සල්ලි ඉවර නිසා ගෙදර වැඩ නවත්තන්න හදන්නේ

  Рет қаралды 48,874

Shihara gamage 📽🔔 (  My Channel  )

Shihara gamage 📽🔔 ( My Channel )

Күн бұрын

Пікірлер: 111
@shiharagamage
@shiharagamage 3 ай бұрын
Grab your bonus and register at 1xbet - bit.ly/4bN2L0i Promocode - SHIHARA
@sanduniramanayake7346
@sanduniramanayake7346 3 ай бұрын
අනේ අක්කෙ ආදර ඉල්ලිමක් මේක❤ ගේ හදල ඉවර උනාට පස්සෙ ගොඩක් පිළිවෙලට ගේ ඇතුල, එළිය පිරිසිදු කරගන්න.ඔයා හිතන්න පුලුවන් අනුන්ගෙ අඩුපාඩු කියනව කියල.ඒත් පොඩි පැල්පතක හරි මනුස්සයෙක් පිළිවලට ඉන්න ඕන.කලින් උනත් ඔයාලගෙ ගේ ඇතුල සහ එලිය හරිම අපිරිසිදුයි.දරුවටත් පිරිසිදුකම පොඩි කාලෙඉදලම පුරුදු වෙයි එතකොට. මේ විවේචනයක් නෙමෙයි.ඉල්ලීමක්.
@ShasikalaDanushika
@ShasikalaDanushika 3 ай бұрын
මිනිසුන්ගේ හිත රිදෙන්නෙ නැතුව කතා කරන්න හොඳ කෙනෙක්.🙏🙏🙏🙏🙏
@sureshbandara7578
@sureshbandara7578 3 ай бұрын
Oya hari.
@sachinipremasiri5742
@sachinipremasiri5742 3 ай бұрын
Store eke thintha tikak hri ganna thibba hebei 😌
@nuwanjayawardana7483
@nuwanjayawardana7483 3 ай бұрын
ඔව් ඔන්නැති ඔක්කොම දේවල් විසි කරන්න.ලස්සනර බිත්ති සුදු ගාලා ලස්සනට බඩු අහුර ගර්හ්ත නම් .ආයි හැමදාම අමුතුවෙන් අස් කරන්න ඕන්නෑ.
@Koreanworld304
@Koreanworld304 3 ай бұрын
Ganunatath anunge pirisidukamai onannathi magulak na.vadageatta gamn bususaranai kiyagattagaman mokakata hari e unata hita maha kuhakai😂
@She19910
@She19910 3 ай бұрын
අක්කාගේ videos හරිම ලස්සනයී. ගේ හදලා ඉවර උනාට පස්සේ අනවශ්‍ය හැමදෙයක්ම අයින් කරමු අක්කේ. වත්ත ලස්සනට සුද්ද කරමු. එතකොට අක්කාටම ආස හිතෙයී. ලොකු ලොකු දේවල් ඕනේ නෑ ගෙයක් පිරිසුදුව තියා ගන්න. අනවශ්‍ය දේ අයින් කරාම නිකන්ම පිලිවෙල වෙනවා. මන් අක්කට ආදරෙට කියන දෙයක් මේ. තරහකට නෙමේ කියන්නෙ. අක්ක try කරලා බලන්න ඒක වෙනස තේරෙයි අක්කාට ❤🌸
@thiliniathapattu6549
@thiliniathapattu6549 3 ай бұрын
මෙයාගෙ ගේ හදන නිසා නෙවෙයි. කවදත් මේ ගෙදර තිබුණෙ අමු අපායක් වගේ. ගෑණු දෙන්නෙක් ගෙදර ඉඳලත් කවදාවත් මකුළු දැලක් කඩලා දූවිලි ටිකක් පිහදලා නෑ. ගේ වටේටම කැලෑව. මිදුලක්වත් අතුගාන්නෙ නෑ. කුස්සිය අමුම අමු අපායක්. අවුරුදු 40ක් හිටියට ජීවිතේට දොර ජනෙල් ටික ඇරලා හුණු ටිකක්වත් ගාලා නෑ. ඒ නිසා තමයි ගෙදර බාල්කෙ කඩා වැටෙනකම් දන්නෙත් නැත්තෙ. තව පොඩ්ඩෙන් වහලෙ ඔළුවට කඩා වැටෙනකම් දන්නෙ නෑ. ගෙදර කෑම උයන්නෙ, කන්නෙ බොන්නෙ, මහන්නෙ ඒ සේරම බිම තියාගෙන කරන්නේ. ඒ මදිවට ඒ ජරා ගොඩේ තියාගෙන cooking vlogs කරනවා උයන්න දන්නෙත් නැතුව. පිරිසිදුකම කොච්චරක්ද කියනවනං දවසක් කූණිස්සො දාලා චිලි පේස්ට්ද කොහෙදෝ හැදුවා කූණිස්සො හෝදන්නෙ නැතුව. ගේ ඇතුලෙ ඉන්න මකුළුවා, හූනා පවා vedio කර කර පෙන්නනවා ලොකු දෙයක් වගේ. අත්තම්මලා අම්මලා පොඩි ළමයා සේරම කිසිම හිරිකිතයක් නැතුව බිම වැතිරිලා, පෙරලිලා ඉන්නේ. ඒ පොඩි ළමයට බඩේ අමාරුවක් නැති දවසක් නෑ. කලින් vlogs වල ඕනෙතරම් කට්ටිය කියලා තියෙනවා පිරිසිදුවට පිලිවෙලට ඉන්න කියලා. මෙයාගෙ අම්මටවත් එහෙම පුරුද්දක් නෑ. අඩුම තරමේ පොඩි එකාව ගමනක් අරගෙන යනකොට අමතර ඇඳුමක් ගෙනියන්නවත් මේ අම්මටයි දුවටයි තේරුමක් නෑ. කටුමැටි පැලේ ඉන්න මිනිස්සු ඔයිට වඩා පිරිසිදුවට ජීවත් වෙනවා. මාළිගාවක් තිබුණත් මේ අම්මයි දුවයි ජීවත් වෙන්නෙ මේ විදියටම තමයි. පව් අර පොඩි එකා. ඒ ළමයත් කවදහරි ඔය විදියටම තමයි ජීවත් වෙන්න පුරුදු වෙන්නෙ.
@maheshi8313
@maheshi8313 3 ай бұрын
මෙයාගේ video වලට මේවගේ commet දැම්මහම සෙට් එකක් ටිපර් වෙලා එනවා. ඇත්තටම කතාව නම් මෙයාගේ තියන්නේ මහා ගොන් වැඩ තමයි 😅
@antanetliyanage.7247
@antanetliyanage.7247 3 ай бұрын
දිරිය කතක් මට නම් ගේ ඉවරකරගන්නෙ නැතිව මුකුත් කරන්න හිත නැහැ ඒත් ඔයා ඒව ගැන නොසිත අදට අදාල දේට හිත යොමු කරනව....😊
@beautywithhimamakeyouwills7062
@beautywithhimamakeyouwills7062 3 ай бұрын
ගෙදර පිටටයි ,ඇතුලෙයි බිත්ති වලට පූලුවන් නම් white colour ගාන්න අක්කේ..ලස්සනට, ලොකුවට, පිලිවෙලට පේනවා එතකොට❤🎉
@pradeepkumara8199
@pradeepkumara8199 3 ай бұрын
බඩු වල ගණන් හැටියට ඔහොම කරගත්ත එකත් ඇති.ආපහු සල්ලි ටිකක් එකතු කරගෙන ඉතුරු ටික හොඳට කරගන්න නංගී.
@madumadu9760
@madumadu9760 3 ай бұрын
❤❤
@manishi200
@manishi200 3 ай бұрын
ගෙයක් hadahanawa kiyanne harima amaru wadak සුබ පතනවා oyata❤
@deepthidisanayaka4665
@deepthidisanayaka4665 3 ай бұрын
එයා සල්ලි තියෙන විදිහටනේ ගේ හදන්නේ ගෙයක් හදන්න ගත්තම තමයි ඒක තේරෙන්නේ තව ටිකක් සල්ලි එකතු කරලා ඉතුරු ටික කරයි අනේ මොකුත් වැරදි කියන්න එපා පව් ❤❤❤
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 3 ай бұрын
ඔයා ගොඩාක් හොඳයි piliwalak nh ඔහොම තිබුණා ma sarpayoo gata ringavi
@TravlinksSL
@TravlinksSL 3 ай бұрын
ගෙයක් හදනව කියන එක පිස්සු හැදෙනවා,ඊටත් වඩා ඒකෙ ඉදගෙනම ගේ හදනව කියන එක ඊටත් වඩා පිස්සු හැදෙනවා...මෙහෙම දැකලා මිනිස්සුන්ට අපිරිසුදුයි කියන්නෙපා මිනිසුනේ😂😂
@NamalSilva-pp6rl
@NamalSilva-pp6rl 3 ай бұрын
Aka aththa aka matath una .බාස්ලා ge pagala ge athula ganna deyak na.yanna apa kiyanth bane.
@DeepthiWasana-j5h
@DeepthiWasana-j5h 3 ай бұрын
බුදුසරණයි.සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏🙏🙏
@piumisenapathige3305
@piumisenapathige3305 3 ай бұрын
ඔයා හරි උත්සහවන්යි.❤❤
@arawindijayawardana8250
@arawindijayawardana8250 3 ай бұрын
Oyage hite tiyena vidiyata hemadema kara gana lebewa parissamin inna teruwan saranai....!
@MdsMds-k7u
@MdsMds-k7u 3 ай бұрын
Teruwan saranai pinwath oyalata oya pisso pau karayo, kalakanni yo, irisikarayo, kiyanadewal gana nositanna un inna widiya tamai un nokiya kiyanne
@DarshikaKathriachchige
@DarshikaKathriachchige 3 ай бұрын
Kawru monawa keewath oyage gamana yanna.ape rate minissu ohoma thama.himin gamana thamai hoda.good luck!
@anuruddhikasandeepani9932
@anuruddhikasandeepani9932 3 ай бұрын
Oyta tibune store ekawath poli ඇදලා, clr change ekak krl , podi design ekk krn, athkot sho p eke vedio wlt lassanai nh
@princessdianavilithz
@princessdianavilithz 3 ай бұрын
Oya 1x bet wage scam promote karanna Apa .
@DinushaHettiarachchi-r5h
@DinushaHettiarachchi-r5h 3 ай бұрын
Yes math e mathak kereema karanawa..bizi athi nanagi etha Kattiya ekathiwela plan karana..balnna Japan Aya podi kale inndanma ehemai.oya apirisudui kiyanawa nemi..oyage oya bisinus eka thawa develop wenna eka ethuwrnawa..
@maleeshashiroshini
@maleeshashiroshini 3 ай бұрын
Aththatama oya godak apirisidui. Piliwelakata inna danne. Maligawak hambunath wedak ne pirisiduwata inna dan nethi nisa
@chanchaladilrukshi7781
@chanchaladilrukshi7781 3 ай бұрын
Beheth gaththa thena gena tikak kiyannako.hodaida?
@thamarakumari115
@thamarakumari115 3 ай бұрын
Video akak danakam balan hitiye duwa man enne Cyprus rate budu saranai siyalu dentama ammath harma hodai kenek
@PathmaPathma-dl5rh
@PathmaPathma-dl5rh 3 ай бұрын
උඩ කපරරැ නැතුවට අරය එල් ෙලන සිවිලිමි ගහන්නල තිබුනා එත ෙකාටයරය බඩු වලට දුවිලි වැ ෙදන් ෙනල නැහැ ඉටි පසු සුදු තින්තද ගනී්නල තිබුනා
@KasunMalaka-h1y
@KasunMalaka-h1y 3 ай бұрын
Ethuru wada tikath ekmanin karaganna labewa nangi oyata.nangi api paulak unama hama wagakimakma daranna one.hamadetama multhana denna one.aka handa oyage hamadeyakma piliwelata pirisiduwa thiyaganna.mata oyage gedara tharamwath loku geyaknaha rooms 2k vitharai ath mage gedara mn puluwanvidihata pirisiduwata piliwelata thiyagannawa.oyath ahema lassanata piliwelata pirisiduwa thiyaganna.oya godak hoda open wada karana kenek.adupadu hadan essarahata yamu👊.oya athulu paule siyaludenata siyalu deviyange pihitai. 🥰👍👋
@pradeepkumara-fk1bb
@pradeepkumara-fk1bb 3 ай бұрын
Ge weda iwra unama video 1k genna nangi.asai balanna.
@lasanthalakmal861
@lasanthalakmal861 3 ай бұрын
Ammoh kattiya banala thiyena widihata eyalage gewal athi kisima duwillakwath nathi wenna. Minihekta kiyawanna kalin deparak thun parak hithanna. E manussayata gewal as karanawata wada dan thiyenne ge kohomada wada iwara kara ganne kiyana ekai. Ane manda ape sinhalayath. Ekane kawadakswath diunuwak nathiwa eka thana pal wenne.. appiriysi
@piyuminisansala8314
@piyuminisansala8314 3 ай бұрын
Apoo godk as krnn thinva neda akke. Man oyali peththe idiya nm udau krnn anva as krn veda vlt. 😢
@mihiraniherath5992
@mihiraniherath5992 3 ай бұрын
Ape rate minissu kohe giyath hari adaraneeyai.ekkenek dennek ara .. jeewithe siyaluma prarthawan sabe wewa 😊
@anjanalakmini8974
@anjanalakmini8974 3 ай бұрын
🥰🥰🥰🥰good luck dr
@Anuherath683
@Anuherath683 3 ай бұрын
💚🧡💜️💚🧡💜️ඔය වත්ත සුද්ද කරන්න බැරනම් කැලෑ තෙල් ගහන්න කාට හරි කියලා ..ගේ ඇතුලෙ වත්තෙ තියෙන අනවශ්‍ය ඒවා අයින් කරන්න💜️🧡💚💜️
@mayadunneran8767
@mayadunneran8767 3 ай бұрын
කැලෑ තෙල් මොනවද
@Anuherath683
@Anuherath683 3 ай бұрын
@@mayadunneran8767 තියෙනවා ඒක ගැහුවාම සේරම වල් පැල මැරෙනවා...අය සුද්ද කරන්න ඕන නැ
@Sanduni-Oshada
@Sanduni-Oshada 3 ай бұрын
ඔන්න අක්කි ඉස්සරලාම coment එක..❤
@sujanisujani8703
@sujanisujani8703 3 ай бұрын
අනේ මන්ද මේ මිනිසුන්ට අම්මපා අනුන්ගේ මගුලවල් හොයන්නේ නැතුව ඉන්න බැරි හැටි.
@rathnahabarakada5955
@rathnahabarakada5955 3 ай бұрын
උපදේශකයෝ ගොඩයි ...😅😅😅
@erangasampath2128
@erangasampath2128 3 ай бұрын
ලග පාතක හිටියානම් ඇවිත් උදව් කරනවා.ඔයාලගෙ අනාගතෙ ට සුබ පැතුම්
@ශශිනි
@ශශිනි 3 ай бұрын
සල්ලි දෙන්න ඉතින්😂
@cindyaleesha
@cindyaleesha 3 ай бұрын
Hmdema sarthaka krgna oyta shakthiya dairya wasanawa labewa❤ Budu saranai akki
@Anuherath683
@Anuherath683 3 ай бұрын
💜️💚🧡💜️💚🧡🧡ඔයාගෙ හස්බන්ගෙ job එක මොකක්ද?🧡💚💜️🧡💜️💜️
@lakminihiranya9958
@lakminihiranya9958 3 ай бұрын
මුළු ගෙදරම ඇතුලෙ සුදු පාට ගාන්න. එතකොට ලස්සනයි
@MdsMds-k7u
@MdsMds-k7u 3 ай бұрын
Wadipurama comment karala tiyenne hith pith nati mudukku karayo on ahema kulppu wenna mi harak gati pennanna 😅😅😂
@dilhani5559
@dilhani5559 3 ай бұрын
අක්කෙ Highlights set එක ගන්නෙ කොහොමද .පොඩ්ඩක් payment විස්තර පුලුවන්නම් කියන්නකො🤗
@DenuwanRandika
@DenuwanRandika 3 ай бұрын
අවුරැදු.ගනකපරනගෙයක්.
@avanthimal12
@avanthimal12 3 ай бұрын
සල්ලි ගොඩක් තියෙනවා න්ම් පිලිවෙල නික්න්ම් එනවා එ ලම්‍යාට කල් දෙන්න තව
@ConfusedBeach-jd7yx
@ConfusedBeach-jd7yx 3 ай бұрын
Akke oy gdr athule aye eka eka ewa ellann ep
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 3 ай бұрын
Mokadda e syrup ekai paniyai kiyanne dekama ekai.
@sandunichathu-yg9fe
@sandunichathu-yg9fe 3 ай бұрын
oyalata tibbe podiyata geyak hadagnna
@VijithVijith-tj3iv
@VijithVijith-tj3iv 3 ай бұрын
Mamath oya katta keva tavaewarane
@nadeekanilanirose2529
@nadeekanilanirose2529 3 ай бұрын
❤❤❤❤❤❤
@NawodaJayamali
@NawodaJayamali 3 ай бұрын
Podiyata hari oyalata අලුතින් geyak hadanna තිබුණේ
@nelumgamage7359
@nelumgamage7359 3 ай бұрын
Matath highlights pack 2k oni
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 3 ай бұрын
Hodai as karaganna tika tika
@kaveeshagimhani873
@kaveeshagimhani873 3 ай бұрын
වැඩක් නෑ අපිරිසිදුයි ගැනීයෙක් කියලා කියන්නත් ලැජ්ජයි කොන්ඩෙත් කපාගෙන හරකෙක් වගේ හැටි බලපන්කො අම්මා කෙනෙක් වගේ නෙවෙයි . ලමයවත් අපිරිසිදු විදියට තියන් ඉන්නෙ ගෙවල් ඉදන්
@itsmee-hc
@itsmee-hc 3 ай бұрын
දෙයක් කියන්න කලින් තමුන් ගැන හිතන්න.මං දන්නෑ ඔයා කොහොම කෙනෙක්ද කියලා.වැරැද්දි තියෙන්න පුළුවන්.ඒක පැහැදිලි ව කියන්න.අපහස නොකර
@IshiTanya
@IshiTanya 3 ай бұрын
​@@itsmee-hc 💯👍🏻
@hithmikaveesha8082
@hithmikaveesha8082 3 ай бұрын
ගෑනු කෙනෙක් විදියට ඔයාගෙ හැදියාවත් හොදට පේනවා කතා කරන විදියෙන් 😂
@MdsMds-k7u
@MdsMds-k7u 3 ай бұрын
To maha kunugadai
@nishunish1338
@nishunish1338 3 ай бұрын
Anunge huttawal hoyannathuwa hitahan. Apirisidui thamai. Penne nedda ubath ohomada inne ​@@hithmikaveesha8082
@piyumihansika8694
@piyumihansika8694 3 ай бұрын
❤😍
@Kmhmadu
@Kmhmadu 3 ай бұрын
Ane sudu pata ganna.
@ChathuriFernando-of7nr
@ChathuriFernando-of7nr 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@DenuwanRandika
@DenuwanRandika 3 ай бұрын
බිත්තියට.හුනුවත්නෝගද.රක්කගැහුවෙි.වසකැතයි
@DenuwanRandika
@DenuwanRandika 3 ай бұрын
වත්තපත.කැලැවක්නේ
@Purnivlog1234
@Purnivlog1234 3 ай бұрын
Apo patn gnna klin add dno epa weno
@kalumrodrigo6569
@kalumrodrigo6569 3 ай бұрын
1 st comment
@sanduninadeera1798
@sanduninadeera1798 3 ай бұрын
🎉❤
@ශශිනි
@ශශිනි 3 ай бұрын
මූණ දැක්කම පේනව අපිදිසිදු කම ජනප්‍රිය වෙන්න කලින් අඩුපාඩු හදාගන්න
@DamayanthiThiranagamage
@DamayanthiThiranagamage 3 ай бұрын
Oyage photo ekak Danna katath kalin apita balanna.coment eka kiyewwama hithenawa oyage pirisidu kama🥺🥺
@ශශිනි
@ශශිනි 3 ай бұрын
@@DamayanthiThiranagamage puka dunnt tnq 🤣
@pramudikasilva3858
@pramudikasilva3858 3 ай бұрын
Mulinma oyage photo ekak ewanna..😅😅oyata me video eka hari nathuwa athi..ehenam nobala hipanko😂😂ai uba balanne..
@ශශිනි
@ශශිනි 3 ай бұрын
@@pramudikasilva3858 උබට මොකද කහනවද ඒ වගේම එකක් තමයි
@ශශිනි
@ශශිනි 3 ай бұрын
@@pramudikasilva3858 බඩුවක් ටිපර් වෙලා
@nelumgamage7359
@nelumgamage7359 3 ай бұрын
Whatapp number eka dannakoo
@DilushaSumuduni
@DilushaSumuduni 3 ай бұрын
❤❤❤❤❤
@chamarihansika9675
@chamarihansika9675 3 ай бұрын
❤❤❤
@RuvaniKaushlya
@RuvaniKaushlya 3 ай бұрын
❤❤
dayvlog | දවස් 19 කට පස්සේ ගෙදර වැඩ ඉවරෝ.. #dayvlog
14:10
Shihara gamage 📽🔔 ( My Channel )
Рет қаралды 42 М.
Birth story in kalubowila hospital#birthstory#gouvernment hospital#kalubowila hospital
39:42
Shihara gamage 📽🔔 ( My Channel )
Рет қаралды 301 М.
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 18 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 31 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН
දවසම ගෙදර හිටපු සුන්දර සෙනසුරාදාව. cooking /designing
7:59
The Story of Life - ජීවිතේ කතාව
Рет қаралды 11 М.
My Room Tour 2024 | මගේ රූම්එක බලමුද ?
24:43
Shalani Tharaka
Рет қаралды 432 М.
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 18 МЛН