කාර්යබහුල ගෘහනියක්ට වටිනම දෙයක්😇😇🤪/ day in my life/day vlog/money saving challenge/ape gedara

  Рет қаралды 10,788

Ape gedara

Ape gedara

Күн бұрын

#dailyvlog #dayinmylife #dayinmylifevlog #apegedara #cooking
day in my life
day vlog
money saving challenge
another day in my life
beautiful day in my life
day vlog

Пікірлер: 58
@niroshikapathirana8726
@niroshikapathirana8726 Ай бұрын
නංගී ...daraz orders ගන්න හැටිth අපිට කියලා දෙන්න කො...ඔයා කැමති නම් විතරක් ..
@kamarypop65
@kamarypop65 Ай бұрын
අ⁣නේ මැනික ❤ හරිම ආස හිනෙ සල්ලි කැටයක් ඔයා හැදුවා හරිම ලස්සනයි ,ස්තුති ඔයාට බුදු සරනයි සතුටින් ඉන්න හැමදාම 💐💐💐🌹
@apegedara9382
@apegedara9382 Ай бұрын
❤️❤️❤️
@TsWelikalage-n3v
@TsWelikalage-n3v 8 күн бұрын
Godak hodai akke oyata suba pathanawa
@UshaniMadanayaka-li4ic
@UshaniMadanayaka-li4ic Ай бұрын
වියාපාරයක් විදිහට ආස්මි කඩවල් වලට දමන්න ඇසුරැම් කරන විදියත් එක්ක කියා දෙන්න නංගි
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 Ай бұрын
ඔයාට ජයෙන් ජයම වේවා මේ සියලුම දේවල් බෙදා දෙනවට ගොඩාක් ස්තුතියි නංගි ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤❤❤❤
@apegedara9382
@apegedara9382 Ай бұрын
ස්තූතියි අක්කෙ ❤️❤️❤️
@AroshaRanmali
@AroshaRanmali Ай бұрын
E asahas hodai akke.mn nm kamathi...adarei❤❤
@sobasiri07
@sobasiri07 Ай бұрын
ගොඩක් යහපත් සොහොයුරීයක් ඔයා බුදු සරණයී
@champaweerakkody7306
@champaweerakkody7306 Ай бұрын
Thanks dear ❤
@sumethracol3331
@sumethracol3331 Ай бұрын
ලොකුසවාමින්වහන්සේට උතුමි නිර්වානසුවය අත්වේවා. තෙරුවන්සරනයි.
@asafernando6290
@asafernando6290 Ай бұрын
Oya godak hodayi. Danagaththu widihata Garu karanawa.samaharu Anungen danan thamange Kara gannawane. ♥♥♥
@kamarypop65
@kamarypop65 Ай бұрын
පිංවත් අපෙ හාමුදුරුවන් වහන්සේට අමා මහ නිවන ලැබේවා නමෝ බුධ්ධාය 🙏🙏🙏
@apegedara9382
@apegedara9382 Ай бұрын
🙏🙏🙏🙏
@nalindag.m206
@nalindag.m206 Ай бұрын
👍
@AnushaKumari-jx4ip
@AnushaKumari-jx4ip Ай бұрын
පිංවත් අපේ ස්වාමින් වහන්සේට උත්ම් උෟ නිර්වාන සම්පත්තිය ලැබේවා🙏🙏🙏
@nishanthikodi5888
@nishanthikodi5888 Ай бұрын
මමත් හුඟ කලෙක ඉඳලා my dairy chanell එක බලනවා
@vitharanachami4001
@vitharanachami4001 Ай бұрын
Thank you dear ❤
@apegedara9382
@apegedara9382 Ай бұрын
You're welcome 😊
@madulifestyle2280
@madulifestyle2280 Ай бұрын
Day vlog gennoooooo❤
@dharmasiriananda9873
@dharmasiriananda9873 Ай бұрын
සුභ පතනවා ඔයාගේ වැඩවලට නංගී.ස්වාමීන් වහන්සේටත් උතුම් ඌ නිර්වාන සම්පත්තිය ලැබේවා.🙏🙏🙏මටත් ආසයි නංගී සල්ලි ඔය විදිහට එකතු කරන්න.මම දැනට දවසකට 20 ගානේ තමයි එකතු කරන්නේ.එයිට වඩා මේ ක්‍රමයෙන් ඉක්මනින් අවශ්‍ය මුදල එකතු කරගන්න පුලුවන් නේද.කරමු පොඩි උත්සාහයක්.ඔයාට තමයි තෑන්ක්ස් කරන්න ඕනි.තෑන්ක්ස් හොදේ.❤❤❤
@apegedara9382
@apegedara9382 Ай бұрын
හරි අක්කෙ...අපි උත්සාහ කරමු මේ ක්‍රමයටත්...❤️❤️❤️
@thinulanethsara3635
@thinulanethsara3635 Ай бұрын
🙏👍❤️සුපිරි 👍🙏❤️
@saumyavlog9128
@saumyavlog9128 Ай бұрын
ගොඩාක් හොදයි නන්ගා day vlog බලන්නත් ගොඩාක් ආසයි❤❤
@apegedara9382
@apegedara9382 Ай бұрын
ස්තූතියි අක්කේ...😇😇❤️❤️😘😘😘
@saumyavlog9128
@saumyavlog9128 Ай бұрын
@@apegedara9382 ❤️❤️
@user-wy7rp5le2u
@user-wy7rp5le2u Ай бұрын
Goddaak lassani akke
@kamarypop65
@kamarypop65 Ай бұрын
8,27 ඔයාගෙ උපන්දිනයද මැනික බුදු සරනයි ❤
@apegedara9382
@apegedara9382 Ай бұрын
නෑ අක්කේ මගෙ ලොකු දුවගෙ උපන්දිනේ.. ❤️❤️❤️
@saumyarajapaksha5702
@saumyarajapaksha5702 Ай бұрын
ලස්සනයි අක්කේ වීඩියෝ එක .අනේ මමත් කෑම හදන්න ආසයි .කෑම හදලා දාන්න කඩ හොයා ගන්න විදිහක් කියන්නකෝ
@apegedara9382
@apegedara9382 Ай бұрын
ලග පාත තියන කඩ වලින් අහන්න ඕනෙ නංගී
@VisuVisu-ic1jg
@VisuVisu-ic1jg Ай бұрын
💎💎💎💎💎🌹
@madulifestyle2280
@madulifestyle2280 Ай бұрын
Niyamai.👍👍👍👍
@WithanaGamage
@WithanaGamage Ай бұрын
Sook duwa👍👍❤️❤️
@SujeewaHarischan
@SujeewaHarischan Ай бұрын
Good idea thank you akkiyo ❤❤
@apegedara9382
@apegedara9382 Ай бұрын
Welcome 😊❤️❤️❤️
@madumadu4215
@madumadu4215 Ай бұрын
අක්කේ BR එක ගන්න කොච්චර කාලයක් යනවද? Rejister කරගන්න සම්පූර්ණ වියදම කීයක් විතර යනවද අක්කේ.
@yasinthaSadaruwan-j6q
@yasinthaSadaruwan-j6q Ай бұрын
Godak hodai akke.❤❤❤❤
@apegedara9382
@apegedara9382 Ай бұрын
😇😇❤️❤️❤️
@wasanthigunasighe2022
@wasanthigunasighe2022 Ай бұрын
ඔයා කැමති විදිය ට. විඩියෝ ගෙන්න නංගී .හැබැයි බිස්නස් විඩියෝ ගොඩක් හොදයි දෙකටම කැමති . ඔයට ජයම වෙව
@apegedara9382
@apegedara9382 Ай бұрын
ස්තූතියි ❤️❤️❤️
@user-tt1vi2xj2t
@user-tt1vi2xj2t Ай бұрын
Woow akke
@apegedara9382
@apegedara9382 Ай бұрын
❤️❤️❤️❤️
@rasichandima1317
@rasichandima1317 Ай бұрын
👌💐❤️
@UshaniMadanayaka-li4ic
@UshaniMadanayaka-li4ic Ай бұрын
තව ආස්මි වීඩියෝ එකක් කරන්නකෝ නංගි
@apegedara9382
@apegedara9382 Ай бұрын
මීලඟ එක ආස්මී වීඩියෝ එකක් තමයි අක්කා ❤️❤️😇😇
@MadushaDivyanjali
@MadushaDivyanjali Ай бұрын
Oya box eka hadana hati wena chanel ekaka akka kenek kara kalin
@apegedara9382
@apegedara9382 Ай бұрын
ඉතින් ඒක තමයි මම කිව්වෙ මම වෙන චැනල් එකකින් බලාගෙන ඉගෙන ගත්තෙ කියලා...මම ඉගෙන ගත්තෙ my diary චැනල් එකෙන්..ඒ ගැන මම කියනව වීඩියෝ එකේ...එයා කියලා දෙන්නෙ තනියම එකතු කරන විදිය ගැනනෙ මම කියලා දුන්නෙ දෙන්නෙක් එකතු කරනකොට ඉක්මනින් එකතු කරන්න පුළුවන් කියලා..
@UshaniMadanayaka-li4ic
@UshaniMadanayaka-li4ic Ай бұрын
ආස්මි වීඩියෝ දානකන් ඉවසිල්ලක් නැතුව මග බලන් ඉන්නෙ නංගී
@apegedara9382
@apegedara9382 Ай бұрын
අක්කෙ තව දවස් දෙක තුනකින් දානවා...
@user-fq3hy5ow8j
@user-fq3hy5ow8j Ай бұрын
❤❤❤
@apegedara9382
@apegedara9382 Ай бұрын
❤️❤️❤️
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
🥰🥰🥰
@apegedara9382
@apegedara9382 Ай бұрын
❤️❤️❤️❤️
@RuwanthikaWerasinha
@RuwanthikaWerasinha Ай бұрын
Akke oyage number eka dennako❤❤
@AnomaAboma
@AnomaAboma Ай бұрын
Oyage gama koheda
@apegedara9382
@apegedara9382 Ай бұрын
මම කුරුණෑගල පොල්පිතිගම ❤️❤️❤️
@dhanushikadesilva6306
@dhanushikadesilva6306 Ай бұрын
Mis mata oyage phone no eka denna puluwanda
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 54 МЛН
CAMINHANDO A NOSSA ESTRADA
7:01
Pastor Vilson Welmer
Рет қаралды 2
Education Scheme 2025 - ICAP
1:08:11
ARTT Business School
Рет қаралды 9 М.