No video

එයයි මමයි විතරයි 😍| Day in my life 🌸😍| Life in japan 🇯🇵🇱🇰

  Рет қаралды 117,687

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Anusha jeewani

Пікірлер: 607
@ashiniperera4239
@ashiniperera4239 Жыл бұрын
මරීනා නංගි දැක්කහම හිතම පිරෙනවා ආන්ටි.එයා දවසින් දවස දක්ෂ දරුවෙක් වෙනවා.ඒ ආන්ටිගෙයි අන්කල්ගෙයි ආදරය නිසාමයි කියලයි මට හිතෙන්නෙ.පරිස්සමින් සතුටින් ඉන්න ආන්ටි.ආදරෙයි ❤😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 😍
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
Harima lassana comment ekak ❤.Time ekak labunot ape channel eka patet enna.Api USA walin ❤.
@ITsMI1107
@ITsMI1107 Жыл бұрын
E rate hema lamyma oya wage tamai
@dewsanju
@dewsanju Жыл бұрын
නැන්දගෙ වැඩ හරිම පිළිවෙළයි 🥰💗 මරීනා නන්ගිගෙ වාදනයත් හරිම ලස්සනයි අනේ 🥹🫶🏻
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️💕💕🙏
@ruchiraperera6186
@ruchiraperera6186 Жыл бұрын
අනූ ඔයාගේ වැඩ හරිම පිලිවලයි , පිරිසිදුයි. හරිම හුරුබුහුටි විදියට උයනවා. මම් ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ස්තූතියි අනූ ❤.ඔයාලා හැමෝටම ආදරෙයි . බුදුසරණයි🙏🙏😍😍❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි 😍😍😍
@kinslidharmasooriya3231
@kinslidharmasooriya3231 Жыл бұрын
අපි හැමදාම ඔයාගේ videos බලනවා.. හරිම ලස්සනයි. ❤ මමයි අක්කි අම්මියි මරීනට හරිම ආදරෙයි. එයාව අපි ආදරෙන් මතක් කලා කියන්න.❤❤ ඔයාලා හැමෝම සතුටින් පරිස්සමට ඉන්න.❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනිවාර්යයෙන් කියන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@gayathriprasadini915
@gayathriprasadini915 Жыл бұрын
marina hari shok akke. adare hithenawa akke❤❤❤❤❤
@rupikawijesinghe1792
@rupikawijesinghe1792 Жыл бұрын
අක්කා වැඩ කරනව බලන් ඉන්න හරි ආසයි.හරිම පිලිවෙලයි.ඔයාගෙ අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්නවට ගොඩක් ස්තුතියි .අනේ මරීනා මැණික හරි ලස්සනට වාදනය කරනවා.ඔයාලත් පරිස්සමෙන් ඉන්න.බුදුසරණයි ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dinesharandeny8136
@dinesharandeny8136 Жыл бұрын
ජීවිතය සරලව ගෙවෙන එක හිතට සැනසිමක්❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
❤❤❤❤❤❤
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
Harima lassana comment ekak ❤.Time ekak labunot ape channel eka patet enna.Api USA walin ❤.
@nilushikamadumali7921
@nilushikamadumali7921 Жыл бұрын
වෙනදා වගේම හැමදාමත් ගොඩාක් ගොඩාක් ආදරෙයි අක්කේ සතුටින් පරිස්සමෙන් ඉන්න මරීනවත් ආදරෙන් මතක් කරා කියන්න ..ජේසු පිහිටයි බුදුසරණයි අක්කේ ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනිවාර්යයෙන් කියන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@ThiliniDulhari-sj6sk
@ThiliniDulhari-sj6sk Жыл бұрын
මේ විඩියෝ එක හරිම ලස්සනයි අක්‌කා උයන විදිය බලන් ඉන්න හරිම ආසයි ඒ වගේම හිතත් සතුටින් පිරෙනවා. අක්‌කේ වගාව හරිම ලස්සනයි වගේම පිළිවෙලයි. මරීනා දුවව දැක්‌කාම හරිම සතුටුයි හරිම දක්‌ෂ දුවක්‌ ලස්සනට වාදනය කරනවා අක්‌ කේ.පවුලේ හැමොම පරිස්සමින් සතුටින් ඉන්න. ජේසු පිහිටයි !!! ❤️❤️❤️🥰🥰🥰
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕❤️❤️💕🙏 ආදරෙයි 💕❤️❤️
@helankumari7059
@helankumari7059 Жыл бұрын
Godak asawen video balanawa akke mn asi akka inna widehata adari godak parissamin inna akke duwawa matak kala kiyanna akke❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනිවාර්යයෙන් කියන්නම් ❤️❤️ ස්තූතියි 💕
@Jayaminisilva_0912
@Jayaminisilva_0912 Жыл бұрын
මරීනා හරිම හොද දරුවෙක්.දැක්කත් ආස හිතෙන ආදරේ හිතෙන පැටියෙක්.බුදු සරණයි ජේසු පිහිටයි ඔයාලට 💜️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕💕💕❤️🙏
@SamithaMihirani-xh6qn
@SamithaMihirani-xh6qn 3 ай бұрын
හරිම ලස්සනයි දෝනිගෙ වැඩ හරි පිලිවෙලයි..❤ජේසු පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@subadamayanthi731
@subadamayanthi731 Жыл бұрын
ඔයලා ආදරෙන් ඉන්න අංහින්සක පව්ලක්, හරිම ලස්සනයි, ඔයාලත් ආදරෙන් ඉන්න.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 🙏❤️💕
@sadiidonie4450
@sadiidonie4450 Жыл бұрын
මරීනා ඉද්දි video බලන ආසාව තවත් වැඩි වෙනවා. නැන්දාගේ වගාව උයන විදිහ බලන් ඉද්දි ඒක වෙනමම සතුටක්❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️💕💕🙏
@dilrukshi355
@dilrukshi355 Жыл бұрын
ඔයාලා ලංකාවට හදිස්සියේ ආව post එක මම දැක්කෙ හදිස්සියේ වගේ , ඒ දවස්වල මගේ ගේ හදන වැඩවලට බිසී වෙලා හිටියේ ,මම ඒත් ඔයා වීඩියෝ දාලාද කියලා නම් නිතර බැලුවා ,මම හිතුවෙ ඔයා ලංකාවෙදි වීඩියෝ දායි කියලා ,ටික කාලයක් ඉදියි කියලත් හිතුවා ,විස්තර හරියටම දැනගෙන හිටියනම් මරීනට අලිගැට පේර ටිකකුයි උදුවැල් ටිකකුයි අරගෙන යන්න බැරි උනත් මෙහෙදි කන්න හරි ගෙනල්ලා දෙන්න තිබුනා ,නුවර අපිට මේ දවස්වල අලිගැට පේර හැදෙන කාලෙනේ, ඔයාගේ වීඩියෝවල හැමදාම ජපන් අහස දැකලා එකපාරටම ලංකාවේ අහස දකිද්දී නිකම් මොකක්දෝ වෙනසක් දැනුනා ,ගොරකා ,ගම්මිරිස් ,එනසල් ,කරාබුනැටි ,කුරුදු ,පාර්සලය ක් ඔයාට අරන් යන්න හදලා දෙන්න තිබුනා ,මට මරීනා බලන්න මීගමුවට එන්න තිබුනා ,එයා එයාපෝට් එකේදි ලිෆ්ට් එකේදි හොටෙල් එකේදි වැඩි හිටි කෙනෙක්වගේ හැමදේම handle කරනවා ,අපේ ලමයින්ට වඩා තාක්ෂනය හොදට බවිතා කරනවා , ඒක හරි වටිනවා
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ බොහොම ස්තූතියි ඔයාගෙ මෙ ආදරයට ❤️💕 ලන්කාවට හදිස්යේම යන්න වුනා මට.. මම ගොඩාක් ආසාවෙන් හිටියෙ මගෙ ආදරනියන්ව බලන්න.. ඒත් මට මෙ පාර එ දෙ කරගන්න බැරිවුනා ❤️ ඇත්තටම ස්තූතියි ඔයාගෙ වන ටික මට ගොඩාක් වටිනවා ❤️💕 ආදරෙයි ❤️💕
@madhushika-cz8dx
@madhushika-cz8dx Жыл бұрын
Marina hari daksha daruwek. Issraha igenim katayuthu walata suba pathanwa mn. Rasa kemak adath kiyala dunnata bohoma sthuuthi. Sathutin parissamata inna budusaranai ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
Harima lassana comment ekak ❤.Time ekak labunot ape channel eka patet enna.Api USA walin ❤.
@gayanidinesha7292
@gayanidinesha7292 Жыл бұрын
අනේ ඒ ජපන් විදිහට හදපු කරි එකත් හදන්න කියලා දෙනවද ඒක දැක්කම ආස හිතුනා රස පාටයි ආදරෙයි ඔයාලා හැමෝටම ❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
❤❤❤❤❤
@amandanuwangi4585
@amandanuwangi4585 11 ай бұрын
අක්කේ විඩියෝ බැලුවාට මන් මැසෙජ් කරලා නෑ .හරිම ආසාවෙන් මන් මේ විඩියෝ බලන්නේ මොකද අක්කා කතා කරන විදිහට ආසා හිතෙනවා❤❤❤ ඒ වගෙම මරීනා ගතිගුණ වලින් පිරුන වාසනාවන්ත දරුවෙක් පරෙස්සමින් ඉන්න ඔයාලා තුන්දෙනා තෙරුවන් සරණයි ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤️💕💕💕
@DinuKawshalya-tu8yo
@DinuKawshalya-tu8yo Жыл бұрын
හරිම ලස්සනයි නැන්දේ...මරීනව ආදරෙන් මතක් කරා කියන්න ලගදි තමයි විඩ්යෝ බලන්න පටන් ගත්‍තා ආසවෙන් වීඩියෝ ඔක්කොම බලන්න ගත්තා
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනිවාර්යයෙන් කියන්නම් .. ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sacheegunasekara1023
@sacheegunasekara1023 Жыл бұрын
Akke oyage vedio 1k daanakan balagena hitiya...ane godak satutui...oyage vedio witaramai man godak kamati...oyala ape family wage danenaw..hamotama budusaranai godak adarei akke
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
හරිම ලස්සනයි නංගී අදත් ඔයාගේ වීඩියෝ එක .ගොඩාක් ආසාවෙන් බැලුවා .මරීනා පුතා ඉතා දක්ෂ දරුවෙක් වගේ "සංගීතෙට"..❤❤වාසනාවන්..බුදු සරනයී .❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@To.loving.Taehyung
@To.loving.Taehyung Жыл бұрын
අදත් video එක හරිම ලස්සනයි auntie .❤ මට auntie වයි මරීනාවයි දකිද්දී මගේ අම්මයි මාවයි මතක් වෙන්නෙ🥰. මරීනා කතාකරනව අහන්න මට හරිම ආසයි. 🥺💕 හැමදාම සතුටින් ඉන්න හැමෝම 😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
Harima lassana comment ekak ❤.Time ekak labunot ape channel eka patet enna.Api USA walin ❤.
@wapdamayanthi4248
@wapdamayanthi4248 Жыл бұрын
ඔයා දවසේ වැඩ කරන පිළිවෙලට මං හරි කැමති. ඔයාගේ පවුලේ සමගිය ආදර්ශමත්. තෙරුවන් සරණයි ඔයාලට.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@maduliyanage
@maduliyanage Жыл бұрын
අක්කිගේ කෑම ටික නම් නියමයි 😮😮අනේ මරීනා හරිම ශෝක් ....මතක් කලා කියන්න ආදරෙන් ...ඔයාලා හැමෝටම බුදුසරණයි ❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනිවාර්යයෙන් කියන්නම් නංගි ❤️💕 ස්තූතියි ❤️💕
@WishYasho
@WishYasho Жыл бұрын
ayeth Japanedi karana lassana vlogs tikk blnna puluwan 🇯🇵❤ me vlog ekath lassanai Marina nangi cute ♡ mn asama family ekak hamadama sathutin parissamen enna adarei 😍💕
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 😍😍😍 ආදරෙයි 💕❤️💓
@nimeshakawindi33
@nimeshakawindi33 Жыл бұрын
ආසාව්න් බලනවා ඔයාගේ විඩියො අනේ කියන්නකො ඔය රට ගිය විදිය හස්බන් හමුවුන විදිය දැනගන්න ජොබ් එක ගැන ආසයි දැනගන්න මරිනා පැටියට ආදරෙයි සතුටින් ඉන්න ❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@hlchandani273
@hlchandani273 Жыл бұрын
ලස්සන වීඩියෝවක් ප්‍රාර්ථනා කරනවා ඔයාල කරන කියන සියළු යහපත් වැඩකටයුතු හිතනපතන ආකාරයෙන් ම ඉෂ්ට සිද්ධ වෙනවා කියල.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@madumali3459
@madumali3459 Жыл бұрын
අදත් විඩියෝ එක ලස්සනයි ..පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@thilinidesilva6260
@thilinidesilva6260 Жыл бұрын
Ane dan dakke akki video eka, oyalage jeewithe harima sahallui, adaraneeyai akki,, mareena panchi harima shok ane ❤eyage wadanayat harima lassanai she's talented girl ❤😘😘 Stay happy every day akki 💞 තෙරුවන් සරණයි oyalata ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි 💕
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
Harima lassana comment ekak ❤.Time ekak labunot ape channel eka patet enna.Api USA walin ❤.
@sandunibandara4411
@sandunibandara4411 Жыл бұрын
Hariima lassanai video eka akki... Parisamata sathutin inna..... Teruwan saranai ❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 😍😍😍😍😍
@samanthifernando2284
@samanthifernando2284 Жыл бұрын
ඔයා කෑම හදන විදිය වගේම..ඒක පිලිගන්වන විදියත් අගෙයි...මටත් ආස හිතුනා..❤❤❤❤❤🤪😋😋😋😋
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@piyumiekanayaka8376
@piyumiekanayaka8376 11 ай бұрын
Ahamben dekka vedio ekak balala asa hituna oyage vedio balanna. .. shooi family eka😍
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 🥰🥰🥰🥰🙏
@thiliniwickramasinghe5755
@thiliniwickramasinghe5755 Жыл бұрын
අදයි මම ඔයාගේ videos බලන්ට එකතු උනේ.හරිම ලස්සනයි සහ පිළිවෙලයි.බලන්ට ආසා හිතෙනවා.කෑමත් හරිම රස පාටයි 😋 බුදුසරණයි ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ආදරයෙන් ඔයාට පිලිගන්නවා 😍 ස්තූතියි 💕
@nalifernando5251
@nalifernando5251 Жыл бұрын
මරිනා දුව හරිම හොදයි දෙමාපියන් අාව ගති ගුනයක් දුව මටත් ඉන්නවා ඔය වයසම මිනිබිරියක් ජේසු පිහිටයි දුව
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
❤❤❤❤❤❤
@Master_NN
@Master_NN Жыл бұрын
ඔන්න ඔයාලව බලලා යන්න ආවා 😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nadeeinusa
@nadeeinusa Жыл бұрын
අනේ අදත් හරිම ලස්සනයි විඩියෝ එක . මරීනා දුව අම්මාටත් උදව් කරලා එයාගේ වැඩ තනිවම කරනවා . අපිටත් ගිය ටිකේ ගොඩක් අව්ව තිබුණා ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි අක්කා 😍😍
@Chathu345
@Chathu345 Жыл бұрын
බත් එක හදල මාගෙ husbandta dunna api eka rasata kaawa akke. Thnk you ♥️prismin,
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@chamanithilakshika8636
@chamanithilakshika8636 Жыл бұрын
මරිනා harima ලස්සනයි akki....weda harima piliwelai.oya wage...oya wayasata ammata udau karana eka kochchara deyakda...eya tama podi ne..mn eya ලස්සනයි keewa kiyala kiyanna akkki😍parissamin inna.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනිවාර්යයෙන් කියන්නම් ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nathashasilva1616
@nathashasilva1616 Жыл бұрын
අනේ අපේ මරීනා මල🌼 අක්කී මොකක්ද කරන ජොබ් එක..ආස හිතෙනවා අක්කී ඔයාගේ පිලිවෙලට❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
මම රෙස්ටුරන්ට් එකක වැඩ කරන්නෙ 😍😍
@manjulagayan9837
@manjulagayan9837 Жыл бұрын
ලස්සනයි අක්කි video එක බලන්න ආසයි . අක්කි ලස්සනට පිළිවෙළකට වැඩ කරනව බලන්න ආසයි . අක්කි දැන් මරීනට හොඳයිද . එයාව ආදරෙන් මතක් කරා කියන්න . ලස්සන video එකක් අරගෙන ආයිත් එන්න අක්කි . ඔයාලගෙ හිත් සතුටින් සැනසීමෙන් පිරේවා . සියලු දේවල් සාර්ථක වෙන්න කියල ප්‍රර්තනා කරනව . බුදු සරණයි අක්කි 🌺🌺 රේණු 🌺🌺
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
මරීනා ට දැන් හොඳයි නංගි ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@sanjeewanipriyangi7026
@sanjeewanipriyangi7026 Жыл бұрын
Oyata enne harima adaraneeya duwek nanga.anith video aken oyage wagawa pennanna nanga.japane balanna Anna mama harima asai nanga❤ jesu pihitai. Paressamin sathutin oyalath enna.❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනිවාර්යයෙන් පෙන්නන්නම් ❤️❤️💕 ස්තූතියි 💕
@dinuththaraperera8595
@dinuththaraperera8595 Жыл бұрын
හරිම ලස්සයි......... මරිනාගේ music song එකාත් ගොඩාක් ලස්සනයි...... god bless your family and love youuu💖💖
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️❤️❤️💕
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
Harima lassana comment ekak ❤.Time ekak labunot ape channel eka patet enna.Api USA walin ❤.
@sasifdo3642
@sasifdo3642 Жыл бұрын
අනෙ කාලෙකිම් බලන්න පුලුවන් උනෙ ඇන්ටී රසම රස කෑම හදන විඩියො එකක් විඩියො එක හරීම ලස්සනයී🥰🥰🥰මරීනා නංගිගෙ බැන්ඩ් එක නම් නියමයී මරිනා නංගී හරිම දක්ශයී🥰🥰💪💪කලින් විඩියො එකට කමෙන්ට් කරන්න බෑනෙ ඇන්ටී එකත් හරීම ශොක් පවුලෙ අය එක්ක නාන්න ගිහින් මරීනා නංගී ඇන්ටී සෙල්ලම් කල විදිය නම් හරීම ශොක් අනෙ ආස හිතුනා දැක්කම🥰🥰🥰🥰ආදරේයී පරිස්සමෙන් ඉන්න☸️✝️🙏🙏🥰❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️💕 ආදරෙයි ❤️💕💕💓🙏
@ssn2450
@ssn2450 Жыл бұрын
ලස්සනයි ඇන්ටි වීඩියෝ එක... ඇන්ටිගෙ අල බැදුම try කරලා බලන්න ඕනේ.. මරීනාත් හරිම හොද ලමයෙක්..පොඩි කාලෙ ඉදන් අම්මගෙ වැඩ වලටත් උදව් කරගෙන ඉන්නවා.. එයාට ආදරෙයි කිව්වා කියන්න.. ඇන්ටිගෙ වගාවන් ඉක්මනින් අපිට බලන්න ලැබෙයි නේද ආයෙ.. japanese කරි එක හදන හැටි ආයෙ දවසක ගන්න දාන්න ඇන්ටි ❤ බුදු සරණයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනිවාර්යයෙන් කියන්නම් .. ස්තූතියි ❤️💕💕🙏 ආදරෙයි ❤️💕
@savesrilanka2969
@savesrilanka2969 Жыл бұрын
අක්කිගේ කෑම බලන්නම එන මන් 😊 ලස්සනයි අක්කියෝ ආදරෙයි ❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤
@Diliniheshara-nr8it
@Diliniheshara-nr8it Жыл бұрын
කොහොමද ඉතින් 😊. අද video එකත් ගොඩක් ලස්සනයි. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න.. 😊ආදරේ යි. ❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
හොඳින් ඉන්නවා ❤❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@krishaniniro9607
@krishaniniro9607 9 ай бұрын
Ane akki vodeos speed nokara dannako. Diga unata kamak na. Mao asai oyava balanna hamadaaama❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
අනෙ පැටියො එහෙම වුනාම බලන අයට එපා වෙනවා ♥️♥️ මම දිග විඩියෝ දාන්න උත්සාහ කරන්නම් ♥️♥️ ආදරෙයි 😘
@Niludilrukshi487
@Niludilrukshi487 Жыл бұрын
Adareii marina manika❤❤ Akka Pana video eka lassanaiiii.... Godak adareii bs ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ආදරෙයි ❤❤❤❤
@rasikamaheshani6735
@rasikamaheshani6735 7 ай бұрын
Dakkama සතුටුයි දුවේ ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
😘😘😘🙏🙏
@rangaruwankumara6028
@rangaruwankumara6028 10 ай бұрын
Shooooiii marina..❤❤hodata igana ganna 🎉🎉🎉
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
🥰🥰🥰🥰🙏🙏🙏
@sakunthlaariyadasa2678
@sakunthlaariyadasa2678 Жыл бұрын
හරිම ලස්සනයි මරිනා නම් හරිම අහිංසක දුවෙක් මන් මගේ දුවට වගේ ඔයාට ආදරෙයි පැටියෝ බුදුසරණයි ❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sapnasapna-iu3vo
@sapnasapna-iu3vo Жыл бұрын
අනෙහ් ජපන් වලින් කතා කරන්නකෝ ආසයි එහෙම අහන්න 🤭❤..ඔයලා හරිම සරලයි ..මන් නම් හරිම ආසයි .🥀
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එහෙම කරන්නම් විඩියෝ කරද්දී 😍😍 ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@shalanimalsha6666
@shalanimalsha6666 Жыл бұрын
adath lassanai mis video eka oyala samatama teruwan saranai
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
💕❤️❤️❤️💕🙏
@chamanthiratnayake1033
@chamanthiratnayake1033 Жыл бұрын
හරිම සන්තොසයි ඔයාගෙ වීඩියෝ එකක් දැක්කම.. පරිස්සමෙන් සතුටින් ඉන්න ... පුලුවන් නම් වලං වල යට පැත්ත කලු වෙන එක පිරිසිදු කරගන්න විදිහ කියන්න අනූ...
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 මම බේකින් සෝඩා වලින් මදින්නෙ 😍
@user-zb6ty4kt5p
@user-zb6ty4kt5p 6 ай бұрын
❤අක්කේ අදත් ලස්සනයි video එක මරිනාට ආදරෙයි ගොඩක් ❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
ස්තූතියි 😘😘😘🙏
@achinichathundiya9774
@achinichathundiya9774 Жыл бұрын
Man hamadama nandige vidiyo balanawa marina nangi inna nisa thawath asawen balamawa.....😊😊❤❤ marinata kiyanna man godariyak adarei kiuwa kiyala.. parissamin inna nandi.. mageth loku hinayak japan enna ❤❤❤❤ ehineth haba wewa kiyala man parathana karanawa
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනිවාර්යයෙන් කියන්නම❤❤ සුබ පතනවා එ හැමදෙයක්ම සාර්ථක වෙන්න කියලා ❤ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@nilankasabeetha2569
@nilankasabeetha2569 Жыл бұрын
හැම වැඩකටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ජෙසුපිහිටයි 🎉❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
Harima lassana comment ekak ❤.Time ekak labunot ape channel eka patet enna.Api USA walin ❤.
@nimashapawani3298
@nimashapawani3298 Жыл бұрын
මරීනා මැනික ❤😘පරිස්සමින් සතුටින් ඉන්න හැමදාමත් ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sithumisathsarani6441
@sithumisathsarani6441 Жыл бұрын
adarei akka.sathitin innna.budusaranai.😘😘
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ආදරෙයි ❤❤❤❤
@nadeeshadilhari6004
@nadeeshadilhari6004 Жыл бұрын
Comments dekkama තේරෙනවා marinata hemoma ගොඩක් ආදරේ බව... ලංකාවේ අපිට එයාගෙ හඬින් සිංහලෙන් අපිට adarei කියන්න කියලා dennako... Lassanai ඔයාගෙ අද vidio එකත්...
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
මරීනා සිංහලෙන් කතා කරන විඩියෝ එකක් මම දාලා තියනවා මීට කලින් .. ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@manelmanel1342
@manelmanel1342 7 ай бұрын
ඔයා මලීෂ ගැන කියන කොට මගේ ඇස් දෙකට කදුළු අවා අනේ ඔයා එයාට සලකන්නේ අම්මා වගේ ඔයාට කවදාවත් වරදින්නේ නෑ. දවසින් දවස හරි යන්න ඕනේ ඔයාට
@anushajeewani2016
@anushajeewani2016 7 ай бұрын
♥️♥️♥️♥️🥰🙏🙏
@user-oy5mz8lj2wt
@user-oy5mz8lj2wt Жыл бұрын
Ane mis mama oyage wadasataha baluwa godak lassanayi. Amma hod atmeka athi mis. Magnet Amma Nathi una. Innakam puluwan vidiyata salakuwa ahinda duka tuniwela giya eth hita tawama na kiyala piliganne na budu saranai mistai mahattayatai babarai. Matt duwala dennek innawa iskole Yana.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ❤❤❤🙏🙏
@user-yg5iy3lt4r
@user-yg5iy3lt4r 3 ай бұрын
Akki hemadama mai mage nangi video balnnawa marinnawa mathak kara kiyanna api eyata godak adreiiiii❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
කියන්නම් ♥️♥️ ස්තූතියි ♥️😘🙏
@SL-online
@SL-online Жыл бұрын
Auntyge video ekk enakan maga balagen inne ......video ekak dala kiyala dakkam mara sathutak thiyenne ❤❤...
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@sajinijayarathna5161
@sajinijayarathna5161 Жыл бұрын
Ane marina shok akki hema dema sarthaka karaganna shakthiya lebenna kiyala pqthanawa akki budusaranae sathutin parissamata enna akki budusaranae ❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි නංගියො😘😍😍
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@suty4635
@suty4635 Жыл бұрын
අනේ කවුරු හරි මේක බලන්න .. මං ඉස්කොලේ යන අවුරුදු 18ක් ළමයෙක් මං වෙන්නප්පුවෙ A/L bio විශය කරන්නෙ මගෙ අම්මට අසනීපයි එයාට දියවැඩියාව , ගෑස්ටරයිටීස් . තාත්තා මීට මාස පහකට කලින් නැති උනා😔 .. අපිට කන්න බොන්නවත් නෑ අනේ උදව් කරන්න අපිට මෙහෙ කවුරුත් අපිට උදව් කරන්නෙ නෑ . අම්මා පුළුවන් විදියට මාත් එක්ක අමාරුවෙන් පල්ලි වලටත් ගිහින් ඉල්ලුවා කෑම බඩු එයාලා මගහරිනවා විතරයි . මං youtube එකේ ගොඩාක් චැනල් වලට කමෙන්ට්ස් දැම්මා විවිධ නරක මිනිස්සු කතා කලා . අනේ මට ඉගෙන ගන්න,කෑම බඩු ටිකක් ගන්න හරි උදව් කරන්න බොහොම අසරණ නිසයි මෙහෙම දාන්නෙ. අම්මට එක සහෝදරයෙක් ඉන්නවා එයා මං ඉගෙන ගන්නවට කැමති නෑ ඒ නිසා බලන් නෑ .තාත්ගෙ සහෝදරයො එයා මැරුනා කියලවත් දන්නෙ නෑ. අනේ කවුරුම හරි උදව් කරන්න හාල් ටිකක් ගන්න හරි . ගොඩාක් අය මේකට රිප්ලයි දාවී ජොබ් එකක් කරන්න කියලා ඒත් අපහසුයි ඒක මං ක්ලාස් යන්නෙත් නෑ පාඩම් වැඩ ඉස්කොලේ වැඩ එක්ක වෙලාවක් නෑ 071 712 0484 පුළුවන් කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න . ගොඩාක් පිං ඔයාලට😔
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
මට fb එකට හරි instagram එකට හරි පනිවිඩයක් දෙන්න ❤️💕
@suty4635
@suty4635 Жыл бұрын
@@anushajeewani2016 ane akki mn ewa mukutm nh
@indunimuthukumara8304
@indunimuthukumara8304 Жыл бұрын
Akke math akkage vidio kalaka idan balanwa .Akkagen thai mn samahara kema hadanna igena ganne.Akkagen mn gedara piliwelata thiyannath igena gattha thanks akke oyata❤😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ආදරෙයි 😍❤️💕💕
@subhasurasingha6518
@subhasurasingha6518 Жыл бұрын
Hamadaama wage godak aasawen baluwa video eka.oyata wagema marinatath Jiwithe jayaganna labeway pathanawa.❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@isurudanusha8230
@isurudanusha8230 Жыл бұрын
💕💕💕💕💕💕💕Harima lassanai adath video eka.harima adaren asawen beluwa anu akke.oya video ekak danakan balan inne hemadama. Akka karana hema wedakama puduma balan inna asahithena piliwelak thiyenne. Adarei hemadama wagema thun denatama devi pihitai💕💕💕💕💕💕💕💕
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@thushara84sanjeewak20
@thushara84sanjeewak20 Жыл бұрын
වෙනදා වගේම අදත් වීඩියෝ එක ලස්සනයි.ආදරෙයි අක්කා හැමදාම.❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dilantharajapaksha1786
@dilantharajapaksha1786 Жыл бұрын
Marina gives a colour n brightness to ur channel..❤ Good luck 🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
😍😍😍😍😍
@malaniperera2839
@malaniperera2839 Жыл бұрын
Wenada wagema ada vedio ekath hari lassanai.mareena dan gedara wedata udau wena nisa oyata tikak lesii kaama tikath rasa patai.god bless all of you.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@mauranganinepali2327
@mauranganinepali2327 Жыл бұрын
අනේ මරීනා හරිම cute 😍❤️.ඔයාගෙ videos ගොඩක් ආසාවෙන් බලනවා.👍😍
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️💕💕🙏
@priyanthiherath5523
@priyanthiherath5523 Жыл бұрын
Hamadamath harima asawen inne nangi oyage videos balanna adath harima lassanai budusaranai parissamen inna hamadenama😘😘❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@anuradhamadhavi5021
@anuradhamadhavi5021 Жыл бұрын
Mama hithanne me Tuba instrument aka...mama waradi nam plz sry... Anu...meka 10yrs old babekta nam harima amarui play karanna...but Mareena harima dakshai....harima lassanai....vedio aka....thanx Anu....💐🌻🌼
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Tuba තමයි 😍😍 එයාට ප්ලෙ කරන්න අමාරුයි කියලා මටත් හිතුනා එයාගෙ පංතියෙ ලොකු ලමයි අඩුයි ..මරීනා කැමැත්තෙන් තමයි මේක ටීචට කියලා ඉල්ලගෙන තියෙන්නෙ .. මටත් දුකයි 😍😍😍 ස්තූතියි 😍😍
@milanthikaishani6205
@milanthikaishani6205 Жыл бұрын
akkage wada nam super.asa hithenawa kama hadana vdihata.godak rasa patai.dakkath bada pirenawa.marenawath adaren mathak karanawa.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@milanthikaishani6205
@milanthikaishani6205 Жыл бұрын
@@anushajeewani2016 akke fb innawada
@smalshi7174
@smalshi7174 11 ай бұрын
Marina godak dakshai❤️.Godak hoda genu lamek.Akkage life style eka,veda karana vidiha,pilivela me okkotama marama asai godak asawen vedio balanne.pawlatama wishwa matawage ashirwadaya lebeva.Marinata godak adarei kiyanna api❣️🥰.Eya godak lassanai🦋✨
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
අනිවාර්යයෙන් කියන්නම් ❤️❤️ ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@achalaathukorala1162
@achalaathukorala1162 Жыл бұрын
අදත් හරිම ලස්සනයි😍😍 හැමෝටම බුදුසරණයි ❤️❤️
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Lassana i puthe adarei parissamin enna budusaranai
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp Жыл бұрын
Yammi mmm……..godak rasaiy wage jesu pihitaiy budu saranaiy parissamen inna ❤❤❤ ❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
@@RanjaniPerera-wh4gp 😍😍😍😍
@samadhivihanga1250
@samadhivihanga1250 11 ай бұрын
ඔයාගෙ vlogs බලන්න ආස හිතෙනව අනේ 🥺❤️
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@mayurilakmali1168
@mayurilakmali1168 Жыл бұрын
හැමදාම වාගේ අදත් ආසාවෙන් විඩියෝ එක බැලුවා අක්කා ❤.මින්චි කොල සම්බෝලෙත් රසයි මං ආසම කෑමක් තමයි එ😊.චුටී මරීනාට හොදින් ඉගෙන ගන්න කියන්න අක්කා එ වගේම මතක් කරා කියන්න .පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඔයාලාට ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනිවාර්යයෙන් කියන්නම් 😍😍 ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@pramodhahansika3311
@pramodhahansika3311 Жыл бұрын
❤😊 හිත නිවෙනවා මේ වීඩියෝ වලට
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Ammai duwai ekka lassana video ekak lunch eka lassanai marina Nam harima kikaru daruwek..❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@lakmininilusha3308
@lakmininilusha3308 Жыл бұрын
Lassanai nendiyooo .. budu saranaiii parissamin innaa adareiii❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@lakshikanadeeshani6469
@lakshikanadeeshani6469 Жыл бұрын
හැමදාමත් සතුටෙන් පරිස්සමෙන් ඉන්න අක්කා හැම අබියෝගයකටම මුහුණ දීලා ඉදිරියට යන්න අක්කා බුදුසරණයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@charunifernado5122
@charunifernado5122 Жыл бұрын
Marina wage duwek lebenn akka hrim wasana waththtayi. E wgemyi husband unath hrim caring kenek. Pela pennuwt tnq akki❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@dilankasithumini8593
@dilankasithumini8593 Жыл бұрын
Godak lassanai akkiyo hamedame satutin inne❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@gayathriprasadini915
@gayathriprasadini915 Жыл бұрын
akke video ekak demmata thak u. balanna parakku una akke. mage mama nethi una mn giyeth akkage gewal peththatamai.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ එහෙමද.. අම්මාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏
@OmanthiInduwari140
@OmanthiInduwari140 Жыл бұрын
Onna ehenam mekath baluva.lassanai godak.❤❤❤ nandi e bhashava katha Karaddi venas katahadak lassanai 😊😊😊 budu saranai parissamin inna..❤❤😊😊 adarei godak
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@hansikamadhumali7453
@hansikamadhumali7453 Жыл бұрын
Marina nagita hodaida Dan eya shoi ane man godak adarei eyata sathutin Inna asai oyala grwana sarala jivithayata bs
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
එයාට හොඳයි දැන් 😍😍😍 ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@hansikamadhumali7453
@hansikamadhumali7453 Жыл бұрын
Bs
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
අදත්‍ වීඩියෝ එක ලස්සනයි අම්මයි දුවයි ආරෙයි❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤
@WOD-777
@WOD-777 Жыл бұрын
මරීන හරිම ශෝයි කිව්ට් ලමයෙක්❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 Жыл бұрын
akkige vedio harima lassnai ❤❤❤❤.Piliwalaiiii ❤harima Aasai ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි ❤️💕💕💕🙏
@vidanagamage8167
@vidanagamage8167 Жыл бұрын
අක්කි ජපන් වලින් පොඩ්ඩක් කතා කරන්නකො විඩියෝ එකක.අසායි අහන් ඉන්න ඔයා ජපන් කතා කරන විදිය...
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
😍😍😍😍
@upekhapanagoda2571
@upekhapanagoda2571 Жыл бұрын
Budu saranai akke,පරිස්සමෙන් inna,
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
😍😍😍😍
@ChandrkaEllawala
@ChandrkaEllawala 4 ай бұрын
Harima adambarayak sathutak danenne ape rate oya Japan idagena gewana life eka gana
@anushajeewani2016
@anushajeewani2016 4 ай бұрын
♥️♥️♥️♥️🙏🙏🙏
@piumihimasha
@piumihimasha Жыл бұрын
Hi akke Hamadama සතුටින් inna
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ආදරෙයි ❤❤❤❤
@rohanvijitha5147
@rohanvijitha5147 Жыл бұрын
මමයි අම්මයි අදත් විඩියෝ එක බැලුවා. මරිනාටත් ආදරෙයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍 ආදරෙයි ❤❤
@sandunidarshani267
@sandunidarshani267 Жыл бұрын
Marina nangi harima cute❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
❤️❤️❤️❤️💕
@sumeedafernando7841
@sumeedafernando7841 Жыл бұрын
Marina manikata wenada wagema adarei kiuwa kiyanna akkiyo❤❤❤akka wadata giyama marina manika thaniyam neda akke.Teruwane saranai oyalata❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ආච්චි අම්මා එක්ක එයා ඉන්නෙ .. අනිවාර්යයෙන් කියන්නම් ❤️ ස්තූතියි ❤️💕
එයාගේ එ ආදරේ 💕| Life in japan 🇯🇵🇱🇰
23:53
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
DAY vlog | Solo Life | Life in Brisbane
16:10
මාලි එක්ක රෝන්දේ ( Mali Ekka Ronde)
Рет қаралды 17 М.