මගේ එකෙක් නෙමේ. ඔන්න අද ඔයාලට කියන්න දේවල් ගොඩයි 🤷‍♀️🥶

  Рет қаралды 39,235

Shihara gamage 📽🔔 (  My Channel  )

Shihara gamage 📽🔔 ( My Channel )

Күн бұрын

Пікірлер: 77
@KACS.KODIKARA
@KACS.KODIKARA 2 ай бұрын
ඇත්තටම ඔයාගෙ මූණ,මුණෙ ෆීචස් හරිම ලස්සනයි.හරිම කියුට්.ක්ලාස් එකේ ළමයි අතරනුත් හරිම ලස්සන මූණක් ඔයාට තියෙන්නෙ.ඒත් හැමෝම කියනව වගේ ඔයාගෙ ඇදුම් පැළඳුම් වල වෙනසක් තියනව.ඇදුම් විතරක් නිමී ජුවෙලරීස් උනත්.යූ ටියුබ් එකේ ඕන තරම් ඒ ගැන වීඩියෝස් තියනවනෙ.ජුවෙලජීස් එහෙම මැච් කරන විදිය පොඩ්ඩක් බලල චාම් විදියට ඉන්නකො.ඔයාගෙ නැචුරල් ලස්සන හොදටම මේන්ටේන් කරතහැකි❤
@Kanu-vlog-x5p
@Kanu-vlog-x5p 2 ай бұрын
@@KACS.KODIKARA ඔව් අනික එයාගේ වයස 28/29 වුනාට තාම 20 පෙනුමක් තියෙන්නේ ..එයා පලදින /අදින දේවල් වලින් වයසට වඩා වැඩි පෙනුමක් දක්වනවා..
@pinky-theunicorn5497
@pinky-theunicorn5497 2 ай бұрын
කන බොන දේවල් කද්දි බොද්දි ඔයිටත් වඩා ටිකක් පිළිවෙලට වගෙම සංවරව කන්න සහෝදරී.. ඒක එහෙම කරන එකෙන් ඔයාගෙ පර්සනැලිටි එකයි තව තවත් වැඩි වෙන්නෙ. අපිට වෙන සෙතක් නෑ. ගත යුතු දෙයක් නම් ගන්න..නැත්නම් ඉග්නෝර් කරන්න.
@dinithi1409
@dinithi1409 2 ай бұрын
මොන්ටිසෝරියේ බර්ත්ඩේ පාටියක් වගේ ෂෝයි අනේ අර ඉරි තියෙන ටීෂර්ට් ඵක මාරම ලස්සනයි 😊
@DewminiPerera-f4m
@DewminiPerera-f4m Ай бұрын
මම ෙම් කල්පනා කරන්ෙන, ඇයි මම ෙම් ඔයාෙග Videos බලන්ෙන කියලා?😂😂 ඔයා හරිම අපිළිෙවලයි. පිළිෙවලකට ඉන්න බලන්න. ඒක එච්චර අමාරැ ෙදයක් ෙනෙවයි
@DilshaMaduwanthi-k7z
@DilshaMaduwanthi-k7z 2 ай бұрын
ඇත්තටම ඔයා නම් ජිව්තෙ ලස්සන ට විදිනවා ❤❤❤
@TV-oh5bk
@TV-oh5bk 24 күн бұрын
akki hari young looking!harima lassanai
@agssljournal5551
@agssljournal5551 2 ай бұрын
තෙරුවණ් සරණයි!!!💐💐💐
@Kanu-vlog-x5p
@Kanu-vlog-x5p 2 ай бұрын
ඔයා පලදින ආභරණ ටිකක් අඩු කරන්න..නැත්නම් චාම්,ඩිසන් විදිහට ගැල පෙන එකක් දෙකක් දාන්න..නැත්තම් වැදගත් පාටක් එන්නැ..
@shashininehara4449
@shashininehara4449 2 ай бұрын
ඔයා වැදගත් විදියටද ආභරණ දාන්නේ 🥲🤚 අනේ බන්
@Sandali0717
@Sandali0717 2 ай бұрын
@@Kanu-vlog-x5p ඇත්ත ඒක නම් ❤
@WasanaPerera-mq1mg
@WasanaPerera-mq1mg 2 ай бұрын
Vikara kathane...anunge kamaththa gana hoyanna epa..
@Saduni-lakshika
@Saduni-lakshika 2 ай бұрын
මෙහෙමයි කතාව ඇත්ත නමුත් අපිත් සද්ද නැතුව බලන්නින්නවනෙහ් කෙනෙක්ගෙ යම් අවලස්සන ක්‍රියවක් කට වහන් බල බල එ වැරැද්ද නොපෙන්වා හැමදාම බල බල ඉන්න බෑ නිසා එය කියන්න ඇති... ඒ කිව් කතාව වැරදී නෑ ..බට් මේ කෙනා කොහොමත් අමුතුයි මොකද එය මහාන කරන් ඇදුම් පව අන්කොමන්නෙ..එ නිසා අපි ඒ විවිදත්වය නිශ්ශබ්දව බලන් ඉදිමූ කවදක හරි මට මේ දේවල් සූට් වෙනවද නැද්ද එයටම තීරනය කරන්න දෙමු මන් හරි ද වැරදීද දන්නෙ නෑ මේක මන් දරන එක්තර මතයක්...ලෙසින් ..පිලිගනෝද නැද්ද ...ඔබට බාරයි
@malshamaleesha5447
@malshamaleesha5447 2 ай бұрын
මේ මෝඩ ගෑනිට ඕවා කියන්න එපා කොහොමත් අදින්නෙ එලහරකයි මි හරකයි වගේ ,,
@HasiniBulathsinhala
@HasiniBulathsinhala 2 ай бұрын
Oyage...vedios balanna gaththe lagadi akke..😊oyage vedios balanna hithena pradhana hethuwak thamai oya harima positive jeewithe diha balana kenek.oya oyage jeewithetheta labila tyena dewal gana sathutin essarahata yanawa...oya hama mohothakma oyata tyena dewal lassanata manage karala lassanata widinawa oyage pawle aya ekka❤😊...Thwath deyak ...oya godak dewal walata try karala balanawa ba nokiya (Tv presenter kenek wenna interview giya dawsaa,oya godak workshops walata yanawa vedios walin dakala tyenwa..❤) ethim oyata labena positive comments walin dairamathwela oyage jeewithe hoda gamanak yanna suba pathanwa oyata...Good Luck❤
@KanishkaNiwarthanaSiriwardana
@KanishkaNiwarthanaSiriwardana 2 ай бұрын
Nanga eka dawasaka hair eka pitipasseta peerala ponytai ekak dannako.lassanata tiyei .pls
@NiragiHasinika-g8o
@NiragiHasinika-g8o 2 ай бұрын
Super ❤❤❤
@NethmiWimalasooreya
@NethmiWimalasooreya 2 ай бұрын
ඒ ඇදුම නම් ලස්සනයි ඔයත් ලස්සන ඇදුම් මහන්නකො ඔය වගෙ
@LIFEcolourSL4568
@LIFEcolourSL4568 Ай бұрын
Class එක කොහෙද තියෙන්නේ dr.. අනේ කියන්නකෝ.. ලගනන් මටත් යන්න ආසයි
@hasinihewavithana6013
@hasinihewavithana6013 2 ай бұрын
Dapu gaman beluva harima adaraniya class ekak ❤❤
@GayaniRathnayaka-d9k
@GayaniRathnayaka-d9k 2 ай бұрын
ඇයි මේකෙ ඉන්න අය තමන්ගෙ මට්ටමෙන් හැමෝම මනින්නෙ.එක එක අයට unique දේවල් තියනව.එයාලට පුලුවන් විදිහට එයාලගෙ මට්ටමින් සතුටු වෙනව.ඒකෙ තියන වැරැද්ද මොකක්ද?
@user-zv6mz
@user-zv6mz 10 күн бұрын
Aneda kyanne
@Purplesofie
@Purplesofie 2 ай бұрын
Jwellery wala awulak penne nA aneee ewa lassni❤
@madushaarandi6095
@madushaarandi6095 2 ай бұрын
අදත් ලස්සනයි ❤❤❤❤
@MMMDDD-x8p
@MMMDDD-x8p 2 ай бұрын
❤❤❤❤❤❤ලස්සනයි තෙරුවන් සරණයි ❤❤නංගී
@wathsalakalpani3116
@wathsalakalpani3116 12 күн бұрын
E clz eka koheda dr thiyenne
@Kanu-vlog-x5p
@Kanu-vlog-x5p 2 ай бұрын
අනිත් කට්ටියත් එක්ක බලද්දි ඔයා වෙනස් වගේ කියලා ඔයාට නිකමටවත් හිතෙන්නැද්ද..ලමයෙක් ඉන්නවා කියලවත් හිතන්න බැ..පොඩි ලමයෙක් වගේනේ ඉන්නේ
@Buddhikagayan2023
@Buddhikagayan2023 2 ай бұрын
ඉතින් ඒක හොඳයිනෙ 😒
@Sadadewdu08
@Sadadewdu08 2 ай бұрын
ඉතින් ඒක කොච්චර හොදද? එයා අපි හැමෝම දුවන තරගෙන් ඈත් වෙලා එයාගෙම පාත් එක්කනෙ යන්නෙ. හැමෝම කාටවත් කරදරයක් නැතුව සතුටින් ඉන්නයි ඕනා.❤
@shashininehara4449
@shashininehara4449 2 ай бұрын
මනුස්සයෝ වයසට යද්දී සිතුවිලි වයස්ගත විය යුතුද? මෙහෙම ඉන්න පුළුවන් නම් කොච්චර හොදද. මිනිස්සුන්ට ඉරිසියා කරන්නෙපා බන්. 😂
@MalkiMuthu
@MalkiMuthu 2 ай бұрын
එහෙම තමයි ඉන්න ඕන එයා වැදගත් විදියට එයා ගෙ වැඩ කරන ව
@MalkiMuthu
@MalkiMuthu 2 ай бұрын
Iya හැබැයි handa heduwe කොතැනින් ද
@AnuAnusha-hz1Ml
@AnuAnusha-hz1Ml 2 ай бұрын
Taruna kale tamanta asadawal karanna mokada naki unama owa karamath minissu baninawa
@rohithapushpakumara-bd3xw
@rohithapushpakumara-bd3xw 2 ай бұрын
❤❤❤❤🎉🎉🎉
@ChandrikaPriyadarshani-c4d
@ChandrikaPriyadarshani-c4d 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shalikachathurangi4582
@shalikachathurangi4582 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@maduraishan2878
@maduraishan2878 2 ай бұрын
Slow motion dala balanna😂
@nishavlog536
@nishavlog536 2 ай бұрын
මේ පාරත් සිරිපාදේ එක්කන් යන්න අක්කෙ අපිව ❤️
@shiharagamage
@shiharagamage 2 ай бұрын
Aniwa
@GeenDissanayaka
@GeenDissanayaka 2 ай бұрын
​@@shiharagamageඅනේ ඔවු අනේ...යන දවස කියන්නකො...අපිත් එනවා....ඔයාගෙ vlog එක බලලා තමයි මටත් යන්න ආසාවෙන් ඉන්නෙ
@ChamodiFonseka-z6v
@ChamodiFonseka-z6v 2 ай бұрын
@shiharagamage
@shiharagamage 2 ай бұрын
❤️❤️
@virajpanduka6701
@virajpanduka6701 2 ай бұрын
Maha preretha magulak ne😂
@HasiniBulathsinhala
@HasiniBulathsinhala 2 ай бұрын
5th comment 😅❤
@withanageshiromani1966
@withanageshiromani1966 2 ай бұрын
Me class eka thiyenne koheda? Kageda class yanne.
@samudra4160
@samudra4160 2 ай бұрын
Handa hodanana 1 pannanava .... ana manda ...... paraka yanakotath minssunva saththunva pannanava ..... dan kiyanna apa mata balannathuva inna kiyala ........salli labanna vlog baluvothnaa
@anuradhiliyanaarachchi1162
@anuradhiliyanaarachchi1162 2 ай бұрын
Class eke koheda tiyenne
@anuradhiliyanaarachchi1162
@anuradhiliyanaarachchi1162 2 ай бұрын
Poddak visstara kiyanawada
@kirnyy
@kirnyy 2 ай бұрын
Horana
@anuradhiliyanaarachchi1162
@anuradhiliyanaarachchi1162 2 ай бұрын
@@kirnyy nangi horana koheda mamath horana inne mata visstara tikak danaganna puluwanda
@kirnyy
@kirnyy 2 ай бұрын
@anuradhiliyanaarachchi1162 ehema mth dnne na hebei mta mathaka widiht meyage vids beluwoth oyt hoygnna puluwn...e mahana thena thiyenneth horana mta hriyt mthk na eth mn hithana widiht damro eke uda thattuwa
@MNasha..
@MNasha.. 2 ай бұрын
Onama singer showroom 1kin visthara ganna puluwan ..
@Kanu-vlog-x5p
@Kanu-vlog-x5p 2 ай бұрын
3 comment eka
@LakshikaMadushani-ce8kb
@LakshikaMadushani-ce8kb 2 ай бұрын
A gauma ලස්සනයි ❤
@KamindaHettiarachchi
@KamindaHettiarachchi 2 ай бұрын
ලස්සනයි ❤❤
@DinaliChamika
@DinaliChamika 2 ай бұрын
2 commnt ek mgen ❤
@MokshanEranga-k3h
@MokshanEranga-k3h 2 ай бұрын
Melo rahakne
@avanthimal12
@avanthimal12 2 ай бұрын
ඔකොම ලා හොදයි මේයා හැර.
@Sandali0717
@Sandali0717 2 ай бұрын
හොද නෑ කියල දැන දැනත් මොකටද අනෙ වෙලාව නාස්ති කරම් තරහ අරන් ඇගෙ ලෙ පුච්චගන්නෙ 🥲👍
@AshikaShihara
@AshikaShihara 2 ай бұрын
ඒ එයාගේ හැටි .මිනිසුන්ට අපහාස කරන්න එපා .එක එක්කෙනාගේ කැමති ආකාර .හිතන පතන විදිය වෙනස් .ඔයා ඇයි එයාගේ ඒවා බලන්නේ
@Thenukiapsara1111
@Thenukiapsara1111 2 ай бұрын
Ehem kiynn epa kata unath, thamnta anith patta eddi therei hodat
@user-zv6mz
@user-zv6mz 10 күн бұрын
Me rate okkoma miniddu hoday uba vage negative jara un hara
@KamindaHettiarachchi
@KamindaHettiarachchi 2 ай бұрын
ලස්සනයි ❤❤
@NilushaDilrukshi-wc5ze
@NilushaDilrukshi-wc5ze 2 ай бұрын
❤❤
@wasanalakshani7501
@wasanalakshani7501 2 ай бұрын
❤❤❤
@HansiniDedigama
@HansiniDedigama 2 ай бұрын
❤❤
@pramithahansani193
@pramithahansani193 2 ай бұрын
❤❤
@chathurijayasinghe52
@chathurijayasinghe52 2 ай бұрын
❤😊
@asokakularathne5653
@asokakularathne5653 2 ай бұрын
❤❤❤❤❤❤
@nisansalahansamali3637
@nisansalahansamali3637 2 ай бұрын
@ShaliCaldera
@ShaliCaldera 2 ай бұрын
@harshanlmadushika685
@harshanlmadushika685 Ай бұрын
Birth story in kalubowila hospital#birthstory#gouvernment hospital#kalubowila hospital
39:42
Shihara gamage 📽🔔 ( My Channel )
Рет қаралды 315 М.
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 1,6 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН