ස්තූති ඔබ 3න් දෙනාටම ..... තව තවත් ඔබට මෙවැනි පදවැල් අමුණන්නට ශක්තිය ධෛර්යය ලැබේවා ...
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් තවද මෙවැනි අලුත් ගී රසවිඳින්න Darshana Wickramatunga යූටියුබ් චැනලය Subscribe කරන්නටත් අමතක නොකරන්න....
@chandanadenawaka807
@chandanadenawaka807 4 жыл бұрын
සංගීතය විශ්ව භාෂාවකි.ජාති අාගමිි කුල නැත.සුභ පැතුමිිි ශමිලා හුසෙන් සාෙයුරියට හදවතට දැනෙන ගේය පද රචනයට.
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් තවද මෙවැනි අලුත් ගී රසවිඳින්න Darshana Wickramatunga යූටියුබ් චැනලය Subscribe කරන්නටත් අමතක නොකරන්න...
@smmothilalsmmothilal7815
@smmothilalsmmothilal7815 2 жыл бұрын
Jathiwadata athawana Hama .ekekutama.oba.medena adrshaya.mal moral💯
@rupasiripalitha7992
@rupasiripalitha7992 Жыл бұрын
මේ ගීත වල තියෙන විශේෂ බව තමයි පළිගන්නේ නැහැ මෛත්‍රී සහගතව සැබෑ ආදරේ ගැන පමණක් කීම බුද්ධ දේශනාව වගේ 🙏💞💞
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@candichandu9655
@candichandu9655 2 жыл бұрын
අවුරුදු 3 කට පසේ ආයෙත් සියපාරක් ඇහුවා එදා වගේම අදටත් මේ සිංදුව ස්තරම් ....අතීතය මතක් වෙනවා ..මොහොතක් සතුටින් නිදහසින් අතීතයට ගියා ...❤️
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@udayamaliferdinandas8079
@udayamaliferdinandas8079 3 жыл бұрын
අපට අප හිමි නොවුන ගමනක අතරමඟ අතහැරුණු දා හිත... කඳුලු අරගෙන ගියෙත් නුඹ විතරයි නුඹ අදත් හරි පුදුමයි❤️
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
අහඹුවක් නුබ හිතක පැටලුන.. ඇසට ඇස හමු නොවී පෙම් කල...🙂❤️
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@surangapriyadarshani7194
@surangapriyadarshani7194 10 ай бұрын
නුඹත් හරි පුදුමයි....ආදරණීය දර්ශන සර්....මේ මිහිරි ස්වරත් හරි පුදුමයි ....හිත නිවන ගීතයක් ....සුබ පැතුම් 💐💐❤️❤️
@darshanawickramatunga
@darshanawickramatunga 10 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
@pramudithalakshan-jr8bn
@pramudithalakshan-jr8bn 26 күн бұрын
අහඹුවක් නුඹ හිතක පැටලුන... ඇසට ඇස හමු නොවී පෙම් කල... හුරු පුරුදු කම් දැනුනු බව ඇත්තයි... නුඹ එදත් හරි පුදුමයි..❤️ නුඹත් හරි පුදුමයි....🥺❤️
@roosranjani2154
@roosranjani2154 Жыл бұрын
ෂාමිලා ෂාමිලා හුසෙන් විරාහවෙි හදවත් අදුරගත් නුබත් හරි පුදුමයි❤❤❤
@darshanawickramatunga
@darshanawickramatunga 10 ай бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏
@wijithawijitha9650
@wijithawijitha9650 3 жыл бұрын
ඔබවැනි මස්ලිම් කාන්වන් අපේ රටට සම්පතක් මස්ලිම්ම කාන්තාවකගේ සිතුම් පැතුම් මෙතරම් සූන්දරයි කියලා මට කියාදූන්නේ ඔබයි
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏
@chadthanthirige
@chadthanthirige 3 жыл бұрын
මුස්ලිම් ද සිංහල ද කියන එක නොසිතා ගීතයේ රස විඳිමු. කලාවට ජාතිය ආගම බලපාන්නේ නෑ. ජය වේවා
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
kzbin.info/www/bejne/mX2bgaB8idmjkLM ශාමිලා හුසේන් සොයුරිය "නුඹත් හරි පුදුමයි" ගීතය ලියූ දවසේම ලියූ අනෙක් ගීතය රස නොවිඳි ‍රසිකයිනට..
@shanianurasinghe4650
@shanianurasinghe4650 Жыл бұрын
Aththamai
@niyomessi1608
@niyomessi1608 2 жыл бұрын
ඒ මිහිරි හඩ වගේම වචනයක් පාසා අරුථවත් පද ගැලපූ "නුඹත් හරි පුදුමයි " 🙏❤️🌹
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤️🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏
@Traveller_Ceylon
@Traveller_Ceylon 3 жыл бұрын
දිවුල්ගනේ මහත්මයගෙ ගායනය සහ දර්ශනගෙ සංගීතය එකතුවෙලා මේක ඇහෙනකොට හිතපතුළටම දැනෙනවා. මෙච්චර ලස්සන ගී පද ගැළපුව ශාමිලා, නුඹත් හරි පුදුමයි....❤️❤️
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
kzbin.info/www/bejne/mX2bgaB8idmjkLM ශාමිලා හුසේන් සොයුරිය "නුඹත් හරි පුදුමයි" ගීතය ලියූ දවසේම ලියූ අනෙක් ගීතය රස නොවිඳි ‍රසිකයිනට..
@awanthinisansala9732
@awanthinisansala9732 3 жыл бұрын
අහඹුවක් නුඹ හිතක පැටළුන ඇසට ඇස හමු නොවී පෙම් කළ හුරු පුරුදුකම් දැනුනු බව ඇත්තයි නුඹ එදත් හරි පුදුමයි.....
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
@dianaswarnapali4444
@dianaswarnapali4444 3 жыл бұрын
කොපමණ ඇහැව්වත් මදි මේ ගිතය.ලස්සන යි.👍👍😍
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
@ruu-og6jd
@ruu-og6jd 3 жыл бұрын
අහඹුවක් නුඹ හිතක පැටලුන අැසට අැස හමු නොවී පෙම් කල 💖
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
@ayeshachathuni8510
@ayeshachathuni8510 5 жыл бұрын
හරිම මිහිරි ගැළපුම ක් .කරුණාරත්න දිවුල් ගනේ මහතාගේ කටහඬ ඒවාගේම , ශාමිලා ගෙ පදවැල,දර්ශන සහෝදර යගේ සංගීතයට හරිම අපූරු නිර්මාණයක් .
@darshanawickramatunga
@darshanawickramatunga 5 жыл бұрын
Thank you .Please share this song with your friends..
@wasanthawickramarachchi2815
@wasanthawickramarachchi2815 4 жыл бұрын
හරිම ලස්සන ගීතයක් ගායකයා ගැන ඉතිං කියන්න ඕනිම නැහැ පද රචනයත් අනර්ගයි සිංහල නොවුනත් ඇ⁣ගේ හැම වචනයකම තේරුම ඉතාමත්ම ලස්සන බව කිව යුතුමයි ඔබෙි සංගීත යත් ඉතා ඉහළයි රන් රස සේ ගැලපිලා තියෙනවා ඔයාට මල්ලී අග්‍රගන්‍ය සංගීත නිර්මාණ කරන්න තවත් හැකියාව ලැබේවායි පතනවා
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 අපේ අලුත් ගී රසවිඳින්න මේ යූටියුබ් චැනල් එක Subscribe කරන්න අමතක නොකරන්න..!
@chamilanuwanranasinghe9929
@chamilanuwanranasinghe9929 3 жыл бұрын
කොපමණ ඇහුවත් එපා නොවන පද රචනය ගායනට ගැලපෙන සංගීතයත්
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්නට අමතක නොකරන්න
@NilakshiBandara
@NilakshiBandara 6 жыл бұрын
අපට අප හිමි නොවුන ගමනක අතර මග අතහැරුණු දා හිත කඳුළු අරගෙන ගියෙත් නුඹ විතරයි නුඹ අදත් හරි පුදුම මියුරු තනුවකට සුසන්යෝජිත වූ මියුරු සංගීත නාදයත් ගායනයත් ඉතාමත් සුන්දරයි. සුබ පැතුම් හදවතින්ම !
@darshanawickramatunga
@darshanawickramatunga 5 жыл бұрын
Nilakshi Bandara බොහොම ස්තූතියි ඔබට ගීතය අහන්න ඔබේ මිතුරන්ටත් link එක යවන්න අමතක නොකරන්න
@weslydissanayake8766
@weslydissanayake8766 3 жыл бұрын
rachakaya kaurun uvath a gahaniyak a adare hamadama pudumai lengathui apita notherunata....
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@hilmynizar
@hilmynizar 4 жыл бұрын
දිවුල්ගනේ මහත්තමයාගේ සින්දු වලට මං ගොඩක් ආසයි. ලස්සනයි මේ පද රචනය.
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
@dinithihansmali4577
@dinithihansmali4577 2 жыл бұрын
හිතට දැනෙන හීන් වේදනාව සුන්දරයි..💔💔 හිතත් හරි පුදුමයි❤️❤️
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤ මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු..
@alokadinuwanthi336
@alokadinuwanthi336 2 жыл бұрын
👊
@nishasashi6191
@nishasashi6191 3 жыл бұрын
මං හරිම ආසයි ශාමිලා අක්කගේ වචනවලට...ගොඩක්ම ආසයි කොහේ හෝ නුඹ නතරවී කියන ගීතයටත්..ඒ වගේම තමයි මේ සංගීතය හඬ...හරිම මිහිරියි..
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤️🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
@youme-po2br
@youme-po2br 4 жыл бұрын
හිත පුරා නුඹ අතුරලා ගිය මතකයත් මිහිරියි...❤❤
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
@mathsLawyer
@mathsLawyer 3 жыл бұрын
සුපිරි පද රචනයක්.. වගේම සංගීතයක්.. මෙවා තමයි සංගීත නිර්මාණ කියන්නේ.. දැන් ඉන්න තරුණ පරපුරේ කසිකබල් music වගේ නෙවෙයි.. 🎶♥️🎼👏👌👌
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤️🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
@ramanidarmarathna8075
@ramanidarmarathna8075 7 ай бұрын
❤❤❤❤
@suranagapathirana5398
@suranagapathirana5398 2 жыл бұрын
අති විශිෂ්ඨම නිර්මාණයක්.....තුන් දෙනාටම තෙරුවන් සරණයි....ශාමිලා නංගි ......ඔබ ආදර්ශමත් දක්ෂ නිර්මාණ ශිල්පිනියක්......ජයවේවා.....
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@ashanthiguruge4316
@ashanthiguruge4316 4 жыл бұрын
අහඹුවක් නුඹ හිතක පැටළුන ඇසට ඇස හමුනොවී පෙම්කල...... ම⁣ගේ ජිවිතේ වර්තමාන අත්දැකීමක් ...🌷🌷🌷
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
@user-lq2wr4iu1v
@user-lq2wr4iu1v 6 жыл бұрын
අහඹුවක් නුඹ හිතක පැටළුන ඇසට ඇස හමු නොවී පෙම් කළ හුරු පුරුදුකම් දැනුනු බව ඇත්තයි නුඹ එදත් හරි පුදුමයි
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
අපේක්ෂා සමන්මලී පෙරේරා බොහොම ස්තූතියි නැගණි
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
kzbin.info/www/bejne/mX2bgaB8idmjkLM ශාමිලා හුසේන් සොයුරිය "නුඹත් හරි පුදුමයි" ගීතය ලියූ දවසේම ලියූ අනෙක් ගීතය රස නොවිඳි ‍රසිකයිනට..
@chamara854
@chamara854 2 жыл бұрын
💞💞💞💝
@samadaraliyanage5865
@samadaraliyanage5865 Жыл бұрын
ජාති ආගම් කුල බේද නොදැනෙන ආදරෙත් හරි පුදුමයි..... 💕💕💕💕💕💕💕💕
@darshanawickramatunga
@darshanawickramatunga 10 ай бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න ❤🙏
@randirawanniarachchi4
@randirawanniarachchi4 10 ай бұрын
ඔව් මම සිංහල .. මගේ ආදරය හිමි දමිළ කෙනෙකුට ..
@SiyasaraMusicRoom3435
@SiyasaraMusicRoom3435 4 жыл бұрын
ඇත්තටම ලස්ස්නයි. හිතට වදින පද ටික........
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට..! මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
@virginiacarmalin6803
@virginiacarmalin6803 5 жыл бұрын
හරිම ලස්සන පද වැලක්.ගොඩාක් ස්තුතියි ඔබ සැමටම ❤👌
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
@johnanu291
@johnanu291 2 жыл бұрын
💞💞💝💝නුඹත් හරි පුදුමයි...... දුක් ආදරෙත් සොඳුරුයි...💖💖 හරිම ලස්සන ගීතයක් ....👍👍
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@user-hg4td3fi9b
@user-hg4td3fi9b 5 жыл бұрын
ලස්සන මුසු වීමක්.. ශාමිලා සොයුරිගේ සහ දර්ශන සොයුරාගේ ලස්සන සිහිනය දිව්ල්ගනේ මහතා පාට කරන අපූරුව..
@darshanawickramatunga
@darshanawickramatunga 5 жыл бұрын
හපෝ ඉතින් ඇත්තටම ඔවු... බොහොම ස්තූතියි ඔබට ..ගීතය ඔබේ මිතුරන්ටත් අහන්න share කරන්න අමතක නොකරන්න
@sugandhiperera8590
@sugandhiperera8590 3 жыл бұрын
හරිම මිහිරියි.ඒ වගේම හැගුම්බරයි.ඇත්තටම නුඹත් හරි පුදුමයි...
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤️🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
@pavithranawodinie8706
@pavithranawodinie8706 2 ай бұрын
හරිම ලස්සනයි ... ජීවිතයට හරිම සමීප සිoදුවක් .. පද,ගායනය,සoගීතය පුදුම ලස්සනයි ...❤ *හිත පුරා නුඹ අතුරලා ගිය මතකයත් මිහිරියි ..... නුඹත් හරි පුදුමයි .....❤
@darshanawickramatunga
@darshanawickramatunga 2 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
@dinushajayathilaka805
@dinushajayathilaka805 4 жыл бұрын
අපට අප හිමි නොවුන ගමනක... අතරමග අත හැරුනුදා හිත... කදුලු අරගෙන ගියෙත් නුඹ විතරයි... නුඹ අදත් හරි පුදුමයි...
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට..! මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
@sunandamalkanthi1531
@sunandamalkanthi1531 3 жыл бұрын
හරිම ලස්සන ගීතයක් .. ඇසට ඇස හමු නොවී පෙම් කළ ...😍
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.. ඒ වගේම මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න.
@ranuktalk3002
@ranuktalk3002 3 жыл бұрын
ඇත්තටම ආවබෝදය ඇති අයට හරිම ලස්සනයි💝💝💝💝🌈🌈💚💚💚💚💚💫💫💫💫🇱🇰
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@nadeeshamanjula4551
@nadeeshamanjula4551 5 жыл бұрын
හරිම ලස්සන සරල පද වැලක්..ආදරනීයයි.
@darshanawickramatunga
@darshanawickramatunga 5 жыл бұрын
Nadeesha Manjula බොහොම ස්තූතියි ඔබට හැකිවෙතොත් ඔබේ මිතුරන් අතරේ ගීතය share කරන්න අමතක නොකරන්න
@samanwickramasinghe999
@samanwickramasinghe999 5 жыл бұрын
නුඹත් හරි පුදුමයි දුන් ආදරෙත් සොදුරුයි හිත පුරා නුඹ අතුරලා ගිය මතකයත් මිහිරියි... නුඹත් හරි පුදුමයි.... අහඹුවක් නුඹ හිතක පැටළුන ඇසට ඇස හමු නොවී පෙම් කළ හුරු පුරුදුකම් දැනුනු බව ඇත්තයි නුඹ එදත් හරි පුදුමයි නුඹත් හරි පුදුමයි දුන් ආදරෙත් සොදුරුයි හිත පුරා නුඹ අතුරලා ගිය මතකයත් මිහිරියි... නුඹත් හරි පුදුමයි.... අපට අප හිමි නොවුන ගමනක අතර මග අතහැරුණු දා හිත කඳුලු අරගෙන ගියේත් නුඹ විතරයි නුඹ අදත් හරි පුදුමයි නුඹත් හරි පුදුමයි දුන් ආදරෙත් සොදුරුයි හිත පුරා නුඹ අතුරලා ගිය මතකයත් මිහිරියි... නුඹත් හරි පුදුමයි.... // ---------------------------- ගායනය- කරුණාරත්න දිවුල්ගනේ පද රචනය- ශාමිලා හුසේන් සංගීතය - දර්ශන වික්‍රමතුංග
@darshanawickramatunga
@darshanawickramatunga 5 жыл бұрын
Sinhala Peramunage saman wickramasinghe බොහොම ස්තූතියි ඔබට...ගීතය ඔබට දැනුනේ නම් ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් කාරුණික වන්න...
@samanwickramasinghe999
@samanwickramasinghe999 5 жыл бұрын
හිතින් යන් අය, ගීතය, විරාග රාග ගීතය සහ මෙම නුඹත් හරි පුදුමයි ගීතය මෑත කාලයේදි ලැබුන සොදුරුම ගීතයන් ඉතින් හිතට දැනුනා නිසයි වචන ටික දාන්න හිතුනේ ඇත්තටම හදවතට දැනුනා ඔබලා තුන්දෙනාම හොදට එය කරලා තියනවා ජයවෙවා බුදුසරණයි
@induolu878
@induolu878 5 жыл бұрын
ආදරනිය මතකයක් .... ,මෙවාගේ අත්දැකීම් ගොඩක් අයගේ ජවිතයේ තියෙනවා .... හැමදාම රහසේම .... shamila aththatama oyath puduma kenek ..mewage lassana adahas liyanna
@darshanawickramatunga
@darshanawickramatunga 5 жыл бұрын
Indu olu බොහොම ස්තූතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්න අමතක නොකරන්න
@sajinipardeepika7538
@sajinipardeepika7538 3 жыл бұрын
මේ අහන කීවෙනි පාරද කියලා මතක නෑ..ඒ තරම් ලස්සනයි..සමීපයි...
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏
@REHAN-xg2xv
@REHAN-xg2xv 2 жыл бұрын
ශාමිලා හුසේන් ස්තුතියි පද රචනය ලස්සනයි කනට මිහිරියි දිවුල්ගනේ මහතාගේ හඩ ) තවත් ලස්සනයි 🌹🌹
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@user-kh2uw9xj5y
@user-kh2uw9xj5y 3 жыл бұрын
නුබත් හරි පුදුමයි....නුබෙ ආදරෙත් නපුරුයි....💔😢
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි
@shyamahewawasam2802
@shyamahewawasam2802 5 жыл бұрын
හරිම සුන්දර වේදනා, මිහිරි අමිහිරි අතීතයේ හෙවණකට ගෙනගිය ගීතයක්
@darshanawickramatunga
@darshanawickramatunga 5 жыл бұрын
Shyama Hewawasam ඔබේ අදහස් දැක්වීමට බොහොම ස්තූතියි..එය අපට මහත් ශක්තියක්..මේ ගීතය ජනගත කරගන්නට ඔබේ මිතුරන් අතරේ ගීතය share කරන්නටත් කාරුණික වන මෙන් ඉල්ලා සිටිමි..එසේම දර්ශන වික්‍රමතුංග තනු නිර්මාණ විදීමට මෙම යූටියුබ් චැනලය subscribe කරන්න අමතක නොකරන්න..නැවත ස්තූතියි ඔබට
@user-lq2wr4iu1v
@user-lq2wr4iu1v 6 жыл бұрын
කාලෙකින් අහන්න ලැබුන සුන්දර පද ගැලපුමක් සුබ පැතුම් හැමදාමත් වගේ ආදරණිය ඔබ සැමට ... අපට අප හිමි නොවුන ගමනක අතර මග අතහැරුණු දා හිත කඳුළු අරගෙන ගියෙත් නුඹ විතරයි නුඹ අදත් හරි පුදුමයි ...
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
අපේක්ෂා සමන්මලී පෙරේරා බොහොම ස්තූතියි ආදරනීය නැගණි
@mohammedjaya7162
@mohammedjaya7162 3 жыл бұрын
හරිම ලස්සනය් මේ ගීතය . සීය වරක් අහන්න ඇති .දුක හිතෙනවා හිතට ❤❤❤
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න කාරුණික වන්න ඒ වාගෙම මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න..
@s.dilshan8338
@s.dilshan8338 Жыл бұрын
නුබත් හරි පුදුමයි... දුන් ආදරෙත් පුදුමයි ....❤️
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@lakshithapathirana116
@lakshithapathirana116 6 жыл бұрын
අපට අප හිමි නොවුන ගමනක අතර මග අතහැරුණු දා හිත කඳුළු අරගෙන ගියෙත් නුඹ විතරයි නුඹ අදත් හරි පුදුමයි
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
lakshitha pathirana බොහොම ස්තූතියි ඔබට
@champikachampika894
@champikachampika894 6 жыл бұрын
Godak Lassana Sinduwak. Oya liyapu 'kohe ho nuba nathara we' song 1th e wagemayi. Thawath meweni nirmana ka shakthiya lebewa....
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත්.. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත්.. ඔබට කාරුණිකව ඇරයුම් කරමි..
@ysisiraysisira6986
@ysisiraysisira6986 5 жыл бұрын
Attatama හරිම ලස්සනයි
@darshanawickramatunga
@darshanawickramatunga 5 жыл бұрын
Ysisira Ysisira බොහොම ස්තූතියි ඔබට ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි
@priyangigunawardhana1688
@priyangigunawardhana1688 6 жыл бұрын
හිතට දැණුන සුන්දර පද ගැලපුමක් ශාමිලා . මිහිරියි දර්ශනගේ සංගීතයත් බොහෝ . මිහිරි ගායනයක් . සුබ පැතුම් ඔබ සැමට .....
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
priyangi gunawardhana බොහොම ස්තූතියි ආදරනීය සහෝදරී ලින්ක් එක ඔබේ මිතුරන් වෙත යවන්න
@gaminiwijesinghe3381
@gaminiwijesinghe3381 6 жыл бұрын
kalekin ahanna labuna hoda pada pelak ..sangeethayath lassanai,,sarala nisa hithata wadinawa ....
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
Gamini Wijesinghe බොහොම ස්තූතියි ඔබට ගීතය අහන්න ඔබේ මිතුරන්ට යවන්නටත් අමතක නොකරන්න
@darshanawickramatunga
@darshanawickramatunga 5 жыл бұрын
+Gamini Wijesinghe බොහොම ස්තුතියි..ගීතය ඔබේ මිතුරන්ටත් අහන්න share කරගන්නට අමතක නොකරන්න
@maliweerasinghe1522
@maliweerasinghe1522 5 жыл бұрын
💕💕💕💕💕💕💕💕
@mangalalordofrigger8006
@mangalalordofrigger8006 5 жыл бұрын
පාර්දාවෙන් වැසුණු කවි සිත... සුන්දර සංකලනයක්.
@darshanawickramatunga
@darshanawickramatunga 5 жыл бұрын
Mangala Lordofrigger බොහොම ස්තූතියි ඔබට...ගීතය ඔබේ මිතුරන් අතරේ share කරගන්නටත් අමතක නොකරන්න...
@venpodee2244
@venpodee2244 4 жыл бұрын
වරක් දෙවරක් නොව යලි යලිත් අහනවා... ඒ තරම්ම සමීපයි.. හිත පුරා නුඹ අතුරලා ගිය මතකයත් මිහිරියි
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට..! මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
@thusharakumari5795
@thusharakumari5795 3 жыл бұрын
පුදුමාකාර සුසංයෝගයක්.....නුඹත් හරි පුදුමයි.....❤️❤️❤️
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට Thushara ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න තෙරුවන් සරණයි ඔබට 🙏
@MyShermila
@MyShermila 3 жыл бұрын
නුඹත් හරි පුදුමයි දුන් ආදරෙත් සොඳුරුයි හිත පුරා නුඹ අතුරලා ගිය මතකයත් මිහිරියි නුඹත් හරි පුදුමයි ......සුන්දර පද ගැලපුමක් !
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏
@LalindaRanaweera
@LalindaRanaweera 2 жыл бұрын
හිත නිවෙන හරිම අපුරැ ගීයක්❤️. දර්ශන සහෝ, ස්වර ගැලපුම අනර්ඝයි... සුබ පැතුම්❤️🙏
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@nisansalaanuruddhi1543
@nisansalaanuruddhi1543 Жыл бұрын
ලස්සනයි පද පෙල ❤️❤️ෂාමිලා හුසේන් 💐❤️හිතට දැනෙන නිර්මාණ කරන්න ඔබ සැමට ශක්තිය ලැබේවා 🙏❤️💝💐
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@indrajayanthi6793
@indrajayanthi6793 Ай бұрын
❤❤අහඹුවක් ඔබ හිතක පැටලුන ඇසට හමුනොවී පෙම්කල හුරුපුරුදුකම් දැනුනු බව ඇත්තයි
@samanthirupasinha6095
@samanthirupasinha6095 Жыл бұрын
හිත පුරා නුබ අතුරලා ගිය මතක හරී මිහිරියි නුබත් හරි පුදුමයි ❤
@darshanawickramatunga
@darshanawickramatunga 10 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
@thusharadhananjaya1143
@thusharadhananjaya1143 3 жыл бұрын
හරිම ලස්සනයි අයියේ...ඉතා මිහිරි තනුවක්, ගී පද ,ගායනය විශිෂ්යි....❤️❤️❤️❤️
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏
@oscarlokuge2456
@oscarlokuge2456 3 жыл бұрын
අතීතයේ මිහිරි මතක හරි පුදුමයි ලස්සනට ලියල තියනවා
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි
@dinushanishanthi9361
@dinushanishanthi9361 3 жыл бұрын
හිත පුරා නුඹ අතුරලා ගිය මතකයත් මිහිරී..... හරිම ලස්සන පදමාලාවක් වගේම මියුරු සංගීත මුසුවකට ලස්සනම හඬ මුසුවක් භාවනාවක් වගේ ගීතයක්🙏
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න තෙරුවන් සරණයි ඔබට 🙏
@Bhashini_Dharmadasa
@Bhashini_Dharmadasa 2 жыл бұрын
හිත පුරා නුඹ අතුරලා ගිය මතකයත් මිහිරියි...♥️
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@moon.1111.
@moon.1111. 9 ай бұрын
නොපැතූ අවසානයක්.. හිත් රිදුම් දහසක් ... සසර ගණුදෙනුවක්... කදුලු ඉතුරුවක්... නමුදු , නුඹව හමුවීම ..💙 ------------------------------------------ සතුට සැනසුම ලැබේවා ඔබට ❤️🙏
@darshanawickramatunga
@darshanawickramatunga 9 ай бұрын
බොහොම ස්තූතියි! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@Dr.Fathy_
@Dr.Fathy_ 5 жыл бұрын
විශිෂ්ට පදවැලක්.. හදවතට දැනෙන ගායනයක්.. ❤❤
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
@siryanib9744
@siryanib9744 5 жыл бұрын
Nubath hare pdumae pam setha parwa geya sodra maga nuba hare pdumae lasnaiiiiiii ආකෘතිය neymae suba පැතුම් ජය වේවා 💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟💟
@darshanawickramatunga
@darshanawickramatunga 5 жыл бұрын
Siryani B බොහොම ස්තූතියි ඔබට ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි
@harshanikatugampala3512
@harshanikatugampala3512 6 жыл бұрын
දර්ශන අයියාගේ සංගීතය හදවතේ සියුම් ස්ථාන ස්පර්ශ කරනවා. ඔබ විශිෂ්ටයෙක්.
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
harshani katugampala බොහොම ස්තූතියි ගීතය මිතුරන් අතරේ share කරන්නටත්..Darshana Wickramatunga KZbin channel එක Subscribe කර තව මෙවැනි නිර්මාණ විදින්නට අමතක නොකරන්න...
@shehandhanushka9678
@shehandhanushka9678 2 жыл бұрын
ප්‍රේමය ජාතියකට සීමා නැත....රසවිදීමටද ජාතියකට සීමා නොවේ.....ප්‍රේමය විෂ්ව කලාවකි....සැමටම එක වගේ අමිහිර එක් කරන හලා හල විෂකි....💕
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
@rohanjayasingha4467
@rohanjayasingha4467 5 жыл бұрын
නුඹත් හරි පුදුමයි.....ශාමිලා👍👍
@darshanawickramatunga
@darshanawickramatunga 5 жыл бұрын
බොහොම ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට..මේ ගීතය ජනගත කරන්නට සහය වන්න ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නට අමතක නොකරන්න
@ireshalayani7411
@ireshalayani7411 4 жыл бұрын
Harima ලස්සන sinduwak. .......hitha පුරා නුඹ athurala ගිය මතකයක් මිහිරි....😍😍😍😍😍😍
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
@niroshansiriwardhana597
@niroshansiriwardhana597 4 жыл бұрын
ලස්සන සිංදුවක්.. කරුණාරත්න දිවුල් ගහේ සුවිනීතා කෝං ගහේ ගුණදාස කපු ගහේ
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට..! මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
@mohammedjaya7162
@mohammedjaya7162 3 жыл бұрын
හරිම ලස්සනය් ❤❤❤ දුකය්... අතීතය මතක් වෙනවා
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..ඒ වගේම මේවැනි ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්න කාරුණිකව ඇරයුම් කරමු
@nayanaprasad57
@nayanaprasad57 3 жыл бұрын
හදවත ස්පර්ශ කළ නිර්මාණයක්.... දර්ශන ....නුබත් හරි පුදුමයි.. ඇයත් හරි පුදුමයි ...ශාමිලා.... ඇසට ඇස හමු නොවී පෙම්කළ ....නුබත් හරි පුදුමයි....
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට.❤🙏 ඔබේ අදහස් අපට ශක්තියක්... මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත්.. මෙවැනි අලුත් නිර්මාණ රසවින්ට අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි.. නැවතත් ඔබට බොහොම ස්තුතියි🙏
@MaliMalika-vx2iv
@MaliMalika-vx2iv 10 ай бұрын
නුබත් හරි පුදුමයි 💝🍁
@darshanawickramatunga
@darshanawickramatunga 9 ай бұрын
බොහොම ස්තූතියි! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@sudeshdodamgaswatta1593
@sudeshdodamgaswatta1593 6 жыл бұрын
නුඹත් හරි පුදුමයි ඇත්තෙන්ම හරි පුදුමයි ඒ තරම් ලස්සනයි ජය ඔබ සියලුදෙනාට
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
Sudesh Dodamgaswatta බොහොම ස්තූතියි
@user-st8mi6dm3f
@user-st8mi6dm3f 3 ай бұрын
මැණික ❤ මේ අහන්න ඔයා මේක දකීවි...... ආදරෙන්, කසාදෙන් දුක් විඳපු ගොඩක් අය ආයේ ආදරේ කරන්න බයයි.....ඒත්...මට ඔයා මගේ හුස්ම වෙලා මැණික❤ ඇඟේ ලේ නහර වලටත් එක දැනෙන්න අරගෙන ඔයා ඉන්නවා කියලා දැනෙන එකම ඇති මට හිනාවෙලා ඉන්න මගේ මැණික❤ හරී ආදරෙයි මං❤
@darshanawickramatunga
@darshanawickramatunga 2 ай бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
@kasunviduranga3437
@kasunviduranga3437 5 жыл бұрын
lassana hithata wadina sinduwak padarachanaya sha sangiithayath lassanai niyama gayanayak suba pathum
@darshanawickramatunga
@darshanawickramatunga 5 жыл бұрын
Kasun viduranga බොහොම ස්තූතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්න අමතක නොකරන්න
@upulnandana1892
@upulnandana1892 3 жыл бұрын
හරිම ලස්සන පද රචනයක්. මුස්ලිම් කාන්තාවක් උනත් ඇයගේ උත්සාහය හරිම සාර්ථකයි. ඔයාල වගේ අය මේ රට අවශ්‍ය මොහොතක් වගේම ඇයි අනිත් අයටත් මෙහෙම හිතන්න බැරි.
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏
@senarathbalasooriyabalasoo1910
@senarathbalasooriyabalasoo1910 5 жыл бұрын
නුඹත් හරි පුදුමයි.." ශාමිලා.. නුඹත් හරි පුදුමයි
@darshanawickramatunga
@darshanawickramatunga 5 жыл бұрын
senarath balasooriya Balasooriya බොහොම ස්තූතියි ඔබට හැකිවෙතොත් ඔබේ මිතුරන් අතරේ ගීතය share කරන්න අමතක නොකරන්න
@nishanidesilva5631
@nishanidesilva5631 6 жыл бұрын
මේක තමයි මම ආසම song එක... හිතට දැනෙනව ගොඩාක්..
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
Nishani De Silva බොහොම ස්තූතියි ඔබට සොයුරියනි...ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අහන්න link එක යවන්නත් අමතක නොකරන්න
@hemanthakodagoda7732
@hemanthakodagoda7732 3 жыл бұрын
❤️
@janakakumara6207
@janakakumara6207 3 жыл бұрын
ගොඩක් ලස්සනයි. විදින්න පුළුවන් ගීතයක්
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@ruvinajivani4968
@ruvinajivani4968 5 жыл бұрын
Ow nubath hari pudumaei hithagannawath bari tharam
@darshanawickramatunga
@darshanawickramatunga 5 жыл бұрын
Ruvina Jivani බොහොම ස්තූතියි ගීතය මිතුරන් අතරේ share කරන්නටත්..Darshana Wickramatunga KZbin channel එක Subscribe කර අපෙ තව මෙවැනි අලුත් නිර්මාණ විදින්නට අමතක නොකරන්න...
@abababab7812
@abababab7812 5 жыл бұрын
හරිම දුකයි සුන්දර මතකයක් නුඹත් හරි පුදුමයි අර්ථවත් සිංදුවක් ස්තුතියි
@darshanawickramatunga
@darshanawickramatunga 5 жыл бұрын
Abab Abab බොහොම ස්තූතියි ඔබට ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි
@kumste16041
@kumste16041 5 жыл бұрын
අර්ථවත් සංගීතය ගායනටත් උචිතව ලැබි තියෙනවා තිදෙනාටම සතුටුවෙන්න පුලුවන් උසස් නිර්මාණයක් හැටියට මා රස විදිනවා තිදෙනාටම සුබ පතමි
@darshanawickramatunga
@darshanawickramatunga 5 жыл бұрын
Kumarasiri Ganhewage බොහොම ස්තූතියි ඔබට..ගීතය ජනගත කරගැනීමට ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් කාරුණිකවන මෙන් ඉල්ලා සිටිමි.. නැවතත් ඔබට බොහොම ස්තූතියි
@dinithiprarthana6762
@dinithiprarthana6762 5 жыл бұрын
හැමෝගෙම හිත්වල රැඳෙන ගීතයක් වෙයි අනිවාර්යයෙන්ම .. නුඹත් හරි පුදුමයි 😍
@darshanawickramatunga
@darshanawickramatunga 5 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..🙏
@naradaweerasiri9934
@naradaweerasiri9934 3 жыл бұрын
ලස්සනම පද පෙලක්,එ්වගේ සමාජයේ මෙවැනි අත්දැකීම් කොපමණ තිබේද, ගීතයෙන් කියවෙන පරිදි ,සිදවුන,සිදුවිය හැකි ගීත සංකල්පනාවක්... ගායනය,සංගීත සංයෝජනය,සංකල්පනාව,සිත දැනෙන නිර්මාණයක් වීම තවත් විශේෂයි
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් නිබඳවම අපට ආශිර්වාදයක් 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
@naradaweerasiri9934
@naradaweerasiri9934 3 жыл бұрын
@@darshanawickramatunga අනිවාර්යෙන්ම
Normal vs Smokers !! 😱😱😱
00:12
Tibo InShape
Рет қаралды 118 МЛН
狼来了的故事你们听过吗?#天使 #小丑 #超人不会飞
00:42
超人不会飞
Рет қаралды 56 МЛН
Kalifarniya - Hello [official MV]
2:54
Kalifarniya
Рет қаралды 3,6 МЛН
Жандос Қаржаубай - Не істедім?!
2:57
ИРИНА КАЙРАТОВНА - ПАЦАН (MV)
6:08
ГОСТ ENTERTAINMENT
Рет қаралды 757 М.
Қайрат Нұртас - Қоймайсың бей 2024
2:20
Kairat Nurtas
Рет қаралды 901 М.
Alisher Konysbaev - Ol Aru (Official Music Video)
2:40
Alisher Konysbaev
Рет қаралды 7 МЛН
Sadraddin - Если любишь | Official Visualizer
2:14
SADRADDIN
Рет қаралды 70 М.