ජිවිතයේ වැටිච්ච එකම තැන තාත්තා නැතිවුන වෙලාවේ - Dasuni Senethma - Chandimal Jayasinghe Birthday

  Рет қаралды 36,790

Tharindu Welhenage

Tharindu Welhenage

Ай бұрын

ජිවිතයේ වැටිච්ච එකම තැන තාත්තා නැතිවුන වෙලාවේ - Dasuni Senethma - Chandimal Jayasinghe Birthday
#dasunisenethma #chandimaljayasinghe #chandimaljayasinghebirthday

Пікірлер: 71
@chathurikawanigasekara3717
@chathurikawanigasekara3717 Ай бұрын
අලුත් නිළියන්ගෙන් පිළිවෙලකට ඇග වැහෙන්න ලස්සනට ඇඳලා ඉන්නෙ.... 🎉 මිචෙල් දිල්හාරා.... ❤❤ එයාට ගොඩක් drama හම්බෙනවා එයා වැඩිය රගන්නෙ නැති නිසා....මේ දසුනි ඇඟ ඇරගෙන මගුලක් නටනවා... තමුසෙට නම් කවදාවත් හොද තැනකට යන්න වෙන්නෙ නෑ ඔහොම හැසිරුනොත්...😂 ගැහැනු ළමෙක්ට තියෙන්න ඕන උතුම්ම ආභරණය සංවරකම ❤ හරියට හැදියන්.... තාත්තා හිටියනම් සතුටු නෙමේ තමුසෙව එපා වෙයි... ඔය උත්සවේට පිලවෙලකට ඇදන් ආවේ චතූ යි නිම්මි යි විතරයි 🎉
@lesandainduwara5003
@lesandainduwara5003 Ай бұрын
ඇයි දිනක්ෂි ❤
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa Ай бұрын
ඔය මදි....හැංඟිච්ච ඒවා ඔක්කොම එළියට දාන්න....එතකොට ඉදිරියටම යන්න පුලුවන්
@kkkkk4404raveen
@kkkkk4404raveen Ай бұрын
Aneda kiynne 😂😂😂 මේකි පියුමි හන්සමාලිටත් වඩා අන්තයි 😂
@Alwaysonthetop777
@Alwaysonthetop777 Ай бұрын
Eww wanni hutti
@IsharaNilanjana
@IsharaNilanjana Ай бұрын
ලස්සනම ලස්සනයි දසුනි ඹයා ඇත්තටම ඹයා දක්ෂ ණිලියක් මම සුබපතනවා ඉදිරියටම යන්න ලැබෙිවා කියලා ඹයා ගෝඩක් හොද කේනේක් අහින්සක කේනේක්❤❤❤❤❤
@Fantasylove.
@Fantasylove. Ай бұрын
උබ හිතන් ඉන්නේ ලස්සනයි කියලාද .ඇගපත ලස්සට තියනව නම් ලස්සන පේන්න අදින්න ඕන තරම් ඔයිට වඩා ලස්සන fashion තියනව පොඩි එකී😂😂😂 හැටි විතරක්..බ්‍රා එකක් ඇදන් ඇවිත්😂😂😂😂😂 තාත්තා හිටියනම් උබට සමහරවිට ඔහොම එන්න දෙන එකක් නෑ..ඒ අතින් ඔයා ගැන දුකයි.😢
@chanakaud
@chanakaud Ай бұрын
තව තියෙන හැංගිච්ච ඔක්කොම එළියට දාන්න නංගී
@anishaambrosefan
@anishaambrosefan Ай бұрын
Dasuni ❤❤
@asirimadushan5702
@asirimadushan5702 Ай бұрын
Dasuni hari hoda girl kenek
@IsharaNilanjana
@IsharaNilanjana Ай бұрын
ආසම කරන නිලියක් ඹයා ආදරේයි මම ඹයාට මගේ ජිවිතේ තියන තුරැම දසුනි ❤❤❤❤❤
@asirimadushan5702
@asirimadushan5702 Ай бұрын
Dasuni senethma api asa karana niliyak jaya wewa. Suba pathanwa oyata
@user-ur8ic9wq3r
@user-ur8ic9wq3r Ай бұрын
Wow 🤩මන් ආසම නිලියක් ,dancer කෙනෙක් මාර ලස්සනට නටනවා ❤️ සංවර වෙන්න කියලා බනින ගොඩක් අය ඇත්තටම සංවරද නැද්ද කියලා දන්නෙ එ මිනිස්සු 🤣 මාරයි ලස්සනයි ඔයා ❤
@user-lj4co4jm7s
@user-lj4co4jm7s Ай бұрын
ඹයා ලස්සනයම ලස්සනයි දසුනි කවුරැ මොන දේ කිවුවත් ඹයා යන ගමන යන්න දසුනි ඹයාට ලස්සනට රගපනවා මම කැමැතිම නිලිය ඹයා මම සුබපතනවා ඉදිරියටම යන්න ලැබෙින්න කියලා ඇත්තටම ඹයා දක්ෂ නිලියක් එ වගේම ඹයා අදින විදිහ ගොඩක්ම ලස්සනයි මම ඹයාට හැමදාමත් ආදරේයි❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-np6ty7ot3i
@user-np6ty7ot3i Ай бұрын
Hrim lssni nangii
@rahulfernando5155
@rahulfernando5155 Ай бұрын
Dasuni tawa kukkui badai loku karagathanam maru
@DisharaPremith
@DisharaPremith Ай бұрын
දසුනි❤❤
@Pahanrathnayaka209
@Pahanrathnayaka209 Ай бұрын
Dasu mara hoda charithayak ❤
@Thisuu.97
@Thisuu.97 Ай бұрын
හිච්චි පියුමි 😪😂
@Nora04589
@Nora04589 Ай бұрын
❤❤
@user-ue3dt8rc8u
@user-ue3dt8rc8u Ай бұрын
Nangi
@deepikafrancis7320
@deepikafrancis7320 Ай бұрын
තාත්තා මැරිචිච එක හොදයි හිටියනමි මෙිවා දැකලා බෙල්ලේ වැලදාගන්නවා😢😢
@ayanhayasm7565
@ayanhayasm7565 Ай бұрын
අනේපල ඉරිසියාකාර ගොන් ගෑනී එහෙනම් jaqualine franandes ගේ තාත්තා බෙල්ල වැලදාගෙන මැරිලාද?එයා හරි ආඩම්බරයි දු අද ඉන්න තැනගැන රටටත් කීර්තියක්
@kaweeshmadushan3340
@kaweeshmadushan3340 Ай бұрын
දෙමව්පියන්ට වැරදි කියන්න එපා ඒ මිනිස්සු හරි වැදගත් විදිහට හැමොටම උදව් කරගෙන උන්නු අය .එයා ඒ අය ළග ඉන්නකම් මෙයා හොදින් ලොකු ගමනක් ආවා පස්සේ වැඩකට නැති කිසිම වටිනාකමක් නැති හොද නරක වත් දන්නේ නැති පවුලක් හා එවට උදව් කරන නරක මිනිස්සු නිසා අද මෙයා නම කැත වෙන තැනට පත්කරලා
@AluthgoogleAccounteka
@AluthgoogleAccounteka Ай бұрын
එයාගෙ තාත්තගෙ හීනයක් තමයි එයා දැන් ඉන්න තත්වෙ. අනික එයා එතන කියපු එක දෙයක් වත් වැරදියි කියල මන් හිතන්නෙ නෑ. උදව් කරපු හැමෝටම thanks කරන්න අමතක කරේ නෑ❤ ⁣ඔයා open අදින්න කැමති නෑ කියල අනිත් අය ඔයා කැමති විදියට අදින්න කියල නෑනෙ😂😂 අනික දිගට අදින හැමෝම පත්තිනියොද?😂😂 කොටට ඇන්දම තමයි වේසි කිය කිය කෑ ගහන්නෙ. මන්ද මානසික ඡීවිත ඉතින්
@imalkanarangoda4767
@imalkanarangoda4767 Ай бұрын
​@@AluthgoogleAccountekaapo kotta adala kollo mol karana awadana ganikawo😊😢
@Fantasylove.
@Fantasylove. Ай бұрын
​​@@AluthgoogleAccountekaතාත්තා කියලා තියෙන්නේ මේ ලමයට කලාවෙන් ඉදිරියට යන්න කියලා..නැතුව හෙලුවෙන් ඉන්න කියලා නෙවේ ගොබ්බ ගෑනි😂😂😂 කලාව කරන ඔක්කොම ඔහොම ඉන්න ඕන කියලා නියමයක් නෑ..මේකිට වඩා ලොකු වෙලත්,ලස්සන වෙලත් ,නව පරපුරේ හිටියත් මිචෙල් දිල්හාරා කියන නිලිය කවදාවත් මෙහෙම චාටර් වෙලා නෑ..මේ පොඩි වේසියොන්ට පුක නලියනව හෙලුවෙන් යන්න..මුන්ගෙ අම්මලා ඇස් කටේ දාගෙන ඇත්තේ😂අනික මේකි මේ කොටටද ඇදලා තියෙන්නෙ..පොඩ්ඩක් කුක්කුයි,අනික් අවයවයයි විතරයි වහන් ඇවිත් තියෙන්නේ..කොටට අදින උන් හොදයි..මුන්ට බඩු කිව්වත් නම්බුකාර වැඩි පොඩි ගනිකාවියෝ
@AluthgoogleAccounteka
@AluthgoogleAccounteka Ай бұрын
එයා එයාට කැමති විදියට අදියි ඕන් නැත්තන් නොබල ඉන්න ඕන..තමන්ටයි තමන්ගෙ පවුලෙ අයට ප්‍රශ්නයක් නැත්තන් එයාට එයාගැන ආත්මවිශ්වාසයක් තියෙනවනම් වටේ ඉන්න අයට අදාල නෑනෙ.❤ ඒ වුනාට අවුරුදු ලන් වෙද්දි exam results ලංවෙද්දි හැමෝගෙම accounts වල තියෙන්නෙ අපි ගැන බලාගන්න අපි ඉන්නව.. නෑදෑයො වේයො කියල...😂😂 results අහන්න විතරක් ඉන්නව කිය කිය... එහෙම කිය කිය අනිත් අයට බණ කියන්න එන්න එපා😂😂
@sanjulasudarshani7346
@sanjulasudarshani7346 Ай бұрын
Me kella bada athulata dagene inne vidiya 😂 hodai ituin lassanai 🎉
@bimsaradissanayake9415
@bimsaradissanayake9415 Ай бұрын
ඔයාට මංං ඉන්නවා😻😙😙
@pramudinawodya
@pramudinawodya Ай бұрын
අනේ ලස්සන ඇග😂 වයස 19ට කියන කතා 😅 35ක40ක ගෑනියෙක් වගේ😂
@kavishkadilshan-ri2qn
@kavishkadilshan-ri2qn Ай бұрын
Nangith iwarai😢😢
@Inguru_paan_malli
@Inguru_paan_malli Ай бұрын
තාත්තා හිටියානම් ඔහොම දෙයක් වෙන්නැ ඔයාට😅😅
@damayanthiperera3291
@damayanthiperera3291 Ай бұрын
Ganikawoooo
@hanarishna877
@hanarishna877 Ай бұрын
හැඩ ඇතිනම් ගත හොදම ඇදුමයි නිරුවත 😂😂😂😂😂💔😊
@lakshika211
@lakshika211 Ай бұрын
තාත්තා හිටිය නං හෙලුවෙන් ඉදී එහෙනම් 😂😂😂😂😂😂
@user-bd4zb2zm5j
@user-bd4zb2zm5j Ай бұрын
හැමෝම dasuni තරම් දන්නවා nam dasuni wage වෙයිද dasuni danna තරම්
@thusharauduwake2219
@thusharauduwake2219 Ай бұрын
Hariyatama hari
@devikamuthukuda1393
@devikamuthukuda1393 Ай бұрын
Dasuni oya hodai. Namut podi wayasen MA me wage Tanata enna pin Karanna ona.. E unata oya podi wayasen na mechchara aga eliyata danna puluwan nan tawa essarahata... Tatta kiwwe nane Adum bageta adangena enna kiyala.
@kaweeshmadushan3340
@kaweeshmadushan3340 Ай бұрын
අනේ ඔය ලස්සනට ඇදලා පැලදලා ඉන්නේ අර අම්මා ඔප දලා හදපු ශරිරය නිසා.ඒ අම්මා සහොදරයා තාත්තා නැතිඋන තැනදී වැටෙන්න නොදී ඔය දැන් ඉන්න තැනට එන්න පාර නොකැපුවනම් අද ඔය රගන රැගිලි නටන්න හම්බෙන්නේ නෑ.එහෙම කරපු ඒ මිනිස්සු අලුතින් ආපූ උන් නිසා අත ඇරලා විශේෂයෙන් අර අම්මා පවා අත ඇරලා හිතුවක්කාර ජීවිතයක් ගතකරන මේ වගේ මුල මතක නැති උන්ට දිගු ගමනක් නෑ .😂ර්‍😂ර්‍😂
@shehaniwijesinghe653
@shehaniwijesinghe653 Ай бұрын
අම්ම එක්ක නෙවෙයිද මෙයා ඉන්නෙ
@kaweeshmadushan3340
@kaweeshmadushan3340 Ай бұрын
​@@shehaniwijesinghe653නෑ.ඒ අම්මයි තාත්තයි එක්න ඉන්නකන් මෙයා හොදට මේ පීල්ඩ් එකේ ඉදිරියට ආවා . තව තාත්තා නැති උනාම අම්මා මෙයාගේ තාත්තාගේ ආසාව උන නිසා මෙයාට ඒ තැනට ගෙනියන්න හැමෝම එක්ක කොළඹ ගියා .ඒ අම්මා මේ දක්වාම එයාගේ අනිත් දරුවන්ගේ හැම දේම තනියම හොදින් කරගෙන මෙයා තැනකට ගෙකාවේ.පස්සේ මෙයා හිතුවක්කාර වෙලා අම්මා අකමැති දේවල් කරන්න අරං මෙයාට ගහලා බැනලා අවවාද කලත් මෙයා හිතුවක්කාර වෙලා දැන් වෙනම ඉන්නේ .අර අම්මා අයියා නංගී කරපු දේවල් ඉස්සර කියෙව්වට දැන් එවා මතකවත් නෑ .පව් ඒ අම්මලා සහොදරයෝ .මේයා කිසිම වැඩකට නැති bfකෙනෙක් ඒ පවුලේ උන් ලොකු කරගෙන අර මිනිස්සු අත ඇරලා ඉන්නේ .හරියට එයා තනියම මේ ගමන ඇවිත් වගේ .ඉස්සර අපි (මහත්තයා)මෙයාගේ තාත්තා, අම්මා නිසා මෙයාට ගොඩාක් ආසාවෙන් උන්නේ දැන් අර පවුලේ අය නිසා මෙයා එයාගේ නම කැත කරගෙන .පව් අර මිනිස්සු මහන්සියෙන් කැපවීමෙන් අරං ආපූ ගමන හා එ අයගේ කාලය
@chathurikawanigasekara3717
@chathurikawanigasekara3717 Ай бұрын
ඔයාට කවුද කිවුවෙ
@shiranidesilva3456
@shiranidesilva3456 Ай бұрын
Nodakin.eka thamai amma gana nokiyanne.wesakama ihaa gahala.me wage coment walata baninneth me wageema wesiyo
@ThusharaDhammika-of1xf
@ThusharaDhammika-of1xf Ай бұрын
Trai kaloth mekiwa kohe hara aran yannath puluwan niliyo kiyanne badune kohomath
@yamunahewage7166
@yamunahewage7166 Ай бұрын
මල්ලි පවු...adala,කරලා ,ඉන්නවා lu...කාල,ඇඳla ඉන්න කරන දේවල් ...මොනවා කියනවා da මන්ද පිස්සු මඟුලk...තවත් thiyada hangicha දේවල් ....තාත්තා nohitiya එක හොඳයි දූ ge හෙලූwa පේනවා බලන්න
@dilansa2005
@dilansa2005 Ай бұрын
හැංගිලා තියෙන තැන් වලට කොස් කොල 3 ක් තියා ගත්තා නම් ඔයිට වඩා කලාත්මකයි. මේ විදියට විලිසන්ගයක් නැතුව දරුවො හදන්න තරම් මෙයාගේ දෙමව්පියන් මොන තරම් මොඩද පැෂන් කියන්නේ අඩනිරුවත ද
@user-tq4bm2dl9y
@user-tq4bm2dl9y Ай бұрын
වයසට මාර වැඩ .....
@nadekanemante9829
@nadekanemante9829 Ай бұрын
අැගපත ලස්සනයි කියලා සෙරම එලියෙ දාගෙන යින්න එකද හිතාන් යින්නෙ හරි ලස්සනයි කියලා
@rajithamadusanka4882
@rajithamadusanka4882 Ай бұрын
Dasuu❤
@talkwiththarindu
@talkwiththarindu Ай бұрын
❤️
@randikalakshan-ub7su
@randikalakshan-ub7su Ай бұрын
Mewa adan pare yanawa itin dusane karanawa 👌😂😂
@rinoshimuhandiramge3135
@rinoshimuhandiramge3135 Ай бұрын
ඇදුමෙ කැත 😟😟😟
@PreethikaDamayanthi-dw9cy
@PreethikaDamayanthi-dw9cy Ай бұрын
Mat kamati niliyak at ada aya adala enna adumanam harima katai asobanai.tama podi lamayek oya wilasita karanna one..at gelapena widihata..
@maduninilanka8203
@maduninilanka8203 Ай бұрын
Aththtama maar lassni.. Gobbyo kghnv adum gn kiy kiy Idkin gobb hththa.. Mew thm fashion ew dn nthi gobbyo pw
@dmdcricket95
@dmdcricket95 Ай бұрын
යකෝ පියුමි හොදයි මේ හුට්ටි එක්ක 😂😂
@shiranidesilva3456
@shiranidesilva3456 Ай бұрын
Ow ban.
@radhamayumipereraperera6453
@radhamayumipereraperera6453 Ай бұрын
ජනප්‍රිය නිලියක් 😂
@PriyanthikaPriyanthikakumari
@PriyanthikaPriyanthikakumari Ай бұрын
තොට එන්න තිබිිබෙ😂හෙඑිවෙන්😂😂😂😂😂😂
@dinoblock8516
@dinoblock8516 Ай бұрын
Mona karth kmk na school eke nama nn kiynn epa nangi.lajjai
@Dineth_Beat
@Dineth_Beat Ай бұрын
ඔයාට රෙදි කැල්ලක් ගෙනත් දෙන්නම් ඕවා වහගන්න😂
@Georgetaylor-et2yh
@Georgetaylor-et2yh Ай бұрын
මේ හුත්ති කැරි වේස ගණිකාවක් වගෙයි ඇඳල ඉන්නෙ!!!
@user-ho6qb5ex5n
@user-ho6qb5ex5n Ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@PriyanthikaPriyanthikakumari
@PriyanthikaPriyanthikakumari Ай бұрын
තොගේ හැංගිත්ත ඒවා ඔවද😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@Inguru_paan_malli
@Inguru_paan_malli Ай бұрын
හැබැයි ඔය ඇඳුම ඔයාට කැතයි නංගී😪
@user-tq4bm2dl9y
@user-tq4bm2dl9y Ай бұрын
ඉදකින්.......හෙලුවෙන් ඔයිට වඩා හොදයි.....
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 34 МЛН
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 31 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 13 МЛН
මැදිරිගිරිය | Madirigiriya | Travel with Chatura
23:29
Travel With Chatura
Рет қаралды 10 М.
SEE YOU || EPISODE 102 || සී යූ || 1st August 2024
21:30
Swarnavahini TV
Рет қаралды 89 М.
Lakai Sikai - News Room | ලකයි සිකයි - නිව්ස් රූම් l Monthly Special 😍
29:58
БУТЫЛКИ (смешное видео, приколы, юмор, поржать)
0:59
Натурал Альбертович
Рет қаралды 3,1 МЛН
БАТЯ И ЗОМБИ АПОКАЛИПСИС , МИРУ КОНЕЦ?
20:52
BATEK_OFFICIAL
Рет қаралды 3,7 МЛН
小蚂蚁那么小气干嘛!#火影忍者 #佐助 #家庭
0:26
火影忍者一家
Рет қаралды 8 МЛН