Chandana Liyanarachchi new song | Matath Thibuna Premayak | Music by Darshana Wickramatunga

  Рет қаралды 802,767

Darshana Wickramatunga

Darshana Wickramatunga

Күн бұрын

මටත් තිබුණා ප්‍රේමයක්
තාම ඉඳහිට මතක දළුලන ප්‍රේමයක්
කාලයේ දුර ගෙවා ආමුත්
හිතේ ගැඹුරේ නිදා නොනිදන
මටත් තිබුණා ප්‍රේමයක්
කුළුදුලේ හිත හීන හැඩකල
මතකයේ සිව් කොනම දඟකළ
නිදි නැතිව රැය ගණන් එළිකළ
මටත් තිබුණා ප්‍රේමයක්
කුළුදුලේ පිපි ප්‍රේමයක්
නෙත් සරින් නෙතු වලට ඉඟිකල
සුසුම් සරකින් පවා රිදවුන
වෙන්ව යනබව කිසිත් නොසිතුව
මටත් තිබූනා ප්‍රේමයක්
අදත් නොමැරැණු ප්‍රේමයක්
Artist : Chandana Liyanaarachchi
Lyrics : Rasika D. Duminda
Music : Darshana Wickramatunga
Video Editor : Sameera Sampath Handapanagala
Video Director : Wikumsiri Munasinghe
Audio Tracks Recorded Mixed & Mastered by Sandaru Gamage @ Sage Studio
Keyboards : Sugath Hettiarachchi
Lead/Rhythm Guitars: Buddhika Perera
Bass Guitar : Shaluka Hettiarachchi
Esraj : Sujeewa Ranasinghe
Violins : Sanath Sathischandra/ Rukshan Gunawardhana / Dilpahan Mallikarachchi Flute : Janaka Bogoda
Drums : Indika Sarath
Percussions : Gayanath Dahanayake/ Priyakumudu Medawatte
Original official music video
Like Darshana Wickramatunga on Facebook
/ darshanawickramatunga2
Subscribe to Darshana Wickramatunga on KZbin
/ darshanawickramatung
Follow Darshana Wickramatunga on Google+
plus.google.co...
Follow Darshana Wickramatunga on Twitter
/ dpwickramatunga
#ChandanaLiyanarachchiSongs #RasikaDDumindaSongs #MatathThibunaPremayak #DarshanaWickramatungaSongs
Chandana Liyanarachchi - Best Songs Collection|Hits Of Chandana Liyanarachchi|Nonstop
Chandana Liyanarachchi new song | Matath Thibuna Premayak | Music by Darshana Wickramatunga | Sinhala Love Songs HITS
‪@ChandanaLiyanaarachchiOfficial‬ ‪@RasikaDDuminda‬ ‪@darshanawickramatunga‬

Пікірлер: 1 000
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
ප්‍රවීණ ගායන ශිල්පී චන්දන ලියනාරච්චි අපට සිටින විශිෂ්ඨ ගායන ප්‍රතිභාවක් ඇති මැණිකක්...ඔහු අපූරුවට ගායනයෙන් සාධාරණය ඉටුකල "මටත් තිබුණා ප්‍රේමයක්" මේ ගීයට කොමෙන්ටු හරහා ඔබ දක්වන අදහස් නිර්මාණකරණයට දායක වන තරුණ නවපරපුරේ නිර්මාණ කරුවන් වන අපට අපමණ ශක්තියක් දිරියක් අත්වැලක්..බොහොම ස්තූතියි ඔබ හැමට..ඔබේ මිතුරන් අතරේ මේ ගීතය share කිරීමට කාරුණික වෙන්න..ඔබ හැමට ජය...! තෙරුවන් සරණයි..දෙවි පිහිටයි..!
@samanthasripushpakumara8540
@samanthasripushpakumara8540 6 жыл бұрын
Darshana Wickramatunga
@samanthasripushpakumara8540
@samanthasripushpakumara8540 6 жыл бұрын
Ane mata darshana ayyage no eka ewannako.. Pls
@shakyathariduranaweera5139
@shakyathariduranaweera5139 6 жыл бұрын
mr darshana Oyage music lassanai. Man oyawa tikak fallow karala baluwa.diulgane ta karapu Kohe ho Oba song eka patta. Wish you all the best. Tharidu from 🇳🇿
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
Shakya Tharidu Ranaweera බොහොම ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට....ගීතය ඔබ වින්දේ නම් ඔබේ මිතුරන්ටත් අහන්න share කරන්න link එක message කරන්න අමතක නොකරන්න
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
Samanthasri Pushpakumara බොහොම ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට....ගීතය ඔබ වින්දේ නම් ඔබේ මිතුරන්ටත් අහන්න share කරන්න link එක message කරන්න අමතක නොකරන්න
@ruwantharanga6665
@ruwantharanga6665 4 ай бұрын
මටත් තිඛුනා ලස්සන ප්‍රේමයක් අවුරුදු විසි දෙකක් ගත වෙලත් තාමත් ආදරෙන් හිත හොයන කවදා හරි දවසක යලිත් වරක් දැක ගැනීමට සිහින මවන ඒ ඇස් දෙක හමු වේවා මතු මා මිය යන්නට පෙර.හැමදාමත් ආදරෙයි චතූ
@darshanawickramatunga
@darshanawickramatunga 3 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
@samandhammika1050
@samandhammika1050 6 жыл бұрын
කවදා හරි ඒ ප්‍රේමය ආයෙත් මහ මගකදී දැක්කොත් ආයෙත් ඉස්සර ගියා වගේ අවන්හලකට ගොඩවැදිලා ප්ලේන්ටියයි වඩේ එකයි කකා කතා කිරීමට මේ පෙම්වතාට තරම් ශක්තියක් අපිට නැති වෙයි..
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
saman dammika බොහොම ස්තූතියි ඔබට..ඔබේ මිතුරන්ටත් අහන්න share කරන්න කාරුණික වන්න..
@prazad001
@prazad001 4 жыл бұрын
👍🏻
@HalinAmbegoda
@HalinAmbegoda 3 жыл бұрын
මම හිතන්නේ එහෙම අවශ්යත් නෑහෑ. අපි අතීතයේ අතරමන් වෙද්දි ලෝකය අපිව පහු කරගෙන ඉස්සරහට යනවා. ඒ නිසා අපි ලෝකය පහු කරගෙන අතීතය අමතක කරලා ඉස්සරහට යන එකයි වෙන්න ඕනේ.
@HalinAmbegoda
@HalinAmbegoda 3 жыл бұрын
@@darshanawickramatunga aniwa
@lavathmiansofficial4455
@lavathmiansofficial4455 3 жыл бұрын
@@HalinAmbegoda 👍
@purnimawijesinghe2734
@purnimawijesinghe2734 2 жыл бұрын
ඇත්තටම පපුවෙ හිරවෙලා තියන සිතුවිලි එකට කැටිකොට මේ ගීතය ලියුවා වගේ දැනෙනවා මට..... මටත් තිබුනා ප්‍රේමයක්.... තාම ඉදහිට මතක දලුලන ප්‍රේමයක්.... කාලයේ දුර ගෙවා ආ මුත්... හිතේ ගැබුරේ නිදා නොනිදන ප්‍රේමයක්....
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@sumithrasilva4857
@sumithrasilva4857 2 жыл бұрын
මටත් තිබුනා🌸🌸🌸 සුවද අදටත් දැනෙන පාසැල් ප්‍රේමයක්. වසර 52කට පසු හමුවී කදුලු දුන්, ආදරණීය මතකය අදත් මා රිදවන. මේ ගැයුවේ මගේ ශෝකාන්තය😉😉😉
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
@RasikaDDuminda
@RasikaDDuminda 2 жыл бұрын
🙏❤
@barneycasting8331
@barneycasting8331 Жыл бұрын
@iroshadilhani-ig5zt
@iroshadilhani-ig5zt Жыл бұрын
❤️❤️❤️👍👍අතීතය මතක් උනා
@hemantharanawake8684
@hemantharanawake8684 Жыл бұрын
Pradep
@kanishsam7335
@kanishsam7335 2 жыл бұрын
මෙය නිර්මාණයක් වූවත් ඇත්ත ජීවිතවලත් මෙවැනි සිදුවීම් කොතෙක් ඇත්ද සිතින් දුක් විඳින.. අපූර්ව නිර්මාණයක්..
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@washuravi
@washuravi 2 жыл бұрын
Hmmmmm eka aththa ♥️♥️♥️♥️
@GyaniSamudika
@GyaniSamudika Жыл бұрын
@rashmikamandawala
@rashmikamandawala 6 жыл бұрын
මේක රූප රචනයක් අවශ්‍ය නැති ගීතයක්... මොකද සමහර ගීත අහද්දිම විෂුවල් එක හැදෙනවා.. එක විෂුවල් එකකට කොටු උනාම ඒක විදින එක කොටු වෙනවා.... නමුත් ඉතින් මේ කාලේ විෂුවල් නොකරම බැරි තත්වයක්නේ තියෙන්නේ.... සුභ පැතුම් සියලු දෙනාටම........ රසිකයගේ මරුමුස් පාට් එක මරු... :D
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
Thank you dear Rashmika
@nihalweerasinghe2277
@nihalweerasinghe2277 6 жыл бұрын
you are talking on conceptualy visualisation yes, that,s fine ,tnx
@surangagalappaththi6278
@surangagalappaththi6278 4 жыл бұрын
මට නම් මේ ගීතය වඩාම දැනෙන්නේ රූප රචනාවත් සමගම විඳිද්දී.අහන බලන වාරයක් වාරයක් පාසාම හිත කඩා වැටෙනව වගේ.විශිෂ්ඨයි!!
@NilminiRupamala
@NilminiRupamala 11 күн бұрын
මටත් එහෙමයි.රූප රචනය නියමට ගැළපෙනව.ඒ හින්ද තමයි ආය ආය බලන්න අහන්න හිතෙන්නෙ
@dilinithakshila355
@dilinithakshila355 7 ай бұрын
අවසන් හුස්ම තෙක් මේ ආදරය ඇතී....සංසාර බැදීම් ගොඩක්ම ලස්සනයි....තමන්ගේම නොවුණට ගොඩක්ම ආදරෙයි....ඒ ආදරය කවදාවත්ම නැති වෙන්න එපා.....පණටත් වඩා ආදරෙයි....ආදරේට ආදරෙයි..❤❤❤❤
@darshanawickramatunga
@darshanawickramatunga 7 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 ඔබේ මේ ඇගයීම අපට මහත් ආශීර්වාදයක්! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏 තෙරුවන් සරණයි ඔබට 🙏
@harshapradeep7737
@harshapradeep7737 6 жыл бұрын
මටත් තියෙනවා ප්‍රේමයක්, තවත් එකිනෙක මතක අහුලන, මගේ කරගන්නටත් බැරිවෙන, ඒත් තවමත් සෙනෙහෙ පුදදෙන , මටත් තියෙනවා ප්‍රේමයක්..
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
Harsha Pradeep බොහොම ස්තූතියි ඔබට..ගීතය ජනගත කරගැනීමට ඔබේ මිතුරන් අතරේ share කාරුණිකව ඉල්ලා සිටිමි.
@nethukavikari840
@nethukavikari840 6 жыл бұрын
ඔබ විසින් කරන ලද එක් ගීතයක් යූටියුබ් හරහා දුටුවායින් පසු දිගින් දිගටම ගීත කිහිපයක්ම මම රසවින්දා පසුගිය දිනවල... මට වයස 21යි. මගේ තාත්තා බෙහෙවින්ම සුභාවිත ගීතයට ඇළුම් කල කෙනෙක්.. අද ඔහු ජීවත්ව නැහැ. නමුත්, ඔහු රසවිඳි ඒ ගීත අද මාත් රසවිඳිනවා..නව රැල්ලේ ගීතවලින් ඔබ්බෙහි තිබෙන මේ අර්ථවත්, රමණීය ගීතවලට මම අතිශය කැමතියි.. මෙවැනි නිර්මාණ හරහා අද සමාජයේ බොහෝසෙයින් බිහිවන බොල් නිර්මාණයන් වෙනස් කල හැකි බව මම විශ්වාස කරනවා. වික්‍රමතුංග මහත්මයාණනි ඔබට බෙහෙවින්ම ස්තූතියි...
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
nethu kavikari ඔබ පිලිබඳව ආඩම්බරයි..පියානන් හැමදාම ඔබ ලග හිදීවී..තෙරුවන් සරණයි යහපත් ලෙස ජීවත් වෙන්න.. බොහොම ස්තූතියි ඔබට..ඔබේ මිතුරන්ටත් අහන්න මේ සිංදුව share කරන්නටත් කාරුණික වන්න..
@nawarathnepatabadige3739
@nawarathnepatabadige3739 6 жыл бұрын
හරිම ලස්සන ගීතයක් හිත කොහෙදො අතරමං උනා. මටත් තිබුනා ප්‍රේමයක්...
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
Nawarathne Patabadige බොහොම ස්තූතියි ඔබට..ඔබේ මිතුරන්ටත් අහන්න share කරන්න කාරුණික වන්න..
@shamithadissanayake
@shamithadissanayake 2 жыл бұрын
සම්පූර්ණයෙන්ම ජීවිතේ ආපස්සට ගියා වගේ දැනුනා මේ සින්දුවේ විනාඩි ටිකට ❤️
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏 හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව තවමත් Subscribe කර නොමැති නම් Subscribe කරන්නටත් අමතක නොකරන්න.
@rajithajay
@rajithajay 6 жыл бұрын
පද, තනුව, සංගීතය මනාව සුසංයෝග වුණ හදවතට දැනෙන නිර්මාණයක්.ස්තුතියි දර්ශන.🙏
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
Rajitha Jayamini Withanachchi බොහොම ස්තූතියි ඔබට
@GihanPerera165
@GihanPerera165 27 күн бұрын
මටත් තිබුනා ප්‍රේමයක් අදටත් අමතක කල නොහැකි. ඒ හඩ ඒ පද ඒ සංගිතය හිත රිද්දුව මගෙ. ❤️❤️❤️
@PadmaIlleperuma
@PadmaIlleperuma 8 ай бұрын
හරිම සුන්දරයි. අපි බොහෝ දෙනකුට තිබෙනවා අමතක නොවන ආදර නීය මතකයන්....
@darshanawickramatunga
@darshanawickramatunga 7 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 ඔබේ මේ ඇගයීම අපට මහත් ආශීර්වාදයක්! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏 තෙරුවන් සරණයි ඔබට 🙏
@eshananjana8749
@eshananjana8749 Жыл бұрын
☺මතක අමතක කරන්න බැරි නිසාත් තව කෙනෙක්ට ඒ ආදරේ දෙන්න බැරි නිසාත් හැමදාම තනිකඩව් ඉන්න තීරණය කර නිහඩව සතුටින් ඇය දෙස බලා සිටී.🙂❤
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤
@rasanjanasewwandi441
@rasanjanasewwandi441 3 жыл бұрын
මටත් තිබුනා පේුමයක්.... තාම ඉදහිට මතක දලුලන පේුමයක්.....❤❤❤💎🚼 කවදාවත්ම ආදරේ කරපු දෙදෙනෙකුට මෙහෙම වෙන්න එපා දෙවියනේ,එක හරිම පව්,🙏😭මොන හේතු තිබුනත් මොන පුශ්ණ ආවත් අහිංසක අාදරේ රැකගන්න,දලා යන්න එපා.🙏😭.අහිංසක ආදරයක් මටත් තිබුනා😭😭😭😭😭💎💎💎🚼.
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@chandimadharshani4052
@chandimadharshani4052 9 ай бұрын
කුලය නිසා ගෙදරින් අකමැති උනා 😢😢😢😢😢
@nilankaruwani7003
@nilankaruwani7003 2 ай бұрын
මටත් තිබුනා ප්‍රේමයක් 😢කොහේ හො ඔබ නතර වී කාට හො ජිවිතය දී තුටින්නන් මට ඒ ඇතී මගේ නොවුනත් කම් නැතී.........ඔබ ලගත් මතකය ඇතී නමුදු අප වෙන්වී ඇතී😢😢❤
@Jeewaka1-tg2en
@Jeewaka1-tg2en 3 ай бұрын
යෞවනයි අපේෙ සිත් එදා මෙන් අදත් සිතේ හැඟුමන් නොහඳුනා කල ප්‍රේම මායාවෙන් සැමදා ඇලුනාමයි.... දුකම සතුටක් සේ දකින කාලයේ අප මුලාවන සිත නොහඳුනා කල ක්ලේශ මායාවෙන් අප සැම ඇලුනාමයි..... සසර දිගුකරවන සිතුවිල්ලක වරද දැනෙන විට අප හැඟුම්වලට වසඟ... නොවන සේ සිත කරන හුරුපුරුදූ ..... ගෙනෙන සැනසුම ජීවිතේ... නොහඳුනනා තුරු ක්ලෙශ මායාවන් භව කතරේ සැමදා අප සැම වෙහෙසුනාමයි..... ජීවක.... පොසොන් මස 16 දින රාත්‍රී 10.27
@kokilakokila6645
@kokilakokila6645 4 жыл бұрын
මටත් තිබුනා ප්‍රේමයක් තාම ඉඳහිට මතක දළුලන................මෙි ගීතය අහනවිට අතීතය මතක් වෙනවා. චන්දන මහත්මයාගේ මියුරු හඬින් ගායනා කරනවිට තවත් ලස්සනයි .මෙවැනි නිර්මාණ බොහෝ කරන්නටලැබෙිවා..................බුදුසරණයි සැමට!!!!!!!
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් තවද මෙවැනි අලුත් ගී රසවිඳින්න Darshana Wickramatunga යූටියුබ් චැනලය Subscribe කරන්නටත් අමතක නොකරන්න..
@ranukadilanjana3809
@ranukadilanjana3809 3 жыл бұрын
ඇත්තටම ඇඬුනා.😥😥😥😥 මේ තමයි මගේ හදවතේ ගායකයා❤❤❤❤ ඔබට තෙරුවන් සරනයි❤❤❤ දීර්ඝායු චන්දන අයියා. මම ආසම සිංදුවක්😍😍😍😍
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට මේ අදහස් දැක්වීමට 🙏 වෙලාවක් ලදොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න.. එයයි අපේ එකම අපේක්ෂාව තෙරුවන් සරණයි ඔබට 🙏
@lakikonara9440
@lakikonara9440 9 ай бұрын
ඔයා මේ සිංදුව ඇහුවොත් මාව අනිවාර්යයෙන් මතක් වෙයි
@darshanawickramatunga
@darshanawickramatunga 9 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
@jayamaliwanniarachchi8136
@jayamaliwanniarachchi8136 6 жыл бұрын
ඇත්තටම මම කැමති මේ ගීතය රූප නැතිව මනෝමයෙන් විඳින්න. බොහෝ රූප රචනා චිත්ත අභ්‍යන්තරයේ මැවෙන තරම් සුන්දර හා සංවේදීව දැනෙන නිමැවුමක් නිසා මේ ගීතය තුල ජීවත් විය හැකි තරම්.....එහෙත් රූප රචනාව තුල අපට හුරු පුරුදු පද රචකයෙකුගෙ අපූරු රඟපෑමේ හැකියාව දුටු නිසා මේ ගීතයට රූප රචනාවක් කිරීම ගැන සතුටුයි....
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
Jayamali Wanniarachchi බොහොම ස්තූතියි ආදරනීය සොයුරියනි
@indunilkumara5077
@indunilkumara5077 6 жыл бұрын
godak lassana adahasak.
@dinushanuwanbandaraekanayake
@dinushanuwanbandaraekanayake 4 жыл бұрын
ප්‍රථම සරසවි ප්‍රේමය උඹ.. උඹ නැතුව තාමත් මං තල් වැටට වෙලා උඹේ මතක පොදිකරන් ඉන්නවා මදූ.. ආදරෙයි හැමදාමත්...
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් තවද මෙවැනි අලුත් ගී රසවිඳින්න Darshana Wickramatunga යූටියුබ් චැනලය Subscribe කරන්නටත් අමතක නොකරන්න..
@lakshithapathirana116
@lakshithapathirana116 6 жыл бұрын
කුළුදුලේ හිත හීන හැඩකල මතකයේ සිව් කොනම දඟකළ නිදි නැතිව රැය ගණන් එළිකළ මටත් තිබුණා ප්‍රේමයක් කුළුදුලේ පිපි ප්‍රේමයක්
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
lakshitha pathirana බොහොම ස්තූතියි ..ගීතය ඔබේ මිතුරන් අතරේ share කර ගන්නත් අමතක නොකරන්න
@kamanirupasinghe8839
@kamanirupasinghe8839 6 жыл бұрын
කොපමණ ඇහුවත් එපා නොවන පද රචනය ගායනට ගැලපෙන සංගීතයත් ...
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
Kamani Rupasinghe බොහොම ස්තූතියි ඔබට
@අපේක්ෂාසමන්මලීපෙරේරා-ච5ෂ
@අපේක්ෂාසමන්මලීපෙරේරා-ච5ෂ 6 жыл бұрын
මටත් තිබුණා ප්‍රේමයක් තාම ඉඳ හිට මතක දළු ලන ප්‍රේමයක් කාලයේ දුර ගෙවා ආ මුත් හිතේ ගැඹුරේ නිදා නොනිදන මටත් තිබුණා ප්‍රේමයක් ........____________________________රසික ගේ පද අතරින් සාර්ථකම පද රචනය මේ ගීතය කිව හැකි පුදුමාකාර ලෙස දැනුන ගීතයක් සුන්දර රූප රචනයක් .... ආදරෙයි දර්ශන අයියේ මුහුණු පොතෙන් දුරස් වුවද ඔබලාගේ නිර්මාණ රස විදිමින් ඉදිරියටත් රැදෙනවා ...
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
අපේක්ෂා සමන්මලී පෙරේරා බොහොම ස්තූතියි ආදරනීය නැගණි..හදවතින්ම අපි ඔබ ලගින්
@SriGoldenVoice
@SriGoldenVoice 2 жыл бұрын
මම මේ ගීතය කීව තාවක් බැලුවාද කියලා මට මතක නෑ. පුදුම මිහිරි වගේම සංවේදී ගීතයක්. ගායනය වගේ ම රූප රචනයේ විශිෂ්ටත්වය ගැන අගය කරන්න වචන මදි. හදවත් අතට අරන් පෙන්වනවා වගෙයි. අති විශිෂ්ටයි. මෙවැණි නිර්මාණ පිපාසාවක් මට තියෙනවා. ඒ පිපාසයට සමා දිය කදක් මේ ගීතය. නිර්මාණකරුවෝ සියලුදෙනාට මාගේ ගෞරවය හා ආචාරය!!!😍😍😍
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏 හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
@sujithsanjeewa2385
@sujithsanjeewa2385 5 жыл бұрын
හිත හෑරවූ ගීයක්.... අනේ ඔබේ කටහඬේ ප්‍රේමණීය බව..... එහි මුසුවූ විරහව..... හද පහන් සංවේගයකින් අවුළුවාලන අපූරුව.... දැනුනා.... පුදුම විදිහටම දැනුනා.....අැත්තටම මටත් තිබුනා ප්‍රේමයක්...
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට..! මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
@NilminiRupamala
@NilminiRupamala 12 күн бұрын
දෙයියනේ කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෑ.
@darshanawickramatunga
@darshanawickramatunga 3 күн бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
@RasikaDDuminda
@RasikaDDuminda 5 жыл бұрын
ගීතය ව්ඳි සැමටම ස්තුතියි ❤️
@sidathacoustic8217
@sidathacoustic8217 2 жыл бұрын
ඔබතුමාගේ මෑතකදී තිබූ ගුවන් විදුලි සංවාදයකදී තමයි වැරදිකාරිය සහ තක්සලාවෙන් යන්න අවසර යන ගීත දෙක අැහුවෙ. හරිම ලස්සනයි. එ්වගේ පද තියෙන නිර්මාණ තව ඔනි. ඔබතුමාට ජය
@jayasinhajayasinha9405
@jayasinhajayasinha9405 6 жыл бұрын
නව රැල්ලෙ කසිකබල් සංගීතය අතරේ දිලෙන මැණිකක් වගේ අද බිහි වෙන ගීත රසවිදින්නට දෙයක් නෑ ඇස්දෙක පියාගෙන මේ ගීතය අතරඅතරමං වෙන්නහැකි කදිම සුසංයෝගයක් ඉදිරියටත් මේ වගේ අතිඅනර්ග නිර්මානයන් අපි වැලදගන්නට ආසාවෙන් බලාසිටිනවා එයට ඔබට දිරිය ලැබේවා
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
Jayasinha Jayasinha බොහොම ස්තූතියි ඔබට..ගීතය ජනගත කරගැනීමට ඔබේ මිතුරන් අතරේ share කාරුණිකව ඉල්ලා සිටිමි.
@piumiperera4849
@piumiperera4849 3 жыл бұрын
මටත් තිබුනා ප්‍රේමයක්💔 අදත් නොමැරෙන ප්‍රේමයක්💔 චන්දන සර්ගේ කටහඬ මට නම් හැමදාම භාවනාවක්❣️
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@offiy94
@offiy94 Жыл бұрын
Matath thibba,......
@staytunewithanu809
@staytunewithanu809 3 жыл бұрын
පුදුම තරම් ලස්සන නිර්මාණයක් 💐💐💐💐💐💐💐💐💐💐💐
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
Thank you very much❤️🙏 It is a great blessing for us to have your comments .. We kindly request to share this song among your friends and help us to make it popular. Don't forget to SUBSCRIBE our KZbin channel to enjoy new songs like this.Thanks again 🙏
@anjayamaha4824
@anjayamaha4824 6 жыл бұрын
මටත් තිබුණා ප්‍රේමයක්..හරිම ලස්සන සින්දුවක්.ගායනය,පදරචනය,සංගීතය වගේම විෂුවල් හැමදේම.විදින්න පුලුවන් සරල හදවතට දැනෙන ගීතයක්.සුභ පැතුම්..
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
Aloka Kasturi බොහොම ස්තූතියි ඔබට
@KumuduniKavii
@KumuduniKavii 5 ай бұрын
Matath thibuna premayak.. adatath mathakayata ana lassana pasal kalayee..❤
@madusanka7428
@madusanka7428 6 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි අද කාලෙ ඇහෙන සිංදු වලට වාඩා ගොඩක් ලස්සනයි එ අතිතය හිතින් තනිවම මතකය මතක් කරනවා⁣ එ කාලය ගොඩක් ලස්සනයි
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
ශාලික මධුශංක Madusanka බොහොම ස්තූතියි ඔබට
@sarathstickermodification5426
@sarathstickermodification5426 2 жыл бұрын
මගෙ අසල්වැසි යා chandana ....මාරම හඩක් ..ඇත්තෙන්ම ගීතයක්....
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏 හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව තවමත් Subscribe කර නොමැති නම් Subscribe කරන්නටත් අමතක නොකරන්න.
@bpjayasinghe5091
@bpjayasinghe5091 3 ай бұрын
මෙම ගීතය විඳින්න එක හදවතක් මදි බව දැනෙන්නේ මටම විතරද....අතිශයින්ම ආදරණීය ගීතයක් ...❤❤❤❤❤❤
@bhagyajeevanthi1826
@bhagyajeevanthi1826 3 жыл бұрын
මටත් තිබුනා ප්‍රේමයක්..... ලස්සන ගීතයක්.❤❤❤💝💝
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
@damindarajapaksha791
@damindarajapaksha791 6 жыл бұрын
ඔබේ සංගීත නිර්මාණ වලින් අහපු ලස්සනම ගීතයද කියලත් හිතෙනවා ඒ තරමට ලස්සනයි
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
Daminda Rajapaksha බොහොම ස්තූතියි ඔබට..ගීතය ඔබේ මිතුරන්ටත් යවන්න අහන්න..
@cricketloverssl
@cricketloverssl 5 жыл бұрын
මෙච්චර ලස්සන සිංදුවක් අහන්න වෙයි කියලා හිතුවෙවත් නෑ. තැන්ක්ස් දර්ශන අයියෙ
@SubaPradeepika
@SubaPradeepika 5 ай бұрын
Oyala...kattiya...badelada ...oya ..Hathara danawath...akata..enna..adarai...hamadama....❤❤❤❤
@anushkamadushan_
@anushkamadushan_ 6 жыл бұрын
අවංකව සතුටු වෙන්න පුලුවන් මෙහෙම ඇහෙද්දි. මොකද අද කාලේ ඇහෙන වචන ඇමිනුම් ගීත එක්ක මේ වගේ ඉහල නිර්මාණ බිහිවෙනකොට ලොකු සතුටක් දැනෙනවා.. සියලු දෙනාට ස්තූතියි... තව තව මෙවන් ලස්සන ගීත බිහිකරන්නට සියලු ආකාරයෙන් ශක්තිය ලැබේවා අයියේ
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
Anushka Madushan බොහොම ස්තූතියි ඔබට ගීතය ඔබේ මිතුරන් අතරේ share කරගන්නටත් අමතක නොකරන්න
@rosefernando2075
@rosefernando2075 4 жыл бұрын
අහම්බෙන් වගේ අහන්න ලැබුණු ගීතයක්, පසුව ගීතය ඇසූ වාර ගණන කොතෙක් දැයි මා දන්නේ නැත. පද රචනය ,ගායනය ,සංගීතය එකිනෙකට මනාව සංයෝජනය වු ඉතාමත්ම මිහිරි ගීතයක්. චන්දන ලියන ආරච්චි මහතාගේ මිහිරි ගායනයට හා දර්ශන වික්‍රමතුංග මහතාගේ මිහිරි තනු නිර්මාණයට මෙන්ම මෙම නිර්මාණය සඳහා දායක සියලුම දෙනාට උණුසුම් සුබපැතුම්. ඉදිරියටත් මෙවැනි අගනා නිර්මාණ කරන්නට සියලු දෙනාටම ශක්තිය පතමි.
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 අපේ අලුත් ගීත රසවිඳින්න KZbin Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න.. තෙරුවන් සරණයි
@saduniruwanthika7129
@saduniruwanthika7129 4 жыл бұрын
ගායකයාගේ හැකියාව විශිෂ්ටයි.රූප රචනාවල ගුණාත්මක භාවය ගැන තමා අවුල.
@geethanimaduwage5256
@geethanimaduwage5256 3 жыл бұрын
හිතේ ගැඹුරේ නිදා නොනිදන........ වෙන්ව යන බව කිසිත් නොහිතුව...... හරිම ලස්සනයි ...සුබ පැතුම් සැමට!
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤️🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ඒවාගෙම මෙවැනි ගී රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණික ඇරයුම් කරමු🙏
@harshiniwedagedara1334
@harshiniwedagedara1334 6 жыл бұрын
gdak lassana arthawath sinduwak....... matath tibuna premayakkkk...........
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
harshini wedagedara බොහොම ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට....ගීතය ඔබ වින්දේ නම් ඔබේ මිතුරන්ටත් අහන්න share කරන්න link එක message කරන්න අමතක නොකරන්න
@arunasantha3300
@arunasantha3300 2 жыл бұрын
Matath thibuna premayak...adath nomaruna premayak.......nice song.......lassanai.godak😘😘😘😘😘😘😘
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏 හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
@shyamaananda587
@shyamaananda587 2 жыл бұрын
මටත් තිබුණා ප්‍රේමයක්....... ඉතාමත් සොඳුරු නිර්මාණයක් ...... චන්දන ලියනාරච්චි ..... එදා මෙදාතුර බිහි වු ව්ශිෂ්ට තරුවක් ....
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@mangaleenedurana4134
@mangaleenedurana4134 2 жыл бұрын
ලස්සනයි
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏 හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව තවමත් Subscribe කර නොමැති නම් Subscribe කරන්නටත් අමතක නොකරන්න.
@hashaniathukoralaathukoral7127
@hashaniathukoralaathukoral7127 5 жыл бұрын
Kiparak man me ගීතය රසවිඳින්න ඇතිද.ඒ තරමට මිහිරි හදවතට daneena ගීතයක් .
@darshanawickramatunga
@darshanawickramatunga 5 жыл бұрын
Hashani Athukorala Athukorala බොහොම ස්තූතියි ඔබට හැකිවෙතොත් ඔබේ මිතුරන් අතරේ ගීතය share කරන්න අමතක නොකරන්න නැවතත් බොහොම ස්තූතියි
@samanranawakaarachchi9601
@samanranawakaarachchi9601 4 жыл бұрын
හරිම ලස්සන සිංදුවක්.කවි සීපද සිංදුවට පස්සෙ චන්දනගෙ සිංදුවලින් මම වැඩියෙන්ම කැමති සිංදුව මේක තමයි.
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්නටත්.. අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් කාරුණිකව ඇරයුම් කරමි.
@nadeeperera8434
@nadeeperera8434 6 жыл бұрын
matath tibuna premayak adath nomarunu premayak harima lassanai hithata danena sinduak
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
Nadee Perera බොහොම ස්තූතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ Share කරන්නත් අමතක නොකරන්න
@roshanindrajith9419
@roshanindrajith9419 8 күн бұрын
අදත් නොමැරුනු ප්‍රේමයක්....❤
@darshanawickramatunga
@darshanawickramatunga 3 күн бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
@ashokaswarnakanthi
@ashokaswarnakanthi 6 жыл бұрын
හ්හ්හ්ම්ම්ම් දැනෙන ගීතයක් නිර්මාණයට දායක වූ හැමෝටම සුභ පැතුම් ..
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
Ashoka Swarnakanthi බොහොම ස්තූතියි ආදරනීය අශෝක අක්ක
@AkashInduwaraproductions12345
@AkashInduwaraproductions12345 2 жыл бұрын
Harima lassanai sinduwa. Music ekath Harima lassanai legend. Man Harima aasama sinduwa😭😭😭😊😊❤️❤️💫💫
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@malkanthi3671
@malkanthi3671 6 жыл бұрын
පද මාලාව අර්ථවත්....චන්දන ලියනආරච්ච මහත්මයගෙ හඬ රසවත් ....ඔබේ සංසුන් ....සංගීතයනම් භාවනාවකට වුනත් සුදුසුයි...මම රූප රචනා ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වූවත්, මේ ගීතයෙ රූප රචනාවට නම් ලකුණක් දෙනව...රූප රචනය කාගේද...?...
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
mal kanthi බොහොම ස්තූතියි ඔබට..ඔබේ මිතුරන්ටත් අහන්න share කරන්න කාරුණික වන්න..
@RasikaDDuminda
@RasikaDDuminda 5 жыл бұрын
විකුම්සිරි මුණසිංහ ගෙ
@wickumsirimunasinghe5216
@wickumsirimunasinghe5216 2 жыл бұрын
ස්තූතියි.......
@sabrinahalkawela5814
@sabrinahalkawela5814 2 жыл бұрын
PASAL kalaye palamu premaya math wenawa! Hari Lassanai! OBA thuma Verbum T.V.ekey dekkama Godaak asai Apey Tharuna jeevithey Mathak wenawa ! Jesu pihitai OBA thumata !
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
@අයේෂාරාජපක්ෂ
@අයේෂාරාජපක්ෂ 6 жыл бұрын
ane ගොඩක් ලස්සනයි .thanks .අලුත් video තවත් danna
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
අයේෂා රාජපක්ෂ බොහොම ස්තූතියි ඔබට...ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න
@අයේෂාරාජපක්ෂ
@අයේෂාරාජපක්ෂ 6 жыл бұрын
+Darshana Wickramatunga anewaren share කරනවා ..
@nimalchandrasiri4665
@nimalchandrasiri4665 6 жыл бұрын
අයේෂා රාජපක්ෂ jc
@chamindajayanath8261
@chamindajayanath8261 5 жыл бұрын
සමහර ගිත අහන්න අහන්න අාසයි....ඒහෙම ගිත නිර්මාණය වන්නෙ හරිම කලාතුරකින්...මේත් ඒ් වගේ ගිතයක් දර්ශණ අයියෙ...සුභ පැතුම් ඔබ අැතුළු ගීතයට දායක වු සියළු දෙනාටමගගග
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට..! මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
@suchiththahindurangala2496
@suchiththahindurangala2496 2 жыл бұрын
ජීවිතයට ඉතිරි වුන ලස්සන මතක අපි හැමෝටම තියෙනවා
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@liyanagelionel5029
@liyanagelionel5029 3 жыл бұрын
ඉතාම ලස්සන පද වැලට මනා තනුවක් එක්කොට ඉතාම ලයාන්විතව ගැයූ අතීත සැමරුම් මතකයට ලංකරන සුන්දර ගීතයක් . ඉස්තුතියි.
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤️🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
@snehaanjani1136
@snehaanjani1136 6 жыл бұрын
සුබ පැතුම් සියලුම දෙනාට... ලස්සන ගීයක්❤️
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
sneha anjani dias බොහොම ස්තූතියි ආදරනීය නැගණි
@udenimahaguruge6360
@udenimahaguruge6360 2 жыл бұрын
mage fevarid artist 👏🏽👏🏽👏🏽♥️♥️♥️💋💋💋
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@SunethKelum
@SunethKelum 6 жыл бұрын
Nice song and video Good luck
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
Suneth Kelum Thanks dear Kelum
@jayakanthmutthukkrishnan8296
@jayakanthmutthukkrishnan8296 2 жыл бұрын
avurudu 20 passee ahanne supiri songs lassana kalayak eka.
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏 හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව Subscribe කරන්නටත් අමතක නොකරන්න
@lakinduupeksha5667
@lakinduupeksha5667 6 жыл бұрын
කුළුදුලේ හිත හීන හැඩකල මතකයේ සිව් කොනම දඟකළ නිදි නැතිව රැය ගණන් එළිකළ මටත් තිබුණා ප්‍රේමයක් කුළුදුලේ පිපි ප්‍රේමයක්
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
Lakindu Upekshaබොහොම ස්තූතියි සොයුර.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරගන්න අමතක නොකරන්න
@lakinduupeksha5667
@lakinduupeksha5667 6 жыл бұрын
අනිවාර්‍යෙන්ම.. මේවගේ හොඳ නිර්මාණ එක්ක අපි දිගටම ඉන්නවා..
@sudarshanisiriwardhana915
@sudarshanisiriwardhana915 3 жыл бұрын
හරිම සුන්දර ගීතයක්.. කාටත් විඳින්න පුලුවන්.... ❤️❤️
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
@dayasiridisanayake9446
@dayasiridisanayake9446 4 жыл бұрын
ප්‍රේමය වියපත් නොවේ
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 අපේ අලුත් ගීත රසවිඳින්න KZbin Channel එක SUBSCRIBE කරන්න අමතක නොකරන්න.. තෙරුවන් සරණයි
@udithasooriyaarachchi9549
@udithasooriyaarachchi9549 3 жыл бұрын
ගොඩක් ලස්සන ගීතයක්....❤❤
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@thushanperera888
@thushanperera888 3 жыл бұрын
Memories flashed back for 30 years which never forgot in my life. Always cherished corner in my heart and certain songs are real reflection of life..so beautiful..thank you for uploading..words are endless to say about thus song.
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@sweetisweeti9045
@sweetisweeti9045 6 жыл бұрын
Lassanai. mama harima kamathi Sinduwak
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
Sweeti Sweeti බොහොම ස්තූතියි ඔබට ගීතය ඔබේ මිතුරන් අතරේ share කරගන්නටත් අමතක නොකරන්න
@Kanchana3619
@Kanchana3619 10 ай бұрын
අවුරුදු 8 වෙනවා.මගෙ කුලුදුල් ප්‍රමයට මට මගහැරැනා.අදටත් හිතින් ඒ තරමටම අදරේයි.උදේ හවස මව දකින් අස කරපු ඒ අදරය.අපි දෙනනට දෙනනා හිතින් අදරේ කරේ.එයාගෙ අඹ යාලුවා මන්.මන් දැන් ගෙඩක් දුර ගිහින් අයි හැරෙන්න බැරි තරමටම.අසයි ඒයාව එක වතාවක් හරි දකින්න.මතක් වෙන වර අනාන්තයි. මතක් වෙන හැම මෙහොතකම කදූලු වැටෙනවා.ඒඅදරේ මට එයා කියනකන් මට එයා ලග ඉන්න බැරි වුනා මන් ඉක්මන් වුනා .
@darshanawickramatunga
@darshanawickramatunga 10 ай бұрын
බොහොම ස්තුතියි ඔබේ අදහස් දැක්වීමට. එය අපට මහත් ආශිර්වාදයක් ❤🙏 ආදරය කියන්නේ අයිති කරගැනීම ම නොවේ. දුරින් හිඳියත් ඔබේ පිවිතුරු ප්‍රේමය සදා පවතීවි. ❤
@Kanchana3619
@Kanchana3619 4 ай бұрын
ස්තුතියි ඔබ තුමාට
@suranjiadikari7155
@suranjiadikari7155 5 жыл бұрын
මම ආසම ගායකයෙක්. Voice එක හරිම ලස්සනයි.
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට..! මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
@RoshanJayakody
@RoshanJayakody 6 жыл бұрын
Lovely video.. Music, Lyrics, Singing .... Love it ....
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
Roshan Jayakody Thanks a lot
@tomcruzz7507
@tomcruzz7507 3 жыл бұрын
ලස්සන සංගීතය ,තනු, රූප රචනය, රංගන ශිල්පීන් අති විශිෂ්ටයි...
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@buddhiacademy3903
@buddhiacademy3903 3 жыл бұрын
හරිම ලස්සනට විරහව එකතු වෙලා වචන පෙලට ,සංගීතය ,රුප රචනාව. බලන කොට නිර්මාණය හිතට දැනෙනවා .මේක මට නම් විශිෂ්ටයි .අතීතයට නිකං පා වෙලා යනවා වගේ දැනෙනවා .
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට Buddhi ❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න තෙරුවන් සරණයි ඔබට 🙏
@imandawickramaarachchi14
@imandawickramaarachchi14 Жыл бұрын
මටත් තිබුනා ප්‍රේමයක් තාම ඉඳහිට මතක දලුලන ප්‍රේමයක්.... I felt it 😫❤
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තූතියි! මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
@malithmalith2868
@malithmalith2868 5 жыл бұрын
ඉතා දක්ශයෙක් චන්දන.ඒත් ලංකාවේ මෙතුමා ගෙන් වැඩක් ගන්නවද කියන එක ප්‍රශ්නය ක්. ඉතා හොඳ ගීතයක්
@darshanawickramatunga
@darshanawickramatunga 5 жыл бұрын
Malith Malith බොහොම ස්තූතියි ඔබට..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි
@champikajayakodi3958
@champikajayakodi3958 Жыл бұрын
මටත් තිබුනා ප්‍රේමයක්🥺🥺🥺 Godak duka hituna ❤️❤️❤️
@darshanawickramatunga
@darshanawickramatunga Жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏
@pubudubatagoda7836
@pubudubatagoda7836 5 жыл бұрын
video එකට කුනුහරප බස්සල views ගන්නයුගයක, melody එකට අර්ථවත් වචන දාලා හදපු නියම සින්දුවක්....මෙවැනි lyris melody 😍😍...තව තවත් මෙවැනි නිර්මාණ සැදේවා ..අනෙක් musician ලටත් මෙය පූර්වාදර්ශයක් wewa
@darshanawickramatunga
@darshanawickramatunga 5 жыл бұрын
Pubudu Batagodaබොහොම ස්තූතියි
@rithminathsha568
@rithminathsha568 6 жыл бұрын
Lassana pada tikka ahanna pluwan song ekk thanks chanadana
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
Ranging Dilruksi Ranganidilrukshi බොහොම ස්තූතියි ..ගීතය ඔබේ මිතුරන් අතරේ share කර ගන්නත් අමතක නොකරන්න
@samansilva2773
@samansilva2773 5 жыл бұрын
මටත් තිබුනා පෙු්මයක් ඇත්තෙන්ම මේ රැප රචනය වගේම අදත් ඉදහිට මගදි හමුවෙන හරිම තාත්වික නිර්මානයක් සුන්දර මිනිසුන් බිහිවෙවි ලොවට අාදරය කරන ස්තුති සැමට දායක වු
@darshanawickramatunga
@darshanawickramatunga 5 жыл бұрын
saman Silva බොහොම ස්තූතියි ඔබට..ගීතය ජනගත කරගැනීමට ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් කාරුණිකවන මෙන් ඉල්ලා සිටිමි.. නැවතත් ඔබට බොහොම ස්තූතියි
@dinushanishanthi9361
@dinushanishanthi9361 3 жыл бұрын
පදමාලාව සංගීතය වගේම ඒ හඬත් හදවතටම දැනෙනවා.. සුන්දර නිර්මාණයක් බොහොම ස්තූතියි දර්ශන අයියෙ
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට❤🙏 ඔබේ මේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න තෙරුවන් සරණයි ඔබට 🙏
@LALEESAMARUofficial
@LALEESAMARUofficial 6 жыл бұрын
අපූරු පද සoකල්පනාවක් වටා සුමියුරු සoගීතයකින් ආදරණීය හඬ හාවයකින්, බිහි වූ වටිනා ගීයක් සැමට තුති..!!!
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
Lalee Samaru - බොහොම ස්තූතියි ඔබට
@krisnanishanthi1248
@krisnanishanthi1248 7 ай бұрын
හදවතට කතාකරන ගීතයක්...😢😢😢
@darshanawickramatunga
@darshanawickramatunga 6 ай бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
@nisansalakumara1461
@nisansalakumara1461 7 ай бұрын
මිනිස්සු වයසට ගියත් හිත වයසට යන්නේ නෑ.. ඒක හරි කරුමයක් 😢 හිත නැවතුන තැන් වලට හිතට හිතෙන හැම වෙලාවෙම ඔහේ යනවා. සියල්ල වෙනස් වෙලා තිබුණත් හිත තවම වෙනස් වෙන්න හිතලවත් නෑ.
@darshanawickramatunga
@darshanawickramatunga 6 ай бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
@Kanchana3619
@Kanchana3619 6 ай бұрын
ඇත්තමයි.මතක
@SithuCreation2011
@SithuCreation2011 Ай бұрын
❤❤
@Jeewaka3
@Jeewaka3 7 күн бұрын
ඊට හේතුව ගැන තමයි ඉහත පදපේලියේ කියවෙන්නේ......"යෞව්වනයි අපේ සිත්"
@indikakarunathilaka3924
@indikakarunathilaka3924 4 жыл бұрын
Comment එකක් ගහන්න ආවට, හිතේ තියෙන හරිම හැගීම වචන වලට පෙරලන්ඩ මගෙ වචන පෝසත් නෑ. සරලව කිව්වොත් අති විශිෂ්ටය!!!!!!! එකකට එකක් අතික්‍රමනය නොකරන පද වැලක්, තනුවක්, ගායනයක්...... උපරිමයි!!!!
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 🙏 මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් තවද මෙවැනි අලුත් ගී රසවිඳින්න Darshana Wickramatunga යූටියුබ් චැනලය Subscribe කරන්නටත් අමතක නොකරන්න..
@SachitraJayasiri
@SachitraJayasiri 5 жыл бұрын
මෑත කාලෙක අහපු වින්දනීයම ගීතයක්. අත්දැකීම් අවශ්‍යම නෑ ගීයක් රස විදින්න. විශුවල් එකක් අවශ්‍යම නෑ ගීතය ෆීල් වෙන්න. මාරම රසයක් තියෙන්නෙ. ගීතය අහල අවුරුද්දකට විතර පස්සෙ විශුවල් එක දැක්ක නිසා මුල් හැගීම මකන්න බෑ. හරිම රසයි.
@darshanawickramatunga
@darshanawickramatunga 5 жыл бұрын
Sachitra Jayasiri බොහොම ස්තූතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි
@iroshadilhani-ig5zt
@iroshadilhani-ig5zt 9 ай бұрын
මටත් තිබුනා පෙු්මයක්. කුලුදුලේ පිපි පේුමයක්. අදත් මතක් වෙන වාරයක් පාසා ඇසට කදුලත් උනනවා. තාමත් ඒ ආදරයට ආදරෙයි.
@darshanawickramatunga
@darshanawickramatunga 8 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏 තෙරුවන් සරණයි ඔබට 🙏
@godbless.....4030
@godbless.....4030 5 жыл бұрын
කාලයේ දුර ගෙවා ආවත්.. සිතේ ගැඹුරුම තැනක නිදා නොනිදන... මටත් තිබුනා ප්‍රේමයක් .....
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට..! මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වන්න අමතක නොකරන්න..
@KanthiMuthugalage-uy1zm
@KanthiMuthugalage-uy1zm 9 ай бұрын
ලස්සනයි
@ganeeshamunasingha9166
@ganeeshamunasingha9166 5 жыл бұрын
සොඳුරු නිර්මාණයක්...හරිම අගෙයි පද වැල ...හඬ ගැන අමුතුවෙන් වර්ණනා මොකටද ඉතින්..වෙනස් රූප රචනයක්..අද කාලේ මේ වගේ නිර්මාණ අඩුයිනේ...සුභ පැතුම් හැම දෙනාටම දායක් වූ.
@darshanawickramatunga
@darshanawickramatunga 5 жыл бұрын
Neesha Liyanage බොහොම ස්තූතියි ඔබට හැකිවෙතොත් ඔබේ මිතුරන් අතරේ ගීතය share කරන්න අමතක නොකරන්න නැවතත් බොහොම ස්තූතියි
@hlvnandanihlvnna2628
@hlvnandanihlvnna2628 Жыл бұрын
Epa nowana lassana geethayak
@samadasanayake9404
@samadasanayake9404 2 жыл бұрын
හරිම ලස්සනයි අයියා. චන්දන අයියාගේ සින්දු වලට මම ගොඩක් කැමතිම වගෙම ඒ වොයිස් එක නම් කියන්න වචන නෑ සුපිරිම වොයිස් නියමයි.පුදුම විදියට හිතට දැනෙන්නේ භාවනාවක් වගෙයි හරියට .ජය වේවා අයියා හැමදාමත් හදවතින්ම ආදරෙයි ඔය ලයාන්විත හඩට ජේසු පිහිටයි .ජය වේවා අයියා 👍👍❤️❤️❤️👌👌👌🔥🔥🔥💐💐💐🌹🌹🌹🥰🥰🎼🎼🎸🎸🎤🎤🎧🎵🎶🎶🎶💖💖✝️🙏
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@pulasthi_bandara
@pulasthi_bandara 9 ай бұрын
මේක නම් භාවනාවක් ගායනය,රූප රචනය,පද රචනය...හැමදේම විශිෂ්ඨ යි... හුස්ම වැටෙන ගීතයක්
@darshanawickramatunga
@darshanawickramatunga 8 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏 තෙරුවන් සරණයි ඔබට 🙏
@gayankanishka6433
@gayankanishka6433 2 жыл бұрын
මතක අවුස්සන්න මතක මත කදුළු වැගිරෙන සොදුරු ගීයක්...
@darshanawickramatunga
@darshanawickramatunga 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්.. මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න
@sanjumalli
@sanjumalli 6 жыл бұрын
කලෙකින් ahapu ලස්සන හදවතට දැනෙන sinduwak
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
Sanjeewa Sooriya බොහොම ස්තූතියි ..ගීතය ඔබේ මිතුරන් අතරේ share කර ගන්නත් අමතක නොකරන්න
@akashpeeris1816
@akashpeeris1816 4 ай бұрын
නියම නිර්මාණය
@darshanawickramatunga
@darshanawickramatunga 3 ай бұрын
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
@NilakshiBandara
@NilakshiBandara 6 жыл бұрын
හිතට දැනෙන හැගුම්බර ගීතයක්. පද ,සංගීතය තනුව මානව එක්තැන්ව සුසන්යෝඝ වුන ආදරණිය ගීතයක්.සුබ පැතුම් ඔබ සැමටම !
@darshanawickramatunga
@darshanawickramatunga 6 жыл бұрын
Nilakshi Bandara බොහොම ස්තූතියි ආදරනීය සොයුරියනි
@anushkamadushan_
@anushkamadushan_ 6 жыл бұрын
හිතන හරි දෙයක් හමුවූ තැනක Nilakshi..ඔබත් ඇවිත් බව දුටුවා.. සතුටක්...
@AnjanaVidanage-dh3ml
@AnjanaVidanage-dh3ml 9 ай бұрын
දර්ශන සර් .මම ලියපු සින්දු කිහිපයක්ම තියෙනවා .ඔබතුමාව සම්බන්ධ කරගන්න විදිහක් තියෙනවා නම් ඒ සින්දු ඔබතුමාට දෙන්නම්.ගැලපෙන ගායකයෙක්ට බලල දෙන්න සර් 💐
@darshanawickramatunga
@darshanawickramatunga 8 ай бұрын
බොහොම ස්තූතියි ! 0777872342 අංකයට යොමු කරන්න❤ 🙏 මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏 තෙරුවන් සරණයි ඔබට 🙏
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 105 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 10 МЛН
Nidukin Inumana- Dimanka Wellalage Feat Kapilan Kugavel
4:33
Amusync Entertainment
Рет қаралды 6 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН