හිතපු නැති වෙලාවක වෙච්ච දේ.පරිස්සමෙන්😱Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe |Dinithi Walgamage

  Рет қаралды 752,444

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Жыл бұрын

Wearing Silvyz silvyz_slk?igsh...
#sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #travelvlog #cooking #howtomake #chicken #curry

Пікірлер: 480
@imamudeenishan5281
@imamudeenishan5281 Жыл бұрын
ජීවිතය තියෙන්නේ විඳින්න විඳවන්න නෙවෙයි වර්තමාන ආර්ථිකය එක්ක මේ වගේ Program වලින් මිනිස්සුන්ගේ සිත් සතුටින් පිරේවා සුළු මොහොතක ට හරි ඔයාලටත් wish u all d very best n congratulations 💐💐💐💐💐🤗🤗🤗
@sumedhakalpani8537
@sumedhakalpani8537 Жыл бұрын
අපේ රටේ අපි නොදැකපු සුන්දර තැන් කොච්චර තියනවද.ඔයාලා නිසා අපිත් ඒ ලස්සන බලනවා.හරිම ලස්සනයි.හරිම ආසාවෙන් බැලුවෙ හිනාවෙවී.අපිත් ගියා වගේ දැනුණෙ.අනේ හරිම ෂෝක්.හැමදාමත් ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලා හැමෝටම. ❤️😍
@chamilaperera407
@chamilaperera407 Жыл бұрын
මම දැක්ක ලස්සනම දේ. අර සත්තුන්ගේ බඩගින්න නිවාපු ඒක. පින් 🙏🙏🌹
@sajifernando3862
@sajifernando3862 Жыл бұрын
මඤ්ඤොක්කා පුච්චලා කාලා නැති මං වගේ තවත් අය ඉන්නවද?
@ireshamadhushani1439
@ireshamadhushani1439 Жыл бұрын
ලස්සන තැනක්.ඒ වගෙම කෑමත් රසම රස පාටයි.අළුත් අළුත් දේවල් අපිට ගෙනෙත් දෙනවට ගොඩාක් පිං.අපිට අළුත් දේවල් ගෙනෙත් දෙනව වගෙම ඔයලත් පරිස්සමෙන් හොදේ.ආදරෙයි ❤ ❤ ❤ ❤ හැමදාමත් මේ වගෙ සතුටින් ,පරිස්සමෙන් ,හිනාවෙලා ,ආදරෙන් ඉන්න ඕනී.බුදුසරණයි
@kavishaakalanka6663
@kavishaakalanka6663 Жыл бұрын
අදනම් සුපිරිම Vlog එකාක් 🥰🥰🥰
@prameethaperera8491
@prameethaperera8491 Жыл бұрын
බලු යාලුවන්ට කැම දුනාට ගොඩක් පින් 🌹🌹🌹🌹🌹🌹🌹
@donadissanayake3242
@donadissanayake3242 Жыл бұрын
mather-inlaw & Daughter-inlaw family එක හරි සතුටින් ඉන්නවා.ඔය සතුට හැමදම තියෙන්න ඔින කියල ප්‍රාර්ථනා කරනවා.🙋👸👮👪👍🌹🌹🌹😊👍
@violafernando1593
@violafernando1593 Жыл бұрын
බව්වන්ට කෑම දුන්නු එක ගොඩාක් ගොඩාක් අගය,කරනවා... 🐕🐶
@umaniilanthi3732
@umaniilanthi3732 Жыл бұрын
ඔයාලා සතුටින් ඉන්න හැටි දැක්කම ආසයි...ගොඩක් ආදරණීය පවුලක්...තෙරුවන් සරණයි ...!!! තාත්තා එනවා නම් හොඳයි ...👍❤️❤️
@isharahansu9426
@isharahansu9426 Жыл бұрын
අනේ ශෝයි ... අපේ ගමෙත් තියෙයි ලස්සන දිය ඇලි ගංගාවන් ගොඩක් ... ඔයාලා එහෙ ගියොත් පිස්සු හැදෙයි... 😍👌.... පරිස්සමෙන් හැමෝම කොහෙ ගියත්....තෙරුවන් සරණයි
@shanikadilhani5573
@shanikadilhani5573 Жыл бұрын
දැක්කම ආසයි....ආදරෙන් සතුටින් ඉන්න පවුලක්...ඒ වගේම ලැබෙන හැමදේකින්ම සතුට විදින අය.❤️❤️❤️
@dvimalasarathero659
@dvimalasarathero659 Жыл бұрын
Superb sangeeth aiya dene akka අම්මාට බුදුසරණ dawe phetai good job thank you .
@hariniravindi5806
@hariniravindi5806 Жыл бұрын
මේ අත් දැකීම මරු... දෙනියායේ මේ වගේ තැනක් තියනවා එතනත් සුපිරි... "එනමල් දෙනි"කියල...ඔයාලා මතර පැත්තට ආවොත් යන්න පුළුවන්... 🥰😍😍😍😍එනවනම් මටත් කියන්න... ♥️♥️
@sanjunimesha7476
@sanjunimesha7476 Жыл бұрын
කවුරු මොනා කීවත් හැමදේම කියන්නෙ ඊරිසියාවට කියල හිතන්,ඔය වගෙ පවුල සතුටින් ඉන්න..අක්කා,අයියා..
@ruwinidias6
@ruwinidias6 Жыл бұрын
මම New York වල ඉන්නේ .ලන්කාව ආව දවසක ඔයාලව බලන්න එන්නද? අම්මා ගේ කුස්සිය බලන්න ආසයි .
@ranokaranoka6016
@ranokaranoka6016 Жыл бұрын
අපි පිං කරලා මෙච්චර. ලස්සන පිං බිමක උපදින්න අත් රටේ තියන ප්‍රශ්න අක්ක අපිව දුරස් කරලා හරිම දුකයි ආදරේයි ඔයාලට හැමදාම සතුටින් ඉන්න උතුම් තෙරුවන් සරණයි ❤❤❤❤😘😘😘🌷🌷🌷🌷
@nadimadinadi8641
@nadimadinadi8641 Жыл бұрын
ජීවිතේ විදින ආදරනීය පවුලක් ❤️❤️❤️❤️👈 පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාමත් 🙏💪 ආදරෙයි
@manelwijethunge83
@manelwijethunge83 Жыл бұрын
adarei hemadamath theruwan saranai oyalata sathuta thamai jiiwithaye jayakgrahanaya
@vinuperera4016
@vinuperera4016 Жыл бұрын
ඇත්තටම අපේ ලංකව කොච්චර ලස්සනද නේද 🥺❤️ ආඩන්බර වෙන්න ඔනී අපි ❤️ මෙච්චර ලස්ස්න සුංදර රටක් තියෙන එක ගැන ❤️
@chamilakumariranasinha8687
@chamilakumariranasinha8687 Жыл бұрын
අපේ දුවට දැන් අවුරුදු තුනයි.ඵයා ඔයාලගේ වීඩියෝ බලන්න හරි ආසයි.මගේ පලවෙනි කමෙන්ටි ඵක රිප්ලයි ඕනෝ
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
හරිම ලස්සන වීඩියෝ එකක් .ගොඩාක් ආසාවෙන් බැලුවා .ස්තූතියී .❤️❤️
@shamilashamila3864
@shamilashamila3864 Жыл бұрын
ඔයාල දකිද්දි මාර සතුටුයි.නානකොට බයහිතුනෙ නැද්ද.පරිස්සමින් සතුටින් ඉන්න ❤
@A.B.C.D881
@A.B.C.D881 Жыл бұрын
සංගීත් අයියාග ශර්ට් එක හරිම ලස්සනයි
@chanikashyamali1982
@chanikashyamali1982 Жыл бұрын
අනේ ෂෝයි ආසා හිතෙනවා ඔයාලා හැමදාමත් මෙහෙම සතුටින් ඉන්න බුදු සරණයි
@chamindabandara5575
@chamindabandara5575 Жыл бұрын
හරිම ආස හිතෙන තැනක් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ජය වේවා
@amandahewapathirana5941
@amandahewapathirana5941 Жыл бұрын
අපි ඉරිදත් ගියා හවස ,හන්වැල්ලට ගිහින් කලුඅග්ගලින් දකුනට දාලා ආවාම කාර් එක ඔතන උඩ පාර ගාවටම එන්න පුලුවන් ,මාර ලස්සයි
@manushasms4249
@manushasms4249 Жыл бұрын
Hariyata thena kiyanna ko lankavata avama yanna
@najilapromodani2643
@najilapromodani2643 Жыл бұрын
Kaluaggala labugama road
@user-pf7ui5eq1q
@user-pf7ui5eq1q Жыл бұрын
හරිම ලස්සනයි ඔයාලත් ලස්සනයි පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි💕💕
@chamikapriyadarshane3661
@chamikapriyadarshane3661 Жыл бұрын
හරිම වාසනාවන්ත family එකක්.සතුටුයි.ආදරෙයි
@sriyaninipuni6528
@sriyaninipuni6528 Жыл бұрын
පවු අමිිමට හැමදාම ආදරෙන් ඉන්න
@isankahansinee4804
@isankahansinee4804 Жыл бұрын
Enjoy the life ❤️
@navindudeemantha4096
@navindudeemantha4096 Жыл бұрын
Dini Akki Sangeeth Aiya ❤️❤️✨ Wow Ada giya place eka Nice 😍 Nala Ammi Hadapu Chicken curry ekai Rospanui 😋 mara Filing ekak Parissamen Inna Adarayai Hemadama God Bless All 😘
@renuka243
@renuka243 Жыл бұрын
Woow හරිම ලස්සනයි අනිවාර්යයෙන් යන්න ඔන තැනක් හරිම ලස්සනයි ගොඩක් ස්තුතිය සංගිත් පුතා මෙවගෙ තැන් පෙන්නුවට සියලු දෙනාටම තෙරුවන් සරණියි 💐
@dilinikaushalya135
@dilinikaushalya135 Жыл бұрын
Oyala jiwithe widina gmn a lssana widinna apitath arn enwata thank youu. Oyala hemadama sthutin prissamen inna❤
@hirushiprarthana8963
@hirushiprarthana8963 Жыл бұрын
Ane maru akki & aiya ammi thaththi godak adare mama oylage video hamadama balanawa akki ❤❤❤❤
@himashikaushalya1272
@himashikaushalya1272 Жыл бұрын
Ane shoi ane හැමදාම සතුටින් ඉන්න ❤️
@krsrupika5442
@krsrupika5442 Жыл бұрын
Woow ජීවිතේ විඳින පවුලක්.good luck🙏
@umeshikadilshani2272
@umeshikadilshani2272 Жыл бұрын
Adarei hamadama budusaranai jesu phitai ♥️♥️♥️
@geethasangeetha1799
@geethasangeetha1799 Жыл бұрын
Good 👍 බුදු සරණයි දෙවි පිහිටයි ඔයාලාට අමිමා පරිස්⁣සමෙන් ❤️❤️❤️❤️
@ruvinadarshani4851
@ruvinadarshani4851 Жыл бұрын
Great experience! Enjoyed the vedeo a lot! Thank you for sharing the nice experience with us..job well done by all of you! Good luck n God bless you all!
@muthun9242
@muthun9242 Жыл бұрын
ඒ අත්දැකිම නම් කියලා වැඩැක් නෑ ❤තාත්තත් ඉදියනම් තව ලස්සනයි ❤❤
@erandiabesinghe9981
@erandiabesinghe9981 Жыл бұрын
ලස්සනට ජීවිතේ විඳින්න හැමදාමත් ❤🥰
@nipuniwillarachchi1896
@nipuniwillarachchi1896 Жыл бұрын
U guys are amazing, thank you for feeding the dogs.🙏
@vimukthiwickramasinghe5598
@vimukthiwickramasinghe5598 Жыл бұрын
හැමදාම විඩියෝ බලනවා කමෙන්ට් නම් දැම්මේ බොහොම අඩුවෙන් මං ඒත් හැමදාම හිතින් ආශිර්වාද කරා අදත් එහෙමමයි තුරුනුවන් සරණයි ...!එත් අද විඩියෝ එකට හිතට මිකක්දෝ දෙයක් දැනුනා ආදරෙයි හැමදාම අම්මීයි තාත්තීයි වගේ ඊටත් වඩා සතුටින් ඉන්න ...!❤❤❤
@amilaprebath4463
@amilaprebath4463 Жыл бұрын
Oyala hemadamath sathutin inna 💖💖... Bawuwanta kema dunnata godak pin. 💖💖
@gayaniiresha6461
@gayaniiresha6461 Жыл бұрын
Man oyalage me video eke dakapu hodama de thamai supermarket walin badu gan nathuwa podi shop walin badu ganna eka.aththatama eka watinawa godak niliyo naluwo posh kiyala pennanna yanne supermarket vitharai...eka maru 👍
@user-nr3jx4uo6n
@user-nr3jx4uo6n Жыл бұрын
Koha geyath parissaman budusaranai 🙏 adaray❤️❤️❤️❤️❤️🇸🇦
@mahindagunawardana6641
@mahindagunawardana6641 Жыл бұрын
lassanai..malli.... awissawella pette neda?.... ella uda ellada?.....
@mafoozaiqbal6490
@mafoozaiqbal6490 Жыл бұрын
Awesome blog. I enjoyed every bit of it. Stay blessed
@stellajayawardene9529
@stellajayawardene9529 Жыл бұрын
Beautiful experience mouth watering food. Love to all❤
@sriyanimallika249
@sriyanimallika249 Жыл бұрын
Shaaa harima lassana thanak oyalata godak sthuthi dawasin dawasa wenas dewal apita dakinna salaswanawata ow api aniwaryen parisarayata adare kala uthui itha watina volgs jayen jayama wewa siyalu denatama adarei Devi pihitai 🙏🙏🙏🙏
@diludilrukshi4781
@diludilrukshi4781 Жыл бұрын
ලස්සන තැනක් අපිත් නිතරම යනවා ඇත්තටම හරිම සුන්දරයි පරිසරය ❤
@mdoman6937
@mdoman6937 Жыл бұрын
Sangeeth godak agaya karanawa sundra dewal godak wenas tharuna daruwekkkkk parisarayata godak adarei....
@vinithakumarasinghe677
@vinithakumarasinghe677 Жыл бұрын
Niyamai ane lassana thanak.mata haima asai ලංකාවට awahama oyalawa muna gahenna.god bless you all ❤❤❤❤❤❤❤
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
ඇත්තටම මං මාරම ආස ෆැමිලි එකක් ඔයාලාගෙ ෆැමිලි එක.කාගෙන්වත් ඇස්වහක් වැදෙන්න එපා .හැමදාම මේ වගේ සතුටින් හිනාවෙලා ඉන්න බුදුසරණයි
@samanthilakpathirana
@samanthilakpathirana Жыл бұрын
කියන්න වචන නැහැ හරිම සුන්දරයි. වෙලාවකට ලෝබ හිතෙනවා බැරිද මටත් එකතු වෙන්න 😄😄😄😄😄😄😄
@sampathweerasinha5529
@sampathweerasinha5529 Жыл бұрын
Tnx sangeeth dini....asawen balana chanal ekk...parissamin sathutin inna...
@rruwini4263
@rruwini4263 Жыл бұрын
සතුන්ට කන්න දීපු එකනම් 🙏🙏ගොඩක් පින් සිද්ද වෙනවා. 🙏🙏එයාලා වාඩිවෙලා ගොඩක් වෙලා බලන් හිටියා. ♥සංගීත් 💕දිනි ♥ආදරෙයි ඔයාලට 👍🌹👫🌹👍
@hashinirathnayaka5017
@hashinirathnayaka5017 Жыл бұрын
danmm meka cook with ammi & sangeeth dini wela❤️❤️❤️ api oalagen igen gnna dewal mha godai akki .... Eka dyk nmii hema dema gena oala apita me denne loku lesson ekk❤️❤️❤️adrei oalat❤️❤️❤️
@nuwanianuruddika4028
@nuwanianuruddika4028 Жыл бұрын
Hemadama vedios balanw onna ape gewal kittuwatama ewilla.. ❤️Harima lassanai..... Good luck 💙
@thisunijayawardane4065
@thisunijayawardane4065 Жыл бұрын
ලබා දුන් වටිනා ආදර්ශයට සහ පරිසරයට අපද්‍රව්‍ය එක් නොකළට බොහොම ස්තූතියි !
@manonmanikuhnen9208
@manonmanikuhnen9208 Жыл бұрын
Hey sister and brother, beautiful river and nice place to,next time i would like to visit to sri lanka, really i will go there,please send me the location, God bless you for all. Mano from Switzerland 👍
@madushamihirani2384
@madushamihirani2384 Жыл бұрын
අපේ පැත්තෙ ඔය ඇල්ල තියෙන්නෙ. මීපේ හන්දියෙන් ඉහල බෝපේ පාරේ ඇවිත් දඹෝර පාරේ යන්න ඕන. පාර හොදයි. ඇල්ල ගාවටම යන්න පුළුවන්. Weekend වල කට්ටිය වැඩියි.සීතාවක Botnical garden 1 තියෙන්නෙත් ඒ ළගම තමා.
@srimalisewwandi6025
@srimalisewwandi6025 Жыл бұрын
My favorite ❤️❤️❤️
@NishanthaLiyanage-wk6wy
@NishanthaLiyanage-wk6wy Жыл бұрын
හරිම ..ආසාවෙන් බලන් ඉදියා..හදවතින්ම සුභ පතනවා..මුලුපව්ලටම..සතු ට්න්..ඉන්න ලැබේවා කියලා බුදුසරණ යි
@jamadhushanka5447
@jamadhushanka5447 11 ай бұрын
හරි ම ආසයි බලන්න . ගොඩක් පින් කරල තියෙනවා පෙර ආත්මවල ඒ නිසයි මේ වගෙ සතුටින් ඉන්න ලැබෙන්නෙ. බුදුසරණයි ඔයාලට හැමදාම ඔයවගේ ආදරෙන් සතුටින් ඉන්න ❤️❤️❤️❤️
@danujayalath943
@danujayalath943 Жыл бұрын
Oya wage vlogs thmi onii සුපිරි ❤️😊
@iroshimasandamali3091
@iroshimasandamali3091 Жыл бұрын
අපේ ගමටත් ඇවිල්ලා අපි එදා wedding එකේ හිටියේ එන්න තිබ්බානේ ඔයාලට කලා යන්න ☺️☺️☺️
@iroshimasandamali3091
@iroshimasandamali3091 Жыл бұрын
රන්මුදු ඇල්ලට යන්න වෙන පාරක් තියෙනවා. ඔයාලා ගිහින් තියෙන්නේ කෙටි පාරකින්.
@sellawadugepushpakumara9105
@sellawadugepushpakumara9105 Жыл бұрын
බුදු සරණයි🙏🙏🙏🙏
@anomaattanayake346
@anomaattanayake346 Жыл бұрын
Very beautiful video and beautiful family. Budusaranai
@geethmalinda5300
@geethmalinda5300 Жыл бұрын
Waww Ekanam Patta broo 😍😍 oyala hamotama,Parissamin Inna bs
@Seysajantv
@Seysajantv Жыл бұрын
Ammata thiena adare dekkama ,,, adare hithenawa .hemadama e adare thiaganna .video ekath godak lassanai Theruwan saranai oyala hemotama🙏
@gayankrishansiyambalapitiy5783
@gayankrishansiyambalapitiy5783 Жыл бұрын
Just woooow really enjoyed that experience thanks stay safe
@dilukawi1763
@dilukawi1763 Жыл бұрын
Ane e bauwonta kema dunnta nm gdaaak pin ❤️🙏...vlog 1 super
@neelankalokuvithana2284
@neelankalokuvithana2284 Жыл бұрын
හරිම ලස්සනයි .ආසාවෙන් බැලුවා ඔයාලගෙ සුන්දර ගමන. මුල ඉඳලම බලාගෙන ඉන්නකොට , මටනම් හිතුනෙ කූඩැල්ලො කීයක් කෑවද දන්නෙ නෑ කියලා . 😁😁 අනේ අර බව් යාළුවො පව් නේද 💗
@Reversal86
@Reversal86 Жыл бұрын
Shok puthek ane sangeth mulupawulatama budusaranai ♥️♥️♥️♥️♥️🌹🌹🌹🙏
@nilanthirenuka7038
@nilanthirenuka7038 Жыл бұрын
Lassanai godak pen asarana sattunta kanna dunnata....satuten enna teruwan saranai
@raveeshajagoda6447
@raveeshajagoda6447 Жыл бұрын
ආදරණීය පවුලක් බුදුසරණයි❤
@kumarikwt9907
@kumarikwt9907 Жыл бұрын
හරිම ශොක් ආසා හිතෙනවා
@pushpabusch5966
@pushpabusch5966 Жыл бұрын
Happy family God bless you ❤❤❤
@neshviahasya3099
@neshviahasya3099 Жыл бұрын
🥺🥺🥺මාත් කවදහරි යනවා ඔහොම උයලා කනවා ,,,ගිහින්❤️❤️
@Madhu-xm7nk
@Madhu-xm7nk Жыл бұрын
සංගීත් අයියා ලස්සන වෙලා ❤️හැමෝටම ආදරෙයි
@dishansri1270
@dishansri1270 Жыл бұрын
Niyamayi ane apeththa oyala giyapu nisa thawath lassana wela budusaranaii parissamin ...
@buddhikadissanayake2733
@buddhikadissanayake2733 Жыл бұрын
ඔයා ලා අපේ ගෙවල් ළඟටම ඇවිත්,, ඔයිට වඩා ලේසි kaluaggalin දකුණට හැරිලා ආවා නම්,,, ඇල්ල ළඟටම එන්න පුළුවන්
@neelikakongaha8293
@neelikakongaha8293 Жыл бұрын
ලස්සන පැත්තක් ,ලස්සන පැමිළි එකක් .ආදරේයි ඔයාලට .
@bencyindra2094
@bencyindra2094 Жыл бұрын
හරිම සතුටින් ඉන්න පවුලක් .බුදු සරණයි
@ndeeraweerathunga2355
@ndeeraweerathunga2355 Жыл бұрын
Pera pin paladenna athalossak atharin obala Siyalu dena in eka family ekak theruwan saranai hemadamath oya wage sathutin inna
@dilhanilowe6021
@dilhanilowe6021 Жыл бұрын
Mat lankwata awhama yanwa my husband ekka 😍 lovely family god blz you ❤
@sunilajayanthi9712
@sunilajayanthi9712 9 ай бұрын
අනේ ඔයාලා සතුටින් ඉන්නවා දැක්කම හරි සතුටක් දැනුනා ආදරෙයි ❤🎉❤🎉❤
@sadinikawya9964
@sadinikawya9964 Жыл бұрын
ආදරෙයි ඔයාලා ඔක්කොටම❤️💫පරිස්සමෙන් ඉන්න හැමදාම🥺❤️‍🩹
@jayasekarabhagya4
@jayasekarabhagya4 Жыл бұрын
අනේ නියමයි ඔයාල සතුටු වෙන විදිය දැක්කම මටත් සතුටු හිතුන. ❤🥺
@trishanithakshia1156
@trishanithakshia1156 Жыл бұрын
wowww ayya akka hemadama wage me Vlog ekath maru ayya adareiii හැමෝටම me giye කොහෙද kiyanna plzzzz
@maduda7536
@maduda7536 Жыл бұрын
ammo pattai. supper. belihuloya enna balamgoda. supiri eheth
@ruvansudda8930
@ruvansudda8930 Жыл бұрын
oyalage videos niyamai
@Thanujajeewanthi236
@Thanujajeewanthi236 Жыл бұрын
ජීවීතේ විදින පවුලක් 😌❤️
@sanjunimesha7476
@sanjunimesha7476 Жыл бұрын
ඔයාල හැමදාමත් ඔයවගෙ සතුටින් ඉන්න,වෙන අයට වඩා ඔයාලට ගොඩක් ආදරෙයි..බොරු ශෝ නැති,සැබැ ජීවිතෙ විදින අය..බුදුසරනයි..
@UdariAmanda-vq6eg
@UdariAmanda-vq6eg Жыл бұрын
හරිම ෂෝක්.. අපිවත් පිස්සු වැට්ටුවා 😊❤❤❤
@pathminiweragoda3576
@pathminiweragoda3576 2 ай бұрын
Theruwan saranai oyala hemotama
@cwijesinghe5718
@cwijesinghe5718 Жыл бұрын
Oyala දිහා bala අපිටත් සතුටුයි . Welcome
@gamingrosayt2221
@gamingrosayt2221 Жыл бұрын
මර අඩම්බරයි ඔයලා ජිවිතේ ගෙවන විදිය දකිද්දි සන්ගිත් අයියා & දිනී අක්කේ 🖤❤️🤘
@madu7264
@madu7264 Жыл бұрын
Godaaaaak godaaaaak adarei hemadamath sathutin inn okkom oyala akke ayyee ammai and thaththi ♥️🥰🥰😘
Smart Sigma Kid #funny #sigma #comedy
00:26
CRAZY GREAPA
Рет қаралды 21 МЛН
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
Cool Items! New Gadgets, Smart Appliances 🌟 By 123 GO! House
00:18
123 GO! HOUSE
Рет қаралды 17 МЛН
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 22 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:26
CRAZY GREAPA
Рет қаралды 21 МЛН